"කරුනාකර පේමදාසට මහත්තයා කීම නතර කරන්න" - Perfectly correct and we have to be very careful of Puthano too. Never allow him to come to power as the same thing may happen.
This presentation of a very cruel history, on an objective stand point is very commendable.. The whole presentation was tear jerking but didnt evoke anger.. This media culture needs to be present in the mainstream media.. Hats off to both of you.. ❤❤❤
Just finished watching and listening to a tragic and painful part of our near history. I cannot imagine losing a child, no matter who you are! I cannot believe we've lived periods with petty vengeful leaders who thought nothing of young precious lives and snuffed them out like as though they were nothing! We do not have to belong to the same nationality, religion, cast or speak the same language! But we have to remember we are human beings! And for the life of me, I cannot ever imagine how one human being could torture and murder another human being! I think that would be an unforgivable crime that would have to be repaid every life time one is born! And so it should be! Thank you 🙏 for educating us of this bitter past. And please stay safe
නන්දන වීරරත්නව දිගටම ඉන්ටවීව් කරන්න ගැමුනු. ස්තූතියි දෙන්නටම
ඉතාමත්ම විශිෂ්ට සහ වටිනා කතිකාවක් .
සියල්ලම සත්‍ය බව මගේ මතකයට අනුව මම විශ්වාස කරනව . අතීතය සත්‍ය කථාව මැනවින් හෙලිදරව් කරනව .
දෙපලටම බෙහෙවින්ම ස්තුතියි , රටට කල විශිෂ්ට සේවයක් ලෙස සලකනව .
රිචඩි ගුවන්විදුලියේ ඉංග්‍රීසි අංශයේ නිවේදකයෙක්. රබර් සෙරෙප්පු පැළඳ ගුවන් විදුලි කොරිඩෝව දිගේ නිහඬ ව නිරහංකාර මුහුණින් යන එන මනා පෙනුමැති අහිංසක තරුණ මාධ්‍යවේදියෙක්. ප්‍රේමදාස මහපාරෙ මැරුණු දවසෙ රටේ ජනතාව ප්‍රසිද්ධියෙ කිරිබත් කෑව. “අපරාධය සහ දඬුවම”.
Mama th එදා 1993.5.1.ඉතා සතුටු unu දවසක් .
@@sudanthiindika8573මමත්❤
ඇයි මිනිස්සු රතික්කදා දැම්මා
Richard nirahankarai kiyana eke theruma thamai., Pirunu kale diya nosale kiyana eka.
@@kolithamendis2780 එතුමා ඉස්සර පදිංචි වෙලා හිටියෙ පුංචි බොරැල්ලේ කිංස්ලි පාරේ. එතුමා නිතරම මගෙ ඉස්කෝලෙ ලගින් ගියා
අපි මැරිල ඉපදිලා නැහැ ඇත්ත ඕකයි .මොකද අපි ඒ කාලේ ඒ අපරාධ ඇසින් දුටු සාක්ෂි
අමුම අමු අලුගෝසු වෙක් නේ ප්‍රේමදාස...
නැවත ප්‍රේමදාස නාමයක් නොඋවමණාය!
දුක හිතෙන සම්මුඛ සාකචාවක් ඔය සිද්දි වනවිට මා තරැනයෙක්. මට හොදට මතකයි .සම්පූර්ණ ඇත්ත කතාව .ඒ නිසා තමයි බුදුදහම ඇත්ත මෙලොව පට්සන් දීම. රොනී.පේමදාස. රන්ජන් බල්ලෝ වගේ මිනිය වත් බලා නොගැනීම මට් සැලසී ම මම කතෝලික.
පුතානොට කඩෙයන අය මෙවදකිත්වා😢
ප්‍රේමදාසය කියන්නේ අලුගෝසුවෙක් රනිලත් ඒ වගේ
ප්‍රේමදාස කියන්නේ මහම මහ කාලකණ්ණි නරුමයෙක් .
"කරුනාකර පේමදාසට මහත්තයා කීම නතර කරන්න" - Perfectly correct and we have to be very careful of Puthano too. Never allow him to come to power as the same thing may happen.
Yes, we shouldn't address any of those politicians "Mahaththaya'.
අනිවාර්යයෙන් ම මට හිතෙන්නේ බලකාමීත්වයෙන් මත්වුනු ම්ලේච්ඡ ඝාතක යෙක් වගේ ම මානසික ලෙඩෙක්
අනිවාරෙන්. ලංකා දේශපාලන ඉතිහාසයේ දුටු අසික්කිතම පාලකයෝ තුන්දෙනෙක් තමයි ප්‍රේමදාස ජේආර් රනිල් 😡
True ❤❤
ඔබ එම කාලයේ උප්පත්තිය නොලද්දෙක් ව්ය හැකියි.ඒ නිසා එම කාලායේ අත්දැකීම් ඇති ජනතාව ආමන්ත්‍රණය කලේ මහත්තයා කියා..ඒ මොකෝ මගේ ගම එම පළාතේ...
.
සජිත් ප්‍රේමදාස...හේමා...දුලංජලී...සහ මහ ප්‍රේමේගේ අඩුකම ඕනෑ තරම් පේනවා ...
පත්තිරිප්පුවටත් නැග්ග උන් ...
හොද වෙලාවට සජියව මිනිස්සු ජනාධිපති නොකලේ.....
පව් ....රිචඩ් ඩි සොයිසා...මාර ලස්සන කොල්ලෙක් ....මාලන් ගේ චරිතය....රමණි බර්තොලමියුස්...එක්ක රගපෑවා. ...
බල්ලෙක් වගේ මැරුවා ප්‍රේමේව...
රනිල ත් ඉන්නවා බං මේ මරනවල යට....යහපාලනේ අගමැති රනිල ...
❤❤❤ නන්දන ..ං
අපායේ දුක් විඳින පේමදාස .. ගෙදර අනිත් එවුනුත් ඇදගෙන යයි ..
ගැමුණු සුභ පැතුම් 🌹
නන්දන පට්ට 👌🏿
හරිම අසාවෙන් බලන්නේ 😍
ප්‍රේමදාස ✔️ රිචඩ් ✔️ මම ✔️ එකම ගමේ 👊🏿 එකම කුලේ 💪🏿
සරලව අපි පොල් හාලි 😂
මම දන්න පොඩ්ඩක් එකතු කරන්නම් ✔️
සාලාගම කුලේ ඉන්දියාවේ සාලියග්‍රාමයෙන් ආව පිරිසක් ✔️
බ්‍රාහ්මණයෝ 🙏🏿 ඒක නිසා උපතින්ම අති පණ්ඩිතයෝ 😂
එන්නෙ මහා විජයබාහුගේ රාජාඅභිෂේක මංගල්ල යට 👑
හක්මනින් සටන් අරභලා අවුරුදු 17 සටන් කරලා දිනලා රාජ වෙන්න යනකොට 🙏🏿
රාජ උරුමය නෑ කියල ගේමක් කාරකවපු නිසා ඒක උනේ 😢
හලින්ගේ නිජබිම "බලපිටිය " 🙏🏿😍
මම උභය කුල පරිශුද්ධ පොල් හලිය 🦁 ( සීයල දෙන්නයි ආච්චිලා දෙන්නයි හාලි ❤️)
රාජාභිෂේක යෙන් පස්සෙ රජුගේ ඉල්ලීමට අනුව ඔවුන් බලපිටියේ පදිංචි වෙලා රජුට සේවය කලා. බමුනෝ 7 ආව නෙ ✔️
හැබැයි ගැනු ගෙනාවේ නෑ 😅
රජුගේ හමුදාවට එකතු උන අය 'හෙවපන්නේ " උපකුලය උනා...
බිස්නස් කල අය කලේ කුරුදු බිස්නස් ✔️ ඒක නිසා ඔවුන් කුරුදුකාර උනා 😍
උන් බැන්දේ කරාවේ කුලේ ලස්සනම ගැනු ❤️😍
ඒක නිසා කරාවේ උන් හලි එක්ක ජන්මාන්තර තරහයි 😂
ඊලග අය සන්නිවේදන භාර අය උන ✔️ සරලව signal unit එක ✔️ එයාල පණිවුඩකර උප කුලය උනා 💪🏿
රාජ මාලිගාවේ පරිපාලනය කල අය ඔලියක්කාර උනා ✔️
මේ ඩබල නම් බැන්දේ දුරවේ කුලේ අය 😂
ඇගපතින් පොඩි එකා " සින්න " උනා ✔️ එයාගේ උපකුලය සින්න ( පසු කල බාල හලි කියල බිම දැම්ම 😢 ) සහෝදරයන්ගේ රෙදි හෝදලා සහෝදරයන් උදව් කලේ ඔවුන් 🙏🏿
අදත් මට බේරගන්න බැරි අවුල මේ උප කුල අතර බෙදීම 😭
අනේ ඒක එහෙම නොවුන නම් අපි මේ ලක් බිමේ රාජ කරලා ගොඩාක් කල් 👑🇱🇰🦁
ඔය නන්දන කියන ශ්‍රීමත් ෆැන්සිස් සොයිසා ට වලව් උරුමය එන්නෙ කප්පින වලව්වේ මහා මුදලි සැම්සන් රාජපක්ෂ ගෙන්....
එයාලා කතෝලික ගැනු අරන් කොළඹ කොටා පාරට set උනා.
අන්තවාදී කතෝලිකයෝ 😢 බලපිටිය විකුණලා රටපුර ගේම් ගැහුවට අපේ උන්ට බලපිටියට කල දෙයක් නෑ 😢
Dr සැරවනමුත්තු කුරුදු වත්තේ 🙏🏿
හැබැයි කුරුදු වත්ත උදලාගේ නෙමෙයි ✔️ ඒක ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා ගේ කුරුදු ගබඩා කල වත්ත 🦁🇱🇰
ප්‍රේමදාස ගේ තාත්තා රිචඩ් රණසිංහ නෙමෙයි 👊🏿
ප්‍රේමදාසගේ අම්මා වැඩ කලේ කොස්ගොඩ හෑගල්ලේ මරදාන වලව්ව කියන ගුණසේකර මුදලිතුමාගේ ගෙදර ✔️ ප්‍රේමදාස ගේ අම්ම වැඩ කලේ ඒ ගෙදර ✔️ ප්‍රේමදාස ඒ මුදලිතුමාගේ පුතා ✔️ රිචඩ් ඒ ගෙදර තිරික්කලේ දැක්කපු කෙනා ✔️ පවුලේ නම්බුව බේරගන්න රිචඩ්ට බැන්දලා කොළඹ මුදලිතුමාගේ රික්ෂෝ 500 බලාගන්න එව්ව ✔️ රිචඩ් A. E.. ගුණසිංහ ගේ ලගම ඥාතීන් 💪🏿 සරලව " හින්න " උප කුලේ 😊 එයාලත් සිල්වලා තමයි 😂 හිනාමානේ නිසා රණ "හින්න" ගුණ "හින්න " රණසිංහ ගුණසිංහ වෙලා සිල්වයි " හින්නයි " හැලුව 😢
රිචඩ් ද සොයිසා 🦁🇱🇰
පට්ට පොරක් 🌹
ඔර්ජිනල් හලි ගුණ තිබුන ❤️
හැබැයි මුත්ත ෆැන්සිස්, බාප්පාලා ස්ටැන්ලි, සිඩ්නි, බන්ටි වගේ අමන ගතිගුණ 😢
රිචඩ්❤️ ට ගැවිලාවත් තිබුනෙ නෑ 🌹
Dr සරවනමුත්තු ගේ උදාර ගති උරුම වෙලා තිබුනෙ 🙏🏿
ගැමුණු 🙏🏿 නන්දන 🙏🏿 මම රවි ද සොයිසා. මම දැන් ඉන්නෙ ඉතාලියේ 🇮🇹 පුළුවන් නම් දුරකථන අංකය කොටන්න 🙏🏿 මටත් පුළුවන් වෙයි හිස් තැන් ටිකක් පුරවන්න 😍
ඒ මොන මගුල උනත් ඔයාලගේ වැඩේ පට්ට 🌹
සුභ පැතුම් 🌹🌹
" හාලි හාදකම් 💪🏿 සදාකාලිකම් ❤️😍 "
හුකා 😂
ඔන් එකත් ලිව්වා 👊🏿
Ita honda samaha vigrahayak. Lankawe minusungen sangavee yana dewal. Mahathmaya balapitiya gana ,balapitiye niyama urumakkarayo gana. Balapitiye siyaluma kula kramaya gana potak liyanna. Nathnam me dewal samaja gana oben pasuwa raten ,loven, samajayen sangavila yavi.
Very educative and interesting discussion👏👏 එම යුගයේම සිදුවුණු සාගරිකා ගෝමස් ඝාතනය ගැනත් කතා කරමු!!
ගැමුණු මැද මාවතේ කරන මේ කතාබහ නියමයි....👍
විශිෂ්ටයි ගැමුණු ..නිලයෙන් බලයෙන් වසාදමපු ඉතිහාසයේ මහා තුච්ච අපරාධ අලුත් පරම්පරාවට කියල දෙන්න දරණ මේ උත්සහයට❤
ජාතියේ කර්මට පහළවු එකේක් ප්‍රේමදාස
ඇත්ත්මයි
නන්දන වීරරත්න මහත්තයා පුලුවන් නම් ප්‍රේමදාස ගෙ වැඩ ගැන පොත ක් ලියන්න
Premadasa wada gana kiyanna giyoth a gana witharai kiyanna wenne. Echchara aparada karala thiyenawa
අලුතින් සෙට් උනේ මේක පට්ට ❤
පරණ ඒවා බලපං ගොයියෝ....ලංකාවේ ඉන්නවට අපිට කීයක් හරි දෙන්න ඕනෑ ...ං😢😢
🌹@@nimaliperera9457
අපේ රටේ සිටි පාලකයො ගැන පුදුම කලකිරීමක් ඇති වුණේ .
රිචඩ් ද සොයිසා නම් වන සුන්දර මිනිසාගේ ඝාතනය සදාතනික වේදනාවක්
බෙහෙවින්ම ස්තුතියි !!
දැනුම ලබාදුන්නාට.
මම මේ අදහස කීප වතාවක් කීප තැනක කියලා තියෙනවා හිතන්න ඇයි රනිල් ට සහ සජිත් ට දරුවෝ නැතිවෙන්න හේතුව මුන්ට කවදාවත් ස්වභාව දර්මයෙන් දරුවෙකුගේ සුරතල් බලන්න වෙන්නේ නැහැ උන්ගේ අසික්කිත ජාන ඉදිරියට යන්න නොදෙන්නේ ස්වභාව දර්මයෙන් විතරයි .මියගිය කිසිම දරුවෙකුට කිසිම ආන්ඩුවකින් සාදරනයක් වෙන්නේ නැහැ .
අනීවාර්‍ය්යෙන්ම ප්‍ර්‍රේමදාස ,රනිල් ගේ පරපුර ඉවරයි අනිත් දරුවන්ට කල අපරාද වල විපාක
අනිවා
Yes of course
එතකොට අර පෙන්නන දියත්නා මගේ දුව යයි කියන දැරිය ජලනිගෙයි සජිත්ගෙයි නෙමේද?
@@visaakaa4884😂 නැහැ පසුව මේ වගේ විස්තර කියවෙයි
වනියා..උඹ මේක මාර සන්යමයෙන් කරනවා.. i have seen ur all episodes
Riched de soyza කියන්නේ අගනා මාධ්‍ය වේදියෙක් . මොන තරම් සුන්දර මනුස්සයෙක් ද. ඔහුගෙ ඉංග්‍රීසී වචන උච්චාරණ ය මට තාම මතක තියෙනව. කොහොම මැරුවද????? 😢😢😢මේ නොමිනිසුන් ගේ පැවැත්මට
දෙදෙනාටම ස්තූතියි. කරුණාකර තව බොහෝ දේ ගැන කතා කරන්න 🙏
සෝම හිමියන්ගේ මල ගෙදරටත් කඳුලු ගෑස් පාරක් වැදුනා
සෝමහිමිත් එක්තරා පොරක්.තව අධ්‍යයනය කරන්න 😂
නන්දන මහතාගෙන් දැනගත යුතු තවදේවල් ගොඩක් තියෙනවා. ඒ සේරම කියන්න නන්දන මහත්තයා. ඔබට ජය❤❤❤
දූශිත නිශ්ශංක බන්ධුල කරුණාරත්න ගැනත් සමාජය දැනුවත් කරන්න
පොඩි කාලේ මේ දේවල් සිද්ද වෙද්දිත් පුදුම කම්පනයක් දැනුනා...දැනුත් ඒ වගේම කම්පනයකින් මේ කතාව අහගෙන හිටියෙ....සමහර දේවල් කියද්දී ඇඬුණා 😢....නන්දන මහත්තයා කිව්ව වගේම ස්වභාව ධර්මය හරි පුදුමයි....ඒ ලේ පිපාසිතය කරපු අපරාධ වල පලිය ස්වභාව ධර්මය විසින් ගත්තේ සිරුරේ කොටසක් වත් හොයාගන්න බැරි විදිහට සුන්නත් ධූලි කර දැමීමෙන්....
ඒකනෙ මිනිස්සු කිරිබත් කෑවෙ මැරුනම
මුන්ට සම්බන්ධ එවුන් එක්ක දේශපාලනය කරන එවුන්වත් සමාජයෙන් ප්‍රතික්ෂේප කරන එක තමයි සමාජ වගකීම.
රිචඩ් ඩී සොයිසාගේ මල ගෙදරටත් ප්‍රේමදාස මල් වඩමකුත් අරන් ගියා . TV එකේ පෙන්නුවා
අදයි දන්නේ නිහාල් සිල්වවත් මැරුවෙ ප්‍රේමදාස කියලා හමුදාවට වැරදිලා කියලානෙ කිව්වෙ
අම්මෝ මුන් කරගෙන තියෙන කරුම කෙලින්ම අපායේ ඊලඟට සොම්බි රනිලා
Mr.mano ranjan,මාධ්‍යවේදී නන්දන මහත්මයා.❤❤ කාලෙ යනව දැනෙන්නෙනෑ මෙ දෙන්නගෙ pod cast අහනකොට.
මේවා මතක් කරල දෙන එක හොඳයි .මිනිස්සු අතීතය ඉක්මනට අමතක කරනව.වර්තමානයේ අලුත් පරපුර මේව දන්නෙ නැහැ .
හොඳ වැඩසටහනක්❤❤❤
ගැමුණු මේ දෙය කියුවාට අමනාප නොවන්න. ඔබ සමහර වැදගත්ම කරුණක් නන්දන මහතා පැහැදිල කරගෙන එන අතරමගදී පැන වෙනත් කාරණා පැවසීමට යාම හා වෙනත් ප්‍රශ්න යොමුකිරීමෙන් සාකච්ඡාවේ සමහර දේවල් මඟ හැරෙන බවක් දැනුනා. මීට පෙර වීඩියෝවේ චීනය ගැන කියන අවස්ථාවක ඔබ ප්‍රශ්නයක් යොමුකිරීම නිසා ඒ් ඉදිරිපත් කරන්නට ආ තොරතුර නන්දන මහතාටත් මගහැරීගියා.
මෙහිදීත් රිචඩ් බටලන්ද ට ගෙන ගිය පසු ප්‍රේමදාස එහි පැමිනිම මග හැරුණ
චන්ද්‍රිකා මොන මගුලක් ද කීදෙනෙක් මරා දැම්මාද.ගාමිණී ලොකුගේ ගේ පිස්තෝලයෙන් විජය මරා දැමු බව ඔප්පු වුවත් තමන්ගේ සැමියාගේ මරණය ට වත් සාධාරණයක් කරන්නට බැරිවු ජනාධිපති කෙනෙක් .සුරිය කන්ද සමුල ඝාතනය නිසා ගොඩගියා පමනයි.
කරුනාකර පේමදාසට මහත්තයා කීම නතර කරන්න.
ඔව් මටත් හිතුනා,
පාහරයා😢
ප්‍රේමදාස එයගේ දුප්පත් සහෝදර සහෝදරියන්ට තමාට නැකම් කියන්නත් තහනම් කරා .ඒවුනට දුප්පතාගේ හිතවතාලු.
@@niwanthikakulasinghe4590 u kohomath manasik rogiyek ne,
Api mehama hari inna eka pudumaya!🤒
දුවව දුන්නේ වලව්ව කට, 😅😅😅😅@@niwanthikakulasinghe4590
අනිවා
" ගවේෂණාත්මක මධ්‍ය කරණය " ජීවමාන සාක්ෂි. නූතන මාධ්‍යවේදීන්ට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙනවා . බොහෝම ඉස්තූතියි.
සොබා දහමෙන් තමයි සජීත් කවමදාමත් මේ රටේ පාලනය නොදුන්නේ දුන්න නමි අපේ රටේ මිනිස්සුට අබ සරණයි
ඔබ තුමාට පිං
ජාතියේ අවාසනාවට උපන් කෘර අමානුෂික පාලකයා අද අපාගත වෙලා ඉන්න ඕන...
ඒ දවස අද වගේ මතකයි. ගෙවල් වලටත් හොරෙන් ඇතුලත් මුදලි මහතාගේ මල ගෙදර ගියේ .
ලේ පිපාසිත අලුගෝසුවෙකුගේ බිල්ලක් වූ විශිෂ්ඨයාගේ කතාව.අතීතය සත්‍ය ලෙස වර්තමානයටත් අනාගතයටත් රැගෙන ගොස් සලකුණු කරන්න ගන්නා උත්සාහයට බොහෝ තුති ගැමුණු අයියා...නන්දන අයියා.🙏❤️
හරිම ලස්සන පැහැදිලි කිරීමක්
රහ සීරිස් එකක් මරු ❤❤❤
හැමදේමත් එක්කම වසලයාට මානසික රෝගයක් තිබුනා කියලා මට හිතෙනවා..
සහතික ඇත්ත.
Very true. Inferiority complex, I think.
👍👍
Definitely inferiority complex. Same issue with puthano.
ඔව් දෝෂාභියෝගයෙ එයත් සදහන් වුනා
රණසිංහ ප්‍රේමදාස ගැනත් podcast karanna episode විදියට
Thanks ❤❤❤❤
Always welcome
බොහොම ස්තුතියි ඔබ දෙපලට 🙏🙏
Premadasa kiyanne manasika rogiyek ne!!!😢😢😢😢
රනසිංහ ප්‍රේමදාස ඝාතනය ගැනත් podcast එකක් ගේනවා නම් වටිනවා
Interesting podcast btw❤😊
Ballekge jathanaya sambandawa mukuth epa kalakanni premadasata swabahadarmeyen niyemata danduwam dunna
Great message well done
Nandana sir mano sir dawasama ahan inna puluwan sanwada thank you gemunu brother ❤️💐
This presentation of a very cruel history, on an objective stand point is very commendable.. The whole presentation was tear jerking but didnt evoke anger.. This media culture needs to be present in the mainstream media.. Hats off to both of you.. ❤❤❤
❤
මැරුවත් සජිත්ට නම් ජන්දේ දෙන්නේ නැහැ. ඇත්තටම අපි ගොඩක් දේවල් දන්නේ නැහැ දිගටම video ඕනේ සර්
සලාගම කොඩිය සහිත ඉතිහාස පොත. මගේ සමකාලීන මල්ලි වන සතිස් de zoyza ළඟ තියෙනවා
මේ සාකච්ඡාවේ සැඟවුන පණිවිඩය වුයේ මේ රටේ නැති කරපු ජිවිත වලට යුක්තිය ඉල්ලා සිටින අතිමහත් බහුතර ජනතාවකට ජවිපෙ ප්‍රමුඛ NPP ආණ්ඩුවෙන්වත් ඒ බලාපොරොත්තුවන යුක්තිය ඉටුකර දෙන්නට බැහැ කියන පණිවිඩය ස්තාපිත කරන්න දරණ සිහින් ප්‍රත්නයක් ලෙසට ද????
නැහැ එය එසේ බාර ගන්න මේ රටේ ජනතාව කිසිසේත්ම ලැහැස්ති නැත ! ඡන්ද වේදිකාව තුල කරපු දැවැන්ත පොරොන්දු අතරෙ අතුරුදහන් කර නැති කරපු ජිවිත 60000 කට අධික ජිවිත වල ආත්මයට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන්න ඔවුන්ග පවුල් වල අයට ඔවුන්ට වුන දේ හරියටම දැනගැනීමට අයිතියක් තිබෙන අතර එයට වගකිව යුතු පාර්ශ්ව සිටිනමි ඔවුන්ට නිතියට අනුව නිසි දඩුවමි ලබා දිය යුතුයි !!!!
රාජ්‍ය සහා ආණ්ඩු කතා මේ රටේ යුක්තිය ඉල්ලා සිටින ජනතාවට කිසි සෙත් ආදාලම නැහැ ! එවා නොදැන නොවේද ඡන්ද වේදිකාව තුල පොරොන්දු දුන්නේ ? රාජ්‍ය බලය නැතිනමි දැන් ආණ්ඩු බලයේ සිටින එකේ ජනතාවත් සමග එක්ව ජනතාවාදි රාජ්‍ය බලයත් ලබා ගැනීමට උත්සාහයකවත් සිටින්න!!!
Just finished watching and listening to a tragic and painful part of our near history. I cannot imagine losing a child, no matter who you are! I cannot believe we've lived periods with petty vengeful leaders who thought nothing of young precious lives and snuffed them out like as though they were nothing! We do not have to belong to the same nationality, religion, cast or speak the same language! But we have to remember we are human beings! And for the life of me, I cannot ever imagine how one human being could torture and murder another human being! I think that would be an unforgivable crime that would have to be repaid every life time one is born! And so it should be! Thank you 🙏 for educating us of this bitter past. And please stay safe
රණසිංහ ප්‍රේමදාස කියන මිනීමරුව තක්කඩිය දූෂිතය වංචනිකය තමයි නරුම පාදඩ පංතියේ දේශපාලනයේ නිර්මාතෘ.
මහින්ද රාජපක්ෂ කියන මිනීමරුව තක්කඩිය හොරා දූෂිතය ද ඒ දේශපාලන රටාව ම ඉදිරියට ගෙන ආ බව රහසක් නොවෙයි.
ඔය යූඇන්පී ශ්‍රීලනිපය පොහොට්ටු සජබ දේශපාලනයේ අවසානයට ඔය හැමෝමගේම ක්‍රියාකාරකම් හේතුවිය.
සාගරිකා ගොමස් ගැන ඇයි කතා කරන්නෙ නැත්තෙ ?
2015 ආරක්ෂක අංශය අවසර දෙන්නෙ කොහොමද රනිල්,සජිත් වගෙ අය කැමති වෙයිද 😂😂😂
බටලන්දේ හිටියෙත් රනිල් යහපාලනේ හිටියෙත් රනිල් ඉතින් කොහොමද අවසර හම්බවෙන්නෙ
ලක්ෂ්මන් පෙරේරා අපෙ දහම් පාසලේ ගුරුවරයා "හා නාගරික මන්ත්‍රී අතුරුදහන් වුනෙත් ඔහොමයි
Thanks a lot for your attempt to improve the sound quality.
මවක් වශයෙන් හිටි තරුණ අවදියේදි මේ කතා ඇහුවා ඇසින් දැක්කා අදත් මේවා ඈසෙනකොට පපුව කඩන් යන දුකක් ඉදිරි පරපුරට ඇසෙන්නට මේවා කියවන්න දෙන්න ඕන
ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ යනු ලන්කා වෙ බිහිඋන මුග්ධ පාලකයෝ
ජේ.ආර්. රනිල් ප්‍රේමදාස
හරිම දක්ෂ කඩවසම් ඉංග්‍රිසි නිවේදකයා 😢.
Me...malema rajaya awata....pasu minisun danna sathya Thora thuru ....dunna....thanks....ane....apoyi me aya aye eanna den eapa....😢😢
ඉතින් වේදිකාවේ කරල යූටියුබ් එකට දාන්න අපි වගේම , ඉබේම තරුණ පරපුර බලාවි
Thank you , it means a lot to the general public
I greatly appreciate this podcast/interview. Tge wold must know the truth of Puthanos Piyano.
Thanks
සාගරිකා ගෝමස් ගැනත් ඕනි ❤
The presentation is very admirable. Our history is filled with assassinations & it is a shame . Will we be able to stop this ugly ruling.
I usually find it very difficult to read history of Sri Lanka because it's very unpleasant.
Thanks you ❤❤❤saudi saman
ඔය ඝාතකයට මහත්තය කියන්න එපා..
I was waiting fot this news
රිචඩ් ඩී සොයිසා. ඩී එකතු කරන්නම ඕනේ. මොකද ඒ නමට ඩී ඇදිලා තියෙන්නේ. සොයිසා විතරක් කීම වැරදි.
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Good discussion series🔥
බලපිටියේ හලාගම කියන්නෙ රෙදි සෝදපු අය නෙවෙයි ... කුරුදු වැඩ කල අය...පියගම තමයි පේමදාසගෙ ගම ...ඒකෙ හින්නි
😂😂😂 උඹ හාලියෙක් නේ
Maruna welawe ratichina path tu karapu ekama minisa thama.
අනික 2015 අගමැති රනිල්, සජිත් කැබිනට් එකේ….
හුමාලය tele drama එක ෆිල්ම් කාලේ මගේ අම්මා ගේ මහගේදරයි
රිචඩ් වැඩ කළේ lnter Press Service (lPS)
Great Video ♥️👏👏👏
Me series eka patta ❤
අම්මෝ යකෝ මේව අහනකොට පිස්සු හැදෙනවනෙ බන් .
දේශපාලක අපරාධ කාරයෝ පිලිබදව හෙලිකරන්න ඉදිරියටත්
ඇයි රනිල්ව බටලන්ද ගාථන වෙනුවෙන් දඩුවම් දෙන්න බැරි? ජඩයා තාම ඉන්නේ යසට
ජවිපෙ තවම නිහඩයි. ජවිපෙන් ඕව හොයන්නෙ නෑ කියන්නෙ මුන් රනිල්ලගෙ කදවුර එක්ක ඩීල් එක තියෙනව කියන සැකය එනව
Honda welawata neda premadasawa maruwe,nathnan thawa mona monawa weida?
Prabhakaranta pin sidda wenna...
නුසුදුසු අය .නායක කමට පත් කලේ 77 පස්සේ දේශපාලනය ව්සින්.ඒක තමා මේ රටේ නරකම කේදවාචකය...
🌹
👌👌👌👌👌👌👌👌....
ලලිත් ඇතුලත්මුදලි ගැන podcast ටිකක් කරමුකෝ
ඌත් මිනිමරුවෙක් තමයි
ඒ තවත් මිනීමරුවෙක්..සාධාරණත්වයේ මුහුණ ඉස්සරහට දාගෙන මිනීමරපු තවත් එකෙක්..මුට ඒ කාලෙ කිව්වෙ උම්බලකඩය කියල...
Please do an episode about Premakeerthi de Alwis
මේක බැලුවට පස්සෙ මට හිතෙන්නෙ R.P. --->> RIP උනේ R.G. එක්ක හරාකිරි කාලද සහ LTTE බබු කීවෙ ඔය කියන RGමද කියල.
බෝම්බ පත්තුවෙන්ට කොඩිය පහත දමනවා වගේ සුදු ලේන්සුව වැනීමට පෙර අවසානෙට කීව (රිඋපවාහිනියෙන් දුටු මතකෙ නිවැරදිනම්) "මම ජීවිතේ මහ වෙහෙසක් දරා ගොඩනගාගත් චරිතයක් තියනවා (ඇඟ වෙවුල්ලවමින්) කවුරුහරි ඒ චරිතෙ ඝාතනය කරන්ට හදනවානම් ඒකට ඉඩතියන්නෙ නෑ මං"
👍👍👍👍