I really admire your program, Being a doctor in Canada I am an aeronautics fan too. I pray for the longevity and good health for Captain Elmo and you for this wonderful work
Thank you Mr. Elmo for the wonderful effort you putting in to enhance the history we never heard of before. And my wishes to every success on your future researches.....
Please add the subtitles, because when is the day someone can use this documentary's for evolution of Ceylon aviation. thank you very much Captain Elmo and Aviation Voice
Unfortunately, these are less documented events in Sri Lankan history, and Capt.Jayawardana is very rare resource person to availabe to enlighten us in this area of 33:45 knowledge. I thank both of you for enhancing our knowledge on areas neglected by conventional acadamia, and also by concern agencies. submerged things.
32 hours, 9 minutes The flight from Ceylon to Australia on Aug 30, 1943 remains the record holder for longest time airborne (for a commercial passenger flight) at 32 hours, 9 minutes. (Wikipedia)
i think Concorde supersonic commercial jet did something similar. Concorde had a top speed of 1,354 (mph). it would take off from London at sunset and then fly West faster than the Earth's rotation. please do a video related to Concorde.
Capt. Elmo jayawardena. (Noble son of moratuwa)! And a past student. Basket ball star of st. Sebastian college! A TUSKER. living legend. Long live captain
Marrtim Wikramasinghs family also left koggala Because of this airport Gamperaliya Madol duwa novels also base on these insident Hirigal Dewalaya .there are seven Duuwas in Koggala resevour. Nai Duuwa Kurulu Duuwa Kok Duuwa Thalaathu Duuwa Madul Duuwa
කැප්ටන්ගේ මේකයි කතන්දරේට තමයි ගොඩාක්ම ආස.ඔබතුමාගේ දැනුම ගුවන්යානා උන තියන අප වගේ අයට බෙදා දීම ගැන ඔබ තුමාට ගොඩාක් ගොඩාක් ස්තුතියි. ඔබ තුමා නිදුක් නිරෝගිම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍🙏🙏👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sapumal
Ttthank you
නියමයි කතන්දරේ කැප්ටන් ජයවර්ධන.
නීරෝගී වේවා!❤
හොඳට මහ පොළොවේ පය ගහලා ඉන්න කැප්ටන් කෙනෙක්.සැබෑ මනුෂ්‍යයෙක් ❤❤
ඔබ තුමාට දීර්ඝායුෂ වේවා 🙏
හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්, කවදාවත් මෙහෙම දේවල් දැනගෙන හිටියේ නෑ... බොහොම ස්තූතියි මේ ඉදිරිපත් කිරීමට...! ❤
Thank you!
මේ කතා 2024 ඔක්තෝබර් වලින් පස්සෙ ප්‍රයෝජනවත් වේවි .🙂👍❤️
ඔබට ස්තූතිය කැප්ටන් නිදුක්නිරෝගීවේවා.වැඩ සටහනත් හොදින් කරනවා
බොහොම නිහතමානී මම මනුස්සයෙක්. ඔබට දීර්ගායු වේවා 🙏🌹👍
I really admire your program, Being a doctor in Canada I am an aeronautics fan too.
I pray for the longevity and good health for Captain Elmo and you for this wonderful work
godak watina kathawak godk sthuthii captain mehh danuma apith eka bedagnwata ❤ meh channel ekatath godak sthuthii jayawewa ❤
Waw දකුණේ ගැම්මක් නේ,,, #කොග්ගල ගුවන්තොටුපළ සමග විශාල ඔය❤. පාරවල් 5ත් මතකද..
Long live Elmo...Thank you for your service and explanations. May god bless you...!!!
ස්තුතිය් බෙහෙවින් ම මෙවැනි දුර්ලභ කරුනු ඉදිරිපත් කලාට කැප්ටන්ටත් බොහොම ස්තුතිය්
Congratulations "Elmo" for your wonderful Memories of the Aviation Industry of the "World"
Best regards, from your cousin Jayantha Fernando.
🌹🌹🌹🌹🌹🌹🌹
Thank you!
Dear Capt Elmo..You keep our interest in Aviation alive..Many thanks!
Thank you!
MR ELMO IS A VERY GOOD PRESENTOR, THANK YOU FOR BRINGING US YOUR MEMORIES, AND REALLY APRECIATED,
Thank you!
ඉතා නිහතමානී මහත්මයෙක්, එල්මෝ ජයවර්ධන තුමා.
මේ වැඩ සටහන කරන ඔබත් ආදර්ශයට ගත හැකි කෙනෙක්.
"කඩා පනී , වලි පෙරලී" ව්දිහට නැතිව, සංයමයකින් වැඩ සටහන් මෙහෙයවන්නේ. ගරු සරු ඇතිව ඇවිත් සිටින කෙනා ආමන්ත්‍රණය කරන්නේ.
Thank you!
ඉතා වැදගත් රසවත් වැඩසටහනක්
තව කරන්න,
ජයවර්ධන මහතාට නිරෝගී සම්පත් පතමු
එලමෝමහතාගේ ඉදිරිපත් කිරීම හරි ලස්සනයි
Thank you!
ඉතා වැදගත් සාකච්ඡාවක් දිගටම කරන්න.❤❤❤❤❤
Thank you!
Thanks for capt.and the coordinator
Marawadalku
Obatuma
Koggala airfoce camp eka laga thamai mamath jeevath venne,koggala gana kathavenakota adambarai,sathutui.
මේක හොද කලාවක්. හොද පිවිසුමක්. බොහොම ස්තැතියි
ඉතා හොඳ පැහැදිළි කිරීමක් ලංකාවේ පලමු ගුවන් ගමන ගැන .❤👍😎
ඔබතුමාගේ විස්තර කිරීම ගොඩක් පැහැදිලියි..👌👌👌
නොදන්න දේ හරිම ලස්සනට පැහැදිලිව කිව්ව .
Nice story.
Thank u sooo much.
God blesed you❤
nice interview. The kind of interviews are really worth passing further.
හරිම රසවත් හරවත් සාකච්ඡාවක්.
ඔබ දෙපළටම ගොඩාක් ස්තුතියි ❤❤❤
Captan Jayawardana You are like Urapiyan Sudda But you speak like Real Srilankan Gamiya i sespect U my Dear Sir .Thank u Sir God Bless you
හරිම රසවත් වැඩ සටහනක් අහන්න ආසයි
Super story. Thank you Capt for sharing your experience in aviation and explaining nicely.❤ Never knew this before. God's blessings
හරිම වැදගත් දෙයක්.ස්තුතියි ඔබට
Thank you!
Great information.
I was surprised why the Catalina involvement wasn't mentioned. Captain Birchall.
I look forward to that episode.
Thank you Mr. Elmo for the wonderful effort you putting in to enhance the history we never heard of before. And my wishes to every success on your future researches.....
අහගෙන ඉන්න ආසයි
Thank you!
niyam....kathawa..ahanne...asai...
Amazing facts. About the order of the Double Sunrise
නියමයි 👍
As usual very well explained. Thank you captain Elmo.
Thank you!
😊😅😅@@AviationVoice
නියම ස්ටෝරියක් script එකක් විදිහට Australia director ලා එක්ක සෙට් වෙලා film එකක් කරනවානම්…ඒ වගේම tourism concept එකක් විදිහට…
Super
Lassanai❤❤❤❤❤❤❤
i wish you long life and good health , your knowledge giving with us
Most valuable & interested ..👏👍🙏💕
❤❤❤good job
Nice chat. Check the Catalina memorial done by the Australian cricketers. In Galle light house hotel.
Great. God bless you. Seetha Switzerland.
සුපිරි ❤️👍
Very good programs Thanks.Captain.
Mr.Elmo.you are a grade gentlemen. Thanks for this presentation
Harima apuuru wedasatahanak... ahamben dakke tou tube eke..
Please add the subtitles, because when is the day someone can use this documentary's for evolution of Ceylon aviation. thank you very much Captain Elmo and Aviation Voice
ගොඩක් හොද මතාවක්. ජපන්නු බෝම්බ දැම්ම කතාව වගේම ලංකාවෙ ස්ථානගත කරල තිබ්බ රාජකීය ගුවන් හමුදාව ගුවන් සටන් කරපු විදිහ ගැනත් කියන්න.
Thank you so much. 😮
Very informative thank you ❤
ලන්කාවෙ වටිනාකම පාලකයන්ට නොතේරෙන හැටි මුන්ට මෙි වැඩටහන් බලල කියන්නවත් මුන්ට ඉන්න අත කොලුවලටවත් ඇහෙන්නැද්ද. මොනතරමි වටිනා මිනිසුන් ලන්කාවෙ ජිවත්වෙලා ඉදල තියෙනවද ....කොග්ගල නිලමෙිගේ කතාවත් මට අහන්න ලැබුන පුුදුම කතාවක් දෙයක් දෙදෙනාටම බොහෝම ස්තුතියි
Thanks so much
Unfortunately, these are less documented events in Sri Lankan history, and Capt.Jayawardana is very rare resource person to availabe to enlighten us in this area of 33:45 knowledge. I thank both of you for enhancing our knowledge on areas neglected by conventional acadamia, and also by concern agencies. submerged things.
Thank you
හරිම රසවත්
ස්තූතියි කැප්ටන්
congratulaions ✈✈✈✈🛩🛩🛩
ආදරණීය .කැප්ටන්. චිරං ජයතු.
දවසක් මං කොග්ගල කැත්රිනා ග්‍රිල් air force restaurant ගියපු වෙලාවේ මම ඇහුවා මෙතනට මේ නම වැටුනේ කොහොමද කියල ඊට පස්සේ එතන වැඩ කරන කෙනෙක් මට කිව්වා ලංකාවේ ගුවන් හමුදාව පාවිච්චි කරපු ගුවන්යානක නමක් කියලා මං ඒක ඇහුවේ catrina ගුවන් යානය ෆොටෝ එකක් එතන බිත්තියේ ගහලා තිබුණා දැක්ක නිසා අද තමයි මං හරියටම ඇත්ත දැනගත්තේ. ගොඩක් ස්තුතියි මේ වීඩියෝ ඒක කරාට.❤❤
Think it is called Catalina.
Thank you captain
Smar කැප්ටන් කෙනෙක්.. ❤❤❤❤💪💯💯
මේක ඉතාම කුඩා ගුවන් යානයක y 12 වලටත් වඩා මට තියන ගැටලුව මේ පමණ දුරක් එන්න තෙල් තිබුණ කොහොමද කියල එච්චර ප්‍රමාණයක් තෙල් ගහන්න පුළුවන්ද එකට
super!
Capten Oba kiyan Oriantal Hotel Eka Thiyenne Galle Fort Eka Etheue
A very useful story from our Aviation history.
Thank you
May you live long. Theruvansarani.
32 hours, 9 minutes
The flight from Ceylon to Australia on Aug 30, 1943 remains the record holder for longest time airborne (for a commercial passenger flight) at 32 hours, 9 minutes. (Wikipedia)
Dennatama thank danuma dunnata
වීර චාරිකාවක් ❤️
i think Concorde supersonic commercial jet did something similar. Concorde had a top speed of 1,354 (mph). it would take off from London at sunset and then fly West faster than the Earth's rotation. please do a video related to Concorde.
Amazing avionics
Thank you!
Kaftantumani obatuma ape rate sampatak obata dergayuwewa bohoma hoda danuwath kirimak istuti
Capt. Elmo jayawardena. (Noble son of moratuwa)! And a past student. Basket ball star of st. Sebastian college! A TUSKER. living legend. Long live captain
80,90 දශකවල Discovery නාලිකාවේ විකාශය උන Great Planes(Wings) කියන documentary series එකේ PBY Catalina ගුවන් යානය ගැන episode එකේ කොලබ සහ ඔස්ට්‍රේලියාව අතර PBY Catalina ගුවන් යානා බාවිතය ගැන කියනවා.පහල video link එකේ 44:00 බලන්න....
ua-cam.com/video/R1gNSIlQpkI/v-deo.html&ab_channel=ModelKitsReview
මම ඉපදුනෙ කොග්ගල අනිත් මාඉමෙ තියෙන තිත්තගල්ල කියන ගමෙ අපි පොඩි කාලෙ අහල තියෙනවා ඔය කොග්ගල ඔයේ දෙවන ලෝක යුද්දෙ කාලෙ වැටුන ගුවන් යානයක් තියෙනව කියලා
Malaysia Airlines Flight 370 meka gana video ekak one captian elom th ekka
තව පිංතූර ටිකක් දාන්න තිබුනා. කැප්ටන් ඉදිරිපත්කරන විලාශය කතන්දරයක්ම තමයි. මේක විහිලුවට අහන දෙයක් නං නෙමෙයි. ඒ දවස්වල ඔය තනියෙන් පදවන ගුවන් ගමනකදී ගුවන් නියමුවාට හදිසි ශරීර කෘත්‍යක අවශ්‍යතාවය ආවොත් මොකක්ද ගන්න පියවර? එවැනි හදිසි තත්ත්වයකට මුහුණ දෙනකොට ඇතිවන මානසික ආතතිය තුල යානයේ පාලනයට බලපෑමක් ඇති වන්නේ නැද්ද?
🎉❤❤❤
❤🙏
වැඩ සටහන ගෙනා ඔබ තුමාටත් කැප්ටන් ජයවර්ධන මහතාටත් ආයුබොහෝවේවා❤
Few months ago Mr Sudanthaka Weeratunga has explaned this story. His chanel is LOKEWATE SUDANTHAKA.
කොග්ගලට ගුවන් යාන ආව කියල ඉස්සර අහල තියෙනවා .
❤
Respect captain
Txu❤❤❤❤🎉
Captain ge kathawata thama asama.
❤❤❤🙏🙏🙏
කෝග්ගල ඉදලත් මම අද දන්නෙ මෙ කතාව.... ගෝඩක් වටින සංවාදයක්.... කැප්ටන් කිඋවෙ නැත්තන් තාම දන්නැ...🖤
👍
👍👍👍
Nice discussion keep it up bro❤👏
Thank you!
Wada satahana hondayi eth oya kiyana guwan yana pradarsanaya karanna kiwwata api danne nahane oya guwan yanaya mokakda kiyala guwan yanaye pita penuma witharak nemeyi athula pawa penwanna matah kiyanna kathakaranna puluwan oya widiyata
ගුවන් සේවා ඇමති වියයුතු උත්තමයා තමයි මේ ඉන්නේ. ඒත් එම ඇමතිකමේ තියලා තියෙන්නෙ අර බඩ තඩි නිදිමතයානේ......
❤❤❤❤❤
Marrtim Wikramasinghs family also left koggala Because of this airport Gamperaliya Madol duwa novels also base on these insident Hirigal Dewalaya .there are seven Duuwas in Koggala resevour. Nai Duuwa Kurulu Duuwa Kok Duuwa Thalaathu Duuwa Madul Duuwa
japannu apita attack karanna enakota eka mulinma dekke koggalin giya catalina ekakin,e paniwudaya colambata denakotama japan fleet eken catalina ekata gahala muudata wettuwa sudu pilot wa prisoner kenek widiyata geniccha,eya age 98 weladi withara lankawata awa.
මීළඟ වීඩියෝ එක ඒ සම්බන්ධව!