මිලකල නොහැකි දැනුමකින් සන්නද්ධ Captain Elmo මහත්මයාගේ පැහැදිලි කිරීමත් අතිවිශිෂ්ඨයි.. වැඩසටහන මෙහෙයවූ නිවේදකයත් සුපිරියි.. තවදුරටත් මෙවැනි වටිනා වැඩසටහන් රැසක් නිර්මාණය කිරීමට හැකියාව ලැබේවා 👍 ඉංග්‍රීසි හොඳටම දැනගෙනත් සිංහලෙන් හරි ලස්සනට පැහැදිලි කිරීම, භාෂාව උච්චාරණය සුපිරියි.. Captain Elmo, I sincerely appreciate your detailed and insightful UA-cam program on the aircraft accident in Sri Lanka in 1974. Your deep knowledge and experience in the aviation field truly shine through, making complex details accessible to viewers. Your efforts in sharing this information help to preserve important aviation history, and it's inspiring to learn from someone with your expertise. Thank you for shedding light on such a significant event✍️❤️
Hari hodata captange adahas mamath megana godaka hoyanawa sidiya ekale sanniwedanaya adath ape ge udin sir bus yankota ma 24 hour refr dala balana km gama yana ena ........................jayawewa captanta( godak de igena gatha)
Thank you for sparing valuable time explaining the events that led to one of the most horrific air disasters. Looking forward to many more episodes in the future.
Capt. Elmo Jayawardene, Many thanks for a super overview of the tragedy. Your Frank views and your sincere sensitivity to all persons involved is much appreciated. May we learn from this catastrophe and move forward.
අහම්බෙන් මේක බැලුවෙ එත් ඉවරවෙනකන් බැලුව මොකද මේ කැප්ටන් කතා කරන style එක නිසා. He seems like a genuinely nice guy, both in appearance and the way he speaks.
Capt Elmo .... most humble and friendliest Captain I have ever met... when he was flying Air Lanka Tristar as a check Captain, we as trainees, love to fly with him. We are missing this type of Great humans nowadays. God bless him.
Thanks for the realistic & professional explanations honouring the ethics & humour. Good enough to understand the scenario justifiably as a true human.
Captain, it’s always a joy to listen to you. Your humility, coupled with the deep respect you hold for fellow aviators, both past and present, is truly refreshing. In a world where it’s easy to pass blame onto those who are no longer with us, your fair and unbiased analysis of the tragic Martin Air crash from 50 years ago stands out. You are a true asset, and I wish you continued good health and happiness in your retirement.
Excellent Explanation Captain .Your view point of human errors,very useful to apply when deal with society .We shouldnt hurry to blame anyone without analyze in their side and mentality .At last its very heart touching when you said the mortal screaming of that captain who died by the crash 😢.Thank you sharing these exceptional experiences
Small question. Great explanation. Small question. But if they are not landing in Sri Lanka why they were instructed to lower the altitude from 35000 --> 10000 ----> 6000 ---> 2000.
They were scheduled to land in CMB for fuel and then continue to JED. The aircraft positions reported by the flight crew to ATC were incorrect hence clearance to descend was given very early and before passing the central hills of Sri lanka. There's a detailed accident investigation report published by the government of Sri lanka available on the internet.
@@jbs5868 Oops sorry i did not know that they were approaching BIA for refueling. Understood the other explanations. thanks a lot. I watch many air crash investigations. very tragic story anyway 😞. I did email you too today. From which website can i obtain the detailed report.
Capt Elmo. You are truly genius. I always appreciate your simplicity. I still remember my first ever encounter in the flight as a cabin crew member. You were travelling to Aussie. I can recall that moment PIC Cpt Uvindra Gunasekara was so excited to see you on board. Because you are a legend in world Aviation. And we are proud of You.
elmojay1@gmail.com ඊමේල් ලිපිනයෙන් කපිතාන් එල්මෝ ජයවර්ධන මහතා සම්බන්ධ කර ගන්න පුළුවන්.
@@AviationVoice 💯👍🔥
මීලගට MH370 සිදු වීම අලලා විඩියෝ එකක් දෙන්න.
ස්තුතියි !
Subscribed
@@jbs5868 yes
ස්තුතියි..👍
1w34t6712½wwq
මිලකල නොහැකි දැනුමකින් සන්නද්ධ Captain Elmo මහත්මයාගේ පැහැදිලි කිරීමත් අතිවිශිෂ්ඨයි.. වැඩසටහන මෙහෙයවූ නිවේදකයත් සුපිරියි.. තවදුරටත් මෙවැනි වටිනා වැඩසටහන් රැසක් නිර්මාණය කිරීමට හැකියාව ලැබේවා 👍 ඉංග්‍රීසි හොඳටම දැනගෙනත් සිංහලෙන් හරි ලස්සනට පැහැදිලි කිරීම, භාෂාව උච්චාරණය සුපිරියි.. Captain Elmo, I sincerely appreciate your detailed and insightful UA-cam program on the aircraft accident in Sri Lanka in 1974. Your deep knowledge and experience in the aviation field truly shine through, making complex details accessible to viewers. Your efforts in sharing this information help to preserve important aviation history, and it's inspiring to learn from someone with your expertise. Thank you for shedding light on such a significant event✍️❤️
❤ වැදගත් කම ,දැනුම, සරල කම එකතු උනාම මිනිස්සු හරි සුන්දරයි .ස්තූතියි captain ❤
කැප්ටන් කතාකරන විදිය හරිම ලස්සනයි හරිම පැහැදිලියි.දීර්ඝායු වේවා ඔබතුමාට
❤බොහොම ඉස්තූති ඔයාලා දෙන්නටම මේ වැඩසටහන කලාට .....විශේශන්ම කැප්ටන් එල්මෝගේ භාෂාව හැසිරවීමේ අද්විතීය හැකියාව නිසා මේ වගේ සංකීර්ණ සිද්ධාන්ත ඔනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ..... හරිම ලස්සන පැහැදිලි කිරීමක් .....කැප්ටන් එල්මෝ එක්ක මේ වගේ වැඩසටහන් ඉදිරියටත් කරන්න කියලා ඉල්ලනවා ......❤
එල්මෝ සර්ට මම කතා කලා..හරිම හොද පුද්ගලයෙක්.එයා ලියපු පොත් වල පිටපත් මට එයා මේල් එකකින් පවා ලබා දුන්නා..එතුමාව ආදරයෙක් මතක් කරනවා ❤
මෙතුමාගේ මේ දැනුම තරුණ පරම්පරාවට මිල කල නොහැකියි. හැකි නම් තවත් වැඩසටහනක් කරන්න..ඔබතුමා...
පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි ELMO Sir...💪
Hats off Captain...🫡
මෙතුමා රටේ සම්පතක්❤
දිගට්ම වැඩසටහන් ගේන්න මෙතුමාගෙ දැනුම හරි වටිනවා❤
අති විශිෂ්ඨ ලෙස සරලව පැහැදිලිකර දුන්නා.
හොඳටම අවබෝධය ලැබුණා.
බොහෝම ස්තුතියි.
පිරුණු කලේ දිය නොසැලේ. ආඩම්බරයි Captain ඒ නිහතමානී බව සහ අපි වෙනුවෙන් සවිස්තරාත්මකව පැහැදිලි කිරීමට ගත් වෙහෙස පිළිබඳව. ඔබට දීර්ඝායුශ නීරෝගී සුවය සැලසේවා. ❤
මෙවැනි නිහතමානී ගුවන් නියමුවෙක් දැක්කමයි, ❤🙏
නිහතමානී මහත්මයෙක්, ගුවන් නියමුවෙක්, ඉතාමත්ම පැහැදිලිව කියල දුන්නා. ඔබට ගොඩාක් ස්තුතියි. දීර්ඝායු වේවා ඔබතුමාට
පුදුම ආසාවකින් බලන වැඩ සටහනක් ඔබ දෙපලට ස්තුතියි
ඉගෙන ගත්ත manusayek ge tyna නිහතමානී kama respect sir 🫡🫡
Obetumaharimenihathamani
වී කරල පීදෙන්න පීදෙන්න බිමට බරවෙනවා වගේ ඔබතුමාගේ නිහතමානීත්වය ඉතාමත් අගය කරනවා
එල්මෝ මහත්තයාට ගොඩාක් ස්තුතියි මේ කතිකාවට එකතු උනාට .මම අදයි පලමු වතාවට මේ චැනල් එක බැලුවේ.අන්නසි කඩලගොටු නං බැලුවා.ඔබතුමාගේ විග්‍රහය ඉතාම සරලව හැමෝටම තේරුම් ගන්න පුලුවන් ඇති.
ශ්‍රී ලංකා ගුවන් ඉතිහාසය තුළ සිදුවූ ඛේදවාචකයක් ගැන ඉතාමත් සවිස්තරව පැහැදිලි කර දීම ගැන Captain එල්මෝ ජයවර්ධන සහ ඔබට බොහොම ස්තුතියි.💚💕💐
හොද පැහැදිලි කිරීමක් , ඉතාමත් වටිනවා කැප්ටන්ටත් ඔයාටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ පතනවා
ස්තුතියි ඔබ දෙපලටම
කැප්ටන් ව දිගටම ගේමු ප්‍රෝග්‍රෑම් වලට. අහන් ඉන්න ආසයි එතුම ගෙ කතන්දර.😁. මම නම් දකින වැදගත්ම දේ එතුමට තියන දැනුම බෙදා දෙන්න කියා දෙන්න තියන හැකියාව. ❤
Historical බයිලා බෙරු කරලා ඇත්ත කිවුවා Respect sir
Hari hodata captange adahas mamath megana godaka hoyanawa sidiya ekale sanniwedanaya adath ape ge udin sir bus yankota ma 24 hour refr dala balana km gama yana ena ........................jayawewa captanta( godak de igena gatha)
දීර්ගායුශ ලැබේවා එල්මෝ සර්❤❤
පරිනත බව ඉස්මතු වන ප්‍රායෝගිකව ඉතා සරළ අද්විතීය පැහැදිලි කිරීමක් ඔබතුමාට නිදුක් නිරෝගී අනාගතයක්.!🎉
කැප්ටන් ඔබ තුමාට ගොඩක් ස්තුති සප්ත කන්‍යා ගුවන් ✈ අනතුර ගැන හැමෝටම තේරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලි කර දුන්නට අයියටත් ගොඩක් ස්තුති වැඩසටහන ගොඩක් හොදයි ඇන්ටන් ජොන්ස් මහත්මයවත් මතක් කීරීම ගැන ගොඩක් සතුටුයි ස්තුති 🙏♥️
ඉතාම හොදින් කැප්ටන් පැහැදිලි කරා මේ සිදුවීම මේ වගේ වීඩියෝ තව ලබා දෙන්න
ඉතාමත් වටිනවා... හොඳ පැහැදිලි කිරීමක්!! බොහොම ස්තූතියි!!
ඔබ කියූ කථාව හරියටම හරි; මම ඔය ගුවන් අනතුර බලන්න ගියා, එකතටුවක් පර්වතයේ ඇතිල්ලීගෙන ගොස් කැරකී ගල මුදුනට පෙරලී ගිණිගෙන තිබුනා, මා එහි යන විටත් ගින්න තිබුනා, 191ක් ගමන් ගත් අය. ගැහැණු අයගෙගෙ කොණ්ඩා ගස්වල අතුවල ගැලවී එල්ලී තිබුන. එක් ගුවන්සේවිකාවකගෙ මුද්දක් නිසා ඇයව හොයාගත්තා.ඇය හෙලිකොප්ටරයකින් පෙම්වතා අරන්ගියා. මෙහි එකට යාවූ ගල් පර්වත දෙක අතරේ කුහරයට රෙකෝඩරය වැටුනාද කියල හ්හෙලිකොප්ටරයක කේබල යකින් හමුදා සෙබලෙක් බැස්සා. ආර්.බ්ලොම්ස්ම, එච්.ලම්මේ, , ජේ .ජී..විජේනන්ඩ්ස් ප්‍රධානනියමුවන් තිදෙනා..මට මේ සිදු වූ කණගාටු දායක සිද්ධිය අද වාගේ මතකයි. ඩී.සී -8මාටින් එයාර් යානය සප්ත කණ්‍යා වේ ගැටීම.මේගල මුදුනේ අලි ඉන්නව
විශ්වාස නොකරයි.මේ ගල මුදුනේ පුරාම අලි ඉන්නව.
ඔන්න අද තමයි හරි විස්තරයක් දැනගත්තෙ...🙏❤️
කැප්පන්ගෙ පැහැදිලි කිරීම් ඉතාමත් අගෙයි.❤❤❤❤❤
Thank you very much Dear Captain ,sir ,මෙම ස්ථානය ආසන්න යට මම ගියා කලකට පෙර ඔබ තුමාගේ විස්තර කිරීම විශිෂ්ට යි ,විෂාල දැනුම ක් ලබාගත්තා,,ඔබ තුමාට බොහොම පින් ,,,,
ගොඩක් ස්තූතියි මේ වටිනා විඩියෝ ට,අහබු ලෙස අපිට සප්ත කන්‍යා කදු වැට් බලන්න යන්න, පුලුවන් වුණා, ලොකු ආසාවක් තිබුණා එ කනගාටු දායක අනතුර ගැන විස්තර හොයන්න.එව්ට ඒ ගමනෙ සම්පූර්ණ තෙරුමක් ඇතිවන බවයි මාගේ හැගිම,අද මට ඒ ගමන තෙරුමක් ඇතිවුණු ගමනක්,උනා, කියලා බොහෝම ආසාවෙන් කියන්න පුලුවන්.මෙ විස්තර දැන ගැනීමට සැලැස්වු මල්ලි ටත්, ඉතාමත්ම පැහැදිලිව ලස්සනට තෙරුම් ගැනිමට හැකිලෙස කියලා දුන්, කැප්ටන් ටත් ගොඩක් ස්තූතියි .දිරගායු පතනවා.ස්තූති.❤
බොහොම ස්තූතියි ඔබතුමාට❤❤
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ...❤
හරිම ලස්සන පැහැදිලි කිරීමක්....ඊලග එකට සම්බන්ද කර ගන්න එදා අනතුර වෙනකොට ටවර් එකේ උන්න කෙනා
වටිනා පැහැදිලි කිරීමක්
දිගටම captain එක්ක videos දාන්න.
❤❤❤❤❤
කැප්ටන් එල්මො ගැන දැනුනේ ලොකු ආඩම්‍බරයක්. අත්දැකීම් වලින් පිරැණු ලංකා පුත්‍රයෙක්. ❤❤❤
හොද විස්තර කිරිමක් මෙතුමා කලෙ .නැවතත් ආසයි අහන්න.
මං සෑහෙන්න fly කරනව හරියටම අදයි දැනගත්තේ. 6 minutes වලින් සෑහෙන්න විනාසයක් වෙන්න පුළුවන්. Godak ස්තුතියි හරියටම විස්තරේ කිව්වට. ❤
ස්තුතියි... හරිම පැහැදිලි විස්තරයක්...❤❤❤❤❤
ගොඩක් ස්තූතියී ඔබතුමාට..දැනුමට ගොඩක් දේවල් එකතුකර ගත්තා❤️🙏🏻
නියම ආරක්ෂාව මමනම් 10000න් ඇවිත් මුහුදෙදී අඩු කර ගන්නවා හොදම කතාව තමන්ට තමන්ම විස්වාසය ❤❤❤❤❤කාටවත් වැරැද්දක් පටවන්න බෑ
Thank you Captain Elmo 🙏🏾
දේව් අයියා , පුළුවන් නම් " එල්මෝ Sir " එක්ක ම ලංකාවේ 2nd Deadliest Aircrash එක වෙච්චි LOFTLEIDER ICELANDIC FLIGHT 001 Crash එක ගැනත් Video Episode 1ක් කරන්න . මම අයියගෙන් Personnally Request කරලා ඇති 😄 , බලන්න . Welldone අයියා , Keep it Up ❤
This is how the real professionals think and speak. Really appreciate your respectable way of speaking
Hellow Elmo Captain! You are my basket ball coach at YMCA Moratuwa, Malcolm, you are the same simple & humble person still. God bless you.
කැප්ටන් හරිම නිහතමානීයි, වැඩසටහන කරන අයියත් සුපිරි
හරිම ආසයි අහන් ඉන්නා ආසයි කැප්ටන් විස්තර කරන විදියට.
A very educated former pilot who is with a down to earth mentality. Highly appreciate your explanations about these matters.
Thank you for sparing valuable time explaining the events that led to one of the most horrific air disasters. Looking forward to many more episodes in the future.
Capt. Elmo Jayawardene, Many thanks for a super overview of the tragedy. Your Frank views and your sincere sensitivity to all persons involved is much appreciated. May we learn from this catastrophe and move forward.
Beautifully spoken sir Elmo Jayawardene. You look very well .
God bless you and your family.
Cheers
Andrew Fernando (Australia)
Thank you
නියමයි නියමයි නියමයි❤ ඉස්සරටත් කැප්ටන් එක්ක podcast ටිකක් කරමු❤🙏🏼
ගුවනේ වැඩ දැමූ නියමුව ලක බබලා.
එඩිතර ගතිය තවමත් ඇත හිත පිරිලා.
පැහැදිලි කරන සිද්ධිය රස මුසු කරලා.
ඔබ රසඳුනකි අප වෙත දෙන රස මවලා.
දිගාසිරි පතමි කල්පයකට දිවෙන.
සතුටින් සුවෙන් සිහිනුවණින් දිවි ගෙවන.
අනවරතව දෙමින් ඔවදන් රට නගන.
පරපුර අනාගත නැණ නුවණින් පුරන.
Thanks.... Mr. Jayawardana (Capt)
නියමයි . ලස්සනයි වැඩසටහන. ජයවේවා
උගත් දැනුවත් නිහතමානී captain කෙනෙක්❤️🙏
අහම්බෙන් මේක බැලුවෙ එත් ඉවරවෙනකන් බැලුව මොකද මේ කැප්ටන් කතා කරන style එක නිසා. He seems like a genuinely nice guy, both in appearance and the way he speaks.
අනතුරට.ලක්වුන.සැමටම .නිවන්සුව.ලැබෙිවා
Nice to listen to Capt's professional explanation.
මෙතුමා අපේ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් උනානම් ......! ඔබ දෙපලට දිගාසිරි.....!
Another best among the greatest of Sri Lanka. Due to the use of your world, we are engaged in the greatest airline services in the world today❤🎉
Thanks dear Captain. Long Life and Good Health.you.
Capt Elmore A Legend of Aviation in 🇱🇰👍🙏
Capt Elmo .... most humble and friendliest Captain I have ever met... when he was flying Air Lanka Tristar as a check Captain, we as trainees, love to fly with him. We are missing this type of Great humans nowadays. God bless him.
Very interesting programme.
Thank you captain elmo sir❤ god bless you
Wt rt😅yrewqw.
Thank you.
කැප්ටන් එල්මෝ ජයවර්ධන මහත්මයාගේ පැහැදිලි කිරීම අනර්ඝයි.ඉතාම නිහතමානී ආදර්ශමත් අවංක පුද්ගලයෙක් කියා එතුමාගේ පැහැදිලී කිරීමෙන්ම පේනව.එතුමා සමඟ තවතවත් වැඩසටහන් බලාපොරොත්තුවෙනවා🙏🏻 ඔබටත් මෙවැනී වැඩසටහන් වැඩිවැඩියෙන් කිරීමට ශක්තිය ලැබේවා. ජය !!
Very reasonable explanation by captain Elmo....and he is a real professional
Well Explaned Capr Elmore 👍Vimal
මම captain ඵක්ක අනන්ත වාරයක් ගුවන් යානාවල රාජකාරි සදහා ගිහින් තියෙනවා මම අලුත් අයට කියලා තියෙනවා captain ගැනත් captain නිහාල් ජයවික්‍රම ගැනත් captain පෙදිරිස් ගැනත් ,අපි ඵක දවසකට මොනවා හො දෙයක් ඉගෙන ගන්නවා captain මේ කරන්නෙ නුතන බාල පරම්පරාවට මහගු සේවයක් ඵම නිසා කරන සේවාව දිගටම කරගෙන යන්න ඔබ තුමාට දෙවියන්ගෙ ආශීර්වාදයද ශක්ති දෛර්ය ලැබෙවායි ප්‍රර්ථනා කරමි!
Excellent presenter and wonderful, expert but down-to-earth guest. So good to watch.
Thanks for the realistic & professional explanations honouring the ethics & humour. Good enough to understand the scenario justifiably as a true human.
දීර්ඝායු වේවා sir... බුදුසරණයි ❤
අනිත් එකත් ඉක්මණින් කරන්න ❤💐 ස්තූතියි ඔබට
Danna dey kiyanna, kiyana dey dannene. ❤ thank you Capt
Captain, it’s always a joy to listen to you. Your humility, coupled with the deep respect you hold for fellow aviators, both past and present, is truly refreshing. In a world where it’s easy to pass blame onto those who are no longer with us, your fair and unbiased analysis of the tragic Martin Air crash from 50 years ago stands out. You are a true asset, and I wish you continued good health and happiness in your retirement.
හෝකන්දර අනතුර ගැන වැඩසටහනත් ඉක්මනටම කරන්න
හරිම වැදගත් මහත්මයෙක්.
Very good explanation.
Great explain well done
කපිතාන් Elmo ගේ මෙවැනි සාකච්ඡා වලින් අපි සියලු දෙනාටම ගුවන් යානා ක්ෂේත්‍රය ගැන දැනගන්න ලොකු උනන්දුවක් ඇතිවෙනවා. සප්ත කන්‍යා අනතුර ගැන ඉතා පැහැදිලි අනාවරණය කි. මෙහෙයවන මහත්මයා ටත් මගේ සුභ පැතුම්!
A nice explanation by the captain
Elmo
Caption ge Katha vilasaya Saha pahadili kirima harima agaya Kala uthui uba thama ta Jesu pihitai (captain elmo)
ස්තුතියි කැප්ටන්❤
As always, we happy to collaborating with you to develop these valuable programs.♥
Excellent Explanation Captain .Your view point of human errors,very useful to apply when deal with society .We shouldnt hurry to blame anyone without analyze in their side and mentality .At last its very heart touching when you said the mortal screaming of that captain who died by the crash 😢.Thank you sharing these exceptional experiences
කැප්ටන් පාවිච්චි කරන අමු සිංහල වලට මම නං හරි ආසයි අපූරු වැඩිහිටියෙක් ප්‍රිය මනාප මහත්මයෙක්
Small question. Great explanation. Small question. But if they are not landing in Sri Lanka why they were instructed to lower the altitude from 35000 --> 10000 ----> 6000 ---> 2000.
They were scheduled to land in CMB for fuel and then continue to JED.
The aircraft positions reported by the flight crew to ATC were incorrect hence clearance to descend was given very early and before passing the central hills of Sri lanka. There's a detailed accident investigation report published by the government of Sri lanka available on the internet.
@@jbs5868 Oops sorry i did not know that they were approaching BIA for refueling. Understood the other explanations. thanks a lot. I watch many air crash investigations. very tragic story anyway 😞. I did email you too today. From which website can i obtain the detailed report.
Comment your email address here. I refer you to the "Complete Report published by the Government of Sri Lanka" on this accident
Well done Captain 🧑✈️
Thank you Captain
මං මේ සප්ත කන්‍යා අනතුර ගැන හොයනකොට දැනගත්තේ, තවත් DC-8 ෆ්ලයිට් එකක් ලංකාවෙදි අනතුරට පත් වෙලා 183 දෙනෙක් මියගිහින් තියෙනවා 1978දී. Icelandic airlines lata අයිති මේකත් garuda එකෙන්ම charter කරගනිපු ෆ්ලයිට් එකක්. ලංකාවෙ දෙවනියට වැඩිම ජීවිත හානි ගාණක් උන අනතුර ලු, පලවෙනි එක මාටින් එයාර් එක. වැඩිම ජීවිත හානි ගාණක් උන දුම් රිය අනතුරත් ලංකාවෙ. තෙල්වත්ත කෝච්චිය.
Congratulations Elmo sir and Aviation voice channel
I am former structural technician from Srilankan Airlines
Explained perfectly Captain ❤. Thanks 🙏
කැප්ටන් ගේ කතා විලාශය අහගෙන ඉන්න ආසයි..මම දැනගන්න කැමති සුනාමිය නිසා අපිට අහිමි උන ගුවන් පඨයක් තිබුනද? තිබුන නම් ඒ කොහෙද කියලා?
ඒ කිව්වේ බණ්ඩා අචේ ගැන.සුනාමිය නිසා විනාශවුණ ඉන්දුනීසියානු ගුවන් පාලක මැදිරියක් ගැන වෙන්න ඕන.
ලස්සන වැඩසටහනක්, ඉරාන ජනපති රයිසී, උපාලි විජේවර්ධන අනතුරු ගැනත් වැඩසටහන් පුලුවන්නම් කරන්න
මේ වගේ කැප්ටන් ලා රටට සම්පතක්. තවත් මෙවැනි වැඩ සටහන් වලින් මෙතුමගේ දැනුම රටට ලබා දෙන්න.
අපේ පැත්තේ 😍💖 සප්ත කන්‍යා