ඔබත් ස්නායු තෙරපීම නිසා පිඩාවට පත්වන කෙනෙක්ද? | Piyum Vila | 20-12-2019 | Siyatha TV

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 297

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 роки тому +18

    මගෙත් මේ. ලෙඩ. තියනවා. ඔබ තුමා දැනුවත් කලට ගොඩක් පින් බුදුසරණයි දෙව් පිහිටයි

  • @geethadisanayakageetha981
    @geethadisanayakageetha981 3 роки тому +11

    ඔබතුමාට බොහොම පින් වැදගත් සාකච්ඡාවක් .තෙරුවන් සරනයි

  • @upulsenarath7002
    @upulsenarath7002 Рік тому +22

    මෙම වෛද්‍ය තුමා ගෙන් ප්‍රතිකාර ගත් ලෙඩුන් බොහෝ ගනනක් ඇති කරැණාකර බෙහෙත් ගන්න බලාපොරොත්තු වෙන ලෙඩුන් ට උපකාරයක් වෙනුවෙන් ඔබත් ප්‍රතිකාර සහ සුවපත් වීම සම්බන්ධයෙන් වචන කිහිපයක් එක් කරන්න. කාරැණික ඉල්ලීමක්. තෙරුවන් සරණයි සැමට.

  • @sriyanipriyadarsani4174
    @sriyanipriyadarsani4174 Рік тому +10

    මටත් කොදු ඇටපෙලෙ ස්නායු තෙරපිමක් අවුරුදු දෙකක් විතර බෙහෙත් කරා අඩුවක් උනෙ නැහැ මම දැන් රට ඉන්නෙ මේ කියන හැම වෙදනාවක්ම තියෙනවා මම රට ඉන්නෙ දැනට ලංකාවට ආපු ගමන් මේ ඩොක්ට ලගට එනවා පතිකාර කරගන්න බුදුසරණයි දිර්ඝායු වේවා

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 9 місяців тому

      කොහොමද මෙහෙම අමාරු තියෙද්දි වැඩ කරන්නේ

  • @Ushani1000
    @Ushani1000 Рік тому +16

    මේ වැඩසටහන් දැකලා මගේ අම්මාව බෙහෙත් ගන්න මේ දොස්තර මහත්තයා ළගට එක්කන් ගියා. මුලින්ම යන කොට එච්චරම විශ්වාසයක් තිබ්බේ නැති වුනත් ඇත්තටම දැන් එයාගෙ කොන්දෙ අමාරුව ගොඩක් සනීපයි.

    • @imaliprabodhani3656
      @imaliprabodhani3656 Рік тому +5

      කොහෙද ඉන්නෙ මේ ඩොක්ටර්

    • @Chutychathu-cm1tu
      @Chutychathu-cm1tu 4 місяці тому

      @@Ushani1000 me doctorge phone number eka weda nene.wena ekak thiyenawanam denna puluwanda

    • @Chutychathu-cm1tu
      @Chutychathu-cm1tu 4 місяці тому +1

      ME DOCTOR KOHEDA INNE

    • @MalaniWicramasinghe-o4c
      @MalaniWicramasinghe-o4c 2 місяці тому

      @@Ushani1000 මෙතුමා ඉන්නෙ කොහේද?

  • @ashokarathnayaka5543
    @ashokarathnayaka5543 Рік тому +10

    මම කට්ටියගෙ comment ගොඩක් බැලුවා මටත් ඔය කියන කොන්දෙ අමාරුව හිරි වැටීම තිබුනා හමුදාවේ ඉන්න කාලෙ ඉදලා.මම 2023/01/13 ගියා මෙ doctor හම්බෙන්න,බොහොම කරුණාවෙන් නිහතමානීව පිළිගත්තෙ,doctor ම තමයි හැමදේම කරන්නෙ.ලෙඩෙක් අඩු වුනා අදත් එන්න කීවා.තෙරුවණ් සරණයි සියලු දෙනාටම,

    • @shanthashantha8487
      @shanthashantha8487 Рік тому +1

      den oyata sanipada

    • @shanthashantha8487
      @shanthashantha8487 Рік тому

      visthara tikak kiyannako

    • @KasunHerath-ky1px
      @KasunHerath-ky1px 4 місяці тому +1

      Me doctor koheda beheth karanne

    • @damayanthidamayanthi6222
      @damayanthidamayanthi6222 Місяць тому

      මෙි වෛද්‍ය තුමා ප්‍රතිකාර කරන්නෙ කොහෙද ? එතුමාගේ දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවන් ද?

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 роки тому +8

    තෙරුවන්සරනයි හුඟක්ම වටිනවා ඔබ තුමාට ගොඩක් ස්තුතියි ...!!

  • @thanujadarshani5961
    @thanujadarshani5961 2 роки тому +7

    ඔබතුමාට ගොඩක් පින් . ගොඩක් වටිනා සාකච්ඡාවක් . මමත් මේ රෝග ලක්ෂණ තියන කෙනෙක් .බුදු සරනයි .

    • @nadeekaniroshani5078
      @nadeekaniroshani5078 2 роки тому

      Mama methuma lagata giya reta 7passe thamai pathikara karanne dawasa gane digatama yanna ona dawasata 5000k gannawa mama sathi 2i giye nathara una

    • @shanthashantha8487
      @shanthashantha8487 Рік тому

      @@nadeekaniroshani5078 oyata sanipa unada

    • @SurangiMaddumage
      @SurangiMaddumage 9 місяців тому

      Sanipaunada

  • @abesekarawasantha8128
    @abesekarawasantha8128 2 роки тому +1

    ⁣මමත් ගසකින්වැටි කොන්දෙ හා තුනටියේ කැක්කුමක් සහිත වෙදනාවෙන් සිටින කෙනෙකි මම ඔබතුමාගෙ පෙතිකාර ගැන දැනුවත්ව්නෙමි ඔබතුමාට ගොඩාක්පින් මෙවැනි වැඩසටහනකින් රෝගීන් දැනුවත් කිරිමපිලිබදව බඔට මම සුබ පතමි මමත් පෙතිකාර ලබාගැනිමට බලාපොරොත්තු වෙමි දිර්ගායුෂ ලැබේවා බුදු සරණයි 🙏💚

  • @hemamalani1381
    @hemamalani1381 2 роки тому +8

    මමත් මේ අස්නීපයෙන් පෙලෙන අයෙක්.ආසශාවෙන් කියවගෙන යද්දි අප්‍රසන්න උනා.මේව හරිම පවුවැඩ මේ ලෝකේ ඉන්න මිහිපිට දෙවිවරු වද්‍යවරු මෙය මේකෙන් හෑල්ලු වෙනව මේ සියත නාලිකාව කමෙන්ට්ස් කියවන්නෙ නැතිද ??????කාලය අපේ අපරාදේ .....ශි.හ්....

  • @devikaperera7183
    @devikaperera7183 2 роки тому +8

    ඔබ තුමාට ගොඩක් පින් මමත් කොන්දෙ වෙදනාවත් කකුලෙ වෙදනාවත් නිසා ගොඩක් ව්දවන කෙනෙක්

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 роки тому +5

    තෙරුවන් සරණයි ඔබ තුමාට පින් මෙය දැනුවත් කලාට ❤

  • @maneldammika3775
    @maneldammika3775 3 роки тому +12

    ඇත්තටම බොහෝම පිං අපේ වෙදකම මේවගේ තරුණ අය විසින් රැක ආරක්ෂා කරගෙන ඉන්න ඔබතුමා ට.වගේම මේඅයව රටට අදුන්වා දුන් සියතටද ස්තුතියි

    • @palithanandalal8816
      @palithanandalal8816 2 роки тому

      Ok I'm gonna try on hoping I'll lookouts have Koko I am on Monday off oooh poo to ok I'm off at my hoojiooojoiiio poo oioo poo on Monday

  • @pubudusoyza2466
    @pubudusoyza2466 2 роки тому +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට. මාත් බටහිර බෙහෙත් වලට එතරම් කැමති කෙනෙක් නෙමෙයි. නමුත් අපිට කරන්න දෙයක් නැහැනේ

  • @suwarnaloku1365
    @suwarnaloku1365 4 роки тому +9

    ඔබතුමාට දිර්ඝ අයුස ලැබේවා

    • @shiranthiperera3345
      @shiranthiperera3345 3 роки тому +2

      අපේ වෙදකම ආරක්ෂා කරගෙන ඉන්න ඔබතුමාට බොහෝම පිං ඔබතුමාට දීර්ඝ ආයුස ලැබේවා

  • @sudathmanjulasudathmanjula9799

    බුදු සරණයි ඔබට..ගොඩාක් පිනක් ඔබ තුමියට..🙏🙏❤️❤️❤️❤️🥰💖💖

  • @dayaranjith9997
    @dayaranjith9997 2 роки тому +3

    කෙරැවන් සරණයිඔබතුමන්ට🙏🙏🙏

  • @ChamaraDuminda-h2f
    @ChamaraDuminda-h2f 12 днів тому

    Budu saranai docter

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 роки тому +3

    සියත්ට ස්තුතියි 🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 роки тому +4

    බොහොම ස්තුතියි ඔබතුමාට මටත් මේ කියපු විදියට කොන්දෙ අමාරුවක් තියෙනවා මම ඉන්නේ මැදපෙරදිග ලංකාවට අවට පසු වෛද්‍ය තුමා ගේන් බේහේත් ගන්න බලාපොරොත්තු වේමි ස්තුතියි තෙරුවන් සරණයි 🙏

  • @Hi-cm5yt
    @Hi-cm5yt 2 роки тому +2

    ගොඩක් ස්තුතියි

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 роки тому +5

    තෙරුවන්සරනයි බොහොම වටිනස් වැඩසටහනක් ඔබතුමාට ගොඩක් පින්. මම ඉන්නෙ කුවෙට් මගේ කකුලේ සුලැගිල්ල යටි පතුලත් සමග හිරි වැටිමක් තියෙනව එය කුමන රෝගි තත්වයක්ද දැනුවත් කරන්න. ඔබ දෙපලටම බොහොම ස්තුතියි තෙරුවන්සරනයි

  • @mallikamallika172
    @mallikamallika172 5 років тому +14

    බුදු සරණයි ටැලිපොන් අංකය දෙන්න ඔබ තුමාගේ

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 2 роки тому +3

    මමත් දැනට අවුරැදු. 2කට ඉහත ලිස්සා වැටීම නිසා සිදු වු අබාධ යක් නිසා තාම කොන්දේ අමාරැවෙන් පෙලෙනවා. ඔබතුමා හමුවීමට දිනයක් තිබේනම් කරැණාකර දන්වන්න..

  • @priyanipriyani6862
    @priyanipriyani6862 2 роки тому

    ගොඩාක් පිං වෛද්‍ය තුමනි මමත් එහම ලෙඩෙක් රට ඉන්නෙ ඉතින් වෙදනසක බෙහෙත් විතරයි දෙන්නේ එක තාවකාලික යි ගොඩාක් පිං ලංකාවට ඇවිත් ප්‍රතිකාර ගන්න එනවා..

  • @chandanapradeep4585
    @chandanapradeep4585 4 роки тому +6

    තෙරුවන් සරණයි ඔබ තුමන්ට.. දීර්ගායු ලැබේවා..

  • @ashapriyangani6443
    @ashapriyangani6443 4 роки тому +4

    බොහොමත්ම පින් ...🙏

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv 2 роки тому

    ගොඩාක් පිං ඔබතුමාට

  • @kiijhh2921
    @kiijhh2921 2 роки тому

    ඔබ තුමාට ගොඩක් පින් මටත් me රෝග ලක්සන තියෙනවා ලොකු වේදනාවක ඉන්නේ මම ඉන්නේ කුවේට් වල

  • @kavishkaachin8543
    @kavishkaachin8543 2 роки тому

    ෂා 😍😍 wow nice explanation 😁🙏🏽Thank you doctor Ramasundara. I jast getting treatments when it's not cure I will come to you .😊

  • @dinukadinaksha9770
    @dinukadinaksha9770 3 роки тому +3

    Accident wela awidinna amarui doctorla kiynne snayu durwala kamak kiyla.beth karanna hoda weda mahattayek innawanm kiyanna godak pin

  • @anushageekiyanage98
    @anushageekiyanage98 2 роки тому

    Oba thumata godak pin. Mamath snayu rogayen peeda vindina kenek. Godak honda upadesak labuna. Waidya thumata niduk nirogi suwaya labewa

  • @subashinisomarathna6124
    @subashinisomarathna6124 Рік тому +2

    Doctor mata oluwa pitipassata kerakillak wage enawa.ridumak enne.den masayak vithara ethi.collar ekak dagena iddi ehema wenne ekata snau terapimakda?

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 роки тому

    ස්තුතියි ඩොක්ට

  • @priyanganipriyangani3869
    @priyanganipriyangani3869 2 роки тому

    Obathumata theruwan saranai math mema rogayen pelena kenek danuwath kalata godak pin

  • @sidneycabraal5790
    @sidneycabraal5790 2 роки тому +1

    Not satisfied with the treatment and very costly for an Ayurvedic Doctor.

  • @mohammedalli3809
    @mohammedalli3809 5 років тому +7

    මම ඉන්නේ කුවේට් රටේ මගේ ඇගේ බෙල්ල අත් කකුල් හිරි වැටීම ඒ නිසා ගොඩක් වේදනා විඳිනවා දැන් විට කොන්දේ අමාරුව හැදෙනවා මම ලංකාවට එන්ඩ තව කල් තියෙනවා මට දියවැඩියාව රෝගය ද වැළඳී තිබෙනවා රෑට තමයි ගොඩාක් ඇඟපතේ අමාරු කකුල් අමාරු නින්ද යන්නෙම නෑ වෛද්‍යතුමනි ඔබතුමා මුණගැහෙන්න ඕන නේද මේ ලෙඩේට බෙහෙත් කරන්න

    • @thusharaweerarathna6563
      @thusharaweerarathna6563 4 роки тому +2

      Dan godak kalda lade hadila..puluvannam imo nambar aka avanna mata vistara tikak dana ganna..

    • @anurakumara3997
      @anurakumara3997 3 роки тому +1

      ඔයා යුටියුබ් එකේ (විශ්මිත වෙදකම) සර්ච් කරලා බලන්න එතන හොදයි

    • @pradeepsamankumara6116
      @pradeepsamankumara6116 3 роки тому +1

      අපේ අම්මා ඔය කකුල් කක්කුමට මී තෙල් ගානවා.එකෙන් සුවයක් තිඋඑනවලු

    • @ashanmalinda7098
      @ashanmalinda7098 2 роки тому

      L

  • @chandranihewasinghe6125
    @chandranihewasinghe6125 2 місяці тому

    Docter mage left hand eka idimila dina 4 idala. Dan urahisath ridenawa. Athath idimila. Parikarayak kiyanna Dr.

  • @vilasnipriyangika7760
    @vilasnipriyangika7760 5 місяців тому +1

    මටත් නිතරම කොන්ද බෙල්ල අතපය අමුතු විදිහට හිරවෙනවා ඇබරිලා වගේ යනවා ,ඒක මාර අමාරුයි ,

  • @SycoMan..52
    @SycoMan..52 2 роки тому +1

    තෙරැවන්සරනයි

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому

    Thanks doctor

  • @samanthaliyanapathirana2761
    @samanthaliyanapathirana2761 11 місяців тому +2

    ape thaththata oya kiyana leda thibuna. paanadure usaawiya gaawa docter kenek innawa eya saneepa kala. kamathi nam yanna.

    • @Dilzlifestyl
      @Dilzlifestyl 10 місяців тому

      Kochchara kalayak giyada hoda wenna wisthara kiyanan puluwan da

    • @pradeepgalappaththi6692
      @pradeepgalappaththi6692 7 місяців тому +1

      ​@@Dilzlifestylරාජගිරියෙ හරි මහරගම නාවින්න රජයේ අායුර්වේද රෝහලට ගිහින් ප්‍රතිකාර ගන්න.

    • @IsankaNaween
      @IsankaNaween 22 дні тому

      Ethana hodaida mageth kodu atapela ada weemak wela thiyenne

  • @Kalyani-x9k
    @Kalyani-x9k 2 місяці тому

    ගුඩ් මෝනින් සර්

    • @Kalyani-x9k
      @Kalyani-x9k 2 місяці тому

      මගෙ මල්ලි ඇක්සිඩන්ට් එකකින් පසුව තුනටියෙන් පහල පන නැති උනා ප්‍රතිකාරයක් කල හැකිද කර ගත හැකි ස්තානයක් කියන්න

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 роки тому

    Budusaranai

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 5 років тому +2

    තෙරුවන් සරනයි

    • @sasikalakumar6117
      @sasikalakumar6117 2 роки тому

      මං අද තමයි මේ වැඩ සටහන බැලුවේ අනේ මට ටික දවසක් කකුල් කැක්කුම තිබුණා දැවිල්ල තිබුණා දැන් ඒ දෙකම ටිකක් අඩු උනත් කකුල් ඉදිමුනා එකත් අඩු වෙනවා වැඩි වෙනවා දැන් මගේ කකුල් පණ නැහැ වගේ තියනවා දැන් එන්න එන්නම ගොඩාක් අමාරුයි ම්ට වඩා මට භයානක තත්ත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද ඒ ඇයි මම ඔබ තුමාගේන් හොඳ පිලිතුරක් බලාපොරොත්තු වෙනවා ඔබ තුමාට පිං මං ඉන්නෙ රට ඩුබායිවල

  • @thilonikarunasinghe3141
    @thilonikarunasinghe3141 2 роки тому

    Godk thank you

  • @amitsumana1214
    @amitsumana1214 2 роки тому +2

    ඔබතුමාට බොම පින් මම ඉන්නේ රට මට ඔයයි ලේඩ මට තියන්වා හරම වෙිදනාව ඉවසගන්න බැ

  • @kusumirenu1270
    @kusumirenu1270 3 роки тому +1

    Obatumata godak pn taruwan saranai

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Рік тому

    මගේ අම්මාට ගොඩක් කොන්දෙ අමරුව කකුල් දෙක රිදෙන එක බෙහෙත් කරනවා අවුරුදු 55 සිට දැන් වයස 70ලැබුවා .මගේ දරුවා ගේ කන්දෙක ඇහෙන්නෙ නැහැ හිටපු ගමන් ඩොක්ටර්ස්ලා කියන්නෙ ස්නායු දුර්වලතා නිසා කියලා ඔපරේෂන් කරන්න ලැහැස්ති උනා මගේ පුතා කැමතිම නැහැ වයස අවුරුදු 31 වෙනවා දැනට අවුරුදු 1ක් වෙනවා කන්දෙක ඇහෙන්නේ නැතිව ගියා

  • @malaninanayakkara643
    @malaninanayakkara643 Рік тому +1

    Man doctors la 15k withara lagata giya.eth me doctor gen thamai mage kondai bellai dekama honda une.dr ashokata godak pin

    • @chaamijayasinghe8147
      @chaamijayasinghe8147 5 місяців тому

      Please ,oyage phone no aka denna mata wisthara tikak dana ganna.

  • @ireshasubasinghe8753
    @ireshasubasinghe8753 10 місяців тому +1

    Godak hodha docter kenek man loku kalayak kodhe wedhanawen dhuk vindha kenek mata ohu kala prathi karayen hodhatama suwa una ❤

  • @chathuranakodagoda2856
    @chathuranakodagoda2856 3 роки тому +5

    මමත් කොන්දෙ අමාරුව නිසා සැහෙන්න විදවන කෙනෙක්. දැනට අවුරුදු 10 තිස්සේම මම විදවනවා.මෙතුමාගෙ නමිබරයක් දන්න කෙනෙක් ඉන්නවා නමි සදහන් කරන්න ගොඩාක් පිං 🙏🙏🙏

    • @sumudukumari7986
      @sumudukumari7986 3 роки тому

      0113 047700 0711142000

    • @manjulafernando7574
      @manjulafernando7574 3 роки тому +1

      Doctor prasanna gunasena Lanka hospital aya hodai

    • @danarajadanaraja7049
      @danarajadanaraja7049 2 роки тому

      @@manjulafernando7574 aurveda බෙහෙත් හරියන්නේ නැද්ද .mata operation කරන්න bayai

  • @neeshabandara4789
    @neeshabandara4789 2 роки тому +1

    Thanks doctor obata lankawata awilla hamu wennam

    • @danarajadanaraja7049
      @danarajadanaraja7049 2 роки тому

      Meka horek .muta oni සල්ලි විතරයි .4500/= ක් ගන්නවා විනාඩි 15ක් තෙල් ganava. Mu ළඟට ගියොත් රෝගියා bankoloth වෙනවා නැති වෙනවා.සල්ලි මත මැරෙන ekak .යන්න වෙන hoda තැනකට .මමත් හොයන ගමන් mata

  • @renukakarunarathna8165
    @renukakarunarathna8165 4 місяці тому +1

    වේදනාව තියා සමහර specialists ලා ලෙඩේ කියන තුරු අහගෙන ඉන්නෙ නැ

  • @kumariranjeni2400
    @kumariranjeni2400 2 роки тому +3

    මටන්මෙි වෙිදනාව අතක අමාරැවක් තියෙනවා දැනුවන් කරාට පිං මම කුවෙිටි

  • @anulasanaratna2223
    @anulasanaratna2223 2 роки тому +2

    ගොඩක් පිං වෛද්‍යතුමනි ඔබට.මමත් ඔය ලෙඩෙන් ගොඩක් දුක් විඳිනව⁣ා.ඉන්නෙ ඕමාන් වල වැඩ කරනව.ලංකාව ට ආපු දවසක අනිවාර්යයෙන් ම ංඔබ තුමා ගෙන් ප්‍රතිකාර ගන්න එනව ා

  • @maheshikamadushani2046
    @maheshikamadushani2046 2 роки тому

    Calcium tenpath weema kiyanne me lededamada.netnm wenaa ledakda

  • @thilakarathnaamarakoon6541
    @thilakarathnaamarakoon6541 Рік тому +1

    mayopathi sadaya prathikara karanswada

  • @kokilamaduwanthi7458
    @kokilamaduwanthi7458 2 роки тому +1

    Mata koduata peliye kakumk dan mulu pitama rideno kakulk ekka mata udau karanna puluwan da doctor

  • @sriyanigoonetilleke5752
    @sriyanigoonetilleke5752 2 роки тому

    Docter is there any relief for trigeminal Neuralgia? Please reply.

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 11 місяців тому

    Maget wam kakula kakkuma awa cek karata passe konde ata atwela kiwa namut konde kakkuma na kakula godak ridenawa terapiy akat kara tawa adu na viyayama karanna kiwa danuwat karata tanks❤❤ doktar mama dubai

  • @nayanakumari3133
    @nayanakumari3133 3 роки тому +1

    Bohoma pin me hadunwademata
    Budu saranai docter🙏🙏

  • @SuramyaMudiyansee
    @SuramyaMudiyansee 2 місяці тому

    Doctor no answer karanne ne

  • @nilukadamayanthi9034
    @nilukadamayanthi9034 2 роки тому +1

    doctor Man inne Dubay wala .man lankawe iddith me beheth kara sinhala weda kama auruddak,English beheth gathta masa 6 .current eka alluwa.eth mage belle idan atha digata ena kekkuma hoda une ne.beth bonakam adui.ita passe wedak karaddi idimila kekkuma enawa.denuth man inne godk amaruwen.heta wedata yandath ona.eth mata amarui hodatama.mokadda man me sambandawa karanda one

  • @dipadipa4252
    @dipadipa4252 2 роки тому

    Mage konde ස්නායු therapima nisa godak අමාරුවෙන් inne doctor hamuwenne කොහොමද

  • @hhhffchjh918
    @hhhffchjh918 2 роки тому

    Godak pin Doctor Oba thumata

  • @anudesilva8202
    @anudesilva8202 3 місяці тому +1

    අනුරාධපුර විජේපුර පාරම්පරික වෙදගෙදර සිංහ බේකරිය වෙදගෙදර මුදල් අය කිරිමක් නැත කැමති මුදලක් තැබිය හැක

  • @yamunakanthi6244
    @yamunakanthi6244 2 роки тому +1

    අනේ මටත් ඔය ලෙඩෙ තියනවා එත් මම ඉන්නේ සවුදිවල ලංකාවට ආපු ගමන් ඔබතුමා ලගට එනවා

  • @nethmisehansa4482
    @nethmisehansa4482 Рік тому

    Do ma ledaya nisa muthra pitawena gathiyak nithara nithara athi wenawada

  • @tharulgeenula741
    @tharulgeenula741 Рік тому +4

    මෙයත්. බොරුකාරයෙක් කියන. ේවල්. කරන්නේ. නෑ. රැ.6000/=ගන්නවා. තෙල්. ගාන්න. පමණක් හොදවෙන්. නෙ. නෑ. අහුවෙන්න. එපා

  • @wasanthawickramasinghe4125
    @wasanthawickramasinghe4125 2 роки тому

    විළුඹේ වේදනාව. සුව කර ගන්න කළයුත්ත කුමක්ද.

  • @Primal1
    @Primal1 2 роки тому

    After 2years go. Please new adders... Thankq

  • @wsamarasekara9152
    @wsamarasekara9152 2 роки тому +1

    😍😍

  • @sepalikajayasekera3352
    @sepalikajayasekera3352 2 роки тому +4

    This doctor is really good. My young son, a university student and a sportsman, was treated by him and miraculously cured. He was due for a surgery. But thanks to this doctor, my son got cured. But have to be patient and get the treatment till you get cured. Theruwan Saranai doctor.

    • @rajitharodrigo8801
      @rajitharodrigo8801 2 роки тому +1

      How can contact this doctor ?

    • @sriyanigoonetilleke5752
      @sriyanigoonetilleke5752 2 роки тому

      How old is your son.

    • @pradeepgalappaththi6692
      @pradeepgalappaththi6692 7 місяців тому

      ​@@rajitharodrigo8801( මේ වැඩසටහනේ, ඩොක්ටර්ගෙ දුරකතන අංකය සදහන් කරනවා, හොදින් බලන්න )

  • @alphasl2421
    @alphasl2421 Місяць тому

    මේ ඩොක්ටගෙ නම්බර් එකක් නැද්ද

  • @0773-s9h
    @0773-s9h 3 роки тому

    Great 👍

  • @bagyamadhushani4634
    @bagyamadhushani4634 2 роки тому

    Doctor nawathila beheth karaganna puluwanda

    • @danarajadanaraja7049
      @danarajadanaraja7049 2 роки тому +1

      Oyava bankoloth කරලා dai. සල්ලි perethaya.යන්න epa. 4500/=ක් ගන්නවා විනාඩි 15 ක් තෙල් ganava. යන්න epa vavagena කෑමක් meya කරන්නේ

  • @chandimakumari6152
    @chandimakumari6152 11 місяців тому

    Kohda sudugala thyana mat visthryk kiyanko

  • @sampathwijeandra6515
    @sampathwijeandra6515 2 роки тому +1

    Obatumanta godak pin

  • @Natureinvisible
    @Natureinvisible 2 роки тому

    Mema doctor hambewenna vidiyak nedda.mama ahema ladakin pida vidinawa

    • @danarajadanaraja7049
      @danarajadanaraja7049 2 роки тому

      Meya සල්ලි මතma මැරෙන මිනිස්සු suragena කන ekak යන්න epa . 4500/=ක් ගන්නවා එක parakata .තෙල් tikak ganava විනාඩි 15ක් විතර

  • @SmilingDessert-rt8uh
    @SmilingDessert-rt8uh 7 місяців тому +1

    Denuwath kalata pin

  • @sandaleedirisinghe6057
    @sandaleedirisinghe6057 2 роки тому

    මටත් තියනවා තද බල කොන්දෙ අමාරුවක් ...දැනට අවුරුද්දකට වැඩි කාලයක් ..මම සිංගප්පුරුවේ වැඩ කරේ .එහෙදි තමා මන් මේ පීඩාවට පත් උනේ...ලංකාවට ඇවිත් mri scan ekak කරාම දොස්තර වරු කියා සිටියේ ඩිස්ක් එකක් අවුට් වෙලා කියලා ....දැන් එන්න එන්නම අමාරුයි ...ඔපරේෂන් එකක් නියම කරත් තවත් කරන්න බැරි උනා....මේක ඔපරේෂන් නොකර වෙන පිලියමක් නැද්ද

    • @danarajadanaraja7049
      @danarajadanaraja7049 2 роки тому

      Oya operation karada dan hodaida. මමත් යන්න inne.mata විස්තර tikak කියන්න puluvan nam

    • @sandaleedirisinghe6057
      @sandaleedirisinghe6057 2 роки тому

      @@danarajadanaraja7049 මන් දැන් හොස්පිටල් එකේ දවස් අද්ට 8...මේ සතියෙ ගන්නව කිව්ව .ඔපරේෂන් එකට.අනේ මන්ද .... හිතාගන්න බෑ මේ රටේ ප්‍රශ්න නිසා ...ගනීද ශුවර් නැතුව ඉන්නෙ

    • @danarajadanaraja7049
      @danarajadanaraja7049 2 роки тому

      @@sandaleedirisinghe6057 ane oyata ඉක්මනින් සුව වෙන්න කියලා මමත් subapathanava. Surgery evara vela විස්තර yak danna. Koheda oya admit vela inne .mata යන්න oni gedara prisneyak නිසා යන්න විදියක් ne .vedamahathage ළඟට ගියාම සල්ලි විතරක් unta oni. Budu saranai

    • @sandaleedirisinghe6057
      @sandaleedirisinghe6057 2 роки тому +1

      @@danarajadanaraja7049 ගොඩාක් ස්තූති ඔයාට ....මන් කුරුණෑගල ...නමුත් ඇඩ්මිට් වෙලා ඉන්නෙ මාතලේ හොස්පිටල් එකේ .......මට දැන් ගොඩාක් අමාරුයි .ඇවිදින්නවත් බෑ... අඩියක් වත්..ඒ තරමට කැක්කුමයි

    • @danarajadanaraja7049
      @danarajadanaraja7049 2 роки тому

      @@sandaleedirisinghe6057 oya utube gihin disk herination කියලා type කරන්න . Me සම්බන්ධයෙන් විස්තර තියනවා .mekata අසිරි hospital eke docter sunil perera හොඳයි කියලා කට්ටිය කියනවා . Utube eke asiri hospital කියලා search karanna විස්තර තියනවා . Ane ඔයාට ඉක්මනින් සුව වෙන්න කියලා mama wish කරනවා .mama vada කරන්නේ th hospital ඒකක තමයි .මාතලේ mona hospital ekak da inne. Thanks ඔයාට

  • @rajamunasigha2084
    @rajamunasigha2084 2 роки тому +1

    Dr oluwe isnau tharapimen wedanawak athiwenawa nam mokada karanne

  • @ultramogletv1600
    @ultramogletv1600 2 роки тому

    Godak pin

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg Місяць тому

    මේවට රොහලට ගියාම වේදනා නාසක විතර්‍යි දෙන්නෙ

  • @galamadasambuddhaloka5441
    @galamadasambuddhaloka5441 2 роки тому

    මගේ කටහඩ වෙනස් වෙනවා ස්වර තන්ත්‍ර ඉදිමිලා බෙහෙත් කරන තැනක් දන්නවද

    • @upulsenarath7002
      @upulsenarath7002 Рік тому

      හොරන පැත්තේ doctor කෙනෙක් ඉන්නවා මගේ බිරිඳ ට බෙහෙත් කලා හොඳ වුණා.

  • @achalasewwandi9629
    @achalasewwandi9629 2 роки тому

    Matath Ma leda thiyanawa monde pahala wedanakariy wadiwela nagitinna amarui mokada karanne Ma sdhaha

  • @Rose-el9oy
    @Rose-el9oy 4 роки тому +10

    මම ලෙඩෙක් බලන්නේ
    ඔය කියන කොන්දේ අමරුව තියෙනවා .වම් කකුල redenawa
    Me රටේ දෙන්නේ වේදනා nasaka pathak විතරයි .

  • @IsankaNaween
    @IsankaNaween 22 дні тому

    Loku wiyadamak yanawa

  • @lakpriyarathnayake6220
    @lakpriyarathnayake6220 3 роки тому +1

    ඔබතුමාට දීර්ගායූෂ ලැබේ වා

  • @nethmifernando1438
    @nethmifernando1438 2 роки тому

    Oba tumata godak pin mamath oba tuma kiyana dema teyena ledek ada mata ගොඩක් සතුටුයි man oba tumagen prathikara karaganemata enawa bs

    • @danarajadanaraja7049
      @danarajadanaraja7049 2 роки тому

      Meya රෝගීන් suragena කන්න va.4500/= ක් ගන්නවා eka පාරක් තෙල් ganna

  • @TeklaRohini
    @TeklaRohini 5 місяців тому

    Doctor.man.inne.oman.rate.mage.kakul.dekama.idimila.harima.kakumai.beheth.dekak.vidda.thama.adunaha.mokakda.ne.dlde.

  • @deepikakumari6592
    @deepikakumari6592 2 роки тому

    Kaul hiriwatila dawilak enawa aninawa wage baragathiyak danenawa kakull welenawa eyata hethu kiyana

  • @darshidarshi2524
    @darshidarshi2524 3 роки тому +4

    මගේ තාත්තිගේ ස්නායු දුර්වල.කමක්, කකුල්වල තද කැක්කුමක් කකුල් නිතර හිරි වැටිලා කිසිම කැමක් කන්න බැ දැන් මාස 8 දිගටම බේහෙත් බොනවා කිසිම අඩුවක් නැහැ දැන් හොදටම දුර්වලයි,,,මට මේ වෙද්‍යතුමාගේ නො හෝ මේකට පිලිතුරක් දෙන්න පුළුවන්ද බේහේවින්ම ස්තුතියි ,,

    • @shyamakariyawasam7370
      @shyamakariyawasam7370 3 роки тому

      ඔයාගෙ තත්තාට sugar තියෙන කෙනෙක්ද.....

    • @darshidarshi2524
      @darshidarshi2524 3 роки тому

      @@shyamakariyawasam7370 ඔවු තාත්තිට suger තියෙනවා,,කකුල් වලට රැට තද.කැක්කුමක්,වැටේනවා,,කිසිම කැමක්,කන්න බැ බත්නමි කන්නෙම නැ,,

  • @samangamage926
    @samangamage926 2 роки тому +12

    මෙික වන්චාවෙන් මුදල් ගරන ජාවාරමක් මෙයා දොස්තර කෙනෙක් නමි නෙවෙයි 3500ක් අරන් තෙල් ටිකක් ගාල එවනවා මසාජ් කිලින් ගියා වගේ .⁣රිදෙන තැන විතරයි

    • @danaraja9062
      @danaraja9062 Рік тому

      ඔයා මෙ දොස්තර ගාවට ගියාද, මට විස්තර ටිකක් කියන්න,මට කොන්ද අමාරුව තියනවා

    • @kalharaudayanga8645
      @kalharaudayanga8645 7 місяців тому

      මුන් ඔක්කොම හොරු huththige hAththa

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 роки тому +1

    mama lankaawata enna inne mee prasne nisaa... eeth corona nisaa inne... danatath thel gaala unuwathra kotta thiyala innawa..

  • @maneeshadinusara9207
    @maneeshadinusara9207 3 роки тому +1

    කෝ මේකෙ නම්බර් එකක්වත් වැඩ නැ ඉක්මනින් වැඩ නම්බර් එක හොයලා 😥😥

  • @amilaamila5804
    @amilaamila5804 2 роки тому

    Oba tumaga no aka wada karanna na plz mata උදව් kranna doctor

  • @tnumayanga4245
    @tnumayanga4245 2 роки тому

    annna oba tumata pin

  • @dinushalakmali3003
    @dinushalakmali3003 5 місяців тому

    Koheda inne me doctor