Mge konda ridnwa m bark ussana ba konde wednwa enwa bike yn ba konda ridnwa bike yankta sithalta konda thadin alln innwa wge danenwa mas pidu kakultath wedanwa enwa me tika krma hrida
Sir yoga karana kenek ta puluwanda wancha boru rawattawem karala genu lamayek masa ganak thiyagena maru karanna genu lamayin denneta me mama kiyana yoga waraya kara masa 6-6genu genek pawichi kara thawa samalingika genu paseth giya mohu uru manasika karayek noweda
බොහොම ස්තූතියි ඔබ තුමාට මගේ කොන්දේ අමාරුවට ගොඩක් සැහැල්ලුවක් වුණා
Please let me know your teaching place
බොහෝම පිං ඔබතුමාට කොන්දෙඅමාරුව ගොඩක්දුරට අඩුවුනා 🙏🙏🙏
බොහෝම ස්තූතියි ගොඩාක් අපි මේ වගේ වැඩසටහනක් දැම්මට මගේ කොන්දෙත් ඒ වගේම අමාරුව තියෙන්නේ
ඇත්තටම සනීපයක් දැනුන.එක පාරයි කලේ.වීඩියෝ එක බලන ගමන්.🙏
ස්තූතියි ඔබට .
බොහොම ස්තුතියි ඔබ තුමාට .මෙයින් සියලු විස්තර දැනගැනීමට හැකි උනා .🙏 තෙරුවණ් සරණයි !
ගොඩක් ස්තුතියි තෙරැවන් සරණයි
ගොඩක් ස්තුතියි!බුදුසරණයි
බොහොම ස්තුතිය් තෙරුවන්සරනය්
මගෙත් කොන්දෙ අමාරුවක් තිබුන ..මේ විදිහට කලාම ඒක ගොඩක් දුරට අඩූවුනා... ස්තුතියි ....
May triple jem blessed you
Amila Wijerathne Sir 🙏 & Tharindya Wijerathne Miss🙏
බොහොම පින්
Thanks bye
ස්තුති ...
ස්තූතියි සර්ට සහ shalika mista.
ස්තූතියි ....
thank you so much sir😓😓
ඔබට ගොඩක් පින්
Athatama sanipai me krame thanks 👍🙏
සහබාගි උන දරුවන්ටත් බොහොම පින්සිදු වෙය් තෙරුවන්සරනය් මම වයස අම්ම කෙනෙක්.කොන්දෙ අමාරුවෙන් පුදුම දුකක් විදිනව.
pls continue this
ගොඩාක් පිං ඔබට
බොහෝ පිං🙏🙏🙏🙏
godak wadagte vidiyo ekak
Thanks 3 danatama
thank you🙏
Supar mamath konda amaruwen duk winda den tikak adui digatama puhunu wenawa
Ane oba dapalata pin maga දකුණු කකුල හිරි watanawa patikarayak කියා danna
Great ... greetings form Ashram sri lanka
Godak watinwa
Obata Kodak pin yoga guruthumani..
Kodu etapeliye arambaya saha awasanay hema mohotema wedanai
Byeicickal eken vatuna konda vaduna Katha karaganna bari una ne
Konde amaruwat සමඟ kakula hiri wati pana nati vimata යම්කිසි upadesak denawada
👏👏👏👏👏👍👍👍
Obe hadawatha suwapath wewa.
sir. thunatiya kukkumtath kiyala denawads
මගේ ස්නායු තෙරපුමක් තියනවා.s.1. L 4..L5 . Mema යෝගා ක්‍රමයන් කරන්න හොදද
ස්නායු තෙරපිමේ රෝගය තියනකොට කරන්න හොදද ඔප්රේසන් කරල තියනකොට මේ ගැනත් දැනගන්න කැමතියි
Good❤❤❤
Maga tunatiya wam patta ridanwa ata hiriwatanawa uduwak wanna pin labavi
❤❤❤
Good
සර්,දණහිස් ආබාධ වලට යෝගා අසනයක් කියලා දෙන්න
බෙල්ලෙ කශේරැකා ඇතුලතින් එන වේදනාවට මොකද කරන්නේ
Mage dakun patthe thunatiye edan udatakakkumi harenn baha
Atharaitis thiyen kenekuta meya sudusuda
Sthuthimata dan masayak vithara wam kakule davillak anawa ayata karanna puluwa viyayamayak thiyaida
Hitha niwewa..
🙏🙏🙏
Please let me know your teaching place
Low back pain තියෙන්නෙ.ස්නායු තෙරෙපීමක් කුමක්ද කල යුක්තෙ
මගේ අත්දෙක රිදෙනවා එකට මොකද karanne
Konde eta ethwela thiyana kenekuta me wyayama hodaida
Ķondata karana wiyayamada tunatiyatath
බෙල්ල පිටුපස මොල්ලි වගේ තියන තැන හරියට රිදෙනව.කන්නාඩි දාලා ඉන්නෙ මම .ඉතිං නිතරම වගේ යමක් දිහා බලන්නෙ බෙල්ල පහත් කරලමයි.ඒකද දන්නෙ නෑ.මගේ අල්ලෙ ගැටිති වගේ හැදිල තියනව.
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
Kotayak tallu kara in pasuwa hollanna Bari una
,කොදුඇට පේලිය ඇදවීමට කරන්න දෙයක් නැද්ද
Gurutumani obage yoga abyasa mn hondin hadaranva ..ehi prathipala mn ath vindinva obata Kodak pin mage nama ledakma mn Suva karaganne yoga vyayam valinmai.obathumata pin athvenva mata thiyenva nitharama semi amaru hadenva oluva kakuma hadenva ekatath exercises kiyla denna .plz
Wiluba kakkuma kakulee..balanaharayath ekkama..එනවා .කොන්දේ amaruwath ekkama..godak kakumai. Udeta kakula bima thiyannama bha..mekata prathikarayak පතමි .
මගෙ බෙල්ල ගැස්සෙනවා අත හිරි වැටෙනවා ඇයි
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹
Mge konda ridnwa m bark ussana ba konde wednwa enwa bike yn ba konda ridnwa bike yankta sithalta konda thadin alln innwa wge danenwa mas pidu kakultath wedanwa enwa me tika krma hrida
මගේ කොන්දේ කොදුඇට පේලියේ කසෙරුකා දෙක එලියට පැනලාලු mri පරික්සනයෙන්, කකුලට අවිත් ඇවිදින්න බැරි උනා දැන් අත් දෙකත් උස්සන්නබැ ඉතින් මොකද්දකරන්න පුලුවන්
Talk to Dr kumarasiri @ ayrukka- maharagama.
He's super good for any issues in spine.
I have received a lot of relief
💐💕💐
Sir yoga karana kenek ta puluwanda wancha boru rawattawem karala genu lamayek masa ganak thiyagena maru karanna genu lamayin denneta me mama kiyana yoga waraya kara masa 6-6genu genek pawichi kara thawa samalingika genu paseth giya mohu uru manasika karayek noweda
Ane mage ikily kakkumak thiyanawa school ekedy idan idala nagithiddy ikily kakkumai ane man godak apahasui ekatha mokada karanne
සයිටිකා කොන්ද කැක්කුමට හර යනවද
Panthi karanawada
මාදුවියි,ඉශිතයි, එරන්දියි ආපු සිරස රහස වැඩසටහන youtube දාන්නකෝ අනේ ඉක්මනට දාන්නකෝ ඇයි ඒක තාම දැම්මේ නැත්තෙ ඒක දානවා කිව්වනේ
Maget konda kakumai godk amarui
Mge shoulder ridenw ane
Nidana nagitiddii konde amaruwak enw husma gadditb ridenw udeeta
Mgekonde mada wedanawak enws eka idiri papwa madata enaws me viyayama kalata kamak nadda
Oluwa path karaddi kakul hiriwatenawa.ekata mokadda karanne
ඉදගෙන නැගිට්ටේ නැගිටින්න බැරි උන කොන්දේ අමාරුයි
කුදු අයට වියායාම කියන්න මහත්තයෝ මට 53
ඔය තරම් මේකප් කරන්න එපා... මිස්....
Ok
Karapu gaman adu una
ගොඩාක් ඉස්තුතියි ඔබතුමාට
බොහොම ස්තුතියි .ඔබලාට..🙏
❤
🙏
🙏🙏🙏