Wow another interesting and informative program.59.07 your clip but more interesting comments, that takes more than 1 hour to finish😄 I really liked it.
thank you Gemunu about talking pros and cons about Premadasa, his ambition hindered his cast inferiority, most of down south people are very ambitious , eg w Wijeweera , Ranil , Rajapaksa's, Premadasa had some problem with elite and educated people , but we have to admire his courage that lead to fulfill his goal , some world larders also did the same , Mao Zedong, HITLER, LENIN , STALIN
Accidentally came across and I have been watching your series non-stop fascinated especially the crimes late Premadasa committed directly or indirectly. Some I had heard before and some I hadn't. Nandana has been relating these stories in such detail! However, one thing he missed was how Premadasa tried to poison JR during the first "Vap Magula" he attended as the President. As I was told by a very reliable source in 1979, two women came to JR with kiribath and JR's son Ravi (very security conscious person, who later became the Military advisor to JR during the Eelam war) was sitting right next to him and jumped to take the food plate (banana leaf) for himself. JR was given a different food plate. Right away Ravi got sick and had to be taken to the hospital. Later he was treated for the side effects from the poison at a friend's house near Ganemulla for many months. The few people who knew this incident first hand are dead and gone.
Nandana weerarathne මහත්මයා ඉතිහාස පොතක්, දැනුම බෙදා දෙනවට බොහොම ස්තූතියි ❤️
මේවා හැම දේනාම දැන ගත යුතුම තිත්ත ඇත්ත කතා, රූපවාහිනි නාලිකාවක යා යුතුයි. බොහොම ස්තුතියි ඔබට දෙදෙනාට
කොහෙද මේ ආණ්ඩුවට තාම පණ නෑ 😢
මට වයස 21යි.. මගෙ වයසෙ බහුතරයක් අය මෙ වගෙ වැඩසටහන් බලන්නෙ නැතුව ඇති. ඒත් මන් එකක්වත් මඟ ඇරෙන්නෙ නැතුව ආසාවෙන් බලන වැඩසටහනක් මේක .. ස්තූතියි මේවා සමාජගත කරනවට
same age, same vibe
ඔබ හදුනාගන්න කැමැතියි
Same Age mchn ඉතිහාසයෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා
මාත්
@@kavinduimalga ow ❤
මේ දේවල් අපේ ඉදිරි පරම්පරාව රට ගැන තීරණ ගනිද්දි දැන ගත යුතුම දේවල් තමයි.
ඔබ දේපලට බොහොම ස්තුතියි ❤❤❤❤❤❤
රාජපක්ෂ රෙජිමයේ සමස්ත කතන්දරේ ත් මේ වගේම ඉදිරිපත් කරන්නේ නම් මැනවි
වැඩසටහන හොදටම කරනවා .... සම්පත් දායකයා ගෙ දැනුම මතකය පුදුමාකාරයි....🫰🖤
නියම වැඩසටහනක් ගැමුනු අයියා,දිගටම කරගෙන යමු.ජයවේවා👌
මේ රටේ සියලු ජනතාව මේ වැඩසටහන නැරඹිය යුතුයි.
මම පොඩි ළමයෙක් ප්‍රේමදාස මැරෙනකොට. මගේ තාත්තා තද UNP කාරයෙක්. ඒක උනේ මං හිතන්නේ ශ්‍රීලංකා එක එක්ක තිබුණ නොකැමැත්ත හාල් පොලු, මිරිස් පොලු නිසා.
එදා මැයි පළවෙනිදා අපේ ගේ ඉස්සරහින් තමයි ඇල්විටිගල මාවතෙන් මැයි පෙළපාළිය ගියේ.
ඒ කාලේ මොබයිල් ෆෝන් නැති නිසා වේගෙන් නිව්ස් එන්නෙ නෑ. මගේ අසල්වැසි නිමල් සිරිපාල ද සිල්වා ගේ ඥාති නිවසට ලැබුණු පනිවිඩයකින් අපි දැනගත්තා ප්‍රේමදාස මැරුණු බව.
ඒ මොහොතේත්, පාර දිගේ මිනිස්සු බැන බැන යනව " ප්‍රේමදාස මේ අහපං, ගෑනි හදල රට හදපං" කියලා. මේ මනුස්සයා බෝම්බයෙන් මැරුණු බව නොදැන.
එදා හවස නාරාහේන්පිට පොල පැත්තෙ රතිඤ්ඤා පත්තු කලා හරියට. මගේ ඉදිරිපස flat එකේ අසල් වැසියා ඒ ගැන හරි සතුටින් කතා කිරීම නිසා අපේ තාත්තට හරියට තරහ ගියා. අපි හිටපු flats රජයේ සේවකයින්ට ප්‍රේමදාසගෙ වැඩ පිළිවෙල නිසා ලැබුනු නිවාස. ඒකත් හේතුවෙන්න ඇති තාත්තා එයාට බනින්න.
මම පොඩි ළමයෙක් නිසා මට තේරුනේ නෑ මේ වෙන දේවල්. මම තාත්තා හරි කියල තමයි හිතුවේ. රටට මහා සේවයක් කරපු කෙනෙක් තමයි මගේ දෙමාපියන් ඔහුගැන හැමදාම හිතුවේ. එයාල බලන්නෙ ආන්ඩුවේ පත්තර, ජාතික රූපවාහිනිය. ඉතිං එයාල විරුද්ධ මත කොහොමත් දන්නෙ නෑ.
ඒත් අද තේරෙනවා මේ කතා ඇහුවාම මිනිස්සු ඇයි රතිඤ්ඤා පත්තු කරල සතුටු උනේ කියලා.
හරිම වටිනවා මේ වැඩසටහන්. නන්දන අයියාට චිරාත් කාලයක් නිදුක් නිරෝගීව මෙවැනි දේවල් සමාජයට දායාද කරන්නේ ලැබේවා. ඒ නොලියූ ඉතිහාස සමාජය වෙත ලියා තබන්න ධෛර්යය ශක්තිය ලැබේවා.
ගැමුණු, විකාර UA-cam වැඩසටහන් කෝටියක් අතරේ, මේ වගේ වටිනා, අර්ථවත් වැඩසටහන් අපිට බලන්න, දැනුම වැඩි කරගන්න සලස්වනවාට බොහොම ස්තූතියි.❤
අ
මේ සියල්ලට වැඩ වටින්නේ ඔබේ අදහස .
මෙම වැඩසටහන් පෙළ ඔබගේ "මතක පද" වගේම වෙනම භාවනාවක්...හිතට වැදුණු අතීත කාමයක් සහිත වදන් පෙළක් පහුගිය වැඩසටහනක ඇහුනා..."මැදපුකමිසදෙකනැත"
අපි ඉපදිලාවත් නැති කාලයක පැවති අඳුරු යුගය ගැන දැනුවත් කරනවාට ස්තූතියි❤❤
මරු නියමයි ප්‍රේමදාසගෙ චැප්ටර් එකම ඕන
ඉතාමත් වැදගත් තොරතුරු ඇතුළත් සාකච්ඡාවක්.
"ජනාධිපති" ප්‍රේමදාස වෙනුවට Oxford හා නීති විද්‍යාලයට ගිය අය එජාප නායකයා වුණානම් රට වෙනස් වෙන්න තිබුණා කියන දේ ගැන.
මම පුද්ගලිකව දන්න කරුණක් ලියන්න හිතුනා. මේක කිව්වේ මම "ලලිත් තමයි රට දියුණු කරන්න හිටපු හොඳම නායකයා" කියලා කියපු වෙලාවක.
ගාමිණී ලලිත් එජාපය නෙරපුවම හදපු රාජාලියා පක්ෂයට හා ලලිත්ට ලොකු ප්‍රශ්නයක් වුණ කෙනෙක් දෙහිවල එජාප සංවිධායක හැටියට හිටියා. (මට මතක හැටියට ධනසිරි).
එයාගේ ගෙදරට ගිහින් බෝම්බ ගහන්න කියලා හිටපු මන්ත්‍රීවරයෙකු ඇතුළු කන්ඩායමකට මේගොල්ලො අණ දුන්න.
ඔහු කියපු විදියට -
"අපි එයාට කිව්වා ගෙදර හරියට දාන්නේ නෑ නේද කියලා. ඒ වුණාට ගිහින් ගහන්න කිව්වා. ඉතින් අපි ගිහින් sure නැති හින්දා එළියට ගහල ආවා. පස්සේ දවසේ උදේ බලන කොට වැරදි ගෙදරට ගහල තියෙන්නේ. ඇතුළට ගැහුවා නම් අහිංසක මනුස්සයෙක් මැරෙනවා."
ඊට අමතරව ලලිත්ගේ ඇසිඩ් ගැසීම හා දේශපාලකයෝ අල්ලස් ගැනීමේ කළු සංස්කෘතිය කලාවක් වශයෙන් ආරම්භ කළේත් ඔය උදවිය කියන දේවල් ලෝක ප්‍රසිද්ධයි.
මේ වැඩසටහන් මාලාව ඉතාම වටිනවා මේ ඉතිහාසය.
පස්වන හයවන විනාඩියෙ නන්දන මහත්මයට පොඩි වැරදීමක් උනා ප්‍රේමදාස මැරුණෙ 1983 මැයි 01 කියලා.එක 1993 වෙන්න ඕන...
ලංකා දේශපාලන ඉතිහාසය digital කීරීම මෙසේ විය යුතුය. අද ඉන්න අයත් හෙට පරපුර ත් මෙවා දැන ගත යුතුය. ස්තූතිය ඒ මාධ්‍ය මෙහෙවර ට. හා ඒ කොන්ද ට.
ප්‍රේමදාස මැරෙනකොට අපි පොඩී අපේ ගෙදර තිබුනා පොඩි රේඩියෝ එකක් ඕකෙන් නිව්ස් එක අහන්න 15ක් විතර වටවෙලා හිටියා..නිව්ස් එක අහපු ගමන් කට්ටිය අත්පුඩි ගහලා සතුටු උනා මතකයි ..බීපු එකෙක් රේඩියෝ එක ඉම්බලා ගියේ..😅
අනිවාර්යයෙන් දවල් රේඩියෝ ප්රවෘත්ති වලට කියන කොට මුලු ඔක්කොම කෑගහලා අපි උඩ පැනලා හිනාවුනේ, අපේ තාත්තා වැල්ලම්පිටියේ හන්දියේ එවලේ ඉදලා තියෙන්නේ එතන කාර්යාලයට ටෙලිෆෝන් එකෙන් පනිවිඩය ආවාම ඔක්කොම හිනාවුනාලු රත්ඤ්රඤා පත්තු කලාලු
එක පාරටම රේඩියෝ එකේ සිංදු යෑම නතර වෙලා කුං කුං ගානකොටම මට හිතුණා මොකක් හරි ලොකු අවුලක් වෙලා කියලා.
රේඩියෝ එකේ සද්දෙ ටිකක් වැඩි කරලා අවධානයෙන් ඉන්න කොට විශේෂ ප්‍රවෘත්තියක් බලාපොරොත්තු වන්න කියලා කිව්වා.
ගෙදරින් එළියට පැනලා කෑ ගහලා ඒ ගැන වට පිටාවට කිව්වා.
විනාඩි දෙක තුනකට පස්සේ රටම පුල පුලා බලාසිටි ඒ සුබ ආරංචිය ප්‍රචාරය වුණා.
💥
රට පුරා හතර වටේටම රතිඤ්ඤා පත්තු වෙන්න පටන් ගත්තා.
බල්ලා 🐕 මැරිලා...... කියලා හැමෝම කියන්න ගත්තා.
@@Sandakathmini01 එක වෙලාවකට හිතෙනවා මානසික ලෙඩෙක් කියලා කරපු දේවල් බැලුවා ම, පොඩි පවුල කින් ආවා කියන ගමන් වලව් නම්බුව ගන්න ,,දුවව වලව්කාරයෙක්ට දුන්නා හැසිරුනේ බ්ල උන්මාද යෙන්
Kirikoduuuu....niyamai
ape nanda kenkge magulgeyak keahel watthe tieyuna mama ethakota podie magulgeadra manamlita athsankaranna awe wijaya kumaratunga mhattaya pra podie niesa eya ena prea nawatthala tiuna premadasa dawal sucharityata enkota meawahne dka magulgeadra awith wijaya kumaratunga mahattaya kunuharupen banna wijaya mahattayath banna waliiya duradiga yankota kehelwatte menisu awith randuwa bearuwa mama thathagen ahuwa ea kuda kiya ea welawa thamie kiwe ransinga premadasa agmathie kiyala
මේ episode ටිකනම් මරැ.. පිස්සුවෙන් අහන්නේ ❤
වත්මන් තරුණ පරම්පරාවට සහ අපි හැමෝටම වැදගත් කරුණු පැහැදිලි කිරීමක්
ඇත්තටම මේ කතිකා අතිශයින් වැදගත්
ගොඩක් කල් බලන් ඉදපු වැඩසටහනක් අද. ❤ ඔබ දෙපලට ජය.
අගමැති ඩඩ්ලිගේ වුඩ්ලන්ඩ් මන්දිරයේ එදවස ආව තේව වැඩකළ පේමදාස සහ බිරිඳ ඩඩ්ලි ට 1973 සිංහල අවුරුදු කෑම සමග දෙන ලද පුඩින් කෑමෙන් පසුව එතුමා මරණයට පත්වූ බව ඒ දිනවල සමාජයේ පැතිර ගිය කතාවක් .
රටේ ජනතාවගේ නිසි දේශපාලන සබුද්ධිකත්වයට හා රටේ නව ප්රගතිශීලී දිශානතියකට වැදගත්වන දැනුම් සම්භාරයක්....නැවතත් මේ අවනීතික හා කෲර පාලන නොවෙන්න පුරවැසියන් ලෙස වගබලා ගනිමු....ස්තූතිය ඔබලාගේ පරිශ්රමයන් වෙනුවෙන් ...🙏🌾🌄
අතිශය සුපිරි අයියේ.. එන්න එන්න රසවත්.. ටෙලිනාට්‍යක් වත් මෑත කාලයේ මෙච්චර එලවලා බලන් නෑ... දිගටම කරගෙන යන්න.. ❤❤❤❤
මඟ නොහැර බලන කතිකා පෙළක්. 🙂
(ප්‍රේමදාස ඝාතනය වූ දිනය 1983 නොව 1993 මැයි 1. )
ඔව් ඒ කතාව හරි
ඒකා 83 මැරුණ නම් 60.000.තරුණ තරුණියන් තාමත් ජීවතුන් අතර.😢😢😢.
නොදන්න බොහෝමයක් දැන ගත්තා.....මල් වට්ටි මාරයාගේ කොහොමද ඉන්දියාවෙ මලයාලි සාස්තර ගුරුකං ගැනත් විස්තරයක් ඕනේ.....ඔබ දෙපලටම ස්තූතියි..🙏🙏🙏
ජනාධිපති ප්‍රේමදාස ඝාතනය වනවිට මම අවුරුදු 12ක ශිෂ්‍යයෙක්. මට හොඳටම මතකයි මුළු ජා ඇල නගරය පුරාම රතිඤ්ඤා පත්තු කරමින් මිනිස්සු ප්‍රීති ඝෝෂා කලා.
මම ඉගෙනුම ලැබූ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ බොහෝ ශිෂ්‍යයන් කියන්න ගත්තා ප්‍රේමදාස ඝාතනය දා තම තමන්ගේ නිවාස ආශ්‍රිතව මිනිස්සු රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති ඝෝෂා කළ හැටි.
පොඩ්ඩක් ඉවසලා ඉන්න බබා සේරම තව ඉස්සරහට දානවා
Nandana weerarathna wage journalist la me ratata hari loku sampathak..deerghayu wewa oba thumata...🎉🎉🎉
මිනිස්සුන්ව අන්දන එකනේ කරන්නේ.
ස්තුති ගමුනු,ස්තුති නන්දන
Wow another interesting and informative program.59.07 your clip but more interesting comments, that takes more than
1 hour to finish😄
I really liked it.
නන්දන මාමා ❤අපේ ගමේ..
Oba දෙදෙනාට ස්තුතිවන්ත වෙනවා හරිම කැමැත්තෙන් බලනවා අවුරුදු 17k u.n.p.eka kohoma hari බලයේ ඉන්නවා
i remember this i was small but remember well every one was extremity happy remember the fire works as well
ගැමුණු මල්ලී, නන්දන අයියට හොඳ සැප පහසු පුටුවක් දෙන්න. සමහර අවස්ථාවල ඉතා අපහසුවෙන් ඉන්න බව පේනවා.
Chairs from 80s, nice setup
@@gayantharaka7401setup එක හොඳයි… ඒ උනාට බලන් ඉන්න අපිටත් අමාරැයි එතුමා අපහසුවෙන් ඉන්නවා පේනකොට ඇඹරි ඇඹරි. සංවාදයට අවධානය යොමුකරන්නත් අමාරැයි සැරින් සැරේ එතුමා අපහසතාවයෙන් ඉන්නවා පේන එක ප්රේක්ෂකයො විදියට සමහරක් අපිට.
එක්කො එතුමාට කුමක් හෝ කායික අපහසුතාවයක් තියෙනවා. මොකක් උනත් ඒ ගැන සලකා බලලා සෙටප් එක ගැනම හිතන්නෙ නැතුව පහසුව පිලිබඳත් හිතනවනම් හොඳයි.
@@gayantharaka7401probably early 70s or late 60's
They are very comfortable chairs.
මේක ඇත්ත
ස්තුතියි දෙන්නටම ❤ 49:14
Nandana iye vaallthukkall !
Nandana sir ❤ thawath supiri wedasatahanak thank you gamunu sahoo ❤👍
Athatama godak Hoda weda satanaak. Me wagema rajapaksa paramaparawa genath danaganna kamathii,,e wagema API no danna j r jaywardanayan genath thanks
thank you Gemunu about talking pros and cons about Premadasa, his ambition hindered his cast inferiority, most of down south people are very ambitious , eg w Wijeweera , Ranil , Rajapaksa's, Premadasa had some problem with elite and educated people , but we have to admire his courage that lead to fulfill his goal , some world larders also did the same , Mao Zedong, HITLER, LENIN , STALIN
මේ කතාව සත්‍ය. ප්‍රේමදාස මැරුණ වෙලාවේ 90% රතිඤ පත්තු කලා අපිත් ඇතුලුව.
ඉදිරි නෙමේ දැන් ඉන්න මාධ්‍ය වේදින් කියා කියාගන්න බෝතල් පත්තර කාරයිනුයි මේවා දැන ගන්න ඕනේ අපි නම් දැකලා විදලා බොහොයි
Accidentally came across and I have been watching your series non-stop fascinated especially the crimes late Premadasa committed directly or indirectly. Some I had heard before and some I hadn't. Nandana has been relating these stories in such detail! However, one thing he missed was how Premadasa tried to poison JR during the first "Vap Magula" he attended as the President. As I was told by a very reliable source in 1979, two women came to JR with kiribath and JR's son Ravi (very security conscious person, who later became the Military advisor to JR during the Eelam war) was sitting right next to him and jumped to take the food plate (banana leaf) for himself. JR was given a different food plate. Right away Ravi got sick and had to be taken to the hospital. Later he was treated for the side effects from the poison at a friend's house near Ganemulla for many months. The few people who knew this incident first hand are dead and gone.
පුශ්ප කුමාර ගැන වගේම මල්කාන්ති ගැනත් කතාකරන්න.
Please continue this pod cast
කරුණාකරලා ප්‍රේමකීර්ති ද ල්විස්ගෙ මරනය ගැනත් වැඩසටහනක් කරන්න
Thanks a lot Gamunu. I also asked for this from you.
ඔබතුමාගේ podcasts සියල්ල ඉතා උනන්දුවෙන් බලනවා... සියල්ලේම දකින ඉතා බැරෑරුම් වැරැද්දක් තියෙනවා.. ඉතාමත් පාක්ෂික වගේම වාමාංශික හෝ මද්‍ය වාමාංශික පුද්ගලයින් තමයි සියළු පොඩ්කාස්ට් වල හිටියේ සහ එකම කෝණයකින් තමයි සියළු වැඩසටහන් ඉදරිපත් උනේ... මේ සියළු සාකච්චා ප්‍රතිවිරුද්ද කෝණයෙනුත් විමසුමට ලක් කරානම් මේ podcast serious එක යුගයේ බිහිවූ පෙරළිකාරම podcast එක වනු නොඅනුමානයි... එම් වැරැද්ද නිවැරදි කරමින් ප්‍රතිවිරුද්ද කෝණයන් ඔස්සේ මේ සියළු මාතෘකා නැවත විමසන්න... ප්රේක්ෂකටයාට මද්යස්ත තැනක සිට විශ්ලේෂණ හැකියාව ලැබෙන් නේ එවිටයි...ඉතාමත් දක්ෂ විෂ්ලේශකයින් යොදාගැනීම පිළිබදවත් ඔබතුමාට තුති... ඔවුන්ගේ කෝණයට ඉතා සාදාරණයක් ඔවුන් සිදුකර ඇත. ❤
මේ කියන හැම දෙයක් සම්බන්දවම ප්‍රතිවිරුද්ධ අදහසක් සාක්ෂි සහිතව කියන්න පුළුවන් ඕනෙම කෙනෙක්ට අවස්ථාව දෙන්න අපි සුදානම්.මම කිප දෙනෙක්ට ආරාධනා කලත් ඔවුන් තම ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ ඔබට පුලුවන්නම් එහෙම කවුරු හරි සම්බන්ධ කරන්න ඒ සදහා ඉඩ දෙන්න අපි සුදානම්.
Mama lankawe denata balapu supirima political history vlog akaaa
මෙක මරු, ගැමුණු සහ නන්දන ........ අලියාර් මුදලාලි මා එක්ක වසර විස්සකට කලින් කියපු දේවල් මතක් වෙනවා
We should think twice about Sajith, because he is Son of ප්‍රේමදාස.
Harima interesting🎉
මේ යුගයේදී මමත් ජනමාධ්‍ය ආයතනයක නිෂ්පාදකයෙක්..
ජනාධිපති ප්‍රේමදාසගේ කතාවේ ඇමති සිරිසේන කුරේගේ භූමිකාව කුමක්ද?
එල
Good program 👍.
හරි ආසාවෙන් මං මේ සාකච්චාව බලන්නෙ.මම ගොඩක් පොඩි ප්‍රේමදාස මැරෙද්දි.මටත් හොඳට මතකයි මේ සිදුවීම.අපේ තාත්තලා හුඟක් සතුටු වුණා මේකෙන්.ඒ කාලෙ කතා වෙනව මතකයි තිරුපති කෝවිලෙන් ද කොහෙද කිව්වා කියල කන්යාවියො 7 දෙනෙක් ලවා කිරි වලින් නාවගත්තා කියල.ඌ මහ අන්ධ භක්තිකයෙක්.මම නම් සජිත් ට කැමති නැත්තෙත් මට උගෙන් පේන්නෙත් අරූ ම නිසා
ප්‍රේමදාස මැරෙන කොට මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ,තෙවන වසරේ සිසුවෙක්.ඒ ආරංචිය ආවට අපි මුලින්ම විශ්වාස කළේ නැහැ .ඒත් කොහෙන් ආවද දන්නේ නැහැ ,ලොරි ගානක් රතිඤ්ඤා පත්තු කළා.ඔක්කොම ළමයි පුදුම විදිහට සතුටු වුනා.
ආදරණීය prema kirthi de alwis ඝාතනය ගැනත් කතා කරන්න
අනේ මම හරිම ආසයි නන්දන වීරරත්න මහත්මයාගේ පැහැදිලි කිරීමට අපි ඉපදිලාවත් නැ මෙිි දේවල් අහනවිට ඒත් මෙහෙමත් ඉතිහාසයක් තිබිලානේ නේද
මෙ යුගය තරණය කල අය අපි පුතා
අපි නම් හිටියා ඒ යුගයේ. ඒක මහ මූසල කාලකන්නි යුගයක්.ටිකක් නෙවේ අවුරුදු 17ක්😢
මම මේ බෝම්බය පුපුරන වෙලාවෙ හිටියෙ බොරැල්ල හන්දියෙ ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ පෙලපාලිය බලමින්.. එවෙලේ ආරංචිය ලැබුනු ගමන් මමයි තව යාලුවෙකුයි පොලිස් මෝචරියට ගියා.. එතන ලොකු කලබලයක්..එවෙලේ මිනී ගේන ගමන්.. අපි දෙන්නට පොලීසියෙන් අයින් වෙන්න කිව්ව.. එතකොට අපි කිව්ව අපේ අයියව මෙතනට ගෙනාව අපි එතන ඉඳන් ආව කියල...එවෙලේ දැන් ෆොටෝ පෙන්වන ප්‍රේමදාස ජනාධිපතිගෙ මිනීය බිම දාල තිබුනෙ....ඒ එක්කම තව මිනී 10 ක් විතර බිම දාල තිබුන...ඊට පස්සෙ අපිව පොලීසියෙන් ඉවත් කලා...ඕක තමයි ඇත්ත....ජයරත්න එකට ගෙනියන්න ඇත්තෙ රෑ වෙලා
ඊලඟ එක ඉක්මනින්ම ඕන
පේමදාස කියන්නෙ දුප්පතාගෙ හිතවතා නොවේ, කොලඹ පාදඩ මැරයන්ගෙ හිතවතා.
ප්‍රේමදාස ඝාතනය වුනේ 1983 මැයි පලමුවෙනිදා නොව 1993 මැයි පලමුවැනිදා ලෙස නිවැරදි විය යුතුයි..
මම ප්‍රේමදාස කාලයේ තරුණ ඉංජිනේරුවෙකු වූ අතර ප්රමුඛ පෞද්ගලික අංශයක සහ පසුව SDCC හි සේවය කළෙමි. මට මතකයි ප්‍රේමදාස ඔහුගේ සමහර ගමුදාව වැඩසටහන්වලට කොපමණ මුදලක් වියදම් කළාද කියලා. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වගේ අය පවා ඉතාම දූෂිතයි. මිනිසුන් ඔවුන්ගේ ක්‍රියාවන් ප්‍රශ්න කිරීමට බිය වූ නමුත් ඔවුන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවීමට කර්මය ඔවුන්ට මග පෑදීය. ඇත්තෙන්ම කණගාටුදායක නමුත් සත්‍යය එයයි.
It seems to be all those politicians are damn corrupt fellows.
කඩේට ලැවරිය දාලලු ඉස්කෝලෙ යන්නෙ.
❤❤
ලයනල් ජයතිලක සහ මෙරිල් කාරියවසම් දෙදෙනගෙ මරණ සහ ලක්ෂමන් කදිරගාමර්ගෙ මරණ සමාන නොවේද?
1988 ජනාධිපති වරණයට පේමදාසගේ නම යෝජනා කිරීමට අකමැති වූ නිසා ලයනල් ජයතිලක ට සහ මෙරිල් කාරියවසම් මහත්වරුන් ට මරණය වැලද ගැනීමට සිදුවිය .
බුත්තල ගම් උදාව 1992 නම් හොදට තියෙනවා ... කතාවක් තියෙනවා රහතන් කන්දේ තිබුනයි කියන නිදන් ගත්තා කියලා.
ගම්උදාවට ඔහුගේ පාෂිකයන් ගෙඩි පිටින් ගස් ඉන්දනවිට මම මගේ වැඩිහිටියන් ගෙන් අසා දැනගත් පරිදි , පේමදාස මහතා ද එවැනි ආකාරයටම මිනිසුන් ලවා ගෙඩිපිටින් ගස් ඉන්දවා ඩඩ්ලි සේනනායක මහතාව රැවටූ බව අසා ඇත්තෙමි.
ප්‍රේමදාසය වන් මෑන් ෂෝ එකක් ගැහුවෙ..
අන්තිමට මිනිහට ගැහුවෙ මල්වෙඩි පුපුරන්න😂😂
අපි හදපු නයි අපිවම කයි.
මීට
ප්‍රේමදාස
@Sandakathmini01 නැති තැනක් නැහැ🤷පෙර පතාන එන පුරැද්දක්ද මංදා🤔🥰💃
@@DESH791 දකින විට නිල් පාට කමිසය
දේශයට හිත බැඳි නාමය
හැර යන්නේ කොහොම මම
කිසිවක්ම නොපවසා
@Sandakathmini01 Thenks🙏 මෙි වෝල් එකේදි බැදි අපේ දිගු කාලීන බැඳීමට සහ දයාබරත්වයට❤️
(upali wijewardene ) pin seidda wenna kiyala elamaya okkama euwa kiyaddi gemunuta ai etharan hinawak giye😮 thawama jivathun athara innawada ekiyanne (upali wijewardene)😮😮
👍👍👍❤
1983 නෙවෙයි 1993 මැයි පළවෙනිදා හැටියට නිවැරදි විය යුතුයි
නොටිෆිකේශන් ආපු ගමන් ආසාවෙන් බලන එකම යූටියුබ් වැඩසටහන
ඇත්ත ම කියනවා නම් මම විවාහ වෙලා මාස ගානයි ප්‍රේමදාස මැරෙන කොට මගේ මහත්තයා ආමී නිවාඩු ඇවිත් අපේ ගමම රතිඤ්ඤා දැම්ම ඉස්සර ගෙවල් හැදුවා ට කියන්නේ මේ ගෙදර කැලැන්ඩර් එල්ලන්න ඇණිය ක් ගැහුව ම අනික් ගෙදර මනුස්සයටත් කැලැන්ඩර් එල්ලන්න පුලුවන් කියලා... වැඩ කලා එත් තමන්ටත් හදා ගත්තා... කොටියා ආයුද දුන්නා ඕවා මිනිස්සු දැනන් හිටියා
අනිවාර්යයෙන් කොටින්ට ආයුධ දුන්නා සල්ලි දුන්නා ,කොටින්ට යටත් වෙන්න කියලා පොලීසියේ 600 ක් මැරුවා,,මූ ගැන මිල දන්නවා මූ හොරකමෙන් ජන්ද දින්නේ මූට මිල කැමති නැහැ ප්‍රේමේ මාධ්‍ය වලින් තමන්ම පුම්බා ගත්තා ට ප්‍රේමදාස ගැන ඒකාලේ මිනිස්සු දන්නවා
මා පිටරටකදී t v ඵකකින් දැක්
Let somebody lead sajith to enjoy these discussions
මට මතක හැටියට පනස් හත වසරේ UNP ඉදිකාවේ ජනප්‍රියම කථිකයා ප්‍රේමදාස. ඒ කාලේ චින්තනය සියරට පත්තරෙන් බලන්න පුළුවන්. මට හිතෙනවා 58 ජාති භේද කෝලාහලවලටත් ඒ පත්තරෙත් සහයෝගිත්වයත් තිබුණ බව.
ඒ දවස්වල උදේ පාන්දරම ගුවන් විදුලියෙන් ප්‍රේමදාස ගේ කතාවක් ප්‍රචාරය වෙනවා.
ඒ වෙලාවට මං දෙමල චැනල් එකකට මාර වෙනවා.
ඇත්තටම හරි දේ මිනිස්සු දැන ගන්න නේ ඔබ වගේ ඇත්ත හරියට ම කියන අය නිසා ඇත්තටම ඒ යුගේ අපි දැක්ක දේ ඔබ කියන දේ එක්ක හරියටම ගැලපෙනවා. පේමදාස හා රාජපක්ෂ පවුල් කියන්න නේ මේ රට කාපු. වටිනා ජිවිත නැති කරපු උන්. ඔබ ට ඔය de මිට් පෙර කියන්න උනානම්. මේ රට මිට් පෙර වෙනස් කරන්න මිනිස්සු ඒවි. නමුත් එහෙම යුගය ක් නොති බූ බව අපි දන්න ව පේමදාස. රාජපක්ෂ ගැන මිනිස්සු ට අපි ගම්වල සමිති ශාලාව ල කියාදෙමු
කවුද දන්නේ නැ රාජපක්ෂලා නැති කරපු වටිනා ජීවිත? ප්‍රභාකරන්ගෙ ද?
රාජපක්ෂලා හිටියේ නැත්තම් යුද්ධය නිසා නම් ජීවිත දහස් ගාණක් නැති වෙන්න තිබ්බා.
ලංකාවේ ඉන්න ගොන් මාධ්‍යවේදියෝ යුද්ධය නවත්තන්න මොනා ද කරේ? මෙයත් ඒ කාලේ 88-89 දි 13 වෙනි සංශෝධනයට විරුද්ධව ජෙප්පො එක්ක වැඩ කරලා සිංහල කොල්ලන්ව මරණයට දක්කලා දැන් එනවා ටෝක්ස් දෙන්න.
@@starrynight43451තවමත් තැනින් තැන වල් පැලෑටි ඉතුරුවෙලා තියෙනව.
ගැමුනු, මගෙන් ඔබට ප්‍රශ්නයක් ? මා ඔබේ පොඩ් කාස්ට්( නන්දන සමග ) ඉතා උනන්දුවෙන් බලනවා.
අපි ඉතා ගරුකරන අයෙක් වන යු.බි. වන්නිනායක පවුලේ අයෙක්ද?
, ගනනාත් ඔබේසේකර මැති තුමා, උඩරට වලව් පොත ලිවිමට , ගවෙශනය කරන කාලයේදි, ගනනාත් මහතා සමග මගේ පියා ( නවරත්න මාරලන්දේ) යම් කටයුතු වලට සහබාගි උනා. මේ කාලයේ නන්දන උන්නැහේ ත් හිටියාද?
අමතකද මාසෙට සැරයක් හෝදන එකෙන් තමයි මෙ ලෝකෙට හැම එකෙක්ම බිහිවෙන්න හේතුවක් වෙලා තියෙන්නේ. හෝදලම ඇරියොත් අද තොපි කවුරැත්ම නැහැ. ලෝකයක් නැහැ.
මුල් වරට ලන්කාවේ මිනිහෙක් මැරුනාම හිනාවෙලා රත්ඤ්ඤා පත්ර්හු කරලා කිරිබත් කාලා මිනිස්සු හරි යට සතුටු වුනා
එදා තරම් මගේ හිතෙත් දැනුනා හරි ලොකු සතුටක්
රට පුරාම රතිඤ්ඤා පත්තු වුනා වරු ගණනක්
Thawa episode danna r.premadasa ge
රනිල්ගෙ ගෝලයකු වු ගෝනවල සුනිල් මැරුවෙත් ප්‍රේමදාස තමයි
1960 දෙවන මහා මැතිවරණය තිබ්බෙ ජුනි නෙවෙයි ජූලි. 1965 ඩඩ්ලි ගේ ආණ්ඩුවේ පලාත් පාලන ඇමති මූරුගේසු තිරුච්චෙල්වම්. සුන්දරලිංගම් නෙවෙයි.
Unfortunately V A Sugathadasa passed away that's how premadasa got the chance
❤❤❤❤❤
මේ වැඩ සටහන මෙහෙයවන
ගැමුණු ට රනිල් පොරක් වුනාට ප්‍රේමදාසට වඩා කෲර පාලකයෙක් තමයි රනිල්
ඔව් ඌ තමයි 60.000 කොල්ලෝ කෙල්ලො මරන්න ප්‍රේමදාසයගේ අණ ක්‍රියාත්මක කරපු අලුගෝසුවා.
රනිල් තමයි කොල්ලො කෙල්ලො 60 දාහක් මරපු කෘෘර, ප්‍රේමදාසගෙ අලුගෝසුවා.
🌹
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ප්රේමසාස මරුනෙ 1983 කියලයි මෙතන කිව්වෙ. ඒක වැරදියි. ඊටපස්සෙයි මැරුනෙ. 89 JVP මර්දනය මෙහෙයුවෙ ප්‍රෙමදාස. මං 89 ගනංවල ශිෂ්‍යත්ව ශිෂ්‍යයෙක්.
රෝහන කුමාර ගහපු ත්‍රිශූලය තීරු පත්තරේ ගියා ප්‍රේමදාසගේත් රොනීගෙත් බිම වැටිල ඉන්න ෆොටෝ එකක්, මගේ ලඟ ඒක තියෙනවා
Raththaran andak 🛏 hadapu eka Mihinthale Gamudawe nida ganna. Aeken hitha ganna puluwanda Ranahinna Premadasa ge roots apu para.
මට හොඳට මතකයි. 1993 මැයි 01 දා ප්‍රේමදාස මැරුණා කියලා පණිවිඩේ එනකොට අපි වෙසක් කූඩු හද හද හිටියේ. එතකොට මට වයස අවුරුදු 14යි. අපේ මුළු ගමම රතිඤ්ඤා පත්තු කලා.
බාබු ගැන තොරතුරු කියනවානම් හොදයි ඇයි බාබු යාලුවෙක් නම් එතුමා මැරුවේ
පේමදාසගේ පියාගෙ බලපිටියෙ ගේ අද තියන එක නොවේ. පේමදාසගේ අම්මා ගණිකාවක් බව ඒ ගමේ පැරන්නෙක් 1980 ගනන්වල මට කිව්ව. ඔහු කියන අන්දමට ඒ ගෙයි පිටුපස දොර රාත්‍රියෙ වහන්නෙ නැහැ. ඇගේ සේවාදායකයන්ට පහසුවෙන් එන්න යන්න. පසුව ගමේ මිනිස්සු රිචඩ් රණසිංහගේ පවුලම ගමෙන් එලවනව. ඔහොම තමයි පේමදාස කෙහෙල්වත්තට ආවෙ.
ඩඩ්ලි සේනානායක මැරුණෙ 1973 අප්‍රේල් 13
1983 nemei neda 1993.
අගමැති ප්‍රේමදාස හා ජනාධිපති ප්‍රේමදාස වෙනස්. හැබැයි එකම පුෂ්පකුමාර තමයි ඇතුලෙ හිටියෙ. දැඩි හීනමානයකින් පෙලුනා. ඒකට හොඳ උදාහරණයක් තමයි මිනිහ හදාගත්ත සිංහාසනය. ඒක රාජකීය සිංහාසනයක් වගේමයි. අදටත් කෞතුකාගාරයෙ තියෙනව මං හිතන්නෙ. ප්‍රේමදාස මොනවහරි දෙයක් කරල ඩඩ්ලි මැරුවා කියල සමාජමතයක් ඒ කාලෙ තිබ්බා. ඒකෙ සත්‍ය අසත්‍යභාවය විවාදාසම්පන්නයි. මිනිහට පුලුවන්නම් ඒක උනත් නොකර ඉන්නෙ නෑ..මැර පාදඩ සංස්කෘතියෙ මුදුන් මුලක් මේ යකා.සිරිසේන කුරේ, මිනිහගෙ අයියා නන්දසේන කුරේ හරහා තමා සියලු ජරා වැඩ කලේ. විශේෂයෙන්ම නන්දසේන කුරේ තමා පාතාලයේ නිල නොලත් god father. අනික් අය හිටියෙ ඊට යටින්. මිනිහට ගැලපෙනම caption එක සුදු ඇඳගෙන කළු ඇවිදින්.....
ප්‍රේමදාස හා ගෑණි ඩඩ්ලි සේනානායක ගේ නිවසේ මෙහෙකාර කම් කරල.
😂අපි මැයි පලවෙනිද මැයි පෙලපාලි TV එකෙන් බල බල හිටියෙ .දවල් 12 විතර ගොරෝ වැස්ස නිසා TV නැවත්තුව .12.45 විතර හැම පැත්තෙන්ම රතිඥ සද්දෙ .අපේ අසල් වැසියෙක් වැස්සෙම ඇවිත් ප්‍රේමදාස මැරුන කියල කිව්ව ..බීශනය නැති උනා ඊට පස්සෙ .