රත්මලානේ සිට මක්කම ගිය ගුවන්යානය මුහුණදුන් බිහිසුණු අත්දැකීම..

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 169

  • @matheeshabhagya2048
    @matheeshabhagya2048 28 днів тому +2

    වැදගත් මින්පසු මාර නිහය්හමානීයි❤️බුදු සරනයි කැප්ටන් සර්❤️

  • @chithsiri5261
    @chithsiri5261 2 місяці тому +14

    ඇත්තටම හරිම සතුටුයි මෙහෙම ත්‍රාස ජනක කතා අහනකොට. කැප්ටන් එල්මෝ මහතා ඉතාම රසවත් විදිහට මේ කතාටික කියනවා, මම කීපවතාවක් මේ video බලබල සතුටු උනා, Aviation voice මෙහෙයවන මහතාටත්, කැප්ටන් එල්මෝ මහතාටත් තෙරුවන් සරනයි

  • @eveningtechshorts938
    @eveningtechshorts938 2 місяці тому +18

    Captain ගේ කතා අහන්න හරිම කැමතියි දිගටම videos ගේන්න captain එක්ක ❤❤❤

  • @iamknoxpresley
    @iamknoxpresley 3 місяці тому +42

    කැප්ටන් එල්මෝ මහතා නිසා බලන්නෙ නැතුව ඉන්න බැරිවුණා❤ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබට, වැඩසටහන මෙහෙයවන මහතාටත් ස්තූතියි

  • @jayasiri1000
    @jayasiri1000 Місяць тому +3

    මමත් DC3 වලින් ගල්ඔය සහ ත්‍රිකුනාමලේ ගිහින් තියනව 1950-60 කාලෙ - Ex ATC J.T.Wijeratne-

  • @ecodigital9279
    @ecodigital9279 3 місяці тому +12

    බොහොම ආශ්වාදජනක යි සාකච්ඡාව. කැප්ටන් එල්මෝ බොහෝම රසවත් අයුරින් එය ඉදිරිපත් කරනවා. ඔබටත් කැප්ටන්ටත් මෙවැනි වැඩ සටහන් තවතවත් ඉදිරිපත් කිරිමට අවස්ථාව සැලසේවා

  • @kumaracool969
    @kumaracool969 3 місяці тому +25

    හරිම ආසයි අහං ඉන්න මාරම රහට කියව කියනව කැප්ටන් . රෑට කන්න ගියෙත් නෑ අහං හිටිය. අර සිරී මහත්තය බලන්න ආස ගේනවනං ලොකු දෙයක්.104.

  • @nandana3384
    @nandana3384 3 місяці тому +14

    හරි fresh කට හඩක්! PL එල්මෝ great nice person.
    Wish both ජයවේවා!!

  • @hafilms-p2e
    @hafilms-p2e 12 днів тому +1

    e potha sinhalen gahala matath ona.............................jayawewa

  • @iamknoxpresley
    @iamknoxpresley 3 місяці тому +22

    අංකල් සිරී ගේමු❤

  • @jbs5868
    @jbs5868 3 місяці тому +9

    විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්,
    බොහොම ස්තුතියි.
    සිරිමාන්න මහත්තයා සමග සංවාදය බලාපොරොත්තු වෙමු.
    සුභ රාත්‍රියක් !

  • @senakaaluthgama1665
    @senakaaluthgama1665 2 місяці тому +13

    දෙතුන් වතාවක්ම බැලූ වා ස්තුතියි ඔබ තුමාලට...🙏🙏🙏🙏

  • @shineisle2263
    @shineisle2263 Місяць тому

    අපේ ගුවනේ රජා නොහොත් කැප්ටන් එල්මෝ ජයවර්ධන මහතාගේ අත්දැකිම් අපට ඉතාමත් රසවත් ..බොහෝම ස්තූතියි .🙏🌹❤🇱🇰👍

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 2 місяці тому +2

    ඒක මෙහෙමයි කතන්දරේ මරු මරු මරු මරුමතමයි. ඔබ තුමා උන සනිපකරණාවාට ගොඩාක්ම ස්තුතියි. ඔබතුමාට බුදුසරණයි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️

  • @dsmirkmusic2588
    @dsmirkmusic2588 3 місяці тому +8

    Thank you sir දිර්ඝායූ ලැබේවා අපි වගේ මේ ෆීල්ඩ් එකට ආස තරුණයන්ට තව මේ වගේ කථා ඕන සර් එක්ක❤️

  • @ravifernando1637
    @ravifernando1637 2 місяці тому +2

    කැප්ටන් එල්මෝ ජයවර්ධන කිව්වා වගේ අවුරුදු එකසිය තුනක් වයස ඇති ඒ කැප්ටන් (අංකල් සිරී) වත් ඉන්ට්‍රඩියුස් කරන්න. හරි වටිනවා එයා ගොඩක් දේවල් කියලා දෙයි.
    පරක්කු නැතුව එයාගෙත් වීඩියෝ එකක් කරන්න. ඒවියේෂන් industry එකේ වටින අය. 😊
    ගොඩක් ස්තූතියි.

  • @ChanakaPrasad-pb6on
    @ChanakaPrasad-pb6on 2 місяці тому +9

    අදත් හරිම ආසාවෙන් බැලුවා ඔබතුමාලට බොහෝම ස්තුතියි 👌👌👌👌

  • @gimhanagunasekara8126
    @gimhanagunasekara8126 2 місяці тому +3

    මම හිතනවිදියට කැප්ටන් එල්මෝ හරිම නිහතමානී පුද්ගලයෙක් එතුමගේ පැහැදිලිකිරීම් හරිම ආකර්ෂනියයි

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 3 місяці тому +11

    අපේ රටේ වීරයෙක් කැප්ටන් එල්මෝ ❤

  • @ClarenceRanjan
    @ClarenceRanjan Місяць тому

    අහන්න අහන්න ආස හිතෙනව හරිම හරවත් අපූරු වැඩසටහනක්..👌👌👌

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka Місяць тому

    ගොඩක් ස්තුතියි ඔබ දෙපලටම

  • @chathurangakottagoda2695
    @chathurangakottagoda2695 Місяць тому

    ඇත්තටම ඔබ තුමාගේ මේ program එක හරිම සතුටින් මම බැලුවේ කිසිම කම්මැලි කමක් නැහැ.ඇත්තටම මේ මහත්මයා (captain ) කතාව විග්‍රහ කරන විදියට හරිම ආසයි අහන්න ඒ වගේම ඉතාම පැහැදිලිව විග්‍රහ කරන වා අපිට ගුවන් යානා ගැන අවබෝධයක් නැති උනත් ඔහුගේ සරල පැහැදිලි කිරීම නිස අපිට ඒ කතාව හොදටම පැහැදිලි වෙනවා ඒ වගේම ඔහු හරිම නිහතමානී කෙනෙක් කියලා මට හිතෙනවා ඔහුගේ කතාවෙන්.ඇත්තටම මේක රටේ ඉන්න අනිත් මිනිස්සුන්ටත් දකින්න ලැබේවා කියලා මම පාර්තනා කරනවා මොකද මිනිස්සු ගොඩක් ජීවත් වෙන්නේ නොමැරෙන අය වගේ.තමන් දන්න දේ තව කෙනෙකුට කියාදීලා සතුටු වෙන්න පුළුවන් ගුරුවරයෙක් ඔහු වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඔහු අව්‍යාජ පුද්ගලයෙක් එවැනි පුද්ගලයන්ට අපි නිසිතැන දිය යුතුයි කියා හිතනවා.ඔහුට තවත් චිරාගත කාලයක් නිදුක් නීරෝගීව සිට තරුණ පරපුරට ඔහුගේ දැනුම ලබාදෙන්න අවස්තාව ලැබේවා කියා හදවතින්ම පාර්තනා කරනවා ❤❤️🙏🙏

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 місяці тому +2

    කැප්ටන් එලමෝ ජයවර්ධනගේ ගුවන් සේවා කාලය තුළ අත්දුටු පැරණි සිදුවීම් ගැන ඉතාමත් සිත්ගන්නා ලෙස පැහැදිලිව කියාදීම බොහොම සතුටුයි 💖💕👍
    එමෙන්ම මෙම වැඩසටහන ඉදිරිපත් කළ ඔබටත් බොහොම ස්තුතියි.💚 ජයවේවා 💐

  • @arunarajaratne8402
    @arunarajaratne8402 2 місяці тому +4

    මෙතුමා අපේ රටට සහ ලෝකයට වටිනා සම්පතක්. We sincerely thank you for facilitating us to watch these valuable events with this Great Gentleman with highly dispersed professional experience.

  • @dhammikaariyaratne552
    @dhammikaariyaratne552 Місяць тому

    හරිම ආසාවෙන් බැලුවේ .කැප්ටන් ඔබට නිරෝගී දීර්ගායුශ වේවා!!!.මෙහෙයපු ඔබටත් ස්තුතියි . 45:50 යපු මහත්මයාට

  • @DineshFernando-p5f
    @DineshFernando-p5f 2 місяці тому +1

    කැප්ටන්ගේ ප්‍රවීනත්වය, දැනුම ගැන අගය කරන්න නම් වචන නැති තරම්. කොච්චර ප්‍රවීනත්වයක් දැනුමක් තිබුනත් කැප්ටන්ගේ නිහතමානීත්වය නම් එමටයි. කොච්චර ඇහුවත් එපා නොවෙන තරම් ඒ දේවල් අහන්න අහන්න තවත් ආසයි. මට හිතුනේ පොඩිකාලේ අපේ අත්තම්මලා එහෙම අපිව ලග තියාගෙන ඉස්සර කාලේ වුන සිද්දි ගැන අපිට කියලා දෙනවා වගේ පුදුම ලෙන්ගතු හැගීමක්. කැප්ටන් වගේ ලෝකයටම සේවය කරපු අය තව තවත් වැඩි වැඩියෙන් අගයනවනම් මන් ගොඩාක් කැමති. කවදාහරි කැප්ටන් එක්ක වචන කීපයක් හෝ මට කතා කරන්න ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරන ගමන් කැප්ටන්ට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.🙏 මේ වැඩසටහන ඉදිරියටත් තව තවත් සාර්ථකව කරගෙන යන්න හැකියාව ලැබේවා 🙏

  • @ThilinaPadmakumara-mc1qw
    @ThilinaPadmakumara-mc1qw 3 місяці тому +9

    දීර්ඝායුෂ ලැබේවා මැතිදුනි❤

  • @sisirapriyakantha628
    @sisirapriyakantha628 3 місяці тому +8

    Brother ara 104 කැප්ටන් ගෙවාගන්න.හෝදයි අපිට හරිම සන්තෝෂයක් ඒවා ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන් නම් හොඳමයි ලස්සනයි

  • @priyaolivermendisperera
    @priyaolivermendisperera 2 місяці тому +3

    ONE OF THE BEST STORY, I heard regarding Aviation in Ceylon.

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 3 місяці тому +7

    ආශාවෙන් බලන වැඩසටහනක්.

  • @anandabherath1009
    @anandabherath1009 2 місяці тому +3

    Captain රස කර කර කතාව කියන හැටි හරිම ලස්සනයි.

  • @sisirapriyakantha628
    @sisirapriyakantha628 3 місяці тому +6

    එල්මෝ සර්ට දිර්ඝ ආයුස වේවා .

  • @worlddocumentaries9020
    @worlddocumentaries9020 2 місяці тому +2

    බිගල්ස්වර්ත්ගේ පොතක් කියවනවා වගේ❤❤❤

    • @amsg2948
      @amsg2948 Місяць тому

      Very true 👍

  • @malindafernando1963
    @malindafernando1963 2 місяці тому +4

    How privileged we are to listen to these fantastic stories, Thank you Cpt Elmo.
    Looking forward to hear these golden era stories.
    You may live Long...!!
    God Bless You..!

  • @rodrigoanomaambalawana3727
    @rodrigoanomaambalawana3727 2 місяці тому +1

    බොහොම ස්තුතියි. නොදන්නා දේවල් ගැන දැනුවත් කලාට 🙏🙏🙏

  • @sarathudawatta8021
    @sarathudawatta8021 2 місяці тому +4

    මේ කතාව කවදාවත් මම අහල තිබුණේ නෑ.
    ඉතා ලස්සනට බලා හිටියා වගේ චිත්‍රය මැවෙන විදියට කතාව ඉදිරිපත් කිරීම ගැන
    එල්මෝ මහත්මයාට මාගේ ගෞරවය.

  • @colombotriplemusicalband4161
    @colombotriplemusicalband4161 2 місяці тому

    හරිම රසවත් කතාව සහ නොදන්නා විෂයක් ගැන අවබෝධයක් ඇති වෙනවා, , ස්තූතියි👍

  • @ishanpasindu823
    @ishanpasindu823 2 місяці тому

    catain elmo හරි ආසාවෙන් අපි අහනව මේ කතා.දිගටම කරන්න.සිරි අන්කල්වත් ගේන්න පුලුවන්නම්❤

  • @chamarapradeep8391
    @chamarapradeep8391 2 місяці тому

    කැප්ටන් ඔබට බුදු. සරනයි. මෙම වැඩසටහන මෙහෙයවන ඔබටත්. ඉස්තුතියි

  • @yohandinuka4711
    @yohandinuka4711 2 місяці тому +3

    කැප්ටන් එල්මෝ මහත්මයා කොල්ලෙක් වගේ හැන්ඩිය තාම යකූ.. වයසට ගියත් අපි උනත් ඉන්න ඕනා ඔයවගේ ස්මාට් එකට❤️

  • @ajithsilva3233
    @ajithsilva3233 3 місяці тому +3

    Very valuable program, really appreciated, thanks 🙏

  • @vinodfer
    @vinodfer 24 дні тому

    Niyamayi 😍

  • @Ranjithuganda
    @Ranjithuganda 3 місяці тому +4

    Very interesting. Captain is doing great

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 2 місяці тому

    විශිස්ටයි. අදකාලේ අයට නෑ මේ වගේ අත්දැකීම්. කටුකයි.ඒත් සතුටෙන් සේවය කරල තියෙනව❤

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 22 дні тому

    Very interesting. Thank you very much.

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 3 місяці тому +2

    ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @rmapdeep1388
    @rmapdeep1388 2 місяці тому +1

    Captain Elmo a great gentlemen....💯💢

  • @dhammikaariyaratne552
    @dhammikaariyaratne552 2 місяці тому

    හරිම ආසාවෙන් බැලුවේ .ඔබට බුදු සරණයි .

  • @dulminihettiarachchi97
    @dulminihettiarachchi97 2 місяці тому +1

    May you live long legend! ❤️

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne3541 Місяць тому

    Thank you for your presentation.

  • @indikemanthilake4269
    @indikemanthilake4269 2 місяці тому +1

    Thank you so much for sharing this type of information to us. hope you will do lot like this and we are expecting to see those. God bless Cpt. Elmo the greatest Pilot in Sri Lanka and a Renown writer.

  • @AjithPalandage
    @AjithPalandage 2 місяці тому

    බොහොම ස්තුතියි Captain sir ,,

  • @LayalLuvi
    @LayalLuvi 2 місяці тому +2

    මාත් ජෙඩා ඉන්නෙ ආසාවෙන් ඇහුව කතාව❤❤

  • @anupamabuthpitiya1691
    @anupamabuthpitiya1691 3 місяці тому +5

    Capt elmo nam supiriyatama kathawa kiyanawa. Mata a okkoma මැවිලා පේනවා.

  • @Damsama
    @Damsama 3 місяці тому +1

    Thanks captain. The way u present, not allow me to avoid this program. Your so keen to explain things clearly to the audience.

  • @habarakadageperera
    @habarakadageperera 2 місяці тому +1

    Legendary Great Fanily of Aviators in 🇱🇰👍

  • @chevyr67
    @chevyr67 3 місяці тому +1

    Amazing content.
    Takes us back to yesteryears
    Ceylon s & Sri Lankan history in aviation.

  • @Autovisionnaf
    @Autovisionnaf Місяць тому

    Very interesting! Thank you for sharing your experience.

  • @syrilsyril3410
    @syrilsyril3410 2 місяці тому

    තෙරැවන් සරනයි කැප්ටන්.මහතා ට

  • @raneethagodapalage4618
    @raneethagodapalage4618 2 місяці тому

    Thankyou very much captain Elmo...

  • @adriasihudson157
    @adriasihudson157 2 місяці тому

    Beautifully explained, looking forward see more episodes. Great adventure. God bless you all.

  • @sumedaappuhamy996
    @sumedaappuhamy996 2 місяці тому +2

    Great story teller

  • @rohanfernando7800
    @rohanfernando7800 2 місяці тому

    We salute the great gentleman Captain Elmo Jayawardena for his wonderful service during his time & giving information for the country and its people of his experience with his journeys, and stories at that time. We thank him and pray for blessings from almighty God.

  • @rohanjayamp9477
    @rohanjayamp9477 2 місяці тому +2

    1940 දශකයේ ගුවන් ගමන් වල අවදානම සහ කාර්ය මණ්ඩලයේ දක්ෂතාව ගැන ඉතා හොඳ අනාවරණයක්. කපිතාන් Elmo කී පරිදි 104 වියේ පසුවන සිරිමාන්න මහතා ලාංකීය ගුවන් ක්ෂේත්‍රයේ ජාතික වස්තුවක්. ඒ මහතා ඔබගෙ Aviation Voice එකේදි දැක ගැනීමට හැකි නම් භාග්‍යයකි!

  • @dammithfonseka6302
    @dammithfonseka6302 3 місяці тому +1

    Very good programme thank very much ❤

  • @sherinedeSilva
    @sherinedeSilva 2 місяці тому

    Truly interesting. Kept us thrilled. Waiting for more to come.

  • @senuththewjan-q9q
    @senuththewjan-q9q 3 місяці тому +3

    ❤❤Great

  • @raznavinazim6849
    @raznavinazim6849 2 місяці тому

    Very Interesting.
    I have been flying since 1980.
    Never heard such adventures in flying.

  • @SurangaRanjithtrans
    @SurangaRanjithtrans 2 місяці тому +2

    ඒ කාලේ ගුවන් ගමන් ගිහින් තියෙන්නේ ඉස්සර අපේ ආතා ආච්චි අම්මා එහෙම සිරි පාද වන්දනාවෙ ගියා වගේ සෑහෙන අවදානමක් සාක්කුවෙ දාගෙනනෙ.

  • @nalakadisanayake5559
    @nalakadisanayake5559 2 місяці тому

    My favourite channel is mentor pilot. Second is your one. Thanks brother. Cheers..

  • @gvithanage5756
    @gvithanage5756 2 місяці тому

    Excellent programme thanks to both of you ❤

  • @shashikadilhari
    @shashikadilhari 2 місяці тому +1

    අනේ දැන් නම් පිස්සු වැටිලා sir කතා කරනවා අහන්නේ.. සෑහෙන්න දේවල් දැනගත්ත.. මම ඉස්කෝලේ ළමයි එක්ක ගිහින් කිව්වා.. ගොඩක් සතුටුයි..සිරී මහත්තයවත් ඉක්මනින් අරන් එන්න
    බුදුසරණයි ❤

  • @sisilperera9261
    @sisilperera9261 2 місяці тому

    සිරිමාන්න මහතා දකින්න ආසයි ,

  • @AnverAslam
    @AnverAslam 2 місяці тому

    Captain may Allah bless you and your family members for prosperous and long life

  • @damithmadurasanga9961
    @damithmadurasanga9961 2 місяці тому

    හරිම සුන්දර කෙනෙක් ආසයි අහන්ඩ

  • @RitaDesilva-f6c
    @RitaDesilva-f6c 2 місяці тому

    VERY INTERESTING STORY. THANK YOU CAPTAIN.

  • @katukolihagamagekularatnek4215
    @katukolihagamagekularatnek4215 2 місяці тому

    Thank your Cap.Elmo

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 Місяць тому

    What a great people's

  • @dinesheranga5219
    @dinesheranga5219 Місяць тому

    මෙ කතා
    ඔක්කම දාලා පොතක් ලියන්න බරිද
    කැප්ටන් එලමො ට

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 3 місяці тому +1

    කැප්ටන් එල්මෝ ❤❤❤❤

  • @MaritimeSandblast_With_Chillie
    @MaritimeSandblast_With_Chillie 2 місяці тому +2

    Brother, ගුවන් යාන කම්පැනි ගැන විඩියෝ එකක් කරමුද? DC කම්පැනිය තාම තියනවද නැත්නම් මොකද නැති උනේ? වගේ දේවල් ගැන. අපි දන්නෙ දැන් එයා බස් සහ බෝයින්ග් කියල ගුවන් යාන වර්ග දෙකක් ගැන විතරනෙ.

  • @wasanthakumarasena7599
    @wasanthakumarasena7599 2 місяці тому

    Marvellous Captain Sir your story telling style is very interesting So much appreciate both of you

  • @dilankadilhan5536
    @dilankadilhan5536 3 місяці тому +1

    Double sunrise eken passe lassana kathawak ahuwa marama lasanai ❤❤

  • @thilakambanwala2036
    @thilakambanwala2036 2 місяці тому

    Methuma padawapu guwun yanawala keepa wathawak gihin thiyenawa.riyad walata. Dekagannath asawen hitiye.
    Oyala hemotama samma sambudu saranai..!!!

  • @ajitharachchi32
    @ajitharachchi32 3 місяці тому +1

    Wow, interesting 👍

  • @syrilsyril3410
    @syrilsyril3410 2 місяці тому

    තෙරැවන් සරනයි

  • @DharmasiriRathnayake-sd9pi
    @DharmasiriRathnayake-sd9pi 2 місяці тому

    Two years ago, I purchased the book written by Colonel John Hunt "The Äscent of Everest". He was the team commander of the team of Sir Edmond Hillary who ascended Mount Everest first.
    But day by day it delayed. Now, I got motivation from your video about your book to start my translation again.
    I am interested in your all videos. They are very interesting. If you have time please try to do a video about the story of "Miracle of Andes"

  • @vijithabandara4731
    @vijithabandara4731 3 місяці тому +1

    Good program e.❤❤❤

  • @jayathilakaw8027
    @jayathilakaw8027 2 місяці тому

    වටිනා වැඩසටහනක් 🎉🎉🎉

  • @TheSahanc
    @TheSahanc 2 місяці тому

    great video as always. hats off to captain!

  • @gaminiekanayake3465
    @gaminiekanayake3465 2 місяці тому

    Very interesting 👌
    Thanks.

  • @achinia3225
    @achinia3225 2 місяці тому

    Captain Elmo we thank you 🙏🏾

  • @desilvaluxman5979
    @desilvaluxman5979 2 місяці тому

    God bless. 🙏

  • @NiroshanWijekoon-g9z
    @NiroshanWijekoon-g9z 3 місяці тому +1

    patta katawak kiyala hituna balannam

  • @Hifzan12345
    @Hifzan12345 2 місяці тому

    Proud of you

  • @AzwarMajeedMajeed
    @AzwarMajeedMajeed 2 місяці тому

    Very good information.

  • @priyanchathuranga324
    @priyanchathuranga324 2 місяці тому

    Very valuable video ✈️❤️🇱🇰

  • @sampath9036
    @sampath9036 2 місяці тому

    එල

  • @connectionsliveband3514
    @connectionsliveband3514 2 місяці тому

    Very interesting 👌🏻

  • @KelumKelum-kt5dh
    @KelumKelum-kt5dh 2 місяці тому

    Very good programe