Wish you long life, health and happiness skipper. As an aviation fan interested in Aircrash Investigations, i hope this channel would ask Capt. Jayawardena's view about the disappearance of Malaysian flight MH370 now considerd the greatest aviation mystery of all time. I am sure everyone following this series shares the same curiosity and join in collectively inviting you to cover this topic too.
It’s always a joy to listen to your Captain. Despite your great achievements and the respect you command in the international world of aviation, you remain a humble gentleman. May God bless you with good health and happiness for many, many years to come.
I read the article 'Dick Whittington's to Vancouver' some time ago while searching for his articles. Although I had read it before, it was also an interesting listen-he's a great storyteller. I've read several more of Capt. Elmo's articles, including 'Sri Lankans: For Better or for Worse,' 'First Time in the African Sky,' 'Save the Last Dance for Me,' and 'How Many Roads Must a Man Walk Down?' I wasn't able to find a soft copy of 'This & That' online, which I believe contains all of his articles. I also admire the work he and his team do with CandleAid. A true and humble gentleman.
ඔබතුමා උතුම් මනුස්සයෙක් කියන්න වෙන මොනවත් ඔන නෑ ඔයකතාවම ඇති❤❤❤❤
මේ වගේ දුර්ලබ ගනයේ මිනිස්සු මේ ලොකේ නැතිතරම් respect captain
අමු සිංහල කැප්ටන්ගේ කතන්දරේ මේකයි.අදත් මරුම ආතල් සුපිරියක් දෙනවා දොම්බෙන්ම අපට තියන ඇවියෙෂන් උන සනීපවෙන්නම. ඔබතුමා නිදුක් නීරෝගීවේවා බුදුසරණයි. ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
ඔබ තුමන්ලාට බුදුසරණයි ඉස්සර ඉතිහාසයෙන් බිදක් අහන්න සැලැස්සුවට ඉස්සර අය කියන්නේ අහස්යාන්ත්රවමන් දෙපාරක් ඇහුවා ස්තුතියි 🙏🏾
ආදරෙයි, ආදරෙයි පැලෙන්න captain Elmo,🫡🫡🫡🫡🫡🙏🙏🙏
දවසේම අහන් ඉන්න පුළුවන් කැප්ටන් කියන කතා...🥰🥰..දීර්ඝායුෂ වේවා...🙏
නිහතමානී පුද්ගලයෙක් අමු සිංහලෙන් ❤❤❤❤හරිම අඩම්බරයක් අපේ මනුෂ්‍යත්වය මනුශ්සකම පිරිලා❤❤❤❤❤❤❤❤
අනේ මෙහෙම මිනිස්සු වැඩි වැඩියෙන් මේ මාතෘ භුමියේ බිහිවේවා.
@@nalakadisanayake5559 දීර්ඝ ආයුෂ ලැබේවා.
මෙවැනි උතුම් පුතෙක් හැදු අම්මාත් තාත්තාත් මොනතරම් පිං වන්තද..
.වාසනාවන් අහන්නත්...
ඔබ තුමා උතුම් මිනිසෙක් .... නිරෝගිව දිර්ගායුෂ ලැබේවි...!!!
නිහතමානි,මනුස්සයෙක් ඔබතුමාට දිර්ඝායුස ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🪷🪷🪷
ඔබට දීර්ඝායුෂ ලැබේවා captain ❤
ඔබතුමා නම් ඇත්තටම මහත්මයෙක්.
තෙරුවන් සරණයි.
සාමාන්‍යයෙන් හැම මනුස්සයෙක්ටම මේ වගේ දේවල් කරන්න බැහැ.මේකටත් කුසල් තියෙන්න ඕනේ.ගොඩාක් පිං කැප්ටන්.
ඒක නම් මරු
එතුම ගෙ කතා අහනකොට වෙලාවයනව තේරෙන්නෙ නෑ. බොහෝම ස්තුතී. සතියට එකක්වත් අවශ්‍ය යි අපිට
humanitarian as it best. respect Cpt. Elmo. long life and good health Cpt. Elmo. your are a absolutely a Sri Lankan treasure
හිත හොඳ මනුස්සයෙක්
ඒ මනුෂ්‍යකමට කදුලුත් ආවා ❤❤❤
ස්තූතියි, කැප්ටන් එල්මෝ සහ Aviation Voice වැඩසටහනට....... 🙏🙏🙏.......
ඔබේ වැඩ සටහන් ඉතා ප්‍රයෝජනවත්.
මම නිතර ලොව පුරා ගුවන් ගමන් වල යෙදෙන මගියෙක්. වර්තමානයේදී සියලුම බෝඩිං ගේට් වලදි මගියා ගේ විදේශ ගමන් බලපත්‍රය සහ බෝඩිං පාස් එක පරීක්ෂා කරනව. එම නිසා මේ සිදුවීමෙන් වැරදි ආදර්ශයක් ගන්න උත්සාහ කරන්න එපා.
ගුවන් ගමන් බ පත්‍රය නොවෙයි, විදේශ ගමන් බලපත්‍රය යනුවෙන් නිවැරදි විය යුතුයි.
@@rmgsecuritysystems ස්තූතියි 🙏. නිවැරදි කරා.
කැප්ටන් හරිම උතුම් මනුස්සයෙක් ඔබ තුමා.චිරං ජයතු.
ඔබතුමාට ජේසු පිහිටයි.🙏🙏🙏🙏
දුර්ලබ ගනයේ උසස් මිනිසෙක්.❤❤❤
Captian ට දීර්ඝායු ලැබේවා ඒත් සර්ගේ මේ වගේ අත්දැකිම් ගැන video කොච්චරක් බලන්න පුළුවන් වෙයිද දන් නෑ ජීවිත කියන ඒවා අවිනිශ්චිතයි ඒක නිසා සර්ගේ විඩියෝ දිගටම ඕන😭❤️
මගෙ ජි්විතේ අහපු රසම කතාව ඔබතුමාට බුදුසරනයි
ඔබතුමාට දිර්ගයුෂ පාර්ථනා කරනවා
මිනිස් වෙසින් උපන් දෙවියෙකු ලෙස මම ඔබව දකිමි.ස්තුතියි මිනිස් කම ගැන .දීර්ගායු වේවා
ලස්සන වීඩියෝවක්...
පොළවේ පය ගහලා ඉන්න සරල සුන්දර මනුෂ්‍යයෙක්, දීර්ඝායුෂ පතමි
මරු පොරක් නේ පයිලට්,,ආදරෙයි හොඳේ,❤
මනුස්සකම වෙනුවෙන් අපගේ ආචාරය 🎉🎉🎉
ඔබ විසින් රිස්ක් එකක් අරන් කරන ලද මානුෂික කිුයාවන් පුකාෂ කරද්දි ඔබගේ මුහුණේ මතුවන හැගීම් හරිම හැගීම්බරයි ❤️🤗
Respect captain 👏
දෙවියෙක් 🙏🙏
මොනතරම් උතුම් හදවතක් තිබුණ ගුවන් නියමුවෙක් ද,ජාතියක් ගැන නොහිතා ගත්ත ඒ තීරණය ගැන ඒ මිනිස්සු තාමත් මෙතුමා ව සිහිපත් කරනවා ඇති.
ඔබතුමා ගැන හරිම ආදරයක් දැනුනා.
දීර්ගායුශ ලැබේවා මැතිදුනී.🙏🙏🙏
කරදරයක් වුන අයෙකුට පිහිටවූ මෙතුමා දෙවියෙක්
කැප්ටන් ලැබූ එම අත්දැකීම තුළින් දෙදෙනකුට අලුත් ජීවිතයක් ලැබුණු බව හිතාගන්න පුළුවන්.👍❤
Niyama manussayekk.itha honda hadawathakk.Harith,Germany
Captain Elmo... A great human... Salute....♥♥♥
නියම සිංහලයෙක්.❤
මෙන්න මිනිස්සු...😍😍😍🙏
මාරම පොරක්..රත්තරන් මනුස්සයෙක් ❤️
චිත්‍ර පටියක්වගේ ❤️🙏🙏
Super story Captain - Specially the way you were presenting at 20.47...............The gentleman with a Brilliant carrier record
අයියේ, Captain Elmo එක්ක 9/11 attack එක ගැනත් video එකක් කරන්නකො ❤
Real gentleman, God bless you
ස්තූතියි ඔබට ❤❤
GREAT PRASANTAION RESPECT CAPTAIN 🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖🙏🙏🙏🙏
Niyamai ethuma ekkama digatama video ona elmo sir hoda manussayek
ඒක නම් මාරම කතාවක් ❤
Thank u captain. U done excellent
Wish you long life, health and happiness skipper. As an aviation fan interested in Aircrash Investigations, i hope this channel would ask Capt. Jayawardena's view about the disappearance of Malaysian flight MH370 now considerd the greatest aviation mystery of all time. I am sure everyone following this series shares the same curiosity and join in collectively inviting you to cover this topic too.
අපිට මේ කැප්ටන්ගෙම වීඩියෝ ඕන..
හදවතේ ගුවන් නියමුවා ❤
Supiri manuseyek
සුපිරි
Anyway you dome excellent.❤
Capt you are a very grateful man in Sri Lanka my uncle Mr Mahindarathne also aAirtraffic countrola
A gentleman ❤
Kathawa ahuwahama captain gana thawath adambarai ❤❤❤
Thawath videos Genna ❤❤
We appreciate your humanitarian qualities. May you livelong. Theruwansarani.
Real Aviator Hero and Humanitarian story decisions maker
Great Gentleman!!!👍
මරු😍
Interesting programme!
Well done captain Elmo, you are a great human being .
කැප්ටන් එල්මෝ මහත්මයාට දීර්ඝායුෂ ලැබෙන්න ඕන තව තවත් මේ වගේ දැනුම අපිට ලබා දෙන්න ඕන මල්ලි ඔයාටත් ස්තුතියි ගොඩක්
It’s always a joy to listen to your Captain. Despite your great achievements and the respect you command in the international world of aviation, you remain a humble gentleman. May God bless you with good health and happiness for many, many years to come.
Beautiful heart, hats off captain
I'm really happy to hear a person like you.. you've done to them more than a human being ..
The result comes back to you one day ❤.
ලස්සන චිඩෙයෙක්
Interesting story, ❤
excellent respect your humanity
Niyamayi 😍
Captain Elmo is the best ‘brand ambassador’ for airlines
Despite his retirement still provides inflight entertainment
Congratulations to the channel !
SUPER SIR SUPER ❤❤❤❤ MAMA DANNAWA OYA KATHA...❤❤❤
Respect sir❤️
Supiri mahatmayek❤❤❤❤
Respect Captain 🙏 🫡 🤲
Respect you
Super
Niyamai sir bs ❤❤❤❤❤❤❤❤❤❤
Respect ❤❤🙏🙏🙏
Lassan vido ek❤
අාදරනිය මහත්මයෙක්
Thanks Captain? 🎉🎉🎉🎉🎉🎉
Great ❤
I read the article 'Dick Whittington's to Vancouver' some time ago while searching for his articles. Although I had read it before, it was also an interesting listen-he's a great storyteller. I've read several more of Capt. Elmo's articles, including 'Sri Lankans: For Better or for Worse,' 'First Time in the African Sky,' 'Save the Last Dance for Me,' and 'How Many Roads Must a Man Walk Down?' I wasn't able to find a soft copy of 'This & That' online, which I believe contains all of his articles. I also admire the work he and his team do with CandleAid. A true and humble gentleman.
Theruwan,Saranai,Jesu,Pihitai
Captan,Elmo,Thank,You,❤️🌹
Gentleman ☺️
කැප්ටන් දැක්කෙ නෑ කාලෙකින් 😮
Air trafic controller and pilot, capton අතර කොහොමද සංඥා හුවමාරු වෙන්නේ කියලා කියලා දෙන්න පුළුවන් නම් කැප්ටන් එක්ක. වෙනම සංඥා භාශාවක් එහෙම තියෙනවාද කියලා. ඒක දැන ගන්න ආසයි ❤
Thank you very much sir
Heart ❤
Very excellent good luck
Methumaa harima friendly uthum manussayek.
අම්මෝ captain respect
Owata kiyana deawa gathi 🙏🙏poor people,
Cap ❤❤❤