My father showed me war time Bunkers near Railway line in between Lunawa and Angulana Railway stations, in late 1959 while travelling to Colombo by train. Yet I have seen one Bunker remaining to present day.
Brilliant Family of Aviators pilots Fliight Instructors Authors Educators Natiional Basket 🏀 Players Coaches etc Light A Candle 🕯️ started by Capt Elmore J to those poor in Need 🙌👍
The two Japanese who went to Thailand, was one of them who got involved in building Peace Pagodas in Sri Lanka. In around 1980 or the begin of the eighties i dropped him at the airport from Adam's Peak. At that time according to the 3 Japanese monks who accompanied him said that he had been a Japanese pilot during the Colombo harbour attack. One Japanese monk who accompanied him was a resident in sri Lanka. He was seen walking with a drum, beating it while chanting namyo kiyo renge kiyo( it sounded like that to me😮). If you know something of this incident please let me know.
Mitsuo fuchida was indeed a great pilot. But in most of the raids in ww2 he participated as the lead navigator in the middle seat of the fighter bombers.
It is very useful if you can make a video The theory of landing an air craft How to take off an Air craft When an Air craft going to be Landed the engines should be slow therefore how balance the heavy air craft in sky How turn the aircraft on the ground ( no steering wheel like a car ) Thanks
පෙරාපු රත්තරං ..🥰...දීර්ඝායුෂ වේවා...🙏🙏🙏
විශ්‍රාම කාලයත් තව කෙනෙකුට ප්‍රයෝජනවත් දෙයක් කියා දැනුමත් රසවත් ලෙසින් කියාදෙන Capt Elmo as per Bible you were blessed’
ජය වේවා කැප්ටන් දීර්ඝායුෂ නිරෝගි සුවය ඔබට ලැබේවා ❤❤🎉
නොදන්න ලොකු ඉතිහාසයක් දැනගත්තා ස්තුතියි ඔබ් දෙපලටම ❤️
විශ්‍රාම දිවිය ඉතා සාරවත් ව ගෙවන කෙනෙක් කැප්ටන් එල්මො....දීර්ඝායු වේවා
හරිම නිහතමානී හිත හොඳ කැප්ටන් කෙනෙක්
අර කැනඩාවට හොරෙන් යන්න හදපු වීඩියෝ වගේ තව ඒවගේ කතා ගේන්න පුලුවන්ද කැප්ටන් කතාව කියන විදියත් මාරම ඉන්ට්‍ර්ස්ටින් good bless you too🫶🙏
ඔබ දෙපලටම ස්තුතියි
ආයුබෝවේවා ✨
ඔබගේ ඉදිරිපත් කිරීම ඉතාම ආසාවෙන් බලනවා. මේ කරුනු අලුත් පරපුරට කිසිවෙක් කියාදෙන්නේ නැහැ.1942 ගුවන් යානා සිය ගනනක් කොලඹ අහසේ ගමන් කල බව මගේ සීයා මා හට කියා තියෙනවා . එම කරුනු සත්‍යය ක්.
My father showed me war time Bunkers near Railway line in between Lunawa and Angulana Railway stations, in late 1959 while travelling to Colombo by train. Yet I have seen one Bunker remaining to present day.
මීට වසර ගානකට කලින් මම BMICH එකේ Book fair එකේ පරණ පොත් විකුනපු තැනකින් පොතක් ගත්තThe Most Dangerous Moment: Japanese Assault on Ceylon, 1942 by Michael Tomlinson කියල.ඒකෙත් ඔය ගැන ගොඩක් තොරතුරු තීනවා.
Me too
ගොඩක් වටිනවා 11 දරුවන්ට මේ කරුණු.. ස්තුතියි 🙏
හරිම ආසාවෙන් බැලුවා...
අලුත් දේවල් ගොඩක් දැනගත්තා
මුල සිට අග දක්වා බොහොම උද්‍යෝගයෙන් සවන් දුන්නා....
english වලින්ම වැඩ කරපු මනුස්සය නියම සිංහලයෙක් ...
බොහොම ආකර්ෂණීය වැඩසටහනක් .👊
ගොඩක් වැදගත් වැඩසටහනක්. හරිම නිහතමානී කැප්ටන් කෙනෙක්, දෙන්නම හොඳයි..... දිගටම වීඩියෝ කරන්න
ස්තූතියි!
What a beautiful programme! Keep it up.
Thanks capt.Elmo ❤❤❤❤❤
#✈ ×130 ගානක් රෑනක් වගේ #ලංකාව උඩින් යද්දි මරුවට තියෙන් ඇති,,,❤. කවුද කියලා තිබ්බා එළියට බැහැලා බලද්දි මුලු අහසම නිකම් #වැහැළිහිණි🦟 රෑනක් වගේ කියලා.
Thanks.. Capitan 🇱🇰
Thanks for the information. & make sure sounds in a program.. I feel it should be a little bit more. 🇱🇰
Niyamayi 😍
Charge of the light brigade.. 💯
thanks,
Brilliant Family of Aviators pilots Fliight Instructors Authors Educators
Natiional Basket 🏀 Players Coaches etc
Light A Candle 🕯️ started by Capt Elmore J to those poor in Need
🙌👍
Man, I’m addicted to his stories
කප්ටන් එල්මෝ ඔබතුමාගේ අත්දකීම් අපිට දනගනීමට ලබාදුන්නාට ස්තූතියි.
නොබෝදා ජීවිතයෙන් සමුගත් ප්‍රවීන චිත්‍රශිල්පී තලන්ගම ජයසිංහ වන මගේ පියා විසින් ලියන ලද ඔහුගේ ජීවිත කතාව අත්පිටපත කියවීමේදී ජපනුන් ලංකාවට බොම්බ දැමීම පියා පාසල් වියේදී සියැසින් දැක තිබෙන බවට එහි කදිමට සඳහන් කර තිබෙනවා. තාත්තා කුඩාකල ජීවත්ව උන්නේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ. ජපන් ගුවන්යානා 3ක් ඒ අවට ප්‍රදේශයට වෙඩිවැදී බිමට වැටුණු බවට එහි සඳහන්. එක් ගුවන්යානයක් තලංගම වැවට වැටී තබෙනවා. අහසේ අමුතුම ගිගුරුම් හඬක් ඇසී තිබෙනවා. අහස දෙස බැලූ ගම්මුන්ට දැක ගැනීමට ලැබුණේ වැහි ලිහිණියන් විශාල සංඛ්‍යාවක් ගමන් කරන වා වැනි දර්ශනයකි. එකල පාසල් ළමුන්ට මෙන්ම ගම්මුන්ට හදිසි අවස්ථාවක දී ආරක්ෂා වීම සඳහා බන්කර් ද කපා දී තිබූ බව එම පොතේ සඳහන්. දෙවන ලෝක යුද්ධයේ අත්දැකීම් ගැන වෙනම පරිච්ඡේදයක්ම තියෙනවා. මේවා සත්‍ය සිද්ධි.මෙම පොත මතු දිනක එලි දැක්වීමට බලාපොරොත්තු වෙමි.
ස්තුතියි ඔබට ආයුබෝවන් ❤
Film 03 ma balala me kathawa ahaddi danena feeling eka!😇😇😇
The two Japanese who went to Thailand, was one of them who got involved in building Peace Pagodas in Sri Lanka.
In around 1980 or the begin of the eighties i dropped him at the airport from Adam's Peak. At that time according to the 3 Japanese monks who accompanied him said that he had been a Japanese pilot during the Colombo harbour attack.
One Japanese monk who accompanied him was a resident in sri Lanka. He was seen walking with a drum, beating it while chanting namyo kiyo renge kiyo( it sounded like that to me😮). If you know something of this incident please let me know.
ගරු කැප්ටන් තුමෙනි ඔබතුමාට කිසිදු බාධාවකින් තොරව කතා කිරිමට අවසර ලැබෙවා ... එක තෙරෙයිද දන්නෙ නැහැ ඔබ තුමාගෙන් ප්‍රශ්න කරන කෙනා ඔබ කියන්න යන දෙ සම්පුර්ණ වෙනස් කරනවා බාදා කරනවා , ඔබ තුමාට.. කතා කිරිමට ඉඩ ලබා දිම තමයි පලමු මධ්‍යය වෙදියාගෙ ගරුත්වය සහ අධ්‍යාපනය විනය ගරුක විය යුතුමයි ,මම මනො උපදෙශක වරයෙක් වශයෙන් පළමුවෙන් මගෙ මතය,.. හෙතුව වන අතර, විතුරු කතාව මගෙ සීයියා එනවා ඉංන්දියාවෙ සිට යුධ නෞකා වෙන් එනවා... මගෙ කොමෙනන්ට්..
Excellent explanation dear brothers.
Mitsuo fuchida was indeed a great pilot. But in most of the raids in ww2 he participated as the lead navigator in the middle seat of the fighter bombers.
🙏🙏🙏
😂 ස්තූතියි ඔබ දෙදෙනාටම වැදගත් විස්තරයට
❤❤
වැදගත් කතිකාවක්
Man in high castle series akath maru
ජපානයෙන් ලංකාවට බොම්බ දාන වෙලාවෙලා වෙදි ,ඇමරිකාවෙන් ඇවිල්ලා තමයි උඩ ගුවනෙදිම තමයි ජපාන යුධ ගුවන් යානා විනාශ කලෙ, ඒ අවස්තාවෙදිම, ඉන්දියාවෙ, පාන්ඩුචෙරි සිට යුධ නෞකා වෙන් මගෙ සීයියා ලංකාවට එන්නෙ,... අප රට ආරක්ෂා කිරිමට, මගෙ සීයියා කතා කරන භාෂාව ප්‍රරනන්ශ භාෂාවයි දමිල භාෂාවයි.,. ඇමරිකන් ගුවන් යානාවල් තමයි උඩ ගුවනෙදි ජපානයෙ යුද හාසියාන්ත්‍රරා විනාශ කලෙ... ඉන් අනතුරුව මගෙ සීයියා ඇතුල නෞකාවෙ ,පිරිස ශ්‍රි ලංකාව ආරක්ෂා කරන්න, ලංකාවෙ සිටින අවස්ථාවෙදි තමයි පරම් ප්‍රා මුනුපුරො තමා අපි .. 1983 අන්තිමට අපි දමිල භාශාව කතා කල නිසා අපිටත් ලංකාවෙ ජනතාව අපෙ ගෙවල් ගිනි තිබ්බා... Ltti කියලා....මාවත් ඔය ආයතනය යට කැදවන්න කො එක සිදුවන්නෙ නැහැ හෙතුව....
It is very useful if you can make a video
The theory of landing an air craft
How to take off an Air craft
When an Air craft going to be Landed the engines should be slow therefore how balance the heavy air craft in sky
How turn the aircraft on the ground ( no steering wheel like a car )
Thanks
කලින් දාපු විඩියො එකෙ පෙන්නපු ගැජමැටික් එක වැඩකරන්නෙ කොමද අර නිකම් බිත්ති ⏰ වගෙ තිබුනෙ
වීඩියෝ එකක් කරන්නම් ඉදිරියේදී. ස්තූතියි
අාපු flight ලංකාවෙදි වැටුනා නේද
captain ekka thawa programme ekak ona
අනිවාර්යෙන්ම.
@@AviationVoice කැප්ටන් එල්මෝ ගේ පියා එමිල් ජයවර්ධන දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප්‍රහාරක නැවියෙක් (fighter pilot) වී යුරෝපයේ ජර්මනුන්ට විරුද්ධව කෙරුනු ගුවන් සටන් වලට සම්බන්ධ වූ බව මා කියවා තිබෙනවා.
මාගේ සීයා කුඩාකල ජපන්නු කොළබට බෝම්බ දැම්මා කියල සීයා කිවා.. එවකට එක් ජපන් ගුවන් යානයක් බ්‍රිතාන්‍යන් තැබූ වෙඩි නිසා කඩා වැටෙනවා දැක තිබ්බා.. එහි ගුවන් නියමුවා කැළණිය පොල්හේන පන්සලට පැරිශුටයකින් පැනල තිබෙනවා, එවකට බ්‍රිතාන්‍ය හමුදා විසින් ජපාන ගුවන් නියමුවාට වෙඩිතබා තිබෙනවා, එවකට එම විහාරයේ ස්වාමීන් වහන්සේ චීවරයෙන් වසාගෙන එම ජපන් නියමුවාව පන්සලට ගෙනිහින් බේරගත්තලු.. එම ගුවන් යානය වැටී තිබිලා තියෙන්නේ කැළණිය රතුපල්ලිය ගාවට..
ස්තූතියි තොරතුර සඳහන් කිරීම සම්බන්ධව.
@@AviationVoice ස්තූතියි ඔබට, තව කරුනක් සදහන් කිරීමට නොහැකි උනා, සීයා කීවා ජපාන ගුවන් යාන සමග කාඩ්බෝඩ් ගුවන් යාන නැතහොත් ව්‍යාජ ගුවන් යානා පැමිනි බවට, ඒ කී ආකරයට නියමුවා පදවන ගුවන් යානයෙන් ඇදගෙන ව්‍යාජ ගුවන් යානාද පියාසර කරාලු, ඒ ගැන තාක්ෂනික ආකාරයට විස්තර කිරීමට සීයා දැන සිටියේ නෑ... දැකපු දේවල් කීමක් පමනයි.. දළුගම ප්‍රදේශයේ තිබූ බ්‍රිතාන්‍ය හමුදා බැරක්කයකින් තැබූ වෙඩි වලින් තමයි ඉහත කී යානය කඩාවැටී තිබුනා කීවේ.. එවකට ඇමරිකානු හා තවත් රටවල හමුදා සෙබලුන් පවා ඉදලා තියෙනවා මේ ප්‍රදේශ වල.. එම බටහිර හමුදා සෙබලුන් පිංලිදවල් එහෙම විනාස කරනාලු එවකට, ඒවාට බැස නාලා.. ගම්මුන් කිතුල් ඇට තලලා දානවලු එයින් පසුව නාන්න ආවේ නෑලු.. ඒ තරහට කුඹුරු වල ඇවිද ඇවිද ගියම් පෑගුවා කියලා කීවා.. ගම්මුන්ගේ කිරිහරක් මරන් කාලත් තියෙනවා යම් අවස්තාවල.. එවකට මේ ප්‍රදේශ වල ගම් හංදියක් පාසා ඇමරිකානු හමුදා සෙබලුන් විනෝදෙට බයිස්කෝප් කැමරා වලින් රූගත කරා කීවා..
man danna vidihata mitsubishi a6m zero eka godak success aircraft ekk dog fights waladith american f4f wild cat ekata wada advance widihata hadala thiyenwa ,russia wala mig 25 ekak americawata hambuna wageh zero ekakuth minimum damage ekka us army eka hoya gannawa,
Pasuwa zero ekeh disadvantages okkoma analize krla f4f wild cat ekah upgrade krala double vast krala grammen f4f hell cat eka haduwa me siduwiimen a6m zero godak destroy kla pacific war eka anipaththa harenna medeth balapawa
Danatath me a5mwage series ithiriwela thibunath a6m zero aircraft godak ne loketama 3k wage ithiriuneh ewain ekak thamai ara us army ea hoyagatha zero eka, pearl harbour movie ekeh eh plane eka dakinna puluwan
Godak aircrafts f4f hellcat ekkka engage wenna gihin destroy una thawath ewa kamikase attaks walin destroy una thawa hodama thathhtawaye thibunu ewa americansla goda gahala blast😢 kla
Danatath marshial islend wala me zero wala wrecks thibenwa
Fk ulf 190, a6m zero adatath atheh agili ganatai loketma thiyenne
ජපං බඩූ වර්ජණය කරමු
Karala?
ඒක මෝඩ කතාවක්. ජපන්නු ලංකාවට බෝම්බ දැම්මේ මේ රටේ ජනතාවට පහර දෙන්න නොවෙයි - ලංකාව එවකට බ්‍රිතාන්යන්ගේ ප්‍රධාන අග්නිදිග ආසියා ප්‍රධාන යුද කඳවුර වූ නිසයි.
Angalanta jangeyak adan natapan😂
ලාංකිකයො හරි හොඳ මිනිස්සු. තමන් යටත් කරන් හිටපු ජාතිය අාරක්ෂාකරන්න මැරීගෙන යුද්දෙට ගියා. මෙහෙම මිනිස්සු හොයාගන්න අමාරුයි.
පපන් ජක කපමු❤
OTHTHUWA DUNNE BURCHOL NEDA
අපේ ආච්චි කිව්වා කෝට්ටෙ කිඹුලාවෙල පැත්තට ජපන් ප්ලේන් එකක් වැටුන කියල
ආච්චි කීව කතාව සම්පූර්ණ ඇත්ත. මමත් උඩ comment එකක් දාල තියෙනවා.
මම අහලතියෙනවා ඔය වැවුවලට ජබර දාල තියෙන්නේ ප්ලේන් බස්සන්න පිට්ටනි විදියට පේන්න එක නිසා තමයි ජබරවලට ජපන් ජබර කියල කියන්නේ කියල ඇත්ත බොරු දන්නෙ නෑ අහල තියෙන කතාවක්..
ඒ කතාව මම ලගදි දැන ගත්තෙ . ජපන් වත්ත කියලා අනුරාධපුර තියෙනවා. ජපනෙක් තමා ඉදලා තියෙන්නෙ. ඒ ජපන් කෙනා ඉදලා තියෙන ඉඩමට අල්ලපු ඉඩම වැවක්. ඒ වැව තනිකරම ජපන් ජබර වලින් ගොඩ කරවලා... පිට්ටනියක් වගේ පෙන්න
31:07 驚くと似ているですね。
ua-cam.com/video/7cufG2Dlxvk/v-deo.htmlsi=EdlnU9yd4GNTMNrp
❤
👍👍👍
❤❤❤