Majority loved good governance and equality of justice for all, and NPP became best choice to fight against corruption by almost every politician and public officials in the country 🇱🇰🙏
🙏🇱🇰Sri Lanka has to play balance triangular game/ series with C.I.A.(China/India/America), if it could be strategically more towards JASK(Japan/Australia/South Korea) future of Sri Lanka would be more sustainable 🇱🇰🙏
I always said to my peers for years that India will give rice and rice and Pol Sambal to srilankan’s but never allow to have Buriyani . Easter attack was ocastrated by RAW for Modi to come as Prime Minister , ( His solagan was against Muslims) we have no chance to decide to govern how ever we want. India have already decided that Singapore is a safe heaven for them and they will keep it as it is and will not allow any other country in there region .
e wagema thami indiawata help karanawa nuclear plantation hadanna rusiyawa. me nisa Indiawa ha rusiyawa athara sambandayak thiyei. ape rata rusiyawa ekka thiyena sambande mita wada wadi unoth .... kamathi me pilinadawa nandana ayyage adahasa danaganna. mokada adath man dakka rusiyawen pohora adara labuna
Mr Gemunu,I have to correct your Guest Any Thablik Jamath vist SL the will be registered in The Main Mosque and the Deatls are given to Police Intelligence and that information are given to the particular police Area .I don't want to expose all information to public if you want more information don't hesitate to contact me
Majority loved good governance and equality of justice for all, and NPP became best choice to fight against corruption by almost every politician and public officials in the country 🇱🇰🙏
ඇත්තටම මෙ මහත්තයා කියන දේවල් නිසා මේ පැය හරි රසවත් .එ වගේම හොද දැනුමක අපේ කාලයට හොද සාධාරණයක්
අතිශය වැදගත්,දැනුවත් කිරීමක්!
රජය අපකීර්තියට පත්කිරීමේ අරමුණින් කරන""කුණු හොයන විවේචන"අපට පහසුවෙන් හඳුනාගන්න පුළුවන්.
ඉදිරි වසර දහයක්, පහළොවක්,මේ රජය පවත්වාගෙන යෑ මේ පරම පිවිතුරු චේතනාවෙන් කරනු ලබන දැනුවත් කිරීම්, නිවැරදි ගමන් මාර්ගයකට අතිශය වැදගත් යයිි සිතමි. ඔබ දෙපළගේ කාර්යභාරය හදවතින්ම අගය කරමි.
නන්දන අයියගෙ කතාවක් අහම්බෙන් ඇහුවෙ දැන් ඇඩෙක්ට් වෙලා මේ හාදයට.මනෝ අයිය නන්දන අයිය නිසා මං නොදන්න ගොඩක් දේශපාලන කරුණුකාරනා දැනගත්ත.අවුරුදු ගානක් තිස්සෙ ඔලුවෙ බැඳිල තිබුණ කුණුකන්දල් ගොඩක් ඉවත් උනා ඔයාල නිසා.මාධ්‍යවේදියෙකුට සමාජයට කරන්න පුලුවන් බලපෑම කොච්චරක් ද කියල තේරුනේ ඔයාල නිසා.පූරකය විදිහට ගැමුණු අයිය මාරයි.ගොඩක් පූරකයො කරන්නෙ කතා කරන්න ගෙන්නන හාදයට කතා කරන්න දෙන්නෙ නෑ කඩාගෙන පැනල ඒ කතාව අල කරල දානව.හැබැයි ගැමුණු අයිය මාර සංයමේකින් වැඩේ බැලන්ස් කරනව.ඔයාල සේරටම ආදරෙයි හොඳේ.හදවතින් ම සුබ පතනව.😍
සහතික ඇත්ත කාතාවක් 100% එකගයි ❤
Karige channel ekath balanna
ඉන්දියාවේ කුල ක්‍රමය ගැන කතාකරද්දි, මගේ පුතා ඉන්දියාවේ පැවැත්වෙන තරගාවලියකට ගිය වෙලාවේ, එහි පාසල් සිසුවෙන් පුතා ගේ නම් අහල ඊලඟට අහල තිබුනා කුලය මොකක්ද කියලා, පුතාට යම් දේශපාලන වටපිටාවක් අපේ ගෙදර තියෙන නිසා, එයා කියලා තිබුනා, වී ආර් ඕල් හියුමන්ස් කියලා
ගැමුනු මේ සියලුම සන්සිද්දීන් සූක්ශමව අදයන කරන බවක් පෙනෙනවා.❤
මම වැඩකලේ ජපුර මෙඩිකල් ෆැකල්ටියෙ, 2002 වෙනකම්. නලින්ද 90 ගනන්වල ඒකෙ ශිෂ්‍යයෙක්. තලත දන්නෙ තලන්න විතරයි.
මටත් ඔහු දොස්තර මහත්තයෙක් බව ස්තිරයි
අද podcast එක ගැන පොඩ්ඩක් නෙවේ ගොඩක් දේවල් ලියන්න පුලුවන් , ඒත් පොඩිදේවල් ටිකක් තියනව , අනුර ඉන්දියා යාම කොහොමත් ඉතිං තව සතිදෙකක් කාටක් කටගැස්ම ( හොදටම කලේ කව්ද වාදය). වැදගත් වෙන්නෙ , මෝදි පක්ෂග්රාහී ඉන්දියානු මාද්‍ය වාර්තා අනුව ලෝකෙ හැම දෙයක්ම හරියට කරන්නෙ ඉන්දියාව . ඒත් ඒ අයටම අනුව ඉන්දියානු සතුරු හෝ ඉන්දියාව සමග නෝක්කඩුවී ඉන්න රටවල් පකිස්තානය, චීනය, බඉගලිදේශය, මාලදිවයින ( දැන්දැන් කපන්න බැරි අත සිඹිමින් සිටී) , නේපාලය ( චීනය දෙසට ඇදෙමින්) , භූතානය ( අමාරුවෙන් අල්ලගෙන ඉදී) Articles 370 අහෝසි කිරීම නිසා කාශ්මීර වලිය , කලිස්තාන් බෙදුම්වාදය නිසා කැන්ඩාව සමග ඇති විසදෙන පාටක් නැති රාජතාන්ත්‍රික ආරොව. එකී නොකී මේ අවුල් අස්සෙ තවත් නෝක්කඩු රාජ්‍යයක් ඇතිකරහැනීමේ වුවමනාවක් ඉන්දියාවට ඇතැයි සිතිය නොහැකියි .
කොහොම වුනත් ලෝකයේ 4 විශාලම ආර්ථිකය, ලොකුම ජනජගහනය, වැඩිම ආර්තික වර්ධනය ඇති ආර්තිකය, ලොව භූ දේශපාලනයෙ දැං වැදගත් තැනක ඉන්න රටක් හැටියට අසල්වැසි ඉන්දියාව සමග සමගිව සිටීම අවෙඩක් වෙන වැඩක් නොවන බව නව රජයට අමුතුවෙන් කියාදියයුතු දෙයක් නොවන බව වර්මාන ජ්නාධිපති අනුරගේ පත්වීමට පෙර තිබූ ස්තාවරය ගැන දැනුවත් අපට සහතිකයි .
අදානිගෙ කොන්ත්‍රාන්තුව අවලංගු කරේ , ඇමරිකානු තීරණයට කලින් බව කවුරුත් දනී.
ඇගිල්ලක් දිගුනොවන ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් ඇත්නම් එය යූටෝපියාවක් මිස සැබෑ ලෝකයේ රටක් නොවේ ගැමුණු.
මොනා වුනත් නන්දන සහොදරයාගේ ප්‍රතිචාර වලට අපේ ආචාරය , ඒ මොකද ඔහු දැනුමින් හා අවබෝධයෙන් පමණක් නොව ගැමුණුගේ සමහර සර්ව අශුභවාදී ප්‍රශ්න වලට , වඩා පරිණත ප්රවේශයකින් පිලිතුරු දුන්නා .
හඩ පටිය නිර්නාමික වීම එහි විශ්වසනීයත්වයට අඩු තක්සේරුවක් ලබාදේ . ( credibility )
වැඩ සේරම නවත්තලා මේ ඒක අහන ගමන්..
Thank you for leading really great conversation with prominent professionals (Mr.Manoranjan and Mr.Nandana) 🇱🇰🙏
අදනම් සවුන්ඩ්ස් සුපිරි,,දිගටම මෙහෙම කරමු❤
හොඳ වැඩසටහන මමත් යූටියුබ් එකේ උඩ පල්ලෙහාට යනකොට ඔයාගේ මේ වැඩසටහන් ටික දැක්කේ හොඳයි අපිට පුළුවන් නම් නන්දන වීරරත්න මහත්තයාගේ පොත් ගන්න ක්‍රමයක් හදලා දෙන්න ඔන්ලයින්
නන්දනගෙ පොත් හොයාගන්න අමාරුයි , මමත් බටලන්දට ගිනිතැබීම online order කරල ගත්තෙ
වැරදියි මස්සිනා ..1..ආර්ථික අර්බුදය ..2..ජාතික ගැටලුව ..3,වමේ ව්‍යාපාරය ..4,සමාජවාදයට මග ,5.බෝල්ෂෙවික් පක්ෂය....ඉන්දියානු ව්‍යාප්තවාදය ..2 සාකච්චාවේ කොටසක් .
තවත් ඔනී
Thawath eka asama charithayak nandana sir ewidina pusthakalak good job 👏 obe hada meh sadahamai gemunu brother 🫡❤
ජයවර්ධන ජනාධිපතිවරයා අතිශය ඇමරිකානු ගැතියෙක් වෙලත් ඉන්දියානු ආක්රමනේදී එහෙම නැත්තං ඔහුට ඉන්දියාවෙන් එල්ලවූ බලපෑම් වලදී ඔහුව ඇමරිකාව අතහැර දැමුවේ ඇයි.මේ ගැන විවිද කතා අහලා තියනවා නමුත් ඉදිරි වැඩසටහනක මේ ගැන පොඩ්ඩක් කතා කරන්න කියලා ඉල්ලීමක් කරනවා ස්තූතී.
Well Said.
Great and understand program
දේශපාලනය කියන්නෙ කෝපි කඩයක් කරනවා වගේ සරල වැඩක් නෙවෙයි කියන එක තේරුම්ගන්න පාස්කු සමූල ඝාතනය ගැන කරන නන්දනගෙ ප්‍රකාශය ම ඇති. ❤
ස්තුතියි ගැමුණු !!
Good luck
මං මේ සංවාද අහනව ගොඩක්. ඒ වගේම පුළුවන් උපරිම ට්‍රයි කලා මහලොකුවට මාලිමාවට බැහැලම වැඩ කරන මිනිස්සුන්ට මේ වගේ වැඩසටහන් අහන්න දෙන්න. මාලිමාවට විතරක් නෙවෙයි අනෙක් පක්ෂවලට සහයෝගය දීපු අයට පවා. හැබැයි එයාල මේ සංවාද අහන්න එච්චර කැමති නෑ සහ මං තේරුම් ගත්ත දෙයක් තමයි ලංකාවේ මාධ්‍ය අධ්‍යාපනය තවමත් නිසියාකාරව නෑ කියන එක. වර්තමානයේ මානවයව තාක්ෂණයෙන් පාලනය කරගෙන යනවා. මේ ගැනත් වැඩසටහනක් කලානම් හොඳයි. ඒ වගේම මූල්‍ය ධනවාදය, කාර්මික ධනවාදය ගැනත් ඕන ඉතිහාසය තුළින් වර්තමානය සිට අනාගතය කුමක් වේද වගේ එකක්
ඉදින්දියාව සතුටුකරන්න පාස්කු ප්‍රහාරය යටගහමු😂😂😂 මාර logic
මේවා මේඅලුත් කතා නම් නෙවෙයි නලින් ද සිල්වා ල විමල්ලා කටකැඩෙනකම් කිව්වෙ ඕක තමයි. මෙතුමා නියෝජනය කරන දේශපාලන කාඩරය මේව හන්ගල ගැහුවා සාමාන්‍ය මිනිස්සුන්ගෙ ඡන්දෙ දිනන්න.. හැබැයි කරුමෙකට හරි මෙ මිනිස්සුන්ගෙ කටින් මේව ජනගත කරන්න ලැබුනු එක කරුමයක්. ජනාදිපති වෙන්න හින බලපු අනුර කුමාරත් රටේ ආරක්ෂක අංශ බාල්දු කරල කතා කලේ LTTE සහ මුස්ලිම් අන්තවාදයට විරුද්දව මෙහෙයන් කරන සමස්ත බුද්දි අංශ පද්දතියට. කොහොම වුනත් මේව ජේවිපි කාඩර එක හංගල කතා කරාට කලින් දැන්වත් රට පැත්තෙන් හරි එලිපිට මේව කතාවෙන එක හොදයි. මේව අපිට නම් තේරෙන විදියට දේශපාලන කුහක කම්. රටක් විනාස වෙන්න මෙ දේශපාලන ගේම්ම ඇති. ලංකාවට අබ සරනයි මුන් එක්ක ගියොත්.මෙහෙයවන ගැමුනු හරස් ප්‍රශ්න අහපු එකට නම් රෙස්පෙක්ට්. ඉන්දියාව වන්දනා කරන්න ඕන නැ දැන් ඉන්න ජනාදිපති උපාදිය නැත් හොරෙක් වුනත්. පාලම ඇග්‍රීමන්ට් එක අනුමත
කරගෙන ආවොත් ලංකාව ගිනි තියපු දෙවනි හනුමා වෙන්නෙ අනුර තමයි. මේ යන්නෙ ජෙවිපි එකෙන්ම හදපු දේශපාලන මෙන්ටැලිටි එක ජෝක් එකක් වෙන සමයක්. බලාගෙන ඉමු අපි
අය්යෙ කොන්ඩේ ධිගයි නෙ හෙ 😂😂😂😂
නන්දනගෙ කතා විශ්ලේෂණ හුඟක් ආසාවෙන් ඇහුවා. හරි විශ්වාසනීය බාවයක් තිබුනා. මේ සංවාදයෙදි කියනව ජවිපෙට දැන් සංවිධාන යාන්ත්‍රණයක් නෑ කියල. ඒකෙන්ම පේනව නන්දන අයියගෙ දැනුමෙ අවුලක් තියනව කියල. ජවිපෙ අදටත් නන්දන අයිය කියපු සංවිධාන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනව. ඒ විතරක් නෙවේ NPP එකට එකතුවෙන අය ජවිපෙ සංවිදාන යාන්ත්රකයට ගැට ගහන වැඩකුත් යට යනව. අප්ඩෙට් වෙන්න නන්දන. නන්දන අනිත් කියපු කාරනා ගැන දැන් දෙපාරක් හිතන්න වෙනවා.
අනිවාර්යයෙන් ...සංවිදාන යාන්ත්‍රණය ජෙප්පන්ට තාමත් තියෙන නිසා තමයි මාලිමාවට මේ ආණ්ඩුව ගන්න පුළුවන් උනේ....නන්දන අයියා එක්ක මෙතන දි එකග වෙන්න අමාරුයි ...☺️☺️☺️
පාස්කු ප්‍රහාරයට ඉන්දියාව හවුල්ද?
එහෙම තමයි කියන්නෙ,,අවුරුදු 5ක් මොහෙම අදින්නැත්තෙ ඒ නිසා,,
ආණ්ඩුවේ 2වැනි ඡන්දෙ මැද්දෙ මෝදි අගමැතිතුමා බෝම්බෙ පුපුරල පැය 24ක් යන්න කලින් ලංකාවට ඇවිල්ලා "මුස්ලිම් අන්තවාදය" නවත්වන්න ඡන්දෙ දෙන්න කියල තමයි ඉන්දියාවේ මිනිස්සුන්ට කිව්වෙ.
ඒ කියන්නේ....ගෝතාබය බලයට ගේන්න ඉංදියාවට ඕනෑ උනාද....
එහෙනම් ඇයි ගෝතා පැනලා යද්දි බාර ගත්තේ නැත්තේ ....🥹🥹
මහ මොලකරු හොයනවා . හෙබෙයි පේන්නේ නේහෙ . Dekkoth sorry !
@@nimaliperera9457ඊලගට උනේ ගෝඨව රටේම මිනිස්සු ලවා පන්නල බටහිරට ඕන IMF එකට ඕන ලිබරල්වාදී රනිල් වික්‍රමසිංහ එනව. මමනම් හිතන්නෙ ඉන්දියාව බටහිර සහ චීන රුසියන් කඳවුර දෙකම බැලන්ස් කරලා අවස්ථාව හැටියට අමුතුම විදේශ ප්‍රතිපත්තියක් ගෙනියන්නෙ.
India plays major contribution, and is one of the best in Indo-Pacific region 🧐
පුද්ගල, තනතුරු ආමන්ත්රණ ගැනනම් එකගයි , ( ගරු ,අතිගරු යනාදී) එව්වනං මේ සමාජ පරිවර්තනය සදහා අවශ්‍යයෙන්ම සිදුවියයුතු දේ හැටියට අප බලාපොරොත්තු වන දේවල් . කට්ටියක් උඩයි , කට්ටියක් පහලයි වෙන්න බෑ .
( සමහරු ආමන්ත්‍රණය නිසාම උඩ යනව ඒකයි )
Japan is in Sri Lanka with No tails attached,and dedicated to enhance sustainable development of Sri Lanka 🇱🇰🙏🇯🇵
❤
තව file එකක් තමයි ජපන් වාහන ගේන්න එපා කියලා, ඉන්දියාවේ වාහන පමණයි,,
මහාවංසය ලිව්වෙත් අපේ ඇත්ත ඉතිහාසය විකෘති කරල
Thank you for this excellent interview.❤
❤❤❤
ගුණරුවන් හා අමල්
Majority loved good governance and equality of justice for all, and NPP became best choice to fight against corruption by almost every politician and public officials in the country 🇱🇰🙏
පොඩ්ඩක් හොදට අහගෙන හිටියානම් නිවේදකයා රනිලගේ කුක්කෙක් බව පැහැදිලිය
Suggest Daily Presidential Briefing by intelligence/ academic intellectual 🧐
පාස්කුව යට ගහන්න කතා කරාවි
ඒ කියන්නේ කවමදාකවත් පාස්කු ප්‍රහාරය ට යුක්තිය ඉශ්ට වෙන්න නැද්ද
We must tackle SIR issue before it becomes National conflict 🤔unfortunately there are many harmful rogue elements than patriotic ones 🇱🇰
Allapu gedara minissu thama mulinma apita udaw karanne. Adu padu hoyanna epa pls
kawda bn me niwedakayaa. U preshna ananawa. Kiyanna den ne hariyata
මහින්ද ඉංදියාවේ ගියේ උගේ බාර අරින්න තිරුපති....
අනේ මන්ද මේ කතා....මෙයාලත් දැන් ලංකාවට ඇවිත් ඉන්නේ ඉංදියාව නිසාද....
❤🎉❤❤❤🎉🎉🎉🎉
👍👍👍👍👍👍🇱🇰🇱🇰🇧🇭🇧🇭
🙏🇱🇰Sri Lanka has to play balance triangular game/ series with C.I.A.(China/India/America), if it could be strategically more towards JASK(Japan/Australia/South Korea) future of Sri Lanka would be more sustainable 🇱🇰🙏
Nodanna km
I always said to my peers for years that India will give rice and rice and Pol Sambal to srilankan’s but never allow to have Buriyani . Easter attack was ocastrated by RAW for Modi to come as Prime Minister , ( His solagan was against Muslims) we have no chance to decide to govern how ever we want. India have already decided that Singapore is a safe heaven for them and they will keep it as it is and will not allow any other country in there region .
පාලම ඉදිකිරීම නම් ලංකාවට කිසි ලෙසකින් හිතකර වන්නේ නැති. ඔබ කියන ස්වෛරී තත්ත්වයට පාලම අදාල නොවන්නේද ?
ado ado Gemunu katha hadanna epa. Nalinda original doctor Japura MBBS
28:41 "ඉන්දියාව" කියල රටක් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනට පෙර තිබිල නෑ.. එක රාජ්‍ය ගොඩක්.
ඔය කියන "භාරතය" තියෙන්නෙ පොත්වල විතරයි.
e wagema thami indiawata help karanawa nuclear plantation hadanna rusiyawa. me nisa Indiawa ha rusiyawa athara sambandayak thiyei. ape rata rusiyawa ekka thiyena sambande mita wada wadi unoth .... kamathi me pilinadawa nandana ayyage adahasa danaganna. mokada adath man dakka rusiyawen pohora adara labuna
Ubala okkoma ekatuvela me rata godaganda veda karapalla kata eti den.
මුස්ලිම් වේවා මොක හරි වේවා ඉන්දුනීසියන්කාරයෙක්ව ඇතුලට දැම්මා කියලා මේ ලාංකික තම්බියට තියෙන පුපේ අමාරැව මොකද්ද. ලංකාවෙ නම් ලංකාවට පුප දීපිය ඉන්දුනීසියාවට පුප නොදි.
Lokuma muslim rata neda indunisia,,wadima muslim janagahanaya,,api ee wage prashna wadiya awussanne nathun imu,owa ibetama wahila yai,,❤❤
මහාවංශය ලිව්වෙත් අපේ ඇත්ත ඉතිහාසය විකෘති කරල
@@nimeshdilshan4735 අදාල නෑ. ලංකාවේ මුස්ලි අය ලංකාව ගැන කතා කලාම ඇති. ඉන්දුනිසියන් කාරයෝ ලංකාවේ මුස්ලිම් මිනිස්සු ගැන කතා කරනවද? මටත් ජාතිවා දයක් අවශ්‍ය නෑ. ඒක නිසා තමා කියන්නේ මුස්ලිම් වුනත් දෙමල වුනත් සිංහල වුනත් සේරම ලාංකික කියලා හිතුවම ඇති. ඉන්දුනීසියාව ගැ.මොකටද කතා කරන්නේ. එහෙනම් ඒක මනුෂ්‍යත්වයේ නාමයෙන් කරන්න ඕන දෙයක්. එහෙම නැතුව ඉන්දුනීසියන් කාරයා මුස්ලිම් හින්දා ලංකාවේ මුස්ලිම් එකෙක් ඒ ගැන කතා කරන එක වැරදියි.
Mun me boruwakne wapuranne. Meeka balana aya hithanawada anura sahodarayata rate thorathuru ethumata yan ne kiyala .
Kulapidita.ranasinghe.arachchige.richard.de.silvage.putha.premadasa.silvakama.wahagatha.wagema.kulayen.adunisa.rate.minisungen.thanna.balaporuththu.una

❤❤❤❤❤
❤
❤