පාසල් සිසු ගැටුමේ මිය ගිය රසිදු ගිම්හාන් මව සොයා නිවසටම එයි | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 6 тис.

  • @Sivamahadeva-h5o
    @Sivamahadeva-h5o 4 роки тому +1066

    කොහොම උනත් ඔය වින්ද දුකට මිනීමරැවට ආත්මයක් නෑ බුදුදහම සත්‍යයි..!!!

    • @Miracleshappen2222
      @Miracleshappen2222 3 роки тому +9

      Hariytma hari

    • @chinthakamadushanka6864
      @chinthakamadushanka6864 3 роки тому +4

      Accira bn

    • @omgbox9730
      @omgbox9730 3 роки тому +11

      රසිදුගෙ රත්තරන් අම්මට වැටෙන කදුලක් ගානෙ ඔය තිරිසනාට ඉපදෙන ඉපදෙන ආත්මෙක හොදක් නම් වෙන්න එපා .දෙමව්පියන් ට දුක් දෙන තිරිසනුන්ට නීතියෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕන.

    • @chinthakamadushanka6864
      @chinthakamadushanka6864 3 роки тому +2

      Accira bokka

    • @shashinisandamali8073
      @shashinisandamali8073 3 роки тому +3

      අනිවා

  • @anushalalanthi9764
    @anushalalanthi9764 4 роки тому +307

    ඇත්ත ඒ වේදනාව තේරෙන්නේ තවත් අම්මා කෙනෙකුට විතරයි..

    • @nanenn5066
      @nanenn5066 4 роки тому +2

      Okuna oyawayasata ohomadeyaka,karanama loku unama ratamakawi anepau malli mevidiyoekanamaba ahrimadukai

    • @yamuna9775
      @yamuna9775 4 роки тому +2

      ඇයි අම්මලාට vitharada තාත්තලාගේ හිතට දුක hitenne නැද්ද ?

    • @rafirafi3455
      @rafirafi3455 4 роки тому

      @@nanenn5066

    • @dilshanpashidu9650
      @dilshanpashidu9650 4 роки тому

      Aniwaren

    • @imlyshenaya7056
      @imlyshenaya7056 4 роки тому

      ඇත්ත කතාව 😢😔

  • @indikaprasad648
    @indikaprasad648 4 роки тому +82

    මම දැක්ක උතුම්ම අම්මා කෙනෙක් ඇත්ත තමා අම්මේ උන් තිරිසනුන් උනාට අපි තිරිසනුන් වෙන්න හොද නැ
    අනේ ඔයාට බුදු සරණයි .🙏

  • @vinuperera195
    @vinuperera195 3 роки тому +77

    ඒ අම්මාගෙ ඇස් වලට මෙච්චර කදුලු දීලා පිච්චෙන හිතක් දීපු ඒ තිරිසන්නුන්ට සාපවේවා !🙏

  • @nilukadamayanthi3550
    @nilukadamayanthi3550 4 роки тому +168

    ඔය තිරිසන්නු තුන්දෙනාට මේක බලපු හැම අම්මා කෙනෙක්ම සාප ඉල්ලන්න අැති නීතියෙන් ගැලවුනත් ඒ අම්මගේ කදුලු වලින් ගැලවෙන්න බැරිවෙයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @menukadias6680
      @menukadias6680 4 роки тому

      hitha hada ganna amme oyage daruwata pinanumodam karanna

    • @sumithrahearth
      @sumithrahearth 4 роки тому +1

      අනිවාර්යයෙන්ම පවු එ අම්මා

    • @priyadarshanipriyadarshani7331
      @priyadarshanipriyadarshani7331 4 роки тому +3

      හෙනගපිය ඔකට ඔකව වදපු එකිටත්😡😡😡😡😡😡 😡😡😰😰😰😰😥😥😥😥😥😥😥😥😥😥

    • @priyadarshanipriyadarshani7331
      @priyadarshanipriyadarshani7331 4 роки тому +2

      පුතෙ ඔයාට නිවන්සුව ඔයාහොදතැනක ඉපදෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SewwandiDias-m6s
      @SewwandiDias-m6s 10 місяців тому

      Aniwaren sapa wenna oni

  • @nisansalakumari1625
    @nisansalakumari1625 4 роки тому +237

    අනිවාරෙන්ම මං එකෙන්ම කියනවා.මේ අම්මගේ හැදියාව අනුව.ඒ දරුවෝ ඔක්කොම හොද හැදිච්ච ළමයි වෙන්න ඕනේ .එච්චර වැදගත් බව පේනවා මේ අම්මා

  • @lankavithanage2478
    @lankavithanage2478 4 роки тому +1629

    මේ අම්මා ගේ ඇස් වලින් වැටෙන කදුලක් කදුලක් ගානේ ඔය තිරිසන් වැඩේ කරපු නරුමයන්ට ජිවිතයම අපායක්ම වෙන්න ඕනේ

    • @nadeenishama1578
      @nadeenishama1578 4 роки тому +33

      අපරාදේ හොද අනාගතයක් තිබුන දරුවෙක් අර ලමයට එහෙම අර දරුවා මරලා මොනවද ලැබුනේ මට නම් මාරම දුකයි

    • @padmaperera3965
      @padmaperera3965 4 роки тому +7

      L
      .

    • @padmaperera3965
      @padmaperera3965 4 роки тому +3

      @@nadeenishama1578
      0o00p

    • @nisansalakumari1625
      @nisansalakumari1625 4 роки тому +4

      Aniwaarenma nangiya

    • @chamalkawimalarathna6557
      @chamalkawimalarathna6557 4 роки тому +6

      @@padmaperera3965 ooops tma. Thamuntath ohoma deyk unma kata wahei... ooops kiyagnnwath bariwei. Thirisannu.

  • @supun594
    @supun594 3 роки тому +102

    අම්මා කියන්නේ කව්ද කියලා හොදට තෙරුනා 😭❤

  • @nimeshasandamali9403
    @nimeshasandamali9403 4 роки тому +846

    අනේ අම්ම රසිදු මල්ලි හැම ආත්මෙකම අම්මගේ පුතාම වෙලා ඉපදෙන්න කියල ප්‍රාර්තනා කරනවා😥

    • @sudarshiekanayaka2256
      @sudarshiekanayaka2256 3 роки тому +7

      Maya aparadhayak chi gone nambo

    • @ranasingheranaweera6304
      @ranasingheranaweera6304 3 роки тому

      Paw paw mini maruwaa yahathin innawada

    • @aravinda2073
      @aravinda2073 3 роки тому +7

      ගොන් කතා කියන්න එපා හැම ආත්මෙම මේ අම්මට දාව ඉපදුන හම සංසාරෙන් ගැලවෙන්නේ කවදද කවදාවත් ඔහොම පාර්ථනා කරන්න එපා පාර්ථනා කරන්න ගැලවිලා යන්න කියලා එහෙම දෙයක් දන්නේ නැත්නම් දැන්වත් තේරුම් ගන්න

    • @nimeshasandamali9403
      @nimeshasandamali9403 3 роки тому +7

      @@aravinda2073 එහෙම වෙනවනන් හොදයි..හැබැයි මගෙ අම්ම මගෙ මල්ලි නැති උනාට පස්සෙ කිව්වෙ...මගෙ කොල්ල හැම උපදින හැම ආත්මෙකම එයාගෙ වෙලාම ඉපදෙන්න කියල...අම්මල එහෙම තමයි...මන් මෙතන පව් පින් බල්න්න ගියෙ නෑ...ඔයා කියන තරන් ලේසි නෑ හිත හදා ගන්න🙏🙂✌️

    • @nadhinimadhushika7976
      @nadhinimadhushika7976 2 роки тому +1

      දයාබර අම්මේ ඔබගෙ කදුලුවලට සාදාරනයක් ඉටුවෙයි අම්මේ ඔයසල්ලාලයින්ට දඩුවම්ලැබේවි අනිවාරෙන් ලැබෙවි

  • @maliya7744
    @maliya7744 3 роки тому +671

    තමන්ගෙ දරුවව මරපු එකාටත් දරුවා කියලා කතාකරන රත්තරන් අම්මා කෙනෙක් ❤️ හැම ආත්මයකම රසිදු අම්මගෙම වෙලා ඉපදේවා !

  • @surajnadeera3289
    @surajnadeera3289 3 роки тому +178

    මල්ලි ඔයා අද මෙ මහා පොලොවට දිය වෙලා යානවා අම්මා එ.....දුක දාරා ගන්න බැරුව අඩනවා සාහොදරයා වෙනුවෙන් ජිවිතෙ දුන්නා උබ නියම කොල්ලෙක් බං😔🙏🏻

  • @kalpanierandika8364
    @kalpanierandika8364 2 роки тому +52

    "දරුවොන්ට හැදෙන්න දෙන්නේ නැතුව හදන්න ".සහතික ඇත්ත කතාව .ඒ දරුවෝ කොච්චර වැදගත් විදිහට හැදෙන්න ඇද්ද කියලා තේරෙනවා ඒ අම්මා දිහා බැලුවහම.නිවන් සුව පුතේ ඔයාට.

  • @pasindusadeesh2883
    @pasindusadeesh2883 4 роки тому +43

    ගොඩක් ස්තූතී අයියෙ මේ ගැන මිනිස්සුන්ට ආය ආය මතක් කරල දුන්නට.ඇස්වලින් කදුලු එනව අයියෙ. සාදාරනයක් ඉස්ට වෙන්න ඕනෙ මේ අසාදාරනේ ට.

  • @dhananjanabandara5857
    @dhananjanabandara5857 4 роки тому +242

    මිණීමරුවන්ට ඇප දීම නොකලයුතුයි.,මේ රටේ මේ නීති වෙනස්වෙන්න ඕන

    • @tiktoknawa5547
      @tiktoknawa5547 4 роки тому

      Ow..minimaruwnta ellum gaha niyama wenna ona aniwaren...eth eka wenne nene...labbe nithiya

    • @refferal2326
      @refferal2326 4 роки тому +1

      ඌ දැනුත් එලියෙ. හොයල බලන්න

    • @sumithrahearth
      @sumithrahearth 4 роки тому

      අනේ අපේ රටේ නීතිය හරි නම් මෙච්චර අපරාධ වෙයි ද

    • @zain61zain55
      @zain61zain55 4 роки тому

      Ounwea ඉල්ලලා මරන්න onea කාලකන්නි

    • @hayleyfyfield959
      @hayleyfyfield959 4 роки тому +2

      Pake nithiyak thiyenne me sakkili rate

  • @isuriabeywikcrama2546
    @isuriabeywikcrama2546 3 роки тому +85

    අවුරුදු 2කට පස්සේ video eka බැලුව මට අදත් ඒ පවුලේ මිනිස්සු කතා කරන විදිය ඒ වේදනවාව දැක්කම කදුළු ආවා ..
    රසිදු නිවන් සුව

  • @chathurathnayake1640
    @chathurathnayake1640 3 роки тому +42

    හිත හයිය කර ගන්න අම්මෙ.. කර්ම විපාක වලින් ඇප ලැබෙන්නෑ කිසිම කෙනෙක්ට.... ඔයාගෙ පුතාට උතුම් නිර්වානයම අත් වේවා...

  • @tiktoknawa5547
    @tiktoknawa5547 4 роки тому +72

    මේ චැනල් එක අද සෙට් උනේ...සේරම කරපු වීඩියෝ කරලා තියෙන්නෙ යට ගියපු අපරාධ ගැන...ඒක නම් සුපිරි...keep it up bro...

  • @fitnessvibes3230
    @fitnessvibes3230 3 роки тому +172

    මේ අම්මෙක්ට දීපු ගින්දරට විපාක මෙලොවෙදීම ලැබෙනාවාමයි.. බුදු දහම සත්‍යයක්

    • @kaweeshagarusinha6750
      @kaweeshagarusinha6750 3 роки тому +3

      😭😭

    • @KalyanisomalathaGamage
      @KalyanisomalathaGamage 6 місяців тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ළ❤❤​@@kaweeshagarusinha6750

    • @DeepaPiyangana
      @DeepaPiyangana 6 місяців тому

      ප්ප්ප්❤​@@kaweeshagarusinha6750

  • @rohanaranga9700
    @rohanaranga9700 4 роки тому +268

    අති ගරැ ජනාධිපතිතමනි ඔබගෛ නෙතගැටෙවා

    • @godaklassanaiii.1338
      @godaklassanaiii.1338 4 роки тому +3

      අනේ ඔවු

    • @dammia5993
      @dammia5993 4 роки тому +4

      කාගෙන්ද සාධාරනයක් ඉල්ලන්නෙ.නිතිය කනපිට

    • @anandaukwatta3098
      @anandaukwatta3098 4 роки тому

      Janadipathi bambugahannada? Okawa maranna ona

    • @GayanSoft
      @GayanSoft 3 роки тому

      @@anandaukwatta3098 oka youtube yanna danne ne

    • @chamibro4330
      @chamibro4330 3 роки тому +1

      athi garu janapathiyek koheda den lankawe

  • @dulshanolidu4559
    @dulshanolidu4559 3 роки тому +94

    අම්මෝ මේක බලන්න බෑ 😔මගේ පපුව පිච්චෙනවා 😔🌎ඇහකට කදුලු එන්නේ නැති මට... මේ කතාවට මගෙ ඇසුත් අඩන්න ගත්තා .....බන් 😔

    • @SumaliDarshika
      @SumaliDarshika 9 місяців тому

      😂

    • @finnishlankans
      @finnishlankans 9 місяців тому

      @@SumaliDarshika mokadda bn ubt wela thiyenne blla

    • @jenux9
      @jenux9 8 місяців тому

      @@SumaliDarshika gemba

  • @hollupathiragesarathc909
    @hollupathiragesarathc909 4 роки тому +124

    මල්ලී අයියා වෙනුවෙන් ඔයා ඉගෙන ගන්න කාලකන්නි මූසල හැත්තට පේන්න ඉගෙන ගන්න
    බුදුසරණයි

    • @miyuruhimalka1816
      @miyuruhimalka1816 4 роки тому

      Aniwaren mn eka karanawa.

    • @susanidayananda2797
      @susanidayananda2797 4 роки тому +3

      මල්ලි, මේ ගැන ජනාධිපතිතුමාගේ page එකට දාන්න. අනිවාරයෙන් ඒක කරන්න. එක පාරක් නෙවේ උත්සාහ කරන්න පුලුවන් තරම්. ඒ වගේම අම්මාව ධර්මයට යොමු කරන්න. ඔයාගෙ අම්ම හරිම බුද්ධිමත්. ඔයාල අනිවාරයෙන් ඉගෙනගන්න.උපරිමේටම. මේ රටේ ඉන්න එක මානසිකව ලොකු අපහසුවක් නිසා පුලුවනි නම් මේ රටින් යන්න. ජීවිතේ හරිම කෙටියි. අයින් වෙන්න මේ පරිසරෙන්. සාධාරණයක් කරන්න ඔයාලගෙ සහෝදරයට. කරල මේ ජරා පරිසරෙන් පොඩ්ඩක් අයින් වෙලා ජීවිතේ පටන් ගන්න. අනික් දේ පසුතැවෙන්න එපා මල්ලි. ඔයා වැරදි නෑ. අපිත් මොනාහරි උනාම මුලින්ම කියන්නෙ සහෝදරයන්ට. ඔයාල කවුරුවත් වැරදි නෑ. මිනීමරුව මිනීමරුවමයි. ස්වබාවදර්මෙ තියෙනව මල්ලි. Engineering එන්න රත්තරං මල්ලි. වෙලා මේ කාලකන්නි රටෙන් යන්න ඔයාල. වෙනසක් වෙයි. ජීවත් වෙන්න පටන් ගන්න කොහොම හරිම. තෙරුවන් සරණයි ඔයාලට. පිං දෙන්නම් ඔයාගෙ අයියාට අපිත් අනිවාරෙන්. පරිස්සමින් ඉන්න.

    • @miyuruhimalka1816
      @miyuruhimalka1816 4 роки тому +1

      @@susanidayananda2797 aniwarenma akke.oyath godak hoda kanek.Budu saranai akke oyata.

  • @amelak45
    @amelak45 4 роки тому +310

    ඉවසන්න බෑ මේ අම්මගෙ වේදනාව මිය ගිය පුතා වෙනුවෙන් මේ අම්මට සාදාරනයක් ඉටු කර දෙන්න

    • @sohanikavindya4324
      @sohanikavindya4324 4 роки тому +2

      අනිවාර්යයෙන්ම

    • @tharubaba447
      @tharubaba447 4 роки тому +4

      අපි සෙට් වෙලා මේ අම්මට සහනයක් වෙමුද

    • @amelak45
      @amelak45 4 роки тому +1

      @@tharubaba447 ඒ අම්ම සහනයක් බලාපොරොත්තු වෙන්නෙ නීතියෙන් අපෙන් නෙවෙයි නීතිය පැත්තෙන් අපිට මොකුත් කරන්න බෑ මම නඩුකාරය උනා නම් මේ අපරාධ කාරය ජීවිතේ තියෙන තුරු හිරේට යවනවා

    • @aracha2994
      @aracha2994 4 роки тому

      lankawe neethiya kathakarala wedak ne.

  • @redabrogaming
    @redabrogaming 4 роки тому +394

    Unlike කරලා තියෙන්නෙ අර මිනී මරු පරයාගෙ නෑදෑයො වෙන්න ඇති, පවු බන් ඒ අම්මා... 😞♥️

    • @samlirukshan5746
      @samlirukshan5746 4 роки тому +18

      යකො අන්ලයික් කරලා තියෙන්නේ නැදැයො නෙවෙයි බන්...එ අම්මාගේ වෙදනාව විකුනන් කන උබලා වගේ ජරා හැත්තට විරුද්ධ උන්

    • @yasaswickramathunga3869
      @yasaswickramathunga3869 4 роки тому +1

      @@samlirukshan5746 sira bn paw e amma...

    • @yasaswickramathunga3869
      @yasaswickramathunga3869 4 роки тому +2

      @@samlirukshan5746 ane mndaa bn.u ahana prashna balapnko

    • @sameeramanaranga7283
      @sameeramanaranga7283 4 роки тому +2

      Teek keli danne nethuwa oya awajathakayange nam danna thiyenne

    • @faisalalhammadi3362
      @faisalalhammadi3362 4 роки тому +5

      @@samlirukshan5746 eka wikunan kamakneme ewa adarsayak dunne e minimaru wesa kellatath kollantath wiruddawa nithiyak naththe ai kiyala para balliyo hinda thamai winasa wenne serama e ballita gaya hadila thiyenne mokada ohchara podi kale amma thattha hariyata nathi wesa daruwo okun ekai ounta daduwam labennama ona oya wesa kellata hodaknam wenna epa ara kadulu sapama wewa kawadawath yahathin inna denna epa dewiyane kohchara hoda kollekda marala thiyenne kala kanni hattha

  • @kasunmdn920
    @kasunmdn920 3 роки тому +66

    දරුවෙකු නැති වීමෙන් මවකට ඇති වෙන දුක මම මගේ අම්මගෙන් අවු 12ක් වෙලත් තවම දකිනාව..... 😪

  • @_lasangakrishani_2389
    @_lasangakrishani_2389 3 роки тому +224

    රජයෙන් දඩුවම් ලැබුන් නැතත් අනිවාරෙන් ස්වභාවදර්මෙන් දඩුවම් ලැබෙන්න ඕන.😔😔පව් මේ අම්මගෙන් වැටෙන කදුලු වලට ඕකුන්ට හොදක්නන් වෙන් එපා දෙවියනේ🙏🙏🙏🙏

    • @wasanaliyanage1349
      @wasanaliyanage1349 3 роки тому +2

      ane me ammage kandulak kandulak gane mineemaruwnta saapa wewaaaaa.e asarana amma windawana widawilla deiyane. me video eka blnn ba deiyane

    • @d.r.kmusicvedio2539
      @d.r.kmusicvedio2539 3 роки тому +2

      Goodak dukai amma okata malowanma padisan danawa amma

  • @RaZoR_12
    @RaZoR_12 4 роки тому +906

    තමංගෙ පුතාව මරපු එකාටත් ලමයා කියලා කතා කරන්න පුලුවන් උතුම් අම්ම කෙනෙක්❤️

  • @demi1267
    @demi1267 4 роки тому +388

    අනේ ! අම්මේ ! අඬන්න එපා ! සංසාරේ හැටි මේ .. ! පින්කරන්න හොඳට ඔබගේ පුතා වෙනුවෙන්!

  • @sahandinuth8635
    @sahandinuth8635 3 роки тому +32

    මටත් අඩුනා කතාව අහුවම මෙවැනි විපතක් කාටවත් සිදු වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා 😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramanikumari5446
    @ramanikumari5446 4 роки тому +300

    ඒ අම්ම ගොඩක් සතුටින් ඉන්න ඇති රජ කුමාරයෝ වගේ කොලු පැටවු 4ක් ඉද්දි.අම්මෝ..කොහොම දරාගන්නද මේ දුක

  • @sajisoysa8244
    @sajisoysa8244 4 роки тому +63

    ඔයා හොඳ අමිමකෙනෙක්...තෙරැවන්සරණයි අමිමෙ ඔයාට....ඔයා අඬනව දැක්කම මටත් ඇඬුනා අමිමෙි...

  • @skmkumari4325
    @skmkumari4325 4 роки тому +90

    මේ අම්මා ජීවිතයේ අන්තිම තප්පරේම දක්වා මේ ව්දියට මැරි මැරි උපදී, මේ අපරාදෙ කරපු අයට මේ කදුලු සාපයක් වෙවි ,😥😥මේ වගේ අපරාද යලිත් නොවේවා ,😥😥

    • @දගයා-න6භ
      @දගයා-න6භ 4 роки тому +2

      okata hena 7 ma gahanna ona

    • @skmkumari4325
      @skmkumari4325 4 роки тому +1

      @@දගයා-න6භ අපි සාප නොකලට ඒ අම්මාගේ කදුලු ඒ මිනි මරුවට සාපයක් වෙලා ඉවර ඇති dear😥

  • @warunadissanayake
    @warunadissanayake 3 роки тому +18

    හොඳ ආදර්ශයක් දෙනව එ අම්මා..දරුවන්ට හැදෙන්න දෙන්න එපා හදන්න..💐අම්මට ගින්දර දිපු නරුමයට හොදක් වෙන්න එපා කාලකන්නියට සාප වේවා..රටෙ නීතී කරවන සක්කිලින්ටත් සාප වේවා

  • @pererakanchana7532
    @pererakanchana7532 4 роки тому +612

    ජනාධිපතිතුමනි ඔබේ අවදානය යොමු වේවා. මේ අම්මාට සාදාරනයක්‌ ඉටු කර මැනව. 🙏🙏🙏

    • @SSsrilanka6936
      @SSsrilanka6936 4 роки тому +13

      කේස් එකක් උනොත් ස ටක් ගාලා කෝල් කරන්නෙ ශවේන්ද්‍ර සිල්වට, ඒ නිසා යුධහමුදාපතිටම කිව්ව නං හරි, ස දැං බිසී 😂

    • @btfernando3799
      @btfernando3799 4 роки тому +13

      රටේ නිතියක් තිබෙනවා නම් මොකටද ජනාධිපති තුමාට කරදර කරන්නෙ.

    • @nilunilu1253
      @nilunilu1253 4 роки тому +3

      Aniwa

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 4 роки тому +3

      @@SSsrilanka6936 😂😂😂

    • @sorryboy6460
      @sorryboy6460 4 роки тому +7

      මරපු එකාගෙ උන් පොහොට්ටුවෙ බොල...හැම මගුලටම ඩෝසර් පස්සෙ නොගිහින් හිටු.😁👍

  • @hashinisansala1013
    @hashinisansala1013 4 роки тому +304

    අම්මගෙ ඇස් වලින් වැටෙන හැම කදුලක් ගානෙම ඕකුන්ට හෙන වදින්න ඕන.ශාප වෙන්න ඕන.😭😭😭😭😭😭😭

    • @senithennakoon6604
      @senithennakoon6604 4 роки тому +2

      Ekanam atta henama gahanna one☹️

    • @kaveeshanawoddaya765
      @kaveeshanawoddaya765 3 роки тому

      Adanna epa amma aiya oyagema putha wela ipadey mata balanna be amma adanawa mamath aduwa

  • @nilminifdo32
    @nilminifdo32 4 роки тому +178

    මේ අම්මා විතරක් නෙවෙයි සියළුම අමිමා වරුන්ගේ වේදනාවේ ශාපය මේ මිනීමරුවන්ට ලැබේවා.

    • @trueghoststories-z9c
      @trueghoststories-z9c 4 роки тому +1

      Pala.hutti

    • @faisalalhammadi3362
      @faisalalhammadi3362 4 роки тому +4

      @@trueghoststories-z9c mokada e kathawa uba wadaida hari ammalage hari thatthalage sapaya wadinawamai oya wesa kella athuluwa mekata sambanda siyaluma denata yahathin inna labenna kawadawathma pihiyen anapu eka wahanekata yatawela abarilama yanna ona ara sambanda unu wesa hutthith ehemamamai mata unanam mamai maranne okun dennama nithiyak aluthen hadanawa mama ballo balalluda mehema maranne wesakam karala eliyata dapu awjathaka daruwo ekai mahawesige waradi thamai me okun hadi gawilama yanna ona wesa kamata daruwo hadanawata

    • @dhjjgjj6726
      @dhjjgjj6726 4 роки тому +8

      සියලු මව්වරුන්ගේ ශාපය මිනීමරුවන්ට ශාපයක්ම වේවා එසේ නොවුනොත් බුදු දහමේ සත්‍යයක් නැත

    • @nilminifdo32
      @nilminifdo32 4 роки тому +3

      @@trueghoststories-z9c පල බල්ල. තෝත් මිනීමරුවෙක් වෙන්න ඇති. ඒකයි තොට අමාරැ

    • @nilminifdo32
      @nilminifdo32 4 роки тому +4

      @@faisalalhammadi3362 අපි ඇත්ත කියන කොට සමහර බල්ලන්ට හරියට රිදෙනවා. උනුත් එක්කෝමිනීමරුවෝ.නැත්නම් ස්ත්‍රී දූෂකයන්.

  • @haroonrajudeen3802
    @haroonrajudeen3802 3 роки тому +70

    මේ අම්මගෙ කඳුළු අතරින්.. අම්මා කියනවා දරුවන්ට හැදෙන්නඩ දෙන්න එපා දරුවන්ව හදන්න හුඟක් වටිනවා මේ අම්මාගේ කතාව..😪😪😪

  • @nivomthilina9058
    @nivomthilina9058 4 роки тому +270

    අහිංසක පව්ලක්.
    අපිට ඔය අම්මමගෙ , තාත්තගේ ඉවසීම ආදර්ශයක් ❤️

    • @Lakdula-tt4xq
      @Lakdula-tt4xq 3 роки тому +6

      පාසල් යන දරුවනේ මේ කතාව අද්ර්සයට ගන්න බලන්න මේ අම්මගේ කඳුළු දරුවන් දරුවන් වෙන්න දරුවෝ මරුවෝ වෙන්න එපා

    • @yamunanishanthi7339
      @yamunanishanthi7339 Рік тому

    • @පූර්ණී-ද3ඬ
      @පූර්ණී-ද3ඬ Рік тому

      @@Lakdula-tt4xq aa

    • @DeepikaPiyaseeli
      @DeepikaPiyaseeli Рік тому

      Daruwo monowa hari kiwahama demawpiyo hithanna ona neda passe pasuthavily nove

    • @nimminimmi5186
      @nimminimmi5186 11 місяців тому

      ​@@yamunanishanthi7339😂🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭

  • @sandunimaduwanthi5063
    @sandunimaduwanthi5063 4 роки тому +202

    මටනම් ඇඩුනා සත්තයි.අනිවාර්යයෙන් මිනී මරුට නිසි දඩුවම් ලැබිය යුතුය

    • @ireshchathuranga1202
      @ireshchathuranga1202 4 роки тому

      Apitath kadulu awa. Okunta hodak sidda wenne na. Me ammagen watena kadulu ganema e thirisannuta hodak wenna epa

    • @navishkashamindi6833
      @navishkashamindi6833 4 роки тому

      අනිවාර්යෙන්ම...පව්....

    • @samjewellery3336
      @samjewellery3336 4 роки тому

      Death for death.

  • @adono1879
    @adono1879 4 роки тому +40

    ඇත්තටම දුකයි ඒ අම්ම ගැන. "දරුවොන්ට හැදෙන්න නොදී හදන්න" ඒ කියමන ඉතාම වැදගත්. ඒ අම්මගෙ දුක හාර අවුස්සන්න එපා පව්. ඒ අම්ම හිත හදන් ඉන්න ඇත්තෙ.

  • @shanilakmali242
    @shanilakmali242 3 роки тому +42

    දයාබර රසිදු සොයුර ඔබට නිවන් සුව අත් වේවා 🙏🙏🙏😥😥

  • @tharuanjalee9652
    @tharuanjalee9652 4 роки тому +100

    අම්මෙක්ගෙන් අහන්න එපා මේ වගෙ ප්‍රශ්න එයා ගොඩක් අසරණයි 😭😭

    • @위묵티
      @위묵티 4 роки тому

      ඇත්ත😔

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 4 роки тому +2

      ව්විස් ඕනි නන්ගි...උන්ගෙ කදුලුවලින් අපි සල්ලි හම්බ කරන්නෙ...අඩපිය අඩපිය...තව හයියෙන්...

    • @tharuanjalee9652
      @tharuanjalee9652 4 роки тому

      හාකො එහෙනම්.. පවු ඒත්

  • @reshanjaya
    @reshanjaya 3 роки тому +116

    CCTV දර්ශන තිබිලත් මුලු රටම මේ දුෂ්ඨ මිණිමරුවා ඒ දරුවාට පිහියෙන් අනිනවා දැකලත් ඇයි ඔවුන්ට ඇයි ඇප දුන්නෙ... ලංකාවේ නීතිය මේකද...

  • @ghjggfhjhgb1723
    @ghjggfhjhgb1723 4 роки тому +86

    හරිම දුකයි aka බලන්න බැහැ අපටත් ඇස්වලින් කඳුළු anawa

    • @rafirafi3455
      @rafirafi3455 4 роки тому

      Pu අම්මලාට මොනවා කරන්නද ahnasak ළමයි

    • @shyamaleeshamalee7057
      @shyamaleeshamalee7057 4 роки тому

      Daraganna bari tharam dukai.ada ada hari loketa ali kala oyage adarane.daru duka danne ammek thaththek vitharai.okunta neththeyen nathath sobadahamen wandi gewannawei.daruwek loku mahath karanna vidina duka apith dannawa.okunta hena hathama gahanna ina.munta daduwam labenna ina.nathnam anik lamainuth me de adarseta gani.mijada un nidalle hasirena nisa.apa labena bawa danagena waradi kara.ade nowenna ida tiyanna janadipathithumani

  • @binakayashodi5487
    @binakayashodi5487 3 роки тому +36

    අම්මගෙ කතාව සන්වේදීයි ....😭😭😭

  • @abdul_azeez
    @abdul_azeez 3 роки тому +480

    අද වගේ මතකයි අපි ඒ class එකේ ඉද්දී රසිඳු නැතිවෙලා කියන ආරංචිය ඇවිත් අපේ කොල්ලො සේරම class එකෙන් පිස්සු හැදිලා වගේ hospital එකටයි මේක සිද්ද වෙච්ච තැනටයි දුවපු හැටි.ඒ උනාට රසිඳු ආයේ නොඑන්නම ගිහින්.අදහගන්න බෑ මට අදටත්. රසිඳු ආයේ වරෙන් බං. අද මේක බලන්නේ.මේ comment කරන්නෙත් අඬන ගමන් ..මන් අඬන්නේ නෑ මට ඇඬෙනවා🥺🥺🥺
    නිවන් සුව අත්වේවා සහෝදරයා🏳️

  • @iranganihewagodage1593
    @iranganihewagodage1593 4 роки тому +176

    අඬන්න එපා අම්මෙ ඔය මිනී මරුවන්ට අනිවාර්යෙන් මරනීය දඬුවම ලැබෙන්න ඕනි

    • @paraperera1675
      @paraperera1675 4 роки тому

      Eyth Janadgupathi sammawa pasuwa labiya noyuthui.

    • @silvadasun4800
      @silvadasun4800 4 роки тому

      මරනීය දන්ඩනය වැඩක් නෑ. මුන්ව මරන්න ඕනේ ප්‍ර්සිද්දියේ.

  • @යුක්තියඋදෙසා-ප2ඥ

    සමාජ ජාල වල පෝස්ට් නිර්මාණය කරල මේ දරුව වෙනුවෙන් හඩ නගන්නට අපට පුළුවන් ..ජනාධිපති වෙත යොමු වෙනකන්

  • @dilkisewwandi5696
    @dilkisewwandi5696 2 роки тому +10

    අම්මා ගේ පුතා හැම ආත්මයකම අම්මාගෙම වෙලා ඉපදේවා🙏🙏🙏🙏

  • @champikapriyadarshani4837
    @champikapriyadarshani4837 3 роки тому +110

    ජරා ගෑණු නිසා පව් මේ අහිංසක දරුවා. මිනීමරු කොල්ලට හරියන් නැහැ දෙවියනේ මේ අම්මගෙ කදුලු.... 😢😢😢😢

    • @sammurphy4122
      @sammurphy4122 3 роки тому +2

      මේ කොල්ලන්ව එකිනෙකාට විරුද්ධව උසිගැන්වපු කෙල්ලට හෙන ගහන්න ඕනෑ.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 роки тому +284

    අදටත් පංති යන රගපාන. වෙිස බැල්ලියො ඉන්නව. අනේ පිරිමි පුතාලනේ මෙි කිංචි මානිකාවන් මුන ගැසුනත් අහක බලා ගන්න ජිවිත විනාස කරන්නේ මෙවැනි වෙිසියො

    • @wasoomalhajri6204
      @wasoomalhajri6204 4 роки тому

      Ana.paw

    • @umayanganawirasuriya9006
      @umayanganawirasuriya9006 4 роки тому +5

      Ow mage daruwatat ohoma wadak une.wasa balliyo tuk modakin.mata mage daruwa nati una

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 4 роки тому +12

      ඒක ඇත්ත ,උන් හිතන් ඉන්නෙ උන් තමයි ලංකාවේ ඉන්න ලස්සනම කෙල්ලො කියලා

    • @deletedaccount9393
      @deletedaccount9393 4 роки тому +8

      ඔව්. අපිනම් ගනන් ගන්නේවත් නෑ.

    • @shanugunathilake1810
      @shanugunathilake1810 4 роки тому +6

      Etta mamath geniyek apy pette malli kenek meruna kellek Nisa double gem gahala kella ane e malli ellila meruna

  • @epmperera
    @epmperera 4 роки тому +446

    රසපරීක්ෂක දෙපාර්තමේන්තු පරයන්ට ශාප වෙන්න ඕන...

    • @artshakya3530
      @artshakya3530 4 роки тому +3

      ඇත්තටම

    • @niroshalakmali7717
      @niroshalakmali7717 4 роки тому +3

      Aniwaren

    • @gaminidharmasiri1774
      @gaminidharmasiri1774 4 роки тому +3

      Minimaruwa kudukarayek wenna athi. A kellan

    • @kasunprabhath5558
      @kasunprabhath5558 4 роки тому +3

      Anwarenma 😢

    • @oaudika709
      @oaudika709 3 роки тому +2

      @@kasunprabhath5558 අනේ පුතේ දේව නඩුවේ න් ඔයාට සාදාරනයක් වෙිවි .ඔබව ඒ පවිලේම නැවත ඉපිද ඒමව සුව පත් වෙිවා .

  • @danukachamoda1613
    @danukachamoda1613 2 роки тому +10

    හදවත ට කට්ටකින් අනිනව හා සාමානයි මේ මේ අම්මා ගේ ඇඩිල්ල දැක්කම😪😭😥

  • @amalirajapakshe7867
    @amalirajapakshe7867 3 роки тому +86

    දයාබර රසිදු සොයුර ඔබට නිවන් සුව අත් වේවා ......

  • @kumarikumari5704
    @kumarikumari5704 4 роки тому +178

    අදටත් දුක් වෙනවා මල්ලි ඔයා වෙනුවෙන් රත්තරං මල්ලි නිවන් දකින්න ඔනී මල්ලීයෝ ..

    • @chandrapalaalahakoon9767
      @chandrapalaalahakoon9767 4 роки тому +2

      අහින්සක දරුව නැතිවීම හරීම කනගාටුයි මේ බලන සැමට ඇතිවෙනවා නැවත මෙවන් මරණ යක්ඇතිනොවෙවා

    • @malknthipeiris7080
      @malknthipeiris7080 4 роки тому

      RASA PARKSSAK WRTHWA HODALA VNNA ATHI MO

    • @malknthipeiris7080
      @malknthipeiris7080 4 роки тому

      @@chandrapalaalahakoon9767 NODOKO PARA KOLLA

    • @niranathunga4484
      @niranathunga4484 4 роки тому +1

      @@malknthipeiris7080 terena vidiyata liyannko.

    • @mohamadsajeewani6647
      @mohamadsajeewani6647 4 роки тому

      Harima dukai dhara ganda baa puthe oyata niwan suwayama labewa

  • @malamala9572
    @malamala9572 4 роки тому +102

    මේ අම්මට සාධාරණයක් ගරු ජනාධිපතිතුමාගෙන් ගරු නීති පද තුමාගේ මේ අම්මගෙ පුතා ට සාධාරණයක් අනිවාර්යයෙන්ම ඉටු වේවා

  • @nuwandarmasiri6357
    @nuwandarmasiri6357 3 роки тому +35

    මේ අපරාධය කරපු අයට මේ අම්මාගේ කදුලු වලටම සාප වෙන්න ඕන කවදාහරි .. රසිදු ඔයාට නිවන් සුව..ඔයාගේ මේ පවුලේම ආයේ ඉපදෙන්න 🙏❤️

    • @indranisisira2460
      @indranisisira2460 3 роки тому

      අම්මේ ඔයාගේ ඇස්වලින් පිටවෙන කදුලක් කදුලක් ගානේ ඔය අපරාධයක් කල එකාට සාප වෙනවා. දෙවියෝ දඩුවම් දේවී අම්මේ

  • @chethanakumari6623
    @chethanakumari6623 4 роки тому +172

    ජනාධිපතිතුමනි ඔබෙ අවධානය යොමු karanna
    අහිංසක amma paw

    • @hasiWills1021
      @hasiWills1021 3 роки тому +7

      ජනාධිපති තුමා නිවැරදි කරන්න ඕන මේ රටේ නීතිය ,උසාවි ක්‍රමය, අපරාධ වෙනකන් කෑදරෙන් බලගෙන ඒව වවාගෙන කන නීතික්නයො , මිනිස්සු නිවැරදි වෙන්න රටෙ නීතිය නිවැරදි වෙන්න ඕනනෙ, මොකද්ද මෙ ලංකාවෙ නීතිය කියන ලබ්බ.
      මිනිස්සු මහ අපරාධ කරොත් උන්ට ඒකට හරියන දඩුවමක් නැනෙ, සල්ලි වියදම් කරොත් එලියෙ,මෙ නීතික්නයො හම්බකරන් කන බලු නීතිය්ක් මේක. මුන් මේකවත් හිර ගෙවල්වත් නිවැරදි කරන්නෙ නැ රටේ කරුමෙ, උන්ටත් ඕක අනිත් පැත්තට return වෙනව.

    • @Ravy.G
      @Ravy.G 3 роки тому

      Me ammawa etulata dai, marapu un 3dena nidos kota nidahas karai. Kekille raja tuma

  • @kumararohan6087
    @kumararohan6087 4 роки тому +125

    කාඩ විදියට දරුවො හැදුවම සමාජයට පිලිලයක් අහිංසක දරුවෙක්ගෙ ජීවිතය නැති උනා නැහැදිච්ච බල්ලෙක් නිසා

  • @supunmalintha6950
    @supunmalintha6950 4 роки тому +424

    ලමයෙක් මැරුනා කියලා ජනාධිපති ගනන් ගන්නෑ උන් ගනන් ගන්නේ උන්ගේ ලමයි එකෙක් හරි මැරුන දාකට 🖕

    • @hayleyfyfield959
      @hayleyfyfield959 4 роки тому +10

      Ow bn me lankawe sakkili ahema thamai

    • @lakshanmaduranga595
      @lakshanmaduranga595 4 роки тому +6

      අනිවාර්යයෙන් බන් ❤️

    • @stephanmendis2218
      @stephanmendis2218 4 роки тому +3

      Adoo ow bn 🥺

    • @sithaparanavidhana4852
      @sithaparanavidhana4852 4 роки тому +3

      අහින්සක අම්මා කෙනෙක්ගේ කදුලු හිත උනුවෙනවා අහනකොට

    • @chocoboy.179
      @chocoboy.179 4 роки тому +3

      Atta tamai

  • @ශශිවිඩියෝ
    @ශශිවිඩියෝ 3 роки тому +26

    මියගිය අයියට තෙරැවන් සරනයි 🙏🙏🙏🙏

  • @dumindalakmal1942
    @dumindalakmal1942 3 роки тому +76

    උසස් නිලදාරීන් මෙම දරුවාගේ ඝාතන නඩුව ගැන සොයා බලා මෙම දරුවාගේ අසරන දෙමාපියන්ට සාදාරනයක් යිටු කර දෙන්න ..

  • @awishkasanjeewa6123
    @awishkasanjeewa6123 4 роки тому +336

    නීතියෙන් පැනලා ගියාට සොබාදහමෙන් ගැලවීමක් නෑ මහ පාරෙ සත්තු වගේ මැරිලා යන්නේ ඔය වගේ උන් තමා, සාප වේවා ඕකුන්ට🙏🙏🙏

  • @epmperera
    @epmperera 4 роки тому +316

    දුක් වෙන්න එපා අම්මේ. ඒ තිරිසන් බල්ලන්ට ස්වභාවධර්මයෙන් දඩුවම් ලැබෙනවා.

    • @kumarsrilanka1432
      @kumarsrilanka1432 4 роки тому +1

      Aniwaryanma wardi karan ayat nisi daduwam labanwamayi harim dukayi

    • @deshanideshani9439
      @deshanideshani9439 4 роки тому +1

      Aniwarenm

    • @hemamaliperera3696
      @hemamaliperera3696 4 роки тому +1

      දුක් වෙන්න එපා මේක බලනකම්ම මම ⁣ ඇඩුවා හරිමදුකයිඒ දරැවට නිවන් සුව ලැබේවා හැම දරැවෙක්මහොදට හදන්න

    • @hemamaliperera3696
      @hemamaliperera3696 4 роки тому

      දෙමව්පියන් බලාගතයුතුයි

    • @champikabalasooriya8901
      @champikabalasooriya8901 4 роки тому +1

      Mata a ammage wedanawa dakinna beha. Balanne kohomada aka

  • @bagyadiwyanjali-fb2rx
    @bagyadiwyanjali-fb2rx 5 місяців тому +2

    ඒ අම්මාගෙ වේදනාවෙන් තේරෙනවා ඒ දරුවා කොයි තරම් හොද පුතෙක්ද කියලා😢.පුතේ එක දවසක් හරි අම්මාට පෙනිලා එයාගෙ හිත හැදෙන්න වචනයක් කියලා යන්න😢අම්මා සතුටු වෙයි🙏

  • @shashimadu6612
    @shashimadu6612 4 роки тому +62

    අනේ අම්මගේ කදුලු...හෙන ගහනවා ඔක කරපු උන්ට..💔💔💔💔💔😥😥😥😥😥

  • @nilushabanda
    @nilushabanda 4 роки тому +215

    අම්මෝ මේක බලන්නේ කොහොමද මේ අම්මා අඩද්දී මගේ පපුව පිච්චෙනවා මමත් හොදටම ඇඩුවා 😢😢😢

    • @amashadulmini.8226
      @amashadulmini.8226 3 роки тому +4

      😢😢😢😢😭😭😭

    • @kumarakarunarathna5207
      @kumarakarunarathna5207 3 роки тому

      අනිවාර්යයෙන්ම අහිංසක ජිවිතය නැති කරපු තිරිසනාට නිතියේ නාමයෙන් දඩුවමක් ලබාදිය යුතුමයී මෙවැනී සිදුවි තවත් සමාජයේ නොවෙන්න මේ අම්මගේ දරු සෙනෙහසට සදාරනයක් විය යුතුමයී.. නැත්නම් ඔය මාතර පොලිසියටත් මහ උසාවියටත් හෙන හත ගහනවා දෙකක් නෑ...

    • @rasikakumari2587
      @rasikakumari2587 3 роки тому

      Buduguna sathyai e anu bawayen me waradaksrapu siyaluma denata daduwam lebewa

  • @milanidamunugala8914
    @milanidamunugala8914 4 роки тому +312

    මිනිමරුට දඩුවම් ලැබේවා
    සියළුම අම්මා වරුන්ගේ පැතුම එයයි

  • @slmaduwa4915
    @slmaduwa4915 2 роки тому +6

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා ඕකට ඇප දුන්නේ ඇයි ලංකාවේ නීතිය මේකද බුදු සරණයි❤️❤️😥😥🙏🙏

  • @Loner-vf3km
    @Loner-vf3km 3 роки тому +66

    දරුවෙක් ඉස්කොලේ හරි පන්තියකට හරි යන්න අදිමදි කරනවනම් දෙමව්පියෝ ඒ ගැන හොඳට බලන්න ඕන.බලෙන් යවන්න හොඳ නෑ ගෙදරින් කියන නිසා යනව නමුත් අන්තිමට වෙන්නෙ ඒ ජීවිතය නැති වෙන එක එක්කො වෙන මොකක් හරි හානියක් වෙන එක.නිකන්ම දරුවො අදිමදි කරන්නෙ නෑනෙ 😑😑😑

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 4 роки тому +68

    ඔයා අඩන්න එපා පුතා නිවන් දකින්න කියලා ඒ නිසා තමයි අම්මාට පෙන්නේ නැත්තේ අපි පිං දීලා ප්‍රර්ථනා කරමු පුතාට නිවන් ලැබේවා

    • @rathnasl4518
      @rathnasl4518 4 роки тому

      Math upadin upadina gane aa putha oyagema wena wamai amme.

  • @inokaahangama2740
    @inokaahangama2740 4 роки тому +416

    මේක අම්මගෙන්ම අහන්නෙ නැතුව සමහර ප්‍රශ්න වෙන කෙනෙක්ගෙන් අහන්න තිබුණා...අම්මා අඬද්දි හරි දුකයි...😪😪

    • @Mobilegamer2896
      @Mobilegamer2896 4 роки тому +5

      Ou bn..mn 5.22t ynkn wtri bluwe..pattam upset

    • @hirunikeshani5030
      @hirunikeshani5030 4 роки тому +3

      Pau ane me amma 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @ඉරසදුනුබයි
      @ඉරසදුනුබයි 4 роки тому +6

      😭😭😭😭😭😭😭 දුකයි දෙයියනේ මාත් දරා ගන්න බැරිව මුලු රැත් අඩනවා මටත් කොල්ලෝ 3ක් ඉන්නේ

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 4 роки тому

      @@ඉරසදුනුබයි 😒

    • @amayadisanayaka9033
      @amayadisanayaka9033 4 роки тому

      ඔව් ඒක නම් ඇත්ත

  • @dmkumarage5639
    @dmkumarage5639 3 роки тому +26

    ඔය කෙල්ලටයි මිනීමරු කොල්ලො තුන්දෙනාටයි හොදක් නම් වෙන්න එපා.. දෙයියනේ ..

  • @devikwt7860
    @devikwt7860 4 роки тому +302

    ජනපති තුමනි ඔබේ සාදාරනය බලාපොරොත්තු වෙනවා අපිටත් දරුවො ඉන්නවා

    • @shiraniediepoltz1672
      @shiraniediepoltz1672 2 роки тому +1

      Mewa mawak hetiyate muledime polizete denuwat nokere

    • @shiraniediepoltz1672
      @shiraniediepoltz1672 2 роки тому

      Harime dukai

    • @NirosaKumari
      @NirosaKumari Рік тому

      ​@@shiraniediepoltz1672and a good idea but the rest are the only way we live on campus for a long term business association with our soon and will have the time and money 💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲💲

    • @HirukaDhineth
      @HirukaDhineth 11 місяців тому

      ​@@shiraniediepoltz1672🎉❤❤❤

    • @HirukaDhineth
      @HirukaDhineth 11 місяців тому

      ​@@shiraniediepoltz1672I see

  • @MaRcus_Live69
    @MaRcus_Live69 3 роки тому +342

    විනාඩි 7යි බැලුවේ බෑ බන් මේක බලන්න.... අම්මා මෙච්චර ආදරෙයිද 😭😭😭

    • @nhimashasewwandi6728
      @nhimashasewwandi6728 3 роки тому +8

      විනාඩි 7ක් කොහොම හිටියද කියලයි මට හිතා ගන්න බැරි. මට බැරි උනා ඒ තරම්වත් 😓

    • @chamilamadhurangani6658
      @chamilamadhurangani6658 3 роки тому +5

      Amm කෙනෙකුගේ adare කොච්චරක්ද කියලා කවදාවත් අපිට හිතන්න puluvan මනින්න puluvan දෙයක් නෙමෙයි . පුතෙක් ගෙදරකට ඇතෙක් වගේ කියන්නේ නිකමටද ,,,, a amm උහුලාගෙන innva ඇති දෙයියනේ . අකාලයේ මියැදීමට කිසිදු ආත්මයක නොවේවා... !

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 3 роки тому +12

      ඇත්තමයි මෙවා පල දෙන්න ඔනෙ පරලොවදි නෙමෙ මෙ දැන් මෙ දැ පලදිපන් කියලා හැමොම කියාන්න

    • @padmawickramanayake4979
      @padmawickramanayake4979 3 роки тому +4

      @@nhimashasewwandi6728the is m

    • @vineethanandani7739
      @vineethanandani7739 3 роки тому +2

      @@nhimashasewwandi6728 a

  • @ireshadissanayaka7586
    @ireshadissanayaka7586 4 роки тому +78

    මම අඩපු තරමි,උගත්,නිහතමානී ආදරණිය අමිමා කෙනෙක් අමිමාට දෙවිපිහිටයි

    • @asankapradeep7039
      @asankapradeep7039 4 роки тому +3

      Ammawa andawala me paraya subscribe karala salli hoya gannawa. Jara weda karanna epa bola

    • @asankapradeep4250
      @asankapradeep4250 4 роки тому

      😥😥😥😥

  • @tharindudamith5151
    @tharindudamith5151 3 роки тому +6

    මේක බලපු ගමන් ටිකක් වෙලා යද්දි කදුලු වැටුනා...සාධාරණය ඉෂ්ට වෙන්න ඕන...දෛවයෙන් හරි දඩුවම් ලැබෙන්නම ඕන කාලි මෑණියනි

  • @shamashama9760
    @shamashama9760 4 роки тому +250

    ඒ අම්මගෙ වේදනාව තව තවත් අවුස්සන එක තවත් පාපයක් දරුවෙක් නැති දුක අම්මා කෙනෙක් කොහොම දරාගන්නද 😭

    • @viharamuthuhari6705
      @viharamuthuhari6705 4 роки тому +3

      Aniwaren..

    • @anomapavlou5036
      @anomapavlou5036 4 роки тому +12

      නැහැ මෙවැනි අවනීතියට පත්වෙන දේවල් ජනතාවගේ දරන ගැනීමට සුදුසුයි රටෙි නීතිය බල්ලාට ගිහින් අපිත්....මෙතුවක් කල් සිතා සිටියේ මිනිමරැවෝ...3...දෙනාට. මරණීය දඩුවම හිමිවෙලා කියලා.....මෙි අසාධාරණය ලෝකයාට දැනගැනිම ඉතා අගනා වැඩසටහනකි.....

    • @shamashama9760
      @shamashama9760 4 роки тому +5

      @@anomapavlou5036 ඔව් අනිවාර්යයෙන් මිනීමරුවො නීතියට ගේන්න ඕනි ඔවුන්ට නිසි දඩුවම් ලැබෙන්න ඕනි

    • @kumarirenuka1892
      @kumarirenuka1892 4 роки тому +1

      😭😭😭

    • @azmiyaaroufe6483
      @azmiyaaroufe6483 4 роки тому +1

      Ettha..den inna lamainge manasikathwaya penawane.ammala wunama godak sodosiyen inna oney...mei lamayage jiwithe awasan karapu hemoma duk vinda vinda merenna onei.i hope this mum gets justice

  • @chruchofyahamagahealing211
    @chruchofyahamagahealing211 4 роки тому +38

    අනෙ අම්මාගෙ කඳුළු .... අම්මා අඩනකොට මටත් ඇඩුනා.. දෙවි පිහිටයි මගෙ අම්මට💙

  • @ashaekanayaka6562
    @ashaekanayaka6562 3 роки тому +68

    අක්කෙ මමත් අම්මා කෙනෙක්.ඔයා දුක් වෙන්න එපා.ඔයගෙ පුතා හොදම හොද තෙනක ඉපදිලා අති.

  • @tharanidayarathne4795
    @tharanidayarathne4795 3 роки тому +14

    අම්මා කොච්චර ආදරෙයි ද?ඒත්..ඒ දුක ඒ ආදරය තරම්ම...ඉතින්..ඒ දුක ආයෙමත් මතක් කරවා ඒ හිත පාරවා නොසිටියනම්..කියලා මට හිතුනා ...

  • @c.dperera1307
    @c.dperera1307 4 роки тому +200

    මේ දේ සිද්ද උන දවසේ . මගේ අම්මා කෑවෙ නෑ . අම්මෙක්ගෙ වේදනාව තේරෙන්නෙ අම්මෙක්ට විතරයි. 😣😔

    • @akilaisuranga7124
      @akilaisuranga7124 4 роки тому +2

      Thama kanne nadda

    • @yamunarp8383
      @yamunarp8383 4 роки тому +2

      Ow ammala ehema thmi😔

    • @rashperera3186
      @rashperera3186 4 роки тому +7

      @@akilaisuranga7124 ube nayekda minimaruwa

    • @shiromanishanthi171
      @shiromanishanthi171 4 роки тому +1

      😭😭😭😭😭😭😭😭

    • @සිංහලළමාගීතහාකතන්දර
      @සිංහලළමාගීතහාකතන්දර 4 роки тому +11

      @@akilaisuranga7124 උබත් එ් වගේ මිනිමරැවෙක්ද යකෝ.අම්මා කෙනෙක් කියන්නේ තවත් අම්මෙක්ගේ දරැවෙකුත් තමන්ගේම වගේ දැනෙනවා.එ්කටයි එ් අම්මාත් එදා දවසේ දුකට කාලා නැත්තේ.ඉස්සෙල්ලා එ්ක තේරැම් ගනින්.හිතක් නැති තොපි වගේ උන් හින්දා තමයි යකෝ රටට මෙහෙම වෙලා තියෙන්නේ.තව කෙනෙක්ගේ දුකක් නොතේරෙන ජරා මිනිස්සු.

  • @lahirumadushan9300
    @lahirumadushan9300 3 роки тому +240

    දන්නෙම නැතුව ඇස්වලින් කදුලු වැටුණා අම්මේ.
    මේ මව්
    සෙනෙහේ බලයෙන් ඒ නරුමයන්ට ජීවිතයම අපායක්
    වෙන්න
    ඔිනෙ..........

    • @disnaumayangani8697
      @disnaumayangani8697 3 роки тому +2

      අපේ රටේ නිතිය වල් වැදිලා .දරාැදුකින් අඩාවැටෙන්නේ ඒ අම්මා.මිනි මරැවන්ට දඩුවම් දෙන්න .මෙවැනි දේ තවදුරටත් නොවෙන්න.ඒ අම්මා ට සාධරනය ඉටු කර දෙන්න .

    • @myvoicesnehara6029
      @myvoicesnehara6029 3 роки тому +3

      ඹබට නිවන්සුව ලැබේවා ! අනිවාරෙන්ම දවසක අම්මාගෙම පුතා වෙලා ඉපදෙවා ! 😔

    • @ruwankumara9758
      @ruwankumara9758 3 роки тому

      Mara wadanawak dananuna hadawathata pau e amma .e ammaga putha walama aya epadanna ona ....

  • @MrLiyanage97
    @MrLiyanage97 4 роки тому +187

    මේ දුක මන් හොදට දන්නවා.. 😭 හැමදාම පුලුවන් දවසට ගිහින් මේ අම්මව බලල එනව මන්.. ඒ ගිය හැම දවසෙම කියන්නෙ මට පුතා මට මගේම පුතෙක් වගේ කියලා.. ඒ තරම් මට ආදරෙයි.. පුලුවන් හැම විදියටම අම්මගෙ හිත සනසවලා කකුල් දෙක අල්ලලා වැදල මන් ගෙදර එන්නෙ.. ඒ එනකොටත් බුදු සරනයි මගෙ පුතේ පරිස්සමෙන් ගෙදර යන්න කියල ආදරෙන් කියනවා.. 😔 ඇත්තටම ගොඩක් දුකයි.. 😔😔😔

  • @thilokavinodani2094
    @thilokavinodani2094 3 роки тому +6

    මේ අම්මගේ වේදනාව මටත් දරාගන්න බෑ.... මටත් පුතෙක් ඉන්නවා.... මගේ ජීවිතේම මගේ දරුවෝ දෙන්න නම් මේව බලද්දී මට ඇඩෙනවා නම් මේ මවට කොතරම් වේදනාවක් ඇතිද දෙයියනේ... දළදා සමිඳුනේ, තිස්තුන්කොටියක් දෙවියනේ මේ මගේ දුක තුනී කරත්වා..... මේ මවට සැනසීමක් ලැබේවා..... ඔව්න්ට නීතියෙන් සාදාරනයක් ලැබේවා.... තෙරුවන් සරණයි.... නිවන්සුව ලැබේවා ඔබේ පුතාට 🙏

  • @dhanushiprobodhi4336
    @dhanushiprobodhi4336 4 роки тому +54

    පුලිවන්නම් අඩන්නෙ නැතුව බලන්න 😓. හැමදාම මේ අහිංසක අම්මා ගිනි ගන්නවා ඇති දෙයියනේ 😔.

  • @pradeepafernando2213
    @pradeepafernando2213 4 роки тому +118

    ජනාධිපති තුමනි ඔබෙි අවදානය යොමු වෙිවා

    • @sathpriyaliyanage2293
      @sathpriyaliyanage2293 4 роки тому

      Janadipathita hama magulak ganama balanna ba ne

    • @deciderof8848
      @deciderof8848 4 роки тому +2

      @@sathpriyaliyanage2293 මේක මගුලක් නෙමේයි. මිනිමැරැමක්. එ නිසා වගකිවයුත්තන්ගේ අවධානය මේයට ලැබිය යුතුයි. මහදවල් මහපාරේ පාසල් සිසුවේක් පිහියෙන් ඇනලා මරලා. අවුරැදු දෙකක් ගතවෙලා යුක්තිය ඉටුවිය යුතුයි.

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 4 роки тому +130

    ඒ මිනීමරුවො 3 දෙනාම ඇප පිට නිදහස් කරලා. මේ අහිංසක මිනිසුන්ට සාධාරණය ඉෂ්ඨ විය යුතුමයි 😡

    • @priyanimudiyanshe4219
      @priyanimudiyanshe4219 4 роки тому

      😡😡😡😡😡😡

    • @HiHi-ns4hu
      @HiHi-ns4hu 4 роки тому

      අනිවාරෙන් එකෙක් මරපු එකාට නිතිය වෙන්න ඔනෙ

    • @kanthikankanamgamage7921
      @kanthikankanamgamage7921 4 роки тому

      Vishawashaida kawadawath minimaruwo nidahad karanne naha nefa

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 4 роки тому

      @@kanthikankanamgamage7921 ඇප පිට නිදහස් කරලලු

    • @nilminifdo32
      @nilminifdo32 4 роки тому +1

      මරු නීතිය

  • @isharasenavirathna1074
    @isharasenavirathna1074 2 роки тому +4

    ඒ අම්මාගේ හැම වචනෙකම තියෙන වේදනාව දුක 😭 නැති වෙන්න මේ අපරාදේ කරපු හැමෝටම ඉක්මනටම දඩුවම් ලැබෙන්න ඕනේ..ඒ අම්මගේ දරුවට සාධාරණයක් ඉෂ්ට වෙන්නම ඕනේ 😔

  • @akmilajayakodi3222
    @akmilajayakodi3222 3 роки тому +93

    බාලවයස්කාර ගණිකාවක් නිසා අහිංසක කොල්ලෙක්ට ජීව්තේ නැතිවෙලා අදටත් අහිංසක අම්මෙක් වේදනාවෙන් .ඕකට ගෑවුන උන්ටත් මේ ආත්මෙ විතරක් නෙමෙයි සංසාරෙ පුරාම සැනසීමක් නම් ලැබෙන්නෙපා

  • @menakasapumalee8674
    @menakasapumalee8674 4 роки тому +106

    වසර දෙකක් තිස්සෙම රස පරීක්ෂණ වාර්තාව ලබා ගන්න බැරි වුන .....අහවල් එක කොහොමද මේ රටේ අසාධාරණවලට සාධාරණය ඉටු කරන්නෙ

  • @yashanyashan1864
    @yashanyashan1864 4 роки тому +225

    අර විදියට කේලම් කියල,මේ අහිංසක කොල්ලා මැරුණට පස්සේ ඒ පදුරු වේසිට දැන් සතුටු ඇති.....

  • @musicstatio
    @musicstatio 3 роки тому +6

    අනේ ආයෙ ආයෙ ඒ අම්මාගෙ හිත රිද්දන්න එපා ...කොයිතරම් වේදනාවක්ද දෙයියනේ හිතේ හිරකරන් ඉන්නෙ😔😔😔😔

  • @samanthakumara6689
    @samanthakumara6689 4 роки тому +336

    පිහියෙන් ඇනපු සක්කිලියට හෙනම ගහපිය...යකෝ ඒ දරුවා O/L A-8 ..හොද උගත් දරුවෙක්... කොහොමද දෙමාපියන් ඉවසන්නෙ

    • @supunmadivila9056
      @supunmadivila9056 3 роки тому +15

      Mmm ape chemistry clz eke hoda kollek පව් ඉතින් දුකයි ඒ වැඩේ කරපු එකාටනම් හොදක් වෙන්නේ නෑ

    • @meemo9384
      @meemo9384 3 роки тому +2

      @@supunmadivila9056 sithija ithuru kall mkdd

    • @chamikadn2284
      @chamikadn2284 3 роки тому +4

      ඕකව උස්සල මැරුව නං ඉවරයි

    • @umadhisachinthara649
      @umadhisachinthara649 3 роки тому

      @@supunmadivila9056 ට්‍ය්ග්

    • @nadikabandara2609
      @nadikabandara2609 3 роки тому +1

      Mage kollataanapu ekath mariyan ko a amma vidina dukafa matth abuna rasibuge amma

  • @banban7408
    @banban7408 4 роки тому +68

    අම්මේ ඔයාගේ දුක මටත් හොදටම දැනෙනවා මගේ මල්ලිත් ඔය වගේම පිටිපස්සෙන්බඇවිත් පිටට ඇන්න 5කම පිහිපාරෙන් එතනම මැරිල වැටුන
    අපට ඒදුක දරාගෙන ඉන්න මොනම විදියකින්වත් අපට ඉන්න බැරි උනා
    මිනිමරුවා මාස8යි හිරේ හිටියේ එලියට ඇවිත් චන්ඩියෙක් වගේ අපේ ගේ ඉස්සරහින්ම යනවා එක බලන් ඉන්න බැරුව අපේ අම්ම ඔයා වගෙම අඩනවා
    පස්සේ අපේ අම්මා මුන්නෙස්වරම් මහකාලි මෑණියන්ගේ දේවාලෙට ගිහින් මගේ දරුවට උන අසාධාරණය බලන්න කිය දේව මැණියන් ඉදිරියේ ඇඩුවා ඒ වගේම ගැටබරු මහ දේවාලෙටත් ගිහින්මේදුක කියා සිටියා මගේ මල්ලි අහිංසකයි
    නිතියෙන් දඩුවම් ලැබෙන්න කලින් සවභාව ධර්මයෙන් ඌටබදඩුවම් දුන්නා මල්ලි මැරිල අවු 2ක් ගියෙත් නැහැ ඌ බස් එකකට යටවෙලා මැරූණා අපරාධ වෙන තරමට නිතියෙන් සාධාර්‍රණය ඉටු වන්නේ නැහැ සාක ෂි වලින් වැරදි කරුවො බොහොදුරටනිවැරදි කරුවො වෙනවාඑත් සවභාව ධර්මයෙන් නිදහස් වෙන්න බැහැ

    • @shaniperera5789
      @shaniperera5789 4 роки тому +4

      අනිවාර්යයෙන්ම නීතියෙන් බේරුණත් දෙවියන්ගේ නීතියෙන් සමාවක් නැහැ

    • @yuganthilokusooriya9863
      @yuganthilokusooriya9863 4 роки тому +2

      Oya hariyata Hari,getabaru dewalaya puduma haskamak thiyenne.

    • @shaniperera5789
      @shaniperera5789 4 роки тому +1

      ගැටබරු දේවාලය කොහේද තියෙන්නේ ?? ලිපිනයක්.දාන්න කෝ ප්ලීස් මමත් අසරණ වෙලා ඉන්න අම්මා කෙනෙක්

    • @banban7408
      @banban7408 4 роки тому +1

      @@shaniperera5789 තියෙන්නේ මාතර පැත්තේ මමනම් හරියටම තැන දන්නේ නැහැ එතනට ගියේ අපේ අම්ම එක දවසක් කතරගම යනකොට මමත් ඒ දේවාලේ දැකල තියනවා දේවාලයක් කව්වට එතන පන්සලකුත් තියනවා

    • @yuganthilokusooriya9863
      @yuganthilokusooriya9863 4 роки тому +1

      @@shaniperera5789 Madampe highway Deniyaya. Google search karanna okkoma wisthara ewi😍

  • @sachith.mahanama
    @sachith.mahanama 3 роки тому +366

    නියම කතාව තමයි අම්මේ.දරුවන්ට හැදෙන්න දෙන්න එපා දරුවෝ හදන්න........😓😓

  • @_s_l_s_a_n_a8603
    @_s_l_s_a_n_a8603 3 роки тому +6

    ඇත්ත තමයි සමහරු කෙල්ලො ලොකු කරන් මිනි මරාගන්නවා හැබයි අන්තිමට කෙල්ල දාලා ගියාම ඉතුරු වෙන්නෙ අම්මයි තාත්තායි සහොදරියො සහොදරයොයි යාලුවොයි විතරයි එක නිසා කෙල්ල ලොකු කරගෙන අනිත් උන් එක්ක මරා ගන්න යන්න එපා ❤️❤️❤️❤️

  • @rancha9324
    @rancha9324 3 роки тому +150

    ඒ අම්මාගේ ඇස්වල කදුලුම ඇති අර පව්කාරයෝ සදා අපාගත වෙන්න...😔😔

  • @swijayanthi7218
    @swijayanthi7218 4 роки тому +122

    මොකක්ද ඉතිං අර අහිංසකයව මරා ගත්තු පාහර බල්ලව කාලයක් ඉදලා එලියට දාවී.ඒකනේ මේ රටේ මහලොකු නීතිය

    • @maxvinsan4893
      @maxvinsan4893 4 роки тому +2

      දාවි නෙවේ දැන් දාලලු නේ

    • @php5686
      @php5686 4 роки тому +1

      අනිවා ඔහොම ටික දවසකින් අපරාධය කරපු එකාව එලියට දමාවි ආයෙත් උ තව කෙනෙක්ව මරාවී මධූෂ් ලා වගේ වේවී දවසක ඔකුන්ට දඩුවම් දියව්

    • @priya...4521
      @priya...4521 4 роки тому

      Ara ahinsaka ya maruwa unta nitheyan wath hariyata pilisarank denna

    • @moneybracket1770
      @moneybracket1770 4 роки тому

      Sira bn

  • @hirunikadewini4361
    @hirunikadewini4361 3 роки тому +60

    හතුරෙකුටවත් මෙහෙම දුකක් නම් වෙන්න එපා.දරුවෙක්ගෙ වියෝව දකින ඒ අම්මගෙ හිතේ ගින්දර කොච්චරක්ද ? මගේ ජීවිතේ මං කරපු යම් කිසි පිං බලයක් ඇත්නම් ඒ පිනත් අරගෙන ඔයාගෙ පුතා ඔයාලා අතරම ආයෙත් ඉපදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @nimeshasubhashini3446
    @nimeshasubhashini3446 2 роки тому +8

    ඒ අම්මගේ ඇස්වල කදුලු🥺🥺🥺🥺😢😢😢😢😭😭😭😭
    මටත් අයියා කෙනෙක් ඉන්නේ🥺
    මටත් මේ නැති වුණ අයියා මගේම අයියා කෙනෙක් වගේ.....🥺
    අම්මේ ඒ අයට නීතියෙන් නිසි දඩුවම් ලැබේවී🙏......
    අම්මේ හැමදාමත් ඔයාගේ පුතා ඔයා ගාවට ම ඒවී.....🥺🙏
    මාත් Bio කරන්නේ🥺
    අනේ ඒ අයියා Doctor කෙනෙක් වෙන්න හිටපු කෙනෙක් නේ🥺😢.....
    ඇයි දෙවියනේ මේ වගේ හොඳ අය ඉක්මනටම අපි අතරින් අරන් යන්නේ😭😭🥺😢😢
    නිවන් සුව අයියේ🙏🥺🥺🥺🥺😢😢😢😢😭😭😭😭
    යහපත් තැනක ඉපදේවා......🙏🙏🙏🙏🥺🥺🥺🥺😢😢🙏