What is an air turbulence? ගුවන්යානා වලට වද දෙන වායු කැළඹීම්?කපිතාන් එල්මෝ ජයවර්ධන සමග කතා බහ..

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 157

  • @sathyajith-tn2qx
    @sathyajith-tn2qx 2 місяці тому +6

    වැදගත් මිනිස්සු. බලන්න කතා කරන ලස්සන. මේ වගේ වැදගත් මිනිස්සු රටට ආඩම්බරයක්. දෙවි පිහිටයි සර්............

  • @deviya9322
    @deviya9322 7 місяців тому +34

    හොදම සාකච්චාවක්, බොරු සෝබන පම්පෝරි කථා නැතුව සුද්ධ සිංහලෙන් හැමෝටම තේරෙන විදිහට පැහැදිලි කළා. අහසේ රස්සාව කලාට හොඳට පොළොවේ පය ගහලා ඉන්න නිහතමානී මහත්මයෙක්. ඔබට දීර්ගායුෂ 👍👍

  • @Pnw1971
    @Pnw1971 7 місяців тому +36

    Captain Elmo is a legend, මට අදටත් මතකයි JNB to SIN flight diverted to Colombo මම Singapore Airlines වල Colombo වැඞ කරද්දී 747 flight ඒකේ Captain Elmo අහමිබේන් වගේ ඒ 1990 මැද කාලය..Captain උදවි කරපු අපේ සමහර අය අද අපේ Singapore Airlines වල Captain, ලා...මමත් Captain සමග කතා කලා ඒක සැරයක් මම UK වල Singapore Airlines වලට join උනාට පසුව, කිසිම ලෝබකමක් නැතුව ඔහුගේ ගෙදර මොරටුව අපට staff party දමන්නට දීල තියෙනව, මොහුගේ සහෝදරය Mr Duncan ex Srilankan OPS තවත් නිහතමානි කෙනෙක්...චීරන් ජයතු...Good prograem all the best.

  • @suranggamini4016
    @suranggamini4016 7 місяців тому +13

    පැය පහක් හරි එක දිගට බලාගෙන ඉන්න පුළුවන්. හරිම රසවත් , දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ❤❤❤❤

  • @ravifernando1637
    @ravifernando1637 7 місяців тому +7

    හරිම සුන්දර කෙනෙක්. ශ්‍රී ලංකාවට ගොඩාක් ආඩම්බර වටින පුද්ගලයෙක්. හරිම සතුටෙන් discussion එක බැලුවා. බොහොම ස්තූතියි.

  • @sameerailankoon1877
    @sameerailankoon1877 7 місяців тому +13

    ඉතා නිහතමානී පයිලට් කෙනෙක්

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 7 місяців тому +9

    මේ කැප්ටන් එයාගේ කාලපරිච්ඡේදය තුළ ලොකු අනතුරු වලට මුහුණ දුන්නේ නෑ කියන්නේ,
    කතා කරනකොට තේරෙනවා කෙතරම් කාර්යය බහුල වුණත් ස්වභාවධර්මයත් එක්ක ඉතාම කිට්ටුවෙන් ගනුදෙනු කරපු පුද්ගලයෙක් කියලා.(අර වැස්ස වෙලාවේ
    Co-piolot ට කිව්ව කතන්දරේ වගේ හරිම Practical)
    Very interesting discussion.❤

  • @bioscopesinhale4283
    @bioscopesinhale4283 7 місяців тому +7

    ඔබතුමන් අපේ දේශය ට ආඩම්බරයක් 🙏🙏🙏ජේසූ පිහිටයි ඔබ තුමන් ට...
    සිංහලේ අවසන් රාජධානිය ...සිංහල ජාතිය ට දායාද කර තුන් සිංහලේ අවදි කලා.❤❤❤

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341 7 місяців тому +8

    අහසේ මෙන්ම ජීවිතයේද , නිල් අහසක පියාඹන කුරුල්ලෙක්....චිරංජයතු!!❤️🙏

  • @rupasiriperera8085
    @rupasiriperera8085 7 місяців тому +18

    ඔන්න නියම අහස් කප්පිත්තෝ! කතාව රසවත්!! ඔබ හැමට නිරෝගී සුව!!!

  • @senakaaluthgama1665
    @senakaaluthgama1665 7 місяців тому +18

    ගොඩාක් වටිනා වැඩසටහනක් ආසාවෙන් බැලූ වා .නැවතත් ඉක්මනින්ම වැඩසටහනක් අපිට දෙන්න .එතුමාට දිිර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nilanthanakandala1075
    @nilanthanakandala1075 7 місяців тому +17

    බුදු සරනයි හරිම නිහතමානී පුද්ගලයෙක්.

  • @shashikadilhari
    @shashikadilhari 4 місяці тому +1

    හරිම නිහතමානී කෙනෙක්... දීර්ඝායු වේවා.. තව තවත් දරුවන්ට දැනුම බෙදා දෙන්න ශක්තිය ලැබේවා! බුදුසරණයි 💐

  • @kumaridasanayake523
    @kumaridasanayake523 7 місяців тому +4

    ලස්සන අත්දැකීම් කියා දෙනකොට හැමෝම අහන්න.ඉදිරි කාලයේදි අපේ හුඟ දෙනෙකුට පිටරට යන්න අවස්ථාව ලැබේවි.ඒනිසා මේවාට කන්දීල ගතයුතු ප්‍රයෝජන අරගන්න .එල්මෝ මහතාට ගොඩක් ස්තුතියි .දීර්ඝායුෂ පතමි.

  • @chanakabandara2955
    @chanakabandara2955 6 місяців тому +3

    Airfrance flight 447 ගැන මෙතුමාගෙන් පැහැදිලි කිරීමක් ලබාගැනීමට හැකි නම් ඉතා වටිනවා

  • @tcfdesilva1761
    @tcfdesilva1761 7 місяців тому +5

    අපි නොදන්න කාරණා ගොඩක් කැප්ටන් එල්මෝ ජයවර්ධන මහතා අපට කියලා දුන්නා.
    එතුමාට බොහොම ස්තුතියි💕🙏💐
    එසේම වැඩසටහන මෙහෙයවන ඔබත් අපට මෙවැනි වැඩසටහනක් ලබාදීම ගැන ඔබටත් බොහොම ස්තුතියි.
    ජය වේවා 👍 දෙවි පිහිටයි❤

  • @bamunua
    @bamunua 7 місяців тому +38

    ඉස්සෙල්ල turbulence කියන එක පැහැදිලි කලයුතුව තිබුන. Turbulence කියන්නේ "abrupt sideways and vertical jolts”, මේගැන බොහොම විස්තර කරන්න තිබෙනවා. උඩු සුළඟේ වේගයට වඩා යටි සුළංගේ වේගය බොහෝ අඩුනම් ඔය දෙකට මැදිවෙන ගුවන් යානයක් එහි horizontal axis එක වටා කැරකෙන බලනවා. මෙහිදී pilot පාලක මැදිරිය කථා කර යානය ඉහල හෝ පහලට ගෙන ගමන් කරනවා.

    • @wasanthakatukurunda5949
      @wasanthakatukurunda5949 7 місяців тому +2

      Thats is maturity he is showing .

    • @Nimal-yapa
      @Nimal-yapa 7 місяців тому +5

      දැනුම ලබා ගැනීමට google කිරීම සාපේක්ෂව ප්‍රමාණවත්. මෙවන් සාකච්ඡා රසවත් වන්නේ පුද්ගලයා ගේ අදහස් දැක්වීමේ හැකියාව අනුව ය.

    • @LayanMaduka
      @LayanMaduka 7 місяців тому +3

      ලංකාවෙ පාසල් වල උගන්නෙ, කිසිම ප්‍රයොජනයක් නැති ඉතිහාසය, සිංහල සාහිත්‍ය වගෙ දෙවල්.
      අඩුම තරමේ සුනාමි එනක්න් වත් අපි සුනාමි කියල දෙයක් දන්නේ නැහැ

    • @bamunua
      @bamunua 4 місяці тому +3

      @@LayanMaduka මෝඩ කමට බෙහෙත් නැහැ. තම රටේ ලෝකේ ඉතිහාසය ඉගෙනගන්නඑක වැඩක් නැතිලු. 🤣🤣🤣🤣

    • @shashikadilhari
      @shashikadilhari 4 місяці тому +1

      ​@@LayanMadukaමෝඩ කතා කියන්න එපා.. රට, ජාතිය, ආගම ගැන දන්නේ නැති මිනිස්සු බිහි කරලා මොකටද.. මේ captain පවා කොපමණ මානව දයාවෙන් පිරුණු මනුස්සයෙක් ද... යන්ත්‍ර වගේ මිනිස්සු වැඩක් නෑ..

  • @maleeshapriyanjana7604
    @maleeshapriyanjana7604 7 місяців тому +1

    ගොඩක් හොද වැඩසටහනක්. මේ විදිහට ක්ෂේත්‍රයේ ඉන්න අයව හදුන්වල දීලා, ඒ අයත් එක්ක තාක්ෂණය ගැන සාකච්ඡා කරන එක ගොඩක් හොද අදහසක්. මේ විදිහට ගුවන් ක්ෂේත්‍රයට අදාල අනිත් රැකියා කරන ප්‍රවීණයන් එකතු කරගෙන මේ විදිහට වැඩසටහන් කරන්න කියල ඉල්ලා සිටිනවා

  • @thushariperera3182
    @thushariperera3182 7 місяців тому +4

    මෙතුමා නේද sam's story පොත ලිව්වේ. හරිම රසවත් ඒ පොත. මේ සාකච්ඡාවත් හරිම රස රසවත් . ඇත්තටම ලස්සන නිල් අහසක නිදහසේ පියාඔන කුරැල්ලෙක් ගේ සැහැල්ලුව විදිනවා ඇති කියලා තමයි හිතුනේ. මට හිතෙන්නේ කෙනෙක් ඇත්තටම පරිණතයි කියලා කියන්නේ මේ හිතන විදිහ වෙන්න ඇති කියලා. God bless you sir !!! ❤

  • @rajkumar7394
    @rajkumar7394 7 місяців тому +2

    වටිනා පුද්ගලයෙක් සමඟ වටිනා සාකච්ඡාවක් නොදත් බොහෝ දේ ඉගෙන ගත්තා සාකච්ඡාව මෙහෙය වීමත් ඉතා සිත් ඇදගන්නා සුළුයි.

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 7 місяців тому +7

    නීහතමනි මහතා ❤ ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @lasith7303
    @lasith7303 7 місяців тому +6

    ඉතාම රසවත් වටිනා වැඩසටහනක්👌
    Sri Lankan Captain Hats off..💪

  • @SachchidanandaCoomaraseamy
    @SachchidanandaCoomaraseamy 7 місяців тому +2

    He is one of my flight instructors hats off captain I have flown with him from Singapore to Korea in 747 mega top God bless you captain elmo

  • @sujeewa1999
    @sujeewa1999 7 місяців тому +4

    He is more than an a Aviation Professional a great philathrophist ! An asset to our country !

  • @gaminisarathchandra118
    @gaminisarathchandra118 7 місяців тому +5

    ඔය මහත්මයා දක්ෂ Basketball ක්‍රීඩකයෙක් දීර්ඝ ආයුෂ ලැබෙවා ❤❤❤

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka 2 місяці тому

    ඒතුමාට දිර්ගයුෂ පාර්ථනා කරනවා

  • @Europe58
    @Europe58 7 місяців тому +2

    One of the famous captains we have heard of in aviation field. Nice discussion.

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 7 місяців тому +5

    Mage ආසම වාහනය ගුවන් යානය. ඒවගේම ආසම පෛලට් ඔබතුමා. ඒඔබතුමාගේ සරලකම. ඔබ තුමානිදුක් නිරෝගිම වේවායි හදවතින්ම පතමි. ඔබතුමාට බුදුසරණයි සියළුම දෙවි රැකවරණයි.

    • @tharithsavihara665
      @tharithsavihara665 7 місяців тому

      Aircraft is an equipment 🙃

    • @senuththewjan-q9q
      @senuththewjan-q9q 7 місяців тому

      ​@@tharithsavihara665it's machine 🧑‍✈️flying machine

    • @senuththewjan-q9q
      @senuththewjan-q9q 7 місяців тому

      ​@@tharithsavihara665it's machine 🧑‍✈️flying machine

  • @dinesheranga5219
    @dinesheranga5219 2 місяці тому

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට

  • @udarithennakoon2074
    @udarithennakoon2074 7 місяців тому +2

    Mr.jayawardana; You are very innocent clever pure sinhala gentleman .Theruwan saranay ! ! !

  • @nalindamedagoda7097
    @nalindamedagoda7097 4 місяці тому

    ඔබතුමාට දීර්ගායු වේවා තව තව මෙවැනි වැඩ සටහන් වලට සම්බන්ද වීමට හැකියාව ලැබේවා

  • @shanthaherath
    @shanthaherath 7 місяців тому +4

    අතිශය නිහතමානී මහත්මයෙක්🙏✈️

  • @SuperRoadend
    @SuperRoadend 7 місяців тому +3

    Absolutely fine character ..nice gentlemen ...love if I had the opportunity to travel with him in his flight ..

  • @saccagavesi512
    @saccagavesi512 6 місяців тому +2

    මං ඔය බහුබූත දන්නෑ තිරේ බලාගන ඇස් ඇරගෙන දෙයියන්ට පිං දීල යනවා ඕං ඇත්ත කතාව,

    • @sumudusirimanna3271
      @sumudusirimanna3271 6 місяців тому

      Cap පොඩ්ඩක් බලාගෙන යන්

  • @malcolmfernando6987
    @malcolmfernando6987 4 місяці тому

    Captain Elmo! You are still the same simple person. You are still the same basket ball coach at Moratuwa YMCA I believe. So humble & simple person. Hope you remember me Captain. I Am Malcolm. God bless you.

  • @samanlbj
    @samanlbj 7 місяців тому +7

    Down to earth Gentleman.

  • @r.chathu_ra
    @r.chathu_ra 7 місяців тому +5

    Favorite srilanka captain♥️

  • @ajithcp12
    @ajithcp12 2 місяці тому

    Very very interesting discussion. Thanks for both of you.

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 7 місяців тому +4

    Well explained, God bless you with long healthy life

  • @munetantriariyachandra7978
    @munetantriariyachandra7978 6 місяців тому

    ඉතාම දක්ෂ හා අවන්ක මහත්තයෙ ක්‌ බුදු සරණයි

  • @damianfernando2738
    @damianfernando2738 7 місяців тому +1

    So nice to hear your voice maybe after 40 years , where you and Danken aiya couch St Sebastian Basketball team during our school time. You are a asset to our country and very down to earth person as we all agree. God bless you. Take care.

  • @ChamindaKarunarathne-p1c
    @ChamindaKarunarathne-p1c 6 місяців тому

    නිහතමානී මහත්තයෙක්

  • @sunilwarnakulasuriya4216
    @sunilwarnakulasuriya4216 7 місяців тому +2

    To the point questions and Captains effort put into making the conversation informative and insightful is greatly appreciated.
    Typical of Elmo Jayawardena.👌

  • @hemanthedambadeniya3971
    @hemanthedambadeniya3971 7 місяців тому +2

    A very valuable discussion with the great person. Good luck Elmo.

  • @VernonAb
    @VernonAb 4 місяці тому

    Very valuable lesson.ilove your advise.live long.lord Jesus will lookafter you and your family..Vernon Abeysekera
    and family.

  • @wgeorgesheltonfernando4412
    @wgeorgesheltonfernando4412 7 місяців тому +2

    Very very important captain and very admirable conversation

  • @RohiniDissanayake-w2i
    @RohiniDissanayake-w2i 7 місяців тому +1

    Very valuable discussion

  • @ppanditharatne
    @ppanditharatne 2 місяці тому

    ALL THE VERY BEST WISHES FOR YOUR GOALS CAPTAIN. TRIPLE GEM BLESS YOU & HEALTHY LIFE 🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖💖🙏🙏🙏🙏

  • @maxieperera7476
    @maxieperera7476 7 місяців тому +1

    Yes Captain Elmo, You are a Legend in aviation, we value your contribution to the aviation industry. We also have enjoyed your writings to the Papers, We respect your versatility. May God Bless you with the Best of Health together your younger sibling, DUNCAN who, excelled in sport, He also taught me at the Civil Aviation Training Center of AASL, and for which I am grateful. Above anything, it importantly, needs to be mentioned here, of the simple, and humble qualities of you Both at all times. Again thank U and OUT.

  • @jayanthafe
    @jayanthafe 7 місяців тому +3

    Congratulations to "Elmo" you are the most Intelligent Person to advice on "Turbulence"
    He's the Very best Pilot in the World to Talk on this Subject, best regards,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @jehanraban3770
    @jehanraban3770 7 місяців тому +1

    Very clearly said coz I was looking for a professional education related to turbulence .thank you 🙏

  • @jayanthafe
    @jayanthafe 7 місяців тому +4

    Iam very Proud to be his first cousin,

  • @shamenmendis6072
    @shamenmendis6072 7 місяців тому +2

    Thanks 🙏 very much Sir.❤❤❤

  • @eveningtechshorts938
    @eveningtechshorts938 7 місяців тому +1

    Harima pahadhili wadasatahanak ❤❤❤

  • @savinduwelitota5020
    @savinduwelitota5020 7 місяців тому +1

    Very clear and classic answers. Well said Elmo ayiya. God bless you.

  • @sameerailankoon1877
    @sameerailankoon1877 7 місяців тому

    හරිම ආසවෙන් බලපු වැඩ සටහනක්

  • @samankalupahana6320
    @samankalupahana6320 7 місяців тому +3

    What a impressive conversation.. Captain is a Great Character

    • @sajithmadusanka7444
      @sajithmadusanka7444 7 місяців тому

      Harema Hoda sar kanak egana ganna Hoda gorowarayakk.

  • @nishakafernando9766
    @nishakafernando9766 7 місяців тому +2

    Very informative discussion
    Request u to do more videos on aviation with the help of veteran capt. ELMO
    Thanks
    From italy 🇮🇹

  • @suviminifernando9148
    @suviminifernando9148 7 місяців тому +1

    Isselama mama thanks karanawa me kathawata me mahathmayawa genath katha karapu ekata
    Amathaka wela thibu itha hoda namak mata mathk wuna
    Mage punchi kaale harima lassana hindi naluwek wage jeep eke yanaws a gewal laga hitapu nisa a name eka guwan niyamuwek kiala prasidda wela thibuna eyage wife wenna athi eyath lassanai dennama nihathmaniwa hinawela yanawa ane ada wage mata mathakai awurudu ganak dan mama pitarata kopamana wara ganak dan gewanna yanawadawada a wasanawak hamotama labenna mama paethana karanawa and me name eka mathak kara deema gana isthuthee ithin a mahathhmayata and pawule siyaludenata dewi pihitai mama write karane na eth meka dakkama me hoda aya mathak wuna god bless you
    Budu saranai

  • @sisirapriyakantha628
    @sisirapriyakantha628 6 місяців тому

    Thank your very much brother
    Program eka
    Good Better Best Fantastic Program
    Thank your very much

  • @sampath9036
    @sampath9036 6 місяців тому

    Captain නියමයි

  • @amilanishantha2872
    @amilanishantha2872 7 місяців тому +1

    Great speech captain,

  • @සිරිසඟබෝපිරිවෙන.අඹගහපැලැස්ස

    බුදු සරණයි සියලුම කටයුතු සාර්ථක වේවා

  • @sanjeewaperera5731
    @sanjeewaperera5731 7 місяців тому +1

    You are great person.. long life..

  • @ucpsitUCPS-mo3cd
    @ucpsitUCPS-mo3cd 7 місяців тому +1

    ❤❤❤❤❤congratulations ,Rohan Aiya

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 7 місяців тому +2

    You are great captain , wish you a long helthy life .

  • @indikabalasooriya8838
    @indikabalasooriya8838 7 місяців тому

    Dear gentlemen ,my silent respect .May Triple Jem Bless You

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 5 місяців тому

    Captan.elmomo.jawardana.mahath.mayaa.samajein.eikmanin..videiyowak.ballaporoththune.seitemei.oba.depalata.theruwan.saranai. 38:02

  • @lalithpathirana9786
    @lalithpathirana9786 7 місяців тому

    Very simple and a humble person. Budu Sarani Obama.

  • @thilakranasingheranasinghe776
    @thilakranasingheranasinghe776 5 місяців тому

    Mee.videoyo.wen.thamaa.captan.gena.weistharee.dena.gaththee..newedaka.mahathmaya.superi.hode. 10:54

  • @madusankatharindu
    @madusankatharindu 7 місяців тому +1

    Harima asa hithuna ahagena inna captain ge kathawa, aye dawasak interveave karanna pls

  • @AntonDon
    @AntonDon 7 місяців тому

    Simply loved the interview and learnt a good lesson! Captains are captains of using words appropriately! Blue skies!

  • @shanthadealwis2266
    @shanthadealwis2266 7 місяців тому +1

    Budusarn

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 7 місяців тому +1

    Thank you so much 🙏

  • @wasanthahannadiga1159
    @wasanthahannadiga1159 7 місяців тому +1

    Very nice conversation

  • @judefernando8981
    @judefernando8981 3 місяці тому

    Sha captain niyama pahadili kiremak ne captain gen kohoma sthuthi karannada god luck

  • @dam_it2576
    @dam_it2576 7 місяців тому +1

    Thank you for you both for this vital info.

  • @musicart5182
    @musicart5182 4 місяці тому +1

    අවුරුදු 100 කට වඩා ආයුෂ ලැබේවා ඔබතුමාට

  • @upulube4143
    @upulube4143 6 місяців тому

    Great speech

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 7 місяців тому

    Excellent discussion Captain

  • @Uyanage
    @Uyanage 2 місяці тому

    එතුමාගේ රාජකාරි ජීවිතයට අමතරව වඳ වී යන පරම්පරාවේ වටිනා වැඩිහිටියෙක්. පියානනි ඔබේ මනු දහම් ඊළඟ පරම්පරා වලට දායාද කර බෙදා දෙන්න

  • @FaizerMohamed-k5d
    @FaizerMohamed-k5d 7 місяців тому

    Thank you very much sir.
    (Faizer)

  • @Shan_one_and_only
    @Shan_one_and_only 6 місяців тому +1

    උඩින් ගියත් පොලවෙ පය ගහල ඉන්න මිනිහෙක් ❤

  • @BULJANS
    @BULJANS 7 місяців тому

    Great discussion. Very good

  • @Autovisionnaf
    @Autovisionnaf 3 місяці тому

    Lucky pilot.❤

  • @sunildesilva
    @sunildesilva 7 місяців тому +1

    👍. thanks ❤️

  • @isurualmeida
    @isurualmeida Місяць тому

    @Aviation Voice
    Good program. Appreciated if you could arrange an interview with Captain Elmo regarding the disappearance of MH 370. Thanks in advance 😊

  • @rasikalakmini2089
    @rasikalakmini2089 5 місяців тому

    Srilankan ගෑවන් සෙවයෙ හිටපු විශ්‍රාමික නියමුවෙක් තමයි මේ

  • @jayawardanabandara6059
    @jayawardanabandara6059 7 місяців тому +3

    ෂා.....අදහන්න වටින කෙනෙක්නෙ.....අහස්යාත්‍රාව ගුවන්යානය වැනි වචන අද මිනිස්සු පාවිච්චි කරන්නෙ නැති තරම්.හැකිතරම් භාෂාව කලවම් නොකර භාවිතා කරනව.මෙි ඉතාලියෙ මිනිස්සු තම භාෂාව කථාකරද්දි ඉංගඟ්‍රිසි හෝ වෙන භාෂාවක වචනයක් යොදාගන්නෙ නැහැ.එ්කයි අභිමානය.

  • @Patholaya
    @Patholaya 7 місяців тому +1

    So kind person

  • @RohiniDissanayake-w2i
    @RohiniDissanayake-w2i 7 місяців тому

    When lam younger elmo captain sir is a very clever person who has a pilot in sri Lanka

  • @sunilsoysa2496
    @sunilsoysa2496 7 місяців тому

    Very kind hearted person. Theruwansarani.

  • @rukshanperera4687
    @rukshanperera4687 7 місяців тому

    Great Video and thank you for bringing these wonderful stores. Requesting A380 pilot story if possible.

  • @leonardshirantha7127
    @leonardshirantha7127 3 дні тому

    oba mata udaw kala obata pin

  • @RohiniDissanayake-w2i
    @RohiniDissanayake-w2i 7 місяців тому

    I so like to see flights and the activities so I like Elmore sir and stories about flights ✈ ❤❤❤❤❤

  • @marinafernandez7567
    @marinafernandez7567 7 місяців тому

    May almighty God bless you .
    V. Interesting conversation .I have read his beautifull articles in the Catholic messenger

  • @amalpriyantha5215
    @amalpriyantha5215 7 місяців тому

    Captain I love you you look like my father ❤someday we will see you

  • @pathumnimeshjayamanna3111
    @pathumnimeshjayamanna3111 7 місяців тому +1

    Capt. Elmo ❤

  • @roshanpriyantha9440
    @roshanpriyantha9440 7 місяців тому

    Thank you 🙏

  • @sathyanirmanifernando
    @sathyanirmanifernando 5 годин тому

    ❤❤❤ ❤