ඉතාමත්ම කාලෝචිත ඉදිරිපත් කිරීමක්. තමන් ඉපදුන රට ගැන කැක්කුමක් තිබෙන සෑම පුරවැසියෙකුටම හොඳම උදාහරණයක් මේ සත්‍යය සිදුවීම. අද අපි අපේ රට විනාශ කල දේශ ද්‍රෝහීන්ට ද නීතිය අනුව කටයුතු කල යුතුය යුතුය . ස්තුතියි ඉදිරිපත් කිරීම ගැන. As you mentioned, there are so many Aikmans are active in our society today. Time to think and act!
❤❤your presentation,,,is ,,very accurate,,,because,,,,all ready I was read,,, some,,,books,,,in Italy.sir you are exalant . I'm very proud about you.thanks for the god,,,,because of your,,,,mind.
Dear sir the way you present content was so good & all above massage you gave at the end of the program was so valuable it was learning curve for most people , keep it up.. thank you ..😊
Man ada thamai me channel eka.dakke.mage palweni video eka...idiripath kirima.. kathawa galagena yana widoha...thorathuru..sthanagatha kirima athi wisistai.. Hodama video eka man dakapu.. Thank you..❤
හිස්බුල්ලා බිය කළ පිපුරුම් රැල්ල | අඩි 60ක් පොළොව යට සිටි නස්රල්ලා ඝාතනය 👇
ua-cam.com/video/r_3xesh4wc0/v-deo.htmlsi=09DezjzH0zBUv5-W
මුලින්ම මාගේ ඉල්ලීම ඉස්ට කරාට ඔබ තුමාට බෙහෙවින්ම ස්තූති. ඔබතුමන්ගේ විශිෂ්ට හඩ පෞරුෂය . සේම වචනයක් පාසාම තිබෙන ස්තාවර බාවය. ඉදිරි පත් කිරීමේ ස්වර සන්කලනය, සුව්ශේශී අන්ග චලනය අති විශිෂ්ඨයි. ගරු මහත්මයාණෙනි ඔබ ඉතා සුවිශේෂී පෞරුෂය යෙකි. බිස්මාක් යුද්ධ නවුකාව ගෙනත් වැඩසටහනක් කරන්න.. ඔබ තුමන්ට දීර්ගායුස වේවා...
එකඟයි....💙
Oya koheda.mamai aka illuwe mulinma😅
@@naveenperera7050 හරි අයියා ඔයාගෙනන් ඔයා ගන්න...
ow war ship eka ganath onima thama
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
යාලුවන්ටත් බලන්න Share කරමු.
ඉස්සරහට අපි තවත් විවිධ දේ ගැන විමසා බලමු. 🤗
පොඩි කාලෙ පත්තරයක් කරල අපිව පිස්සු වැට්ටුව. දැන් මේ චැනල් එකක් කරල ආයෙ දැනුම පිස්සො කරනව. 😂😂 ආදරෙයි අයියෙ 🎉🎉
Stay tuned for new videos.❤
Subscribe ➡️ Vidusara Online
Share with your friends 🤗
විදුසර සඟරාවේ පාඨකයින් අපේ ඩිජිටල් මාධ්‍ය සමඟ එකතුවීම සතුටක්. 🤗
ගෙදර තාම තියනව ඒ කාලෙ එකතුකරපු පෝස්ටර් මිටියක්. විදුසර කියන්නෙ ආගමක් 😍😍
මහත්මයා ඔබගේ ඉදිරිපත් කිරිමේ අවසාන විනාඩි 2කට මාගේ හිස නමා ආචාරය...
සුපිරි විඩියෝ එක ..❤❤
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
අන්තිම විනාඩි දෙක සුපිරි..... ❤❤❤ තමන්ගේ සුඛ විහරණය උදෙසා අනිත් අයට රැකියාව එපා කරවන ජඩයෝ කොච්චර නං ඉන්නවද හොද මුණ ලෝකෙට පෙන්නං
ඔබගේ බුද්ධිමය හැකියාව කඩිසර දක්ෂ භාවය ඉදිරිපත්කිරිමෙ ශුරත්වය ඉතාවි්ශිෂ්‍ඨයි.තවතවත් දියුනුවෙිිවා!!.තෙරැවන් සරණයි.❤❤❤❤❤❤
ඔබතුමාට බොහොම ස්තූතියි මේ වගේ වටිනා තොරතුරු දැනුවත් කිරීම ගැන.
අපේ රටේ ඉන්න අයික්මාන්ල වත් හරියටම නඩු අහල එල්ලන්ඩ ඕනේ....
අනිවා.
සාටක හැත්ත මුලින්ම
කවුද ලංකාවේ ඉන්න අයික්මාන්
මිනි මරැ ලපයට නේද😂
@@bro6275ලපය උබේ මහ එකා😂
අන්තිමට දෙන පණිවුඩය හරිම සුවිශේෂියි..ඔබට මාගේ ආචාරය෴🎉
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
ඔබතුමාගේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි... හරිම ආශාවෙන් අහගෙන ඉන්න පුළුවන්.. ස්තුතියි 🙏
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරන්න ❤
මට මතකයි ඔබතුමා ජර්මනියේ සංචාරය කලා ඔබතුමත් සුපිරි පරීක්ෂක වරයෙක්
තෙරුවන් සරණයි ❤❤❤❤❤❤ඇත්ත අපජන සමාජයේත් අයික් මාන්ලා ඉන්නවා.❤❤❤❤❤
පාසැල් යන කාලයේ විදුසර පත්තරේ ආසාවෙන් කියෙව්වා. අද මට වයස 48 වෙලත් ඔබ කරන මේ විදුසර වැඩසටහන ආසාවෙන් බලනවා. එක වැඩසටහනක් බලලා අනෙක එනකම් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.
අවසානයට ඔබ කියපු දේ හරිම වටිනවා. ඇඩෝල්ෆ් අයික්මාන් මැරිලා නැහැ. අපි අතර විවිධ නම් වලින් විවිධ ස්වරූප වලින් ඉන්නවා. විටක කාර්යාල සගයෙක් විදිහට, තව විටක ඉහල නිලධාරියෙක් විදිහට, තව විටක බලය සදහා මිනීමරණ, ජාතිවාදය වපුරන දේශපාලඥයෙක් විදිහට අපි අතරම ඉන්නවා. අනෙකාත් මං වගේම මිනිසෙකු ලෙස සලකන දවසට අයික්මාන් මිය යනවා.
❤❤❤❤❤❤❤
බොහොම සතුටුයි විදුසර පාඨකයින් අපගේ ඩිජිටල් මාධ්‍ය හරහා එකතුවීම ගැන. තවත් අයට බලන්න Share කරමු. 🤗❤
🤗❤
Math baluwa..paththare Mata Dan 38....padinchiya 🇺🇸
ඊශ්‍රායලය අද කරන විනාශය දැක්කම එයාලයි හිට්ලරුයි අතර වෙනසක් නැහැ. ලේ පිපාසිතයින් ඔක්කම. එක අතකට ඔය ඔක්කම මිනිමරුවෝ එකටම සමුහ ඝාතනය උනානම් ඉවරයි. නාසීන් වගේම යුදෙව්වෝ. උන් ලේ පීපාසිතයෝ. එදා අයික්මාන්ට නඩු පැවරූවා නම්. අද ලේ පීපාසිත ඉශ්‍රායල් කාරයෝ කරන මේ අපරාධ වලට කෝ යුක්තිය 😂 උනුත් ලේ පීපාසිත උමතු වහාල්ලු
ඉතාමත්ම කාලෝචිත ඉදිරිපත් කිරීමක්. තමන් ඉපදුන රට ගැන කැක්කුමක් තිබෙන සෑම පුරවැසියෙකුටම හොඳම උදාහරණයක් මේ සත්‍යය සිදුවීම. අද අපි අපේ රට විනාශ කල දේශ ද්‍රෝහීන්ට ද නීතිය අනුව කටයුතු කල යුතුය යුතුය . ස්තුතියි ඉදිරිපත් කිරීම ගැන. As you mentioned, there are so many Aikmans are active in our society today. Time to think and act!
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
අප්පෙ නියමයි නෙ, හරිම ලස්සනයි, ගොඩාක් පිං, මම ඊළග ඒකත් ඒ වගේම හැකි ඉක්මනින් බලාපොරොත්තු වෙනවා
අද අහම්බෙන් මේ චැනල් එක බලන්න ලැබුනේ... ඉස්සර ආසාවෙන් කියවපු විදුසර පත්තරේ ආසම කොටස... ❤❤❤ ගොඩක් ස්තූතියි අයියේ.. ❤❤❤
ඔබගේ පැහැදිලිකිරීම ඉතාමඅගෙයි .මගේ අදහසක් ,හිටිලර්ට ඇතිවනේ ,යුදෙවිවන් මිහිපිටින් තුරන්කිරීමයි .ඔහුට ඇතිවුනානමි ,ඇති නැති පරතරය මෙලොවෙන් තුරන්කර සමානාත්මතාව යලෝකයතුල ජනිතකිරිමට .?
ඔබගේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ඨයි. කතාව රසවත් සහ හරවත් ලෙස ඉදිරිපත් කිරීම නිසා වින්දනයක් මෙන්ම දැනුමක් ප්‍රේක්ශක අපට ලැබෙනවා. අයික්මාන් ගෙ අවසානය සිදුවෙලා තියෙන්නෙ මීට අවුරුදු 64ක් ට කලින් හරියටම අද වගේ දවසක රාත්‍රියේ. ඔබ අපව ඒ කතාව තුල ජීවමාන කලා. ඔබගේ වීඩියෝවක් චැනල් එකට දානකම් මම බලාගෙන ඉන්නෙ. ඔබට ජය වේවා !!
බොහොම ස්තූතියි 🙏
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
ඉතා හොද ඉදිරිපත් කිරීමක්, මම අහන්න බලාපොරොත්තුවෙන් සිටී කතවක් ස්තුතිය
අවුට්ස්විස් වදකාගාරේ මං ඇස් වලින් දැකලා තියෙනවා. හරිම මූසල හැඟීමක් දැනෙන්නේ එතනදි.
සිංහලෙන් දැකපු හොඳම විස්තර කිරීම.ස්තූති සර්
කවද හරි මාත් බලන්න යනව😮
@@dilu4429 මගේ යූටූබ් චැනල් එකේ ඇති 2019 වගේ වීඩියෝ කීපයක්. එතන ගයිඩ්ලා විදියට වැඩ කරන පෝලන්ත ජාතිකයන්ගේ ආච්චිලා සීයලා වදකාගාරවල සේවකයො විදියට බලෙන් සේවය අරන් තියෙනවා
Ammo dakkda...
මම දැනටත් ඒ කිට්ටුව වැඩ කරන්නේ
කියන්ඩ වචන නැ ...❤❤❤ සුපිරි ...
ඉතාම වටිනා වීඩියෝ එකක්
බොහොම ස්තූතියි
මහත්මයාණෙනි ඔබගේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි .හරියට ෆිල්ම් එකක රිවිවූ එකක් වගේ .☝️☝️☝️☝️💐💐💐
ඔබගේ ඉදිරිපත් කිරීම අති විසිස්ටයි.❤❤❤❤❤
ඔබේ අවසන් වදන් පෙළ ඉතාමත් වැදගත් . අපි ළඟත් ඉන්නවා අයික්මාන්ලා.
රැඳී සිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
ඔහුව රදවල තිබුන රම්ලා නගරයෙන් යද්දී මේ වීඩියෝ එක මතක් උනා..ස්තූතියි වීඩියෝවට..
සිත්ගන්නා සුලු ඉදිරිපත් කිරීමක්. බලන්න ආසයි ඔබතුමන්ගේ වැඩසටහන් ❤.
Stay tuned for new videos.❤
Subscribe ➡️ Vidusara Online
Share with your friends 🤗
ඉතාමත් ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක් .
ස්තූතියි ඔබතුමාට.🎉
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
බොහෝම ස්තුතියි ,
ඔබතුමාගෙ වැඩසටහනත් එය තේරුම්කර දීමත් ඔබතුමාගෙ වචන උච්චාරණයත් අති විශිෂ්ඨයි.
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ
යාලුවන්ටත් බලන්න Share කරමු
මේ කතාව නම් අති විශිෂ්ටයි සර්. ❤
Stay tuned for new videos.❤
Subscribe ➡️ Vidusara Online
Share with your friends 🤗
මට නම් මාරම පෙරේත කමක් තිබෙන්නේ ඔබතුමාගේ පැහැදිළි කිරීම් වලට.අතිශෝක්තියකින් තොරව එතහෙලාම විස්වාස කරන්න පුලුවන් නිදර්සන සහිතව ගෙනඑන එවගේම අ ැගට දැනෙන ජවයකිත් ඔබතුමාගේ භාසා විලාසයට අ ැත්තෙන්ම මමනම් මාරම අාසයි.නමුත් කරුනා කරලා ඔබතුමාට පුලුවනි නම් සතිය මැද තවත් මෙවන් දෙයක් පලකරන්න.ස්තුතයි ඔබ තමාට ගොඩක්ම.
ඉතා ඉහළ ඉදිරිපත් කිරීමක් , ස්තූතියි ඔබට.
ස්තූතියි ස්වාමීන්වහන්ස 🙏
ඉහත ප්‍රේක්ෂක සොයුරන් කීප දෙනෙකු පැවසූ පරිදිම , අප පාසල් ගිය සමයෙහි විදුසර පුවත්පත වෙළඳපලට එනතුරු සතියක් බලා සිටියා මෙන් , අද මේ channel එකේ නවතම episode එක පල වනතුරු ඉවසීමෙන් බලා සිටිනවා . ඔබට ස්තුතියි !
හරිම සතුටුයි. බොහොම ස්තූතියි ඔබේ අදහස්වලට. රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊
මහත්මාණෙනි ඔබට මාගේ හිස නමා ගෞරව කරනවා මන්ද මෙවැනි දැනුමන් දරුවන්ටත් වැඩිහිටියන්ටත් ඉතාම රසවත් දැනුමෙන් විශේෂ වූ වැඩසටහන් නිසා
සම්මා සම්බුදු සරණයි !!!!
🙏🙏🙏🙏🙏🙏🙏
ඉතාම හොද පැහැදිලි කිරීමක් ❤️
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
විශිෂ්ඨ කියවීමක් මහත්මයා❤💪
Beautiful presentation. Grabbed many new things onto my knowledge basket. Thank you.
Stay tuned for new videos🤗❤
මෙ වගෙ World war 2 true stories films,tv shows ගොඩාක් තියෙනව.හරි ලස්සනයි..බලන්න..😊😊😊
ඇයි පොත්
මොනාද ඒ ෆිල්ම්ස්. Plz send me
අපව. දැනූවත්කල ඔබතුමාට බොහොම ස්තුතියි. මිනිමරු ජර්මන් නාසි අයික් මාන්ව මරන්න තිබුණේ ටික ටික වද වේදනා දීලයි.
විශිෂ්ඨයි
නියමයි.... විනාඩි 30 ගියා දැනුනේ නෑ......👍👍👍👍
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
හරිම විශිෂ්ට ඉදිරිපත් කිරීමක්...
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
අප තුළ සිටින රෞද්‍ර ජාගරයා අපිව මෙහෙයවන ඉසව් විවිධකාරයි. තන්හාව බලයක් වී අවසන විනාශය කරා ගමන් කරයි. සියල්ල තාවකාලිකයි. ඔබ තුමාට ස්තුති යි ✔️✔️✔️❤️
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්.
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ
යාලුවන්ටත් බලන්න Share කරමු
ඒ මිනිස්සු පුදුම කරුම කරපු අය.මේ වගේ කරුමයක් ගෙවන්න 😢
Good news Malli budusaranai ❤❤❤❤❤
ස්තුතියි දැනුවත් කලාට ඔබ තුමාට
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊
සුපිරි වැඩක් Hail Hail 🙋♂️🙋♂️🙋♂️.
Genaral field marshal Erwin Rommel ගැන video එකක් කරන්න පුලුවන්ද??
මම මේක උඩට පහලට තල්ලු කරනකො ට නිකං බලන්න හිතුනේ..මාරම නියමයි..හොද හැකියවාක් තියෙයි
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊
ඉතාමත් වටිනවා.
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
ඉස්තුති ඔබට .
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
ෂා ,,,,මරුනේ මම මේ අයික්මාන්ටමොකද උනේ කියලා හොය හොයාහිටියේ,ඔබට ඉස්තූතියි
Operation finale movie එක බලන්න
මොසාඩ් පොත කියවන්න එකේ මේ කතාව තියනවා
Movie ekk thiynawa
ස්තුතියි .
.....
සුපිරි හෙලිදරව් කථා පුවතක් කියැවෙනවා ඔබේ ප්‍රකාශන සොභාවය නිසා . 👍
විශිෂ්ඨ ඉදිරිපත් කිරීම ක්
Last 3 minutes 🌸🌸 bohoma sthuthi mahathmaya🌸
❤❤your presentation,,,is ,,very accurate,,,because,,,,all ready I was read,,, some,,,books,,,in Italy.sir you are exalant . I'm very proud about you.thanks for the god,,,,because of your,,,,mind.
සුපිරි ❤👍👍👍👍
Dear sir the way you present content was so good & all above massage you gave at the end of the program was so valuable it was learning curve for most people , keep it up.. thank you ..😊
බොහෝම ස්තූතියි
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊
අවුරුදු 20 ට විතර කලින් " " දිවයින " බදාදා අතිරේකයේ පිටුවක් පුරා මේ වගේ විස්තරයක් කියෙව්වා වගේ මතකයක් තියෙනව. ඒ වගේම " මොසාඩ් " ආරක්ෂක සංවිධානය ගැන පලවූ විස්තරයකත් තිබුනා වගේ මතකයි.
දැනුම වඩන වැඩසටහන් ආදරෙයි විදුසර ❤
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊
කතාවේ අන්තිම ටික තමයි සුපිරිම 💞💞ස්තුතියි...
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊
Man ada thamai me channel eka.dakke.mage palweni video eka...idiripath kirima.. kathawa galagena yana widoha...thorathuru..sthanagatha kirima athi wisistai..
Hodama video eka man dakapu..
Thank you..❤
සුපිරිම විස්තර කිරීමක් .tankyou ❤
Stay tuned for new videos.❤
Subscribe ➡️ Vidusara Online
Share with your friends 🤗
ආජන්ටිනාවේ රාජ්‍ය තාන්ත්‍රික උත්සවයට ගිය ඊශ්‍රායල් විදෙස් ඇමති ගමන් ගත් ගුවන් යානය අයික්මාන් පැහැරගෙන ඒමට භාවිතා කල බවත් ඒ පිළිබඳව ඊශ්‍රායල විදෙශ ඇමති නොදැන සිටි බවත් කියවේ.
eaka etthak wenna puluwan
Weradi hoyanne nathuwa kiyapu dein adrsayak ganin modaya
1000s ganan marapu eka uge maraneta bayayi 😂
@@SriyaniFernando-er9irBaya gawila wth na bro. Aparade ithuru jews tikath maragenama marenn tibbanm 😢
ඉදිරිපත් කිරීම 100%🎉
අදත් හොඳ ඉදිරිපත් කිරිමක්
Brilliant presentation.! Genuine journalism.
Excellent. Thank you.
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤ යාලුවන්ටත් බලන්න Share කරන්න 😊
Super presentation and the message in the final was true and excellent
මට දැන් 55 යි, අවු. 13 සිටම දෙවන ලෝක මහා සංග්‍රාමය පිළිබඳව පොත් පත් ලිපි කියවා ඇත. මගේ අදහස නම් "යුද්ධයක් යනු කාලගුණය දේශගුණය වැනි මිනිසුන් කෙරෙහි වැඩිපුර බලපානු ලබන ස්වභාවික සංසිද්ධියක් '' බවයි. එය සන්සුන් සහ ප්‍රචණ්ඩ ලෙස හැසිරේ.
Yuddayak kohomada swabhawika sadakayak wenne mahathmaya.
film එකක් වගේ. නියම ඉදිරිපත් කිරිමක්
සුපිරිම සුපිරි
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
අයික්මාන්ට දුන්න දඩුවම මදි කියලා මට විතරද හිතුනෙ😢
ස්තූතියි ...
රැඳීසිටින්න Vidusara Online සමඟ🤗❤
Thank you🎉
මා මුතුහර සගරාව අයික්මාන් කතාව බලන්නව තව විස්තර තිබුන වැඩ දෙකම ලස්සන ස්තුතිය
සුපිරි❤
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ
යාලුවන්ටත් බලන්න Share කරමු
අනර්ඝයි.....ඒරියා 51 වගේම තවත් අභිරහස් ස්ථානයක් තියනවා skin walker ranch නම් ස්ථානයක් තියනවා..ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න ස
දේශපාලන අධිකාරියට කඩේ යන ඉහල පෙලේ නිළධාරීන් ඉන්නව විත්ති කූඩුවේ තබා නඩු ඇසිය යුතු. එහෙම කාලයක්,දිනටක් වැඩි ඈතක නොවන බව විස්වාසයි.
ලස්සනට වැඩේ කරා💞💞💞
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
One of top presentation vlog
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ
යාලුවන්ටත් බලන්න Share කරමු
අන්තිම විනාඩි2 විශිෂ්ඨයි.
හිට්ලර් උනත් ජිවත් උනා කියලා මතයක් තියෙනවා අජන්ටිනාවේ
ඒක බොරුවක් ඔහු බර්ලින් වලම සිය දිවි නසා ගත්තා
@@rajithawaruna1938Its human clone😂
@@rajithawaruna1938😂😂😂 පොඩ්ඩක් update වෙයන් හිට්ලර් ගෙ ඇටකටු කියල හම්බ වෙච්ච දේවල් කාගෙද කියල research krpn
අති විශිෂ්ටයි ඔබේ විග්‍රහය ❤❤❤❤
සුපිරි දක්ෂයෙක් ඔබතුමා 👌
Stay tuned for new videos.❤
Subscribe ➡️ Vidusara Online
Share with your friends 🤗
හැමදාමත් වගෙ සුපිරි කන්ක්ලුෂන් එකක්... 😊
Stay tuned for new videos.❤
Subscribe ➡️ Vidusara Online
Share with your friends 🤗
එල්ලලා මරපු එක සැප වැඩී කියල මට හිතෙනවා
මටත්
අදත් සුපිරිම වීඩියෝ එකක්❤️❤️
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
සුපිරි
යුදෙව්වන්ට සිදු වූයේ එයයිඔවුන් අද පලස්තීනයේ ජනතාවට ඒක කරනවා
මේකතාව.අනර්ගයි..බුද්ධ්මත්.
පිරිසක්.යුදෙව්වෝ..🇱🇰🇮🇱🇮🇱🇮🇱🇮🇱
Aparade ithuru tikath marala dnna bari unani hitler t😢 E tikath maragenama marunamm kochchar hodaid
supiri vedio ekak. sir .. sathiyata ekak neme... puluwannam dawasakata ekak upload kalath watinawa
සුපිරි katjawak
අත්දුටුවය් ප්‍රත්‍යක්ෂය් අයික්මාන් ල මෙි සමාජෙ ඕනතරම් දකින්ඩ අහන්ඩ ඉන්නව . ඇත්තවශයෙන්ම ඔබතුමාගෙන් , නොදත් දේවලුත් මෙයින් දැනගන්ඩ ලැබුනා .
ඇඩොල්ෆ් හිට්ලර් ගැන කියන්න.
Great presentation, worrh to listen
Stay tuned for new videos.❤
Subscribe ➡️ Vidusara Online
Share with your friends 🤗
Please need a program about Battale Ship YAMATO
නියම වීඩියෝවක්. මේ සම්බදව තියෙන ෆිල්ම් එහේ තියෙනවද?