Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අද තමා දැනගත්තේ කෙමෙන්ට් එකක් දෙපාරක් ටච් කලාම 👍 එකක් වැටෙනවා 3 පාරක් ටච් කලාම රිප්ලයි සෙක්ශන් එක ඕපන් වෙනවා කියලා. 😱😱😱😱
Thank You..මම දැනගත්තේ ඔයාගෙන් දැන් එ දේ
ජපානයේ වාගේ රටක මේදේ මේතාක් කල් ගෙවන /ගත වුයේ ඇයි කියලා සිතාගත නොහැකි 😢😢😢😢😢😢😢
අපෙ රටෙ නම් අල්ලලා මෙලහකටත් s.p
ඔව් බන්, මාත් දැන් දන්නෙ
මගේ ආසම වැඩසටහන ❤ මොසාඩ් වගේ බුද්ධි අංශ වලින් දුන්නු සුපිරි ගේම් ගැන වැඩසටහනක් ඕන
බලන්න තියෙනවා අයික්මාන් අල්ලපු එක එහෙම.
Onenm pothak thiyanwa dennam. Pdf.
@@shehanpavithra8202 මොකක්ද ඔයා ලඟ තියෙන පොත.මටත් ඕනෙ
@@shehanpavithra8202 name?
@@Raysmom baluwa
ඔබ තුමාගේ ඉදිරිපත් කිරිම ඉතාම සිත් ගන්නා සුළුයි. අප නොදන්නා බොහෝදෙ මේ ඉදිරිපත් කිරීම තුළින් අප ලබා ගන්නවා. ඔබ තුමාට දිගාසිරි වේවා.🙏
විදුසර තමා මගේ ප්‍රියතම වැඩසටහන දිගටම තව වීඩියෝ දාන්න 🤘
ඉරිදා කියන්නෙ ඉතින් විදුසර එක්ක කුතුහලය පිරුණ සවාරියක්..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ගොඩාක් ස්තූතියි සර් ❤❤❤❤❤.
Your 'මිතුරනි' makes my week ❤
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
මෙගේ අදහස නම් පර්ක් එකේ ස්කේ බෝඩ් සෙල්ලම් කරන අයගෙන් කෙනෙක් නිසා මේ දේ සිදු උනා කියලා....සමහර මිනිස්සු කටින් කට බැන ගත්තා කියලා ඒ දේවල් දරා ගන්න බැරි මානසික ආතතිය,පීඩනය්‍ර්න් ඉන්න කොච්චර මිනිස්සු අපි අතර ඉන්නවද???සක්ශි වලට දාලා ගිය හැමදෙය්ස්ක්ම සුක්ශමව වෙන අයගෙ දේවල්...සමහරවිට පාවිච්චි නොකල දේවල් වෙන්නත් පුලුවන්...දාමගාතකයෙක්ට වැඩක් නෙමේ පොලිසිය නොමග යවන එක...😮😢අවුරුදු 24 ඉස්සර වෙලා තියනදේ මේ කාලේ උනා නම් හොයාගන්න ලේසිවෙන දේවල් හොඩාක් තියනවා....සෙල්ලම් කරන වෙලාවෙ ගිහින් කෑගහන්නත් ඇත්තේ කරදරයක් ලමයිට නිදාගන්න වත් නෑ,සද්ද වැඩී වගේ දේවල් කියලා වෙන්න ඇති...ඒවගේ දේවල් දරාගෙන අහන් ඉන්න බැරි මාසසික අසහන තියන අය ඉන්නවා...
මගෙ ප්‍රියතම වැඩසටහන , දැන් පුරුද්දක් වෙලා ඉරිදා ට මේක. ❤
Rothchild family එක ගැන video එකක් කරන්න
ඉලුමිනාටි ගැන වීඩියො එකක් ඕනි
මම ඉන්නේ සෙතගයා. ඔය කියන ගෙදර තට්ටු දෙකේ ගෙයක්. තාම තියෙනවා. වටේ ඉන්න අය කියනවා ඔක කරපු කෙනෙක් අදටත් දන්නේ නැ කියලා.. කතාව ඇත්ත.
ඒ ගෙදර කැඩුවා කියලා මම දැක්කා තැනක. එතකොට ඔය කියන ගෙදර තාම තියෙනවා නම් අර news එක බොරු ද
මෙන්න මුට චුට්ටක් අවදානෙ දියල්ලා 🤡🤡
සෙතගයා කියන්නෙයි. හතගයා කියන්නෙයි එකයිද.
@@dhanawathiegamage9749 නෑ බං. කොයිමිල්ගයා 😂
Setagaya koheda brother me gedra thiyenne.seen eka dannwa eth hariyatama koheda dan ne
ඔබගේ ඉදිරිපත් කිරීම නම් අති විශිෂ්ටය. දක්ෂ prasentor කෙනෙකුගේ සියලු ගුණාංග ඔබ සතු බව මාගේ හැගීමයි. සුබ පතමි.
Ohuge wife ge sister ge husband venna puluwan mini maruwa .
සමහර විට ධාමඝාතන ආරම්භය මෙක වෙන්න පුලුවන් නේ නිකමට මෙවගේ කාලයක ආයේත් ඒ ඇගිලිසලකුනු පරික්ෂාකරලා තොරතුරු හෙවුවොත් විසද්න්න බැරිවෙනඑක්කුත් නැති වෙයි ඒ අයට.🤔
ඩයනා කුමරියගෙ මරණය ගැන වීඩියෝ එකක් දෙන්න❤
මට හිතන්නේ මියසාවාගේ පියා ජීවතුන් අතර නැහැ. ඒ නිසා පිය පාර්ශ්වය පැත්තෙන් දුර ඥාතියෙක් හෝ, පියාට සම්බන්ධව කිසිවෙකු නොදන්නා කෙනෙක් විසින් පළිගන්නා අදහසින් "Catch me if you can" කියන අදහසින්, සාක්ෂි බොහොමයකුත් ඉතිරි කරලා ගිය, අසාමාන්‍ය එහෙත් අමානුෂික මිනිමැරීමල් කියලා තමයි මට හිතන්නේ... 🤔අදත් ඔබේ ඉදිරිපත් කිරීම 👌👍👏👏👏
එසේ විය නොහැකියි. මෙහිදී පැහැදිලිවම සදහන් කරනවා මියසාවාගේ පවුලේ රුධිරය සමග ගැලපිලා නෑ කියලා...
එහෙම කරන්න හේතුව මොකක්ද ?
@@EDUTX-z8f පියාගේ පක්ෂයේ, නමුත් ලේ සම්බන්ධකමක් නැති ඥාතියෙක් වෙන්න බැරිද? ඒක එහෙමත් වෙන්න බැරිනම් කියන්න තියෙන්නේ, ප්‍රැක්ටිස් වෙන්න මිනිමරුවෙක් කරපු සාහසික අපරාධයක්... අනේ මන්දා කොහොම නමුත් හරි මම අනුෂිකයි නේද? 🤔🥹
Yes so true ...He may be a relation or not but he has done it in " Catch ....me .. if you can " method. Like kids are playing. 😢😢😢
ඔබ කියන දේ අනුමාන කල හැකියි. මාහට කිසිවක් 23:03
God bless you sir ❤❤❤
You are very grade I like your explanation very much thanks
මම නම් හිතන්නෙ කොහොම උනත් හරි උවමනාවකින් විමර්ශනය කරල නැහැ,ඔයතරම් දේවල් තිබිලත් ඝාතකය කිට්ටුවට යන්න බැහැ කියන්නෙ ලොකු දුර්වල කමක්
Good prasantation budu saranai🎉🎉😢😢😢🎉😢🎉
රැඳී සිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗යාලුවන්ටත් බලන්න Share කරමු ❤
මමත් සෙතගයා ඉන්නේ.. මේ ගෙදර අදටත් වහල තියෙන්නේ නඩු ඉඩමක් විදියට.. මේ මිනීමරුම කලේ ජපානේ ජනපතිගේ ලගම හිතවතෙක් කියලා කතවක් තියෙනවා.. ඒ වගේම මේ ගෙදර තාම සද්ද ඇහෙනව කියනවා අහල පහල අය
මං ඉබරකි ඉන්නේ යමන්කෝ මචං ඇතුලට 😮
Skin walker ranch ගැන video එකක් කරන්නකො 😢😢😢❤ එකත් ගොඩක් අබිරහස් තැනක් .
Hoda pehedili kirimak. Canadawe ape kollek karapu manush gathanaya Gena obata puluwanda kiyanna. Adai add une ❤. Itha santhosai. Thanks
Tisul princess ගැන විඩියෝ එකක් කරමු 😊
අනේ Zodiac Killer ගැනත් මේ වගේම Video එකක් ගේන්නකෝ 🥺
මොමෝන් ආගම හා එය අදහන්නන් ඉතා දක්ෂ ලෙස මිනිිි මැරිමට දක්ෂ බව ශර්ලොක් හෝම්ස් කතාවක කියවනෙවා. ඔවුන් ගැන vidio එකක් කරන්න.
දේශ ගවේෂණ ගැන video එකක් කරානම් Maru.. (ඉන්කාවරු ගැන කරපු video එක වගේ)
බර්මියුඩා ත්‍රිකෝණය ගැන වැඩසටහනක් කරන්න
ඝාතනයට සවන් දෙනවා වෙනුවට මට සිත්ගත්තෙ ඔබේ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලිව ඉදිරිපත් කරනවා
මම නම් හිතන්නේ නොසැලකිල්ල නෙවෙයි කපටිකම.වෙනදා වගේ ම තමයි ❤❤❤❤..
Aderipath keerma super .
Super need another episode..!Thanks..!
රැඳී සිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
මම මීට මාස ගානකට කලින් මුලින්ම මේ වීඩියෝ සීරිස් එක බලන්න ගත්තෙ ඔබතුමාගෙ එවරස්ට් ගැන වීඩියෝ එකෙන්.. අවුරුදු 100කට පස්සෙ ගිය සතියෙ දවසක අර්වින්ගෙ බූට් සපත්තුවක් හම්බු වෙලා තිබුනා..ඒත් කැමරාව නෑ..කැමරාවත් හම්බු උනා නම් තව රසවත් එපිසෝඩ් එකක් අපිට බලන්න තිබුනා..😢
ඔය නිව්ස් එක ඇහෙද්දි මටත් විදුසරේ එවරස්ට් එපිසෝඩ් එක මතක් උනා... 😊
වසර 24 ක් ගත වෙලා අපරාධ කරු සැගවිලා හිටියත් ඔහුගේ මානසිකත්වයෙන් ඔහුට ගැලවිය නොහැක..
මේ වැඩ සටහන් නම් මරු. මේ වගේ තව වැඩසටහන් යන චැනල් මොනවද?
ඉදිරිපත් කිරීම අනර්ඝයි. නමුත් මිනී මැරුමක්, සාහසික අපරාදයක් ගැන කියද්දි සිත් ගන්නා සුලුයි කියලා ගොඩ සැරයක් කියද්දි ඒක සුදුසු නැ නේද?
Thank you for the nice video sir ♥️
Great 👍 👌 thanks
ඉලුමිනාටික් ගැන විඩියෝ එකක් දෙන්න කො
Ou
Meka ගැන නම් හොයන්න අමාරු වෙයි 😮
1994 zimbabwe ariyal පාසලේ ufo landing එක ගැන වීඩියෝ එකක් දෙන්න ❤
Thanks ❤
Ancient civilization gena vdo akak karannko
මට ඇති වෙන සැකය මවගේ උදවිවක්.ඇතිව මව දැනගෙන මෙි මිනි මැරැම කලාද යන්නයි. නිවසේ යතුරක් මව ලග.තිබුනද ඇය එය භාවිතා.කර කිසිවෙකුටත් නොදන්වා නිවසට ඇතුලු විම. මේ මිනි මැරැම පේහේලිකා සහිතයි. ගාතකයා ගාතන සිදු කල ස්ථානයේම සියල්ල දමා යාම. කුඩා දරැවාගේ ගෙල මිරිකා මරා දැමිම පිළිබදව නමි සැකයක් නැත මන්ද ගාතකයා පැමිණෙන්නේ එම දරැවාගේ කාමරයට අයත් නාන කාමරේ කවුලුවෙන් ඔහු ගාතකයා දැක කෑ ගසන්නට තැත්.කිරිම නිසා ගෙල මිරිකා මරි දැමුවා විය හැකියි. ගාතකයා මානසික උන්මාදයකින් පෙලෙන්නෙක්ද එම නිවසෙහි කිසිවක්ම රැගෙන නොගියත් එහි තිබු ජැකටි එකක් ඔහු රැගෙන ගොස් ඇති.බව මව හොදින්ම දන්නේ කෙසේද? එම ජැකටි එක ඔහු රැගෙන ගොස් පුලුස්ස දැමුවා විය හැකයි. නමුදු ජපාන රජය විසින් මෙම කරැණ අත්හැර ඇත්තේ එහි ඇමරිකාවත් කොරියාවත් සමිබන්ද වී ඇති නිසා විය හැකියි. ගාතකයා එම රටවල් දෙකටම අයත.නොවුවෙයි විය හැකි. ශූක්ෂම ලෙස සැලසුමි සහගතව රටවල් අතර අරගලයක් නිර්මාණය කිරිම සදහා ඔහු එම ගාතනය අරමුනු කර ගත්තා විය හැකියි. කෙසේ වුවත් මුසල දානක අත්භූත ලෙස සිදුවු ගාතනයක්. ගාතකයා මල පහ කර යෑම තුලින් දැක ගත හැක. මෙවැනි සොයා ගත.නොහැකි ගාතන ලෝකයේ සෑම අස්සක් මුල්ලකම ඇත. ලංකාවෙත් එවැනි දෑ සුදු නොවනවාම නොවෙයි. පොලිසියේ මන්දගාමි බව මෙහි හොදින් පෙන්වුමි කෙරේ.
වර්ෂ 2000 කියන්නේ වැඩි කාලයක් නොවේ... ජපානය දියුණු රටක්, cctv footage තිබ්බේ නැද්ද ? නැත්නම් හිතා මතාම යට ගහපු එකක්ද ? Police කියන ඒවා ඒ විදිහටම පිළිගන්න පුළුවන් ද
Thank you sir
ලංකාවේ පාස්කු ප්‍රහාරය වගේ
පලිගැනීමක් වගේ 😢😢😢
Unit 731 ගැන video එකක් දෙන්න පුළුවන් ද?
Please, we need a science watch episode regarding "Bismark ship" 🚢
😢❤❤ good luck sir ❤
Same thing happened in Canada? But they were haven’t Been able to do anything ? No news of this case ???
Mama hithanne oya mini maruwa oya rate kenek nemai
Pablo ඉස්කෝබා ගැන වැඩසටහනක් කරන්න
Nutty putty cave incident eka gana video ekak one 💯💥💥
Ed Gein ගැන විඩියෝ එකක් කරන්න.
Samaharawita gedara aithikaru miniaruwa wenna puluwan. Ohu gathana sidukarala siyadiwihanikaragnna athi. Methakadi halawatha sidddaunu thripudhala gathanaya wage.
ඔය දාල ගිහිල්ලා තියෙන්නේ මරන්න ආපු කෙනාගේ බඩු නෙවෙයි නම්, තැන් තැන් වලින් අරගත්ත බඩු නම් ????????
එකම පුද්ගලයෙකුට අයිති ඒවාද කියලා ඇඟිලි සලකුණු පරික්ෂාවකින් හොයාගන්න පුළුවන්.
Harima lassaai
I am the first one commenting.Vidusara❤❤❤❤
මේ මිනිමැරුම ලංකාවෙ උනානම් මේ වෙද්දි විසඳලා ඉවරයි 😊
දේශපාලු අතපෙවීමක් නැතිනම්
මධ්‍ය ම අප්‍රිකාවේ බෙඩල් බොකාසා ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද
Minimarum sithgannasulu wenne kohomada
මේ මිනීමරුවා අනිවාර්යෙන්ම මානසික අවුලකින් හිටපු කෙනෙක් වෙන්න ඕන. මේ කට්ටියම මරල දාල ඔහුත් අප්‍රසිද්දියේම සියදිවි හානි කරගන්න ඇති. එකනේ මේ වනතුරුත් කිසිම තොරතුරක් නැත්තේ.
ඔහුගේ තුවාල නිසා කොහේ හෝ මැරිලා ඇති බෙහෙත් දාන්න ගියානම් අහුවෙන්න තිබුනා
@@shiromichandani8370මාරාන්තික තුවාල තිබුනා නම් අර තරම් වෙලා කකා බිබී ඉන්න විදිහක් නෑ නේද.. ගස් දිගේ බඩ ගගා ආපු පාරෙන්ම යන්නත් බෑ එහෙනම්
මෙතන මට හිතට වද දෙන ප්‍රස්නයක් තියනවා මෙ මිනි මැරුම දකින්නෙ ඇයගේ මව එත් එක්කම ඇය ලග අතිරෙක යතුරක් තියනවා ඇයට ඉතා පහාසුවෙන් මෙ නිවසට ඇතුල් වෙන්න පුලුවන් ඒ වගෙම මිනි මැරුමෙන් පසුව උනන් මිනිමරුවා ගෙදරින් පිට වෙන්නෙ නැතිව බොහො වෙලාවක් රැදි සිට තියනවා..හරියට ඒ ගෙදර අය අදුනන ගානට..ඉතින් යම් සැලසුම මත මෙම පරික්ෂනය නොමග යන විදිහට ලගම කෙනෙක් විසින් මෙම සිදුවිම කරා වෙන්න බැරිද කියන සිතුවිල්ල එනවා .මොකද යම් විටක ඔවුන් තුවල ලබා සිටින විට උපකාර ඉල්ලා ගැනිමට උත්සාහා නොකරන්නෙ ඔව්න් මෙ මිනි මරුවා හොදින් අදුනන කෙන්ක් නිසා වෙන්න පුලුවන්...මෙක මට හිතුන දෙයක් මත අදහාස් දැක්විමක් පමනි
😂අදහස හොඳයි ඒත් තුවාල ලබා ඉද්දි පවුලෙ කෙනෙක්ම මේක කරපු නිසා උදව් ඉල්ලන් නැතුව ඉන්න තරම් මැටි හට්ටිද මිනිස්සු කියන්නේ
ළඟම කෙනෙක් අතින් නන් මේ මිනීමැරුම උනෙ, blood sample check කරද්දි ඒක අහුවෙනවනෙ
Butha bala wegayak
@@Raysmomඉතින්ෙ කාහොමත් උදව් ඉල්ලලා කෑගසල නෑ නේද......ඒ ඇයි
Sir,oya clothes tika prashne patalawanne genath damma wenna baridha? Killer ge hamadema hanguwa wenna barida?.
❤❤ vidusara
මනෝකාය ඇස්ට්‍රල් බොඩි ගැන වැඩසටහනක් කරන්න
මෙම ගෙදර දාල ගියපු සියලුම සාක්ෂි, එම මිනීමරුවා විසින් හිතාමතාම පරීක්ෂකයන් නොමඟ යැවීමට තියල ගියා වෙන්නත් පුළුවන්. නැත්තම් ඔච්චර සක්ශි තියල යන්නෙ නෑ.
Pariikshakayo hamadema patalawagena wennabarida sir? Me hamadeyakma wena thanwalin genawa wenna barida?
Ourang medan ship eka Canada video ekak one
ඇත්තටම පුදුමයි මේ වගේ එකක් හොයාගන්න බැහැ කිව්වම. මොනව උනත් මට හිතෙන්නේ මේ ඝාතනය සිදු වෙච්ච වෙලේ පොලිසිය හරියට මේ ගැන හොයලා බලලා නෑ. ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා නෑ උන් බොහොම උදාසීනව ක්‍රියාත්මක වෙලා තියෙන බවයි පෙනෙන්නෙ.එහෙම නොවුනානම් මේ වගේ රටක අපරාධකාරයෙක් අත්අඩංගුවට ගැනීම අමාරු දෙයක් වෙන්න බෑ.අනෙක් අතට මේ වගේ අපරාධකාරයා හොයාගන්න බැරි වුණ අපරාද තව ජපානයේ වගේම ලෝකෙත් ඕන තරම් තියෙනවා. එහෙම බැලුවම ඒක මහා ලොකු පුදුම වෙන්න දෙයකුත් නෙවෙයි. සාක්ෂි මොනතරම් ඉතුරු කළා කිව්වත් ඒවා ඇඳුම් පැළඳුම් අත් ආවරණ ඇඟිලි සලකුණු වැනි සාක්ෂිනේ. ඕවට වඩා වැදගත් වෙන්න පුළුවන් අපරාධකාරයා පැන ගිය ක්‍රමය පැනගිය දිශාව සහ මේ අපරාධයේ ඇත්තම අරමුණ හොයාගත්තනම්. අනික් අතට අපරාධකාරයා ඉතිරි කරලා ගිය සාක්ෂි වලිනුත් සමහර කාරණා හරියට හොයාගෙනද කියන ප්‍රශ්නේ මතුවෙනවා. උදාහරණයක් හැටියට ඔහුගේ අත් ආවරණ පිළිබඳව හරියට පරීක්ෂා කරලා ඒවා මිලදී ගත්ත තැනක් ගැන හොයාගන්න පුළුවන්නම් පොටක් පාදගන්න තිබුනා. කොහොම වුණත් සමස්ත සිදුවීම දිහා බලද්දි මට හිතෙන්නේ පොලිසියෙන් ඇත්තටම සමහර කාරණා ගැන හරියට හොයලා බලලද කියන ප්‍රශ්නය මතුවෙනවා. මෙයාට ඇමෙරිකානු කොරියානු සම්භවයක් තියෙනවා නම් අර ආසන්නයේ තියෙන ඇමරිකානු හමුදා කඳවුරේ ඉන්න සියලු දෙනාගේම දත්ත වාර්තා අරගෙන පරීක්ෂා කළොත් එතනත් පොටක් පාදගන්න තිබුණා. අනෙක් අතට මේ ගෙදර එහා පැත්තෙ තියෙන උද්‍යානයට නිතර යන එන මිනිස්සුන්ගේ සාක්ෂි වගේ ගොඩක් දේවල් තියනවනෙ.. ඒත් මෙතන පොලිසිය හරියටම ඒ දේවල් සොයලා බලලද කියන ගැටලුව මට තියෙනවා.වැදගත්ම දේ මේ අපරාදේ අරමුණ මොකක්ද කියන එක හොයාගැනීම. මේ පුද්ගලයා ජනේලයෙන් ඇතුළු වෙලා මුලින්ම අර පුංචි දරුවා මැරුවා කියන්නේ ඔහුට එහෙම කරන්න තියන හේතුව මොකක්ද? එක්කෝ ඔහු බරපතල මානසික විකෘතිතාවයක් තියෙන පුද්ගලයෙක් පොඩි දරුවන් මරන්න. එහෙමත් නැත්නම් ඔහුට අවශ්‍ය මේ පවුලෙන්ම පළිගැනීම. හැබැයි ඒ සඳහා පැහැදිලි හේතුවක් තිබිය යුතුයි. ගෙහිමියා එක්ක තිබුණ පුද්ගලික ආරවුලක්ද, නැත්නම් ඔහුගේ බිරිඳ සමග යම් සම්බන්ධකමක් තිබුණද වගේ පසුබිම් කාරණා හරියට හොයාගන්න ඕන. මෙතන තවත් ක්‍රමයක් තමයි මේ සැමියා සහ බිරිඳ ආශ්‍රය කළ අයවලුන් හැම දෙනා ගැනම සොයා බැලිම. ඒ විස්තර මොනවත් මේ වීඩියෝ එකේ සඳහන් වෙන්නේ නැහැනේ. ඒවා නැතුව විසඳන්න අමාරුයි.අර සීරියල් කිලර් කෙනෙක් කියන කතාවත් ඇත්තක් වෙන්න පුළුවන්. මේ මිනීමැරුමෙන් පස්සේ ඔහුගේ මානසික තත්වය වෙනස් වෙලා ඔහු තවත් මිනීමැරුම් නොකර ඉන්න තීරණය කරා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ මිනීමරුවෙන් පස්සේ ඔහු තවත් අපරාධයක් කිරීමට පෙර මියගියා වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒක සම්පූර්ණයෙන් බැහැර කරන්න බෑ.
උටත් තුවාල වෙලා ඉදල තියෙන්නෙ.. ඒ පලාතේ රෝහල්, වෛද්‍ය ශාලාවලින් බලන්න තිබුනා එහෙම කෙනෙක් ආවද කියල... හැබැයි ලොකු තුවාලයක් වුනා කියලා හිතන්න අමාරුයි මැරෙන්න තරම්.. මොකද සෑහෙන වෙලාවක් ගෙදර ඉදලනෙ
මේ ඝාතකයා, කුඩා සොරකම් සිදු කරන, මානසික ව්‍යාධියකින් පෙලෙන පුද්ගලයකු විය නොහැකිද? සොයාගත් භාණ්ඩ, එසේ යම් යම් තැන් වලින් සොරා ගත් එවාද විය හැක....
මට නම් හිතෙන්නෙ ඒක නොසැලකිලිමත්කම නෙමේ හිතලම plan කරලා ඔක්කොම නොමග යවලාද කොහෙදෝ
අහලා තියෙන විදියට මිනීමරැවා, මිනීමැරැම කලාට පස්සේ මියසාවගෙ පරිඝණකයෙන් ඉන්න තැනින් අතුරැදහන් වෙන්නෙ කොහොමද කියලා සර්ච් කරලා තිබුනා කියලා අහලා තියෙනවා. ඒක ඇත්තද
Good
Valkyrie මෙහෙයුම ගැන ඕන
Film එකක් තියෙනවා ඒක බලහන්
Zodiac killer gana gennako
පැබ්ලෝ ස්කොබා ගැන විඩියො එකක් ඔනි❤️
නොදකින් මෙච්චර දියුණු රටක් සාක්ෂි තිබියදී .,අපෙරටවගෙදුප්පත්රටක,එහෙත් බුද්ධියෙන් දියුණු හොරු,මිනීමරුවන් අල්ලලා.. . S.p😮😮😮😮😢😢😢😢😢😮😮😮😢😢😢
Ohuge allpu gedara inna sister ge husband mini maruwa venna puluwan.
RIP......Everyone 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻Sri lankan detectives are superb.... I think. 😊😊😊Within few hours they are finding murderers. 🙏🏻🙏🏻🙏🏻In this case they had all witnesses. But couldn't find murderer after 24 years even. 😢😢😢😢😢
ඌ හැමෝම නොමඟ යවලා තියෙනවා, ඔය ඔක්කොම ඌ හදලා ගිය සාක්කී. අපරාද පරික්ෂන ගැන හොඳටම දන්න එකෙක් කරපු එකේක්. බුරුවෝ රැලක් ඒක හොයලා තියෙන්නේ.
එහෙම තමයි හිතන්න වෙන්නේ. නැත්නම් දෙදාහ වගේ මෑතකදී ඔය තරම් සාක්ෂි ඉතුරු කරලා ගියාම අල්ලගන්න බැරි වෙන්නෙ කොහොමද කියලා සාධාරණ සැකයක් ඇති වෙනවා
@@nethahinsa3570 😁😁😁
Sir 9/11 attack eka gana analyse ekak
This could have been easily detected if the case handed over to sri Lankan crime division.
Stone henge ගැනත් වැඩසටහනක් කරන්න ඇත්තටම ආසයි
No music pla
Sapaththu 2 dala giyapu eka getalukaari
ඇඳුම් දාල යන්නෙ වෙන ඇඳුම් ඇඳ්ගෙන ගිහින්ද?
,ඔබ තුමා දන්නේ කොහොමද ශීතකරනයේ තිබිලා කෑව අයිස්ක්‍රිම් කියක් කෑවද කියලා
ඉඩි අමීන් ගැනත් විස්තරයක් ගෙන්න සර්..
Hi sir. Didn't they complain to interpol.
Junko kawabe genth video ekk oni
unmaththakayek wenna barida,sir
KGB එක ගැන විස්තරයක් ඕන
අනිවාර්‍යෙන් ප්‍රතම ප්‍රමයේ ප්‍රතිඵලයක් !?
පිට්ටනියෙදි බැන්නට වෙන්න පුළුවන්
අපේ පොලිසියට කිව්වනම් හරි නේ😢😢
අයික්මාන් වගේ වෙන අයගේ විස්තර නැද්ද
❤️🔥
Yko ochchara sakki thibilath adatath unsolved kiyana. Real minimaruwa hina wenava athi. Mama nan kiyanna un marenna kalin meh gana liyala marenna ona.
If you can catch me story eka one
👍
Antrax vires attack එක ගැන පුලුවන්නම් කියන්නකො 🙏🙏🙏
අද තමා දැනගත්තේ කෙමෙන්ට් එකක් දෙපාරක් ටච් කලාම 👍 එකක් වැටෙනවා 3 පාරක් ටච් කලාම රිප්ලයි සෙක්ශන් එක ඕපන් වෙනවා කියලා. 😱😱😱😱
Thank You..මම දැනගත්තේ ඔයාගෙන් දැන් එ දේ
ජපානයේ වාගේ රටක මේදේ මේතාක් කල් ගෙවන /ගත වුයේ ඇයි කියලා සිතාගත නොහැකි 😢😢😢😢😢😢😢
අපෙ රටෙ නම් අල්ලලා මෙලහකටත් s.p
ඔව් බන්, මාත් දැන් දන්නෙ
මගේ ආසම වැඩසටහන ❤ මොසාඩ් වගේ බුද්ධි අංශ වලින් දුන්නු සුපිරි ගේම් ගැන වැඩසටහනක් ඕන
බලන්න තියෙනවා අයික්මාන් අල්ලපු එක එහෙම.
Onenm pothak thiyanwa dennam. Pdf.
@@shehanpavithra8202 මොකක්ද ඔයා ලඟ තියෙන පොත.මටත් ඕනෙ
@@shehanpavithra8202 name?
@@Raysmom baluwa
ඔබ තුමාගේ ඉදිරිපත් කිරිම ඉතාම සිත් ගන්නා සුළුයි. අප නොදන්නා බොහෝදෙ මේ ඉදිරිපත් කිරීම තුළින් අප ලබා ගන්නවා. ඔබ තුමාට දිගාසිරි වේවා.🙏
විදුසර තමා මගේ ප්‍රියතම වැඩසටහන දිගටම තව වීඩියෝ දාන්න 🤘
ඉරිදා කියන්නෙ ඉතින් විදුසර එක්ක කුතුහලය පිරුණ සවාරියක්..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි සර් ❤❤❤❤❤.
Your 'මිතුරනි' makes my week ❤
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
මෙගේ අදහස නම් පර්ක් එකේ ස්කේ බෝඩ් සෙල්ලම් කරන අයගෙන් කෙනෙක් නිසා මේ දේ සිදු උනා කියලා....සමහර මිනිස්සු කටින් කට බැන ගත්තා කියලා ඒ දේවල් දරා ගන්න බැරි මානසික ආතතිය,පීඩනය්‍ර්න් ඉන්න කොච්චර මිනිස්සු අපි අතර ඉන්නවද???සක්ශි වලට දාලා ගිය හැමදෙය්ස්ක්ම සුක්ශමව වෙන අයගෙ දේවල්...සමහරවිට පාවිච්චි නොකල දේවල් වෙන්නත් පුලුවන්...දාමගාතකයෙක්ට වැඩක් නෙමේ පොලිසිය නොමග යවන එක...😮😢අවුරුදු 24 ඉස්සර වෙලා තියනදේ මේ කාලේ උනා නම් හොයාගන්න ලේසිවෙන දේවල් හොඩාක් තියනවා....සෙල්ලම් කරන වෙලාවෙ ගිහින් කෑගහන්නත් ඇත්තේ කරදරයක් ලමයිට නිදාගන්න වත් නෑ,සද්ද වැඩී වගේ දේවල් කියලා වෙන්න ඇති...ඒවගේ දේවල් දරාගෙන අහන් ඉන්න බැරි මාසසික අසහන තියන අය ඉන්නවා...
මගෙ ප්‍රියතම වැඩසටහන , දැන් පුරුද්දක් වෙලා ඉරිදා ට මේක. ❤
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Rothchild family එක ගැන video එකක් කරන්න
ඉලුමිනාටි ගැන වීඩියො එකක් ඕනි
මම ඉන්නේ සෙතගයා. ඔය කියන ගෙදර තට්ටු දෙකේ ගෙයක්. තාම තියෙනවා. වටේ ඉන්න අය කියනවා ඔක කරපු කෙනෙක් අදටත් දන්නේ නැ කියලා.. කතාව ඇත්ත.
ඒ ගෙදර කැඩුවා කියලා මම දැක්කා තැනක. එතකොට ඔය කියන ගෙදර තාම තියෙනවා නම් අර news එක බොරු ද
මෙන්න මුට චුට්ටක් අවදානෙ දියල්ලා 🤡🤡
සෙතගයා කියන්නෙයි. හතගයා කියන්නෙයි එකයිද.
@@dhanawathiegamage9749 නෑ බං. කොයිමිල්ගයා 😂
Setagaya koheda brother me gedra thiyenne.seen eka dannwa eth hariyatama koheda dan ne
ඔබගේ ඉදිරිපත් කිරීම නම් අති විශිෂ්ටය. දක්ෂ prasentor කෙනෙකුගේ සියලු ගුණාංග ඔබ සතු බව මාගේ හැගීමයි. සුබ පතමි.
Ohuge wife ge sister ge husband venna puluwan mini maruwa .
Ohuge wife ge sister ge husband venna puluwan mini maruwa .
සමහර විට ධාමඝාතන ආරම්භය මෙක වෙන්න පුලුවන් නේ නිකමට මෙවගේ කාලයක ආයේත් ඒ ඇගිලිසලකුනු පරික්ෂාකරලා තොරතුරු හෙවුවොත් විසද්න්න බැරිවෙනඑක්කුත් නැති වෙයි ඒ අයට.🤔
ඩයනා කුමරියගෙ මරණය ගැන වීඩියෝ එකක් දෙන්න❤
මට හිතන්නේ මියසාවාගේ පියා ජීවතුන් අතර නැහැ. ඒ නිසා පිය පාර්ශ්වය පැත්තෙන් දුර ඥාතියෙක් හෝ, පියාට සම්බන්ධව කිසිවෙකු නොදන්නා කෙනෙක් විසින් පළිගන්නා අදහසින් "Catch me if you can" කියන අදහසින්, සාක්ෂි බොහොමයකුත් ඉතිරි කරලා ගිය, අසාමාන්‍ය එහෙත් අමානුෂික මිනිමැරීමල් කියලා තමයි මට හිතන්නේ... 🤔
අදත් ඔබේ ඉදිරිපත් කිරීම 👌👍👏👏👏
එසේ විය නොහැකියි. මෙහිදී පැහැදිලිවම සදහන් කරනවා මියසාවාගේ පවුලේ රුධිරය සමග ගැලපිලා නෑ කියලා...
එහෙම කරන්න හේතුව මොකක්ද ?
@@EDUTX-z8f පියාගේ පක්ෂයේ, නමුත් ලේ සම්බන්ධකමක් නැති ඥාතියෙක් වෙන්න බැරිද? ඒක එහෙමත් වෙන්න බැරිනම් කියන්න තියෙන්නේ, ප්‍රැක්ටිස් වෙන්න මිනිමරුවෙක් කරපු සාහසික අපරාධයක්... අනේ මන්දා කොහොම නමුත් හරි මම අනුෂිකයි නේද? 🤔🥹
Yes so true ...He may be a relation or not but he has done it in " Catch ....me .. if you can " method. Like kids are playing. 😢😢😢
ඔබ කියන දේ අනුමාන කල හැකියි. මාහට කිසිවක්
23:03
God bless you sir ❤❤❤
You are very grade I like your explanation very much thanks
මම නම් හිතන්නෙ කොහොම උනත් හරි උවමනාවකින් විමර්ශනය කරල නැහැ,ඔයතරම් දේවල් තිබිලත් ඝාතකය කිට්ටුවට යන්න බැහැ කියන්නෙ ලොකු දුර්වල කමක්
Good prasantation budu saranai🎉🎉😢😢😢🎉😢🎉
රැඳී සිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
මමත් සෙතගයා ඉන්නේ.. මේ ගෙදර අදටත් වහල තියෙන්නේ නඩු ඉඩමක් විදියට.. මේ මිනීමරුම කලේ ජපානේ ජනපතිගේ ලගම හිතවතෙක් කියලා කතවක් තියෙනවා.. ඒ වගේම මේ ගෙදර තාම සද්ද ඇහෙනව කියනවා අහල පහල අය
මං ඉබරකි ඉන්නේ යමන්කෝ මචං ඇතුලට 😮
Skin walker ranch ගැන video එකක් කරන්නකො 😢😢😢❤ එකත් ගොඩක් අබිරහස් තැනක් .
Hoda pehedili kirimak. Canadawe ape kollek karapu manush gathanaya Gena obata puluwanda kiyanna. Adai add une ❤. Itha santhosai. Thanks
Tisul princess ගැන විඩියෝ එකක් කරමු 😊
අනේ Zodiac Killer ගැනත් මේ වගේම Video එකක් ගේන්නකෝ 🥺
මොමෝන් ආගම හා එය අදහන්නන් ඉතා දක්ෂ ලෙස මිනිිි මැරිමට දක්ෂ බව ශර්ලොක් හෝම්ස් කතාවක කියවනෙවා. ඔවුන් ගැන vidio එකක් කරන්න.
දේශ ගවේෂණ ගැන video එකක් කරානම් Maru.. (ඉන්කාවරු ගැන කරපු video එක වගේ)
බර්මියුඩා ත්‍රිකෝණය ගැන වැඩසටහනක් කරන්න
ඝාතනයට සවන් දෙනවා වෙනුවට මට සිත්ගත්තෙ ඔබේ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලිව ඉදිරිපත් කරනවා
මම නම් හිතන්නේ නොසැලකිල්ල නෙවෙයි කපටිකම.
වෙනදා වගේ ම තමයි ❤❤❤❤..
Aderipath keerma super .
Super need another episode..!Thanks..!
රැඳී සිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
මම මීට මාස ගානකට කලින් මුලින්ම මේ වීඩියෝ සීරිස් එක බලන්න ගත්තෙ ඔබතුමාගෙ එවරස්ට් ගැන වීඩියෝ එකෙන්.. අවුරුදු 100කට පස්සෙ ගිය සතියෙ දවසක අර්වින්ගෙ බූට් සපත්තුවක් හම්බු වෙලා තිබුනා..ඒත් කැමරාව නෑ..කැමරාවත් හම්බු උනා නම් තව රසවත් එපිසෝඩ් එකක් අපිට බලන්න තිබුනා..😢
ඔය නිව්ස් එක ඇහෙද්දි මටත් විදුසරේ එවරස්ට් එපිසෝඩ් එක මතක් උනා... 😊
වසර 24 ක් ගත වෙලා අපරාධ කරු සැගවිලා හිටියත් ඔහුගේ මානසිකත්වයෙන් ඔහුට ගැලවිය නොහැක..
මේ වැඩ සටහන් නම් මරු. මේ වගේ තව වැඩසටහන් යන චැනල් මොනවද?
ඉදිරිපත් කිරීම අනර්ඝයි. නමුත් මිනී මැරුමක්, සාහසික අපරාදයක් ගැන කියද්දි සිත් ගන්නා සුලුයි කියලා ගොඩ සැරයක් කියද්දි ඒක සුදුසු නැ නේද?
Thank you for the nice video sir ♥️
Great 👍 👌 thanks
ඉලුමිනාටික් ගැන විඩියෝ එකක් දෙන්න කො
Ou
Meka ගැන නම් හොයන්න අමාරු වෙයි 😮
1994 zimbabwe ariyal පාසලේ ufo landing එක ගැන වීඩියෝ එකක් දෙන්න ❤
Thanks ❤
Ancient civilization gena vdo akak karannko
මට ඇති වෙන සැකය මවගේ උදවිවක්.ඇතිව මව දැනගෙන මෙි මිනි මැරැම කලාද යන්නයි. නිවසේ යතුරක් මව ලග.තිබුනද ඇය එය භාවිතා.කර කිසිවෙකුටත් නොදන්වා නිවසට ඇතුලු විම. මේ මිනි මැරැම පේහේලිකා සහිතයි. ගාතකයා ගාතන සිදු කල ස්ථානයේම සියල්ල දමා යාම. කුඩා දරැවාගේ ගෙල මිරිකා මරා දැමිම පිළිබදව නමි සැකයක් නැත මන්ද ගාතකයා පැමිණෙන්නේ එම දරැවාගේ කාමරයට අයත් නාන කාමරේ කවුලුවෙන් ඔහු ගාතකයා දැක කෑ ගසන්නට තැත්.කිරිම නිසා ගෙල මිරිකා මරි දැමුවා විය හැකියි. ගාතකයා මානසික උන්මාදයකින් පෙලෙන්නෙක්ද එම නිවසෙහි කිසිවක්ම රැගෙන නොගියත් එහි තිබු ජැකටි එකක් ඔහු රැගෙන ගොස් ඇති.බව මව හොදින්ම දන්නේ කෙසේද? එම ජැකටි එක ඔහු රැගෙන ගොස් පුලුස්ස දැමුවා විය හැකයි. නමුදු ජපාන රජය විසින් මෙම කරැණ අත්හැර ඇත්තේ එහි ඇමරිකාවත් කොරියාවත් සමිබන්ද වී ඇති නිසා විය හැකියි. ගාතකයා එම රටවල් දෙකටම අයත.නොවුවෙයි විය හැකි. ශූක්ෂම ලෙස සැලසුමි සහගතව රටවල් අතර අරගලයක් නිර්මාණය කිරිම සදහා ඔහු එම ගාතනය අරමුනු කර ගත්තා විය හැකියි. කෙසේ වුවත් මුසල දානක අත්භූත ලෙස සිදුවු ගාතනයක්. ගාතකයා මල පහ කර යෑම තුලින් දැක ගත හැක. මෙවැනි සොයා ගත.නොහැකි ගාතන ලෝකයේ සෑම අස්සක් මුල්ලකම ඇත. ලංකාවෙත් එවැනි දෑ සුදු නොවනවාම නොවෙයි. පොලිසියේ මන්දගාමි බව මෙහි හොදින් පෙන්වුමි කෙරේ.
වර්ෂ 2000 කියන්නේ වැඩි කාලයක් නොවේ... ජපානය දියුණු රටක්, cctv footage තිබ්බේ නැද්ද ? නැත්නම් හිතා මතාම යට ගහපු එකක්ද ? Police කියන ඒවා ඒ විදිහටම පිළිගන්න පුළුවන් ද
Thank you sir
ලංකාවේ පාස්කු ප්‍රහාරය වගේ
පලිගැනීමක් වගේ 😢😢😢
Unit 731 ගැන video එකක් දෙන්න පුළුවන් ද?
Please, we need a science watch episode regarding "Bismark ship" 🚢
😢❤❤ good luck sir ❤
Same thing happened in Canada? But they were haven’t
Been able to do anything ? No news of this case ???
Mama hithanne oya mini maruwa oya rate kenek nemai
Pablo ඉස්කෝබා ගැන වැඩසටහනක් කරන්න
Nutty putty cave incident eka gana video ekak one 💯💥💥
Ed Gein ගැන විඩියෝ එකක් කරන්න.
Samaharawita gedara aithikaru miniaruwa wenna puluwan. Ohu gathana sidukarala siyadiwihanikaragnna athi. Methakadi halawatha sidddaunu thripudhala gathanaya wage.
ඔය දාල ගිහිල්ලා තියෙන්නේ මරන්න ආපු කෙනාගේ බඩු නෙවෙයි නම්, තැන් තැන් වලින් අරගත්ත බඩු නම් ????????
එකම පුද්ගලයෙකුට අයිති ඒවාද කියලා ඇඟිලි සලකුණු පරික්ෂාවකින් හොයාගන්න පුළුවන්.
Harima lassaai
I am the first one commenting.
Vidusara❤❤❤❤
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
මේ මිනිමැරුම ලංකාවෙ උනානම් මේ වෙද්දි විසඳලා ඉවරයි 😊
දේශපාලු අතපෙවීමක් නැතිනම්
මධ්‍ය ම අප්‍රිකාවේ බෙඩල් බොකාසා ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද
Minimarum sithgannasulu wenne kohomada
මේ මිනීමරුවා අනිවාර්යෙන්ම මානසික අවුලකින් හිටපු කෙනෙක් වෙන්න ඕන. මේ කට්ටියම මරල දාල ඔහුත් අප්‍රසිද්දියේම සියදිවි හානි කරගන්න ඇති. එකනේ මේ වනතුරුත් කිසිම තොරතුරක් නැත්තේ.
ඔහුගේ තුවාල නිසා කොහේ හෝ මැරිලා ඇති බෙහෙත් දාන්න ගියානම් අහුවෙන්න තිබුනා
@@shiromichandani8370මාරාන්තික තුවාල තිබුනා නම් අර තරම් වෙලා කකා බිබී ඉන්න විදිහක් නෑ නේද.. ගස් දිගේ බඩ ගගා ආපු පාරෙන්ම යන්නත් බෑ එහෙනම්
මෙතන මට හිතට වද දෙන ප්‍රස්නයක් තියනවා මෙ මිනි මැරුම දකින්නෙ ඇයගේ මව එත් එක්කම ඇය ලග අතිරෙක යතුරක් තියනවා ඇයට ඉතා පහාසුවෙන් මෙ නිවසට ඇතුල් වෙන්න පුලුවන් ඒ වගෙම මිනි මැරුමෙන් පසුව උනන් මිනිමරුවා ගෙදරින් පිට වෙන්නෙ නැතිව බොහො වෙලාවක් රැදි සිට තියනවා..හරියට ඒ ගෙදර අය අදුනන ගානට..ඉතින් යම් සැලසුම මත මෙම පරික්ෂනය නොමග යන විදිහට ලගම කෙනෙක් විසින් මෙම සිදුවිම කරා වෙන්න බැරිද කියන සිතුවිල්ල එනවා .මොකද යම් විටක ඔවුන් තුවල ලබා සිටින විට උපකාර ඉල්ලා ගැනිමට උත්සාහා නොකරන්නෙ ඔව්න් මෙ මිනි මරුවා හොදින් අදුනන කෙන්ක් නිසා වෙන්න පුලුවන්...මෙක මට හිතුන දෙයක් මත අදහාස් දැක්විමක් පමනි
😂අදහස හොඳයි ඒත් තුවාල ලබා ඉද්දි පවුලෙ කෙනෙක්ම මේක කරපු නිසා උදව් ඉල්ලන් නැතුව ඉන්න තරම් මැටි හට්ටිද මිනිස්සු කියන්නේ
ළඟම කෙනෙක් අතින් නන් මේ මිනීමැරුම උනෙ, blood sample check කරද්දි ඒක අහුවෙනවනෙ
Butha bala wegayak
@@Raysmomඉතින්ෙ කාහොමත් උදව් ඉල්ලලා කෑගසල නෑ නේද......ඒ ඇයි
Sir,oya clothes tika prashne patalawanne genath damma wenna baridha? Killer ge hamadema hanguwa wenna barida?.
❤❤ vidusara
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
මනෝකාය ඇස්ට්‍රල් බොඩි ගැන වැඩසටහනක් කරන්න
මෙම ගෙදර දාල ගියපු සියලුම සාක්ෂි, එම මිනීමරුවා විසින් හිතාමතාම පරීක්ෂකයන් නොමඟ යැවීමට තියල ගියා වෙන්නත් පුළුවන්. නැත්තම් ඔච්චර සක්ශි තියල යන්නෙ නෑ.
Pariikshakayo hamadema patalawagena wennabarida sir? Me hamadeyakma wena thanwalin genawa wenna barida?
Ourang medan ship eka Canada video ekak one
ඇත්තටම පුදුමයි මේ වගේ එකක් හොයාගන්න බැහැ කිව්වම. මොනව උනත් මට හිතෙන්නේ මේ ඝාතනය සිදු වෙච්ච වෙලේ පොලිසිය හරියට මේ ගැන හොයලා බලලා නෑ. ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා නෑ උන් බොහොම උදාසීනව ක්‍රියාත්මක වෙලා තියෙන බවයි පෙනෙන්නෙ.එහෙම නොවුනානම් මේ වගේ රටක අපරාධකාරයෙක් අත්අඩංගුවට ගැනීම අමාරු දෙයක් වෙන්න බෑ.
අනෙක් අතට මේ වගේ අපරාධකාරයා හොයාගන්න බැරි වුණ අපරාද තව ජපානයේ වගේම ලෝකෙත් ඕන තරම් තියෙනවා. එහෙම බැලුවම ඒක මහා ලොකු පුදුම වෙන්න දෙයකුත් නෙවෙයි. සාක්ෂි මොනතරම් ඉතුරු කළා කිව්වත් ඒවා ඇඳුම් පැළඳුම් අත් ආවරණ ඇඟිලි සලකුණු වැනි සාක්ෂිනේ. ඕවට වඩා වැදගත් වෙන්න පුළුවන් අපරාධකාරයා පැන ගිය ක්‍රමය පැනගිය දිශාව සහ මේ අපරාධයේ ඇත්තම අරමුණ හොයාගත්තනම්. අනික් අතට අපරාධකාරයා ඉතිරි කරලා ගිය සාක්ෂි වලිනුත් සමහර කාරණා හරියට හොයාගෙනද කියන ප්‍රශ්නේ මතුවෙනවා. උදාහරණයක් හැටියට ඔහුගේ අත් ආවරණ පිළිබඳව හරියට පරීක්ෂා කරලා ඒවා මිලදී ගත්ත තැනක් ගැන හොයාගන්න පුළුවන්නම් පොටක් පාදගන්න තිබුනා. කොහොම වුණත් සමස්ත සිදුවීම දිහා බලද්දි මට හිතෙන්නේ පොලිසියෙන් ඇත්තටම සමහර කාරණා ගැන හරියට හොයලා බලලද කියන ප්‍රශ්නය මතුවෙනවා. මෙයාට ඇමෙරිකානු කොරියානු සම්භවයක් තියෙනවා නම් අර ආසන්නයේ තියෙන ඇමරිකානු හමුදා කඳවුරේ ඉන්න සියලු දෙනාගේම දත්ත වාර්තා අරගෙන පරීක්ෂා කළොත් එතනත් පොටක් පාදගන්න තිබුණා. අනෙක් අතට මේ ගෙදර එහා පැත්තෙ තියෙන උද්‍යානයට නිතර යන එන මිනිස්සුන්ගේ සාක්ෂි වගේ ගොඩක් දේවල් තියනවනෙ.. ඒත් මෙතන පොලිසිය හරියටම ඒ දේවල් සොයලා බලලද කියන ගැටලුව මට තියෙනවා.
වැදගත්ම දේ මේ අපරාදේ අරමුණ මොකක්ද කියන එක හොයාගැනීම. මේ පුද්ගලයා ජනේලයෙන් ඇතුළු වෙලා මුලින්ම අර පුංචි දරුවා මැරුවා කියන්නේ ඔහුට එහෙම කරන්න තියන හේතුව මොකක්ද? එක්කෝ ඔහු බරපතල මානසික විකෘතිතාවයක් තියෙන පුද්ගලයෙක් පොඩි දරුවන් මරන්න. එහෙමත් නැත්නම් ඔහුට අවශ්‍ය මේ පවුලෙන්ම පළිගැනීම. හැබැයි ඒ සඳහා පැහැදිලි හේතුවක් තිබිය යුතුයි. ගෙහිමියා එක්ක තිබුණ පුද්ගලික ආරවුලක්ද, නැත්නම් ඔහුගේ බිරිඳ සමග යම් සම්බන්ධකමක් තිබුණද වගේ පසුබිම් කාරණා හරියට හොයාගන්න ඕන. මෙතන තවත් ක්‍රමයක් තමයි මේ සැමියා සහ බිරිඳ ආශ්‍රය කළ අයවලුන් හැම දෙනා ගැනම සොයා බැලිම. ඒ විස්තර මොනවත් මේ වීඩියෝ එකේ සඳහන් වෙන්නේ නැහැනේ. ඒවා නැතුව විසඳන්න අමාරුයි.
අර සීරියල් කිලර් කෙනෙක් කියන කතාවත් ඇත්තක් වෙන්න පුළුවන්. මේ මිනීමැරුමෙන් පස්සේ ඔහුගේ මානසික තත්වය වෙනස් වෙලා ඔහු තවත් මිනීමැරුම් නොකර ඉන්න තීරණය කරා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ මිනීමරුවෙන් පස්සේ ඔහු තවත් අපරාධයක් කිරීමට පෙර මියගියා වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒක සම්පූර්ණයෙන් බැහැර කරන්න බෑ.
උටත් තුවාල වෙලා ඉදල තියෙන්නෙ.. ඒ පලාතේ රෝහල්, වෛද්‍ය ශාලාවලින් බලන්න තිබුනා එහෙම කෙනෙක් ආවද කියල... හැබැයි ලොකු තුවාලයක් වුනා කියලා හිතන්න අමාරුයි මැරෙන්න තරම්.. මොකද සෑහෙන වෙලාවක් ගෙදර ඉදලනෙ
මේ ඝාතකයා, කුඩා සොරකම් සිදු කරන, මානසික ව්‍යාධියකින් පෙලෙන පුද්ගලයකු විය නොහැකිද? සොයාගත් භාණ්ඩ, එසේ යම් යම් තැන් වලින් සොරා ගත් එවාද විය හැක....
මට නම් හිතෙන්නෙ ඒක නොසැලකිලිමත්කම නෙමේ හිතලම plan කරලා ඔක්කොම නොමග යවලාද කොහෙදෝ
අහලා තියෙන විදියට මිනීමරැවා, මිනීමැරැම කලාට පස්සේ මියසාවගෙ පරිඝණකයෙන් ඉන්න තැනින් අතුරැදහන් වෙන්නෙ කොහොමද කියලා සර්ච් කරලා තිබුනා කියලා අහලා තියෙනවා. ඒක ඇත්තද
Good
Valkyrie මෙහෙයුම ගැන ඕන
Film එකක් තියෙනවා ඒක බලහන්
Zodiac killer gana gennako
පැබ්ලෝ ස්කොබා ගැන විඩියො එකක් ඔනි❤️
නොදකින් මෙච්චර දියුණු රටක් සාක්ෂි තිබියදී .,අපෙරටවගෙදුප්පත්රටක,එහෙත් බුද්ධියෙන් දියුණු හොරු,මිනීමරුවන් අල්ලලා.. . S.p😮😮😮😮😢😢😢😢😢😮😮😮😢😢😢
Ohuge allpu gedara inna sister ge husband mini maruwa venna puluwan.
RIP......Everyone 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sri lankan detectives are superb.... I think. 😊😊😊
Within few hours they are finding murderers. 🙏🏻🙏🏻🙏🏻
In this case they had all witnesses. But couldn't find murderer after 24 years even. 😢😢😢😢😢