I was working in the Maldives at the time of the demise of R. Premadasa. The entire Srilankan body (labourers, house maids and other blue collar staff) made KiriBath (Milk rice) to celebrate. A high government official who had booked the ticket to attend the funeral had canceled his ticket after speaking to a group of Srilankan expatriates I heard. I was young and had no idea of the cruelty and the dirty politics this man did. Then people started speaking openly and some said they left the country because of his henchmen. We weep for our countrymen and listening to this gentleman made me throw up ! Disgusting era of Srilankan politics. Thank you for organizing this. Long live Mr. Weerarathna!
There is a joke that says both JR and Premadasa were invited to Buckingham Palace for lunch in commemoration of the Queen's Golden Jubilee. The Queen had ordered her staff to use gold cutlery to serve the dessert. JR saw Premadasa pocket a gold spoon without anyone's knowledge. When it was JR's turn to speak, he performed a magic trick. He took a gold spoon, showed it to everyone, and then put it in his pocket. He then asked Premadasa to stand and told the head of state seated next to Premadasa to search Premadasa's pocket, saying he had made the gold spoon disappear with a magic trick. The head of state searched Premadasa's pocket and found the gold spoon. On the return journey, Premadasa was twiddling his handkerchief nervously, knowing he would have to account for his actions. JR patted him on the shoulder, pulled out the gold spoon that was in his pocket, and showed it to Premadasa, saying "Abracadabra." JR reportedly kept the gold spoon as a trophy in the president's house. Where it is now is anyone's guess.
Rajapaksha la ge ithihasaya gana Nandana aiyata program ekak denna. Malaysia walin lankawata apu liyanna ge idalama ithihasaya api awusala gamu, program 10 k withara karanna puluwan wewi. Premadasa ge wada okkomala dannawane. Rajapaksha history eka thama prakata naththe. 1813 Dovili ge report ekath ekkama wade patan gamu.
මෙම නොකියූ කථා බෙදාගැනීම ගැන ඔබට ස්තුතියි. ඔබට සුභ නව වසරක් වේවා.
දිගටම මල්ලි නන්දන සහ මනෝ සහෝදරයාව සම්බන්ධ කරගෙන කරගෙන යන්න මොකද ඒ දෙන්නම ඉතාමත් හොඳට ඒ මාතෘකා සම්බන්ධයෙන් කතා කරනවා. නියමයි. ඔබටත් නන්දනාටත් මනෝටත් ලබන්නා වූ නව වසර නිරෝගී සම්පන්න වසරක් වේවා!!!❤🎉👍2025
සාගරිකා ගෝමස් විජය කුමාරතුංග ප්‍රේමකීර්තිද අලිවිස්.ගැනත් කතා කරන්න❤ 🙂🥺
ඔබ දෙපලටම සුභම සුභ නව වසරක් වේවා !
ආර් පේ‍්‍රමදාස මැරැණ දවසේ රතිඤ්ඤා විතරක් පත්තු කරලා නතර වුනේ නැ කිරි බතුත් හදලා කැවා ජනතාව .
දවසෙම අහගෙන ඉන්න පුළුවං ❤😊
ekage pacha...mama pora jathakaya
බල්ලා මරාදැමු බාබු ගැනත් episode එකක් ඕන
මන් සතුටු වෙන්වා unp නොවීම ගැන
තවත් ලැජ්ජා නැතිව පේමදාස ගෙ පස්සෙන් ගිය වුන් හිටියා නෙ 👎👎👎👎👎 කවදාවත් ආයි එහෙම ජරා ආන්ඩු වලට ඉඩක් නැත
අළුත් අවුරුදෙ ඉදලා
බන්ඩාරණායක
ජේ.ආර් ජයවර්ධන
රණසිංහ පේමදාස
චන්ද්කා
මහින්ද රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ කියන කාලකන්නින්ගෙ නමක්වත් අහන්න නොලැබේවා
තවත් වහලෙක්
@NCKprasad රටට කෙලවුනත් රටේ ජනතාවට හෙණ ගහලා ගියත් තවමත් පරයන්ගෙ පුක පස්සෙ යන මෙන්න තවත් ගෝතයෙක්
@NCKprasad තවත් ගොතයෙක්..
@@NCKprasad දේශද්රෝහීයා
නන්දන වීරරත්න❤
ගැමුණු ජයන්ත වන්නිනායක සුපිරි
වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නෙ. ❤
ඉතාමත්ම හරබර යාවත්කාලීන
සාකච්ඡාවක් . සත්‍ය කවදා හෝ
ජයගනී.
ඕං හොදට ඇස් කන් ඇරගෙන අහගනිල්ල පුතාණෝගේ පියාණෝගේ කෙරුවාව...ලැජ්ජාවක් නැතුව තවත් පස්සේ යනව සජිත් සජිත් ගගා...
ගෝල්පේස් එකේ ලොකු තිරයක් දාලා ඔබතුමන්ලා දෙන්නා ඔය වැඩසටහන් අපේ රටේ මිනිස්සුන්ට පෙන්නන්න.එතකොට ජනතාවට දැන් ගන්න පුළුවන් රණසිංහ පේමදාස කියන්නෙ කවුද කියලා
agreed 100%
නොදකින් ටයර් Premadasa
I was working in the Maldives at the time of the demise of R. Premadasa. The entire Srilankan body (labourers, house maids and other blue collar staff) made KiriBath (Milk rice) to celebrate. A high government official who had booked the ticket to attend the funeral had canceled his ticket after speaking to a group of Srilankan expatriates I heard. I was young and had no idea of the cruelty and the dirty politics this man did. Then people started speaking openly and some said they left the country because of his henchmen. We weep for our countrymen and listening to this gentleman made me throw up ! Disgusting era of Srilankan politics. Thank you for organizing this. Long live Mr. Weerarathna!
ඔබේ අත්දැකීම් ගැන බොහොම ස්තූතියි.
Jayawewa ❤. 2025 will be good to our country and to our people. ❤thank you for your programmes. Jayawewa NPP. ❤
අපි නොදන්න දේ ගොඩක් දේවල් තියෙනවා. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක්. ❤❤❤🎉🎉🎉
ඉතාම වැදගත් විවරණයක්
මොහොමඩ් ගෙ පෙන්ශන් එක
ආර් ප්‍රේමදාස ගෙ පෙන්ෂන් එක කපන්න ඕනැ
What a great explain. Well done mr nandana
ලබන්නා වූ 2025 අළුත් අවුරුද්ද ඔබ දෙදෙනාටත් අපේ රටේ සියලුම රට වැසියන්ටත් අපේ රටටත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා.
පේමදාස කුඩුවෙලාම ගිය එක ඇත්තටම හොදයි
ප්‍රේමදාස වැනි ත්රාඩයෙකුට සුදුසුම ඉරණම දෝෂාභියෝගය නොව බෝම්බයකි.
ලග ලග එනව.. සුපිරි..❤
ඔබ දෙපලට සුභම සුභ නව වසරක් වේවා...🙏🙏🙏🙏
Great discussion and good program.
එදා සමාජ මාධ්‍යය නොතිබීම හා මර්දනය නිසා මේ කිසිවක් එළියට ආවේ නැහැ...ඒ වගේ සැහැසි ක්‍රියා ලෝකයේ සිදුවුනා...හා අදටත් සිදුවෙමින් පවතිනවා...බහුතරයක් ජනතාවට සමාජ දේශපාලන සාක්ෂරතාවයක් ලැබුනේ නැහැ...ඒ නිසාම ජනතාව අන්ධව මේ පාලකයින්ගේ රැවටීම් වලට ගොදුරු වුනා...අදටත් අවාසනාවකට ඒ හෙවනැලි තැන් තැන්වල ක්‍රියාත්මක වෙනවා...ඡන්ද ප්‍රතිඵල මේවාට හොඳම සාක්ෂි...ගැමුණු, නන්දන දැන් අපිට සත්‍යය හෙළිදරව් කරගැනීමට අවකාශය ලැබිලා තියෙනවා...දැන්වත් අපි මේ ජරාජීර්ණ වූ ක්‍රමවේදයන් මජර දේශපාලනය වෙනස් කරමු...ඔබලාගේ ප්රයත්නයන් වෙනුවෙන් ප්‍රණාමය...සියළු දෙනාට ලබන්නාවූ අළුත් වසර ශෝභාමත් සෞභාග්‍යයවත් වසරක් වේවා...රට කරවන ආණ්ඩුව සමඟ එක්ව මේ රට ප්රගතිශීලී ප්‍රගමණයක් කරා ගෙනයමු....💐❤️🌄
Theruwan saranai..
නන්දන මහතාට වාඩි වෙන්න පහසු අසුනක් ලබාදෙන්න.. අපගසුවෙන් වගේ එතුමා ඉන්නේ..❤
Exellent again ❤
ප්‍රේමදාස සහ පාතාල ගැනත් කරන්න
සතියට video 2..3..upload කරන්න...🥳🥳🥳
ඵ් දවස්වල රාවය තිබුණේ කතානායක විසින් ආර්යාව අතේ තමයි ප්‍රේමදාසට යවලා තියෙන්නේ.
ප්‍රේමදාස මාසයකට සැරයක් යනවා අබන්පොල වත්තට, එතකොට ඔය සාත්තර, ගුරුකම්, මලයාලි අය ඉන්නේ ඔය වත්තේ😮
Oba Theypalata Suba Nawa Wasarak Wewa 🙏💐
Good information. Thanks
බොහොම ස්තූතියි!
ලංකාවෙ ****පුතාලට හැමදේම මතකතියෙන්නෙ සුමානයක් කියලයි ප්රභාකරන් කීවේ
රටේ වමේ පක්ෂ රටපාලනයෙන් පස්සෙ රටේ ආර්ථිකය බින්දුවට බස්සල තමයි රට යූඑන්පී එකට බාරදුන්නෙ ඒකට උදාහරණ වශයෙන් විරුද්ධ පක්ෂයට දෙමල පක්ෂ ආවා
excellent very good one
බොහොම ස්තූතියි 😊
excellent
බොහොම ස්තූතියි 😊
සුභම සුභ අලුත් අවුරැස්දක් වේවා. හැමදාමත් වගේ බෙිහොම ස්තුතියි මේ තෙරැම් කිරීමට ඔබ දෙසෙනාටම .ජයෙන් ජය❤
අය්යේ විජය කුමාරතුංග ඝාතනය ගැන වැඩසටහනක් කරන්න🙏🙏🙏
වැදගත් සංවාදයක් නරඹන්නෙ නැහැ සහෝදරයා අපේ රටේ මිනිස්සු . පැය් 12 ක් ගිහින් නරඹලා තියෙන්නෙ යන්තම් 9000 කට ටිකක් වැඩියෙන්. මට පුදුම කොහොමද මාලිමාව දිනලා ආණ්ඩුවක් හදන්න පුලුවන් වුනේ කියලා . මම නම් ජවිපෙ පරම හතුරෙක් විදිහට හිටියෙ . මම සේවය් කලේ ගුවන් හමුදාවෙ ඔය භීෂන සමය් කාලෙ. මගෙ ඥාති සහෝදරයො දෙන්නෙක් එකම දවසෙ මැරුව. මාව මරන්න ගොඩක් උත්සාහ කලා.ඒත් මම බේරුනා. අනුර අපේ රට අනිවාර්යයෙන්ම හදනව කව්රු මොනව කීවත්.
👍
කොහොමද කරුමෙට සජියා ජනාධිපති වුනා නම් රට ඉවරයි නේද සදහටම😢
👍👍👍
❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢
🙏🙏🙏✌️🇱🇰❤️
Wish you happy new year
Happy New Year to you too 🙏
ගාමිණි දිසානායක ගෙ බෝම්බ සිද්ධිය ට රනිල් වික්‍රමසිංහ සම්බන්ධයක් තියෙනවා කියලා කතාවක් තියෙනවා
ඔව්, මටත් එක එ කාලෙ හිතුනා එ කාලෙ අපි පාසල් යන කාලයේ නමුත් ඒක සුප්‍රසිද්ධ කතාවක්.....
හිටපූ මැකෝ ගැන එපොසයිඩ් එක්ක් කරන්න..
I agree. Yes, that will be great.
It's worth to also watch the episode in "Karige Channel 1" re-the Impeachment against RP to know more information.
සජිත් 2015-2019 අතර කාලයේ එකතරා අවස්ථාවක කියනව, දෝෂාභියෝගය වෙලාවෙ මගේ පියාව රැකගත් රනිල්ව මම දිවිහිමියෙන් රැකගන්නව කියල !!!
Ela bro.
Our unknown hidden crimes..
Anurage aanduwe thambi la naththe MH Mohomad nisa...
නන්දන ඔබ විශිෂ්ඨ මාධ්‍යවේදීයෙක් බව පිළිගන්නවා,,,,
නමුත් ගාමිණී දිසානායක අනූ හතර ජනාධිපතිවරණයේදී ඝාතනය නොවුනානම් ඔහු ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරනවා යැයි කීම නම්,,,කිසි ලෙසකවත් පිළිගන්න බැහැ,අපිට හොඳටම මතකයි ඒ වෙලාවේ තිබ්බ භූමියේ තත්වය,චන්ද්‍රිකාට අති දැවැන්ත ජනප්‍රසාදයක් තිබ්බේ,,, ඇයගේ ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ නැවුම් බලාපොරොත්තු තිබුණා,,,ඒ වෙන විට පත් වූ අලුත් ආණ්ඩුවේ ඇයඅගමැතිනිය,,,ඒ තත්ත්වය තුළ කිසිලසකවත් දාහත් අවුරුද්දක් මිනිසුන්ට එපා වූ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ගාමිණි දිසානායක ජයගන්නේ නෑ, අනෙක් කාරණාව නම් මහ මැතිවරණයට පෙර සිටම මුස්ලිම් ගොංග්රසේ අස්රෆ් ආණ්ඩුවක් සෑදීමේදී පොදු ජන එක්සත් පෙරමුණට සහාය දීමට එකඟ වී සිටියා,,,ගාමිණී දිසානායක හෙලිකොප්ටරයක් යවා උත්සාහ කළේ ඔහුව අනෙක් පැත්තට නම්මවා ගැනීමට,,,නමුත් පොරොන්දු වූ පරිදිම අස්රෆ් චන්ද්‍රික හා එකතුුණා.
දෝෂාභියෝගයට අස්සන් ගනිද්දි ලලිත් මඟ ඇරියා හෝ අසාර්ථක වුණා හෝ කියන වැදගත් සාධකය නන්දන මහතාට මඟ හැරෙන්නෙ ඇයි?. දෝෂාභියෝගය ඉස්සරහට යද්දි ලලිත් ගාමිණි ගැටුමක් මතු වූ බවත්, දෝෂාභියෝග ක්‍රියාවලියේ හිටපු එකම "පිරිමියා" මැතිණිය බවටත් ප්‍රසිද්ධයි
Did Stanly come to Parliament Uncontested?
අනේ කවුරුහරි පිංවතෙක් මේ වීඩියෝ එක සජබෙ සෙට් එකටයි සජියා වටේ ඉන්න කබරයොන්ටයි පෙන්නපන්කෝ
Nandana sir ❤ putu 2ka maaru karamuda gemunu brother apahasu bawak penawa hema episode ekakama sorry podi adahasak witharai ❤💐
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
❤
"New Year, new goals, new successes-let's make it unforgettable!"
Happy new year
Happy new year
Did sajith say that he will continue the good work of his father?
අවසානය කොටිය විසින්ම මහ පාරක බල්ලෙක් ගානට කැබලිවලට කුඩු කරා ,,කර්මය මෙලොව දිම පරිසන් දුන්න
Gmunu mileniyam siti video akak ona
Doshabiyogaya gana hoda pahadilikireemak karanawa Karige chanel eke.Padmashri Kariyawasam
🎉🎉🎉🎉🎉🎉
❤❤
මං මේ අහන්නේ මෝඩ ප්‍රශ්නයක් වෙන්න පුලුවන්...හැබැයි අත්සන් කරපු ලියවිල්ල මොකක් හරි හීතුවක් නිසා විනාශ උනා නම්..ආයේ වතාවක් ඒක අත්සන් කරලා කථානායක මාර්ගයෙන් නැතුව වෙන විදිහකින් සභාගත කරන්න බැරිද
නිරුවත් කන්‍යාවන් ගෙනැත් කිරි නැම. Following day දිනමිණ headline කිව්වේ ජනපති දිනුම් කියලා පොල් ගෙඩි අකුරින්. මම එතකොට නිකවැරටිය
There is a joke that says both JR and Premadasa were invited to Buckingham Palace for lunch in commemoration of the Queen's Golden Jubilee. The Queen had ordered her staff to use gold cutlery to serve the dessert. JR saw Premadasa pocket a gold spoon without anyone's knowledge. When it was JR's turn to speak, he performed a magic trick. He took a gold spoon, showed it to everyone, and then put it in his pocket. He then asked Premadasa to stand and told the head of state seated next to Premadasa to search Premadasa's pocket, saying he had made the gold spoon disappear with a magic trick. The head of state searched Premadasa's pocket and found the gold spoon. On the return journey, Premadasa was twiddling his handkerchief nervously, knowing he would have to account for his actions. JR patted him on the shoulder, pulled out the gold spoon that was in his pocket, and showed it to Premadasa, saying "Abracadabra." JR reportedly kept the gold spoon as a trophy in the president's house. Where it is now is anyone's guess.
sirisena kure saha ohuwge mara hamudawa gana episoide ekak karanna
ස්ටැන්ලි තිලකරත්න නමින් පාරක් නම් කරේ ඒක නිසාද දන් නෑ😂😂😂
මෙම කථවේ පූරකයනනි
කතාව අතරතුර ඔබ විසින් හමි හමි හමි ගාන එක හරිම කැතයි මෙපිලිබදව ඔබ විසින් අවදානය යොමුකරන මෙන් ඉල්ලා සිටිමි. ස්තුති
ඒ වුනාට මං අහල තියෙනව විජේවීරව හම්බවුනාම ප්‍රේමදාස ලගට අරං එන්න කිව්වාම රංජන් ඇමති ඒකට කීකරු නොවී විජේවීරව මැරුවා කියලා.
රංජන් විජේරත්න, ප්‍රේමදාස කියපු දෙය ඇහුවේ නැතුව එහෙම කරානම්, රන්ජන් විජේරත්නට ප්‍රේමදාස උරුම කර දෙන්නෙත් විජේවීරට රන්ජන් දුන්නු ඉරණමම තමයි. විධායක ජනාධිපති, මිනීමරන්න කිසිම පැකිලීමක් නැති මිනිහෙක් කියල දැනගෙන, විජේවීරව මරන්න තරම් රන්ජන් විජේරත්නට උවමනාවක් තියෙන්න හේතුවක් නැහැ.
Rajapaksha la ge ithihasaya gana Nandana aiyata program ekak denna. Malaysia walin lankawata apu liyanna ge idalama ithihasaya api awusala gamu, program 10 k withara karanna puluwan wewi. Premadasa ge wada okkomala dannawane. Rajapaksha history eka thama prakata naththe. 1813 Dovili ge report ekath ekkama wade patan gamu.
මම කවදත් unp විරෝධියි
ඔබ ජාතික වස්තුවක්
What about muslim ministers,.
I තවත් ප්‍රේමදාසගේ ගෑනිට බදු සල්ලි වලින් සලකන්න
Second cmnt 😌❤️✨
Lalith ge දරුවො Gamini Dissanayake ගේ පුතා මෙ කතා දන්නවද? අහගන්න දැන්වත්. ඒ බුද්ධිමත්තු උගත්තු සහ වැදගත් මහත්තුරු අපරාදෙ නේද ලංකාවටම නැතිවුනේ .
ප්‍ර්‍රේමදාස මරනය සිදු දින සාදයක් දැම්මේ කව්ද -ලලිත් ගේ පව්ලේ අයද
ලංකාවේ ගොඩක් ගෙවල් වල සාද දැම්මා කියලා අහලා තියනවා බල්ලගෙ මරණ දවසේ.
අපිත් ගෙදර කරවල තෙල් දාලා වට්ටක්කා එක්ක රෑ බත් කාලා අයිස් ක්‍රීම් කෑවා... එදා අපේ ගෙවල් පැත්තේ කඩවල කරෝල, වට්ටක්කා, රතිඤ්ඤා ඔක්කොම ඉවර වෙලා මිනිස්සු පිට කෝට්ටේ නගරයට ගිහින් තමයි ගෙනාවේ 😅
January 1st 2025 5.51pm
Chandrika helikoptarayak yawwe thalawakalen chanrasekaran genna . Chandrasekkarange chanden chandrika dinuwe
පියානෝගෙ කෙරුවාව
අපි දන්නෙ පාර්ලිමේන්තුවෙ මිරිස් කුඩු ගහගත්ත කියල විතරයි අදයි දන්නෙ බලි නටල උරු තෙලුත් පුටුවල ගාල කියල
ප්‍රේමදාසට ඉස්සර මිනිස්සු කීවේ පුශ්පකුමාර , අනික ඔය දෝශාභියෝගයෙන් බේරෙන්න නේද කන්යාවියෝ 7දෙනෙක් අතින් කිරිකල හතකින් නාවා ගත්තේ....... එයින් එක් අයෙක් කන්‍යාවියක් නොවුනු නිසා ප්‍රේමදාසට වස් වැදුනලු....හැබැයි ඒකන්යාවියොත් අවසානයේ දූශනය කරලා මරා දැම්මලු මේවා ඒදවස් වල මිනිසුන්ගේ ගොසිප්. ....... මේවා යේ ඇත්තක් තියනවාද ?..........
ඌට පුෂ්ප කුමාර කියන්නේ මූ එ දවස් වල පන්සල් වලට යන්නේ ලොකු මල් වට්ටියක් අරගෙන, ඒ යන ගමන් ඉනේ පිස්තෝලයක් ඉනේ ගහගෙන යන්නේ, ඔය කන්‍යාවන්ට කියලා කතරගම මෑණිකේ ගඟෙ කිරි කල වලින් නෑව එක ඇත්තක් කියලා යුද හමුදාවෙ හිටපු කෙනෙක් කිව්වා....
First comment
Ape pak..la pissu kelapu hethuwa adai danagaththe. Parliament eke
සෙබාදහමෙන් කවමදාවත් සජිත්ට කවිද්වත් රෑට් නායකත්වයක් ලැබෙන් නැහැ
දැන් කව්රුත් යුද්ධයෙන් මැරුණු ජවිඩ ජාතිකයින් ගේ අසාධාරණය කතා කරනවා එතකොට සිංහල අයට සිදු වුණු අසාධාරණය?
ඔය පොලිස් සාමාජිකයන් යටත් වීමේ සිදුවීම සම්බන්ධව වනැස යූටියුබ් නාලිකාවේ එම අත්දැකීමට මුහුණ දුන් අයගේ සජීවී අදහස් තියෙනවා.
එවක තිබුණු ආරක්ෂක තත්ත්වය අනුව හමුදාවටවත් එම පොලිසි වලට ආරක්ෂාව සැපයීමට හැකියාවක් තිබිලා නැහැ.යටත් වීම නිවට ක්‍රියාවක් බව හැබෑව එනමුත් සටන් කරා කියා එල්.ටී.ටී. එකෙන් ජීවිතය බේරා ගැනීමේ හැකියාවක් තිබීනැහැ.
මක්නිසාද යත් මාස ගණනාවක සිට එම පොලිස් ස්ථාන ආවරණය කරමින් කොටි සංවිධානය විසින් වැඩපිළිවෙළක් සාදා තිබීම සහ සැපයුම් මාර්ග අක්‍රිය කිරීමයි.
එම නිසා මෙතන නන්දන වීරරත්න කියන අල්ලාගෙන සිටින්න පුළුවන් සටන් කරන්න පුළුවන් කියන කතාව යථාර්ථයක් බවට පත්වෙන්නේ නැහැ..
🙊🙊🙊
Sampurna satyya katama apawadihitiyo kàtawanawa api ahagana hiitiya matakai
Janathawage wasanawata kalakanniyage puthano janadipathi une naththe
Gamunu Baba !!!😂 “ ehema wenna bane?? Ehema wela thiyenne😂” 😅😅😅
හැබැයි implementation එක LTTE උනාට මේක ප්රේමයගෙ වැඩක් වෙන්න බැරිද?? Similerly like General Densil Kobbekaduwa +++ cases.
අනිවාර්යයෙන්ම සර් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා මැරුවේ ප්‍රේමදාස තමයි ඒක කයිට්ස් දූපතේ හිටපු නාවික සෙබළෙක් ඉස්සර අපිට කිව්වා, මොකද කයිට්ස් දූපත සම්පූර්ණ නාවික හමුදාවේ පාලනයේ තිබ්බේ... එකනේ ඉස්මයිල් කොමිසම කයිට්ස් වලට යනකොට ජිප් එකේ අමතර ටයර් සහ ඒරියල් එක ගලවලා තිබ්බේ