කාදිනල්ට අපහාස කරපු නාමල් කුමාර බලල් අතක්.. සාක්ෂි අරන් අගරදගුරු නිවස වහාම මාධ්‍ය කැඳවයි

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 287

  • @ParamiDarshika
    @ParamiDarshika 2 дні тому +31

    පියතුමා මාධ්‍යයට..නිවේදන නිකුත් කීරීම නොවේ කලයුත්තේ නීතිය කීරීමට කටයුතු කීරීමයි

  • @Rmd289
    @Rmd289 2 дні тому +108

    කාදිනල්තුමාට බෞද්ධ අපිත් ගරුකරනවා..🌻🌻
    🌱🌱...

  • @koekloeren3797
    @koekloeren3797 2 дні тому +95

    පාස්කු ප්‍රහාරය පිළිබඳව සත්‍යය තොරතුරැ එලියට එනවට නවත්තන්න සැලසුමක්

    • @justtry3905
      @justtry3905 2 дні тому

      දැන් මේකෙන් කොහොම ද බං පාස්කු ප්‍රහාරයේ සිදුවීම සඟවන්නේ !

    • @rathnakulatilaka5789
      @rathnakulatilaka5789 2 дні тому

      O​@@justtry3905

    • @prabakumari3701
      @prabakumari3701 2 дні тому

      Ayi boru prachara denakota pakayo

    • @ShanthiDeSilva731
      @ShanthiDeSilva731 День тому

      Yes exactly 👍

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 дні тому +5

    කාදිනල් වහන්සේට අප ඉතාමත් ගෞරව කරණව එතුමන්ට මේ අපහාස කරපු නාමල් කුමාර ට වහ වහා දැඩි දඬුවම් දිය යුතුයි මේ රාජ පක්ෂලගෙ උගුලක් ස්තූතියි අපි බෞද්ධ උනත් අපට අාගම් බේදයක් නෑ අපි හැම අාගමකම නායක තුන්ලාට ගරු කරණව මේ අපරාද සහගත විවේචන හෙළා දකිමු වත්මන් අපේ ජනාධිපති තුමන් අැතුලු මාලිමා අපේ රජය ක්‍රියාත් මක වේවි නීතියෙන් සාධාරණ යක් ඉටු කරාවි ස්තූතියි ඔබ තුමාට

  • @smbandara7915
    @smbandara7915 2 дні тому +116

    ඔය නාමල් කුමාර නියන පුද්ගලයා වහාම අත් අඩංගුවට ගත යුතුය

    • @malshanifernando3625
      @malshanifernando3625 2 дні тому +3

      Exactly take action against Namal Kumara

    • @muhammadurauf8269
      @muhammadurauf8269 2 дні тому +5

      Yes,he must be taken in to custody immediately .

    • @AnuraNallaperuma
      @AnuraNallaperuma 2 дні тому +3

      තනිකරම විසබීජයක් ,, අයින් කරලා දාන්න ඕන 🥸🥸🥸

    • @indranisilva6980
      @indranisilva6980 2 дні тому +2

      Yes

  • @ranjith349
    @ranjith349 2 дні тому +73

    නාමල් කුමාර ,ගලගොඩාත්තේ,ඩෑන් පියදාස,බලංගොඩ කස්සප,එකම වල්ලෙ පොල්😢😢😢😢😢😢

    • @preethiperera9261
      @preethiperera9261 2 дні тому +6

      බලන්ගොඩ කස්සප ගිහි කල තමන්ගෙ පියාගෙ බෙල්ල කපල පොලිස් පොත් වල තියේලු .අග්නි ශක්ති වෙදමහත්තය ගෙ u tube නාලිකාවෙ තියෙනව බලන්න

    • @nilanganisangeetha7757
      @nilanganisangeetha7757 2 дні тому +3

      Mun okkoma alla hire danna oni.

    • @Mohd55621
      @Mohd55621 2 дні тому

      Namal kumara, Galagoda,Dan priyadas,Kassapa,wimal,Ampitiya,udaya wickramanayaka,Udaya Gamanpilla, and many more, until they are arrested President and the parliament will not be able to have harmony among communities

    • @Mohd55621
      @Mohd55621 2 дні тому +1

      Namal kumara, Galagoda nyanasara,Balangoda Kassapa,Ampitiya , Udaya Gamanpilla, Udaya wickramanayaka, wimal,Dan priyasad and many more should be prisoned, president and the party would be able to have harmony between the minority

    • @anulasurasinghe6356
      @anulasurasinghe6356 2 дні тому +1

      Me haththa sinhala bawuddagamkaryinta maha wgathuwk nethi un.

  • @rathnayakamarasinghe3493
    @rathnayakamarasinghe3493 2 дні тому +39

    නාමල් ඕකා අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි?????

    • @MaryRita-c9w
      @MaryRita-c9w 2 дні тому

      නාමල් කුමාර කියන දුෂ්ඨයා වහාම අත් අඩංගුවට ගන්නා මෙන් ඉල්ලා සිටිනවා. ඔහුට රටින් පිටවීම තහනම් කළ යුතුයි මෙවන් අය සමාජයෙන් තුරන් කළ යුතුය.

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h 2 дні тому +20

    දැන් මහාමොලකරු නාමල් කුමාරව රටින් පන්නවයි හැක ඉක්මනින් නාමල් කුමාරට විදෙස් ගත වීම තහනම් කරන්න කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා

  • @champikasamaranayake2459
    @champikasamaranayake2459 2 дні тому +75

    නාමල් කුමාර යනු ජාතින්, අතර
    ආගම් අතර ගැටුම් ඇති කිරීමට කටයුතු කරන
    කූප්‍රකට අයෙක් ඒ පිලිබඳ දැඩිලෙස අවධානය යොමු කළ යුතුයි.
    ඉදිරියේදී තවත් කුමන්ත්‍රණ තිබිය හැකියි.

  • @arvinkarunarathne4530
    @arvinkarunarathne4530 2 дні тому +16

    කාදිනල්තුමාට බෞද්ධ අපිගරැකරනව මොකෙක්ද ඔය නාමල් කුමාර කියන අපතයා මුන්ට මයික් අල්ලන එවුන්ට ගහන්න ඔිනැ

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l 2 дні тому +15

    සම්පුර්ණ ඇත්ත

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 2 дні тому +18

    නාමල් කුමාරි ව 😂 ඉක්මනින්ම අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න

  • @kumara-v5m
    @kumara-v5m 2 дні тому +13

    කෝ ඉතින් එකෙක්වත් තාම අත් අඩංගුවට ගන්නේ නෑනේ😅

  • @shashi6966
    @shashi6966 2 дні тому +13

    මාධ්‍යයේ කොච්චර කියෙව්වත් වැඩක් නෑ,,,,,මේක කරපු එකා අල්ලන්න,,,,😡

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 2 дні тому +14

    ඔය නරුමයින්ව නිදැල්ලේ ඉන්න ඉඩ සලස්සවන්නේ ඇයි ඔකවයි කස්ස පකයවයි එකට තියල නෙලන්න ඕනේ

  • @Sanjeewa-w1h
    @Sanjeewa-w1h 2 дні тому +15

    ආයුධ පෙන්නන්න එක්කන් ගියේ නැද්ද තාම නාමල් කුමාර ළඟදිම එක්කන් ගියා නම් හරි

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 2 дні тому +20

    ඕකට නීතිය ක්‍රියාත්මක කළයුතුයි

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 2 дні тому +48

    නාමල් කුමාර කියන පුද්ගයා රටට සහ ජනතාවට විශාල පිලිලයක් හිසරදයක් කරදරයක් එබැවින් මොහු ගැන පරීක්ෂණයන් පවත්වා ඉක්මණින් නීතිමය පියවරක් නොගතහොත් ඉදිරියේදි රජය කරගෙන යන වැඩ පිළිවෙලට විශාල බාදාවක් සිදුවිය හැක

    • @AnuraNallaperuma
      @AnuraNallaperuma 2 дні тому

      විසබීජයක් ,, ඒක අයින් කරන්න ඕන 🥸🥸🥸

  • @Lalantha-g1r
    @Lalantha-g1r 2 дні тому +25

    ඕවා මයින කරන වැඩ

    • @PrasannaSamarathunga
      @PrasannaSamarathunga 2 дні тому +1

      අම්මටද ලයිසන් එක,ගෑනිටද

    • @PrasannaSamarathunga
      @PrasannaSamarathunga 2 дні тому

      අම්මටද ලයිසන් එක,ගෑනිටද

    • @RemeReme-z5u
      @RemeReme-z5u 2 дні тому

      ගෑණිගෙ කි##බට කෙලියෙ අල්ලපු ගෙදර එකා රාජපක්ෂල නෙවෙයි පකෝ

    • @TreesMaureen
      @TreesMaureen 2 дні тому

      ​@@PrasannaSamarathungaමහමොලකරුගේ ගෝලයෙක්ද මහමොලකරුද

  • @E.A.REdirisinghe
    @E.A.REdirisinghe 2 дні тому +2

    අපි බෞද්ධයන් උවත් අති උතුම් කාදිනල් තුමාට විශාල ගෞරවයක් හා භක්තියක් අප හදවත් වල තිබෙනවා
    ඔය කියන නමල් කියන අය කාගේ හෝ බලල් අතකි
    නිතිය මගින් දැඩිව කටයුතු කල යුතුය
    ඔය කාලකන්නියාව සමාජ පිලිකාවක්සේ සලකා කටයුතු කරමු

  • @ReetaMoreen
    @ReetaMoreen 2 дні тому +13

    මෙතන හිරු නාලිකාව නැ නේද ඒකත් හොයල බලන්න

  • @shashikasenani2412
    @shashikasenani2412 2 дні тому +3

    අපේ කාදිනල් උන්වහන්සේට ජේසු පිහිටයි ....!!

  • @rubymohamed712
    @rubymohamed712 2 дні тому +7

    කව්රු මොනවා කිව්වත් අපි කාඩිනල් තුමා මත තියාපු ගෞරවය දවසෙන් දවස වැඩි වෙන නිසා අඹ මල් රේණුවක් තරම්වත් අඩු වෙන්නේ නැහැ.

  • @premkanahara9749
    @premkanahara9749 2 дні тому +42

    මේ නාමල් කුමාර නම් සක්කිලියා නිදහසේ ඉන්නෙ කොහොමද?

  • @leslieperera5589
    @leslieperera5589 2 дні тому +6

    නාමල් කුමාර පරබල්ලේක්. මාලිමාවට ජය.

  • @jayanthaberagama4609
    @jayanthaberagama4609 2 дні тому +2

    පියතුමා රෙද්ද උස්සාගෙන කැගහලා වැඩක් නැ.කදිනල් පහුගිය කාලේ රෙදිනැතුව දේශපාලන වෙනුවෙන් කඩේයාහැකිනම් උන්ට කියලා ඔය හැම දේටම පොලිසිය යත් එක්ක වැඩ නොකර බයිලා ගහලා වැඩක් නැ.ඒ වගේම රාජපක්ෂ ලාටත් කඩේ ගියේ ඔයලයි.

  • @nelsonappuhami2246
    @nelsonappuhami2246 2 дні тому +1

    කාදිනල් තුමාට❤❤❤❤❤❤

  • @wijerathnaperera7024
    @wijerathnaperera7024 2 дні тому +15

    නාමල් කුමාර කියන්නේ මහලොකු මිනිහෙක් ද මුගෙ කට වහන්න තවමත් බැරිවුණා කුමක්ද හෙතුව

  • @deegalagedarabalarathne7160
    @deegalagedarabalarathne7160 2 дні тому +1

    වන්දනීය වු කාදිනල් තුමනි බවුද්ධ වු මාගේ ගවුරවය ඔබ වහන්සේ ට

  • @samjewellery3755
    @samjewellery3755 2 дні тому +3

    Complain to the police,not to internet.

  • @TasithSamarasekara
    @TasithSamarasekara 2 дні тому +29

    සක්කිලියාගන්න අත්අඩංගුවට?

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 дні тому +1

    මෙවැනි බරපතල ප්‍රකාශවක් කරපු නාමල් කුමාරව අත්අඩංගුවට ගන්නෙ නැත්තේ ඇයි.

  • @shahulmukthar5299
    @shahulmukthar5299 День тому

    We Muslims, highly respect his holiness Cardinal Sir. ❤❤❤

  • @jandrajandra5712
    @jandrajandra5712 2 дні тому +12

    ඔවි ඔවි එක අැත්ත ඔය
    සක්කිලියාව අත් අඩන්ගුවට
    අැකි ඉක්මණින් ගන්න ඔනේ

  • @jinendrawickramasinghe5183
    @jinendrawickramasinghe5183 2 дні тому +1

    සම්පූර්ණ ඇත්ත මොහු අත්අඩංගුවට ගත යුතුයි.

  • @neethamirihana484
    @neethamirihana484 День тому +1

    බෞද්ධ අපිත් කාදිනල් හිමිපාණන් ට බෙහෙවින් ගරු කරනවා.නාමල් කුමාර ලා හදන්නේ රට අවුල් කරන්න.වහාම අත් අඩංගුවට ගත යුතුය

  • @sujithkumarajeewa4241
    @sujithkumarajeewa4241 2 дні тому +21

    ඔය නාමල් කුමාර සහ ඔහුගේ හඬපට ගැන විධිමත් පරීක්ෂණයක් ඉක්මනින්ම කරන්න ඕන
    පොලීසියේ හොරා පොලිස් වැඩත් එක්කම. 😡

  • @mishendrawishwa2578
    @mishendrawishwa2578 2 дні тому +16

    නාමල් කුමාරය ගැන රාජපක්ෂගේ බත්් බැලයෙක්

  • @SajeewaWelivita
    @SajeewaWelivita 2 дні тому +1

    කාදිනල් තුමනි බව්ද්ද අපි ඔබට ආදරෙයි .එක බල්ලෙක් කෑගැහුවට මොලේ තියෙන මිනිස්සු දන්නවා වෙන්න ගිය ලොකු විපතකින් මේ රට බේරගත්ත සටනට නොගිය විරුවෙක් අපිට

  • @SirisenageNimalsiri
    @SirisenageNimalsiri 2 дні тому +7

    නාමල් කුමාර කියන්නේ.මොකෙක්ද කිසිම ආගමික නායක තුමෙකුට සිතාමතා හැඩගැසීම බරපතල වරදකි මම බෞද්ධයෙක්

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 2 дні тому +17

    බොරු නිව්ස් ප්ලාන්ට් කරන උන් ගැන මීට වැඩිය සැලසුම් අවශ්‍යයි

  • @sumithraranjani6534
    @sumithraranjani6534 2 дні тому +1

    ඔයවගේ කාලකණ් කියන ඒවට කාදිනල්තව වට්ටන්නබැහැ ඔය පදේ ලියපු එකාවත් අපි දන්නවා පදේ කියන එකාවත් අපි දන්නවා ඒවුනාට ඒනාට නාමල් කියන එවුන් ඔක්කොම කියන්නෙ බොරැ බව මුලු ලංකාවම දන්නවා.

  • @dimuthumihidukulasuriya6664
    @dimuthumihidukulasuriya6664 2 дні тому +1

    Malemawata jaya wewa 👍

  • @Kamal-oz9hf
    @Kamal-oz9hf 2 дні тому +8

    හිරු එක නැද්ද මොකද දන්නේ නෑ නේද?????????

  • @CjcCnfm
    @CjcCnfm 2 дні тому +6

    ,කාදිනල් තුමාට අපහාස කිරීම සඳහා,නාමල් කුමාරව අත්අඩංගුවට ගන්න කියලා පොලිස්පතිකින් ඉල්ලීමක්රනවා රන්ජන් රාමනායක නාමල් කුමාර අපේ රටට විසබීජයක්

  • @Adamkandy
    @Adamkandy 2 дні тому

    Srilankan Muslims hold deep respect for our esteemed cardinal Melcome Ranjith, and any act of disrespect toward the cardinal is strongly opposed by the Muslim community🇱🇰

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi 2 дні тому

    පැමිනිලි කරත් වෙන්නෙ මෙච්චරයි.
    අත්අඩංගුවට අරං ඇප දෙනවා😂

  • @asankaduminda676
    @asankaduminda676 2 дні тому +7

    Oye නාමල් kiyene sakkliyawe allela maranne ona අනිවාර්යයෙන්

  • @wauweerasinghe2145
    @wauweerasinghe2145 День тому

    කාදිනල් හිමිපාණන්ට බෞද්ධ අපේ ගෞරවය පුදකරනවා.

  • @rohandesilva9898
    @rohandesilva9898 2 дні тому +1

    නාමල් කියන පුද්ගලයාව අත්අඩංගුවට ගත යුතුයි

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 2 дні тому

    නාමල් නමේ වරද වෙන්න ඕන. සුනඛ කුමාර

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 2 дні тому +3

    නාමල්ලා කියන්නෙම මිනිමරුවෝ

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 2 дні тому

    නාමල් කුමාරට රගපාන්න ඔය තරම් අවස්ථා දීල තියෙන්නෙ ඇයි. ඕකා ගැන මටත් සැකයි.

  • @CasiyesKulasinghe
    @CasiyesKulasinghe 2 дні тому

    මේක බරපතල චෝදනාවක් මේ වගෙ තුප්පහි වැඩ හරි හිරිකිතයි.පොලාස්පතිතුමා මොහුව අත් අඩංගුවට ගෙන ඇයි පස්න කරන්නෙ නැත්තෙ ඔය වගේ චරිත රටෙ දියුනුවට ලොකු භාදකයක්

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b День тому

    පැරදුනු එවුන් ගේ පිල්ලි..දැන් කුජිත වෙලා ඉන්නේ..

  • @MaskmanDP
    @MaskmanDP 2 дні тому

    නාමල් කුමාර මෙන්ම කාදිනල් තුමාත් හෙලා දකිනවා

  • @nishanthagunadasa116
    @nishanthagunadasa116 2 дні тому

    නාමල් කුමාර අත් අඩංගුවට ගත යුතුයි

  • @rohanvidanage941
    @rohanvidanage941 2 дні тому

    අපි කාදිනල්තුමාට ගරැකරනවා
    නමල් කුමාර කියන්නේ සත්තිවාදියෙක්

  • @priyashanhapushpakumara8553
    @priyashanhapushpakumara8553 2 дні тому

    ඔච්චර වටේ යන්න ඕනේ නැ නාමල් කුමාර ඇත්තද බොරුද කියන්නෙ කියල හොයන්න...

  • @anurakiriella1801
    @anurakiriella1801 2 дні тому

    ඔය නාමල් කුමාර කව්ද කියල රටම දන්නවා.මූ එලියට එන්නෙම රටේ ලොකු කුමන්ත්‍රනයක් අතලගයි කියන එකයි.මේකව අත් අඩංගුවට අරගෙන ප්‍රස්නකලොත් හුගක් දේවල් එලියට ඒවි.

  • @henrymahindapala288
    @henrymahindapala288 2 дні тому

    ඇත්තට ම කාදිනල් තුමා බෞද්ධ අපේත් ආදරයට පාත්‍ර වෙන කෙනෙක් නාමල් කුමාර කියන්නේ මහ අසික්කිත දේශපාලන වාසි ගන්න ජරාම ජරා බළළ් අතක්.. මේ පිටුපස ඉන්න අය කව්ද යන්න බැලිය යුතුයි...

  • @DharmasiriDeegodagamage
    @DharmasiriDeegodagamage 2 дні тому +1

    අපි කිසිම ගරුත්වයක් නැහැ
    .

  • @kiththa504
    @kiththa504 2 дні тому

    ලංකාවේ තියෙන්නෙ කමකට නැති පොලිසිය ක්

  • @truthfirst.6966
    @truthfirst.6966 2 дні тому

    Muslim in Sri Lanka respects Hon. cardinal father.

  • @josephpriyal9811
    @josephpriyal9811 2 дні тому

    මේවා නම් ඇත්ත ,
    මේවා පිටිපස්සේ නාමල් කුමාර විතරක් නෙමෙයි තව චිවරදාරියෝ ඉන්නවා .....
    ඥාණසාර වැනි අය ......
    අපි දැක්ක මාධ්‍ය ට ඇවිත් ඔහු අමුතු රඟපෙමක්ක් කරනවා .....
    දැන් ඔහු පුනරුත්ථාපනය වෙලාද ?
    අපි දැක්ක ඒකාලේ ජාතීන් කෙටේවුව හැටි ......
    උදා ..... අලුත්ගම සිද්ධිය ......
    ( බලකායවල් හදාගෙන ).
    මේවා ගෙනත් පරීක්ෂණ පැවැත්විය යුතුයි .........
    යුරෝපයේ සිට .........

  • @rasikagurusinghe1152
    @rasikagurusinghe1152 2 дні тому

    නාලක සිල්වා විතරද ලංකාවේ පොලීසියේ ඉන්නේ. ඒකද පාස්කු ප්‍රහාරය නතර කරගන්න බැරි වුනේ

    • @harendralakmal6869
      @harendralakmal6869 2 дні тому

      නාලක සිල්වා තමයි සහරාන්ල ගැන සෙවිල්ලෙන් හිටියෙ පරීක්ශන මෙහෙයවපු කෙනාව ඇතුලට දාල වෙනත් අවංක නිලධාරියෙක්ට පරීක්ශන මෙහෙයවන්න දෙයි කියල හිතනවද?බෝම්බ ගස්සවන්න ප්ලෑන් කරපු ගෝටගෙ ආන්ඩුවෙ උන්

  • @ratnaperera1044
    @ratnaperera1044 2 дні тому

    අපහාස නඩුවක් ගොනුකරන්න එච්චරයි.

  • @PriyankaDon-y4i
    @PriyankaDon-y4i 2 дні тому

    මුන්ව රටෙ ජනතාවට කරදරයක් අපි කදිනල් ටුමාව ව්ස්වාසයා

  • @RohithaPiyankara
    @RohithaPiyankara 2 дні тому

    කවදද මුංව දඩුවමි දෙන්නෙ

  • @SusithaRohana
    @SusithaRohana 2 дні тому

    නමල් කුමරට ඇයි මුන් මෙච්චර බය. මම දන්න තරමට මු ගම් බට්ටෙක්. ( ග්‍රාම ආරක්ෂක බටයෙක්).

  • @NimalJayaneththi305
    @NimalJayaneththi305 2 дні тому

    නාමල් කුමාර කියන්නෙ වඩාත් සුවිශේෂී චරිත ගාතනය කරන පුද්ගලයකු බව අව boda kara ganna

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 2 дні тому

    පියතුමනි ඇයි ඔහුව අත් අඩංගුවට ගන්න මොකද රටේ ගරු කරන්න කාඩිල් පියතුමා ට අගහරුව කතා කරන්න නමල් කුමාර ව වහාම අත් අඩංගුවට ගන්න පොලිසිය මොකද කරන්නේ පියතුමල්ලා දාන්නවා නම් නිකන් ඉන්න එපා ජනාධිපති තුමනි ඔබතුමා ගැන වීස්වාසයක් නැති කරගන්න එපා ඉක්මනින් නිතිය ක්‍රියාත්මක කරන්න ජනාධිපති තුමනි ඔබතුමා ජපානය වීනයට රටට යන්න කලින් නාමල් කුමාර ව පාස්කු ප්‍රරහරය නින්දිතයි අත් අඩංගුවට ගන්න කල් නාමල් කුමාර නිදාස කරන්න එපා ඔය නාමල් කුමාර කියන්නේ මන්දමානසික ලෙඩෙක් ඌට ජිවත් වෙන්න විදිහක් නැති නිසා මොකා ගෙන් හරි සල්ලි වලින් සෙල්ලම් කරනවා ජනාධිපති තුමනි ඉක්මනින් අත් අඩංගුවට ගන්න

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 дні тому +2

    නාමල් කුමාර කියන්නෙ සාටක අස්සෙ නාටකයක් තමයි කියලා හැමෝම දන්නවා. නානසාර ඒ කහකුරැල්ලත් මේකට සම්බන්ධයක් තියෙනවා .

  • @ArunashanthaDayawansha
    @ArunashanthaDayawansha 2 дні тому +1

    ⁣බෙෘද්ධ අපිත් කියන්නෙ ඔය ගොනාට දැඩි දඩුවමි දියයුතුයි

  • @prasanthafernando-tz4jd
    @prasanthafernando-tz4jd 2 дні тому

    නාමල් කුමාරව අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.. මේ මිනිස්සු තාම නිදැල්ලේ...

  • @NimalKumara-tn5zq
    @NimalKumara-tn5zq 2 дні тому

    අනිවාර්යයෙන්ම රාජපක්ෂ පවුලේ ටොයිලටි වල ගොඩ දාල කාපු තිරිසන් බල්ලේක් තමයි නාමල් කියන්නේ අනිවාර්යයෙන්ම ඔක අපේ පැත්තේ හිටියානමි මෙලහකටත් අවසන් ගමන් යවල අනුර කුමාර ජනාධිපතිවරයා මොඩයෙක් නෙවෙයි නාමල් කුමාර ගැන බලා ගනියි දැන්නමි ජනාධිපති තුමනි ඉවසුවා හොදටම ඇති රටට පිලිලයක් මුන්

  • @AshenRasmika-ep4sg
    @AshenRasmika-ep4sg 2 дні тому +1

    එතකොට හඩපටය ගැන මොකද්ද කියන්නේ ඒක බොරුද එ ගැනත් කියන්නේ

  • @Apeilakkaya
    @Apeilakkaya 2 дні тому

    මම පැය ගාණක් me සඳහා රස්තියාදු woona

  • @lalithperera4865
    @lalithperera4865 2 дні тому

    මොකෙක්ද මේ නාමල් කුමාර කියන එකා, ඇයි මෙ මිනියව අත් අඩංගුවට ගන්නේ නැත්තේ, කාලෙන් කාලෙට ඇවි එක එක විලම්බීත කියවන්නේ, මෙච්චර දේවල් කරපු මෙ මිනියව තවත් තියාගෙන ඉන්නේ

  • @thakshisenani3075
    @thakshisenani3075 2 дні тому

    Kadinal himiyani api obata adarei...theruwan saranai ❤❤❤oya kalakanni namal kumarayawa athi adanguwata ganna 😢😢😢😢

  • @LaKRo4
    @LaKRo4 2 дні тому

    හොදට හොයලා බලන්න නාමල් කුමාර සහරාන්ලව කලින් ඉදලා දන්නවා ඒ වගේම සහරාන්ගේ වයිෆ් කලින් ඉදලා හදුනන කෙනෙක්

  • @punsaraperera2289
    @punsaraperera2289 2 дні тому +1

    ඹය මගහරවාන්න අපේ ජනාධිපතිතුමා දන්නවා කරන වීදීය

  • @Tradingeasy498
    @Tradingeasy498 День тому

    අපහාසයට විරුද්ධව නඩු දානවා මිසක් අරව මේවා බයිලා කියලා වැඩක් නෑ නේද?
    සේමනේරි වල යන කොළු සීන් ගැන නොදන්නේ කවුද ??
    ඇත්ත හෙළි කිරීම තමයි තියෙන එකම ක්‍රමේ.එතකොට රන්ජා මොකද කියන්නේ කියලත් අපිට බලාගන්න පුළුවන්

  • @DouglasSilva-wi5sj
    @DouglasSilva-wi5sj 2 дні тому

    ඇයි මෙ මනුෂ්‍යයාව අත්අඩංගුවට ගන්නෙ නැත්තෙ.කතෝලික පුුජාව නිහඩ ඇයි.

    • @dnatapaththu2093
      @dnatapaththu2093 День тому

      Ubat ona vidihat minissu athadanguwat ganna be😂

  • @renukadamayanthi3443
    @renukadamayanthi3443 2 дні тому

    අනුන්ට අපහස කරනකොට තමන්ට එ දේම පසුපස එනවා කියලා දැන්වත් දැනගත්තොත් හොදයි ඕවට තමයි කියන්නෙ වපුරන දේ කපා ගන්නවා කියන්නෙ 😂😂😂😂

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 2 дні тому

    රන්ජන්වයි නාමල් කුමාරයි සහරාන්ගේ අයුධ බලන්න එක්ක ගියා නම් ආයෙත් ඕවගේ කතා කරන්න වෙන්නෙ නෑ

    • @dnatapaththu2093
      @dnatapaththu2093 День тому

      Den saharan hodai ranjanuinamalu werdi 😂nedakin

  • @VernonAntonee
    @VernonAntonee 2 дні тому

    අනේ අනුර කෝ ඔයාගෙ රවීලා ශානි ලා ලජ්ජායි නාමල් කුමාර ඇයි අත් අඩන්ගුවට අරන් ප්‍රශ්න නොකරන්නේ හරියට හරි පියතුමෙනි උනුත් එකයි මුනුත් එකයි 😂

  • @kiththa504
    @kiththa504 2 дні тому

    ජනාධිපති මැතිවරණ වෙදිකා සියල්ලෙහිදිම අනුර සහොදරයා පවසා සිටියේ ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න දෙදෙනා එක්ව මෙම ප්‍රශ්නය විසදන බවයි.නමුත් උන් කරන දෙයක් නැහැ

    • @RohithaPiyankara
      @RohithaPiyankara 2 дні тому

      එක අැත්ත අපිත් බලන් ඉන්නෙ

    • @dnatapaththu2093
      @dnatapaththu2093 День тому

      Oka weddi un denna ned hitiye😂ei welekkuwe neththae

  • @lalithpathmakumara4
    @lalithpathmakumara4 День тому

    නාමල් කුමාර කියන එකාවද දැන් බිල්ලට දෙන්න හදන්නේ.

  • @NayanaWicky
    @NayanaWicky 2 дні тому

    නාමල් කුමාර කිව්වෙ අනුන්ගෙ එකක් පරීක්ෂන පටන්ගන්න එතකොට සියල්ල එලියට ඒවි එතකං ඔහුට ගල් ගැසීම හරිද

  • @sandarudilhara712
    @sandarudilhara712 2 дні тому +1

    Namal nam.. Arrest karannama oni...

  • @Apeilakkaya
    @Apeilakkaya 2 дні тому +1

    ඔය නාමල් කුමාර කියන මිනිහා gana මම මීට කලින් දිනයක siril gamine පියතුමා ta කියන්න ගියා e බව pradipaya පත්තරේ ta ගියා නමුත් එතුමා munagahune නැහැ vvimasim cowumtareta mama ටෙලි phon number එක දීලා awa දැනට masa gana කට pera නාමල් කුමාර wa alla ගන්න තිබුණා

  • @handugalakeerthi8895
    @handugalakeerthi8895 2 дні тому

    Why this man is he important body in state intelligence scod

  • @justtry3905
    @justtry3905 2 дні тому +3

    මම නම් කියන්නෙ අවුරුදු 100 ට කලින් හෝ රංජන් රාමණායක ඔය ප්‍රකාශණය කලා කියලා ඔබ තුමන් පිළිගන්නවා නම් . හානිය කරලා තියෙන්නෙ රංජන් රාමණායක ම නේද ? අද ඔය නාමල් කුමාර කියන කෙනා ඕක ගැන කරන ප්‍රකාශණය ඔය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නෙ ඇයි කියන එක විතරයි නේද ? ඇයි ඔබ තුමා එදා ඒ රංජන් ඕක කියපු වෙලාවේ නීතියේ පිහිට පතන්න නොගියෙ . මේ නාමල් කුමාර පිටුපස සිටින බලවේගය වගේම රංජන් රාමණායක පිටුපසත් එවැනි බලවේගයක් ඉන්න පුළුවන් නේද ? ඇයි ඒ ගැන හොයලා නීතිය ක්‍රියාත්මක කරවන්න උත්සහ නොකරන්නෙ ? අදාල හැම කෙනෙක් පස්සෙම යන්න . එහෙම කිව්වා නම් රංජන් ඇත්තෙන්ම වැරදියි . ඒ කාටවත් සමාවක් දෙන්න එපා .

  • @AnandaEthugala
    @AnandaEthugala 2 дні тому

    හරි aakath gannako.

  • @snj.engineers
    @snj.engineers 2 дні тому

    👍

  • @nilupajayamanthi442
    @nilupajayamanthi442 2 дні тому +2

    Namal namal eju eju balla.

  • @Matta12-l3n
    @Matta12-l3n 2 дні тому

    malimawata Jayawewa

  • @SudathLiyanage-b4i
    @SudathLiyanage-b4i 2 дні тому

    කාගෙත් ප්‍රසාදය දිනාගත්😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅𒖯ිනාගත්හ 😅😅😅😅😅😅😅😅😅😅

  • @IshankaIshanka-m4w
    @IshankaIshanka-m4w 2 дні тому +3

    Oka ballek..okawa marala darnda Oni..apathaya