I enjoyed the video. I have been doing enemas, pilates, yoga since 1995 when I was 13 years old for: benefits, detoxing, fitness, health, wellness, pain relief and pain management.
Sar mama aramy eke makanik kenek... Mage konde amarauwak thiyanawa.... Awurudu ganak 😭😭 godak beheth gaththa eth aduwak na.. Mama me vidio eka dakala yoga karanawa... Mata awurudu 30y harima dukay mehema wedanawakin pida widinnna wiiima gana
ගොඩක් ස්තූතියි. පලවෙනි පාරම ප්‍රතිඵල තියනව.
බෙහෙත් ස්තුතියි .බෝහොමපිං ඔබතුමාට .තෙරුවන් සරණයි .
ඉතාම වැදගත්
බුදුසරණයි
I enjoyed the video. I have been doing enemas, pilates, yoga since 1995 when I was 13 years old for: benefits, detoxing, fitness, health, wellness, pain relief and pain management.
බුදු සරණයි ඔබතුමාට
අනෙ ගොඩක් ස්තුතියි ඔබතුමාට අපෙ අම්මටත් තිබුනා දැන් ටිකක් හොදයී කකුල් කක්කුමට බෙහෙතක් එවනවද👍😢
Sthuthii sir...
Budusaranai
Dirgayu wewa..
කුරුලු ගීත හරි මිහිරියිඉතා වැදගත වීඩියෝ එකක්
තෙරැවන් සරණයි දෙවි පිහිටයි ..🙏🙏🙏
ජේසු පිහිටයි තෙරුවන් සරණයි .🙏🙏🙏
මේක් නම් ඕනීම එකක් සර් ගොඩක් පින් ❤❤❤❤❤
ඔබතුමා ට බොහෝ පිං. මම හැම වැඩ සටහන් බලනවා. කොන්ද උකුල කකුල දිග අමාරු කාටිලේජ ගෙවී ඇති බව කියන්නේ. යෝග වලින් සුවය ලබා ගත හැකි ද.
Godak pin oba thumata mageth konde amaruwata kochcharA BEHETH GATTHATH HODA NANA
ආමවාතය සදහා පුතිකාර කියලා දෙන්න ,
ස්තුතියි ගුරුතුමනි 💖💫
Budusaranai sar 🙏🙏
බොහොම ස්තුතියි ඔබතුමාට
Ithamath wadagath .....oba thumata dirgausa wawa tharuwan saranai ....
Konda manshapeshiye snau tharapuk thiyana kenekuta me prathikara Krame hodaida.budu saranai sir.
Theruwan saranai devi පිහිටයි ඔබ තුමා ta
ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
Bohoma sthuthi oba thumata theruvan saranai 🙏🙏🙏
Tail bone pain sandaha prathikarayk kiyanna. Sthuthi 🙏
මගේ ස්නායු තෙරපුමක් තියනවා මට වමි කකුල කෙන්ඩ පෙල්ලෙනවා වගේ රිදිමක් එනවා හිටපූ ගමන් මෙ විය්‍යායාම කරාට කමක් නැද්ද
Sar mama aramy eke makanik kenek... Mage konde amarauwak thiyanawa.... Awurudu ganak 😭😭 godak beheth gaththa eth aduwak na.. Mama me vidio eka dakala yoga karanawa... Mata awurudu 30y harima dukay mehema wedanawakin pida widinnna wiiima gana
Aiye apita pieimi kattiyata ena haniya walatath yoga exercise ekak one one one .ane ikmanata one one one
Aiye ,mama ape thaththata me yoga karanna kalisamakui,baniyamakui,padurakui arandenna one.thaththa asai godak kal jeewath wenna.ammath ehemai,Apple vinakiri ekakuth genath denna one.
ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
Teruvan saranai oba tumata
Thanks sir 🌹
Budu saranai 🙏🙏
2:00 යෝග ආරම්භය
ඔබට ෙබාෙහාම ස්තුතියි
Sir, dinakata kopamana wathaawak kala yuthuda?
උදෑසන හවස
Theruwan saranai sir
Sthuthi sar 🙏🙏🙏
සර් මගේ konde අමාරුවක් තියෙනවා physiotherapy කරන්න කියලත් මට කිව්වා මට ඒත් එකට යන්න විදිහක් නෑ. මේක දැකලා ලොකු සතුටක් දැනුණා . සර්ට ගොඩාක් පින් mage konde මැද හරියත් රිදෙනවා මේ ළඟකදි ඉඳන් බෙල්ල ළඟ ඉඳලා උරිස් පැත්තටත් ගොඩක් රිදෙනවා. මේක කලාට කමක් නෑ නේද?
ඔව්.සෙමින් වීස්වාසය කීන් කරන්න
ගොඩක් ස්තූතියි සර්.
ස්තූතියි
මගෙ කොන්ද දැන් අවුරුදු 2ක ඉදලා පුදුම විදියට කැක්කුමක් එනව.බෙහෙත් ගත්තා ආයුර්වේදයෙන්.ඒත් අඩුවක් නැහැ.කොන්ද මැද උරහිස බෙල්ල හරියට රිදෙනව.සර් කියල දුන්න ඒව මං අද ඉදන් පටන් ගන්නව.හොදයි නේද මං ඒක කරාට කමක් නෑනෙ.කොදුඇටපේලිය පොඩ්ඩක් ඇදිල තියෙන්නෙ කියල කිව්ව බෙහෙත් ගත්ත තැන් වලින්.
පුවෙසමෙන් කරන්න
මං දැන් සතියක් කරා.හරියනකම්ම කරනව මේ දේ 😍
මගේ කොදුඇට පෙළේ ඇදයක් තියෙනවා. මං මේ ව්‍යායාම කරන එක හොඳයි ද?
Niyami sir
Samadama oba thumata pin niduk nirogi bawa labewa theruwan saranai
එක වියායාමය වාර කීයක් කරන්න ඕනිද
Tappara 30 k radila inna awama eka asanayaka
බිම දිගා වෙන්න බැරි අයට කොන්දේ අමාරුවට යෝගාසන තියද?
Yoga with sha Facebook page eke dala tiynwa ekata enna
🙏🙏
සර් උදේට හවසට දෙකටම කරට කමක් නැද්ද
Ow kamak ne
💐💐💐
❤❤❤
💟💟🙏🙏🙏
Yoga puhunuwanna asi Anurada pura nadda
නැහැ නෙ.නූවර තීයෙන වා
@@YogaChaminWarnakula ha👍
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
🙏🙏