දළදාව ගෙනත් ගංගාරාමෙට දෙනවා කිව්වා - POWER HOUR | Gemunu Wanninayake With Nandana Weerarathna

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 247

  • @PadminiAkmeemana
    @PadminiAkmeemana 2 дні тому +38

    කිරි කළය කතාව සම්පුර්ණයෙන් සත්‍ය කතාවක්

  • @lalsiriwardana
    @lalsiriwardana День тому +16

    ගැමුනු මහතාට සහ නන්දන මහතාට බොහොම ස්තුතියි ❤❤

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 2 дні тому +11

    මම බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝවක්; ස්තුතියි❤

  • @WasanthaPerera-ik1rs
    @WasanthaPerera-ik1rs 2 дні тому +11

    බලන් හිටපු එපිසොඩයක්.. ස්තුතියි ගැමුණු, නන්දන ❤❤

    • @LochanaAriyarathna
      @LochanaAriyarathna День тому +1

      මමත් ඔයයි වගේම බලන් හිටියෙ❤

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 День тому +5

    බොහොම ස්තූතියි..ඔබ දෙපලට 🙏🙏

  • @InduKusum-c6h
    @InduKusum-c6h 2 дні тому +35

    මමත් දන්නවා කිරි කලනාවපු .එක අපි මැරිලා ඉපදිලා නැහැ දැන් ඉන්න උන්.පිලිගත් තේ.නැති උනා ට අපි දන්නවා සේරම

    • @LochanaAriyarathna
      @LochanaAriyarathna День тому +1

      අදරෙයි❤ එකෙන්ම.

    • @SpDarmadasa-s3t
      @SpDarmadasa-s3t День тому +1

      Kanyawan merueada

    • @xaxaxa-w6i
      @xaxaxa-w6i День тому +2

      ඔව් ඇහි බැමි ගාගෙන නෑව කියල නේද කතාව තිබ්බෙ ඒ කාලෙ.

  • @NCKprasad
    @NCKprasad День тому +14

    ගැමුණු ,
    නන්දන මහත්මයාගෙන් අහන්න ප්‍රේමදාස යුගයේ අතිශය ජනප්‍රිය වූ ප්‍රේමදාස විරෝධී ටැබ්ලොයිඩ් පුවත්පත් ගැන. ඒ කාලෙ උණු කැවුම් වගේ විකුණුනා මේ ටැබ්ලොයිඩ් පුවත්පත්.ජනප්‍රියම ටැබ්ලොයිඩ් පුවත්පත රෝහණ කුමාරගේ ත්‍රිශූලය. අලුත්ම පුවත්පත් සංස්කෘතියක් ප්‍රේමදාස යුගයේ ඇරඹුණේ එහෙම.බොරැල්ල වෙළෙඳ සංකීර්ණය තුළ තමා බොහෝ පුවත්පත් වල තිඹිරිගෙය වුණේ.

    • @pathtohappiness4711
      @pathtohappiness4711 День тому

      තිරුපති තරාදියට නැගපු ජනාධිපති වරු රටේ රත්තරන් තමන්ගේ බරට දුන් අයව මතක් කලේ නැහැනේ... නේ...

  • @sarath24517
    @sarath24517 22 години тому

    බොහොම ස්තූතියි..ඔබ දෙපලට ❤❤

  • @w.m.jinasena9384
    @w.m.jinasena9384 22 години тому

    මගේ අදහස වන්නේ දේශපාලන නායකයන් ජයග්‍රහණය කරාට පස්සෙ මේ දේවල් ජීවනෝපාය කරගත් මිතයදුස්ඨකයන් ලංවෙලා මෙතනට ගෙනියනවා

  • @TonyArune
    @TonyArune День тому +2

    Felt like a poya day Buddhist sermon, it was so much spiritually informative. Buddha and his teachings never to be used for any form of benefits. Buddhism is not a religion neither philosophy. It’s unique.

  • @D.A.P.ィAyantha
    @D.A.P.ィAyantha День тому

    අද තමයි මේක බලන්න පුලුවන් වුනේ ❤️

  • @xaxaxa-w6i
    @xaxaxa-w6i 2 дні тому +48

    මේක නම් හරියටම හරි...මහින්ද පටන්ගත්තෙ ප්‍රේමදාස නවත්තපු තැනින්..සාමාන්‍යයෙන් මිත්‍යා විස්වාස පිලිගන්නෙ අන්තිමටම...මහින්ද මුලදිම පටන්ගත්තා

    • @sumithpali3684
      @sumithpali3684 День тому

      Dan anuraya

    • @Sasanka-u1v
      @Sasanka-u1v День тому +1

      මහින්ද නැත්නම් ඔයා මේ වෙද්දි ඉදිද දන්නෙත් නෑ😂😂😂😂

    • @ManjipukaBakkapaka
      @ManjipukaBakkapaka День тому +4

      ​@@Sasanka-u1v. මහින්දගෙ ගූ රසද අනේ ඔයාට

    • @wakeelwakeel235
      @wakeelwakeel235 День тому

      @@ManjipukaBakkapaka

    • @sidathweerasinghe1359
      @sidathweerasinghe1359 День тому +4

      ​​@@Sasanka-u1vඇයි බං අපේ ජීවිත කාලයෙ 3/2 ක්ම පාලකයෝ යුද්දෙ වවාගෙන කෑවා.අපට මොනවත් උන්නෑනේ. මහින්ද යුද්ධ කරන ගමන් සුද්ධ කරා....

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z День тому +2

    දිගටම කරන්න මෙහෙම කතා 🇱🇰🙂❤️‍🔥🤝

  • @numalperera
    @numalperera День тому +1

    Gamunu සුපිරි මාධ්‍ය මෙහෙයවීක් ,
    හොද කියවීමක් ඇතුව

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 2 дні тому +11

    ලැබු 2025 වසර ඔබ දෙදෙනාට සුභම සුභ නව වසරක් වේවා..දීර්ඝයුෂ ලැබේවා..

  • @Cryptoand-airdrops
    @Cryptoand-airdrops 2 дні тому +3

    මරු.. අදත් දාල...❤️

  • @pathmendrakamal1083
    @pathmendrakamal1083 2 дні тому +2

    ඔබ දෙපලටම සුබ අලුත් අවුරුදක් වෙවා 🙏 ජනතාව මේ වගේ දේවල් වලට හුරු කිරීම තුල පාලකයන් ගේ කූට ව්‍යාපාර පවත්වාගැනීමට පහසුකම් සැලසෙන අතර ඔවුන්ගේ හෙලුව ද වසා ගැනීමට වාසනාව උදා වේ.

  • @marumesh
    @marumesh День тому +3

    හොද කියවීමක්

  • @kalyanirohini1738
    @kalyanirohini1738 День тому +1

    බොහොම ස්තුතියි🎉🎉

  • @anushkiedesilva2597
    @anushkiedesilva2597 2 дні тому +6

    I’ve learned so much about our recent history from your programme. Thank you so much and happy new year

    • @gemunuwanninayake
      @gemunuwanninayake  2 дні тому

      බොහොම ස්තූතියි, ඔබටත් සුබ නව වසරක්! 🙏

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 День тому +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ දෙපලට.❤🎉🎉

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 День тому

    ඔබ සැමට සුපින්වත් අළුත් අවුරුද්දක්...ජාතියක් සවිඥානිකව අවදි කිරීමේ මේ මහඟු ප්‍රයත්නයන් වෙනුවෙන් ශක්තිය ධර්‍ය් ප්‍රාර්ථනා කරනවා....🙏❤️🌄

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 2 дні тому +2

    අහන් ඉන්න අමාරැ උනත් ඇත්ත දැනගෙන සිටීම වටී.සමහරැ අපේ අතීතය සම්බන්ධව උදාසීනයි.

  • @HemendrashirajrasikaWickramasi
    @HemendrashirajrasikaWickramasi 2 дні тому +1

    නිදුක් නිරෝගී වාසනා වන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @dammikapriyadarshani8799
    @dammikapriyadarshani8799 2 дні тому +1

    නව වසර ජය සුබ වේවා...!🙏💐

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r День тому

    නන්දන අයියාගෙ වැඩසටහන් තව ගොඩක් ඕනෙ කොල්ලො රට කාපු කාලකන්නි හැත්ත ගැන ආදරෙයි බොක්කෙමිම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nelumsanjay4696
    @nelumsanjay4696 День тому +1

    Excellent

  • @shriyaniherman8345
    @shriyaniherman8345 День тому +5

    රට දියුණුව කරා ගෙනයාමට නම් නිර්මල බුසුදහමට අනුව ජීවිත සකස්කර ගැනීම හැර වෙනත් කිසි දෙයකින් බැරි බව දනිමි. මෙත්‍රිය වැඩීම, පස් පවන් වැලකී සිටීම, ලද දෙයින් සතුටු වීම ගුණ ධර්ම සැම සිත් තුලම ඇතිවෙනවානම් එයම නොවෙයිද දියුණුවේ මග.

    • @Chunky_Rosh
      @Chunky_Rosh День тому +1

      ඔය කියන නිර්මල බුදුදහම කොහෙද තියෙන්නෙ?

    • @Personvhilh
      @Personvhilh День тому

      ​@@Chunky_Rosh බුද්දහගම ඉගන ගනින් එතකොට තේරෙයි ඔබට

  • @chandranidesilva5443
    @chandranidesilva5443 22 години тому

    Great ❤

  • @lushamawickramasinghe9197
    @lushamawickramasinghe9197 День тому

    Supiri vigrahayak🎉

  • @lalanivinuthi5514
    @lalanivinuthi5514 День тому

    හරිම පැහැදිලියි

  • @tilakwithanage24
    @tilakwithanage24 День тому

    Good discussion!!!

  • @dilanislg62
    @dilanislg62 День тому +6

    අම්මෝ ඒ කාලේ අපේ ගෙදර අයත් හරිම බයෙන් හිටියේ,,,😮 ඇයි දෙයියනේ ඒ කාලේ කිව්වනේ, හෙව්වනේ ලස්සන ගැහැණු ළමයි ( කන්නියාවෝ ) හොයනවා ,,😂 ප්‍රේමදාසට අපලයි ,, කිරි කළ 7 අරන් නාවන්න ඕන , දෝෂ නැති වෙන්න කියලා ,,, අපල දෝෂ නැති කර ගන්න කියලා ,,, කෙල්ලෝ කී දෙනෙක් ,,අරන් යන්න ඇද්ද ,,❤

    • @deborahariyawansa6682
      @deborahariyawansa6682 День тому +2

      අපේ ඉස්කෝලෙන් යන්න ගිය field trips ඔක්කෝම නතර කලා මේ පුෂ්පකුමාරගේ කන්‍යාවියෝ හොයන කතාවෙන්. Mother Superior අම්මලාට ලියුම් එව්වා ' කතෝලික ආගමේ මිථ්‍යා විශ්වාස ඇදහුවේ නැති උනාට. රටේ තියෙන කටකතා වලට අනුව ගෑනු ලමයින්ට වග
      කියන්න බැහැ field trip අරගෙන ගිහිල්ලා කියලා 😆

    • @kolithasenanayake8188
      @kolithasenanayake8188 День тому +1

      ලස්සනයි කියලා තමන්ම කියාගන්නවා 😂

    • @dilanislg62
      @dilanislg62 День тому

      @kolithasenanayake8188 ඒ කාලේ ගැන ඔයාලගේ ගෙදර අයගෙන් අහලා බලන්න ,,ආච්චිලා සීයලා නම් දන්නවා ඇති ..සුබම සුබ නව වසරක් වේවා ඔයාලා හැමෝටම ❤

  • @JanahandaFoundation
    @JanahandaFoundation День тому +1

    Great Nandana 🙏 j
    Keep up the good work 🎉

  • @jumanji5239
    @jumanji5239 День тому

    Love your interviewing talent!

  • @manelparera
    @manelparera День тому +2

    මෙි කතාව ඇත්ත මගෙ යාලුවො .කොළඹට office යනකොට wedding ring එකක් දාගෙන ගියා...මොකද ගෑනු ළමයි අතුරුදන් උනා...පේමදාස කන්න්‍යවියන් ඉස්සුව කිරි කල හතෙන් නාන්න...

  • @SadaRanasinghe
    @SadaRanasinghe 2 дні тому +1

    Suba aluth auruddak wewaa oba depalatama nandana sir ♥️

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna День тому +3

    "ගහනවා" කියන තැන මම නෑ, නමුත්, ඔක්කොමටික හරි. පැවිදි උත්තමයෝ ඇහිබම ගානවා. ගිහියෝ ඇහිබැම ගානවා මම දැකපු පලමුවෙනිය R. ප්‍රේමදාස; දෙවනුව, S. ප්‍රේමදාස. ඒ ගැන කියවුනේ නෑ. මම දන්නව නන්දන මහත්මා (පියාණන්) ඒක දන්නව, ඒත් එක කියවුනේ නෑ ගැමුණු පුතා.Why that? We hope that also .දේවාල සද්දෙ වටෙන් ඇහෙනව, ආදරෙයි❤ ගැමුණුවෝ! ඕව කඩන්නෙ නැතිව, රටක් විධියට ඉස්සරහට යන්න බෑබෑබෑ........

  • @lakmallansakara1209
    @lakmallansakara1209 День тому

    Good luck

  • @JanahandaFoundation
    @JanahandaFoundation День тому

    Great 🙏 Nandana

  • @Deshanaaradana8346
    @Deshanaaradana8346 День тому

    මේ කතාවේ තවත් episode එකක් ඕනේ

  • @liri5772
    @liri5772 День тому +5

    මාළිමාව නම් යන්ත්‍ර මන්ත්‍ර පස්සෙ යයි කියල කොහොමවත් හිතන්න බෑ . සීයට හතරට වැටිල තියෙද්දි ගියෙනැති අය දැන් යයිද ???

    • @Chunky_Rosh
      @Chunky_Rosh День тому

      අනුර ඕවා විස්වාස කරන්නේ නැ කියලා ඉන්ටව් එකක කිව්වා. අනුර educated, පරන වුන් වගේ ඔල මොට්ටල නැ

  • @ajanthaweeratunga6167
    @ajanthaweeratunga6167 2 дні тому +9

    ඒ කාන්තාව හත් දෙනා දැන් වයසට ගිහිල්ල ඇති නේද, කවුරු හරි ඉන්නවනම් comments එකක් දාන්න

    • @NCKprasad
      @NCKprasad День тому +1

      අම්මෝහ් 🤓🤓
      අපි ඒ කාලෙ පුංචි පහේ උන් 😛😛

    • @iroshadirisinhaadirisinha279
      @iroshadirisinhaadirisinha279 День тому +1

      😂😂😂

    • @LochanaAriyarathna
      @LochanaAriyarathna День тому +1

      වැඩි වයසක් වෙන්න බෑ, මඟෙ වයසෙ ඇති. මම O/L 89යෙ. එයාලත් එතකොට භද්‍ර යව්වනයෙනෙ. අවුරුදු පනහට අඩු ඇති.

    • @SitharaHemachandra
      @SitharaHemachandra День тому

      😂

  • @chamindasumathipala203
    @chamindasumathipala203 День тому +1

    ඇත්ත. මේ ලෙසම ක්‍රිස්තියානි සහ මුස්ලිම් දේවවාදයත් මෙලෙසම වන බවත් කීම ඔබේ වගකිමයි

  • @HansapaKolamunna
    @HansapaKolamunna 2 дні тому +1

    Great

  • @warunasenanayaka324
    @warunasenanayaka324 День тому +2

    කන්‍යවියෝ නැවුවේ කුරුණෑගල විල්බවේ පත්තිනි දේවාලේ කියලයි අපි අහලා තියෙන්නේ

  • @clarekekulawela505
    @clarekekulawela505 День тому +1

    ❤❤❤😂Neyamae

  • @Kirikoduhitha
    @Kirikoduhitha 2 дні тому +8

    රාජසිංහ රජ්ජුරුවෝ වීදිය බංඩාර එක්ක එකතු උනානම් පෘතුගීසි පුකෙන් යන්නෙ...අපේ කරුමේ..😢 එහෙනම් ලැවරියලට රගන්න බෑ...

    • @5R-Sampath
      @5R-Sampath День тому +3

      @@Kirikoduhitha රාජසිංහ රජතුමා තමයි ඉස්සරවෙලාම බුදු දහම අත ඇරල බමුණු ආගම් වැලඳගෙන අරිට්ට කී වෙන්ඩු පස්සෙ ගියෙ

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 День тому +4

      @@5R-Sampathඅත හැරිය විතරක් නම් බැරියැ.පංසල පතපොත ගිනිබත් කලානෙ.වෙසක් පොසොන් පිංකම් කරපු අය මරල දැම්මනෙ😢

    • @Kirikoduhitha
      @Kirikoduhitha День тому +4

      වාහෙලාට තේරෙන් නෑ වීදිය බංඩාර රාජසිංහගේ මස්සිනා.මස්සිනා ලගින් හිටියානම් ඔය කී වෙන්ඩුලාට කිට්ටු වෙන්න බෑ.

    • @supunperera8203
      @supunperera8203 День тому

      Dan karanna oukuvan deyak karahallako. Aritta kee vendu😅

    • @asokajayakody1091
      @asokajayakody1091 День тому +1

      රාජසිංහ ව එතනට තල්ලු කලා කීවොත් වඩා හරි.සමහර හාමුදුරුවරු ප්‍රසිද්ධියේ ම රජ්ජුරුවන්ට විරුද්ධව වැඩ කලා.ඒ සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරන්න මෙහි ඉඩ මදි.රාජසිංහ බුද්ධාගමට උදව් කල රජ් කෙනෙක් .රත්නපුර සමන් විහාරය ඇතුලු විහාර වලට නින්දගම් පවා දුන්නා.සමන් දේවාලයෙ පෙරහැරෙ ඉදිරියෙන් ම යන මහ බබා මූණු දෙකකින් පෙන්නන්නෙ රාජසිංහව.

  • @kolithasenanayake8188
    @kolithasenanayake8188 День тому

    පත්තිරිප්පුවට කාන්තාවන්ට නගින්න බෑකියලා නෑ....ඒ කාලෙත් ( මම පොඩි කාලේ 1973 - 4 ) අම්මලා අක්කලා එක්ක ප්ත්තිරිප්පුවට නැග්ගා....ගිය සතියෙත් මගෙ දුවයි Wife එක්ක ගියා

  • @lalanivinuthi5514
    @lalanivinuthi5514 День тому +1

    මම එක්කෙනෙක හැබැයි මේ ආත්මෙනෙවි ගිය අත්මේ

  • @kolithasenanayake8188
    @kolithasenanayake8188 День тому +1

    සීවලී රූපේ ආවේ ඔය ප්‍රේමදාස එන්න ගොඩාක් ඉස්සර....සාර්ලිස් මාස්ටර් ඇන්දෙ....

    • @gemunuwanninayake
      @gemunuwanninayake  День тому

      @@kolithasenanayake8188 ඔව්.... අපි කියලා නැහැ ප්‍රෙමදාස යුගයේ ආවා කියලා... හැබැයි සීවලී රූපේ එන එකත් එක කැම්පේන් එකක්

  • @jenetteweliwita825
    @jenetteweliwita825 День тому +2

    N p p ❤......pirith nool nobendoth kiyawi n p p niragamikai kiyala eka nisa eka karana eka hodai...akamethi unath

  • @sf9714
    @sf9714 День тому +1

    පේමදාස සෑම ගමක් නගරයක්, පාසා ඔරලෝසු කණු ඉදි කලා. ඒවායේ වියදම් ලඟම ඇඟලුම් කම්හලෙන්. නඩත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට පැවරුවා. මේ ඔරලෝසුවල සෑම පැයක් පාසාම පේ..ම..දාස ........පේ..ම..දාස ලෙස ප්‍රදේශයටම ඇසෙන්න වාදනයක් කරන්නත් ගුප්ත විද්‍යා ඇදුරන් උපදෙස් දී තිබුනා. වෙලාව නාදවෙන හඬ ඉත තදින් 1සිට 12 දක්වා සුං .....සුං ..... සුං ...... ලෙස හඬ දුන්නා. ඒ ආකාරයටම මහා සමූහ මිනීමරුව ආමර් වීදියේදී සුං වෙලා අපා ගත වුනා.

  • @sarathwickremasinghe5127
    @sarathwickremasinghe5127 День тому

    Happy New Year, you both Great program.

  • @vishmihewanadugala84
    @vishmihewanadugala84 День тому

    Mr gamunu ඔබට හැකි නම් ප්‍රේමකිර්ති මහතා ගැන මෙතුමා සමඟ වැඩසටහනක් කළ හැකිද?

  • @jenetteweliwita825
    @jenetteweliwita825 День тому

    Oba depalata sthuthi

  • @dilaniperera5289
    @dilaniperera5289 День тому

    Kaarige Channel Eka thawa hondata thorathuru denawa.

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng День тому +5

    කතරගම දෙව්යො ගණ දෙව්යො පත්තිනි දෙව්යො වගෙ දෙව්වරුවන්ට දුවන්න පහර දුන්නෙ සෝම හාමුදුරුවො..ඒ කාලෙ දෙව්වරු ගිය දිහාවක් හොයා ගන්න බැරි වුනා.😂😂😂😂😂

  • @thamarairangani3547
    @thamarairangani3547 2 дні тому +1

    ❤❤❤❤

  • @judejones9429
    @judejones9429 День тому

    👍👍👏👏👏

  • @කසුන්ජයසේකර

    සුභ අලුත් අවුරුද්දක්‌ වේවා ගැමුණු සර්. නාඩි වාක්‍ය වලින් නේද මහින්ද ජනාධිපති වෙනවා කිවුවේ

  • @Kirikoduhitha
    @Kirikoduhitha День тому

    In god we trust ඇමරිකාවෙ කියන්නෙත් එහෙමයි ..😅😅😅

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 День тому +3

    යුද්ධය අවසන් වුවාට පසුකැළනි විහාරෙට භාරයක් ඔප්පු කල සමරැ ළුලකයක් බෝධීන් වහන්සේ ගේ රංවැට අසල පවතිනවා එම භාරය ඔප්පු කර ඇත්තේ එවක හමුදාපති වරයා. වගේම.⁣චෙත්‍යපවා නිර්මාණය උනා.
    හැබැයි
    ඉතින් කිරි කල වලින් නෑවත්. ජනාධිපති වුවත්.. තමන්ගේ පහත් යැයි සම්මත කුලය සම්බන්ධ හීන මානය හිතේ තියෙන්න ඇති.

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 День тому +1

    නන්දන මහත්මයා ඔබ නාඩි වාක්‍ය පිලිබඳව පර්යේෂණයක් හැකිනම් කරන්න, එය විහිලුවක් නෙවෙයි ඒ අත්දැකීම ලැබුවේ පසු ඔබ ඒ පිලිබඳව ඒකාන්තයෙන්ම සොයා බලනවා, අග්ගමහා පන්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රිය මාහිමිපානන් ඒ පිලිබඳව වටිනා දැනුම සහිත කෙනෙක් බව.

  • @kodikaral
    @kodikaral День тому

    Could you kindly do a program about the underworld in Premadasa period and Sirisena Cooray?

  • @vajiranandathilake480
    @vajiranandathilake480 День тому

    Gamunu Mallie
    Ok
    What your simple idea about mystical capabilities of
    1. Barana Ganitha
    2.Most Rev Balangoda Ananda Maithree thero
    3.Rev Kondadeniye priest
    4.Rev Rathmalana Sri Siddartha
    5.Rev Battaramulla sri Subhuti priest
    No need to argue
    Just to clear the confusion

  • @ravindrasenarathne8351
    @ravindrasenarathne8351 2 дні тому

    ලැබු 2025 වසර ඔබ දෙදෙනාට සුභම සුභ නව වසරක් වේවා

  • @RanjanPokunugala
    @RanjanPokunugala 2 дні тому +10

    නන්ද න ම හ තා නෙණි සිවලී රහතන් වහන්සේ ගෙපිළිමයට හේතුව ඒ වෙනුවට ජෝර්ජ් පින්තූරේ සිංහල ගෙවල් වලින් ඉවත් කිරි මට කල වැඩක්

    • @gemunuwanninayake
      @gemunuwanninayake  2 дні тому +5

      ඔව් අපි කතා කරමු දවසක

  • @HarshakaKarunanayaka
    @HarshakaKarunanayaka День тому +2

    කැබිලිත්ත දේවාලය අමතක උනාද?????

  • @Rpp21
    @Rpp21 День тому

    16:05 කාන්‍යාවෝ😂

  • @حنشمسنسنسنسنيمينسنسنسمس

    Tamun tamunwa viswasa kala utui ayai budubana malimawa mulin agamika wadan patangatta akaitin wana wadakna nattan indaya

  • @nadeekapri6683
    @nadeekapri6683 2 дні тому

    👍👍👍👍

  • @nimalr5111
    @nimalr5111 День тому +1

    රනිලුත් ඉන්දියාවේ ගිහින් තමන්ගේ බරට මුදල් දීලා තිරුපති කෝවිලට භාර වුණා

  • @LeinAsokaPiyasiri
    @LeinAsokaPiyasiri 2 дні тому +1

    ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවද?, ඉතාම දැඩි විශ්වාසයක් තිබෙනවා මගේ ආගම මගේ දෙවියන්වහන්සේ ගැන. ඒත් මට හැමදේම අහිමි වෙනවා මෑතක ඉදලා. 😢😢😢

    • @Kirikoduhitha
      @Kirikoduhitha 2 дні тому +7

      දෙයියන්නාන්සේ කරන්න පුලුවන් ලබ්බක් නෑ බං තමන්ගේ හිතේ හයිය තමයි ඔක්කොම..

    • @RuchikaWeerarathna
      @RuchikaWeerarathna День тому +1

      දෙවියෙක් හිටියත් කාගෙවත් ජිවිත වෙනස් කරන්න එයාලට බෑ. තමන්ගේ ජිවිතේ ගැන වගකීම් තියෙන්නේ තමන්ටමයි

    • @SitharaHemachandra
      @SitharaHemachandra День тому +2

      ඔහොම තමයි ජීවිතය ලාභ අලාභ දෙකම තියෙන වා,,ඒවායින් කලකිරෙන්න එපා ලෝකේ කාටත් පොදුයි අටලෝ දහම,,ඔයා යහපත් හොඳ වැඩම කරන්න ,,,කාජෙරෙහිත් මෛත්‍රී යෙන් ඉන්න කාරුනික වෙන්න , දෙවිවරු උදව් කරන්නෙත් හොඳ මිනිස්සු න්ට ,,, තමයි ,තමන්ගේ විශ්වාස ය අනුව තමයි ,උදව් ලැබෙන්නේ ,

    • @Sawo-500
      @Sawo-500 День тому +1

      බුදුදහම හරියට ඉගෙනගන්න. තමාගෙ ගැලවුම්කාරයා තමන්ම තමයි.

    • @ThusharaLaxman-w4k
      @ThusharaLaxman-w4k День тому +2

      දෙවි කෙනෙක් කියලා කවුරුත් නෑ මේ ලෝකෙට හෙන ගහලා තියේන්නේ කො දෙවියෝ

  • @nayanavancuylenburg5882
    @nayanavancuylenburg5882 День тому

    මම අහල තියනව ඇමරිකාවෙ රේගන් හැම දෙයක්ම කලේ නැකතට කියල

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r 2 дні тому +2

    ඔය කන්‍යාවන් ge eyebrows shave කරලා හිටියේ

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 День тому

    🎉

  • @upulkumara3265
    @upulkumara3265 2 дні тому +8

    ප්‍රේමදාස නාවපු කණ්‍යවියෝ සමහරු කඩා ගත්ත උන්ලු ඒ නිසාලු ප්‍රේමයට මහ පාරේ මැරෙන්න උනේ 😂😂😂

    • @sumithpali3684
      @sumithpali3684 День тому +2

      Anurath eka karanawalu 😂

    • @hansachathuranga3486
      @hansachathuranga3486 День тому

      ​@@sumithpali3684ow akata ube ammai geni awapn

    • @ChiluWelagedara
      @ChiluWelagedara День тому

      😂

    • @jehanfernando5699
      @jehanfernando5699 День тому

      සිරාවට......කොහොමත් ප්‍රේමදාස යට ඒක හොද වැඩියි..🤮🤮🤮

    • @rketagodage
      @rketagodage День тому

      😂😂😂😂😂😂

  • @SpDarmadasa-s3t
    @SpDarmadasa-s3t День тому +1

    Kanyawan meruwada kiyanda

  • @NishaNisha-s4r9w
    @NishaNisha-s4r9w 2 дні тому +4

    එක කෙල්ලක් කනයෙවියක් නොවෙ

  • @krisnhokumar6651
    @krisnhokumar6651 День тому +2

    Suba aluth auruddak wewa bs

  • @thilakpadmasiri3665
    @thilakpadmasiri3665 День тому +2

    ප්‍රේමදාස ජනාධිපති වරයා ආපු ප්‍රසිද්ධ දේවාලයක් කුලියාපිටියේ තියනවා කබලෑව සූනියම් දේවාලය කපුවා උඹේ කැඹුරුම ඉවරයි ආයෙ එන්න එපා කීවට පස්සෙ තමයි ඒම නැවතුනේ කියලා ජනප්‍රවාදයක් තියනවා

  • @deborahariyawansa6682
    @deborahariyawansa6682 День тому +2

    කාටද මතක 'සායි බාබා' වන්දනාව හේමාක්කා කරගෙන හිටිය හැටි? කොළඹ ලොකු ලොකු ඇන්ටිලා ටික මූණිච්චාවට 'මැඩම්, මැඩම්' ගගා හේමාගේ පස්සෙන් ගියා. අනිතිමට හේමා රෑපවාහිනියේ සායි බාබාට ගසල් සිංදුත් කිව්වා.

    • @xaxaxa-w6i
      @xaxaxa-w6i День тому +1

      නැතුව නැතුව 💯💯💯💯

  • @HemendrashirajrasikaWickramasi
    @HemendrashirajrasikaWickramasi День тому +5

    ඇයි කන්‍යාවෝ හත්දෙනාගේ එක්කෙනෙක් කන්‍යාවක් නෙමෙයි කියලා ඒ සාපේනය වැදිලා තියෙන්නේ ප්‍රේමදාස කොච්චර මෝඩ අඥානයෙක්ද කියන්නේ මිනිහගේ ප්‍රධාන ජෝතිෂවර්දියාට ප්‍රවෘත්ති කියන්නත් දුන්නා කොන්ඩේබූගාන්න ඕනා නිසා ඒක කරන්න බැරිකමට ඇයි බඹ භූ ගාලා තිබ්බා😂😂😂😂

    • @madhawadesilva6637
      @madhawadesilva6637 День тому

      කවුද ඒ ජෝතීර්වේදියා??😅

  • @ChiluWelagedara
    @ChiluWelagedara День тому +1

    රාජපක්ශලා දාන කුරහන් සාටකෙත් ආරක්ශාවක් කරන් දාගෙන ඉන්න සලුවක් දන්නො දනි🤔

  • @visaakaa4884
    @visaakaa4884 День тому

    හේමාගේ රාජ යෝගය කෙසේ වෙතත් වැන්දඹු යෝගය තියනවා

  • @ChandanaKumara-eq5ju
    @ChandanaKumara-eq5ju День тому

    Onama thanaka nayakathwayata pathweya uththea heama athinma
    eeta sudusu aya .nusudusu aya pathunoth wenasaya thama .
    Wandurangea athata dealipihiya giyawage keyala kathawak thiyenawanea .

  • @abdulmalik7200
    @abdulmalik7200 День тому

    Super.❤❤❤

  • @giitha-ms1wb
    @giitha-ms1wb День тому

    නෑයකු ???

  • @JayanthaGunathilake-v5m
    @JayanthaGunathilake-v5m День тому +1

    පේමදාස මහත්තයා මේරටේ වෙනසක් කරලතියන බව මේකතාවලින් පේනවා

  • @nimalr5111
    @nimalr5111 День тому

    දන්ත ධාතුව ලංකාවට ගෙන ආවේ හේමමාලා කුමරිය. එහෙත් පත්තිරිප්පුවට ගැහැණු අයට නැගීම නරකයි කියන එකත් කොච්චර මිත්‍යාවක්ද?

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 23 години тому

    කන්‍යාවන් 7න් කෙනෙක් කන්‍යාවක් නොවෙයිලු! ඒකේ වස් වැදිලාලු 🤣🤣 ඒකේ වස් වැදිලාලු ප්‍රේමදාස ආමර්වීදියේදී මාර්ගස්ථ උනේ!🤣🐒🐈🐵

  • @rketagodage
    @rketagodage День тому

    Are mainage athe tiyanne bole 😂😂😂😂😂gal godak athe da gena hitiye

  • @TheVnv23
    @TheVnv23 День тому

    24:15 මොකක්ද ඒ මිහිඳු හාමුදුරැවෝ බණ කිව්වා කියන ඇත්පද උපමාව ?

  • @nimalr5111
    @nimalr5111 День тому

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධය යන කාලයේ ලොකුවට මේ මිත්‍යාවන් පස්සේ ගියේ නැහැ. දිනුවට පස්සේ තමයි අතේ වශී බෝල වගේ දේවල් පාවිච්චි කරන්න පටන් ගත්තේ.

  • @sampathbandara8935
    @sampathbandara8935 День тому

    මම හිතන්නෙ තව කතාවක් තිබුනා දෝශාභියෝගය ගෙනාව දවසෙ පාර්ලිමේන්තුවෙ පුටු වල තෙල් වගයක් ගෑවා කියලා . ඇත්තද දන්නේ නෑ හැබැයි.

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 День тому

    🤫🤫🤫

  • @Sandakathmini01
    @Sandakathmini01 23 години тому

    ආගම් රොඩු පස්සේ යන එවුන්ට මොංගල්

  • @antonykurukulasuriya1168
    @antonykurukulasuriya1168 День тому

    කොහොම වුනත් සියලු දෙවි වරු සහ යක්කු ප්‍රේත පිසාචයින්ගේ බලයෙන් , මජර හොර තක්කඩි දේශ පාලුවන්ගේ පිහිටෙන් අපේ රට බංකොලොත් වුණා . අත්තාහි අත්තනෝ නාතෝ කොහී නාතෝ පරෝසියා , කියන බුදු වදන පිලි නොගෙන , ආත්ම විශ්වාසයක් නැති මිනිස්සු , නැති බලවේග හොයාගෙන දුවලා ,අතේ තියෙන තුට්ටු දෙකට කෙලවා ගන්නවා . තිරුපති කෝවිලේ මහා පූසාරියා කොරෝනා හැදිලා මැරුණා . හිටපු දෙවියෙක් පිහිට වුණේ නැත්තේ ඇයි ????

  • @jenetteweliwita825
    @jenetteweliwita825 День тому +2

    N p p kawadawath. Pissu mithya matha ganan ganne ne.. n p p ❤❤❤❤