ධර්මපාලතුමා නිසා කුමාරතුංග යටපත් වුනා | POWER HOUR |Gemunu Jayantha Wanninayake Indika Thotawaththa

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 358

  • @RashmikaDivyan
    @RashmikaDivyan 2 дні тому +32

    Unexpected එපියක් ❤
    මෙයාගේ ග්‍රහ වන්දනාවට එකග නැති වුනත් මේ මනුස්සයාගෙ දැනුමයි මතකයයි නන් තියෙන්නේ වෙන ලෙවල් එකක

  • @thusharawijegunarathne1957
    @thusharawijegunarathne1957 6 годин тому +2

    මේ සාකච්ඡා තවත් මානයන්ගෙන් ඉදිරියට ගෙනයමු ඉන්දික්වත් සමග

  • @duminduishan8599
    @duminduishan8599 2 дні тому +47

    අපේ හිතේ මේ වෙනකල් තිබ්බ ඇත්ත කියලා හිතන් හිතපු දේවල් කණපිට හැරෙන එකක්,පට්ටම interesting❤

    • @TonyArune
      @TonyArune День тому

      Not only this, there are so many facts you today believe are not true, our history has been distorted and we (as a nation) have been mislead

    • @kasunrangajith888
      @kasunrangajith888 День тому +4

      එහෙම දේවල් තේරුම් ගන්න විවෘත මනසක් තිබීමත් වටිනා දෙයක්. බහුතරයට නැත්තෙත් ඒකමයි.👍

    • @Ace-wj5op
      @Ace-wj5op 7 годин тому

      Me kiyapu de unath atththa kiyala ganna puluvanda? Ithihasa karunu gena attha boru hoya ganna eka amaru wedak.. me kiyanne mohu darana mathaya.. oya thaniyama research 1k kaloth karunu meeta vada venas venna puluvan..

  • @dinukaisuru2264
    @dinukaisuru2264 День тому +40

    පිස්සො පිහාට්ටො බැන්නට වටිනා සංවාදයක් ❤❤

    • @Sawo-500
      @Sawo-500 День тому +2

      අඩුපාඩු ටිකක් තියෙනාවා. බුදුන්ගෙ භාෂාව මොකක් ද කියන එක හරියට කිව්වෙ නෑ. මාගධී කියන ප්‍රාකෘතය බුදුන්ගෙ භාෂාව. මොකද එකල පොදු සමාජයේ භාෂාව වුණෙ සංස්කෘත නෙවෙයි😂 ඉන්දියාවේ ඉතිහාසය ගැන ඉන්දිකගෙ දැනුම මදි

    • @samanthafernando6408
      @samanthafernando6408 День тому +1

      සම්පූර්ණ ඇත්ත කතාව

    • @Diasperfume
      @Diasperfume День тому +1

      @@Sawo-500 බුදුන්ගේ භාෂාව මගාධී භාශාව කියන්නේ මීවලපානේ ඉන්න පිස්සානේ..😂😂

    • @TonyArune
      @TonyArune День тому +1

      @@Sawo-500 spot on. They all accept there was a error, but all these people bash around the bush, Rara ugurata hora beth kanaka kiyanne. Just like that. India has nothing to do with Buddhism or the Buddha. Said that !

    • @TonyArune
      @TonyArune День тому +1

      @@Diasperfume well soon you will realise who is the madman 😂😂😂😂😂

  • @abeysundarachamil4366
    @abeysundarachamil4366 2 дні тому +28

    වීඩියෝ එක අන්තිමට ඉවරකරපු කවිය නම්.....
    ඉංදිකගේ දැනීම මොනවට පැහැදිලි වෙනවා....
    මේ වීඩියෝ එක කොටස් දහයකට විතර කඩලා කරන්න තිබුනා.....
    එහෙම උනානම් මාරම දැනුම් සම්භාරයක් උකහා ගන්න තිබුනා.....
    ස්තුතියි ගැමුණු මල්ලී....
    නැවතත් තොටවත්ත මහතා සමග වැඩසටහනක් කිරීමට ධෛර්යය ලැබේවා !

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 2 дні тому +34

    මේ ම්නිසාගේ දැනුමට ..ඇහුකන් දෙමු..
    ස්‍තුතියි.!! ගැමුණු සහෝදරයා.

  • @freeminds6365
    @freeminds6365 2 дні тому +14

    මොහුට අපහාස කරන්න බෑ කාටවත් .මාර දැනුමක්.මෙයාව ඉන්ටවිව් කරපු කිසිම කෙනෙක් අල්ලපු නැති තැනක් ඔබ ඇල්ලුවා ගැමුණු.තවත් කතාකරන්න❤❤

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 2 дні тому +33

    මෙතුමා සමඟ දෙවැනි කොටසත් බලාපොරොත්තු වෙම්...ස්‍තුතිය..!!

  • @SameshaPathirana
    @SameshaPathirana День тому +7

    පොත් බර ගනනක් කියවලා ලබා ගත යුතු දැනුමක් ලැබුනා❤🎉❤❤❤❤❤❤❤❤❤

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg День тому +16

    අනගාරික ධර්මපාල අධිරාජ්‍යවාදීන්ගේ මෙහෙයුමක්.

  • @Hirunikarunarathne
    @Hirunikarunarathne 2 години тому +2

    ඉන්දික තොටවත්තගේ ජෝතිශ්‍ය ගැනනම් මන් දන්නෙ නෑ.හැබැයි ඔහු සතු දැනුම සහ තර්කන හැකියාව ඉතා විශිශ්ටයි. මොහුගේ තව වැඩසටහන් බලාපොරොත්තු වෙනව ❤

  • @sachiradilshan8183
    @sachiradilshan8183 День тому +4

    ඉන්දිකගෙ දැනුමෙන් හරිම ප්‍රයෝජනය ගත්තෙ ගැමුණු අයියා ඔයා තමයි ඉන්දික මේ වගේ වැඩසටහනකට එනකම් මං බලන් හිටියා සෑහෙන කාලයක්

  • @jinenanayakkara1607
    @jinenanayakkara1607 2 дні тому +7

    නියමයි ඇත්ත පොතපත සමාජ ගත කරමු අපේ පරපුරේ වගකීම ඉටුකරමූ.ස්තුති ගැමුණු.අපිට අලුත් ආණ්ඩුව යටතේ තොටවත්තත් පොරක් කරමු. ඇත්ත තව සොයමු.

  • @thanuja9730
    @thanuja9730 День тому +5

    ඉන්දිකගෙ දැනුම next level .
    බලාගෙන යද්දි අනගාරික බුද්ධ ඉතිහාසය හින්දු ඉතිහාසය විතරක් නෙවි සිංහල සංස්කෘතිය පවාවිනාස කරලනෙ.මම හිතන් හිටියෙ හින්දුන්ගෙ සිද්දස්ථානයක් වෙච්ච මහන්තාගේ කෝවිල එතන ඉදපු හින්දු මිනිස්සුන්ට ගහල පන්නල බුදුහාමුදුරුවො ඉපදුන තැන කියල මුලු බුද්ධ ඉතිහාසයම නුල් බෝලෙක හිරකරපු මිසදිටුවෙක්

  • @SamadaraAmarasinghe-d6p
    @SamadaraAmarasinghe-d6p 2 дні тому +3

    මේ තොටවත්තයන්ගේ අදහසක් මිස නියමයක් නොවෙන බව තේරුම්යයි. කෙසේ වෙතත් ඔහු වැන්නකු, මගහැරී ගිය පොතපත පරිශීලනයට අපට මතක් කර දීමකි. දැනුම සොයා යන කෙනෙකු හට, අදහස් බෙදන්නෙකුදු බවට පත් විය හැකි බව සිහියට නැගෙයි. ස්තුතියි. ගැමුණු . 💐

  • @SamanthaKariyawasham
    @SamanthaKariyawasham День тому +2

    මට හිතාගන්න බැහැ මෙසා විසාල දැනුමක් තිබෙන ඉන්දීකවගෙ කෙනෙක්ට ස්වභාවධර්මයේන් ඇස් දෙකක් නොදෙන්න හෙතුව ගැමුණු ඔබට ජය ❤❤❤

  • @lalsiriwardana
    @lalsiriwardana День тому +2

    අදනම් සුපිරියක්❤❤
    ඉන්දික තොටවත්ත මොන බයිලෙ ගැහුවත් ඒ මුකරි කමටමයි මම කැමති 😊

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 2 дні тому +11

    කවුරු කොහොම මොනවා කිවුවත් මෙතුමගෙ දැනුමනම් අති විශිෂ්ඨයි.
    ඔව් අපිට පෙනී යනවා ගැමුණු අයියත් කොර වෙලා ඉන්නෙ කියලා මෙතුමගෙ කතාවට. 😂😂😂

  • @KeerthiAbe
    @KeerthiAbe 16 годин тому +2

    පිං කුසල්ද? කුසල් පිං ද? මහායාන ඉන්දික තොටවත්ත මහත්තයෝ? සුවපත්වේවා 🙏🏻

  • @pkds1983
    @pkds1983 2 дні тому +20

    ජගත් මාරසිංහ මාරයා❤❤කේ.කේ සමන් කුමාර සර්පයා දෙන්නවත් මේ වැඩසටහනට ගේමුද ගැමුණු ❤❤

  • @thushanudugampola4740
    @thushanudugampola4740 15 годин тому +1

    හෙළුවෙන් වනන්න කියලා කුමාරණතුංග කිව්වා කියලා අහලා තියෙනවා.. ඒ කියන්නේ සිංහලෙන් කතා කරන්න කියලා.. තොටවත්ත ගැන මොන විවේචන තිබුනත් කතාව හරිම රසවත් වෙනස්ම ආකාරයකින් ඔබ ඔහු හා කල.. ජයෙන් ජය අයියේ.. ❤❤❤

  • @artking3419
    @artking3419 13 годин тому +1

    හැමෝටම අවස්ථාව දිය යුතුයි .. එකම පිරිසක් විතරයි උගත් කියල හිතාගෙන ඉන්න සමාජයට මේ වැඩසටහන මරු.

  • @ランワラシタラへーママリー

    Gamunu Aadarei obata.Godak denuwath una.Idiriyatath thawa thawath watina Wada satahan kirimata shakthiya-dairya Labewa obata!Indika mahathma kiwwa 💯 Hari.Lankawe sulagath sapai kiyala hithenawa,Ananthawath.Api e-Tharam Aadarei apa ratata❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anuradhisandanayake2043
    @anuradhisandanayake2043 День тому +1

    නොදත් ගොඩක් දේවල් දැනගත්තා. බොහොම ස්තුතියි 🙏🙏

  • @Learnloop327
    @Learnloop327 День тому +1

    ගන්න ඕනි දේ පෙරාගන්න,ගැමුණුගේ ඒ හැකියාව අගය කරනවා, හොද කතිකාවක්,, මගේ දරු දෙන්නටත් අහන්න දෙන්න ඕනි

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 День тому +2

    O.M.G. your amazing indika
    Great explain well done

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 2 дні тому +1

    මේ මිනිසාගේ දැනුමෙන් අපව දැනුවත් කිරීම පිලිබදව ..ස්තුත්‍යි ගැමුණු ❤🙏

  • @NCKprasad
    @NCKprasad 2 дні тому +25

    කට කෑවත් ඇත්ත කියන එකෙක්.
    ගැමුණුගෙ මේ වීඩියෝව ආන්දෝලනාත්මක එකක් වෙයි.

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 2 дні тому +5

    ගැමුණු.. මරු මචං ..👌💜

  • @ensys1000
    @ensys1000 12 годин тому +1

    What he says is 100% right. This is well articulated in "Hela Havula and Early History of Heladiva"

  • @vidurangapriyashan2739
    @vidurangapriyashan2739 10 годин тому +1

    සුපිරියක් 🤙

  • @Sweet-beesss
    @Sweet-beesss День тому +4

    මේකෙ කමෙන්ට් දාපු ඊනියා හාල්පාරුවන්ට රෙවෙන්නම දෙනව ඉන්දික මහත්මා. සම්ප්‍රදායික ගොබ්බයින්ට ඉන්දිකව අරහං 😂

  • @upalisamarasinghe3121
    @upalisamarasinghe3121 2 дні тому +8

    ප්‍රමාණයෙන් කුඩා මේ මිනිසා "ඉන්දික" පිලිබද විවේචන මටත් තියෙනවා.ඒත් ඔහුගේ දැණුමට අභියෝග කරන්න අපි කොයිතරම් කුහුඹු මිනිස්සුද අප්පා..මාරයි ගැමුණු මේ කතිකයෝ.යම් කාලයකදී පුලුවන් නම් ජැක්සන් ඇන්තනි ගැන එකක් කරමු.මොකද ඉතිහාසයෙන් ඔහු මගහැරෙන්න කලින්.

    • @elondare8990
      @elondare8990 2 дні тому +1

      විවේචන නැත්තේ කා ගැනද? පොත් ගානක් කියවන්න ඕනේ මේ පැයක දැනුම ගන්න. 👍

  • @magicbox8990
    @magicbox8990 2 дні тому +2

    ගැමුනු මරු තැනකින් ඇල්ලුවෙ interesting ❤ කමෙන්ට් බැලුවම පේනව මිනිස්සුන්ගෙ ඇගේ එල්ලෙන ගොඩක් පිරිසක් ඉන්නව මිනිස්සුන්ගෙ ඇගේ එල්ලෙන්නෙ නැතුව කතාකරන point එකට අවදානය දුන්න නම් හැම කතාවක්ම enjoy කරන්න පුලුවන් go ahead 😉

  • @ලස්සනලංකා-ෂ8න

    අපිටයි අැස් නොපෙනෙන්නේ ..නියමයි ..ගැමා

  • @isurusrinath9904
    @isurusrinath9904 День тому +1

    Gemunu umba Patta ban...❤ Mechchara kal ape rate minissu wiwida minissu wisin andapu widiya rate minissunta kiyala denawata... Adareyi Bole❤

  • @RGM4315
    @RGM4315 День тому +1

    Great job Gemunu..👍👍👍

  • @MihirangaFernando
    @MihirangaFernando День тому +2

    5:36 ඇත්ත. ඇබ්බැහි වුණා

  • @isharajayaweera8085
    @isharajayaweera8085 2 дні тому +2

    සමහර ගෙඩි තියෙනව පිට පොත්තෙන් ඇතුලෙ මදේ ගැන කියන්න බැරි. මේකත් එහෙම එකක්. මරු 🖤

  • @bhanukaliyanagunawardhana5264
    @bhanukaliyanagunawardhana5264 День тому +2

    ඉන්දික තොටවත්ත පුදගලිකව මම අකමැති චරිතයක් හේතුව ඔහු අවිද්‍යාත්මක අදහස් සමාජ ගත.කිරිම. නමුත් අද මම මුළු වැඩසටහනම ඉතාමත් ආසාවෙන් බැලුවා. ඉතාම රසවත්.

  • @yuganthaadikari2884
    @yuganthaadikari2884 День тому +2

    මාරයා, සර්පයා, අක්කරවත්ත එක තැනකට ගෙනත් ලාංකික උරුමය, ලක්වැසියාගේ සහජ මනෝභාවය සහ නූතන ලෝකය සමඟ ගමනට අපට ඇති අභියෝගය ගැන සංවාදයක් හදන්න පුළුවන් නම් ඉතාම වටින වැඩක් වේවි.
    ගැමුණු මහත්තය ඔයාගේ සංවාද මෙහෙයවීම නම් පට්ට. කොච්චර වෙලා ගියත් අහන් ඉන්න පුළුවන්. ❤️

    • @gemunuwanninayake
      @gemunuwanninayake  День тому +2

      @@yuganthaadikari2884 අපි කරමු වැඩක්

  • @evildemon5429
    @evildemon5429 2 дні тому +1

    හොඳ අදහස් සමගහොඳ වැඩසටහනක්..
    කුමරතුඟුවන් මාතර ශාන්ත තෝමස් කුමර විද්‍යාලය ආදි සිසුවෙක්❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @Rranabahu
    @Rranabahu День тому

    ඉතා අනර්ඝ වැඩසටහනක්. ස්තුතියි!

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 День тому

    ස්තුතියි!
    හෙල දෙස, බස සහ රැස ලොව ඉහලින්ම තබා කිරැලු පැළඳවීමට තරම් සුදුසු ලෙස, බුදුරජාණන් වහන්සේ මුල් බුදු දහම දෙසූ මූල මාගධියට අතිශයින්ම සමීපවූ විද්යා ත්මක වියරන සහ වාග් සම්ප්රදායක් සහ අපේම සාහිතයක් අපට උරැමකල නවොත්පාදනයෙහි වටිනාකම ඈත අතීතයේදීම අපට පෙන්වාදුන් “හෙල හවුල“ නම්වූ අගනා ගුරැකුලය අපට උරැමකල හෙල වීරවරයෙකුවූ කුමරතුංග මුනිදාස උතුමන්ගේ ජාතික ව්යාපාරය ධර්මපාලතුමාගේ අමද්යාප ව්යාපාරයට වඩා ගව් ගනනාවක් ඉදිරියෙන් තිබෙන එකකි.
    පරම මෙත මත පිහිවුවනලද බුදුදහම තුලට “ගවමස් හැර වෙනත් මස් කෑමේ එතරම් වරදක් නැත. රා හැර වෙනත් රජයෙන් අනුමත සුරා පානයෙහි එතරම් වරදක් නැත.“ වැනි ලදරැවෙකුටත් වැටහෙන තරමේ කුහකකම් බොදුනුවන් අතර ප්රතචලිත කිරීමට සහ මුල්බැස ගැනීමට අනියමින් උදව් වුනේ ධර්මපාල තුමාගේ අමද්යමප ව්යානපාරයට අනුබද්ධ ඕල්කට් බෞද්ධ සමාජයේ බටහිර සමාජයට ලැදි කොළඹ නගරයෙහි පිහිටුවන ලද බෞද්ධ පාසල් පද්ධතිය හා සම්බන්ධවූ මධ්ය්ම පංතික ජනයා හරහාය.
    ධර්මපාලතුමා බුදුන් ඉන්දියාවට පිටමං කිරීමේ යටත් විජිත උගුලට හසුවූවා පමණක් නොව එසේ කිරීමෙන් සමස්ථ බෞද්ධ සමාජයටම නිවන්මග වසන්කිරීමෙන් ආනන්තරිය පාපකර්මයක් කරගත් අසරනයෙකි.
    ඉන්දික තොටවත්ත මහතා මහායානයට ලැදි බුදුබවම පතන තැනැත්තෙකි. බුදුබව නොලැබ සසරෙන් එතෙරවිය නොහැක යන මහායාන මිත්යාවවෙහි ඔහු ගැලී සිටී. ඒ ඔහුගේ අයිතියකි. බුදු කෙනෙකුට පවා ඔහු ඉන් ගලවාගත නොහැකිය.
    ගැමුණු මහතානෙනි, ධර්මපාලතුමා බොදුනුවන්ට කල විනාශය ගැන ජනතාව දැනුවත් කිරීමට සිසිර පෙරේරා මහතා සමගත් මෙවැනිම වීඩියෝවක් කරන්න

  • @chesiyodag9764
    @chesiyodag9764 2 дні тому +3

    මනෝ අයියා එක්ක එල් ටී ටී එක සටන් ක්‍රම බුද්ධි අංශ මිනිස්සු බදවා ගැනීම විදේශීය සහය ලබා ගැනීම වගේ ඉන්ටරස්ටින් වීඩියෝ එකක් කරන්නකෝ
    ත්‍රිලක් වගේ ❤❤❤

  • @Nihaltony-r8b
    @Nihaltony-r8b День тому +1

    Gemunu ,good,l appreciate you,

  • @sujeewahubert1599
    @sujeewahubert1599 2 дні тому +1

    Good discussion¡!!!!!
    Thanks for both ndika Thotawatta & Gamunu for sharing theiir knoledge.keep it up!!!!!!

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 День тому +1

    ඉන්දික තොටවත්තත් එක්ක වැඩසටහන් මාලාවක් ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා අපි මෙයින් විශාල දැනුමක් ගන්නවා

  • @MalaAbayawardana
    @MalaAbayawardana День тому

    ඔබගේ මේ චැනල් එක නිසා අපි මෙලො හසරක් නොදන්න ගොඩාාක් දේවල් පිලිබද ලොකු දැනුමක් ලැබුවා ස්තුතියි

  • @ishanchanaka3989
    @ishanchanaka3989 2 дні тому +2

    දාර්ශනික සාකච්ඡාවක් ඉතාමත් ප්රබුද්දයි

  • @Ukkumara
    @Ukkumara 2 дні тому +1

    අදත් වෙනද වගේම සුපිරි ❤

  • @anilkariyawasam593
    @anilkariyawasam593 День тому +2

    Please arrange another program with Indika,thanks .

  • @sachinkavinda7254
    @sachinkavinda7254 39 хвилин тому

    Wow amazing 🙏

  • @HasanFernando-m6m
    @HasanFernando-m6m День тому +1

    Niyamai gamunu okkoma wage baluwa subapathum

  • @324nilantha
    @324nilantha 2 дні тому +1

    Great podcasts bro. Hats off to

  • @chandanagunawardena6591
    @chandanagunawardena6591 День тому +1

    Please continue this discussion with Indika 🙏

  • @thenaturemind
    @thenaturemind День тому +1

    මෙයාගේ ජොතිශ්‍ය ගැන නම් පැහැදිමක් නැ, එත් මෙයාගෙ අනිත් දැනුම ගැන නම් perfect ❤

  • @easyguitarlessons7584
    @easyguitarlessons7584 День тому +1

    Very nice program ❤❤

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva День тому

    Excellent stuff by Indika❤❤. Many Thanks Gemunu.

  • @DaysinnSylvanLake-h2c
    @DaysinnSylvanLake-h2c День тому +1

    Niyamai. apith abbahi wela inne oyage program walata. Thank you Gamunu

  • @19881224sahan
    @19881224sahan 2 дні тому +5

    We subscribed to this channel to listen to people like Nandana. Pls be mindful about the resource person. Its not only about the knowledge etc. We need to listen to people we can trust. Thats what Manoranjan and Nandana brought in. Your audience is more conscious and matured than you might assume.

    • @pib9954
      @pib9954 2 дні тому +2

      yes! you must grow up kid, to join here!

  • @anulawijesinha2893
    @anulawijesinha2893 2 дні тому +5

    තොටවත්ත මහතාගේ දැනුම ට ගරු කරනවා ඉදිරියට තව වැඩ සටහන් කරන්න

    • @CSP2150
      @CSP2150 2 дні тому +1

      බොරු කියන්න එපා. එතුමා ඔය ඔක්කොම මත් පැන් පානය ප්‍රතික්ෂේප කල.
      රා වලට තමයි ගැමියන් වැඩි යෙන් පුරුදු වෙලා හිටියේ. එකයි එතුමා එහෙම කිව්වේ.

  • @chirantharajapaksha4971
    @chirantharajapaksha4971 2 дні тому +1

    ස්‍තුතියි ...

  • @Travelkorea한국여행2030
    @Travelkorea한국여행2030 День тому

    ඒක මරු ගැමුණු.. ඉන්දිකගෙ මරු පැත්තක් පෙන්නුවා.. ජය❤

  • @cartoonlanka7649
    @cartoonlanka7649 2 дні тому +3

    Pissu hadenawa ayye ......digatama karanna ..buddimaya sanwadayak...❤

  • @Oooppzz974
    @Oooppzz974 2 дні тому +5

    ෂා මරු සුපිරි බුලට් එක. දැනුම් සම්භාරයක් තියෙන එකෙක්. ගොන් අපතයෝ මොනවා කිව්වත්. තැන්ක්ස් ගැමුණු

  • @sripurasarana2581
    @sripurasarana2581 День тому +1

    දේශපාලනය සහ ජෝතිෂ්‍ය දෙකම පැත්තකින් තිබ්බම...මෙතුම අබාධිතයක් වෙලත් පවතින දැනුම විවිධ පැති සම්බන්ධ ඉතාම පුදුම සහගතයි...❤

  • @NipunaAmapriya
    @NipunaAmapriya 2 дні тому +1

    wow. very informative

  • @kavindadissanayake8060
    @kavindadissanayake8060 2 дні тому +1

    මරු. අමුතු අමුතු තැන් වලින් අල්ලනවා. ජය ගැම්මා ❤

  • @rasikaweragama5537
    @rasikaweragama5537 День тому

    Such an eye opening episode.. Thanks a lot Gamunu..! Good approach to Indika to use his knowledge into a worthy discussion ..! Keep it up & all the best 👍

  • @kasuntharaka9820
    @kasuntharaka9820 День тому

    වටිනවා ❤

  • @umaldissanayake
    @umaldissanayake День тому

    Great discussion ❤

  • @chanakyadesilva5986
    @chanakyadesilva5986 День тому +2

    ඉන්දික තොටවත්ත කියන්නෙත් 21වෙනි සියවසේ මුල් භාගයේ ලංකාවට පහලවුනු දාර්ශනිකයෙක්❤

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 День тому +1

    විශිෂ්ට වැඩසටහනක්

  • @DamithanuwanPremalal
    @DamithanuwanPremalal 2 дні тому +4

    indika totawaththa mara porak ne!! meka poth gollek wage.💛

  • @rukshanchinthaka8044
    @rukshanchinthaka8044 2 дні тому

    අදත් හොඳ වැඩසටහනක්‌. ජයවේවා

  • @shandisanayake3643
    @shandisanayake3643 День тому +1

    දෙවෙනි කොටසක් බලාපොරොත්තු වෙනවා...❤

  • @sakunasathsara
    @sakunasathsara День тому

    දැනුම් ගබඩාවක් ❤

  • @samanpriyantha4537
    @samanpriyantha4537 День тому +1

    Eathatama ❤❤❤oyage weda satahan walata mama godak abehiwela....

  • @DineshFernando-nr1ty
    @DineshFernando-nr1ty День тому

    ගොඩක් ස්තුතියි

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg День тому +2

    ඉන්දියානු බුද්ධගයාව අධිරාජ්‍යවාදීන්ගේ නිර්මාණයක්,ගවේෂණයක් කරන්න.ධර්මපාලවත් මේ සදහා පාවිච්චි කලා.

  • @hallosrilanka6335
    @hallosrilanka6335 День тому

    හොද කියවීමක්..❤

  • @Gutenberg-pro
    @Gutenberg-pro День тому

    ඉන්දික තොටවත්ත එක්ක තව වීඩියෝ ඕන ❤
    මේක නං වටිනවා මචං.

  • @Lahiru-dl9sq
    @Lahiru-dl9sq День тому

    තම්බ්නේල් එක දැක්ක ගමන්"අයියෝ"කියවුනා,අහනවද නැද්ද කියලා හිතුනා!!!!හැබැයි ඇහුවා!!!!වැදගත් සහ නියම වැඩසටහනක් ගැමුණු සහෝදරයා...🫡මිනිස්සුන්ට විවිදාකාර කියවීම් තියනවා...මේකත් එහෙම එකක්...පොතට කලින් හැමදාමත් පිටකවරේ තමා බලන්නේ...හැබැයි අවුල් පිටකවර තියන පොත් වල හිතාගන්න බැරි දේවලුත් තියනවා...නියම තේරීමක් ගැමුණු සහෝ....🤜🤛🫡

  • @ranjanmendis3795
    @ranjanmendis3795 День тому

    What a wide knowledge .

  • @DarshanavirajithDM
    @DarshanavirajithDM 2 години тому +1

    හෙළයට පන දුන් ,පන හෙළයට දුන්,මුනිදස් ගුරු දෙවිදා

  • @NimalGunarathna-yw9vy
    @NimalGunarathna-yw9vy 2 дні тому +1

    ඇත්තෙම්ම මෙතුමා වත්මන් සෘසිවරයෙක් තවත් මෙවැනි වැඩසටහන් කරන්න

  • @KushanChatura
    @KushanChatura 2 дні тому +1

    සුපිරි ❤

  • @sachinlakshan3089
    @sachinlakshan3089 2 дні тому

    Great Conversation ❤❤

  • @nilanpriyankara1768
    @nilanpriyankara1768 2 дні тому +1

    Impressive, keep going

  • @samanbandara4456
    @samanbandara4456 2 дні тому +1

    මමත් බලද්දිම එපා උනා කියන කාරනා හරි වැදගත් දේවල් . ඇස් පෙනේන අපිට වඩා නොපෙන ඔහුගේ දැනුම හරි වැදගත් මේවගේ අය ගෙනේන්න ඔනේ හැමොගේම දැනුම හරි වැදගත්

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 2 дні тому

      @@samanbandara4456 මුගෙ ඇස් පේන්නෙ නෑ කියන එකත් විශ්වාස කරන්න අමාරුයි. බොරුවක් කරනව වෙන්නත් පුලුවන්

  • @prabhathrandika6989
    @prabhathrandika6989 День тому

    Good job ❤

  • @ChandrasiriHalahakoon-fg6bn
    @ChandrasiriHalahakoon-fg6bn День тому +1

    ඉන්දිකගේ සාස්තර පිළිබඳව නම් මම එකඟ නැහැ ඒත් ඔහු මේ කියන දේවල් අපිට නැවත නැවතත් බොහෝ දේ ගැන හිතන්න පොළඹවනවා දෑස් අඳ පුද්ගලයෙක් මේ දැනුම කොහෙන් උකහා ගත්තාදැයි දෑස් පෙනෙන අපි මෙතුවක් කල් මොනවද දැනගෙන හිටියේ කියලා මට හිතෙනවා

  • @කසුන්ජයසේකර

    1st comment එක මගෙන් ජයවේවා

  • @tpbiology2755
    @tpbiology2755 2 дні тому

    Supiri aiye, iwara wenakal baluwa. Plz thawa ekak karanna.

  • @DonalSirisena
    @DonalSirisena 2 дні тому +1

    තාරකා ගැන කතා වලට වඩා තොටවතගේ දැනුම ගැන් ආඩම්බරයි

  • @arunanishanthawithanapathirana
    @arunanishanthawithanapathirana 2 дні тому +1

    ඇත්තටම මේ සංවාදය අතිශය සංවේදී කරුණු කාරණා රාශියක් ගෙන හැර පපෑවා.අපි මේව කතා කළ යුතුම දේවල්..බලන්න කුමාරතුංග ගෙ තරු අකුරු වැල මුළුමනින්ම smart සංකල්පය ක්.දශයකට එහා ඔහු හිතපු අදහසක්.... ධර්මපාලතුමා යනු ජනප්‍රිය සමාජය ගොඩනැගූ චරිතය ක් මිස ජාතික තලයෙ තැබිය හැකි චරිතය ක් නොවේ.එසේම අමරදේවයන් ඇතුළු උත්තර භාරතීය රාගධාරී න් විසින් හෙල ගී මියැසිය පැල කරන්න ට යත්න දැරූ සුනිල් ශාන්ත මකුලොලුව ආදීන් යටපත් කළ කතාව ද අප මෙලෙස සංවාදය ට ගෙන ආ යුතුය.

  • @nimrald9737
    @nimrald9737 День тому

    Supper

  • @Diasperfume
    @Diasperfume 2 дні тому +2

    එක එක මිනිස්සු මේ මනුස්සයා එක්ක කරපු වැඩසටහනට දොස් කියනවා.නමුත් පිරුණු කලයේ දිය නොසැලේ කියනවනේ..තොටවත්ත කියන්නේ දැනුම ගබඩාවක්.ඔහුගෙන් ගන්න දේවල් තියනවා අපට..හොඳ වැඩසටහනක්..

  • @dhanushkaabayarathna3887
    @dhanushkaabayarathna3887 День тому +1

    කොටුවේ හාමුදුරුවෝ කොහොම උනත් කාගම හාමුදුරුවෝ කියන දේවල් සමාජයට ගොඩක් හිතකරයි,වැරදි පණිවිඩයක් යන්න පුලුවන් නම භාවිතා වෙන තැන අනුව