කූඩ වලට එකතුකල මිනීගොඩක් , කරන්දෙණිය 8 පුද්ගල ඝාතනය | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 1,9 тис.

  • @RahalAlwisOfficial
    @RahalAlwisOfficial 9 місяців тому +31

    Wenasa TV එකෙන් කරන සියල්ලම මම බලනවා.පුදුම දේවල් දැනගන්න පුලුවන්.
    ඒත් මේ කතාවනම් පිස්සු හැදෙනවා.
    ඇස් වලට කදුලු එනවා.
    මිය ගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා
    ජීවත්ව සිටින ඔබ සැමට හිතට කොයි වෙලේක හෝ සැනසීමක් ලැබේවා.
    තෙරුවන්සරනයි 🙏

  • @Madu_beatz
    @Madu_beatz 3 роки тому +443

    දැක්ක හොදම නිවේදකයා💖 අනෙක් කෙනාට තමාගෙ නිදහසේ තමාගෙ කතාව කරන්න දෙනව මැදින් පැන පැන ඒ කෙනාට බාධා කරන්නෑ💖

    • @wanesatv
      @wanesatv  3 роки тому +15

      .👍👍❤️❤️❤️🙏🙏🙏

    • @shanifernando7080
      @shanifernando7080 3 роки тому +12

      මාත් දැක්ක් හොද ගති ගුනක්..ගිරවෙක් වෙන් නෑ හරිම ස්යිලන්ට්

    • @dilankakumara2051
      @dilankakumara2051 3 роки тому +4

      Akanm aththa.. 😍

    • @ssneha1581
      @ssneha1581 3 роки тому +4

      ua-cam.com/users/shortsIal6LHNIsSA?feature=share 🥺❤️ එයාහ් 😍 Cute බබෙක් නේද 😍😍🥺❤️ හිම කන බබලාව දැකලාතියනවද

    • @malanisujatha7904
      @malanisujatha7904 2 роки тому

      @@ssneha1581 kj
      B

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 роки тому +192

    අප්පෝ මට කැරකිල්ල වගේ මේක අහල. පෙර භවයේ කාට හරි කරපු
    දෙයක්. සංසාරෙ පිලිබද හරිම බයයි.
    මල්ලි ඔබට තෙරුවන් සරනයි.

    • @wanesatv
      @wanesatv  3 роки тому +6

      ❤️❤️❤️🙏🙏🙏

    • @fishingwithlakmal
      @fishingwithlakmal 3 роки тому +2

      @@wanesatv nice

    • @kumarirenuka1892
      @kumarirenuka1892 3 роки тому

      😭😭😭

    • @LUCIFER_888
      @LUCIFER_888 3 роки тому +2

      සංසාරෙ ගැන බය වෙන්න එපා. පින් කරන්න පුලුවන් තරම් එතකොට හරි

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 3 роки тому

      අනිවාර්යයෙන්

  • @SamaMuthu
    @SamaMuthu 3 місяці тому +6

    මට පෝන් එකක් ලබුනු ගමන් දුටුව හොදම වටිනාම අතීත සත්‍ය හෙලි කරන දක්ශ නිවේදකයෙක් ඔබ..❤❤❤❤මෙවන් සත්‍ය හෙලිකරන ඔබට ශක්තිය දයිරිය නොඅඩුව ලැබේවා🙏🙏🙏 සියලු දෙවි රැකවරණය ද ලැබේවා🙏🙏🙏

  • @suneelruparupa656
    @suneelruparupa656 3 роки тому +80

    මහත්මයානනි ඔබට හොහොම ස්තුතියි මෙ වගෙ නිතියෙ පිලිසරනක් නැති මිනිසුන්ගෙ ප්‍රස්න සොයා ඉදිරිපත් කරනවාට කොහෙන්හො සාදාරනයක් ඒ අයට ඉටුවෙවි ඔබගෙ වැඩසටහන් ඉතා වුවමනාවෙන් බලනවා බුදුසරනයි ඔබතුමට මම කුවෙටි සිට

  • @rvspanchi4760
    @rvspanchi4760 3 роки тому +46

    ලක්ශේ ගෙදර කියන්නේ ඒ ගෙදරට ලක්ශයක් ඇදුන නිසා කිවුවා.....තුන්දෙනෙක් මැරුව ගෙදර කෙනෙක් රට ඉදන් ඇවිත් තියෙන්නේ කිවුවා ......එදින මියුශිකල් එකක් තිබුණ දවසක් නිසා ගෙවල් මංකොල්ල කන්න එන්න ඇත්තේ කියලා හිතෙනවා ඒත් එතරම් අමානුෂික ලෙස ඝාතනය කරන්න තරම් හිතක් කොහොම පහල වෙන්නද කර්මය කියලා දෙයක් තියෙනවා අනිවාර්යයෙන් ඕවා පල දෙනවා.....සමහරවිට ඒ අයත් කුමන හෝ ආත්මෙක මෙවැනි අකුසලක් කර තිබෙන්නට ඇති.........කිසිම ආත්මෙක හතුරෙකුටවත් කිසිම කෙනෙක්ට මෙවැනි දෙයක් සිදු නොවේවා............

    • @arunharshana5513
      @arunharshana5513 4 місяці тому

      ලක්ෂ ඇදුනෙ මේ සිද්ධියට ගොඩක් කාලෙකට කලින්

  • @chaniththarindu3209
    @chaniththarindu3209 3 роки тому +285

    නීතියෙන් සැඟවුනත් සොභාවධර්මයෙන් ඔවුන්ට දඩුවම් ලැබෙනවා නිසැකවම💯☝

  • @raveenahansini4268
    @raveenahansini4268 3 роки тому +31

    අයියා ඔයා හොද නිවේදකයෙක්.. හොදට වැඩසටහන කරනවා.. අයියා මන් මාංචූ පත්තරේ කියෙව්වට පස්සේ බලන හොදම වැඩසටහන මේක.. ඔයාට ඔය දේවල් ලස්සනට කරගන යන්න හැකියාව ලැබේවා තෙරුවන් සරණයී ..

    • @Db4747.
      @Db4747. 11 місяців тому

      මංචු පරන පත්තරයක්නෙ😅

  • @sudusudu6666
    @sudusudu6666 3 роки тому +26

    ඔබතුමාගෙන් එම වැඩසටහන මෙතෙක් වේලා බලා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමි ඒත් අද කලින් බලා ගැනීමට හැකි විය ඒ ගැන සතුටු වන්නෙමි මෙවැනි අප නොදන්නා වැඩසටහන් ඉදිරිපත් කරන ඔබතුමාට බැවින් ස්තුතිවන්ත වෙමි ඔබටත් දීර්ඝායුෂ පතමි

    • @wanesatv
      @wanesatv  3 роки тому

      🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @raveenahansini4268
    @raveenahansini4268 3 роки тому +95

    අම්මා ඔය ඉවසපු විදියටම තව ටිකක් ඉවසන්න... මමත් බෙහෙවින් විශ්වාස කරන දෙයක් කර්මය... එයින් ගැලවෙන්න කිසිවෙකුට බැහැ .. ඔයා ශක්තිවන්ත ගැහැනියක්.. තෙරුවන් සරණයී ...අම්මා..

  • @piyumimadushikadesilva3055
    @piyumimadushikadesilva3055 3 роки тому +46

    වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නෙ අනේ.හරිම ආසවෙන් බලන එකම යූ ටියුබ් චැනල් එක 🖐️🖐️😌😌

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ස්තුතියි 👍👍👍👍👍

    • @vijitha8155
      @vijitha8155 3 роки тому +3

      Karadarama balanna eapa asuba dewalma balanna eapa tamantath karadara eanawa athdakimen kiyanne bs

  • @mahindawidyarathna6318
    @mahindawidyarathna6318 Рік тому +49

    අපේ රටේ පොලීසිය ඒ අතින් හරිම දුර්වලයි .. මිනි මැරුම් 8 කුත් ගෙවල් ගිණි තැබීම් 5 කුත් එකම දවසේ වෙලා .. පොලීසිය ලැජ්ජ වෙන්න ඕනේ ..අපරාකාරයන්ට ස්වභාව ධර්මය විසින්වත් දඬුවම් ලැබේවා .. ඔබ තුමාට ගොඩක් ස්තූතියි මෙවන් සිදුවීම් අපහට ලැබෙන්න සලස්වනවාට .. 🙏

    • @AF-ku4zw
      @AF-ku4zw 7 місяців тому +1

      Where's CID ??? Still waiting 37 years !!! Shame of Sri Lanka police

    • @sweenyfernando8830
      @sweenyfernando8830 3 місяці тому

      Silly s.l police ​@@AF-ku4zw

    • @RavindaAthauda
      @RavindaAthauda 3 місяці тому

      මේක බෝහෝවිට 88,89 කාලෙ ඉදපු සයිකො මානසිකත්වයක් තියෙන මිනීමරුවෙක්ගෙ වැඩක් වෙන්න ඕන.89 පස්සෙ රාජ්‍ය භීෂණය නැවතුනාට පස්සෙ ඒ වධක මානසිකයන්ට බොහෝ පීඩාවක් එන්න ඇති ලේ දකින්නැතුව,මිනී මරල තියෙන ආකාරයෙන්ම ඒ බව පේනව

    • @MaryDon-x2x
      @MaryDon-x2x 3 місяці тому

      Sathya lesama.

    • @SudheeraFernando-sc8sr
      @SudheeraFernando-sc8sr 2 місяці тому

      Eka aththa police gobba heththa kalakanni

  • @sujathamanikeStory
    @sujathamanikeStory 3 роки тому +592

    මේ කාන්තාව මිය යන්නට පෙර ඇයට දැනගැනීම පිනිස මේ සිද්ධියේ සුල මුල හෙලිවේවා

  • @shanakatissera4505
    @shanakatissera4505 3 роки тому +111

    මේ කතාව අහනකොට කඳුලු වැගිරෙනව, අම්මා නොකා අපිට කන්න දුන්නු කතාව අපිටත් එහෙමයි, කෲර ලෙස එහෙම අම්මා කෙනෙකු ඝාතනය කරාම දැනෙන වේදනාව මහා වේදනාවක්😥

  • @sonicgaming3368
    @sonicgaming3368 3 роки тому +123

    පව් කාරයි පොඩි අය මොනවා කරන්නද, මොකා කරත් වැහි නැති හෙන ගානවා,,

    • @thilinawijesekara6268
      @thilinawijesekara6268 3 роки тому +2

      ඔය ඔක්කොම ව්න්දවද්දි තේරෙයි දරුවෝ.

  • @Madhawa333
    @Madhawa333 3 роки тому +30

    ලංකාවෙ තියන මෙලෝ රහක් නැති මන්දමානසික යූටියුබ් චැනල් අතරේ ... ටීවී චැනල් එකකටත් වඩා පැහැදිලිව කරන මෙම වැඩසටන ගොඩක් අගය කල යුතුයි. අපේ අනාගත පරපුරත් ලංකාවෙ කතා නොකරන අතීතය ගැන දැනගත යුතුයි.
    මගේ ඉල්ලීමය මේක Facebook වගේ අනෙකුත් සමාජ මාද්‍යය අතරේ ජනප්‍රිය කරවන්න..ගොඩාක් වැදගත් වටිනා යටගියපු කරුනු අපට දැනගන්න පුලුවන් මේ හරහා.
    වනැස ටීවි , ඔබගේ මේ මහන්සියට බොහොම ස්තුතිවන්ත වනවා

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏🙏

  • @lasanthapriyadarshana289
    @lasanthapriyadarshana289 3 роки тому +190

    ගමේ හිටපු අහිංසකම මිනිස්සු කියල තමයි අම්ම කියල තියෙන්නේ . කතා කරපු දෙගොල්ලන්ම මගේ ඥාති

    • @wanesatv
      @wanesatv  3 роки тому +6

      🙏🙏🙏🙏

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 3 роки тому +4

      ඉතිං හේතුවක් ඇත්තෙම නැද්ද

    • @lasanthapriyadarshana289
      @lasanthapriyadarshana289 3 роки тому +5

      @@wanesatv ඔන්න ජනේලයෙන් පැනල ගිය සරත් අයියටයි ගමේ හැමොටම share කරා

    • @lasanthapriyadarshana289
      @lasanthapriyadarshana289 3 роки тому +9

      @@dhammikadhammika8124 j.v.p එකෙ අයට හේතුවක් ඔන නෑ නෙ එ කාලෙ

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 3 роки тому +4

      @@lasanthapriyadarshana289 ඉතිං මල්ලි ඒ දුප්පත් මිනිස්සු jv pඑකට මොනව කලාටද....පවු ඒ පවුල්පල අය

  • @yansyakallearachchige7195
    @yansyakallearachchige7195 3 роки тому +55

    නිවෙදකයා කවුද කියන්නේ හරියටම තේරෙන්නේ මේක බැලුවම සංවරව සන්සුන් ව ප්‍රේක්ෂකයන් ට තේරුම් ගන්න පුලුවන් විදියට වැඩ සටහන කරනවා ස්තුතියි ඔබට

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 роки тому +158

    මියගිය අය ඔබතුමියට හීනෙන් හරි දවසක පවසාවි මැරුවේ කවුද කියලා.ලෝකපාලන දෙවියනේ මොවුන්ට සාධාරණය ඉෂ්ඨ කරලා දෙන්න.ඇග හිරිවැටුනා අම්මාගෙ කතාව ඇහුවම

  • @chamakumar3400
    @chamakumar3400 3 роки тому +16

    පුනුරුත්පත්තිය ඇත්ත නමි මේ මැරුණ කෙනෙක් නැවත කොහෙ හරි ඉපදිලා මේ ඝාතනය කරපු එවුන්ට දඬුවම් ලබා දෙන්න උදව් කරන්න ඕනි.මේ අම්මාගේ දුක දැක්කාම මගේ හිතට දැනුණ දුක වචන වලින් ලියන්න බැහැ.

    • @krishaniudugama5286
      @krishaniudugama5286 Рік тому

      මේ වෙලා තියෙන්නෙ ත් ඒ වගේම දෙයක් ඒ ආත්මෙ ඔයා ඒ අයටත් පව් කියන්න ඇති

  • @sreemathilka9633
    @sreemathilka9633 3 роки тому +108

    හරිම දුකඊ පොඩි දරුවෝ මරන්න ටරන් අපරාද කාරයෝ සොබාව දර්මයෙඅන් දඩුවම් ලබෙනවමි 😭😭😭😭

  • @samwicks4885
    @samwicks4885 3 роки тому +39

    අනේ මන්ද මොකක් හරි හංගනවා..පොඩි වත් සැකයක් නෑ කියන එක හිතාගන්න බෑ..

  • @dineshabeywardana5073
    @dineshabeywardana5073 3 роки тому +40

    මම දැකපු හොදම youtube channel එක වැලලුනු අතීතය යලි ගොඩ ගන්න හදන එක ගැන සතුටුයි මොකද අපි නොදන්න අතීතය ගැන දැන ගන්න ලැබෙන එක

    • @wanesatv
      @wanesatv  3 роки тому +2

      ස්තුතියි ඔබට 🙏🙏🙏🙏

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 роки тому +90

    කියලා වැඩක් නෑ තවමත් අඩනවා උඩසිටින දෙවියන්ට මෙවා දකිත්වා හැමෝටම අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏

    • @rushiictrodriguez1920
      @rushiictrodriguez1920 3 роки тому +1

      Deviyo innawanm me wage dewal wenne nane 🤧 eyla karapu dewalma eylata mona hari karai.

    • @mohamedfareed3075
      @mohamedfareed3075 Рік тому

      Ane deyyane mewage hithak papuvakneti wedakkaranava kiyanne untika minissuda thirisannuda untanam amutuven apayak mavannavenava seviyanta

  • @ireshathanul.budusaranai6166
    @ireshathanul.budusaranai6166 3 роки тому +73

    අනේ මේ අම්මා දුක දරාගන්න ලොකු වෙහෙසක් දරනවා මේ තරම් දුකක් දාරා ඉන්නවා කියන්නෙ මේ අම්මාගේ කම්බුල් දෙක රිදෙනවා අඇති මේ තරම් දුකක් දාරාන ඉද්දි හිසට මොන තරම් වේදනාවක් අඇතිද මේ අම්මා ඉන්නේ දැනුත් ගොඩාක් මානසිකව වැටිලා ,අනේ අම්මේ ඔයාගේ අහින්සක් මුන දුක දාරා ගන්නවා දකිනකොට පපුව පාලන යන්න එනවා අනේ අම්මේ ඔයා ගොඩාක් පින් කරන්න එ අය වෙනුවෙන්,මේ මිනි මරුවන්ට මිහිපිට දුක් විදින්න වෙනවාමයි ,මේ අම්මා මේ අයියාට sri කියලා හරි අහින්සකව කතා කරනවා ඔයා ,අම්මේ ඔයාට නිරොගි සුවය පාර්තනා කරනවා

  • @sethsrilanka
    @sethsrilanka 10 місяців тому +2

    වැනසී වැසී යන කතා ගොඩ ගනිමින් නව මානයක් කරා ගෙනයන වෙනස අපේ නිවේදක ඇතුළු සැමටම ස්තූතියි. ඒ වගේම මේ ගැන කරන්දෙනිය පොලිසියට ගිහින් ඒ ගැනත් අදහසක් එක්කලා නම්. දැන් අද සේවයට කැපවුන අවංක පොලිස් නිළධාරීන්ට මේ ගැන සොයා බලා සටහන් ගෙන එමින් පූර්ණ පරීක්ෂණයක් කල හැකි නම් රටේ අපරාධකරුවන් දශක තුනකට පසු සොයාගත්,, බව යන අලුතින් එක්වේවි. එය ඉටුකිරීමට නිළධාරීන්ට ශක්තිය ලැබේවා. ගමේ අයගේත් වගකීම දන්නා දේ එක්තැන් කර පරීක්ෂණයට සහය වීමයි. 🎉🎉🎉

  • @buddhikaprasanna182
    @buddhikaprasanna182 3 роки тому +78

    අම්මෝ මගෙ ඇන්ගත් හිරි වෑටුනා..කෝ මේ රටේ නීතිය සාධාරණය..

  • @shiranthaliyanage
    @shiranthaliyanage 10 місяців тому +3

    ඔව් අම්මා හිත හදාගන්න සොභාදහම මේ හැමදේම බලා ඉන්නවා සසරෙ කොතන හරි මේහෙම මියදෙන්න එයාලට වරදින්න ඇති,,😥😥

  • @lgsiriyalatha4752
    @lgsiriyalatha4752 3 роки тому +35

    මෙවා අහනකොට මම අසරන වෙලාවාගෙ හිතට දැනෙනවා බුදු හමුදුරුවනෙ

  • @sudanapoli6016
    @sudanapoli6016 9 місяців тому +4

    Good news Malli budusaranai anura presidente srilanka budusaranai ❤❤❤❤

  • @shk8812
    @shk8812 3 роки тому +105

    මට ඔලුවෙි කැකුමක් අවා මෙික අැහැවාම මෙිහේම අාපරාද කරලා තම සද්ද නැතිව ඉන්න පුලුවන් රටක්නෙ ලංකාව දැන් බැයිද ඔක ගැනැ හොයන්න බැයිද ?

    • @talkwithsd8281
      @talkwithsd8281 3 роки тому +1

      පෙන්නැද්ද දැන් එස් අයි ප්‍රේමසිරිගෙ කතාව.........බලන් ගියාම ඉපදිල තියෙන්නෙ බෙල්ල නැති කෙල්ලෙක්ද කොහෙද.........අනේ වැඩක් නෑ ලංකාව ගැන කතා කරල.

  • @shirot8423
    @shirot8423 3 роки тому +38

    අම්මේ . නුඹ යකඩ ගැහැනියක් .. මටත් ඔයාගේ ශක්තිය තිබුණාnam. නැති වුණ සැමට නිවන් සුව .. කවදාහරි ඇත්ත හෙළිවේ ..

  • @prasadsameeraAK
    @prasadsameeraAK 3 роки тому +26

    මරු පොලීසි. අපේ පැත්තෙත් උනා ඔය වගේම සීන් එකක්. අන්න මරපු උන දැන් ඇවිත් ඉන්නව මුකුත් උනේ නැති ගානට.

    • @MaryDon-x2x
      @MaryDon-x2x 3 місяці тому

      පොලිසිය budufa pagaavata යට ව්‍රෙලාඩ

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 роки тому +16

    සියල්ල අමතක කරන්න බලන්න
    කුසල් රැස්කර සසර ගමන සැපවත් කර ගෙන නිවන්.අවබෝධ කර ගන්නට ඔබතුමියගේ ශක්තිය වීර්‍යය ඔබට උපකාර වේවා ..
    ❤❤❤❤❤❤

  • @annesrimathi3431
    @annesrimathi3431 3 роки тому +24

    ගොඩක් දුකයි මේ සිදු වීමත්.පුංචි දරුවන් මොන වරදක් කලාටද??😢😢😢😢😢.දෙවියන්ගෙන් වසන් කිරීමට බෑ කිසිම දෙයක්.මේ අසාධාරණකම් වලට මුහුණ දෙන සියල්ලුම දෙනාට සාධාරණය ඉෂ්ට වෙන දවස වැඩි ඈතක නොවේ.wanesa...මල්ලී ඔයාට ස්තූතියි

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏🙏

  • @dimuthupriyankara8736
    @dimuthupriyankara8736 3 роки тому +67

    මන් 2001 ඉපදුනෙ දැන් මට අවුරුදු 20ක් වෙලත් මන් දන්නෙ නැහැ කරන්දෙණියේ මෙවගෙ අපරාධයක් වෙලා තියෙනවා කියලා මන් හිතන විදියට දැන් ඉන්න ගොඩක් තරුණ අය දන්නෙත් නැතුව ඇති මෙ වගෙ දෙයක් ඇත්තටම වෙලා තියනවා කියලා .

    • @ranjithaashoka7653
      @ranjithaashoka7653 3 роки тому

      Lowa palana deveduni obata baraiy me aparadaya karapu aya

    • @chamakumar3400
      @chamakumar3400 3 роки тому +3

      මම 1985 ඉපදුණු කෙනෙක් මේක සිද්ධ වෙනකොට මට අවුරුදු පහක් වෙනවා.ඇත්තටම මට අද තමයි මේක දැනගන්න බලන්න ලැබුණේ.වැරදි කරුවන්ට අනිවාර්යයෙන් දවසක දඬුවමක් ලැබෙන්නට ඕනි.සමහර විට ස්වභාවධර්මය මේ අපරාදේ කරපු උන්ට මේ වෙනකොට දඬුවම් ලබා දීලා ඇති කියලා මට හිතෙනවා.

    • @පැංචි-ඥ4ඬ
      @පැංචි-ඥ4ඬ 3 роки тому +2

      මාත් කරන්දෙනියෙ , මං දන්නෙත් මෙ වීඩියෝ එකෙන් තමයි , එහෙම දෙයක් වෙලා කියලා...

    • @naduntharaka1819
      @naduntharaka1819 3 роки тому +2

      අඩේ මන් දන්නෙත් දැන්.මන් ඌරගහ

    • @dasunirajapaksha6283
      @dasunirajapaksha6283 2 роки тому +1

      ඔව් එක ඇත්ත මමත් 2001 ,අද අහම්බෙන් දැකලා vedio එක බැලුවේ

  • @niro-2754
    @niro-2754 3 роки тому +12

    ස්තූතියි මචං මේ කරන වැඩසටහන ට.

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ස්තුතියි 🙏🙏🙏

  • @ishansurantha1515
    @ishansurantha1515 3 роки тому +10

    UA-cam ඒකේ හම්බඋන ඉතාම වැදගත් නාලිකාවක් සුබ පතනවා ඔබට ❤️

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @Something.for_Life
    @Something.for_Life 3 роки тому +66

    අපි නොදන්න මේ වගේ කතා තව කොච්චරනම් ඇතිද....

  • @comaryhedo9921
    @comaryhedo9921 3 роки тому +39

    හිතන්න පුලුවන්ද මේ අම්මා සැනසීමෙන් එක නින්දක් නිදා ගත්තා කියලා අවුරුදු 30 කදුලු බිබි නේද මේ අම්මා ජිවත් වෙන්නේ ඔව් අම්මේ ඔබ කිව්වා වගේ ස්භාවධර්මයා සෑම දෙයක් ගැනම විමසිල්ලේන් 🙏🙏🙏

    • @urangaya
      @urangaya Рік тому +1

      ඒ ගෙදරම ඒ මළමිණි උඩ කෙහේ සැනසීමක් ලබන්නද??😢😢😢😢

  • @nimdine5190
    @nimdine5190 3 роки тому +417

    මේ unlike කරපු 23 ගැන මොකද හිතන්නෙ මිනිමරුවො වෙන්න බැරිද

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 2 роки тому +18

    අම්මෝ! මෙහෙමත් ලොකු අපරාදයක්. මිනිස්සු මෙහෙම කොහොමද තිරිසන්නු වෙන්නේ? අහිංසක කුඩා දරුවෝ කොහොමද හිතක් පපුවක් නැතුව මුන් මෙහෙම කරේ. කොහෙද නිතිය? නීතියෙන් දඩුවම් නොලැබුණත් සොබා දහමින් හරි ඒ තිරිසනුන්ට දඩුවම් ලැබෙන්න ඕනි. නිවන් සුව ලැබේවා! සියළු දෙනාටම.

  • @niroshakumari1852
    @niroshakumari1852 3 роки тому +6

    ඔබතුමාගෙ වැඩසටහන් හැමදාම බලනවා ගොඩක් හොද වැඩසටහනක් මෙ දෙවල් රටට හෙලිකරන එක මොනතරම් හොදද මෙ අම්මට සාධාරණ ඉෂ්ට වේවා

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @SamaMuthu
    @SamaMuthu 3 місяці тому +2

    අයියේ අපි කැමතියි දැනගන්න අපේ ජනාදිපතිතුමාගේ පව්ලේ විස්තර..❤ එතුමා තනිවෙලා වගේ ජීවිතයක් ගෙවනව වගෙයි අපිට දැනෙන්නෙ..සත්‍ය දැනගන්න කැමතියි..එතුමා ගැන හරිම දුකක් දැනෙනව..අනේ මන්ද ඇයි කියල..එතුමා ජනපති වෙද්දිත් දරුවන් බිරිද කෝ..❤ඔවුන්ට ආරක්ශාව දෙන්න කොහේ කොතනක ජීවත් වුනත්..❤🙏🙏🙏

  • @gayansampath9478
    @gayansampath9478 3 роки тому +22

    වනීස tv එක අපි නොවරදවාම බලනව ඒ නිසාම ඉල්ලීමක් කරනව හිතුමතේ ජීවිතේ කතාව ආයෙමත් කනපිට පෙරලිලා ආන්දෝලනයකට දැන් පත් වෙලා එහි සත්‍ය අසත්‍ය මේ චැනලයේම අපව දැනුවත් කරනවානම් වටිනව ගොඩක් ඉස්තූතී

    • @asithasampath6579
      @asithasampath6579 3 роки тому +1

      අනිවාර්‍යයෙන් ඒක කල යුතුයි

  • @shehaniahinsa7173
    @shehaniahinsa7173 3 роки тому +35

    මොනා උනත් අහින්සක දරුවෝ ප්වු කරපු උන්ට සොභදහම් දෙඉ සුපිරඉයට දඩුවම.බුදු සරණයි අම්මා .

  • @nilmininirosha5634
    @nilmininirosha5634 3 роки тому +328

    කවුරු නැති උනත් උඩ ඉන්නවා කෙනෙක්.ඔව් අම්මෙ අනිවාර්යෙන් .ඔබට එය දැනගත හැකි වෙවි.මොන දෙ නැති උනත් ස්වභා දහම කියලා දෙයක් තියෙනවා.

    • @aishadeen1140
      @aishadeen1140 3 роки тому +1

      Ow ane meri meri iphadeynawa 😭😭😭🇦🇪

    • @prasannasampath980
      @prasannasampath980 3 роки тому +9

      මේ ඝාතනයන්ට හවුල් වෙච්ච එවුන්ට දැඩි දඩුවම් ලබා දීපියව්

    • @padmaperera4972
      @padmaperera4972 3 роки тому

      @@aishadeen1140 1

    • @chandhaniwijerathna378
      @chandhaniwijerathna378 3 роки тому

      @@prasannasampath980 żçźf08x⅞5588755555

    • @chanulipabasara5152
      @chanulipabasara5152 3 роки тому

      @@prasannasampath980 in

  • @samadhidewmini1640
    @samadhidewmini1640 3 роки тому +16

    මිනිස්සු ඝාතනය කරපුව හැම ගමකම හැංගිලා තියනවා...ඒවාට සාධාරණයක් ඉටු වෙලා නැහැ.වෙන්නෙත් නෑ.අන්ත අසරණ දුප්පත් මිනිස්සු හැම අතකින්ම තැලිලා පොඩිවෙනවා ..ඒකයි හැමදාම අපේ රට එකම තැන...අසරණ මිනිස්සු හැමතැනම...මට දැනට අවුරුදු 20ක්.ඒත් මං හැම අසාධාරණයක් වෙනුවෙන්ම මිනිසුසු වෙනුවෙන් පෙනී ඉඳල තියනවා..මගේ අධ්‍යාපන කටයුතුවලින් පසුව මං තැනකට ආවාම මට දෙයක් කරන්න පුළුවන් වුණු දවසකට මිනිස්සුන්ට වෙන අසාධාරණ වෙනුවෙන් අනිවාර්යයෙන්ම මං පෙනී සිටිනවාමයි..ඇත්තටම මේ චැනල් එක මං ගොඩක් අගය කරනවා.ඔබට ජය

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @TWphotography267
    @TWphotography267 3 роки тому +65

    සංවිධානාත්මක සැලසුම් කරපු අපරාධයක් විය යුතුයි musical එක දවස තෝරාගෙන ඇත්තේ ඒ නිසා කවුරු කරා උනත් කර්මනුරූපීව දඩුවම් ලැබේවී

  • @srimadhara8594
    @srimadhara8594 3 роки тому +33

    පවුලෙ තොරතුරු දන්නම කෙනෙක්.. හිතේ තියෙන ඊර්ෂ්‍යාවට පලිගන්න ඇති.. කොහෙ හැංගීලා හිටියත් දවසක.. එලි වෙයි.. පව්.. අහිංසක දරුවන් .. අම්මා .. සහෝදරයා .. ..
    නැවත මේ කට්ටිය ඉපදිලා... මරපු අයගෙ නම් කියන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා ... 😢😢😢😢😢🏳️🏳️

  • @kelumdewaka4392
    @kelumdewaka4392 3 роки тому +169

    හෙණ ගහන්න ඕන කරපු උන්ට.
    පොලිසිය ඇයි නිදි

    • @musicwithlife2143
      @musicwithlife2143 3 роки тому +4

      කරන්දෙණියේ කේස් වලට පොලිසිය වැඩිය අතදාන්නෑ බං උනුත් බයයි😂

    • @chanukapraduddha8361
      @chanukapraduddha8361 3 роки тому +2

      කොන්ද පන තියෙන උන් කොහෙද බන් පොලීසියේ

    • @lasanthapriyadarshana..9828
      @lasanthapriyadarshana..9828 3 роки тому

      @@nihinsanilanji7678 මාව දන්නවාද

    • @sadishadilshan2244
      @sadishadilshan2244 2 роки тому +2

      Me ape pette police un bayai bn

  • @SamaMuthu
    @SamaMuthu 3 місяці тому +2

    අයියෙ,අපිට ඇස් වලින් කදුලු කඩන් වැටෙනව දෙවියනේ මතක් වෙද්දි මේ කතාව..😢 මේ අම්මට සත්‍ය දැනගන්න ලැබේවා🙏🙏🙏 බුදුසරණයි දෙවි පිහිටයි🙏

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 3 роки тому +225

    පව් කාරයෙ පව් පොඩි ලමයි මොනවා දන්නවාද මරපු උන්ට හොදක් වෙන්ට එපා

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 3 роки тому +1

      Me chanal ekata godak adarei

    • @subashanirathnayaka7628
      @subashanirathnayaka7628 3 роки тому +1

      අම්මෙ ඉතා ඉක්මනින්ම ඔය පව්කාරයෝ කවුද කියලා දැනගන්න ලැබේවා. අම්මාගෙ හිතේ හයිය මහමෙරක් වගේ වටිනවා.

    • @subashanirathnayaka7628
      @subashanirathnayaka7628 3 роки тому

      අම්මෙ ඉතා ඉක්මනින්ම ඔය පව්කාරයෝ කවුද කියලා දැනගන්න ලැබේවා. අම්මාගෙ හිතේ හයිය මහමෙරක් වගේ වටිනවා.

    • @minelife5348
      @minelife5348 3 роки тому

      Thirisannu

  • @talkwithsd8281
    @talkwithsd8281 3 роки тому +10

    නීතියේ දෙවගන ඇස් බැදලගෙන ඉන්න එක නිසා මෙහෙම දේවල් වෙන්න පුලුවන්.....ඒත් සොබා දහමට හැමදේම අවනතයි...........🥰🥰🥰

  • @dda711
    @dda711 3 роки тому +113

    මෙයලත් බයෙ මිනිමරුවො හෙලි නොකරනවා.වෙන්න පුලුවන් නෙතිනම් එ කාලෙ පොලිසිය මෙවට සම්බන්ද.අති

    • @Charith_adikari
      @Charith_adikari 3 роки тому +6

      අනිවා math හිතන්නේ මෙයට දේශපාලනය සම්බන්ධ ඇති.. මොකද කරන්දෙණිය කියන්නේ ගොඩක් දුරට ගාලු දිස්‌ත්‍රික්‌කයේ දේශපාලන ප්‍රචණ්‌ඩ ක්‍රියා වැඩි ප්‍රදේශයක්

    • @champikaadhikari8751
      @champikaadhikari8751 3 роки тому +4

      අනිවාර්යයෙන් ....musical එක තිබුන දවසෙම ගෙවල් පහක මෙහෙම වෙන්න .මේක plan කරලා පොලීසිය කරන්න ඇත්තේ...භීෂණ කාලෙනෙ..ඒකනේ මේව හොයන්න උදව් නැත්තෙ

    • @wasanaadikari4504
      @wasanaadikari4504 3 роки тому +1

      Ahala phala gewal tibila nadda etakota

    • @judekrishantha4287
      @judekrishantha4287 3 місяці тому +1

      @champikaadhikari8751 ජෙප්පෝ තමා කලේ අල්ලාහ් එකාගේ සාෆි ජෙප්පො

    • @MaryDon-x2x
      @MaryDon-x2x 3 місяці тому +1

      මතක් හිතෙන්වා පොලිසිය සම්බන්ධ ඇති කියලා ඒක තමා නිහඩ .ඒ කාලෙ ඔහොම කොතරම් උනාඩ .අනේ ලෝක පාලන දෙවියනේ මෙහෙම වෙන්න ඩෙන්න එපා.

  • @sujathamary6364
    @sujathamary6364 2 роки тому +30

    අනේ දෙවියනේ මේ වගේ නරුමයන්ට ස්වභාව දර්මයෙන්ම දිය යුතු උපරිම දඩුවම ලබා දෙන්න.....කොරෝනා ලොවට ආදර්ශයක් වෙලා ඉදිරියේදී මෙවැනි අපරාද කරුවන්ට දඩුවම් ලබාදෙන්න..🙏🙏🙏😥😥😥

  • @imeshchamara7341
    @imeshchamara7341 3 роки тому +28

    හැමදාම හැම තැනම දුප්පත් මිනිසුන් අසරණයි 😥😥

  • @anjaloanjalo8511
    @anjaloanjalo8511 3 роки тому +88

    මේ කතාව අහද්දී ඇඩුනේ මට විතරමද 😔😔😔🙏🏻

    • @gamingwithpodda9983
      @gamingwithpodda9983 3 роки тому +2

      ඔය ශාන්ති නැද්ද කියන ඔක්කොම ඇත්ත නෙමෙ බොරුත් කියනවා

    • @nishantharatnasooriya1617
      @nishantharatnasooriya1617 2 роки тому

      Yyku

  • @lucky-xs2hq
    @lucky-xs2hq 3 роки тому +167

    හිත හයිය යකඩ ගෑනු කෙනෙක්

  • @ranifrando4544
    @ranifrando4544 3 роки тому +15

    ඒ කථාවනම් අහන්
    ඉන්න බැහැ ඇඩේනවා
    පව් මුකුත් නොදන්න
    අහිංසක දරුවෝ මේ වගේ
    අපරාධ කිසිම දවසක නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා ම්යගිය සියලු දෙනාටම අමාමහ නිවන්
    සුව ලැබේවා 🙏 🙏 🙏

  • @v.m.damruwan4956
    @v.m.damruwan4956 3 роки тому +59

    අව්රුදු තිහක් තිස්සේ මේ මිනිස්සූ හිතේ කොහොම වේදනාවක් දරන් ඇතිද...මේව හොයපියව්කෝ CID කියයි අරක කිය යි මේක කියයි ඇයි මේව්වා යට යවන්නේ ඒ මිනිස්සූන්ගේ කදුලු වලට සාදාරනයක් නැද්ද?

  • @AjanthaAmarakoon
    @AjanthaAmarakoon 6 місяців тому +2

    ඇත්තෙන්ම නිවේදකයකු කියන්නේ කවුද කියල දන්න හොඳ චරිතයක් ආදරෙයි

  • @ashenkolla
    @ashenkolla 3 роки тому +29

    දෙයියනේ ...මෙව්ව අහන අපි පව්කාරයො...අනෙ මේ අය කොච්චර දුකක් උහුලනවා ඇතිද ....අහින්සක දරුපැටව්😥😥😥😥

  • @NadeesaDarshani
    @NadeesaDarshani 2 місяці тому +3

    එදා මේ පොලිස් වසම භාර ස්ථානාධිපති තාම ජීවත්වෙනවනම්....එහි සේවය කර නිළධාරීන් සිටීනම් උඹල චීත්ත ඇදගනිල්ල කාලකණ්නි.

  • @nandawigatunga1989
    @nandawigatunga1989 3 роки тому +16

    මුළු ගමක් නිදා ගත් ත ද? අනේ මේ අපරාදේ කරපු එඋන් නුත් ඒ වගේ ම අළු වෙලා යන්න ඕනේ අහිංසක කිරි දරුවෝ මොන දෙයක් කරටද මැරුවේ වනසඔබ‍ට ගොඩක් ස්තුති මේ වගේ දේවල් ලෝකයට මතක් කර දීමගැන බුදුසරණයි 🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

    • @nadukatu8084
      @nadukatu8084 3 роки тому

      Mamath ahanne gamama nidida??

    • @MsSobbe
      @MsSobbe Рік тому

      @@nadukatu8084gamama sangeethe ban

  • @VivoVivo-wu1jw
    @VivoVivo-wu1jw 9 місяців тому +3

    මේ කතාවෙ ඇත්ත හංගල තමයි කතා කරන්නෙ. මොවුන් දන්නව සිද්දිය. නමුත් වසන් කරනව. එය පැහැදිලිව පේනව.

  • @sandaruwanidisanayaka4179
    @sandaruwanidisanayaka4179 3 роки тому +18

    අනේ සාදාරනයක් කරන්න මෙයාලට 🙏❤️

  • @zxcvbnm6985
    @zxcvbnm6985 3 роки тому +20

    මිනිමැරුම් 5 සිදුකරපු ඝාතකයන් සොයන්නට නොහැකි උනා කියන්නේ හරිම පුදුමාකාර. සැගවුණ රහසක් එක පස්දෙනෙක් ඝාතනය කරන්න තරම් බද්ධ වෛයිරක් ඇති මිනිසුන් කවුරුද ඇහුවමයි මෙහෙම කතාවක්

  • @phoenex3420
    @phoenex3420 3 роки тому +194

    එකෙක් unlike කරල තියනව, ඌ තවත් මිනීමරුවෙක් විය හැකියි.

    • @vishwasahanjayalath1510
      @vishwasahanjayalath1510 3 роки тому +3

      AniwA wennaathi

    • @mariedilukshi42
      @mariedilukshi42 3 роки тому +2

      Ekenma

    • @deepikawimalasena4609
      @deepikawimalasena4609 3 роки тому +2

      🤣🤣🤣

    • @universalknowledgevishwada6492
      @universalknowledgevishwada6492 3 роки тому +2

      uwa allgtnn hri

    • @chamarakumara.9732
      @chamarakumara.9732 3 роки тому +14

      මේ වෙනකොට 8දෙනෙක් unlike කරලා.උන් ඔක්කෝම මේ ඝාතනයට සම්භන්ද අයද.??මේ ඝාතනයට මේ 8 දෙනා අල්ලලා හිරේ දාලා නඩු දැම්මොත් නරකද..

  • @citronvilla1166
    @citronvilla1166 3 роки тому +15

    අපි අසරන වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදරුවනේ....

  • @mobilevideowitha.k4927
    @mobilevideowitha.k4927 3 роки тому +39

    අයියේ පරිස්සමෙන් ඔය වැඩ කරද්දි ❤️ මන් කැමති නැ රටට වටින සම්පක් නැති වෙනවට ❤️

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ස්තුතියි ❤️❤️❤️❤️

  • @sithumdilhara3382
    @sithumdilhara3382 Місяць тому +2

    කරන්දෙනිය කියන්නෙ අපෙ ගම මම දන්නෙත් මෙ විඩියො එකෙන් මෙහෙම දෙයක් වෙලා කියලා එදවස්වල 🥺🥺

  • @sachinifernando1004
    @sachinifernando1004 3 роки тому +29

    හදවත නතරවුනා මොහොතකට 😢😢😢

    • @aracha2994
      @aracha2994 3 роки тому

      ඇත්තමයි ඔව්..

  • @user-wx1yz9xx9y
    @user-wx1yz9xx9y 2 роки тому +10

    වේදනාවෙන් ජීවත් වෙන, මේ අම්මලාගේ සිතටත්, මහත්මයා ගේ සිතටත් සැනසීම ලැබේවා... මගේ එකම ප්‍රාර්ථනාවයී.. 🙏🙏🙏

  • @sujasurana6347
    @sujasurana6347 3 роки тому +57

    මොන කාල කන්නි මිනිස්සුද දෙවියනේ මේක දර්මදීපයද මේ වගේ අසරණ මිනිස්සුන්ට මෙහෙම කරන්න අපි ජාතියක් වශයෙන් ලැජ්ජ විය යුතුයි ඇත්තටම කදුලක් වැටුන

  • @hdbkids6826
    @hdbkids6826 3 роки тому +33

    කර්මය ම පමණක් විශ්වාස කරන් අවුරුදු 30k වෙලත් තවමත් බලාපොරොත්තුවක් හිතේ තියන් ජීවත් වෙන එක............

  • @ayominilushika6860
    @ayominilushika6860 3 роки тому +19

    හරිම දක්ෂයි. අපේ රටේ පොලිසිය. නීතිය. අවු30ක කාලයක්. ලැජ්ජයි.

    • @CDIL
      @CDIL 3 роки тому

      ඇයි ඔයා ලැජ්ජා වෙන්නේ

    • @kalanamithuru6523
      @kalanamithuru6523 3 роки тому +1

      එ කාලේ මනුස්සයෙක් මැරනවා කියන එක මහ දෙයක් නෙමෙයි..දවස ගානේ 60,70ක් මිනිස්සු ටයර් සෑයවල් උඩ පිච්චුනා..එ නිසා පොලිසිය උනත් එකක් පස්සෙම යන්න නැතුව ඇති, මොනා උනත් ඔහොම උන් හොයලා වර්තමානේ අයුධ පෙන්නනවා වගේ කරන්න ඔනි..දැන් තෙරෙනවා නෙද අයුධ පෙන්නඩ නොගියනම් මෙවගේ කොච්චර අය අදටත් මැරෙයි ද? මොකා උනත් තමන්ට තමන්ගේ උන්ට ආදරෙයි..උන්ට ඔක තෙරුම් කරන්න ඔනි උන්ගෙ විදියටමයි

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 3 роки тому +1

      @@CDIL උඔගේ පවුලේ කෙනෙකුට උනානම්
      ...

  • @binaranirushan287
    @binaranirushan287 3 роки тому +46

    දිට්ටධම්මවේදනීය කර්මය අනිවාර්යයෙන් මිනීමරුවොන්ට ලැබිලත් ඇති මේ වෙනකොට...

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 3 роки тому +4

    අනේ මෙහෙම ඛේදවාචකයක්.මං මේ ඇහුවමයි මෙහෙම දෙයක්.මොකක් නමුත් සැගවුන රහසක්,ඒ නිසා පලි ගැනීමක් සිදුවුනා කියල මට හිතෙනවා.ඔබට ස්තූතියි මල්ලි 😪😪😪😪😪😪

  • @nu7572
    @nu7572 3 роки тому +10

    කරපු උන්ටනමි හෙන ගහනවා ,මෙ මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ඨ වෙීවා !!

  • @psadhu2038
    @psadhu2038 3 роки тому +10

    අපේ රටේ අපි නොදන්න අපරාධ , ඇත්ත ඇති සැටියෙන් දැන ගන්න පුලුවන් එකම තැන වනැස. මෙහෙම අපරාධ කරලත් නීතියෙන් හැංගිලා ගැලවිලා ඉන්න අයට ස්වාභාවධර්මයෙන් අනිවාර්යයෙන්ම දඩුවම් ලැබෙනවාමයි.. අහගෙන ඉන්න කොයිතරම් අපහසු උනත්,අපුළ උනත් එක තප්පරයක්වත් නොහැර බලන එකම වැඩ සටහන..තව තවත් මෙවැනි වැලලී ගිය අපරාධ අනාගතයට පාඩමක් වෙන අයුරින් රටට එලි කරන්න ඔබට හැකිවේවා නිවේදක සහෝදරයා ....බුදුසරණයි .

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ස්තුතියි ❤️❤️❤️❤️

  • @PushpaWijevickckrama
    @PushpaWijevickckrama 3 дні тому

    අමිබලන්ගොඩ පොලිස් පුධානියා සුපිරි .අනිත් සේවකයනුත් සුපිරි .දෙවිපිටයි ගමි වාසින්ට.

  • @ruvindalakshitha7159
    @ruvindalakshitha7159 3 роки тому +24

    👉සමහර විට ඒ මිනීමරුවෝ මේක බලන්නත් ඇති....😐😐😐

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 роки тому +14

    කතාව සම්පුර්ණ ඇත්ත බුදු බණ බොරු ඕවාට දඩුවම් නොලැබුනොත් මෙන්න නියම බෞද්ධ යෝ

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 3 роки тому +17

    ස්තුතියි සර්

  • @dsrrathnayake9520
    @dsrrathnayake9520 3 роки тому +10

    අම්මා තමයි හැම කෙනෙක්ගෙම හිතේ ඉන්නේ මැරෙන තුරාවට.

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 роки тому +4

    ආසෙවෙන් බලන එකම චැනල් එක.......මල්ලීජයවෙවාඔබට

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @SusanDanish81
    @SusanDanish81 2 роки тому +3

    එදත් අද වගේම තමයි. එක රටක් එක නීතියක්. මොකක්ද යකෝ මේ රටේ නීතිය. අදටත් දන්නෙ නෑ මිනීමරුවො ගැන. මරු පොලීසිය

  • @janithdimantha5080
    @janithdimantha5080 3 роки тому +116

    මේ අපරාධය කරපු එවු⁣න්ගෙ පවුල් වල එවුන්ට නම් හැම ආත්මෙම මේ කරපු දේ පරිසන් දෙනවා

  • @shanaka2473
    @shanaka2473 3 роки тому +8

    මේ තරම් සුපිරි වැඩසටහන් මෙහෙයවන්නෙක්ට නිසි තැනක් නෑ ලන්කාවේ.

    • @apsarasamarakoon1257
      @apsarasamarakoon1257 3 роки тому +1

      සම්පූරණයෙන්ම එකඟයි.. හරිම නිවුනු පැහැදිලි වචන උච්චාරණය සහිත, ඉවසීමෙන් අනෙකාට අවස්ථාව දෙන සංවරශීලී ඉදිරිපත් කිරීම අගයන්නම ඕනේ..

  • @mayurigulavita3028
    @mayurigulavita3028 3 роки тому +22

    අදහාගන්න බෑ. සියලු දෙනාටම ජේසු පිහිටයි 🙏

  • @ashengunathilake8663
    @ashengunathilake8663 Рік тому +4

    පවි මේ අමිමා,...හතුරෙකුට නොවිය යුතු දෙයක්😢,...මේ අමිමගෙ .....කතාවට මටත් කදුලූ ආවා😢

  • @maduisha5634
    @maduisha5634 3 роки тому +6

    මට මතකයි පොඩි කාලේ ආසාවෙන් බයෙන් ඇඟිලි සලකුණු බැලුවා. දැන් වනැස tv බලනවා.

  • @ThushRr
    @ThushRr 3 роки тому +2

    Mekanam dn pissuwen wage balana channel ekak wela. Great work guys ❤️

  • @saduvlogs4750
    @saduvlogs4750 3 роки тому +10

    මේ වගේ දේවල් අපේ රටේ එකක් නෙවේ වෙලා තියෙන්නේ වෙනස ටිවි එකෙන් පෙන්නපු බොහෝ ඝාතනයන්ට නිතිය ක්‍රියාත්මක වෙලා නෑ පවුල් අසරණ වෙලා තමන්ගේ වෙදනාව කියාගන්න නැතුව එකෙන්ම පෙනවා අපේ රටේ නිතිය සාමය කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙනවද කියලා ඇත්තටම වේදනායි අපේ රටේ තත්වේ ගැන 😣😭😭

  • @ChamariHarshani-d1t
    @ChamariHarshani-d1t 10 місяців тому

    සහොදරයා ඔයා කරන වැඩ සටහන නම්. කියා නිම කරන්න බෑ බුදු සරනයි

  • @ruwanchamara2549
    @ruwanchamara2549 3 роки тому +68

    නීතිය කියන්නෙ මකුළු දැලකට උපමා කරපු දෙයක් .එම මකුළු දැල ලොකු සත්තු කඩාගෙන යනව.පොඩි සත්තු තමයි ඒ දැලේ පැටලෙන්නෙ.

  • @dhanushkarodrigovitharanag6105
    @dhanushkarodrigovitharanag6105 3 роки тому +4

    දරුවන්ට වද හිංසා කරපු උන්ට කරන උන්ට ඒ වේදනාවම ලැබෙන්න ඕන කියලා පාර්ථනා කරනවා

  • @nethudilrukshika1282
    @nethudilrukshika1282 3 роки тому +16

    අම්මෝ දෙවියනේ සත්‍ය හෙලි වේවා ස්වබාව දර්මෙන් හරි අනිවාර්යයෙන් දඩුවම් ලැබෙන්නම ඕන

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 3 роки тому +2

    ma siyaluma thora thoru hoyana obata kisi kenekgen karadarayak nowewa satharawaram deviyan athulu siyalu deviyange arakshawa labewa nirabtharayen thirivida rathnaye pithita labewa theruwan saranai deerau labewa 🙏🙏🙏🙏