@@priyanthikapriyanthika6679 ape badu mudal koti gannan raja paksalagen gasa kawe ,namalayata duwawa penna penna,etin oya kalu salli walin sapa windata niyama sapak widinna ba mokada dahas ganan minisu duk widinne duk winde mun nisa,terunada?
@@priyanthikapriyanthika6679 madaweela tun hatara para grand weddings aragatte ape salli walin ekai apita mehhara hitata duka ,tamange salli walin minisu seeyak ekka giyat apita mokada apeya aga,ape badu mudal jaka duwawa namalta penna penna hodata gara gatta,..oonna okai me hamoma me aya gana mehhara hoyanne,terunada?
පළමු බබා හම්බ උනා සියලු අම්මා කෙනෙක් ගේ ම මනස ක්‍රියාත්මක වෙන්නේ මෙහෙම තමයි, පැය 2ක් කියන්නේ ඇයට කල්පයක් තරම් දිගයි,මව් සෙනෙහස පාචිචාල් කරලා comment දාන්න එපා.තමන්ගෙ අමිමාගෙන් අහලා බලන්න ඔබ දමලා එළියට ගිය පළමු දවසේ හැගිම.ඒ දෙන්නට වෙචිච දේ ගැන කනගාටුයි
ඔව් ඒක ඇත්ත,
Ou eka eththa Amma kenekta eka denenawa
@@GayaniWasana-y5s පලවෙනි බබා හම්බුන අම්ම කෙනෙක් ලමයට කිරි නොදී පොලීසියට ගිහින්. හරිද ඒක. ?? කොහෙත්ම මොනදේ උනත් දවස් 18 ක ලමයෙක් දාලා මොන බබ්බුවකටද ගියේ. වෙන කෙනෙක් හිටියෙම නැද්ද ඇප දෙන්න . ඔය අද ලමයා දාල ඇවිත් වොයිස් කට් දෙන්නේ එහෙනම්??
ඔව් මම නාන්න යන්නෙත් දෙගිඩියාවෙන්
😂ඔය ඉපදුන ගමන් දාලා රට යන්නෙ ගැනු ලංකාවෙ😂
මාධවී කසුන් දරුපැටියා.. හරිම පව්😢 එයාලා හරිම ලස්සන ජීවිතයක්.. පටන් ගත්තා විතරයි... මාධවී.. ඔයා අඩන්න එපා.. දරු පැටියගේ කිරි ටික.. පිච්චෙනවා.. ඒ ගැන දුකයි.. අපිටත්.. මේකට සාධාරණයක්.. ඉටුවිය යුතුයි.. ඔයාලට දළදා සමිදුගේ පිහිටයි දුවේ💗🙏🙏
@@priyanthipunchihewa3369 oya kiri denawa kiwwata akat boruwak wenna ati,hoda infent milk ekak denawa ati ,hora kapu minisunge badu mudal walin raja sapa widina sakkili pawlak,ammandi mokada silent,ara hospital eke dapu part dannada,munta ditta damma wedaniya karmaya padisan dei,...
true
පව් මෙහෙම අසාධාරණ වෙන්න හොඳ නැ වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුයි😢😢
ලංකාව ඔහොම තමා පල්ලමා පොලීස්සියෙත් ඉන්නවා ... පගා කන පොලීසිය
පොලිසියනෙ....😂
මේ වැඩේ වැරදියි..😢 දරුවෙකු වැදු අලුත අම්මාට දැරුවා දාලා ටොයිලට් වත් යන්න හිතෙන්නේ නෑ..😢හරිම දුකයි..මටත් දැරුවෝ තුන් දෙනෙක් ඉන්නවා..😢
E apita bn.lamai lebunama mun kiri denne wena wena ewunta
පව් මේ මාධවී 😢😢😢 කවදාවත් සැනසීමේ ඉන්න නැ..පුදුම තරහක් මිනිසු ඉන්නෙ...අඩු පාඩු වැරදි නැති මිනිස්සු වගේ සේරම...අනේ පව් ඒ චූටි පැටියා ...මිනිස්සුන්ව මෙහෙම අසරණ කරන්න හොද නෑ දෙයියනේ 😢😢😢
ඔව්
පිස්සු
පිස්සු පොලිස් බල්ලෝ ඉන්නේ ලංකාවෙ.....
😂😂😂😂
@@devikahimalirubasingha6110😡
මිනිසුන් ට මේ වගේ මානසිකව වද දෙන පෙරේතයන්ට හොදක් වෙන්න එපා.. ඔබ දෙපලට සොබාදහමේ ආශිර්වාද ය ලැබේවා
ප්‍රසිද්ද වෙලත් මෙහෙමනම්..සාමන්‍ය මිනිස්සුන්ට ගෝත පොලිස් කරයෝ කරන අසාධාරන නම් කොයුතරම්ද?
Ow..anika kasun lowyer kennek mn hithanne...
Prasiddai kiyana ekanm nithiya kriyathmaka karannanm adala nehe man hithanne.
Policiya kiynem mha wesa maduwak
@@madararoshini2490 අප්පො ඇත්ත
ඇත්ත
ඉක්මණින් හැම ප්‍රශ්නයක්ම විසඳෙන්න කියලා ප්‍රාර්ථනා කරනව ❤
පොලිස්පතිතුමනී මේ ඔබේ අවදානයට 🙏
තරුවන් සරණින් සත්‍ය ජයගනිවී..සිද්දවුණු දේට ශ්‍රීලංකිකයෙක් වීම ගැනත් ලැජ්ජයි..ඔබලාගේ පවුලේ සියලුදෙනාට හරිම ආදරෙයි.. ආදරණිය පවුලක්.. ජයවේවා.. 💖
මොන දේ උනත්..නිර්දෝශී මනුස්සයෙක්ට මෙ විදිහට කරන එක සම්පූර්ණයෙන්ම වැරදී...දැඩිව නීතීය ක්‍රියාත්මක කල යුතුයි.
තාමත් පොලිසිය මේ පහත් වැඩ නවත්තලා නැද්ද... 😡😡
නෑ .මටත් එහෙම අසාධාරණයක් උනා.පොලිසිය එහෙම තමයි.සාධාරණයක් බලාපොරොත්තු වෙන්න නම් පොලිසියේ කවුරු හරි ඉන්න ඕනි .නැත්නම් සල්ලි තියෙන්න ඕනී.අහිංසක මිනිසුන් හැමදාම තැලෙනවා.මේ වගේ යුක්තිය ඉටු නොවී.
@@PriyanganiSamarakoon ඇත්ත තමයි කියලා වැඩක් නෑ අනේ ඒ ගැන. මුන් හැදෙන්නේ නෑ කවදාවත්. 😤
@@PriyanganiSamarakoon පොලිසි වල එවුන් අන්තිමයි
paw
Ikmanata yanna puluvan nisa baba amma ta dila ava kiyala voice eketh thiyanava ane pav daruva paya dekatath vadi kiri nathi nisa kaduluth enava matath masa 4 puthek innava aduna madavi misge kathavata me vage deval idiriyata noveva ape rate ahinsaka minissunta
පොලිස් උන් ඔහොමම යි මටත් වෙලා තියානවා ඒ වේදනාව දන්නේ මේවගේ එවාට මූන දුන්න අය විතරමයි😢
අපේ රටේ පොලීසිය කියන්නේ නම් මහා ජරාවක් 😠😠 මේකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනී.
පවුල් සෙෳඛ්‍ය නිලධාරීන්ගේද වගකීමකි මෙි ගැටළුවට පිළිතුරක් දීම.දරුවෙකුට මවක් මොහොතකට හරි අහිමි කරවීමකි මෙය.මාධවීගේ කතාව හරිම ශෝකනීයයි.පවු.අපේ රටේ විදිහනෙ මේ.සාධාරණයක් ඉටු වෙන්න ඕනේ ඒ දරුපැටියගෙ නාමෙන් හරි.
මෙිකේ සමහර උන්ගෙ කමෙන්ටි දැක්කාම හිතෙන්නේ උන්ටත් මෙි වගේ දේකට මුන දෙන්න උනාමි තේරේයි කියලා..දරුව ඉන්න එකාටනේ බං එකේ වෙදනාව තියෙන්නෙ
♥️eka aththa.policy wala me wge dewal wenawa. Mehema media wala awith kiyana eka hodai ehema dewal nokaranna
Lamaya adanakota ammata kadulu gagak halanna puluwan bn yako anunge daru dukatath mun baninawane thamntath wenna ona owa
මේක මේ ජැක්සන් ඇන්තනි දුව බෑනා නිසාම නෙමෙයි.මේ රටේ පුරවැසියෙක් ලෙස නිදහසේ ගමන් බිමන් යන්න බැරිනම් අදහස් ප්‍රාකාශ කරන්න බැරිනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි මුලික අයිතිවාසිකම උල්ලංඝනය වෙනව නම් එතන අපි හැම කෙනාම හඩනගන්න ඕනෙ.ඒකට විරුද්ධ වෙන්න ඕනෙ.මොකද හෙට මට ඔබට වෙන්න පුලුවන් නිසා.ඒයට කැමති ප්‍රේක්ෂක යෝ ඇති.නමුත් ඔවුන් අපේ රටේ පුරවැසියෝ.
ඔව් එකනම් අැත්ත තමයි අනේ පුදුම මිනිස්සු අනේ
Eyata witharak nemei ne lamai inne.. Eyata witharak nemei ohoma ewa wenne... Meyala famous nisa meyalata ohoma hri press conference ekak thiyanna puluwn.. normal minissunta ewa baa ne eyalata owa daragena innawa ne
මේක වැරදි වැඩක් ..පොලීසියේ මේ වැඩ වැරදියි .., නීතිය හැමෝටම සහ පොලීසියෙ බලය අතට ගන්න නිලධාරින්ටත් ක්‍රියාත්මක වියයුතුයි ... පොලීසියෙ කියල මිනිස්සුන්ට අසාධාරණ වැඩ කරන්න බෑ .....මේ මිනිස්සුන්ට අද වෙලා හෙට වෙන කෙනෙකුට මෙහෙම කරන්න පුලුවන් .. ඒ නිසා ඇත්ත සොයාබලා කටයුතු කරන්න පොලීසිය භාර ඇමතිවරයා ක්‍රියාකළ යුතුයි ....
ඔහොම දේවල් ඕන තරම් වෙනවා.
😂පොලීසියට මිනිහෙක් අල්ලන් ගිය පලමු වතව
Policy Wala Hoda minissuth innawa.Balloth innawa.
@@shuttlespace04 නෑ මේ පළවෙනි වතාව කියල ඔයා හිතනවනම් ඒක වැරදියි .... මීට කලිනුත් ඔය වගෙ අසාධාරණවුනා ... වාස්ගුණවර්ධනලට අද මරණ දඩුවම හිමිවෙලා තියෙන්නෙ පොලිස් බලයෙන් කල ඒ අසාධාරණ වැඩ නිසා කියල ඔයා නොදන්නව වුනාට මම දන්නව ..... ඔයා කඩේට යනකොට මේ දේ ඔයාට වුනානම් ඔය විදිහට ඔයා පළවෙනිය නෙමෙයි කියල හිතල ඔයාට පාඩුවෙ ගෙදර ගිහින් ඉන්න පුලුවන් වුනාට ... මට හෝ මගේ කෙනෙකුට ඔය අසාධාරණය වෙලා නම් ඒ බල්ලන්ගෙ බලය පෙන්නන්න කරන අසාදාරනයට වරදක් නැතුව මූණ දෙන්න මට හෝ මගෙ කෙනෙකුට අවශ්‍යත් නෑ - මම පාඩුවෙ ගෙදර යන්න දෙන්නෙත් නෑ ... මම හිටපු යුධ හමුදා නිළධාරියෙක් විදිහට මට ඔයාට වඩා හිතන්න - වැඩ කරන්න කොන්දක් තියෙනව ... පහුගිය කාලෙ තිබුන අසාධාරණ දේශපාලනයට අපි එකතුවෙලා විරුද්ධවුනා වගේම වැඩක් තමයි මේ .. රටේ පාලනය වෙනස්වුනාට ඒ අසාදාරන වැඩ කරපු බලය තියෙන එවුන් තාම අයින්වෙලානෑ ... මේත් ඒ හොල්මන් තමයි ..මේක තමයි පුරුද්ද ...ඒවත් වෙනස්වෙන්න ඕන .. එහෙම වෙනස්වෙන්නෙ නැත්නම් අපි දේශපාලනය වෙනස්කලා වගේ මේවත් වෙනස් කරන්න ඕන බල කරල ... ඒනිසා මිනිස්සු කරපු - කරන දේශපාලනය දැන් අදාල නෑ .. ඒවා වෙලා ඉවරයි කාට වුනත් වෙන අසාධාරණයකදි විරුද්ධ වෙන්න අයිතියක් වගේම කොන්දක් මට නම් තියෙනව ඔයාට වඩා ........
@@AsokaRanjani-nb2fc ඒ බල්ලන්ට විරුද්ධව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරන්නනෙ අපි දේශපාලනය වෙනස්කලේ ... ඒ කරපු වෙනස්කම් මේ මොහොතෙ ඉදන් පටන්ගන්න ඕන .. එහෙම පටන් ගන්න මේ තමයි හේතු ....
කොහොම උනත් ජැක්සන් කලාවට රජෙක්..
නීතිය ක්රියාත්මක කරන්න.
Jakson හින්දද ?
@@Thomasshelby-t6s නැහැ.හැමෝටම.අද ඵයාලට..
හෙට අපිට වුනොත්🤔🤔🤔🤔🤔
@@Speedy23slk 💜️
😂😂😂
Gon ktha kiynnep😂
මාදවි දුක් වෙන්න එපා. දරුවට කිරි දෙන නිසා. කිරි වතුර වෙනවා. දුකෙන් ඉන්න කොට. ඔයාලට සදාරණයක් ඉෂ්ට වේවි. ජේසු පිහිටයි ❤️🙏🏼
Ow madavi akke..adanna epa oya...kiri bona daruwata hoda na
මාධවී පව්....මටත් ඒ වයසම දරුවෙක් ඉන්න නිසා ඒ දුක හොඳට ම දැනෙනවා 😢😢
මෙයාලට සාදාරනයක් කරන්න.
මිනිස්සුන්ගේ පහුගිය ජීවිත වල කුනු ඇද ඇද වැලලෙන්න හදන්න එපා .අපි කවුරැවත් ශුද්ධ වන්තයෝ නේමේ..ඒ ඔවුන්ගේ ඡීවිත ඒ නිසා කවුරැත් ඒවා කරට ගන්න එපා සිද්ධ වෙලා තියෙන්නේ ලොකු අසාධාරණයක්.මේ විදියට අපි හැමෝටම ඉදිරියට පාරක යන්න බැරි වේවි පොලීසියට මේ තරම් බලයක් පැවරි ඇත්දැයි අප දැනුවත් විය යුතුයි. ..
😂😂😂😂😂
ඇත්ත
@@subacostacosts3500 ඇත්ත මිනිස්සු දන්නෙ අනුන්ගෙ පහුගිය දේවල් වලට මඩගහන්න විතරයි . අසාදාරනෙ දිහා නෙවි බලන්නෙ . කාට හරි අපහස කරන්න
අනිවාර්යයෙන්ම
ජෙප්පොන්ගේ ආන්ඩුනේ පොහොට්ටුවෙන් පලිගන්නවා
අප්පෝ ඔව් ඇත්තටම පුංච් බබෙක්ට හැමවෙලේම කිරි ඕනි පව් ඔහොම දේවල් වෙන්න දෙන්න එපා...
Punchi babara kiri ona nam ammata gedara inna thibba wena ekek athe ewana magulak ewala. Anika thakahaniyak media gennala untath ragapala uththara dila ohoma kale kanne kiri daruwa gawata palako. Onama gobbayekge hetiyak unta ona de policeyen nokaroth policeyata banina eka. Benapu eun ne nikan nemei baninne unge kenthiya pita karaganna nethuwa madawitawath kasuntawath adareta nemei
@@SHewavithanaane mu danna magul
මම දන්න තරමින් අතුරුගිරියේ පොලිස් ස්තානාදීපති හොද කෙනෙක්, ඔහු වග කියන්න ඕනේ මේ සිද්ධියට
මේ තරම් පහත් තත්වෙට වැටිච්ච මිනිසුන් නීතියේ සේවයට සුදුසුද.කියල හිතෙනවා.ලැජ්ජා නැති වැඩක් ජේසු පිහිටයි ඔයාලට.සැලෙන්න එපා.ඔහොම යං.හැමදාමත් අපි ආදරෙයි.👍❤️❤️❤️❤️❤️😍😍
Jaksan antani kiyanne porak tamai yako
මේවා පව් වැඩ.. කාටවුනත්. සිදුනොවියයුතු නීතිය රකින තැන්වලින් හා නීතිය රකින අයගෙන්
සමානය පුද්ගලයෙක් පෝලිසියට අරන් ගියානම මෙහෙම පෙන්නයිඩ😂
දින 18 වෙන දරුවට පැය භාගෙන් භාගෙ මවිකිරි දෙන්න ඔින ඒක ඇත්ත පවි පැටියා 😭
Habai lamayahamba wuna kiyala u tube damme godak issarane,ekat boruwakda manda,deiyo danee
😂එහෙම දුන්නොත් ඌ මැරෙයි බඩ පැලිලා
😂චූ ගිහින් චූ එක පුපුරලා මැරෙයි ලමයා.
කුක්කු 2 ලීටර 100 ගානක් නෑ කුක්කු😂
උබෙ කුක්කු වැස්සියෙක්ගෙ වගෙ ලොකුද්?
samahara babala ammalagen dawasema unath kiri bona awastha thiyenawa eh thamanta awashya flow eka hada gannakan, eh wagema meh ammata postpatram depression thiyenawa wageth hithenawa. නොදැන මේවගේ commet dala paw purawa ganna epa.
@@shuttlespace04 මොනවද බන් කියවන්නෙ?
නිතිය අතට ගත්ත පොලිසියට ඒරෙවා ක්‍රියාමාර්ග ගන්න.හැමෝටම සාධාරණය ඉටූකරන්න.ප්‍රසිද්ධ අයට මොහොම නම් අපිට කොහොම නිතීය ක්‍රියත්මත කරනවා කියලා හිතාගන්න පූළුවන් නේද...😢😢😢
ප්‍රශ්නය නිමවී සහනයක් වේවා ඔයාලට කිසිම කරදරයක් නොම වේවා❤❤
එයාගෙ කතාවෙන්ම පේනවා එයාහරිම නිහතමානී පිරිමියෙක් කියලා . ඉක්මනින් ම හැම ප්‍රශ්නයක්ම විසදෙන්න කියලා පාර්තනා කරනවා.❤
බලු කමෙන්ට් දාපු උන්ටත් ඔහොම සිද්ධියකට මුන දුන්න දවසක තේරෙයි.
Aniwaren
Ek nam atta 😢
ඇත්ත
මේ වගේ සක්කිලි පොලිස් කාරයන්ට දෙන්න පුලුවන් හොදම දඩුවම දෙන්න ජනාධිපති තුමනී. ඔබ තුමාගේ අවදානය අනීවාර්‍යෙන්ම මේ වැනි අසාධාරණ වලට නෙත් යොමු කරන්න කිය්ල්ලා ඉල්ලා සිටිනවා.ඔබ තුමාට රටේ සිටින සියලුම ජනතාව චන්දේ දුන්නේ මේ වගේ බලු හැත්තව නැති කරන්නයි.
Oyata policeyen mokakda une aththa kiyanna 😂
මම මාධවීටයි කසුන්ටයි කැමතිම නෑ.හැබැයි මේ වගේ කැත වැඩනම් චික්.පොලිසියත් මහ ජරයි.
මොනව උනත් දරුවෙකුට කිරි දෙන මවකට මෙහෙම පොලිසි ගානෙ ගෙන්වල අපහාස කරවන එක වැරදියි
අම්මා කෙනෙකු ට මේ වගේ වෙදනාවක් දෙන්න එපා🙏
කාලකන්නි.පුංචි ම පුංචි දරුවෙක් දාලා යන්නෙ කොහොම ද ඒ මනුස්සයා . ප්‍රසිද්ධ වුනත් ඒත් මිනිස්සුනෙ.මටත් පුංචි පුතෙක් ඉන්නවා
කොහෙට හරි ගියාම කොයි වෙලෙද ඉක්මනට ගෙදර යන්නෙ කියලා බලන්නේ මාත් ,දරු පැටියා බඩගින්නෙ නිසා.😢
සාදාරනයක් කරන්න ඕනෙ අනිවාර්යයෙන්ම
ඇත්තටම පව්.අම්මෙකුට තමි දුක.
ඔයා තමයි අයියේ ජැක්සන් මහතාගේ නියම බැණා ඔයා කතා කරනකොට මට මතක් උනෙත් ඔහුවමයි.ගොන්නු ඉන්න රටක්නේ දුක් වෙන්න එපා ස්වභාව ධර්මය දඩුවම් දෙයි.
😂😂😂
Aththatama jacson wagemay
අනිවාර්යයෙන් ,
ජැක්සන් වගේ මයි බැණා ❤️
අනිවාර්යයෙන්ම ඔව් ♥️
මුල් ළමාවිය සංවර්ධනයට ,මරැ පහරක්.කිරිමවකට කරපු අපරාධ ක් වහාම නීති ය ක්‍රියාත්මක වියයුතු යි😢😢😢
අනිවාර්යයෙන්ම
😂ඇයි මොකක්ද කරල තියෙන්නෙ?
😂එතකොට මේ Voicecut දෙන වෙලාවෙ ලමයා කෝ?
කිරි දෙන් නැඩ්ඩ?
@@windows10-k8hදවස් 18ක ළමයෙක් වඩාගෙන එන්න පුලුවන්ද Voicecut එක වෙලාවෙ කිරි දෙන්න පුලුවන්ද උබලට මේ වගේ උනාම තේරෙයි...
@@windows10-k8h ubalage amma kiri denne me welawe😂 ane palayn manasikyo
මොනව උනත් පවිි වැඩක් 😢.නිිතිය පැත්තෙන් බැලුවොත් අනන්‍යතාවය තහවුරු කරන්න බැරිනමිි අත්අඩංගුවට ගන්න පුලුවන්.පොලිසියට උසාවියෙන් බෙිිරෙන්න පුලුවන් වෙයි.නමුත් කවිිද කියල දැන දැනම මෙහෙම කරපු එක වැරදි.පොලිසියෙ හොද අය වගේම වසලයො වැඩි.නිතිය පුද්ගලික තරහවල් පිරිමැහිමට යොදා ගැනිම අශිෂ්ටයි.
මේකට සාදාරණයක් වෙන්නම ඕන .නැත්නම් වැඩක් නෑ.මේ වගේ පහත් වැඩ නවත්තන ආන්ඩුවක්නේ අපි බලාපොරොත්තු උනේ
ඒ මිනිස්සු ප්‍රසිද්ධ අය වෙලා ඔහොමනම්, අපිට කොහොම වෙයිද 😮😮😮😮
ඒක ඇත්ත ..
Apiwa marala davi
මේ වගේ දෙයක් තමන්ටම උනොත් තමයි තේරෙන්නේ ඒකේ මානසික තත්ත්වය.
මහ කටු කන වේ# බල්ලෝ පොලීසියේ නම්.
අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුමයි. අම්මෙක්ගේ කදුලු ගොඩාක් ප්‍රබලයි.
මොනවද මේ කරන්නෙ. දවස් 18ක දරුවෙක් ඉන්න අම්ම කෙනෙකුට හරියට ඇවිදින්නවත් පුලුවන්ද මේ තරමටම නීතිය අකාරුණිකද..?
මේ කතාව යට අපි නොදන්න දේවල් ඇති ..ඉවසිමෙන් බලා ඉමු..
ඇත්ත
ඒක ඇත්ත .balan imu
මෙතන පොලීසියෙන් අගතියක් වෙලා තියෙන්නේ.පුදුමයට කරුණක් මෙතන ගෑනුත් කමෙන්ට් කරලා තියනවා.අරක එක්ක මේක එක්ක ගියා කියලාඅ මාධවී.මාධවී හැංගිලා ගියානම් කමක්නෑ හැංගිලා යන එව්න් වගේ ගෑනුත් කමෙන්ට් කරලා.ජැක්සන් දේශපාලන මතයක් දැරුව කෙනෙක්.එක පක්ෂය ක එක කාලෙක.එහෙම කීදෙනෙක් මේකේ ඉන්නවද.ඒ ඒ යුගයට අවශ්‍ය විදිහට කතා කලා කිය්ලා මැරුණු මනුස්සයටත් බනින්න තරම් සක්කිලි ජාතියක් වෙලා අපේ පෙළක් එව්න්.😥උඩබලන් කෙලගහගන්න එපා
Sakkili jathiyak thama aye eke kiyanna deyak na. Thirisan minissu inne me rate
😂😂😂
Who cares the Anthony family, They aren’t special
What about a poor man?
මේ වගේ දේවල් වලට දැඩිව නීතිය ක්‍රියාත්මක විය යුතුමයි.
තවත් කෙනෙක්ට නැවත මෙහෙම නොවෙන්න.
🙏
Ekmanin nitiy kriyathmak karann
අනේ මන්ද. කරදරයක් වෙලා තියෙද්දී ඇයි මිනිස්සු මෙහෙම කමෙන්ට් දාන්නේ. පව් මොනා උනත්. එයාල කළා කරුවෝ. ඒ ඇසින් එයාල දිහා බලන්න. අනේ මන්ද. මට නම් මාර කලකිරීමක් ඇතිවෙනවා. පව්.. ඔයාලට බුදුසරණයි මාදවී
ඇත්ත
Eka aththa oya kattiya kiyana tharam e minissu karapu aparadaya mokakda Anika dawas 18 yamayek Amma nathuwa paya dekak thiya winadi dekakwath thani karanna API nam eya Amma kenek e Duka danne Amma kenekma witharai monata apahasa karath kamak na ithin maw padawiyata ehema karanna EPA pin sudda Wei oyalata
පොඩ් මිනිහකට උනාම ඕකේද
කලකිරිලනම් වනගත වෙයන් බන්.මේකෙ වැලලෙන්නෙ නැතිව
Aththmai harima dukai 😢😢😢
අනේ දෙයියනේ ළමයෙක් හම්බ වෙච්ච අම්මා කෙනෙක් තාම මාශයක්වත් වුණේ නැති කෙනෙක් මෙහෙම තියන්න හොඳ නෑ අනේ...😢😢😢
අනේ ඇයි මේම කරන්නේ මාධවී සෑහෙන කාලෙකින් සතුටින් ඉන්නෙ දැන්.. පව් එයා.. එයාලට පාඩුවේ ඉන්න දෙන්න..
@@priyanthikapriyanthika6679 ape badu mudal koti gannan raja paksalagen gasa kawe ,namalayata duwawa penna penna,etin oya kalu salli walin sapa windata niyama sapak widinna ba mokada dahas ganan minisu duk widinne duk winde mun nisa,terunada?
Madhavi hamadama sathutin hitiye..lassana weddings keepayak gatta..ithin mona dukakda?
@@priyanthikapriyanthika6679 madaweela tun hatara para grand weddings aragatte ape salli walin ekai apita mehhara hitata duka ,tamange salli walin minisu seeyak ekka giyat apita mokada apeya aga,ape badu mudal jaka duwawa namalta penna penna hodata gara gatta,..oonna okai me hamoma me aya gana mehhara hoyanne,terunada?
අපි හොඳ ජනාධිපති කෙනෙක් පත්කරගෙන ඉන්නවා මේ පොලිසිය විසින් කරපු අවලංගු වැඩේට ජනාධිපතිතුමනි ඔබතුමා වහා ක්‍රියාත්මක වෙන්න
ජනාධිපතිගෙ අලුත් පොලිස් සංස්කෘතිය තමා මේ… සතුටු ඇතිනෙ දැන් යමක් කමක් තිබෙන හැමෝටම එරෙහිව වෛරය වපුරලා..
@@Sajithjalaniඅම්මෝ ම්ට කලින් හරි තැම්පත් පොලිසියක් තිබ්බේ නේ කලින් ආණ්ඩුවල හිරේදි මිනිස්සු ගහලා මරද්දි කෝමා වෙලාද හිටියේ 😂 ආණ්ඩු වෙනස් උනාට තක්කඩ් නිලධාරින් වෙනස් වෙන්නේ නෑ 😂
මගේ අයියාටත් JVP කාරයෝ ඔහොම දෙයක් තමයි කලේ .
මේ රජය අපහසු තාවයට පත් කරන්න නාමල්ගේ වැඩක් වන්න බැ ද?
කොයි ආණ්ඩුව තිබ්බ කාලෙත් පොලීසියෙ හැසිරීම මෙයයි...පරීක්ෂණ කරනවා කියනවා කොහෙට හරි ඊට පස්සෙ මාරු කරනවා ඊට පස්සෙ එහෙත් මේ සෙල්ලම් තමයි 😢
පොලීස් සේවයේ ගෞරවයට කැලලක්,
කාට වුනත් සාධාරණය ඉෂ්ඨ විය යුතුයි
ඔබට සාධාරණය ඉස්ට වෙනකන් අපිත් බලාගෙන ඉන්නවා.
ජැක්සන් ඇන්තනී යනු අසහාය පොරක් තමයි එපමණක් නොවෙයි මුළු පවුලම රටේ අසහාය කලාකරුවන් 🥰❤️❣️ මේ කළ අපහාසයට සාධාරණය ඉක්මනින්ම ඉටුවේවා😓හරිම වේදනයි 😢😢😢😢
අනිවාර්යයෙන් සාධාරණයක් ඉටු විය යුතුයි
ඉස්සරහටවත් හොඳක් උනොත් හොඳයි අප්පා. ඔයාල ඔහොම කරපු එක හොඳයි . නැත්තම් දුප්පත් අපිට මොකද වෙන්නෙ...😢
අනේ මන්දා මගෙත් මහත්තයා අතුරුදන් උනා දවස් දහයයි එතකොට යුද්ධ කාලේ ඒ දවස් වල එයා හොයන්න කියලා ඉල්ලන්න හැම තැනම ගියා ඇමැතියන්ට වැද වැටුනා දේවාල පන්සල් ගානේ ගියා තිබුන අසරණ කමට කෑම්ප් ගානේ ගියා දරුවා දාලා උදේ පාන්දර ගිහින් රෑ මැද එන්නේ දොවලා යන කිරි ටිකෙන් ජීවත් උනේ මගේ දරුවා පස්සේ ආරංචි උනා මහත්තයා එක්ක තවත් හතර දෙනෙක් කොටි අල්ලාගෙන ගිහින් කියලා ඒ දවස් වල තිබුන පීඩනේ කොච්චර ද වචන වලින් කියන්න බැ දැන් මට ඩිප්පෙරෙශන් දුව එන මාර්තු ඕලෙවල් ගොඩක් දක්ශ දරුවෙක් එයා ජීවිතේ ඔහොමයි මට නම් මේව ප්‍රශ්න වගේ පේන් නැ මොනවා උනත් අසාධාරණයක් වෙලා නම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ
Mewath prashna thamai,oyata una tharam nathi unath,asadaranayata hemoma erehi wiya yuthumai
ඔබෙ දරා ගැනිමට පින්...
මම ඔබට වඩා .....
මම ලංකාවෙ ජිවත් වෙන කෙනෙක් නෙමෙයි, ඒත් මේව දකිනවිට චි කියල හිතෙනව, මේව බලන විට කවදාවත් ලංකාවට එන්න එපා වෙනව, ලංකාව කවදාවත් හොද තැනකට එන්නෙ නැහැ කොයි ආණ්ඩුව ආවත්😭😭😭😭
නිිතිය කියත්මක කරන්න ජනධිපති තුමනි.මාධවි ඔයාලත් එක්ක අපි ඉන්නවා❤❤❤❤❤❤❤❤❤
මෙයට සාදාරනයක් වෙන්නම ඔිනේ
අනිවාර්යයෙන්ම මෙයාලට සාධාරණයක් කරන්ට
මේ වගේ උන්මත්කක පොලිස් නිළධාරීන්ට විරුද්ධව සියලුදෙනාම එකතුව කටයුතු කළ යුතුය.
අතුරුගිරිය පොලිසිය නම් 🤮🤮🤮
අපි දන්නවානේ 🙂
ඇයි පොලිසියට පිස්සු හැදිලා ද ....පොලිසියෙ ඉන්නෙ උන් ගංජා ගහලා ඉන්නෙ 😢
ඉන්න හිතෙන රටක්ද මේ ?
බුදුසරණයි ඔයාලා දෙන්නට...❤
ඔබලාට සාධාරණයක් ඉෂ්ට වෙවා මාදවීට දරුවා ගැන දුකයි අපිටත් අසාධාරණයක් උනා පොලිසියෙන්
ඇත්තටම දුකයි. 100%ක් හරි වැඩ කරපු අයවත් 100%ක් වැරදි කරපු අයවත් නැ මේ ලෝකේ.
ඔය වගේ ප්‍රශ්නය වලට මුහුණ දෙන ප්‍රසිද්ධ ම්නිස්සු ව්තරයි කැමරාවලින් පෙන්නන්නේ .තවත් කොච්චර සමානයේන් ඇති ද පොලිසියේ නොහොබිනා වැඩ නිසා අසරණ අය ඉන්නවා ද .
මාලිමාවට කඩෙ ගිය පොලිස්මාමලා වෙන්නෑති..ජෑකා පොහොටිටුවෙනෙ
මොනතරම් අශික්ෂිතද? කිරි දෙන අම්මා කෙනෙක් ට පුංචි දරුවෙකුට කරලා තියෙන අපරාධයට වෙනම දඬුවම්
දෙන්න ඕනෙ. අනික දරුවෙක් ලැබිලා සති තුනක් කියන්නෙ ඒ අම්මා මානසිකව නිරෝගී ව ඉන්න ඕනෙ.මේ වගේ පීඩන දෙන්න එපා. කිරිබොන දරුවා පව් ... සහගහන අපරාධ ...
Thanks oyata,😘 "අසික්කිත" කියන😨 වචනෙ හරි එක "අශික්ෂිත" 🌹කියල අද දැනගත්තෙ.. ❤❤❤..ප්‍රශ්නෙ මොකක් උණත් comment බලල දෙයක් ඉගෙනගන්න එන අයත් ඉන්නව ලු!😊😊😊😊
නීතිය හැමෝටම එක සමාන විය යුතුය ඔයවගේ දේවල් සාමාන්‍ය ජනතාව හැමදාම විදිනවා නාඩාඉන්න මැනික
Oyage pawlata unam oya party dala sathutu wenawada,me wage unta thama akalmarana hoyagena anne😅😅😅😅😅😅
Neethiya kiyanne balu widihata minissunta salakana ekada, asadaranayata kauru unath erehi wiya yuthui
මෙයාලා ප්‍රසිද්ධ නිසා මේවා කියනව අසරණ දුප්පත් කෙනෙකුට උනානම් මොනව කරන්නද
Ai uba news balalama nedda???????, mona tharam policiya baluweda (asadaranakam) danne
ඇයි නිව්ස් වල අසරණ දුප්පත් මිනිස්සු පෙන්නන්නේ නැද්ද? කොච්චරක් නිව්ස් හැමදාම පෙන්නනවද? ඔය කමෙන්ට් එකේ තියෙන්නෙත් ප්‍රසිද්ධ මිනිස්සු ගැන තියෙන ඉරිසියාව. මොනා හරි කරලා ප්‍රසිද්ධ වෙන්න, එතකොට ඉරිසියාව පහව යයි 😊
ප්‍රසිද්ධ මිනිස්සු හරි මේවාට නීතිය ක්රියාත්මක කරන්න ඕනි එයාලට බලය තිය්‍ර්න නිසා. පොඩි මිනිස්සුන්ට බලය නෑ, මුදල් නෑ කරන අසාදාරනයක් වෙනුවෙන් හඩ නගන්න. මේකෙන් වෙන්නෙ ලොකු සේවයක්. එතනින් පස්සෙ මොකාට උනත් ඔය වගේ වැඩ කරන්න කලින් හිතනව.
හෙන ගහනවා මෙහෙම අපරාද කරන අයට.දරු පවුල් වලටත් හොදක් වෙන්නෙ නැහැ .
හරියට නිතිය ක්‍රියාත්මක කරලා වැරදි අයට නිසි දඩුවම් දෙන්න ඕනි . වැරද්දක් වෙලා තියෙනම් අනිවාරෙන් පොලිස් පරීක්ෂක් ඇතුලු අදාල අයගෙ වැඩ තහනම් කල යුතුයි 🙂
ශුවර් එකටම මේ කේස් එක දුර ගෙනියන තැනට වැඩකරන්නැත්තේ මූ..ලොකු සීන් දාල....බුදුන්ගේ නෑ කමත් කිව්වද දන්නෑ..😂😂😂
Raja paksala kiyanne budu warunge puttu kiyala jakson anthani paparasiya puwat pat ata dala tibuna,aanduwen(pohotuwe) hodata gahapu pawlak,rajapaksalage goo kapu un, nnamal hama gahapu baduwak ,marichha jakawa hospital eke tiyagena natapu natuma kohomada,meka deel ekak,aanduwa me kunu kandal walata monawa karannada madawee hodata ragapanawaboru epa halo oyata witarada lamai inne?pada show daanna epa.
තිරිසන්නුගේ තිරිසන් comments
@@thisunijayawardane4065 😂habai ehama thirasn katha koyadinam bola katawahan una dan kata arunata bolage
@@thisunijayawardane4065තෝ දෙන් නතුව හිටපිය
මටත් එහෙම හිතෙනවා. නමුත් කිරිමවටයි දරුවටයි පවු.
යකෝ මාධ්‍යයට වෙන වැඩ නැද්ද මුන්ට මෙතරම් මයික් අලගෙන ඉන්නේ තවත් මව්වරු ඉන්නවා බන් ළමයින්ට කිරි දෙන. ඇතනි රාජපක්ෂලා හොදටම කඩේ ගියා නේද ?
😂😂😂
අැත්ත.
පව් පව් ගගා ම්නිස්සු මේකේ මැරෙන්න හදනවා. ලංකාවේ මිනිස්සු කොච්චර මෝඩද කියලා හිතෙනවා මේවා දකින කොට.
කියලා වැඩල් නා
ඔක්කොම ඉවසුවැකි ..අරූගෙ ලොරි ටෝක්නෙ ඉවසන්න බැරි....
🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
මට හිතෙන්නෙ පොලිසියටත් උනේ ඒ ටිකමයි
Aththatama ow.
Ugath mnussyek ktha krn widiyk kunuhrp rap kiyna ekek ktha krn widiyai dekk😂
@@commenter1111වෙන්න පුලුවන් 👍
ලන්කාවෙ බෙග් පවුලට ජක්සන් පවුලට අපි සලකන්නෙ උතුම් විදියට .අනිවර්‍යන්ම ඔයනම් කුඩ්ඩන්ට සලියුට් ගහන පොලිස් සෙට් එකක් පුතා
කවුරු වුණත් මොන පොලිසිය වුණත් ඉතින් කරලා තියෙන්නේ මේ ජෝඩුවට හරිම අසාධාරණයක්. ඒක හරි වැරදියි දරුවෙක් එන්න අම්මා කෙනෙකුට කිරි ටිකක් දෙන්න යන්න ඕනේ දරු පැටියක් පව් බඩගින්නේ. අපිටත් ඔය වගේ දෙයක් වුනොත් එහෙම ඒ වගේ එහෙමයි එහෙමයි එහෙමයි
ඇත්තටම මම මාදවීට කැමති නැහැ ඒත් මේ කරපු පහත් වැඩේ අන්තිම කැතයි පව් මෙයාලා නීතිය සාධාරණයක් දෙන්න මේත් අපි වගේ මිනිසුන්
ජැක්සන් ගැන ප්‍රශ්නයක් නැහැ බං උබ නිකන් වැඩ්ඩෙක් වෙන්නෙ නැතුව ඉදපන්..
මේ ගෑනි ගත්ත දා ඉදලා මිනිහත් සවුත්තු වෙනවා.ඉස්සර බැදලා උන්න එකත් ඔය වගේ නාඩගම් පෙන්නුවා මතකයි.මිලාන්ද කවුද.
තමුන් තිරිසනෙක්..
මොනවා උනත් මේ වගේ සක්කිලි වැඩ කරන පොලිසියට අනිවාර්යයෙන්ම නිතිය කියාත්මක විය යුතුයි
නිකන් අහිංසකයන්ව මෙහෙම අරන් ගිහින් කර්දර කරන්න පොලිසියට පිස්සු නෑ... අනිවාරෙන් ලොකූ ටෝක් ටිකක් දෙන්න ඇති... මාව ලංකාවම දන්නවා.. මට මොකටද id එකක් වගේ එකක් කොයන්න ඇති...😂😂
නීතිය අවශ්‍යයී...
ඔය නිහතමානී කමට ගරු කරන වා.හොඳ දරුවෙක් හඩන්න .ආදරෙයි ගොඩාක්❤❤❤
❤❤❤❤
(සොරි සර් අන්න මගේ ගෙදර මට විනාඩි දෙකක් දෙන්න මම ID එක ගෙනත් දෙන්නම් කියන්නැතුව) මුන්ගේ ලොකුකම් කතාකරන්න යන්නැති ශුවර් එකටම.මූගේ තියෙන්නෙත් අමු ගෝත ටෝන් එකක්නේ
එහෙම එක එක්කෙනාට එක එක නීති නැහැ, නීතිය කාටත් එක වෙන්න ඕනෙ, මේ ආණ්ඩුව ආවේ එහෙම කියලා නේද, දැන් මෙහෙම ඒවා වෙන්න පුළුවන් ද
පොලිසිවල ඉන්න අය අමානුෂික බව දැනගෙන ජිිවත්වෙන්න
Ou muge gontok
Muge hasirima hita ganna puluwan
මටත් මේ වගෙම හිත් රිදීමක් කහතුඩුව පොලිසියෙදි වෙලා තියෙයි..සදාරනය ඉටුවේවා
Matath kahathuduwa policiyan loku asadaranayak una baluma policya
අතුරුගිරිය පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.
අතුරුගිරිය විතරක් නෙමෙයි නවගමුවත් එහෙමයි. අපිට අපේ අසාධාරණයක් ගැනවත් කතා ඉඩක් නැහැ
මේ මහත්මයාගේ කතාවෙන් කඩේගාවදි වෙච්ච දේ හිතාගන්න පුළුවන්...😂
Ow nikn podi mekk yddi u Policiyta loku seen daanda ynda athi, kelaunata psse api ahinsakai 1ka paara arrest kra 😂😂
අම්මෝ ...ටීවී චැනල් වාට ආවම වගේ දෙන්නඇති පඩි ටෝකක්
Rata panenna wage seddey amuthui
වහාම පරීක්ෂණක් කර අනීතිකව හැසිරුණ කාලකණ්නි පොලිස් නිලධාරීන්ව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කල යුතුය, නැතිනම් පිරිහෙන්නේ ආණ්ඩුව බව කිව යුතුය
දැන් මුන්ව හේතුවක් නැතුවද එතකොට පොලිසියෙන් අල්ලන් ගිහින් තියෙන්නෙ? මුන්ගෙ වැරැද්ද කියන්නෙ නෑ. පොලිසියෙ උන්ට ලොකු ලයින් දෙන්නැති ජැක්සන් ඇන්තනී මහත්මයගෙ නම කියලා. උන් අහන්නැති ඇයි එයා පොරක්ද කියලා. පොලිසියෙ කට්ටියවත් ගෙන්නලා ඉන්ටවිව් කරා නම් මුන්ගෙ හැටිත් දැනගන්න තිබුණා. කිරිබොන ළමයා ගෙදර තියලා ආවා කියල ඔච්චර කියවන්නෙ ඕන නම් ළමයව අරන් එන්න තිබුණානෙ
මිනිස්සුන්ව කුලප්පු කිරිල්ලක් තමා කරන්නේ
පොලිසියේ රාජකාරිය කරන පිළිවෙල ක් තියනවා, ලොකු ලයින් දැම්මත් එයාලට එහෙම කරන්න බැහැ, මේ වගේ දේවල් නවත්වන්න නේද මේ ආණ්ඩුව ගෙනාවේ, දැන් විරුද්ධ මත දරපු පවුල් වල අයට මෙහෙම කරන එක ද හරි එතකොට? 😂
උපරිමයෙන් දඩුවම් දිය යුතුයි. ඒ කරපු වැරැද්දට. 😡 ඒ මිනිස්සුන්ව එහෙම අපහසුතාවයට පත් කිරීම ගැන
අපිට වෙච්ච දේ සාමාන්‍ය ජනතාවට නොවෙන්න වග බලන්න කියන්නේ මොකද මුන් අසාමාන්‍යය යිද???😂 ඒ කාලෙ රැගුවට දැන් නම් එච්චර රගන්න බෑ ,ඕකයි ඇත්ත😂
ලමයා දාලා මොන මඟුලකටද ගියේ. අක්කට හරිඅම්මට හරි යන්න තිබ්බා නේ . ඇයි යකෝ.. .මෙයාලා කියන්නේ ඇත්ත නම් පොලිසියට නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕන.
ඈ බොල පකයො මේකද තොපේ සාධාරනත්වය
යකෝ කියන එක අහල බලපන්..පොලිසියට ගිහිනුත් අක්කගෙ id එකෙන් බැහැ කියල පොලිසියෙන් ඇප දෙන්ට.උබට ඔහොම දෙයක් උනොත් හිතපන්.පොලීසියෙ වැරදි වැඩ කරන උන් ඉන්න රටක.
@Person_That_Is_Not_Normal අනේ යකෝ ගෑනිට එන්නම කිව්වා නම් මූට අද කතා කරන කට නැද්ද කියන්න එයාට එන්න බෑ කියලා. අනික මූ එහෙනම් ඒ වෙලාවෙම මීඩියා වලට කියන්න ඕන. එහෙනම් අද මේලමයා දාලා යසට ඇවිත් වොයිස් කට් දෙන්නේ. පොලීසි යෙන් අසාදාරන යක් උනා නම් උන්ට නීතිය අනිවාරෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕන තමයි යකෝ. මගේ කමෙන්ට් එකත් කියවපන් හරියට
@@Person_That_Is_Not_Normal අනේ යකෝ.. .. මගේ කමෙන්ට් එකත් හරියට කියවපන්.. මුගේ අද තියෙනන්කට තිබ්බේ නැද්ද වයිෆ් ව ගෙන්නන්න කියලා කියනකොට , අනික ඒ වෙලෙ තමා මු මීඩියා කතා කරන්න ඔන වෙලාව. දැනද වොයිස් කට් දෙන්නේ ලමයා දාල ඇවිත් නෙවෙද??
Kohomath mole uda idagana inna akek,😢kaarane thawa parak balanawa😂😂😂😂
අතුරුගිරිය ජරාම පොලිසියක්
අපෝ ඔව් ..හරිම හිරිකිත පොලිසියක්..අපිනම් කිසිම වරදක් නොකර .
It's not okay to treat people in this manner. Justice should prevail.
දුව ඔයා දුක්වෙන්න එපා ප්‍රශ්න මැදින් ගෙවන ජීවිතය ඔයාට ඉදිරියේ ඔයාගේ කදුළු මුතුකැටවේවා කියා මා ප්‍රාර්ථනා කරනවා, අම්මෙක්ගෙ අප්පච්චිකෙනෙක්ගෙ ජීවිතේ වෙනසක් වෙන්නෙ කුළුදුල් දරුවාගෙන් ඔයාලගේ පපුවෙපත්තු වෙච්ච ගින්දර එයාලටම කැරකේවි එතෙක් ඉවසමු,මේ ගැන සියළූම දෙනාගේ දෑස් යොමුවේවා සාධාරණයක් ඉටුවේවා, සතුටින් හිටපු පවුලේ අය ,දන්න කියන කෙනෙක් ගේ පහත් ක්‍රියාවක් ,තෙරුවන් සරණයි ඔයාලාට ,නත්තලේ සුබ සිහින ප්‍රාර්ථනා සැබෑ වේවා ජේසු පිහිටයි ,
ඇත්තටම අම්මා කෙනෙක් විදින ළමයා උපන් මොහොතේ සිට විදින වේදනාව අද්දැකීමෙන් දන්නවා
හැබැයි මේවා හිරු එකට මාර නිවුස්