.ආගමික අන්තවාදී Religious fanatics take kids to their high-walled religious training centers ......there are some in Wattala and Negambo......search your in these places..... Robe wearing paadili do all kinds of sex acts on these kids too .....these are all "parayo"
@@nadeesha5790 eka hari Gon nembiyek thamai mata niunu 2nnekma innawa me wenakan man gawa are na wena katawath lamai dennawa dila ne aduma tharame mahaththayage gewal Wala ayatawath man lamai dennawa dila ne lassana Mal 2k man gawa araksha wenawa e gani Maha Moda ganiyak Dan katha karala wedak ne duk welath palak ne ane e puthatanam kisima karadarayak nathuwa aye math demaupiyan gawata enna wasanawa lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආගමික අන්තවාදී Religious fanatics take kids to their high-walled religious training centers ......there are some in Wattala and Negambo......search your in these places..... Robe wearing paadili do all kinds of sex acts on these kids too .....these are all "parayo"
උතුම් කාලි අම්මා වහන්සේගේ පිහිටෙන් දරු පැටියව ඉක්මනින් හමුවේවා....🙏🙏🙏
තමන්ගෙ පහසුව ගැන හිතලා දරුවෝ එක එකාලට බාර දෙන්නෙ මොකටද....😕😕🤬🤬
ඒකනම්.ඇත්ත
Ekanm attha oi,oita wediya deyk unat occharaine itim neda halo
මේ අම්ම නිසා තමයි ඒ දරුවට අද මෙහෙම උනේ....අද තාත්තවත් විස්වාස කරන්න බැරි කාලේ ඒ දරුවට කිසිම කරදරයක් නොවේවා මෙය බලන අනෙකුත් දෙමාපියන්ටත් හොද පාඩම්....තෑගි බෝග වලට රැවටෙන්න එපා නන්නාදුනන අයගේ
අනිවාර්යයෙන්
Moda gani pita minissu gavata mehema lamai lan karanavada Dan boruvata pasuthavenava
Oyafe nosalkill.nesi.lamyr.ohmune.twtkiywnep.mtnm.oy.amm.kiyn.ewtekk.trhbh.oylwge.buru.ammlt.mewhod.padm.aimod.amme.adkale.wendewl.dak.dakt.daruw.balgatte.natte
Mee moda geni thama lamayawa me winaseta dala thiyennee kisi ganak ne den boruwata adanawa rate wena dewalwalin wath therum ganna bada
ඒ තරම් සැකයක් තියනානම් මොකටද ඒ දරුවා ඒ මනුස්සය එක්ක ඉන්න දුන්නෙ මොලේ නැති අම්මා කෙනෙක්
Sahathika aththa
කියලා වැඩක් නෑ.
Ow oya hary ape hithata ehama dunanoth api e thirane ganna one hithala hary
කරදරයක් වේන්න එපා මේ මල් කැකුලට ... බුදු සරණයි ❤️
මේ අම්මා පුදුම අම්මා කෙනෙක්නේ, කොහෙවත් යන මිනිහෙකුට දරුවගේ වැඩ භාර දීලා , දැන් කතන්දරයක් වගේ ඒක කියවනවා. දරුවන්ට වෙන අපරාධ දැක දැක දරුවෝ රකින හැටි. පිට මිනිහෙක් දරුවට ඕනවට වඩා ලං වෙද්දිම හිතන්න තිබුන්නැද්ද ? අනේ මෙහෙමත් මෝඩ අම්මලා.
අනේ ද කියන්නේ පවු අහිංසක ලමයා
සහතික ඇත්ත . ඌට කියලා පක්කිලි වැඩ කරගෙන දැන් ඌට බනිනවා.
මොන තරම් මෝඩද මේ අම්මා.තමන්ගේ අයවත් විශ්වාස කරන්න බැරි කාලෙක පිට මිනිස්සු ගැන මොන කතාද ?අනික ඒ මිනිහා කාගෙ කවුද කියලා නොදැන ළමයා තියා බල්ලෙක්වත් දෙනවද
Moda kma eha vahan ghn
Hari kathava
කොච්චර වැස්සත්, මොන අසනීපෙන් හිටියත්, මං නම් දරුවෝ කිසිම කෙනෙක් ට දෙන්නේ නෑ
Ane ou math kawadawath ehama karanne na
Ehema thami Enna ona .daruwanta adaraya karana Amma la..🙏🙏
මට මේ ගෑනූ කෙනා ගැනත් සැකයි...වේලාවකට අඩනවා වෙලාවකට කිසි ගානක් නෑ....
Na bola adalaadala inne
ඒ අමිමා වැරදියි සැක හිතුනා ලමයාව නිතර නාවන්න යන විදිහට අරන් ගිහින් චෙක් කරනවා කියලා කිවා එහෙම සැකයක් හිතුනා නම් ලොකුම වරද අම්මාගේ දෙයියනේ හැමදාම ලමයි අරගෙන ගිහින් මරනවා දුෂනය කරනවා කියලා මේච්චර කියද්දි ලමයාට ඔය වරද කර ඇත්තේ අම්මාමයි
ඔව් ඒකනම් ඇත්ත
මේ අම්මගෙ .???????මිනිහද කව්ද දන්නෙ......එහෙම පිරිමින්ව ගෙට ගන්නවද...තෑගී බෝග ගන්නවද...පර ගෑනියෙක්
@@nishantha1422 මටත් හිතුන පවු අහිංසක ලමයා 😭
Meki dan botuwata adanawa daruwa vinasa karala.edakin mun wage naambiyo
සහතික ඇත්ත
අනේ පොඩි පැටියා ආරක්ෂිතව දෙමව්පියන්ට ලැබේවා. තෙරුවන් සරණයි පුතාට
දැනටමත් ඒ ලමයට මොනවා කරලද දන්නෑ 😭😭
@@newilsentiago9650 අනේ ද කියන්නේ 😭
Dukay😢😢😢
💔💔💔😭😭😭
PETA menessu weseasa karana me ganeta gahanna ona
අනේ ඉතිං මේ අම්මලාට මොලේ නැනේ කොහෙවත් නැති උන්ට පොඩි පැට්ව් දෙන්නේ
සියලු දෙවියන්ගේ පිහිටෙන් මේ මල්ලිට කරදරයක් නොවෙන්න ඕන 😪❤️ කිසිම කෙනෙක් විස්වාස කරන්න පුළුවන් කාලයක් නෙවේ මේක ලඟම ඉන්න අය තමා ගොඩක්ම අවිස්වාස , විස්වාසය තහවුරු කරන් තමා සේරම කරන්නේ 😪💔"අම්ම තරම් ආදරේ කෙනෙක් නෑ "
අනේ දෙවියනි මේ චුට් පැටියට කරදරයක් නම් වෙන්න එපා දේවියනි ...🙏🙏🙏🙏🙏🙏🙏ඉක්මනට දේමාව්පියන්ට හම්බ වෙන්න ඔනා🙏🙏🙏
.ආගමික අන්තවාදී Religious fanatics take kids to their high-walled religious training centers ......there are some in Wattala and Negambo......search your in these places.....
Robe wearing paadili do all kinds of sex acts on these kids too .....these are all "parayo"
ASEMA WEVA
I8
මේ දරුවවයි ගෑනු මනුස්සයාවයි මෙච්චර රවට්ට ගන්නකම් මේ ගෙදර පිරිමි මනුස්සයා මක් කලාද,කෝ මේ ලමයගේ තාත්තා ...මමත් ගෙදර පාපිසි මහන සුලු ව්‍යාපාරයක් කරන අම්මා කෙනෙක් ...කාලය ගොඩක් වටිනවා ,ඒත් මගේ දුවව ඉස්කෝලේ ගෙනියන්නෙ,ගේන්නෙ,පංති ගෙනියන්නෙ,ගේන්නේ ඔක්කොම කරන්නෙ මම...වැස්ස නෙවෙයි වැහි පිට වැහි දහයක් වැස්සත් දරුවා මං එක්ක ඇරෙන්න වෙන කිසිම කෙනෙක් එක්ක එන්නෙ නෑ ...මම ඇරෙන්න වෙන කිසිම කෙනෙක් දරුවගෙ වැඩ වලට යවන්නෙත් නෑ ...අඩුම ගානේ එයාගේ තාත්තාව වත්,මොකද තාත්තාට උනත් වැඩ ගොඩක් ඔලුවෙ තියෙනවා ...පොඩි වෙලාවකට අවදානය ගිලිහුනත් ඇති දරුවට කරදරයක් වෙන්න ...මම තරම් මට විශ්වාස කෙනෙක් මේ ලෝකේ නෑ ...මගේ දුවගේ පංති වලටත් ගිහින් පංති ඉවර වෙනකන් පංතිය ලගට වෙලා ඉදගෙන ඉදලා ලමයා අරගෙනම තමයි මං ගෙදර එන්නෙ...ලමයා දාලා ගෙදර ආවා නම් ඒ වෙලාවට පාපිසි ටිකක් මහලා කීයක් හරි හොයා ගන්න පුළුවන් ....ඒත් මගේ දරුවා නැති ජීව්තේ සල්ලි මොකටද මට....දරුවෝ තරම් අපිට ජීව්තේ වටින කිසිම දෙයක් නෑ ...දරුවෝ හැදුවා නම් කකුල් අමාරු නෙවෙයි අම්මේ බඩ ගගා හරි දරුවන්ගේ දේවල් කරන්න වෙනවා...මේවා හැමෝටම හොද පාඩම්...
අම්මා තමයි සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන. අද කාලේ වෙන දේවල් දන්නේ නැතුවද ඔහොම නොසැලකිල්ලෙන් වැඩ කරන්නේ 😠
අපොයි මේ ගෑණු කෙනත් ළමයින්ට ලාභ ප්‍රයෝජන ලැබෙන නිසා දැන දැන ළමයා ඒ මිනිහට බිල්ලට දීලා දැන් බොරුවට අඩනවා දරුවෝ පුංචියි ඒ අය විසිතුරු බඩුවලට රැවටෙනවා ඒ මිනිහා කොලු පැටියව රවට්ටාගෙන අපහරණය කරලා මේවට වගකියන්න ඕනී මේ ගෑණු කෙනත්
Wena ala kamak wage me antige
වැරැද්ද මේ අම්මා අතේ උනාට මේ වෙලාවෙ ඒක කියනවාට වඩා මේ දරුවා හොයාගන්න පුලුවන් තරමින් උදවු කරන එක තමයි කරන්න ඕන.මොකද ඒ දරුවා මේ වෙලාවෙත් ඉන්නෙ ලොකු අවදානමක.සියලු දෙවියන්ගෙ පිහිටෙන් දරුවාට නම් කරදරයක් නම් වෙන්න එපා.ඒත් මේක හොද පාඩමක් දරුවන් ගෙ ජීවිතවලට වඩා ශිශයත්වයට,ඉගෙනීමට මුල් තැනක් දෙන අම්මලා ට
වෙන එඋන්ට ලමයා බාර දීලා දෑන් පිස්සු කියවනවා
අනේ දෙවියනෙ මෙ දරුවට කිසිම කරදරයක් වෙන්න එපා තෙරුවන් සරණයි පුතේ
අනේ මොනතරම් වැඩ තිබුනත් තමන්ගේ දරුවන් කාටවත් දෙන්න එපා🥲 කිසි කරදරයක් වෙන්න එපා මේ දරුවට තුනුරුවනේ සරනයි
මේ නෝනගේ කතාවෙන් පෙන්නේ තනිකරම මෝල් කලන්තෙන් ඉන්න වගක් දරුවෝ ගැන වගේ වගක් නැ.
අහක යන සර්පයි රෙද්ද අස්සේ දාගෙන කැවෝ කැවෝ කියනවලු.
අනේ ඉතින් උස්සගෙන ගිය එකාව දන්නවනේ.අල්ලපියකො ඉක්මනින් පොලිසිය දැන්වත්.මරල කොහේ හරි දානකම් බලන් ඉන්න එපා.පව්.මේ අම්මත් අනේ මන්දා
අනිවාර්යයෙන් ..
අනේ ද කියන්නේ
දරුවෝ වෙනුවෙන් අපිට අම්මේ මීට වඩා සැලකිලිමත් වෙන්න ඔනි නේද..දැන් දරුවාගේ ජීවිතේ ට මොනවා හරි වුනානම් අයේ ඒ වරද,ඒ මනස හදන්නේ කොහොම ද අයේත්
සම්පූර්න වරද අම්මගේ, තමන්ගේ දරුවා වෙන උන්ට බාරදෙන්නේ මොකටද, දෙයියනේ
කරදරයක් වේන්න එපා මේ මල් කැකුලට බුදුසරණයි ඉක්මනින් හමුවේවා පුතේ
බුදු සරණයි පුතාට ඉක්මනට දෙමව්පියන්ට දරුවා ලැබෙවා
Ai daiyNe me taram dawal wanawa oya ai a minihata gana Dana ga dunna
අනේ දෙයියනේ ඇයි මේ මිනිස්සු මෙහෙම පොඩි පැටවුන්ට කරන්නේ දෙයියනේ අනේ දෙයියනේ මේ අහිංසක දරුවාට කිසිම කරදරයක් වෙන්න එපා දෙයියනේ ඒ අහිංසක දරුවාට තෙරුවන්සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මටත් ඉන්නවා පුතෙක් ..නමුත් මම කවදවත් මගෙ ලමයා කාටවත් දිලා ගිහින් නැ ...මොන අමරුකම තිබුනත් මගෙ දරුවා මම පරිස්සම් කරග්න්න ඔනි ..දෙයක් උනගෙන් පස්සෙ අඩල වෙඩක් නැ ..
මමත් එහෙමයි..
කිසි කරදරයක් නොවී ඉක්මනට දරුවා හොයා ගන්න ලැබේවා බුදුසරණයි පුතේ 🙏අහිංසක පැටියා පවු
මේ අම්මා සැකෙන් සැකෙන් ලමයා ගැන බලන්න ඇත්තේ මොනවා හරි වෙනසක් දැනුන නිසානේ. එහෙනම් එතකොටම ඔය වැඩේ නතර කරන්න තිබුණා. මොනවත් ආරංචි උනේ නැති නිසා සැක කලේ නෑලු. ඉතින් අන්තිමේට එයාටම ඒක කරලා යනකම් එයා දන්නේ නෑ. නියපොත්තෙන් කඩන්න තිබුන දේ පොරොවෙන් කපන්න වෙනවා කියන්නේ ඕවාට.අනික ඒ අහිංසක දරුවාගේ ජිවිතේට හානියක් නොවී සොයා ගන්න ලැබුනොත් ලොකු දෙයක්. මේ අම්මාගේ වචනත් සැකයි. දැන් අම්මලත් ඕවාට ඕන තරම් සම්බන්ධ වෙනවා. මේ දේවල් දැක දැක තව තවත් රැවටෙන්න එපා මිනිස්සුනේ...දරුවන් ඇස් දෙක වාගේ බලාගන්න. අනික ඒ දරුවා හොද දක්ෂ යෙක් වාගේ චිත්‍රත් ලස්සනයි.හරි පවු.අම්මලාගේ මෝඩකම් නිසා අහිංසක දරුවන් එක එක පාපතරයින්ට අහුවෙනවා...🥺🥺🥺🥺
මටනම් මේ අම්මා ගැන සැකයි ලස්සනට කථාව ගොතනවා
තෙරුවන් සරණින් ,සියළුම දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ශාවෙන් ,පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් චූටි පුතාව ආරක්ශා වේවා !🙏🙏🙏
අනේ අපේ කකුල් ගෙවිලා දරුවා පස්සේ දුවලා. නොදන්න මිනිසුන්ට ළමයි බාර දෙනවද අනේ. මෙචර අපරාද දැක දැක. අම්මා වැරදි. පිරිමි දරුවා ගැණු දරුවා කියලා නෑ ආරක්ෂා කරන්න ඕන
අම්මා කෙනෙක් නම් හිතට සැකයක් තිබුන නම් අනිත් දරුවගේ අම්මා ළමයා පන්තියේ හිටියේ නෑ කිවාම ටීචගෙන් කෝල් කරලා අහන්න තිබුනා මගේ දරුවා ඉන්නවද කියලා. ඕනම අම්මා කෙනෙකුට එහෙම දෙයක් කීවාම බය හිතෙනවානේ. තමන් යැව්වෙත් වෙන කෙනෙක් එක්ක හින්දා තව ටිකක් වැඩියෙන් ඒ ගැන හිතන්න තිබුනා. කිසිම සැකයක් නොතිබ්බ නම් මොකටද නාන වෙලාවට චෙක් කරේ. තමන්ගේ ලේසියට ළමයි වෙන අයට බාර දෙන ගොන් ගෑනුන්ට මේවා හොඳ පාඩම් මෙච්චර දේවල් වෙන රටේ... අද කාලේ රටේ ලෝකේ වෙන දේවල් බලද්දි ළමයි ගැන මීට වඩා අවධානෙන් ඉන්න දෙමව් පියනි....😭😭😭😭😭😭
Kiyala vadak na. Kath ekka lamaya yavvath teacher ge number eka thiyagena lamaya class ekata avada nadda kiyana eka ahanna danagena inna one.
අනේ මන්ද තමයි මේ අම්මා ට මොළේ අමාරුවක්‍ද ඔක්කොම දැගෙන ලමයා බිල්ලට දීලා දැන් රගපානව මම මගේ ගැනියෙක් නම් දනී
@@kavshi3974 👍
@@sumithrahearth 👍
එච්චර සැකනම් මොකටද යැව්වේ. දරුවට දෙවි පිහිටයි
තෙරුවන් සරණින් චුට් පුතාට කරදර යක් නැතුව ඉක්මනට ගෙදර යන්න ලබේවා🙏
අම්මලාගේ නොසැලකිලිමත් කම ..
ඌ ෆෝන් එක උස්සපු වෙලාවෙම පොළිසි යන්ඩ එපැයි...
අනේ දරු පැටියට කිසිම කරදරයක් නොවේවා... 🙏🙏🙏
මේ වගේ අම්මල රටට ආදර්ශයක්...දෙමාපියන්ගේ ගොං වැඩවලට ළමයි තමා පළි...මේ අම්මා දැං අඩනවා...ඔච්චර දේවල් දන්නවා නම් මොන මගුලකටද ඌට ළමයව දුන්නේ..ළමයට කිසි කරදරයක් නොවේවා..
දරුවාට කරදරයක් වෙන්න එපා දෙවියනේ .....දන් තියෙන්නේ සමනල් ආණ්ඩුවක් බව දන්නේ නැද්ද අම්මේ ඔබට .....හැමෝම පරිස්සම් කර ගන්න තමන්ගේ දරුවෝ .....බුදු සරණයි එ දරුවාට .🙏
මේ අම්මා දැන දැනනෙ දරුවා කරදරේ වට්ටලා තියෙන්නෙ.ඇයි දෙයියනේ රටේ ලෝකේ වෙන දේවල් නොදැනද 😢
කොහෙවත් ඉන්න උන්ට දරුවො බාර දෙන්නෙ මොකටද ,, එයාට හැමදේම තේරුම් ගියාලු ඒත් ගනන් ගත්තෙ නැහැලු , පුදුම අම්මා ,
අනේ මන්ද තමයි ඒ අම්මා
@@sumithrahearth ඔව් ඒක තමයි අනේ
@@අම්මාසදකි-ච3ළ පවු අනේ අහිංසක ලමයා මේ අම්මා දැන දැන ලමයා බිල්ලට දුන්නේ
@@sumithrahearth ඒක තමයි බලන්න රටේ වෙන දේවල් හැමදාම news වලට පෙන්නනවා ඒත් ගානක් නැහැ
Amma daruva va vekunala vga
2.20 දි මෙයා කියන එක අහන්න. ලමය එක්ක ආතල් එකක් අරං එන්නං කියල දුවට කෝල් කරල කියල. ඒ කියන්නෙ මෙයාල දන්නව ලමයට අතවර කරනව කියල.
Ekane..🤔🤔🤔... Athal ekak kiyala adahs kare me lamayta athawara wenawa kiyan ekane ..eka demawpiyo kalin adanagena idala thiynwane.
එතකොට ත් මේ ගෑනි ගනන් ගත්තෙ නැත්තෙ මොකක් හරි රහසක් තියෙනවා මෙතන මේ ගෑනි දැනන් ඉදල තියෙනවා ඒ මිනිහ මේ දරුවගෙන් ආතල් ගන්න බව ඒකනෙ නිහඩ උනේ නැත්තම් හරි අම්ම කෙනෙක් නම් එවෙලෙම පොලීසිය යන්න තිබ්බෙ
2:20
කරදරයක් නම් වෙන්න එපා දෙයියෙනේ මෙ පැටියාට ඉක්මනින් අම්මා ලගට එන්න වරම් දෙන්න දෙයියේනෙ බූදූසරනයි දෙවිපිහිටයි🙏🙏🙏
අද කාලෙ පොඩි අයට වෙන දේවල් නිතර නිතර නිව්ස් වලින් අහෙද්දි...සමාජෙ දකිද්දි.....ඇයි තමන්ගෙ පහසුව ගැන හිතල දරුවව කොහෙවත් යන මිනිස්සුන්ට බාර දෙන්නෙ..😡පොඩි අය පුන්චිම දේකින් පවා සතුටු වෙනව...අවුරුදු 9යක දරුවෙක්ට පුලුවන්ද මිනිස්සුන්ව තේරුන් ගන්න....දැන් මොන කතා කීවත් සම්පුර්ණ වැරද්ද මේ අම්මගෙ....🤬 පුන්චි පැටියටනම් කිසිම කරදරයක් නොවී ඉක්මනින් හොයාගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.🙏🥺
මේ දේට සම්පූර්ණ වගකියන්න ඕනි මෙයා
මේ ගෑනිට පිස්සු නේ හොල්මන යකො ළමයාව ආරක්ෂා කරගන්න බෑ නේ.මටනං හිතෙන්නේ මේ යා ඒ මිනිය එක්ක අයුතු සම්බන්ධයක් තියෙනවා වගේ
අනිවාර්යයෙන්
Jesu Pihitai . ❤️ . 🙏 .
තමන්ගේ දරුවන් මෙහෙය මිනිස්සුන්ට දෙන්න මොලේ නැද්ද 😡😡😡😡😡😡
තෙමීගෙන හරි කමක් නැහැ ගිහින් ගේන්න තිබුනනෙ යකෝව්. 😡😡😡බොරුවට දැන් අඩන්නෙ එක එකාගෙ අතේ ලමය අනාරක්ෂිත විදිහට යවලා
මේ ගෑනි අමු මෝඩ ගෑනියෙක්...🙄🙄🙄
දෑන් අඩනවා ... මොන මගුලටද යකෝ නොදන්න එකෙක් විශ්වාස කරලා ලමයි බාර දෙන්නෙ .... 🙄🙄🙄
අර අහක යන නයි ..... කතාව තමා කියන්න වෙන්නේ... 🤫🤫🤫🤫
අනේ මෙහෙමත් මෝඩ ගෑනු. රටේ ලෝකෙ මිනිස්සු මෙච්චර කියද්දීත් ඒ මිනිහව විශ්වාස කරලා තමන්ගේ ළමයව දුන්නනේ
මරු අම්මා
අනේ පව්. මේ මල්ලිට කිසිම කරදරයක් නැතිව දෙමව්පියන් ළඟට යන්න ලැබෙන්න ඕන. තෙරුවන් සරණින් කිසිම කරදරයක් වෙන්න එපා.
දැන දැනම තමන්ගෙ දරු පැටියව සමලිංගිකයෙකුට බාර දීලා දැන් වැලපෙනවා.හැමදේම මෙ අම්මා දන්න නිසානෙ දරුවව නාවනකොට ඇඟ පවා පරික්ෂා කරලා තියෙන්නෙ.දරුවට බඩු බාහිරාදිය දෙනකොට හිතන්න තිබුනා .
Kiyala wadak na gon naambiyek..
@@nadeesha5790 eka hari Gon nembiyek thamai mata niunu 2nnekma innawa me wenakan man gawa are na wena katawath lamai dennawa dila ne aduma tharame mahaththayage gewal Wala ayatawath man lamai dennawa dila ne lassana Mal 2k man gawa araksha wenawa e gani Maha Moda ganiyak Dan katha karala wedak ne duk welath palak ne ane e puthatanam kisima karadarayak nathuwa aye math demaupiyan gawata enna wasanawa lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Labena dewal nisaa inna athi.nath nm yakoo amma arunama daruwo katawath
මේ කාලෙ හැටියට තමන්ගෙ දරුවා පවුලෙ නැ කෙනෙක් එක්කවත් යවන්න බයයි මේ අම්මා තමා වැරදි කොහෙවත් යන මිනිහෙකුට ලමයා බාර දෙන්නෙ
Akka 3 wheel Malli ekka sambandayak tibbada dannahe?
Priyanthata amma baya wagei a nisa priyantha baya nethiwa ona de karanawa ane innawa kiyana genu lamayata budusaranai !
🥺💓🇱🇰මොකක්ද මේ රටට වෙන්නේ
Me sampurnama me ammage weredda me wage ammalawa danna one jiwitha anthaya dakkwama hire
Dan adanawa boruwata mehemath ammala
2:20
හොඳටම කෑම දීලා ගමෙන් පන්නලා දාන්න තිබ්බේ...පොඩි ළමයි තියාන අනාචාරේ හැසිරෙන එක දැන දැනත් ඔප්පු වෙනකම් ඉඳලා...අම්මා.. අනේ සංසාරේ 😥😥😥😌😌😌
Wal waasiyie mata තෝ අහූනානම් තොගේ බකල් අරිනව වල් බෙල්ලියො
@@lasanthalasantha3800 ai oyata mokada? Oyath ehema ekekda tripper wela inne
රටේ හැමතැනම මිනී මැරුම්, මංකොල්ල කෑම්, කාන්තා දූෂණ, ළමා අපචාර, කුඩු, අයිස්, ගන්ජා. මේ හැමදේටම වගකිවයුත්තේ කවුද?. දරුවෝ රැකබලා ගන්න දෙමව්පියන් වන ඔබ මීට වඩා අවධානය යොමු කරන්න. රටේ පාලකයෝ වගේම ජනතාව කරන තිරිසන් අමන වැඩ නතර කරන්න හැමෝම පුළුවන් උපරිමයෙන් උනන්දුවෙන්න උත්සාහ කරන්න. බැරී නෑ පුළුවන්. වැරදි වලට උපරිමයෙන් දඬුවම් කරන්න මරණය දක්වාම.
දුකයි..හැබැයි ළමයා නම් හම්බ්වෙයි කියලා හිතන්න බැ..😥😥😥😥😥😥😥😥.අවංකවම අම්මා ගැන සැකයි
මේ දරුවට කිසිම කරදරයක් ඇති නොවේවා
කාලකන්නි අම්මා...කෙනක් මේච්වර දෙයක් වෙනකම්...හිටියානේ
දෙවියනි ඒ පුතාව ආරක්ෂා කරලා දෙන්න කිසිම කරදරයක් නොවේවා
මමනම් කියන්නේ දරුවන්ට ගොඩක් අසාධාරණ කම් වෙන්නෙ දෙමව්පියන් ගෙ ආරකෂා ව මදි කම නිසයි ජාතක කල පියා හැමෝම නෙමෙයි විස්වාස කරන
බැරි කාලෙ ඔහොම අරින එක හරිද වටපිටාව ප වා දැනුවත් කළා නම් තව මොනවද අනේ දෙයියනේ දරු පැටිය ව කිසිදු කරදරයක් නැතිව හමු උනොත් ඇති දළදා සමිඳුන් වහන්සෙ ගෙ ආරක්ෂාව නිරතුරුවම ලැබේවා
මේ ගැනිට පිස්සු අදුනන්නේ නැති උන්ව ගෙදරට වැද්ද ගන්නවද?
අනේ මන්දා මේ රටේ මිනිස්සුන්ට මොකක්ද වෙලා තියෙන්නේ අප්පා.. 😢 මොකෙක් වත් විශ්වාස කරන්න එපා අද කාලේ. තිරිසන් සත්තු ගානට වැටිල ඉන්න නිසා බාප්පල, මාමල, තාත්තලගෙන් පවා ලමයි ආරක්ෂා කර ගන්න ඕන අම්මලා
අනිවාර්යයෙන් ..සේරටම කලින් අම්මලා පංති යවන්න ඕනේ.දරුවන් රැකගන්න හැටි කියාදෙන්න..
හ්ම් සහතික ඇත්ත තමයි 😥
Thirisan saththu laga Hoda gathi thienawa minissunta wada..
Nodakin mehew ratak 🥲
කාටත් මේව හොද පාඩම්
God bless...kartherayaka...nawawa
තමන්ගේ දරුවගේ වගකීම තමන් බාරගන්න . තමන්ට මොන වැඩේ තිබුනත් තමන්ගේ දරුවව කාටවත් බාරදෙන්න එපා. මේ අම්මා කියනවා අම්ම තරම් කවුරුත් ආදරේ නෑ කියලා පුතාට කිවුවලු .එහෙම කියලා දරුවව පිට කෙනෙකුට බාරදිලා. අනේ දරුවො කියන්නේ දෙවියන්වහසේ අපිට දුන්නු උරුමයක් අපි ඒ උරුමය රැකගමු .ආරක්ෂා කරගමු🙏
May God bless little son
අනන්ත බුදු ගුණ බලයෙන් me පුතා heki ඉක්මනින් hamu වේවා
එ අම්මගෙ එච්චර දුකක් පෙන්නෑ 😒😂
එක එක දේවල් උනා eth මම සැක කෙරුවේ නැ a මොකද මම මෝඩයින් නෙහ් දැන් hodai නේද අනේ අහිංසක දරුවා
මේ ගෑනි අම්මා කෙනෙක් ද දරුවව වෙන එකෙක් ගාවට ඇරියෙ ලාභ ප්‍රයෝජන වලට දරුවො බිලි දෙනවා මුන්ට දඩුවම් දෙන්ඩ ඕන
ඉතිං ඇයි ඒ මනුස්සයා අත් අඩංගුවට ගන්නෙ නැත්තේ මේ තරං දියුණු තාක්ෂණය තියෙනවා හොයා ගන්න පුළුවන් නෙ ඉක්මනින් දරුවා හොයා ගන්න බැරි උනොත් ලමයගෙ ජීවිතය අණතුරේ පවු අහිංසක දරුවා
අම්මා ආතල් එකක් අරන් වගේ ඉස්සෙල්ලා
Chuti Putha ikmanin Hambawenda one
Budu Saranai Chuti Putha 🙏🏻🙏🏻🙏🏻❤❤❤
තනිකර මේ ගෑනු කෙනාගේ වරද මොකාගෙන් හරි කමක් නෑ නිකන් දෙයක් ලැබෙනවා නම් මුන්ට ඊට වඩා දෙයක් නැහැ .....
මෙි ගැනි මොන තරමි මෝඩ ගැනියෙකද මෙචිචර දේවල් රටෙ වෙද්දි ...තෙරැම් ගන්නෙ නැති ගැනු ...දැන් මගුලක් කියනවා..
දරුපැට්යට කරදරයක් නොවෙවා ඉක්මනටම ඒමවට තමදරූව දෙවි පිහිටෙන්.ලැබෙවා
එහෙන් මත්ද්‍රව්‍ය ,එහෙන් ඝාතන ,එහෙන් පාලකයො අපිව අන්දනවා .😭 මොන විකාරද දෙවියනේ මේ කන් වලට ඇහෙන්නේ 💔🥺😭
ආගමික අන්තවාදී Religious fanatics take kids to their high-walled religious training centers ......there are some in Wattala and Negambo......search your in these places.....
Robe wearing paadili do all kinds of sex acts on these kids too .....these are all "parayo"
දරුවට කිසිම කරදරයක් වෙන්න එපා දෙයියනේ.. බුදුසරණයි..
God bless you puthe🙏🙏🙏
අනේ තෝ දැන් ද ඕව කියන්නෙ තොගේ වැරද්ද රෙද්දස්සේ දාගෙන තියෙන්නේ උබමනේ.
''' මට එච්චර ගාණක් උනේ නෑ....'' අම්මා කෙනෙක්ට එහෙම කියන්න පුළුවන්ද ?
දරුවා අපචාරයට ලක්කරලා කියලා හිතෙනවා මේවා ඇහුවාම.
මේ ගෑණිනම් මහ කාලකණ්නි ගෑණියෙක්නෙ,, තුක් නොදකිං 😡
මේ ගැනී මොකක් හරි ඒ මිනිහා එක්ක මොනා හරි තියෙනවා වගේ
ලස්සනට කතාකරනවා
මේ අම්මා හැම දෙයක්ම දැනගෙන ලමයට මෙහෙම වුනේ
මේ අම්මා තමයි වග කියන්න ඕනෑ .තමන්ගේ දරුවා ගැන මීට වඩා හිතන්න ඕනෑ
පිස්සු කතා කරනවා අනුන්ට ලමය බාර දීල .ඔයිට වඩා හිතන්න තිබුන
මම නම් කියන්නේ සම්පුර්නවැරැද්ද
අම්මගේ කෙනෙක් කියලත් සැකෙන්
ඇයිලමයා යැව්වේ හොදටම දන්නවා
පිරිමි ලමයිත් දුෂනයවෙනවා කියා
දැන් කාලේ කොහොමත් හැමොම
නෙවෙයි තාත්තලා සහොදරයා උනත්
විස්වාසනෑ ඔනෙකමින් මෙයකරගත්තෙ ඇයි උ ගෙනත් දෙන
ඒවා ගත්තෙ මටනම් පුදුමතරහක්
මේඅම්මා එක්ක තියෙන්නේ නැත්තම්
නිකම්ඉන්න අනුන්ගේ බඩුනොගෙන
විහින් මෙය වෙලා මෙහෙමත්අය
මොලයක්ඇත්තේම නැද්ද කවුරැහරි
කිව්වානම් පරිස්සම්වෙන්න ඇයිලමයා
යැව්වේ දැන්කාලෙවෙනඑවා දැනදැන
මෙවැනිවැඩකරලා අඩනවා කොයිතරම් අමාරැද හොයන්න කාවත්
තමන්ඇර විශ්වාස නොකරන්න මගේ
ලමයි හතරක් මම පොඩිකාලේ මමම
ගිහින් ඉස්කොලේ ඇරලනවා එක්ක
එන්නමමම යනවා පොඩි මාසදෙකෙ
ලමයාත්අරන් මොඩවැඩ ලෙසියගැන
හිතන්නඑපා තමන්ම ලමයිනේගේ
වැඩකරගන්න ☝🙏
ව
තාත්තා නැද්ද..
4:37
Theruwan saranai patiyo
දරුවට මේ දේ උනේ මේ අම්මාගේ නොසැලකිලිමත් කම හින්දා..දැන් අඩලා මොකටද..අහිංසක දරු පැටියා..
වැස්ස නෙවේ හෙන ගැහුවත් අපේ අම්මා අදටත් අපි තනි කරන්නේ නෑ...අම්මා තාත්තා ගේ අඩුපාඩු නිසා තමා මේ දෙවල් වෙන්නේ.