47. නමින් බන්ඩාරනායක උන නීලපෙරුමාල් පරපුර .......

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024
  • කේරළයේ නීලපෙරුමාල් පන්ඩාරම් ගෙන් පැවත එන බන්ඩාරනායක පරපුරේ ආදිතමයන්ගේ විකාශනය පිලිබඳ තොරතුරු නැවත විමසා බැලීමකි....
    👇👇👇👇👇👇
    www.sangam.org...

КОМЕНТАРІ • 341

  • @kumuduthennakoon
    @kumuduthennakoon  Місяць тому +5

    බලන්න නීලපෙරුමාල් පරපුරේ දෙවෙනි කොටස ...... ඔවෙන් ෆඩිනැන්ඩස් පරපුරේ ආගමනය

    • @raaji_lk
      @raaji_lk Місяць тому +2

      @kumuduthennakoon Nayakers belong to the Telugu community. According to you Neelaperumal family from Kerala. Can you please clarify your claim?

    • @kumuduthennakoon
      @kumuduthennakoon  Місяць тому +1

      ​@@raaji_lk
      Pls feel free to pay your attention of the link shared in the discription box....

    • @SarathKumara-q7t
      @SarathKumara-q7t Місяць тому

      ඉතාමත් වටිනා දැනුවත් කිරිමක් ස්තුතියි

  • @rasikaranasingha6497
    @rasikaranasingha6497 Місяць тому +32

    මම කැමතියි අපේ නියම සිංහල රජ පරම්පරා ගැන වැසටහනක් කරනවනම්.ඔබතුමියට බොහොම ස්තූතියි අපි නොදන්න බොහොමයක් දේවල් හොයලා ඉදිරිපත් කිරිම සම්බන්ධව.

    • @shabdaswarasshabdaswaras5752
      @shabdaswarasshabdaswaras5752 Місяць тому +1

      Since the Sinhala language is derived from Tamil, Sanskrit, Pali, and Ela. All the sinhalees were tamils 1,500 years ago. The tamil dynasties were divided,
      Into 4 major dynasties, such as the Chola dynasty, Pandia dynasty, chera dynasty, and Pallave dynasty.
      The King Ellan known as Elara was a Chola dynasty. The King Thusta Camini known as Duttagamunu the son of Mutthu Sivam, was a Pandiya Tamil.
      According to illiterate linguists, there are about 40,000 Tamil words in Sinhala usage. And 2000 tamil names among sinhalees.
      The similarities between Tamils and Sinhalees are:
      1. Cast system.
      2. Gods [Gana daio, kali meynio, Saman daio, and many.
      3. The new year festival.
      4. DNA.
      5. CULTURE.
      6. RITUALS.
      7. CUSTOMS.

    • @CricClips02
      @CricClips02 Місяць тому

      @@shabdaswarasshabdaswaras5752 Lol.
      1. Sinhala is not a Dravidian language. first of all.. search about Sinhala on google. Who told you that Sinhala language divided from T0mil? Sinhala is even not a Dravidian Language
      40000 T0mil words in Sinhala? Lol 🤣🤣🤣🤣🤣🤣🤣🤣
      en.wikipedia.org/wiki/Sinhala_language
      2.King Dutgemunu's father is not Mottu Sivan 🤣 His father is king Kavantissa
      en.wikipedia.org/wiki/Dutugamunu
      3.I admit that some of the castes in the low country ( coastal areas) have South Indian origin. Some of them have South Indian surnames because they are Sinhalilized south Indians. They're even not original Sinhalese people. The original Sinhalese people were a mixture of Aryans and indigenous tribes (Yaksha, Naga, Deva). They are not South Indian T0mils.
      4.The new year festival is not a Tomil festival. even North Indians celebrate April 14
      en.wikipedia.org/wiki/South_and_Southeast_Asian_solar_New_Year
      6. Sinhalese culture is different from T0mil culture
      7.Even Buddhism was born in Nepal. Sinhalese people believe in Buddhism, It does not mean that Sinhalese are Nepalese.
      Why are you lying so much? 🤣what is the purpose of that ?

  • @udayashantha6804
    @udayashantha6804 Місяць тому

    ඉතාමත් වටිනා වැඩ සටහනක් අලුත් පරපුරට යතාර්තය දැනගැනීමට සැලසීම

  • @rathnawalisenanayake1281
    @rathnawalisenanayake1281 Місяць тому +7

    හරිම වටිනා තොරතුරු අනාවරණය කලේ. අපේ සිංහල රජ පරපුර ගැණත් අද දක්වා විහිදීම ගැණත් තොරතුරු දෙන්න. ගොඩක් ස්තූතියි.

    • @shabdaswarasshabdaswaras5752
      @shabdaswarasshabdaswaras5752 Місяць тому

      Since the Sinhala language is derived from Tamil, Sanskrit, Pali, and Ela. All the sinhalees were tamils 1,500 years ago. The tamil dynasties were divided,
      Into 4 major dynasties, such as the Chola dynasty, Pandia dynasty, chera dynasty, and Pallave dynasty.
      The King Ellan known as Elara was a Chola dynasty. The King Thusta Camini known as Duttagamunu the son of Mutthu Sivam, was a Pandiya Tamil.
      According to illiterate linguists, there are about 40,000 Tamil words in Sinhala usage. And 2000 tamil names among sinhalees.
      The similarities between Tamils and Sinhalees are:
      1. Cast system.
      2. Gods [Gana daio, kali meynio, Saman daio, and many.
      3. The new year festival.
      4. DNA.
      5. CULTURE.
      6. RITUALS.
      7. CUSTOMS.

  • @wickramaarachchi9621
    @wickramaarachchi9621 Місяць тому +3

    ස්තුතියි ඔබ තුමියට. හොද උත්සාහයක් හොද උත්තරක් මේ වර්ග වාදයට....

  • @manel_discover
    @manel_discover Місяць тому +11

    බොහොම හොද දැනුවත් කිරීමක්, ස්තුතියි ඔබට.

  • @amarapremaalexander4069
    @amarapremaalexander4069 Місяць тому +7

    ඔබ. තුමියට. ගොඩක්ම. ස්තූතියි. නියම. හෙලයාගේ. ආරම්භය. සහ. ඉතිහාසය. දැන්වත්. හෙළයාට. දැනගන්නට. සලස්වන්නේ නම්. වත්මන්. පරපුරේ. සහ. අනාගත. පරපුරේ. ආත්ම ගරුත්වය රැකෙන පරිදි. වැඩ කටයුතු කරගෙන යාමට පුළුවන් වෙයි. ඔබ. තුමියට නැවත නැවතත් ස්තූති කරමි

  • @warunasenanayaka324
    @warunasenanayaka324 Місяць тому +40

    🎉උන්ගේ පරපුර ඉවරයි, රට පාවදුන්න තවත් පරපුරක් thamay❤මුන්, කාලකන්නි

  • @nawi8974
    @nawi8974 Місяць тому +6

    වැදගත්, වටිනාම දැනුවත් කිරීමක්.
    ඔබ තුමියට ස්තූතියි👍
    ආසයි ලංකා ඉතිහාසයම ගැන දැනගන්න.

    • @shabdaswarasshabdaswaras5752
      @shabdaswarasshabdaswaras5752 Місяць тому

      Since the Sinhala language is derived from Tamil, Sanskrit, Pali, and Ela. All the sinhalees were tamils 1,500 years ago. The tamil dynasties were divided,
      Into 4 major dynasties, such as the Chola dynasty, Pandia dynasty, chera dynasty, and Pallave dynasty.
      The King Ellan known as Elara was a Chola dynasty. The King Thusta Camini known as Duttagamunu the son of Mutthu Sivam, was a Pandiya Tamil.
      According to illiterate linguists, there are about 40,000 Tamil words in Sinhala usage. And 2000 tamil names among sinhalees.
      The similarities between Tamils and Sinhalees are:
      1. Cast system.
      2. Gods [Gana daio, kali meynio, Saman daio, and many.
      3. The new year festival.
      4. DNA.
      5. CULTURE.
      6. RITUALS.
      7. CUSTOMS.

  • @rdyoutubechannel6198
    @rdyoutubechannel6198 Місяць тому +29

    ස්තුතියි ! තවත් මෙවැනි තොරතුරු ඇත්නම් වටිනවා . තව කේරලයන් මමත් හොයනවා. ඒත් සිරිමාවෝ original සිංහල (රත්වත්තේ)

    • @kasturivlogs
      @kasturivlogs Місяць тому +10

      Original සිංහල Fake සිංහල කියලා දෙයක් නැ,රත්වත්තෙ කියන්නෙ ඉන්දියාවෙන් මෙහෙට ආපු බ්‍රහමණ පවුලකින් පැවතගන එන පරම්පරාවක්,රහත් + වත්ත කියන එක තමයි රත්වත්ත උනා කියන්නෙ.ඔවුන්ට තියෙන්නෙ බ්‍රහමණ සම්බන්ධයක්..

    • @thamarakumarihandakumbure1791
      @thamarakumarihandakumbure1791 Місяць тому +6

      ​@@kasturivlogs
      ඔව් . රත්වත්තේ කියන්නේ බ්‍රාහ්මණ පරපුරක්.

    • @OnlineRRR
      @OnlineRRR Місяць тому

      රත්වත්ත තියෙන්නේ මාතලේ උකුවෙල.ප්‍රදේශයේ එහිරහතුන්.වහන්සේලා.වැඩ හිද තියෙනවා ඒනිසා මුල් නම.රහත්වත්ත යනුවෙන් එකල හදුවාදී තිබෙනවා පසුව එය .රත්වත්ත යනුවෙන් පදපෙරලිය ඇතිවී..වෙනස් වී තිබෙනවා ​@@thamarakumarihandakumbure1791

    • @ranjithkulaweera3402
      @ranjithkulaweera3402 Місяць тому +5

      මට මතක හැටියට 1818 නිදහස් සටනෙදි සුද්දන්ගෙ පැත්ත ගත්ත අය. පාවාදීමේ ගිවිසුමටත් අත්සන් කරල තියෙනව වගේ මතකයි .

    • @jayanthielwitigala4706
      @jayanthielwitigala4706 Місяць тому

      ​@@kasturivlogs😊

  • @NaliniKurukulaarachchi
    @NaliniKurukulaarachchi Місяць тому +1

    Thank you so much. ❤❤❤❤

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 Місяць тому +4

    ඉතා වැදගත් දැනුවත් කිරීමක්

  • @ranjithsomasundara3122
    @ranjithsomasundara3122 Місяць тому +4

    🎉Fantastic review thank you very much

  • @RoshanAlwis-d8i
    @RoshanAlwis-d8i Місяць тому +10

    ඉතාමත් වැදගත් ඉදිරිපත් කිරීමක්..... මහත්මිය. ස්තුති ..

  • @bodhiasura4612
    @bodhiasura4612 Місяць тому +39

    6වෙනි පැරකුම්බා රජ සමයේ දකුණු ඉන්දියාවේ ඉඳන් අරිට්ට කී වෙන්ඩු පෙරුමාල් එක්ක පෙරුමාල් ල ගොඩක් ආව රජුගේ ඔටුනු පැළඳීමේ උත්සවය ට. මේ ඔක්කොම අඩු කුලේ. ලංකාවේ ගොවි කුලෙට ගත්තේ නෑ. සලාගම ඇතුළු අලුත් කුල ඒ වෙනුවෙන් නිර්මාණය උනා. ඔවුන් ඉතා කපටි දක්ෂ අය. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි තුන් කට්ටිය එක්කම එකතු වෙලා ලංකාව යටත් කරගන්න ඔත්තු දීලා නම්බු නාම ඉඩම් ගත්ත. කුරුඳු, රා, අරක්කු වෙළඳම් කරා. ලොකු සල්ලිකාර අය වෙලා වලව් විදිහට බංගලා හදලා පහතරට වලව් කියලා ප්‍රසිද්ද උනා. උන්ගේ පරම්පරාව ල් හැමදාම කරේ උන් පාවල දීලා තාන්න මාන්න අරන් ලංකාවේ විනාස කරපු එක. උන් සැප වින්ද.සලාගම බ්‍රහ්මණ අය වෙනම හිටිය. ඔබේසේකර වගේ අය. ඒත් කලවම් තමයි. යුද්ධ ජයග්‍රහණ නිසා රජ්ජුරුවෝ උඩරට අය ට ඔවුන් විවාහ කර දුන්න. එයින් ඔවුන් වංශවත් ඉහල කුල අය බවට පත් උනා.

    • @AgampodiMendis
      @AgampodiMendis Місяць тому

      කියපිය මොකාද තොගේ උසස් කැලේ බල්ල.

    • @NkCdemax
      @NkCdemax Місяць тому +1

      අරිට්ට වෙන්ඩු ඔච්චර අඩුනුලෙ එකෙක්නම් රාජසිංහ රජතුමා තමන්ගෙ දුවව බන්දල දෙයිද 🥴

    • @පැරකුම්බා
      @පැරකුම්බා Місяць тому

      ඇහේළේපොල, කැප්පෙටිපොල දෙපලම පැවත එන්නේ ඔය කියන කුලෙන්. එතකොට රන්දෙනිවල සින්හයා ඩොන් කොස්මොත් ඇ කුලෙ...
      සිංහලයන් හා පෘතුගීසීන් අතර සටන්වලදී පනික්කි සෙනෙවියා එක පැත්තකට ආවම කුරුප්පු සෙනෙවිය යනව අනෙක් පැත්තට.සිංහල පෘතුගීසි දෙපැත්තෙම මේ අය තමයි ඉදල තියෙන්නෙ.කුරුප්පු එක පැත්තකට එන කොට පනික්කි ආයෙ අනෙක් පැත්තට යනව.මෙහෙම සෙල්ලමක් ගියෙ.
      පහත රට කුලවල කට්ටිය ඉස්සර නුවර එන්නෙ රික්ශොවෙන්ලු ඉතින් වහල් භාවයෙ හිටපු ගොයියොන්ට අවුල් වුනාලු .... ඔක තමා ඇත්ත..
      උසස් පහත් කුල තිබ්බෙ සමජෙ පහත්ම කොටසේ උන්ට පොඩි අතල් එකක් ගන්න...

    • @ChithraFernando-px5uz
      @ChithraFernando-px5uz Місяць тому

      Ithin thawamayh karanneth okama ne.lankawe modayo tika.

    • @k.s7144
      @k.s7144 Місяць тому

      කොහොම හරි උඩරට ඉහල ගොවිගම පේරුව සහ උඩරට රදල පේරුව .අතර කසාද කරගත්තත්.. පහතරට ගොවිගම අය සමග විවාහ සබදතා කරගන්නේ නෑ..ඒකට හේතුව ඔය උඩ කිව්වා එක තමා පහතරට ඉන්නේ නියම උනයකුල පාරිශුද්ද ගොවිගම කුලය නෙවෙයි

  • @anurahettiarachchi2732
    @anurahettiarachchi2732 Місяць тому

    Thank you for your explanation. ❤….🙏

  • @ranjithkulatunga9139
    @ranjithkulatunga9139 Місяць тому +2

    Thank you reviled story

  • @SubashiniRatnayke
    @SubashiniRatnayke Місяць тому +25

    කලවම් නැති සිංහල යෙක් සොයා ගැනීම වැල්ලට අබ අහුරක් දාලා එක ඇටයක් සොයනවා වගේ තමා අද කාලේ වෙනකොට. ..එහෙම කලවම් නැති කෙනෙක් හමු උනොත් වහාම අටපට්ටම ට කියන්න

    • @henryt1199
      @henryt1199 Місяць тому +1

      ඒක ඇත්ත. අපිටත් මොන මොන කලවම් තියෙනවාද දන්නෙ නැ 😂

    • @anushkabandara6748
      @anushkabandara6748 Місяць тому

      kalawam ne..api innawa ekenma

  • @wahalawatteanandagunathila4861
    @wahalawatteanandagunathila4861 Місяць тому +17

    ඉතිහාසමය කරුණු මත වැදගත් ඉදිරිපත් කිරීමක්.❤ කොහොම වුනත් කමක් නෑ. හෙළ පරම්පරාවක් ලෙසින් පෙනී හිටි ඒ පරම්පරාව මේ වනවිට අවසන් නිසා... අනුර ත් අවිවාහකයිනේ.

  • @seelahewapathirane1984
    @seelahewapathirane1984 Місяць тому

    ❤ගොඩක් ස්තූතියි. ඉතාම වැදගත් දෙයක් දැනගෙන හිටියේ නෑ

  • @john_____
    @john_____ Місяць тому +9

    DS ලා , ඩඩ්ලිලා, කොතලාවලලා කවදත් උඩරට සිංහලයන්ගෙ පාරම්පරික දෙය පරිස්සන්කරා,
    හොර බණ්ඩාරනායකලා=(නීලම්පෙරුමාල් ) වගේ සිංහල මිනිස්සුව ගොනාට අන්දලා , දේපළටික කොල්ල කෑවෙ නෑ , සේරම "දන්දෙන්න" කිව්වා ,දකුණු ඉන්දියාවෙ "සරම" අපේ ජාතික ඇදුම කරලා සිංහල නායකයින්ට සරම් ඇන්දුවා ,
    මිෂනාරි බාලිකා පාසලකින් 8 ටේ පන්තියට අධ්‍යාපනය ලැබූ
    "සිරිමා" කියන මෝඩ ගෑණි
    1971 වෙනකොටත් සිංහලේ (Ceylon ) කියල තිබ්බ අපේ රට ඉන්දියාවේ රාමායණයට අනුව ශ්‍රීලංකාවක් කරලා අපිව කොහෙද යන ශ්‍රී ලාංකිකයො කරා😈 රට අස්තාවර උනා, ඊටපස්සෙ ඒ ලංකාව කියන ඉන්දියාවෙ
    නම රැකගන්න අව්රුදු 30ක් LTTE එකත් එක්ක යුද්ධය කරන්න උනා ,JVP එක විප්ලව කරන්න ගත්තා ,ජීවිත ලක්ෂ ගණනින් නැතිඋනා ,අන්තිමට අපි කොහෙද යන ශ්‍රීලාංකිකයො උනා,
    🤬🤔😥😥😥මේක රාවණාගෙ රට ලංකාව උනා🤣🤔😥
    1971 චෞර ඉඩම් පනත් ගෙනල්ලා කේරළ මළබාර් ජාතික කරාවේ, කොල්වින් ආර් ද සිල්වයි, N.M පෙරේරයි එකතුවෙලා,
    අපේ රටේ මඩුවන් වල දිසාවට, බින්තැන්නේ රටේ රාල ,........ වැනි උඩරට සිංහල නායකයින්ට අයිති වෙලා තිබ්බ ඉඩ කඩම් සියල්ල රජයට පවර ගත්තා ( දැන් ඒ ඉඩම් වල රජයෙන් දෙමළ , මුස්ලිම් ගම්මාන
    හදලා පදිංචි කරනවා🤣😥)
    දිර්ඝ කාලයක් තිස්සෙ පාරම්පරිකව ජීවත්උන සිංහල මිනිස්සුම්ගෙ ඉඩම් දේපළ සියල්ල කපටි කමින් පවරා ගෙන සිංහල ජාතියෙ පිය උරුමයත් අපිට අහිමි කරපු , ලස්සන අපේ රට අපායක් කරපු කපටි ඊරිසියාකර කාලකණ්ණි මාක්ස් වාදීන්ට අහූඋන ගොං ගෑණි🤮
    අන්තිමට ඉන්දියාවෙන් වතුවැඩට ආපු තොන්ඩමන්ලා අද private ජෙට් අයිත්, ඉඩම් විෂාල ගණනක් හිමි බිලියන පතියන් වෙලා🤔
    (සිරිම ගෙ සීයා කොහොමත් උඩරට ගිවිසුමේ "ඉරත්වතෛ" කියලා දෙමළෙන් අත්සන් තබා ඇත. 🤣)

    • @kumuduthennakoon
      @kumuduthennakoon  Місяць тому +2

      ඇත්ත ... බොහොම ස්තුතියි .🎉
      බැලුවෙ නැත්තම් දෙවෙනි video එකත් බලන්න ...❤❤❤❤

    • @rohanchandana1619
      @rohanchandana1619 Місяць тому +1

      😂😂😂😂

  • @dammisamarasundara1816
    @dammisamarasundara1816 Місяць тому +3

    ස්තුතිය නොදන්නා දේවල් ඉගැන්වීමට

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c Місяць тому +1

    Thank. You. Madam.

  • @nimeshadithya8536
    @nimeshadithya8536 Місяць тому +3

    ඔන්න වටිනා වැඩසටහන්

  • @ArunaWickramasinghe-j9u
    @ArunaWickramasinghe-j9u Місяць тому +6

    ස්තුතිය් ඔබතුමියට ඒවගේම ජයවර්ධන පරපුරගැනත් මෙිවගේ විශේෂ හැඳින්වීමක් කරන්ඩ.

    • @didisaffron
      @didisaffron Місяць тому

      With soori එකේ ජයවර්ධන පරම්පරාවම ගැන නියම විස්තරයක් තියෙනවා

  • @kinsleysunilmantrige4171
    @kinsleysunilmantrige4171 Місяць тому

    How great 👍 you . Respect your .

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 Місяць тому +7

    ඇත්තම ඇත්ත.. මට මගේ අප්පච්චි කීවා පළමු වරට වරිගසභාව කැදවලා අවසර ගත්තේ මේ මගුලටළු. වරිගසබාව තීන්දුව දුන්නම ආයිත් කුල ගොත හොයන්න තහනම්ලු

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha Місяць тому +43

    ඇත්ත කථාව ..මගේ පියා මට 1967 දී මට ඔය කතාව කීවා.ඔහු දේශපාලන ය කල කෙනෙක් ...ඔබට ස්තුතියි...මෙයාගෙ මුත්තා ආවේ නවගමුව දෙවාලයේ කපුවා හැටියට

  • @sujeewawijesinghe-rz3cg
    @sujeewawijesinghe-rz3cg Місяць тому +6

    ඔබ තුමියට ජයෙන් ජය....
    රාජපක්ශ පරපුර ගැනත් අපිට කියන්න මැතිනියනි.....😂😂😂

    • @pubudurajapaksa8254
      @pubudurajapaksa8254 Місяць тому +2

      අනිවාර්‍යයෙන් ...😂😂😂😂 ... මුන්ට රැවටෙන එකේ සීමාවක් තියෙන්න ඕනේ...

    • @dongunatillaka6879
      @dongunatillaka6879 Місяць тому

      Rajapaksas ancestors came from Indonesia. If you go to Jakarta, you will come across millions of Gotahabays Mahendas,Narmuls .First clue is Male Indonesian never tuck their shirts in. Rajapaksas never tuck their shirts in too.Theire physical appearance very much Indonesian.

  • @chandasomabandara6431
    @chandasomabandara6431 Місяць тому +16

    මේ පරපුර පත්තිනි දේවාලයේ කපු කමට අමතරව මුදල් ඉපැයූ හැටිත් කීවොත් ප්‍රයෝජනවත් ! ස්තුතියි !

  • @hmdhananjaya4298
    @hmdhananjaya4298 Місяць тому +1

    You are cirrect ,I also have asked this information ,❤❤❤

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 Місяць тому

    Thanks obete

    • @kumuduthennakoon
      @kumuduthennakoon  Місяць тому +1

      දෙවෙනි කොටසත් බලන්න පුලුවන් දැන් ...

  • @sadunihimansha9193
    @sadunihimansha9193 Місяць тому +1

    ඇත්තටම සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය
    කියන නාමය අදටත් ඉතාමත් ප්‍රථාපවත්
    නාමයක් තවමත් ඒ නාමය නිල්මෑනිකක් වගේම දිදුලනවා
    විදේශ ගතව සිටින අප ලංකාවේ කියල දැනගත්තනම් සිරිමාවෝ බණ්‌ඩාරනායක නාමය ඒ අය අදටත් ගුණ ගායනය කරනව
    එතුමිය මිය ගියත් ඒ අද්විතීය සුන්දර නාමය අදටත් දිදුළනවා චන්ද්‍ර්කා බන්ඩාරනායක මැතිනියත් ඒ අම්ම නිසාම ඒ ගෞරවය හිමිවුනා
    ලංකා ඉතිහාසයේ දේශපාලන ලෝකයේ අදටත් දිදුලන ඒකම නම රත්තරං සිරිමාවෝ මෑණියන්
    ඇය කොහේ හරි දිව්‍ය තලයක ඉදගෙන මේ කාලකන්නි 226 දිහා බලාගෙන ඇති

  • @bodhiasura4612
    @bodhiasura4612 Місяць тому +10

    අවසානෙට දැන් නම්වල පෙරුම කියලා එන්නේ ඒ අයගේ අය.

  • @MadharaMallika
    @MadharaMallika Місяць тому +7

    මේවා අහන්නත් අප්පිරියයි..

  • @layanalhettiarachchige5538
    @layanalhettiarachchige5538 Місяць тому +1

    Super research

  • @ChandraBh-io4yx
    @ChandraBh-io4yx Місяць тому +1

    Excellent. Madam.

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 Місяць тому +8

    මුන් මන්කොල්ල කාල තියෙන දනය තව අවුරුදු දාහකට පුුමානවත් ඒ් තියෙන්නේ විදෙස් රටවල, අපේ රට බන්කොලොත්

  • @findingretreat
    @findingretreat Місяць тому +5

    රෑට පිජාම දවල්ට ජාතික ඇඳුම් ඇන්ඳ අපේ කාඩ්බෝඩ් වීරයෝ තූ විතරක් !!!!

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 Місяць тому +19

    ඒකනේ... බන්ඩාරනායකලා අතරින් සිරිමාවෝ රත්වත්තේ මැතිනිය වෙනස් චරිතයක් වන්නේ. එතුමිය නියම සිංහල බෞද්ධ කාන්තාවක් ..

    • @bodhiasura4612
      @bodhiasura4612 Місяць тому

      @@chandradasabulathsinhala6038 මහවලතැන්න සුද්දෝ එක්ක එකට හිටියේ. සබරගමු ගොඩක් අය එහෙම තමයි. ඒ නිසා තමයි සිරිමාවෝ රත්වත්තේ බණ්ඩාරනායක එක්ක එකතු උනේ. අන්තිම රජ්ජුරුවෝ අල්ලන්න ඇහැලේ්පොල එක්ක ගිය කණ්ඩායමේ සබරගමුව එක්නැලිගොඩ, ඉද්දමල්ගොඩ, ඇමිටියගොඩ, එල්ලාවල, ඔක්කොම හිටිය

  • @kumarijinadasa517
    @kumarijinadasa517 Місяць тому +4

    මමත් ඔය කතාව අහලා තියෙනවා. සුද්දෙකුට අයත් දේපල බලාගත් බන්ඩාරනායක කෙනෙක්ගෙන් මේ පවුල පැවතෙවා කියලා

  • @MalaniYagodamulla
    @MalaniYagodamulla Місяць тому +9

    ජෙ ආර් ජයවර්ධන,රනිල් වික්‍රමසින්හ, යන අයත් සිංහල නෙමේ.

    • @heshanrupasinhe3095
      @heshanrupasinhe3095 Місяць тому

      රනිල් වික්‍රමසිංහ පරම්පරාවට මුස්ලිම් ලු, 😢

  • @sugasinhapitiye3753
    @sugasinhapitiye3753 Місяць тому +6

    සිරිමාවෝ රත්වත්තේ මහවලතැන්නෙ කුමාරිහාමිට කොහෙත්ම සමබධයක් නැත.බන්ඩාරනායිකේ විවාහය පමණයි

  • @aravinm7039
    @aravinm7039 Місяць тому +8

    පඩත්තර කියන්නෙත් ඉන්දියාවෙ එක් ජනකොටසක්

  • @sobaharuwan8358
    @sobaharuwan8358 Місяць тому

    Bohoma hondai godak yatagiyawa danagatta

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 Місяць тому +15

    ඔය කථාව කාලයකට උඩදි ධර්මසිරි බංඩාරනායක සති අන්ත පුවත්පතකට ලිපියක් ලිව්වා ඔහුගේ මුතුන්මිත්තෝ ඉන්දියාවෙනි පැමිනි නීලපෙරැමාල් පරපුරේ අය බවත් ඔවුන් නවගමුව දේවාලයේ කපු තනතුරු දැරූ බවත් !

    • @9MM732
      @9MM732 Місяць тому

      ධර්ම ශ්‍රී කාරියවසම්.....පොතක් ලියල තියෙනවා.....මෙයා ඒ පොතේ කොපිය තමයි මේ කියවන්නෙ😂😂😂

    • @roshanjayasinghe972
      @roshanjayasinghe972 Місяць тому

      Mamath e interview eka ehuwa..

  • @BBnightvibefvr
    @BBnightvibefvr Місяць тому

  • @meghanada8922
    @meghanada8922 Місяць тому +6

    කෙරළයෙ සිට ඉන්දුනීසියානු සම්භවය ඇති පුද්ගලයන් මෙරට පාලනය කලෙ "සිංහල බෞද්ධ" ලෙබල් ගසාගෙනය
    ඔවුන් සියලු දෙනාගෙම පරම්පරාවන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ වහලුන්ය
    ඔවුන්ට "කළු සුද්දන්" කියන්නේ එබැවිනි
    රණසිංහ ප්‍රේමදාස පවා කෙරළ මුස්ලිම් මවකට දාපු ඉපදුන පාදඩයෙක්!!!
    මෙ සියල්ල පිටුපස තියෙන්නේ විජාතක බලවෙගයන්!!
    දැන් කවුරු හරි කියයි "Original සිංහලයන් ඉන්නවද?!" කියලා ඕව ඉන්නවා ජාන මිශ්‍ර වීම නිසා ඒ සිංහල ජාන ගති යටපති වී තියෙනවා ඒ ජාන වර්තමාන සම්මත සිංහල මිනිස්සු මත පමණක් නොව උතුරෙ තමිල් කොවියාර් වරු අතර පවා තියෙනවා!!
    තියෙන්නේ ඒ සිංහල ගති අවධි කරගැනීම පමණයි!
    අනිත් කාරණය නම් සිංහල ගති ප්‍රබල හිටි මිනිසුන් දහස් ගණනක් රාජ්‍ය අනුග්‍රහය ඇතිව මරා දැමුවා!
    එහි පළමු මෙහෙයුම වුයෙ 1818 දි උඩරට කැරැල්ල ට සමගාමීව බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් දියත් කියල Martial law හරහා සිංහලයන් සංහාරය සිදු කිරිමයි
    දෙවන මෙහෙයුම වුයෙ 88/89
    සිංහල සංහාරය හා
    උතුරේ ප්‍රභාකරන් විසින් සිංහල සම්භවයක් සහිත කොවියාර් කුලය සංහාර කිරිමයි
    කොතෙක් දුරට විනාශ කරන්න හැදුවත් අදටත් ඔවුන් ඉන්නවා

  • @BeetaThurai
    @BeetaThurai Місяць тому

    Samaharaunta.nnuraga.piya.goviyak.kiya.madagahanwa.apita.mawadakka.laggi.knukandal.tiyagana.anurata.madagahanna.ratavasiyani.danwath.aes.arinna.malimawata.jayawewa.❤❤❤❤❤❤❤

  • @OnlineRRR
    @OnlineRRR Місяць тому +7

    මාතලේ අපේ නිවස අසල පන්ඩාරම් නම තියෙන කපු පරපුරක් හිටියා එයාල කීවේ එයාල උසස් කුලයක කියලා .දැන්දන්නවා ඔවුන් කවුද කියලා

    • @pubudurajapaksa8254
      @pubudurajapaksa8254 Місяць тому +3

      දේවාලයේ කපුවාගේ ආවතේව කාරයෝ පන්ඩාරම් ලා... පන්ඩාරම්... සිංහලයට ...බන්ඩා...

    • @ricvibesinc1
      @ricvibesinc1 Місяць тому

      Marama gundas.. ' aigh...

  • @ravikandiah5837
    @ravikandiah5837 Місяць тому +6

    එදා ජාතියෙන් පැන්න; අද පක්ෂවලින් පනිනවා. අපට පනින එක ජානවලම තියෙනව වගේ. 😢

  • @lafeerabdulhaque4815
    @lafeerabdulhaque4815 Місяць тому +3

    Very timely important revelation...thank you Madam Kumudu...please carry on with solid fact findings so that they the culprits become totally speechless......mun me ratata apu para desakkarayanta sttambi kam karapu ratak deshayak pawala deepu un....mun den wat athugewilama yanna one.

  • @nilame9465
    @nilame9465 Місяць тому +3

    පෙරැම් කීවේ ශ්‍රේෂ්ට
    මාල් කීවේ ආත්මය
    උතුම් ආත්මය
    ඒ දමිළ.බසිනා විෂ්ණු දෙවියන්ට කී නැමය

  • @Subo65
    @Subo65 Місяць тому +2

    70 වසරක් රට විනාස කරපු අය ගැන බලන අඅි මෝඩයෝ නෙවෙයිද. අපිත් ඒක්ක නිදහස ලබපු රටවල් අද අපටත් වඩා පොහොසත්. රැවටි රැවටී අපි අදත්හ හිගමන් ඉල්ලනවා. සාපයක්

  • @raviranatunge2422
    @raviranatunge2422 Місяць тому +1

    I heard this story from my father in 1980.

  • @ranjithkulaweera3402
    @ranjithkulaweera3402 Місяць тому +19

    මේ රටේම හෙල පරම්පරාවක කෙනෙක් ජනපති වීමේ ලකුනු පහලවී තිබෙන බව පෙනෙනව.

  • @Zeomatugama
    @Zeomatugama Місяць тому +19

    මොනවද මේ ලජ්ජා නැති කතා ජේ ආර් ට ගහනවා තම්බි මුදියන්සේ කියල බන්දරනයකලට පහර දෙනවා නීල පෙරුමාල් කියල
    මේ ලෝකේ නැහැ කවලම් නැති මිනිස්සු . අවුරුදු ලක්ෂ දෙක හමාරකට විතර කලින් අප්‍රිකානු මහාද්වීපයේ සිට යුරෝපයට ආසියාවට මිනිස්සු සංක්‍රමණය වෙන කොට විවිධ ආකාරයට කවලම් උනා ඕනෑම කෙනෙක්ගේ ජාන පරීක්ෂාවක් කරලා බැලුවොත් දැනගන්න පුළුවන් අපෙ සිරුරේ විවිධජනවර්ග වල ජාන තිබෙන බව

    • @TeslaScience-i5m
      @TeslaScience-i5m Місяць тому

      Me ithihashagayo kiyaganna minissi monawada me minissunge molagediwalata denne.ratata wadak karapu minissunge atuwa teeka hoyanaw. Habai beli kapapu mini marapu unge jathake koyala dunna nam hoda nadda.ewagema ratata viruddawa ngo passe giya eknaligoda,sunanda deshapriya,.
      Adengana ithihasaya gan kiyanna..deshapalana wasi thaka charitha gatjanaya nokara.

    • @kudumalwatte2431
      @kudumalwatte2431 Місяць тому +3

      මෙිි කියවන උන්දැ තමන්ගෙ මුත්ත කිරිකිත්ත කවුද කියල හොයා ගත්තද හිටපු විදිහද ඉන්න විදිහද වැදගත්

    • @dhammikakannangara2475
      @dhammikakannangara2475 Місяць тому

      ​@@kudumalwatte2431මෙතුමිය අපේ රට පාලනය කරේත් නෑ.මිනිසුන් ගේ බොරු වැදුම් පිදුම් ගන්න ආවෙත් නෑ.ඇය කලේ නොදන්න ඇත්තක් හෙලි කරීම

    • @nawi8974
      @nawi8974 Місяць тому

      @@kudumalwatte2431
      එහෙම නම් අපි ඉස්කෝලෙ ගිහින්, අපිට ඉතිහාසය උගන්වන ගුරුවරුන්ගෙනුත් අහනවද ඒ ගුරුවරයාගේ මුතුන් මිත්තන් කිරිකිත්තන් ගැන. නොදන්න දෙයක් කියලා දෙනකොට තේරුම් ගන්න, ඉගෙන ගන්න. හඳ පෙන්නුවාම හඳ දිහා බලන්න, ඇඟිල්ල දිහා බලන්න එපා.

    • @JayanthaNarangoda-c2f
      @JayanthaNarangoda-c2f Місяць тому

      ඒක ඇත්ත.අපි අතර යක්ෂ නාග දේවයන් අතර පවා විවාහ හා සංක්‍රාමණිකයන් හේතුවෙන් අපි සියල්ල කලවම්..කවුද ඉන්නේ එසේ නැති අය.ඉන්දියාවෙන් රජවරු බිසෝවරු ගෙනාපු රට.සුද්දන්ගෙන් දරුවන් ලැබූ මිනිසුන් ඉන්න රට.පෘතුගීසින් ගෙන් දරුවන් ලද කාන්තාවන් කෙතරම් ද? මේවා සිද්ධ්න් සේ පමණක් ගන්න.හ්

  • @sisirarathnaweera5690
    @sisirarathnaweera5690 Місяць тому +1

    හොඳ රසවත් කතාවක් බලාපොරොත්තු වෙනවා
    ඉතිරි කතාව .

    • @kumuduthennakoon
      @kumuduthennakoon  Місяць тому

      හෙට (11 ) දෙවෙනි කොටස බලන්න ...
      බොහොම ස්තුතියි 🙏

  • @pathmaranjani4389
    @pathmaranjani4389 Місяць тому +5

    මම ත් අහල තියෙනවා මේ පරපුර ගැන ඉන්දියාවෙ සිට වෙළදාමට ආපු අය තමයි මේ මුස්ලිම් පරිභයක්ද තියෙනවද මන්ද. සිංහල ප්‍රභවයක් ඇති කාන්තාවන් විවාහ කරගෙන තමයි. මේ පරපුර ගේනා වෙ ..මේ පවුල් ගස ඇදල දාන්න කොහොමද ආවෙ එක. තෙරුවන් සරණයි

  • @ChandarakanthiMenike
    @ChandarakanthiMenike Місяць тому

    Ane api kavuruth minisu anika lokaya gathama kalavan darmayata anuva siyalla sithamu 👍 🙏

  • @sunethrabandara2123
    @sunethrabandara2123 Місяць тому +6

    Aneee manda… thank you for your description.
    Api hamoooma mixed minissu.
    We are seperated as kula, religion, politics.
    But we all are human. No difference.
    Most important is how you behave but not the origin.
    According to vasala suthraya.
    But i know one thing… after your documentry, all other politicians are from india only the …… is original sri lankan.
    Oya original da?
    Anunge kunu avussanakota hamoooma rasa balanawa.
    Oyath…. If you r u real buddhist, search for yourself, who you r? Why we have born? What is our duty for ourself…
    U will understand one day what i have said.
    Then, you will be too delay to save your soul…

    • @ricvibesinc1
      @ricvibesinc1 Місяць тому +1

      There's no escaping the kalu kapuwa's blacj magic.. ' leave alone any sorry soul . ' aigh...😂😂

  • @noelwickramathilake7349
    @noelwickramathilake7349 Місяць тому +2

    කලවම් වෙච්ච එවුන් ..... බහුතරයක් සින්හලයන් කලවන් වෙලා කියල නෝන්ඩිය වහගන්න හැදුවට උන්ගෙ කතාවෙන් උන් කෞද කියල තවත් එලියට පනිනව.....

  • @judywijesinghe7305
    @judywijesinghe7305 Місяць тому +1

    Very interesting Stories!.

  • @PalikaManchanayaka-hj9hy
    @PalikaManchanayaka-hj9hy Місяць тому

    ඉස්සර රට පාලනය කලේ සුද්දෝ..උන්ට ඕන ඕන ගැනු එක්ක බලෙන් යහන් ගත උනාලු..ඒ උපදින ලමයින්...එයාලාගෙන් පැවත එන පරම්පරාවල් තමයි ඔක්කොම .ඒක පරිභව කරන්න ජාතිය පහත් කරන්න දෙයක් නෙමෙයි .එතන උනේ බලය..ධනය..කුලය..බලපුලුවන්කාර කම උපයෝගී කරන් කර බලහත් කාර කම්..දැන් කාලේ ලමා නිවාස වල ලමයි ඉන්නේ දෙමාපියන් ගේ වැරදි කාමය හේතුවෙන් .

  • @anuraanthony2431
    @anuraanthony2431 Місяць тому +6

    ඔබතුමියට බොහොම ස්තුතියි මෙවැනි පරම්පරාවක් ගැන සඳහන් කරපු එකට ඒ වගේමත් ඒ නරක කාලයත් සමග උන් කරපු පරම්පරාව ඒගොල්ලන්ගේ ඒ ජාතිය පරම්පරාව මෙතනින් අවසානය දක්වා පැමිණ ඇතැයි කියලා හිතෙනවා මේ වෙන විට!!! ඒවගේමත් බණ්ඩාරනායකට වෙඩි තිබ්බේ? ඔසී කුරේ??

  • @pmwijeratne1896
    @pmwijeratne1896 Місяць тому +4

    මෙහෙම බැලුවොත් අපි හැම දෙනාගේම මුත්තලා, මී මුත්තලා හිටියේ අඹුඩ ගහගෙන කුඹුරු වලනේ. මිනිහා ගේ මුලාරම්භය සිදු වුනේ ඉතියෝපියාවේ නේ. එහෙම බැලුවොත් අපි කාපිරි මිනිස්සුන්ටත් නෑදෑයෝ වෙනවනේ. ඒකනේ කියන්නේ. " behind your skin a black heart is beating" කියලා.

  • @revelmedry
    @revelmedry Місяць тому

    Pandaram is those who offering offertory and puja. They are those who looked after all affairs of kovil. So basically they were kerala people and Hindu in religion. Pandaram cam to sri lanka during the Portuguese era. They are also florists. Law cast people. During Portuguese era the Neela perumal got a mudhaliar status because he helped Dutch government and British government. They were given great mudhaluar status and became very rich planter. He had 3500 achers. Very powerful in politics and aunterprenureships.

  • @shanthidammika6418
    @shanthidammika6418 Місяць тому +1

    ඉතිහස වංස ගැන කියාදෙන එක හොදයි .මොකද අපි කවුරැත් මිනිස් වං ශයේ මිස ඔය කියන කෛහෙම්මල් කුල වල නෙවෙයි

  • @madhukapakshaperuma1626
    @madhukapakshaperuma1626 Місяць тому

    Ponnamperuma kariyapperuma, thewarapperuma, Hewa passaperuma, kaluperuma yana pelapath nam kohomada hedila tiyenne?

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 Місяць тому +3

    එතකොට බන්ඩාරනායකල විතරද ඉන්දියාවෙන් ආවෙ . රාජපක්ෂලගෙ ආරම්භය කොහෙද ?

    • @sweenyfernando8830
      @sweenyfernando8830 Місяць тому

      Ugandaven 😂

    • @bodhiasura4612
      @bodhiasura4612 Місяць тому

      @@jayatissananayakkara6185 රාජපක්ෂ ආරම්භය ලියවිලා තියෙන්නේ සීදුව හිටපු මාටින් රාජපක්ෂ පැල්මඩුල්ලේ ඇවිත් එතනින් මුල්කිරිගල ඇවිත් ගරා වැටෙන පවුලක උදව්ව ට ඉඳන් ඒ අය මැරුණම උරුමය ට කව්රුත් නැති නිසා ඔහුට එය දුන්න. ඔහු එයින් කොටස් අරන් ගිහින් අලුත් වලව්වක් හැදුව මැදමුලනේ. ඉන් පස්සේ අර හිටපු මිනිස්සු න් ගේ නම් අරන් ප්‍රසිද්ද උනා. දකුණේ ඔක්කොම දන්නවා ඕක. ගොවිගම නෙවෙයි දුරාව. විජේසිංහ බෙලිගල්ල ලියු ලෙනාඩ් වුල්ෆ් සමඟ ගමනක් පොතේ විස්තර තියෙන්නේ

  • @RathnayakeChandra
    @RathnayakeChandra Місяць тому +1

    අනෙක් පෙරුමාල්ලා හැමෝම ලොවට හෙලිකිරීමට කටයුතු කරන මෙන් යෝජනා කරන්නෙමු .

  • @angelsilva3727
    @angelsilva3727 Місяць тому +12

    Tell me which ones have pure blood in Sri Lanka ? WE have Indian, Greek, Mid East. Portuguese, Dutch and only god knows what kind of a fruit salad we are.

    • @anthonyjanz5404
      @anthonyjanz5404 Місяць тому

      😊😊😊

    • @raaji_lk
      @raaji_lk Місяць тому

      Cocktail 😂😂

    • @amilapinnaduwa4889
      @amilapinnaduwa4889 Місяць тому +1

      Yakka Gothra Helayo has the sri lankan blood.

    • @john_____
      @john_____ Місяць тому +2

      Govigamas people are the oldest settlers of this land and less mixed with the tamil migraters

    • @raaji_lk
      @raaji_lk Місяць тому

      @john_____ Means?? where did they come from ????

  • @LintonDesilva-yg4zw
    @LintonDesilva-yg4zw Місяць тому

    😢all are same...

  • @joshuacpalaiparambil1485
    @joshuacpalaiparambil1485 Місяць тому +1

    The Name Perumal is a Proper Tamil Name... Only Tamils from Tamilakkam and Tamils from Sri Lanka had this Name Perumal attached to their Names and Not by the Malayalis.... Most Sri Lankans have Tamil Ancestry Especially People from the Negombo Area.... Mrs. Chandrika Kumaratunga has Tamil Ancestry from Tamil Nadu through Mr. Nilaperumal Pandaram.... Pandaram is a Tamil Caste Name in the State of Tamil Nadu and Not Kerala.......

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 Місяць тому +29

    ජයවර්ධන/වික්‍රමසිංහ පරපුරේ ආරම්භය තමිල්නාඩුවේ සිට ලංකාවට පැමිණි මුස්ලිම් වෙලෙන්දෙක් නේද?

    • @sanjeewabandara4803
      @sanjeewabandara4803 Місяць тому +15

      තම්බිමුදලි නම් වු ඔත්තු හා පාවා දෙන්නෙක්...

    • @aravinm7039
      @aravinm7039 Місяць тому +8

      පඩත්තර නමිඉන්දියානු ජනකොටසකින් පැවතෙන්නන් ලු.

    • @indunilmapa1405
      @indunilmapa1405 Місяць тому +4

      වැරදි මන් අහලා තියෙන්නෙ ඉස්සර ලක්බිම පුවත්පතේ තිබුන ලිපියක JR එහෙම උතුරු ඉන්දියාවේ උසස් කුලයක වෙච්ච හෙට්ටි අයලු.ඒ අය ඉන්ග්‍රිසි කාලේ ගෙන්නගත්තු අයලු

    • @dhammikakannangara2475
      @dhammikakannangara2475 Місяць тому +6

      ඒවාය ගැන විස්තර 21න් පස්සෙ දෙන්න. නැත්තම් ඔබ තුමිය බටලන්ද බලන්න එක්ක යයි

    • @henryt1199
      @henryt1199 Місяць тому

      ​@@dhammikakannangara2475😂😂😂😂

  • @SomaweeraWijerathne
    @SomaweeraWijerathne Місяць тому +2

    සිංහලයෝ රටේ ඉද්දිං උන්ට කිසිවක් නොදී රජවුණු දෙමළු

  • @joshuacpalaiparambil1485
    @joshuacpalaiparambil1485 Місяць тому

    With all Due Respect... Mr. Nilaperumal came from Tirunelveli, Tamil Nadu and Not Kerala... He was a Tamil Poojari from the State of Tamil Nadu...

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 Місяць тому +2

    Oya widihatama thamai ape budu hamuduruwo indiyawata gena giye

  • @thalgalawickramasinghe1031
    @thalgalawickramasinghe1031 Місяць тому +1

    ඔයා රසවත් කරලා අපිට කියලා මොනවද අපෙන් බලපොරොත්තුවෙන්නෙ ඔයා බලාපොරොත්තු වෙන දේ අපිට හිතාගන්න පුලුවන්.ඔයා පවු

  • @arunadias2108
    @arunadias2108 Місяць тому +3

    JR සහ Ranil ගේ පරම්පරාවන් ගැනද මෙසේ විස්තරයක් දමන්න

    • @indunilmapa1405
      @indunilmapa1405 Місяць тому +2

      මන් අහලා තියෙන්නෙ ඉස්සර ලක්බිම පුවත්පතේ තිබුන ලිපියක JR එහෙම උතුරු ඉන්දියාවේ උසස් කුලයක වෙච්ච හෙට්ටි අයලු.ඒ අය ඉන්ග්‍රිසි කාලේ ගෙන්නගත්තු අයලු

    • @ShiraniVithana-qt9bt
      @ShiraniVithana-qt9bt Місяць тому +1

      මමත්අහලා තියෙනවා එයාල මුස්ලිම් කියා

    • @indunilmapa1405
      @indunilmapa1405 Місяць тому +1

      @@ShiraniVithana-qt9bt මුස්ලිම් නෙවෙයි

    • @indunilmapa1405
      @indunilmapa1405 Місяць тому +2

      ඒ ලිපි පෙල මන් එකතු කලා දැන් කොහෙද දන්නෙ නෑ.බලන්න ඕනෙ.
      ඒ අය ගුජරාට් වගේ ජන කොටසක් වගේ මතක.එයාලට ජටාවක් තියෙන නිසා.සමහරු මුස්ලිම් කියලා කියන්න ඇති.මුස්ලිම් ආවානම් සිංහල හුරුවට යන නම් එන්නේ නෑ.තනිකරම අරාබි වෙනවා මිසක්

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 Місяць тому

    thx lot 🫶

  • @noorfarhana1712
    @noorfarhana1712 Місяць тому

    Could you please put out a video about the Rajapaksa ancestry.

  • @nayanasenevirathne8910
    @nayanasenevirathne8910 Місяць тому +10

    බණ්ඩාරනායක කොරපූ දෙයක් නෑ.අදටත් උතූරේ ළමයි ඉංග්‍රිසි භාෂාව හොඳට හසූරවනවා.දකූණේ ළමයින්ට ඉංග්‍රිසි බෑ.හැබැයි සිරිමාවෝ නම් රටට දෙයක්කලා .

    • @defenderofnation6955
      @defenderofnation6955 Місяць тому

      Escole giyanam igena ganna one.
      Balen uganwanna be.

    • @r.tmusicproduction6702
      @r.tmusicproduction6702 Місяць тому

      Eka ithin sinhala unge weradda igena ganne ne mokada api maha loku jathiya kiyala

    • @Pawankiwlegedara
      @Pawankiwlegedara Місяць тому

      ඉංගිරිසි දැන ගත්තම ඔක්කොම හරි සුද්දෙක්ගේ කක්කුස්සි හෝදන්න යන්න සුදුසුකම😂😂

  • @madushanalarasekara492
    @madushanalarasekara492 Місяць тому +1

    ,අත්තටම මෙි කතාව මම අපෙ අත්තමිමා ගෙන් අහල තියෙනවා.

  • @pdms423
    @pdms423 Місяць тому

    අදයි ඔබගෙ වීඩියෝ බලන්න පටන්ගත්තේ
    මේ වීඩියෝ දිගටම කරගෙන යන්න, ඒවගේම
    රනිල්ගේ පරපුර, ඔහුගේ මාමා වන, කුරුණෑගල හිටපු බිශොප් ලක්ශ්මන් වික්‍රමසිංහ ගැනත් වීඩියෝවක් කරන්න.

    • @kumuduthennakoon
      @kumuduthennakoon  Місяць тому

      මගෙ නාලිකාවට ආදරෙන් පිලිගන්නව ❤ නීලපෙරුමාල් දෙවෙනි කොටස සහ රනිල් ගේ පරපුර පලමු කොටසත් upload කරල තියෙන්නේ ... ඒවත් බලන්න ..
      බොහොම ස්තුතියි .

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv Місяць тому +2

    Mage thaththath oya kathawa kiya thibenawa.thaththa keewe pandaranayagam kiyala namak bandaranaike wuna kiyala.thaththa ekale hetiyata tharamak ugath kenek.ohu paththara kiyawanawa kale laga minissu watawela ahagena innawa.

  • @sriyanijayathunga5735
    @sriyanijayathunga5735 Місяць тому +4

    නවගමුවේ කපු මහතුන් ගේ පරපුරේ අය කළුකපුගේ යන නමින් තලංගම ප්‍රදේශයේ පදිංචි වී සිටී.1960 ගනන්වල කළු කපුගේ බන්ඩාරනායක නමින් නොතාරිස් කෙනෙක් දකුණු තලංගම හිටියා.ඔහු බණ්ඩාරනායක පවුල හා ඇසුරු කළා.ඔහු පවසා ඇතිවිදිහට නවගමුවේ පලමු කපුමහතා ගේ පරපුර කළු කපුගේ අය බවයි.

  • @champikasamaranayake2459
    @champikasamaranayake2459 Місяць тому

    🎉

  • @lakshmie8365
    @lakshmie8365 Місяць тому +3

    අපි සියලු දෙනාම ඉන්දියාවෙන් නේද

    • @PremaratneMunasingheArac-wu1sf
      @PremaratneMunasingheArac-wu1sf Місяць тому

      Most of the srilankan came from south India some peaple speak Sinhala and others speak tamil

    • @defenderofnation6955
      @defenderofnation6955 Місяць тому

      Genetically sinhalese carry 80 precent of notth indian genes.
      So yes sinhalese are predominantly of north indian origin.
      Tamils of sri lanka carry 50 precent of sinhalese Genes. That's big sinhales genes contribution fto tamil genrs pool.

    • @defenderofnation6955
      @defenderofnation6955 Місяць тому

      ​@@PremaratneMunasingheArac-wu1sf no.sinhalese are of north indian origin.check DNA studies of sinhalese.

    • @sweenyfernando8830
      @sweenyfernando8830 Місяць тому

      😂

  • @Sathya-s3e
    @Sathya-s3e Місяць тому +2

    රට වැසියන්ගේ නොදැනුවත්කම නිසා රටේ අවාසනාවට බිහිවුන නායකයෝයයි කියාගන්නා මිනිස්සු ටිකක්....

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @susankawijesinghe2234
    @susankawijesinghe2234 Місяць тому

    ජයවර්ධන පුර කියලා ඉස්සරත් ගමක් තිබ්බද නැත්නම් කෝට්ටේ නගරයට පස්සේ jr ජයවර්ධන පුර කියලා දැම්මද

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 Місяць тому +3

    වඩිගයෝ හැමදේම කලේ....ඉතිහාසය ඉගෙන ගත්තොත් සිංහලයා ජාතිවාදී වෙනවා ... යන්න පතුරවමින්.... කොහොමද මුන්ගේ පරදේශාක්කාර කම් වහගන්න දුන්න ගේම... රාජපක්ශලා ගැනත් පුද්ගලයෙක් රූපවාහීනී යේ...ඔය වගේම පැහැදිලි කිරීමක් කලා... ඔරිජිනල් රාජපක්ශලා නැතිව වැනසී..ගිහින් එතන වැඩ කරපු කොහේවත් හිටපු සෙට් එකක් එම ස්තානයට රිංගලා නමත් අරගෙන ගහපු ගේමක් කියලා... කොහොමද සෙට් එකේ හොරකම...රටත් බංකොලොත් කලා... හොදටම තේරෙනවා මුන් රටේ එවුන් නෙවෙයි කියලා...

  • @kokilanisenanayake2814
    @kokilanisenanayake2814 Місяць тому +1

    වැඩක් නැති උන් ඕව හොය හොය හිටපල් ලා. ඒ මිනිස්සූ මොනව හරි කලා. වංශෙ කබල් ගානවා

    • @kumuduthennakoon
      @kumuduthennakoon  Місяць тому +1

      කරපු දේවල් හරියටම දැනගන්න ඊලග වීඩියෝවත් බලන්න ............🎉
      ස්තුතියි ...

    • @Pawankiwlegedara
      @Pawankiwlegedara Місяць тому

      ගොනා

  • @UshanMadusanka-o5j
    @UshanMadusanka-o5j Місяць тому +1

    බණ්ඩාරනායක කට්ටිය කලින් කතොලිකද
    පස්සේ බෞද්ධ වුන

    • @kumuduthennakoon
      @kumuduthennakoon  Місяць тому +1

      ඔව් කතෝලික . පස්සෙ අපි වෙනුවෙන් බෞද්ධ උනා..
      දෙවෙනි කොටසත් දැන් බලන්න පුලුවන්

    • @john_____
      @john_____ Місяць тому +1

      කලින් හින්දු වෙලත් හිටිය

  • @sandhyrathnayake1617
    @sandhyrathnayake1617 Місяць тому +1

    සමහර අයට ගොඩක් රිදිලා 😂😂😂😂😂 ...

  • @SameshaPathirana
    @SameshaPathirana Місяць тому

    ❤🎉🎉🎉❤

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 Місяць тому

    මේ පාර ඔරිජිනල් ශ්‍රී ලාංකිකයෙක් එනවා

  • @leelanandaihalagamage8005
    @leelanandaihalagamage8005 Місяць тому

    Valuable story . However, the Bandaranayakas family destroys the country. Then JR next Rajapaksa and Ranil

  • @ThusithaAbhayawardhana
    @ThusithaAbhayawardhana Місяць тому +16

    කලින් හිටපු ඔක්කොගේම පැටිකිරිය ඕකම තමයි. ප්‍රථම වරට මෙවර ජනාධිපතිවරණය සඳහා තඹුත්තේගමින් හෙළ වැසියෙක් ඉදිරිපත් වී සිටිනවා. ඒ ගැන අපිට සතුටුයි