විජයගේ කතාව පට්ටපල් බොරුවක්. මෙන්න ලංකාවේ ඉතිහාසය - මහාචාර්ය රාජ් සෝවදේව

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 628

  • @thilakjayanthiwasage2421
    @thilakjayanthiwasage2421 4 роки тому +59

    ශ්‍රේෂ්ඨ කථාවක්. මේවා අහාන විට අපේ මවුබිමට දැඩි ආදරයක් හදතුල සනිටුහන් වෙනවා..තෙරුවන් සරණයි ඔබ තුමාට.🇱🇰❤👏👍

  • @hahahahahihihihi4890
    @hahahahahihihihi4890 4 роки тому +97

    මන් හිතන්නේ සොමදේව මහත්මයා නොකියා කී කතාව තෙරුම් ගත යුතුව ඇත....... නිර්භයව මෙය කතා කිරීම වෙනුවෙන් ඔබට බොහොම පින්...

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 9 місяців тому

      යකෝ රාජ්සෝම කියල නෑ බුදුන් ලංකාවෙ කියල ..විජය කලින් යක්ෂ ගෝත්‍රිකයන් හිටියෙ.. බුදුන් 3 වරක් වැඩිය රට ලංකාව ..බුදුන් උපන් දේශය දඹදිව ඉන්දියාව බව..විජය ආවට පස්සෙ සිංහලයන් ලංකාවෙ ඇති වුනේ..ඒ තමයි රාජ් සෝම දේව කියන්නෙ

  • @sugathwatagedara161
    @sugathwatagedara161 2 роки тому +79

    මෙතරම් නිරවුල්ව පුරාවිද්‍යාව පිළිබද අදහස් දක්වන උගතුන් සිටීම රටට මහත් ශක්තියක්.

    • @chathuramahesh
      @chathuramahesh Рік тому +1

      Need to produce video documentaries for UA-cam about new SL archeological discoveries in English language like what other countries do !!

    • @ridcrathnamalala1642
      @ridcrathnamalala1642 8 місяців тому

      බුදුන් වහන්සේ හෙළයෙක් තමා.අපේ මීමුත්තෙක්.මහාචාර්ය තුමනි කරුණාකර පෙරට එන්න,මීවනපලානෙ හමියන් මේ බව ධර්මයෙන් පැහැදිලි කර ඇත, අරිය මග්ග හිමියන්ද ඉතිහාසය මතුකරගෙන ඇත.මහාචාර්ය තුමනි පුරාවිද්‍යා වේ පැත්තෙන් උදවු දෙන්න.ඔබට පිං,

  • @ලංකා.ශ්රී
    @ලංකා.ශ්රී 4 роки тому +27

    හරිම ශ්‍රේෂ්ඨ පැහැදිලි කිරීමක්...බොහොමත් පිං සිදු වෙනවා....ඔබ තුමාට...මම ඕමානයේ සිට.....තෙරුවන් සරණයි...

  • @gaminiabeyratne775
    @gaminiabeyratne775 2 роки тому +23

    මහා ඇදුරුතුමනි! ඔබ අපේ රටට මහඟු සම්පතක්. ඔබතුමාට දළදා සමිඳුගේ පිහිට ලැබේවා!

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 роки тому +15

    පරක්කුවෙලා හරි මෙහෙම කියන එක ගැන ඔබ තුමාට ස්තුතියි

  • @wmdtw
    @wmdtw 5 років тому +58

    මෙච්චර වැදගත් කතාව අහන්න එපා කලා එඩිට් එකෙන්.

    • @chathurangajems7930
      @chathurangajems7930 Місяць тому

      Edit එක හින්ද තමා හිතට වදින්නෙ. හරියට පැහැදිලි උන්නැති කොටස් හරියටම පැහැදිලි වෙනව ඒකෙන්.

  • @pranathunga7602
    @pranathunga7602 2 роки тому +10

    අපගේ නිර්මල.බුදු .දහම.කියාදෙන ඔබ තුමා ට.බුදු සරනය්

  • @anuraperera6362
    @anuraperera6362 Рік тому +11

    මහාචාර්ය තුමනි,
    ඔබතුමා වැනි නිර්භීතව සත්‍ය කියන උත්තමයෝ තව තවත් බිහිවේවා.
    තෙරුවන් සරනයි

  • @renukanirmaleerenu9567
    @renukanirmaleerenu9567 2 роки тому +6

    මෙය දාපු කෙනාටත් ගොඩක් පිං .ඔබ තුමාගේ කතාව හරියටම අහන කෙනෙකුට ඔබතුමා ලා කොතනක හරි අසරණ වෙලා කියලා .ඒත් ඔබට ගොඩක් පිං මෙහෙම හරි නිවරදි කරාට .පාලි භාසාව නෙමේ කොහොමත් බුද්ධ භාෂාව .මාගදී භාෂාව ඒ භාෂාව අපේ භාෂාව ටයි ලගම භාෂාව .පිරිත් දේශනාව ල් සහා බුද්ධ දේශනාව ල් වල තිබෙන්නේ අපේ භාෂාව .ඒ අපේ බුදුන් නිසා

  • @bfernando6262
    @bfernando6262 Рік тому +32

    ඔබගේ පැහැදිලි කිරීම අනුව ක්‍රිස්තියානි මටත් රට ගැන අපේ ඉතිහාසය ගැන බුදු දහම ගැන ලොකු ලෙන්ගතු කමක් ඇති වෙනවා

    • @dayanwedage3012
      @dayanwedage3012 5 місяців тому

      ඔයාලත් සිංහළ තමයි ඉතින්❤️

    • @Kumari-fm9ps
      @Kumari-fm9ps 3 місяці тому

      oyallage. Parampara thunak dekak. thamai. Kristhiyani. kalin. bauddayo

  • @krishanthiperrera551
    @krishanthiperrera551 5 років тому +24

    ඔබ තුමා නිර්භයව මෙය විස්තර කිරීමෙහිලා විශිෂ්ට ලෙස අගේ කරම්, ඔබතුමා ලංකාවේ බිහි වූ වීරයෙක්.

  • @ukbandara663
    @ukbandara663 2 роки тому +16

    සර් ඔබ තුමාගේ පැහැදිලි කිරීම හරිම වටිනවා.1994/95කැලනිය පෂ්චාද් උපාධි ආයතනයේදී ඔබතුමා ඉගැන්වු දේ දේ අද වැඩිහිටිකෙු ලෙස ඉතාමත් සතුටින් සිහි කරනවා .
    ඔබ තුමාට බොහෝ පින් සිදු වේවා.

  • @manojwijesooriya2574
    @manojwijesooriya2574 6 років тому +51

    Excellent Job dear Professor , This is an eye opening speech. We must clear our roots. Greatly appreciated.

  • @anushkarathnayake5772
    @anushkarathnayake5772 4 роки тому +29

    හොඳ දේශනයක්, නියම ඉතිහාසය කියන්න, ඒක ඔබතුමා කරන පිනක් 👍👍

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 9 місяців тому

      නියම ඉතිහාසය තුල ලංකාව කියන දූපතක බුදුන් හිටිය කියල කොහෙවත් නෑ හරී..ඒකයි රාජ් සෝම දේව කියන්නෙ

  • @priyantha0
    @priyantha0 3 роки тому +11

    මට මේ මහත්තයා ගේ කතා අහන්න අහන්න හිතෙන්නේ මොනතරම් මොලයක්, දැනීමක් ,හික්මීමක්,විනයක් ,තියෙන මහත්තයෙක්ද කියලයි. විවිද විශයයන් ගැන මහා දැනුම් සම්භාරයක් තියෙන්නේ . ඔබතුමා අපට මහා සම්පතක් . නීරෝගී සුව පතනවා .

  • @c.sanjeewanot.me0007
    @c.sanjeewanot.me0007 Рік тому +6

    ඔබ තුමාට තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා!

  • @වීදියබංඩාර
    @වීදියබංඩාර 6 років тому +58

    රාජ් සෝමදේවයින් හට නිදුක් නීරෝගි දිගාසිරි ලැබේවා.

  • @chandraperera6247
    @chandraperera6247 Рік тому +5

    අපව දැනුවත් කිරීම පිලිබඳව මාගේ ස්තුතිය ඔබ තුමාට පුද කරමි.

  • @dr_demel
    @dr_demel Рік тому +5

    ඔබ තුමා අපේ රටට වටිනා වස්තුවක්... මෙතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏 අපි බොහොම ආදරෙයි 🙏ඔබ‍ තුමාට 🙏

  • @ChefAshamCreation
    @ChefAshamCreation Рік тому +24

    im srilankan muslim but i love budisam i love බුදුහාමුදරුවෝ i study budisam we love you SIR respect take care good blessyou ❤

    • @rohanwijayawickrema7817
      @rohanwijayawickrema7817 Рік тому

      ❤❤❤

    • @PremaratneMunasingheArac-wu1sf
      @PremaratneMunasingheArac-wu1sf 8 місяців тому

      Your ancestors were buddist

    • @FarizFariz-x6k
      @FarizFariz-x6k 5 місяців тому

      Budung vahanse lankave ipaduna kiyanne sathutak

    • @Ratna-d8j
      @Ratna-d8j 13 днів тому

      මහමත් තුමා අ ල් ලා හ් යනුවෙන් අදහස් කළේ
      ගෝ ත ම බු දු න් ව ය් !!!
      පෙ ර බ ව,යෙ ක
      මහමත් තු මා
      බුදුන්ගේ d o u b l e ම ස් සි නා !!!

  • @shehanmarasinghe4602
    @shehanmarasinghe4602 Рік тому +7

    ඔබ තුමා විනාශ වෙමින් පවතින මේ අනගි බවනීය සංස්කෘතිය නැවත් අපගේ ජාතියට දායාදකර දෙන්න කරන උපකාරයට අපි ජාතියක් හැටියට ඔබතුමාට නය ගැතියි ...

  • @iroshanaperera1845
    @iroshanaperera1845 5 років тому +98

    මේ වගේ මනුෂ්‍යයයෙක් ජාතික ලයිස්තුවකින් හරි අරන් සංස්කෘතික හා පුරාවිද්‍යාව පිලිබදව ඇමතිකමක් දුන්නනම් කොච්චර වටිනවද

    • @neshadha
      @neshadha 5 років тому +11

      එතකොට ඒ මනුස්සයත් ඉවරයි!

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 5 років тому +4

      එහෙම උනොත් මේ වගේ අමිල මනුස්සයෙක් විනාස වෙන්න පුලුවන්

    • @kolithaperera6944
      @kolithaperera6944 4 роки тому +2

      MEYAWA WINASA KARANNA EPA

    • @venerableananda
      @venerableananda 4 роки тому

      ඕන දෙයක් වෙන්න දෙන්න පුළුවන් වටිනවා නැත්නම් මේ මහත්මා මෙහෙම ඉදල ප්‍රයෝනයකුත් නෑ... අනික් අය නිසා

    • @KinzlyDhanushka
      @KinzlyDhanushka 3 роки тому +1

      එහෙනම් ඉතිං අවසානෙ තමා 😂

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 3 роки тому +25

    'එඩිට්' එකෙක් වැදගත් කොටස් උලුප්පා දැක්වීම ඉතා හොඳින් කර තිබෙමනවා..වැදගත්කම දේශනයක්..

  • @threekal2
    @threekal2 6 років тому +42

    සැබෑම කතාවක් ! ජය !

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 роки тому +6

    නියමයි නියමයි කතාව ඔබ තුමා කතානොකලට අපි කල කිරිල හිටියෙ

  • @siridesayearutha
    @siridesayearutha 4 роки тому +4

    සාහිත්‍යයේ අතිශෝක්තියට අනුව වසර2600 බුද්ධ ඉතිහාසය මෙසේ වෙනස්වී ඇත්තේ දර්මතාවයට අනුවයි ඒ ව්පරිනාම දර්මතාවය සමග බුදුහිමියන්ගේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය ද විකුර්ති වී ඇති බව් පෙරපින් ඇති පින්වත් මිනිසුන් තේරුම් ගනිත්වා .අදභක්තියෙන් අදහන වැදුම් පිදුම් යැදුම් පැතුම් කරන බෝගසින් බුදුපිලිමයෙන් නිවන ඉල්ලමින් මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවන මහනබනුනන්ගේ ග්‍රහණයට ලක්වු මාහායාන ආගම නමින් විකුර්ති වී ඇත භක්තියෙන් අදහන මිසදුටු බුද්ධ ආගම ක් බව පරම සත්‍යකි , ඒ විපරිණාමය වෙච්ච ගෝතම සම්බුදු හිමිගෙ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් මග සහ හෙලබොදු ඉතිහාසය මතුකිරීමට මීවනපලානේ සිරිසද්දර්මාලන්කාර අනුබුදු හිමිගේ පහලවිම දර්මතාවයට අනුව සිදුවු ප්‍රාතිහාර්ය ක් බව පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමදව තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health

    • @TharinduSenanayake108
      @TharinduSenanayake108 10 місяців тому

      එකගයි

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 9 місяців тому

      මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් පක ලෙව කාපන් ගොන් හුත්තෝ

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 9 місяців тому

      අනුබුදු 😂😂හොරට සිවුරැ පොරවගත්ත මීවන පකෙයා අනුබුදු වෙන්නෙ කොහෙද ගොන් හුත්තෝ 😂😂 තොපි වගේ අං හරක්ද ලංකාව කියන හාල් ඇටේක ඉන්නෙ😂😂

  • @kavindumakaranda5181
    @kavindumakaranda5181 2 роки тому +9

    😍😍 තවත් මේ ගැන තව තැන්වල කතාකරන්න ඕනි අප්පා😍😍

  • @j.j.m.k8235
    @j.j.m.k8235 Місяць тому

    සර්ට දීර්ඝායුෂ,නිරොගීකම ලැබෙන්න ඕන අපෙ උරුමය න් ගැන තව තවත් කියාදෙන්න

  • @senarathsenarath3523
    @senarathsenarath3523 Рік тому +4

    ඩත්‍යය නිවරදිව කීම පිලිබන්දව ඔබට පින්.

  • @shehanmarasinghe4602
    @shehanmarasinghe4602 Рік тому +4

    මම යමක් කමක් තේරෙන වයසේ ඉදල හොයපු නිර්මල බුදු දහම මට ලැබුනේ දැනුයි
    විද්‍යාත්මකව ප්‍රත්‍යක්ෂ වන ගෝචරවන වන දර්ශනය , බුද්දියෙන් විමසල වටහාගත හැකි. ඔබ තුමන්ට හොඩාක් පින් .. මම ජපානයේ සිට

  • @surandihansika7738
    @surandihansika7738 Рік тому +11

    යෝනක ධම්මරක්ඛිත හාමුදුරුවෝ යෝනකයට ගියාට පස්සෙ ඒ නම ලැබුනනම් ඊට කලින් අපේ රටින් ඉන්දියාවට ගිය හාමුදුරුවෝ ඒ නම පාවිච්චි කළේ කොහොමද? සර්..ඒ ගැන පැහැදිලි කිරීමක් ඕන...

    • @Chamuditha_Edirisinghe
      @Chamuditha_Edirisinghe Рік тому

      අන්න ප්‍රෂ්ණෙ 😌.

    • @nesanthrancnh7322
      @nesanthrancnh7322 8 місяців тому +3

      මුන් බොරැ කරන්නෙ ඇත්ත ඉතිහාසය වහල බුදුහාමුදුරැවො නූතන ශ්‍රී ලංකාවෙ සූර්‍යවාන්සිකයෙක් ඒනිසයි උපන් දවසෙ බමුනෙක් කීවෙ වමට කැරකුනොත් බුදු වෙනව දකුනට කැරකුනොත් සක්විති රජවෙනව කියල සූර්‍යවාන්සිකයින් ඉන්දියාවෙන් ආවෙ නෑ සක්විති රජපරපුර සූර්‍යවාන්සිකයින්

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 6 місяців тому

      😂😂😂​@@nesanthrancnh7322

    • @HamsaMd-fy3fc
      @HamsaMd-fy3fc 2 місяці тому

      ඔබ හරි
      හාමදූරැවො යෝනක වරැන්ගෙම කෙනෙක් කියන කතාව යටගැහීමක්ද ;යෝනක පූරයට ගිය නිසා ආපූ නම කියනෙක ? කොළඹ උපන් සූනිල් පූත්ලමේ ජීවත් වෙන්න ගියහම කොළඹ සූනිල් කිය හදූනනවා මිස පූත්තලම් සූනිල් වෙන්නේ නැහෑ නේද?

  • @athulabandara4345
    @athulabandara4345 Рік тому +1

    රාජ් සෝමදේවමහත්තයා අපේරටේ ⁣මිත්‍යාව දුරලන්න

  • @methunethu888
    @methunethu888 2 роки тому +6

    රාජ් සෝමදේව මහත්මයා ඇයි අපි එංගලන්තෙන් ඉන්දියාවෙන් එකතුවෙලා හදලා දීපු ඉතිහාසයක් කියවන්න ඇයි ඔබතුමන්ලා වගේ විද්වතුන්ට බැරි මේක සංශෝධනය කරලා ඔබතුමන්ලා ගේ මූලිකත්වයෙන් මේ රටේ සත්‍ය ඉතිහාසය ලියට ගේන්න කාට හරි අහන්න පුළුවන් ඉතිහාසය කන්නද කියලා ඉතිහාසයේ නැතුව අපිට නැගිටින්න බෑ මහත්තයා එක තමයි සත්‍ය මොකද ඉතිහාසයේ දී ලෝක පාලනය කරපු රටක් නිසා mahadevan

  • @bukiathal6221
    @bukiathal6221 5 років тому +25

    ඔබතුමා ට ගොඩක් ස්තූති මේවා කියා දෙනවට

  • @ensys1000
    @ensys1000 6 років тому +25

    A show of intellectual excellence. Thank you professor.

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 2 роки тому +15

    ඔබ කියනදේ ගොඩක් නිවැරැදියි. දේව, නාග හා යක්ස වංස තුනේ අය ඒගොල්ලන්ගෙ පන්සල්වලට ගල් ලෙන් පූජා කර ඇති බව සෙල් ලිපි වල සදහන්වේ.

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 Рік тому +2

      එදා සිංහල ජාතිකයන් නැවෙන් ඇවිත් තම්මැන්නාවෙන් ගොඩබැස්සාද?නැතිනම් සිංහල නම පටබැදුනු මිනිස්සු රංචුවක් ලංකාවට ගොඩ බැස්සාද?
      මහාවංශය මොකක්ද කියන්නේ?
      සිංහල ජාතිය පැවතෙන්නෙ විජයගෙන් කියල මහා වංශයේ තියෙනව කියල බොහොම දෙනෙක් මහා වංශය එක්ක තරහාවෙලා ඉන්නව.
      මහාවංශයේ තිබෙන කරැනු වලිගයෙන් අල්ලාගෙන කියවීමෙනුයි මෙහෙම මතයක් හදාගෙන තියෙන්නෙ.
      මහාවංශයේ තිබෙන්නේ මෙහෙමයි.
      "ඒ සිංහබාහු නරේන්ද්‍ර සිංහයා ගත්තේය.එහෙයින් සිංහල නම් වී ඔහු හා සම්බන්ද ඇති මේ සියල්ලෝ ද (විජය ඇතුලු පිරිස)සිංහලයෝයි"
      තවත් සරල පරිවර්තනයක
      "ඒ සිංහබාහු රජ්ජුරැවෝ කාටවත් අල්ලාගන්න බැරි වු සිංහයාව අල්ලාගත්තු නිසා ඔහුට සිංහලයා යන නම පට බැදුනා.සිංහබාහු රජුගේ සම්බන්දය ඇති විජය කුමාරයාටත් ඔහුගේ පිරිසටත් ඔවුන්ගේ දරැ මුනුබුරැ මී මුනුබුරැ ආදී මුලු පරම්පරාවටත් අද දක්වා(මහා වංශය ලියු කාලය වන විටත් මිස 2023අවුරැද්ද නොවේ)
      කියන්නේ සිංහලයෝ කියලයි"
      මේ කොටස තමා අග ඉදන් මුලටත් මුල ඉදන් අගටත් පටලවා ගෙන කෙස්වලු පටලා ගන්නේ.
      මෙතන කියවෙන සිංහලයා සිංහල ජාතියනොවේ.
      ජාතියක් පිටින් නැව් නැගී තම්මැන්නාවට ගොඩබැස්සේ නැහ.
      ඒ විජය ඇතුලු පිරිස ....එම කන්ඩායම... හැදුන්වු නම තමා සිංහලයා යන්න.
      හරි⁣යට අද ජෙප්පා,පොහොට්ටුවා,පෙරට්ටුවා, කොටියා, කැන්ගරැවා (ඔසියෝ) හෝ යුඇන්පී කාරයා කියනවා වගේ එම පිරිස හැදුන් වු අන්වර්ත නම.සිංහයාගේ ගාම්බීරත්වය මත ඔවුන් ඒ නම තම පිරිසට පාවිච්චි කරන්න ඇති.
      හැබයිඅඩු ගානෙ විජයවත් සිංහල ජාතිකයෙක් නෙවෙයි.
      සිංහබාහුගේ පරම්පරාව සිංහලයෝ බව ඇත්තයි.ඔවුන් පසුව සිංහල ජාතියටත් සම්බන්ද වුනු බවත් ඇත්තයි.
      නමුත් සිංහල ජාතිය යනු සිංහබාහුගේ පරපුර නෙවේ.අනුලෝමය හරි.පුතිලොමය වැරදි.
      එම "සිංහලයා "ලංකාවට පැමින පාලන බලය අල්ලමින් රාජ්‍යපාලනය හෝ දේශපාලනය කරනවා.ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය සාර්තක වී
      ඔවුන්ගේ පිරිස්ද ස්වදේශික යක්ෂ,නාග ,දේව,රාක්ෂ ,ජම්බුදීප යට අයත් රටවලින් පැමිනෙන අය සහ සියලු ස්වදේශිකයන් තම පාලනයට නතු කරගන්නවා සියවස් දෙක තුනක් තිස්සේම.
      සිංහල(සිංහල ජාතික නෙවේ පටලා ගන්න එපා) රජුට පක්ෂ පාත වන ජනතාව කුමයෙන් පාලකයන්ගේ නම ගනිමින් සිංහල ජාතිය ගොඩනැගෙනව.මෙය හොදින්ම සිදුවී ඇත්තෙ පඩුඅබා රජකලයි.විජය රැගෙන ආ සිංහකතාවට අදාල සිංහ ලකුන රාජ්ජයේ ලකුණ බවට පත් කරගන්නවා.
      මහා වංශය තුල යක්ෂයන් නාගයන් ආදින් රජුට පක්ෂ පාත වෙමින් සබදතා ගොඩනගා ගන්නා ආකාරය මහාවංශයේ ම තියෙනවා.

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 7 місяців тому

      ​@@sugandikapushpakumara5905😡👎🤮

  • @SunethraJayasingha-v5l
    @SunethraJayasingha-v5l 4 місяці тому +2

    සත්‍ය හෙලි කිරීමට ඔබතුමාට තව තවත් දහිරිය ශක්තිය ලැබේවා!

  • @StnrWasakam-rt9jw
    @StnrWasakam-rt9jw Рік тому +3

    කැලනිය රජ මහා විහාරය. යක්ක කුලේ රාවණෙගේ සහෝදරයාගේ මාලිගාවයි .විභීෂණ රජු ට ඔටුනු පළඳවන ලද ඉස්තානය කැලණි ගග අසබඩ පිහිටි විභීෂණ ගේ මාලිගාවයි. අදටත් එම අඩවිය විභිෂනගේ අඩවියයි.මේම මාලිගාව අද විහාරයක් උවද එහි අයිති හාසික කැටයම් එසේසවම අදටත් දක්නට ලැබේ.

    • @ssap3717
      @ssap3717 16 днів тому

      vibishana kiynne rata pawaladipu deshdrohiyek

  • @nisansalamallawaarachchi9816
    @nisansalamallawaarachchi9816 Рік тому +1

    වංශකතාවක් කියවගන්න බැරි හිස් මිනිහෙක් බවයි අපි දන්න දේ

  • @හරිඳුතේනුවර
    @හරිඳුතේනුවර 5 років тому +7

    ඔබ තුමාට බොහෝම පින්...

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 19 днів тому +1

    මේ කතාව පාසල් පොත් වලට දාන්න . භික්ෂූන් විසින් ඇත්ත දැනගන්න ඕන නේද ,,එයාල නේ ආගම අරන් ආවේ, සුද්දො වෙනස් කලබව දැනගන්න ඕන නේද .

  • @nimaldayasiri5388
    @nimaldayasiri5388 Рік тому +1

    විශිෂ්ඨ කරැනු දැක් වීමක්.රාජ් සෝමදේව හෙල අභීත විරැවානෙනි
    ඔබ දන්නා සියලුම දේ අපිට කියලා දෙන්න.එම කරැනු මුදුණය කරන්න,පිටපත් කරන්න ,ආරක්ෂා කරන්න.සැබැ ඉතිහාස ගත කරැනු දැනගන්න මම හරිම ආසයි.ඒසදහා
    කියවිය යුතු වටිනා ග්‍රන්ථ මා කෙරෙහි අනුකම්පාවෙන් පවසන්න
    ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා.
    උතුම් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් රැවන්වැලිමහසෑයේ ආනුභාවයයෙන් විජයශ්‍රි ජයශ්‍රි බෝධින් වහන්සේ ගේ,දලදා වහන්සේ ගේ ආනුභාවයයෙන්
    නිසි රැකවරණ සැලසේවා.වටිනා
    ඉතිහාසය පුරාවිද්‍යා කැනීම් සමග
    ලෝ වැසියන්ට පවසන්න වාසනාව උදා වේවා .
    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය !!!

  • @asankaanurudda4844
    @asankaanurudda4844 Рік тому +2

    හරිම විශිෂ්ඨ අදහසක් ඔබතුමා ගේ වැඩසටහන් ඉතාම විශිෂ්ඨයි පොඩි ගැටලුවක් තියෙනවා අහන්. යෝනක දම්ම රක්කිත හිමියන් යෝනක දේශයට යාමට පෙර යෝනක දම්ම රක්කිත නොවන බව ඔබතුමා කියනවා ඒත් අට්ටකතාවට අනුව ලංකාවෙන් ගිය හිමිනම ඉන්දියාවේ දී හමුවෙන්නේ යෝනක දම්ම රක්කිත හිමියන්ව ඒ යෝනක දේශයේ ඉදලා අවට පස්සෙ වෙන්න බැරිද

  • @thisaraabeysinghe744
    @thisaraabeysinghe744 6 років тому +12

    ඔබට තෙරුවන් සරණයි

  • @swanb6014
    @swanb6014 5 років тому +14

    හරිම වැදගත් දේශනයක්

  • @janithfernando4643
    @janithfernando4643 6 років тому +104

    මේකයි බන් අපේ රටේ ඉතිහාසය හෑරුවොත්, අපි ඉස්කෝලේ ඉගෙනගත් ගොඩාක් දේවල් බොරුවෙනවා බන්

    • @zxcvbnmasdfghjkl8096
      @zxcvbnmasdfghjkl8096 6 років тому +12

      බුදුන් වහන්සේලා ගේ රට වත්මන් ශ්‍රී ලංකාවයි. අපේ අය දන්නේ නැ .

    • @manojprint
      @manojprint 6 років тому +1

      Eka attakda

    • @zxcvbnmasdfghjkl8096
      @zxcvbnmasdfghjkl8096 6 років тому +1

      Manoj Rathnayaka ravana brothers ,you tube search කරන්න.

    • @dharmayathanaya
      @dharmayathanaya 6 років тому +7

      Zxcvbnm Asdfghjkl: "බුදුන් වහන්සේලා ගේ රට වත්මන් ශ්‍රී ලංකාවයි. අපේ අය දන්නේ නැ ."
      පුන්නක්කු තියෙන දිහාවක් ගැන හරියට දන්නවා ද?

    • @janithfernando4643
      @janithfernando4643 6 років тому +9

      Zxcvbnm Asdfghjkl බුදුන්ගෙ රට කොහොමද බොල ලන්කාවවෙන්නේ...ඒකට තමය ඉීන්දියාවයි, නේපාලයයි තියෙන්නෙ

  • @anandaweerakoon2297
    @anandaweerakoon2297 3 роки тому +4

    මිහිදු හිමියන් දේවානම් පියතිස් රජුට දර්ම දේසනා කිරීමට අනුරාදපුරයට වැඩැම කරන අවස්තාවෙ චත්‍යක් තිබු බවට මහාවංසයේ සදහන් වෙනවා

  • @aravindubhagya3026
    @aravindubhagya3026 3 роки тому +4

    ඇත්තතමයි.

  • @athulathmudaligesiriwardan5616

    මෙච්චර හරි දේවල් කීවත් පිළිනොගන්නා අය එමටයි.. බුද්ධි මට්ටම අනුව එ් අය වෙනස්. එ් නිසා නිහඬ වෙනවා.

  • @fernando2964
    @fernando2964 4 роки тому +8

    ඒ කාලේත් දර්ම ප්‍රචාරයට ඉඩ තිබිල තියෙනවා .

  • @chanaka461
    @chanaka461 4 роки тому +4

    අපූරුයි,ස්තුතියි.

  • @SimpleAgroInvesting315
    @SimpleAgroInvesting315 2 роки тому +1

    රාජ්සෝමදේවයාණනි උප්පැන්නේ පවා ආගමක් සදාහන් කර නොමැත.

  • @pathmamudannayake9500
    @pathmamudannayake9500 Рік тому +3

    අනර්ඝ දේශනයක්..ඉදිරියටත් දැනුවත් කරන්නේ නම් මැනවි....

  • @RyanWeerasinghe
    @RyanWeerasinghe 10 місяців тому

    යෝනක දම්මරක්ඛිත හාමුදුරුවෝ යෝනක දේශයට ගිහිල්ලා ආපසු ඉන්දියාවට ඇවිල්ලා ගියා වෙන්නත් පුළුවන් නේ..අවසන් කාලේ සමහර විට යෝනක දේශයේ ගත කරන්න ඇති..

  • @sprodrigo146
    @sprodrigo146 2 роки тому +3

    ගොඩාක් රිදෙයි.... තිත්ත ඇත්ත.

  • @discoveryr9297
    @discoveryr9297 6 років тому +8

    මන් ඇහුව වැදගත්කමක් ගතයුත්තක් ඇති හොඳම දේශනය. ඔබ තුමාට බුදුසරණයි දිගාසිරි පතනවා

  • @kadigamuwalakmal9641
    @kadigamuwalakmal9641 5 років тому +7

    Highly appriciate professor.. excellent job.. keep up your good works.

  • @kaushalyaprasadi5443
    @kaushalyaprasadi5443 4 роки тому +4

    හෙළ පොළව දිනේවා .........❤️

  • @dailylifewithoni7140
    @dailylifewithoni7140 11 місяців тому +2

    මහත්මයාණෙනි අපගේ නිර්මල ත්‍රිපිටකයෙ ඇති මාගදී භාෂාවෙත් ඔබතුමා කියන ඉන්දියාවෙන් පැමිණි බුද්ධඝෝෂ හාමුදුරුවො මහාවංශය නැවත ලියූ පාලි භාශාවෙත් හෝඩිය මොකක්ද ? එහි අකුරු අපේ සිංහළ හෝඩියේ. අපේ සිංහළ අකුරු නේද තියෙන්. එහෙම නම් බුදුන්වහන්සේගේ ශීූ මුඛයෙන් දේශනා කරන ලද සියලු දහම් කරුනු අපගේ සිංහළ අකුරු වලින් මාගදී භාශාවෙන්ම පමණයි නේද ? එහෙම නම් අපගේ සම්මා සම්බුදු හිමියන් අපේ රටේ ඉපදුනා වෙන්න බැරිද? සියලු බුදුවරු ඉපදුනේත් . මතු බුදුවරු ඉපදෙන්නේත් මේ ජම්බුද්වීපයේ මේ මද්‍යමණ්ඩලයේම පමනයි.☸☸🌸🌸

    • @mudithaathukorala1507
      @mudithaathukorala1507 9 місяців тому

      පාලි භාෂාවට අකුරු ( හෝඩියක්) නැත. එයට ඇත්තේ ශබ්ද පමණයි . එය භාවිතා වන රටේ අකුරු වලින් ලියනවා . හින්දි, දෙමල අකුරු වලින් ලියනවා ඒ ඒ රටවල් වලදී

    • @mudithaathukorala1507
      @mudithaathukorala1507 9 місяців тому

      යුරෝපීය භාෂා කිහිපයකට ත් අකුරු නෑ . ඒ අය ලතින් අකුරු හාවිතා කරනවා

  • @rukshansachintha5386
    @rukshansachintha5386 16 днів тому

    සුපිරි දේශනයක්❤

    • @PriyanganiChandrika-g2y
      @PriyanganiChandrika-g2y 7 днів тому

      එදාසිංහල නම්තිබුන අය ඉන්දියාවෙ ඉදලා තියනවා අද නෑ රෙස්ට නායකයෙක් උන බුදු හිමියන් ගෙ දාතුන් වාහන්සේලා ලංකාවෙ තැන්පත් කලේ ඇයි ඉන්දියාවට වටිනාදෙවල් ලංකාවට නිකම්ම දුන්නෙඇයි දන්නැ නෙද මටනම් හිතෙන්නෙ දර්මබාන්ඩාරික උන ආනන්ද හාමුදුරුවෝ ලංකාවෙ හින්දා වෙන්නඇති මොකද අදටත් ඉන්දියාවේ ආනන්ද ලා නැහනෙ

  • @brherath3926
    @brherath3926 6 місяців тому

    ඔබට බොහොම පින් ඇත්ත තත්වය අපට කියා දෙනවට

  • @සමාධිපෑලියගොඩ

    ඔබතුමාට තෙරුවන් සරනයි සියලු බවුගේ දෑස් ඇරේවා බුද්දිය පහල වේවා යු ටියබ් එකෙන්හරි මැනික් මතුවෙනවා වගේ ඔබතුමන්ලා ජාතිය දැනුවත් කරන්න පහල උනු දේව දූතයින් දීර්ගායුස ලැබේවා!!!

    • @JanakaAbeyratne
      @JanakaAbeyratne 5 років тому

      දන්න මඟුලක් කතා කරොත් නරකද, අම්මගෙන් අහපන් පොඩි කාලේ මව්කිරි වෙනුවට පුන්නක්කු ද පෙව්වේ කියලා..මොකද නම සමාධි උනාට මොලේ තියෙන්නේ එළදෙනෙක් ගේ ගානට..

    • @සමාධිපෑලියගොඩ
      @සමාධිපෑලියගොඩ 5 років тому

      @@JanakaAbeyratne මම නම් මගුල් දන්නෑ දන්න කෙලා කියන්නකො බලන්න ඔයා දන්න දේ කාටත් දැනගන්න එතකොට දැන ගත්තහැකි ගොන්කිරි බීලා හැදිලාතියෙන්නෙ කව්ද කියලා
      හරිදේ මොකක්ද???

    • @JanakaAbeyratne
      @JanakaAbeyratne 5 років тому +1

      @@සමාධිපෑලියගොඩ සමාධි ඔයාගේ කමෙන්ට් එකෙන් ම පේනවා ඔයාගේ brain එකේ තරම.. ගොනා කියන සතාට තියෙන්නේ අං දෙකක් ( ඔයටත් ඇති අතාගල බලන්න) පිරිමි සතුන්ට කිරි එරෙන්නේ නැ..ඕක තේරෙන්නේ නැති ඔයාට..ඉස්කෝලෙ ගිහින් මුල ඉඳන් history එක ඉගෙන ගන්න..මේ ලංකාවේ අවුරුදු 2500 කට වඩා ලිඛිත ඉතිහාසයක් ( මහාවංශය ලිව්වේ රහතන් වහන්සේලා එකත් දැනගන්න) සාක්ෂි, සෙල්ලිපි සහිතව සනාථ කරලා තියෙන රටක...එක එක බයියල කියන දේවල් u tube මැණික් විදිහට පේන්නේ තමන් ගේ මොලේ තරම පෙන්නමින්..

    • @සමාධිපෑලියගොඩ
      @සමාධිපෑලියගොඩ 5 років тому

      @@JanakaAbeyratne එක එක්කෙනාගෙ අදස් ඒ
      තම තම නැනැ පමනින් දැන ගත් යුතු
      මාහරි උගතා කියලා ඔයා හිතන් ඉන්නෙ ලෝකෙ මිනිස්සුන්ට ගොනා මෝඩය එලදෙන කිය කිය ඉන්න ගිහින් බලන්න 👈කීයක් තමුන් පැත්තටද රට හදන්න කලින් තමුන් හැදෙන්න බලන්න

    • @JanakaAbeyratne
      @JanakaAbeyratne 5 років тому +1

      @@සමාධිපෑලියගොඩ මෙහෙමයි..මම දන්නවා කියලා උද පනින්න යන කෙනෙක් නෙමෙයි මම..හැබයි බොරුව දැක දැක කට පියන් ඉන්නෙත් නැ මම විශේෂයෙන් බුදුරාණන්වහන්සේගේ ධර්මයට සම්බන්ධව හරි සිංහල ජාතියට හරි..අනික් ඒවා මට අදාල නෑ..ගොනා තමන් ගේ තරම දැනගෙන ගොන් කම තමාට පමණක් තියන් ඉන්නවා නම් අවුලක් නැ හැබයි තප්පුලනව නම් අවුල්..අනිත් කාරණය මුළු ලෝකෙම උනත් වැරදි පැත්තේ නම් ඉන්නේ මම ඒ පැත්තේ නෑ තනියෙන් හරි මම ඉන්නේ හරි පැත්තේ..i hope you understand..

  • @janakabalasooriya
    @janakabalasooriya 6 років тому +12

    Excellent professor 🙏🏾🙏🏾🙏🏾

  • @PradeepGodallawaththa-sz6md
    @PradeepGodallawaththa-sz6md 9 місяців тому +1

    බුදුන් වහන්සේ ලංකාවේ උපන්නායයි මේ මහටත්වරු ම කියන දවසත් වැඩි ඈතක නෑ

  • @kolithaperera6944
    @kolithaperera6944 4 роки тому +6

    ONE OF THE MOST RESPECTED FIGURES IN THE COUNTRY

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 3 місяці тому

    සර්ගේ කතාවේ අවසාන ටික දියමන්ති ටොන් එක්කටත් වඩා වටිනවා

  • @d.l.ppemarathne4642
    @d.l.ppemarathne4642 4 місяці тому

    මේටික කලින්කීවාට මොහුගේ කැනීම් තහනම් කළාට පසු බොරැකියන්න පටන් ගත්තා බොරැ එකතු කරලා යක්ශි පොත ලීවාටපසු ආයි ලොකු මහාචාර්ය වරයකු ලෙස පිළිගන්න උනා

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 Рік тому +7

    වටේ යන්නෙ නැතුව ,ඕබතුමාට කියා ගන්න බැරි දේ තමා" බුදුන් උපන්නෙ ලංකාවේ " කියන එක

  • @akilakaveesha4690
    @akilakaveesha4690 Рік тому +2

    වර්තමානෙ උන් නම් කියනව වන්ශෙ කබල් ගානව කියල. හැබැයි කබල් ගාන්න උන් ඒක දන්නෙත් නැ🙃😂(මම දන්නව කිවුවෙත් නැ)

  • @dilhansa1
    @dilhansa1 6 років тому +6

    Open minded is always add value. through this we can proud about as a nation. Thank you very much for findings.

  • @mele931
    @mele931 Рік тому +1

    Ur speech go through my blood circular system ❤

  • @samanthalakshan6677
    @samanthalakshan6677 Рік тому +1

    දැන දැන බොරු කියන එක නවත්තලා දන්න ඇත්ත කියන්න.බුදුන් වහන්සේ කොහොමත් ලංකාවෙ තමයි

  • @wasanthikumari544
    @wasanthikumari544 2 роки тому +1

    දේව,යක්ක,නාග,අසුරයා,මෙරටේ,ඉන්නවා,ඵයාල ඉතිහාසය,දන්නවා,ඔබතුමාල,සිවුහේලයට,අයිතිනැත

  • @siridesayearutha
    @siridesayearutha 4 роки тому +1

    ඉතිහාසයේ පරම සත්‍ය හේතුපල දහම තුලින් දැන දැක ගනිමුද,,,,,,,,,? පෙර Coments 572 යි ,මේ සියල්ල එක් එක් පුත්ගල මත, කාලයාගේ ඇවෑමෙන් ඔබ ලාගේ මතත් වෙනස්වීඇත, ඒ දැනුම අලුත්වීම තුල, මොනයම් විද්‍යඥායින්ගේ මතයන් මේ නියායට හේවත් නියාම ධර්මයට, ධර්මතාවයට යටයි. දර්මතාවය යනු හේතුපල දහමයි , මේයයි ලොවුතුරා බුදු කෙනෙකුක් පහලවි දේශනා කරනුයේ ." හේතුම්පටිච්ච සංභූතං හේතුභංඝා නිරුජ්ජ්ති " "සබ්බේ දම්මා විපරිණාමය දම්මා." " සබ්බේ පෘතග්ජනා උම්මත්තකා" (හේතු3 යි රාග,දේශ,මෝහ ) තේසං හේතුම් තතාගතෝ ආහ . බුද්ධ විශය අචින්ත්‍යයි පරමගම්භීරයි ( උතුම් සම්බුදු බුද්ධ දෙශනාවන්) . බුද්ධ ,,හෙලබොදු , රාවනා ඉතිහාසයත්, බුද්ධ ආගම විකුර්ති‍යත් මේ යුගයේ වැඩිම කතාබහට ලක්වෙන්නේ ඇයි. මේ ආන්දොලාත්මක කතිකාවතේ මූලබීජය මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේයි. උපසම්පදා සීලයේ පිහිට් හා සාමනේර හාමුදුරුවන් , 5 න් 8 ට සිල්‍ රකින හිගියෝත් මේ හාමුදුරුවන් ගේ දැක්ම හා දරුනුවට ගැටෙද්දි "අප උපන්මේ හෙලබිම බුදුන් උපන් ජම්බුද්දීපයයි පොත ජාත්‍යන්තර නාසා ආයතනයේ විද්‍යා ඥායින් ඔහුන්ගේ අධිතාක්ශනික මෙවලම් හා චන්ද්‍රිකා තාක්ශනයතුලින් අධ්‍යනය කර ලෝකයේ අඩුම බිම්බර, ගුරුත්වාකර්ෂණ අඩුමතැන සිරිලන්කවේ හබරන හිරිවඩුන්න place of the lowest gravity pawer is on hiriwadunna.ලෙස පිලිගනිද්දී මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මාලන්කාර අරහතුන් වහන්සේගේ දක්ම තුලින් වසර1800 කට පසුව පහල වි බුදු පියාණන් වහන්සේ එදා මතුකර විපරිනාම දර්මතාවය නිසා යටපත් වි අභාවයට ගිය නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් දකින දහමත් පෙරබුදුවරුන්ගේ බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත ලෝකයේ උතුම්ම චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ ස්තාන ඇතුලු සියලුම දර්මතාවයන් තේරුම් හෙන මේජිවතයේ සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන උතුම් සද්ධස්ස කුලපුත්තස්ස දස්සනීයානන් සංවේජනීයානන් ඨානානි නම්වු ස්තාන දැන දැක ගෙන මග්ගේමග්ග ඥානදර්ශනය වඩා නිබ්බානගාමී වෙද්දි මේ දීපයේම උපන් පෙරපින් නැති අන්ද බාල පෘතග්ජන පිටිසක් මේ යුගයේ පහලවු අනුබුදු කෙනෙකුට ගරහා අරිය උපවාද කරගෙන සතර අපාගතවිම මොන‍තරම් අවාසනාවන්ත කාරනයක්ද පෙරපින් ඇති මේ හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ උපන් පින්වත් මිනිසුනි දැන්වත් පරමගම්භීර අචින්ත්‍යයි බුද්ධ විශයේ පරම සත්‍ය තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health

  • @gayanindika9699
    @gayanindika9699 2 дні тому

    😂😂😂 ටික ටික මඩ හෝදගම්මු..සියලු බුදුන් වහන්සේලා මේ හෙළදිපයේ.. ඉපදුනේ කියලා කියන්න. කුහක නොවී..😂

  • @anudanthabhagessri1551
    @anudanthabhagessri1551 4 роки тому +4

    ලස්සන කතාවක්. ඒත් මේ එඩිට් කල එකා ගිය කොටස් ආයෙ ආයෙ රිපීට් කරන වැඩේ නිසා හෙන වේදනාවක් මේක බලන එක.

  • @Karma-p4u
    @Karma-p4u Рік тому +1

    ❤️The Nayaks of Kandy were Hindus of Telugu origin, spoke Tamil or Telugu, and used both Tamil and Sinhala as their court languages. Sri Vijaya Rajasinha showed early signs of what was to come. Despite being a Hindu, he encouraged participation in and practicing both Hinduism and Buddhism. ❤️. 💚. Coming from the line of Vijayanagar kings of South India and henceforth filling the Sinhala throne.
    🧡They were of Telugu origins, one of the reasons for a large set of Telugu population in Western parts of Tamil Nadu.❤️It’s really simple. In Sri Lanka, been a Sinhala Buddhist nation, it’s been one of the duties of the ruler to protect and serve Theravada Buddhism while preserving relegious harmony and freedom of others. Therefore the head of the state usually is and has been a Theravada Buddhist and for Nayaks to assume the role of the King and prevail, it was paramount to be a Theravada Buddhist. That’s the difference between a nation and an ethnic group. A nation is more concerned of the culture whereas ethnic groups are more keen on the origin and the blood line.Well the Nayaks came from Madurai and were considered Tamils but some sources trace their origins to a Telugu linguistic base and caste (Kamma caste). Yes they had to convert to Buddhism to gain kingship of Sri Lanka. Any legitimate king according to Sinhala kingship tradition should be a Buddhist it’s a mandatory prerequisite and had been the custom since King Nisshanka malla of Polonaruwa at least.
    Being a Buddhist, having the custody of the sacred tooth relic were prerequistes for being king and well as he was considered as the guardian of the Buddhist faith in the land. The other reason is that it was almost impossible for anyone to stay in power for long without the patronage of the Buddhist temple and the clergy. To this day the Buddist clergy have a lot of soft political power and this was very much intense in the past.
    These Nayak’s embraced Buddhism and took up Sinhala names. Some of them if they arrived young were raised and lived their lives as Sinhalese one of such example was the king known as Rajadhi Rajasingha he was entirely brought up and educated by the prelates of the Malwatu temple❤️.Majority of the Sri Lankans are Sinhalese and they follow Theravada buddhism which is based on genuine teachings of Buddha. Buddha is revered and used as a teacher but not as a god. But ironically many Sinhalese worship him in Sri Lanka. Along with Buddha they also worship other Hindu deities such as Shiva, Vishnu, Murugan etc!!!❤️In my area northern part of Jaffna we worship Muruga, Shiva as well as all other gods.💚Laxmi - Sinhalese also worship the Hindu goddess of wealth.❤️Pattini - associated with woman's purity, Kannagi in the Tamil language.❤️Kali maniyo- the goddess kali in Hinduism❤️Eeshwara- god shiva❤️Katharagama - Murugan in Tamil and Karthikeyan in north India. Hindu god of war❤️Gana deviyo- ganesha or pillyar. Lord Buddha was born as Hindu, and as I see Hinduism is like an ocean, and various tributaries came out of it. It is/was almost impossible to detach Hinduism from other religions which evolved out of Hinduism.💚Simply even Buddhism has Hindu roots. If Buddhism does not protest it can be very well concluded under the recently coined umbrella term (Hinduism)💚

    • @chathuramahesh
      @chathuramahesh Рік тому +1

      Your view here is not correct,Gautham Buddha completely rejected the gods & deities what Hinduism has introduced.Luckily still Lankans have managed to protect & extract the true essence of Buddha’s teachings any other nation in the world.The latter part of Sinhalese dynasty may have a favor towards Hinduism as some kings brought wife’s from south India & they were Hindus. That is the only reason why they had to establish small Hindu shrines in side the Buddhist temples.

    • @Karma-p4u
      @Karma-p4u Рік тому +1

      @@chathuramahesh Buddha is orginated hidu. Buddha born in place Nepal 🇳🇵 but Nepal is pure pure hidu country. You don’t knows Buddha history, you will go and study first Buddha history okay

    • @chathuramahesh
      @chathuramahesh Рік тому +1

      @@Karma-p4uYou should not suggest me learn Buddhism as I know its history & core principles than you. Nepal is a Hindu country today but during the time of Buddha , there was no name used as Hindu. This name given by the British during the colonial period.It says that there are sixty two doctrines were practiced by those people including Jainism, Ajivika,Sikhism & so on.Others were doing different type of rituals & asking Brahma for their salvation mainly lived as ascetics.(But they were not called as Hindus)
      But Buddha completely denied these methods & practices & found his own philosophy for mankind.

  • @lkpunyasiribandara7585
    @lkpunyasiribandara7585 2 роки тому +1

    කෙළින් කියන්න බුදුන් ipadune ලංකාවේ කියලා

  • @kamalbandara2333
    @kamalbandara2333 Рік тому +3

    බුදුන් වහන්සේ ලක්දිව ඉපදුනු බවයි මෙයන් පැහැදිලි වෙන්නේ

    • @ashandulmeth
      @ashandulmeth 9 місяців тому

      පල ජේසු පකයා

  • @RenuSoyisa
    @RenuSoyisa 6 місяців тому

    අන්න..හරි.මහත්තයො.බුදුරජාණන් වහන්සේගේ වදල.ධර්මය පිහිට ලා.තියෙන්නේ ලංකවයි

  • @sampath5087
    @sampath5087 3 роки тому +8

    මිනිස්සු පොඩි කාලෙක ඉතීහාසයක් ලොකු කරන් දගලනවා
    ඇත්ත ඉතිහාසය එක්ක බැලුවහම ඕක නිකන් හූනු බිත්තරයක් වගේ 😂😂😂🤣

  • @samneth24
    @samneth24 Рік тому +2

    Great !!!

  • @chankaperera9083
    @chankaperera9083 3 роки тому +3

    💫💛💫

  • @donruwanyapakulathunga8405
    @donruwanyapakulathunga8405 5 років тому +7

    මෙතුමගෙ කතාවෙන් මට තව දෙයක් ඔලුවට ආවා.. ඒ කියන්නෙ බුදුරජාණන්වහන්සේ නාගදීපයට සහ කැළණියට වැඩම කරපු දවසෙ ඉදලා අපේ රටේ යක්ශ ගෝත්‍රික අපි බුදු දහමට අනුගමනය කරලා තියෙනව.. එහෙම කරල තියෙන්නෙ හෙල භාශාව්න් කියලද?? මම ඔය බුද්ධඝෝශ හාමුදුරුවන්ගෙ කතාව අහල තියෙනවා..පුලුවන් නම් කරුණු පැහැදිලි කරන්න...

    • @loosiri
      @loosiri 4 роки тому +1

      යූ ටියුබ් එකේම තියෙනවා සිරි දෙසුම නමින් එදා මහියංගනයේදී බුදු හාමුදුරුවෝ යක්ෂ ගෝත්‍රිකයන්ට යක්ෂ බසින් දෙසු දම් දෙසුම. එය අසන්න මෙන්න ලින්ක් එක ua-cam.com/video/rPCb2GaL-X4/v-deo.html

  • @kasunsanjaya4264
    @kasunsanjaya4264 4 роки тому +3

    විජය රජතුමා ලංකාවට අවේ නැත්නම් පඩුවස් නුවර සිට කිලෝමීටර් 6 ක් දුරින් මේධාගම කන්ද ප්‍රදේශයේ විජය රජතුමා ගේ සොහොන් කොත තියෙන්නේ කොහොමද

    • @laksiriekanayaka9353
      @laksiriekanayaka9353 4 роки тому +1

      U Ave saranagathayek vasayen

    • @lalithkumaratgunga4516
      @lalithkumaratgunga4516 2 роки тому

      ඔබ තුමා සැබෑ වීරවරයෙක්.නිදුක් නීරෝගි සම්පත්තිය ලැබේවා.

  • @susithasampathnanayakkara
    @susithasampathnanayakkara 5 місяців тому

    ඉන්දියාවට ගැති නොවී කිසිම අදහසක් නොදක්වන්නට වගබලාගන්න අපූරුව.😂

  • @saliyaniranjana1423
    @saliyaniranjana1423 3 місяці тому

    ඔබ තුමන් ඇත්ත කියන්න මේ බුදුන් උපන්දේසය කියල

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 6 років тому +12

    මේකෙ බනින මිනිස්සුන්ගෙන් අනව කෝ ඉන්දියාවෙ බුද්ධාගම.හැමදාම ⁣හරිදේට අපේම මිනිස්සුන්ගෙන් තමයි පහර වැදුනේ. ඒක කොතරම් කනගාටු දෙයක් ද. අපේ යට ගිය ඉතිහාසය හෙලිකර රටට දායාද කිරිම ගැන සිංහල බෞද්ධයෙක් හැටියට මම ගෞරව කරමි ශක්තිය දෛර්ය ලැබේවා රාජ් සෝම දේව මහතානනි.....

  • @manjulakarunaratne1102
    @manjulakarunaratne1102 3 місяці тому

    පච කෙලින්න කලින්, බුද්ධාගම ඉගෙන ගත්ත නම් හොඳයි දෙමළා ප්‍රොෆෙසර්. ඉතිහාසය ලියලා තියෙන්නේ ධ්‍යාන ලාභීන්.

  • @pranathunga7602
    @pranathunga7602 2 роки тому

    උතුම්.ඪෂණයක්.ඔබට පිං

  • @anandarathnasiri2369
    @anandarathnasiri2369 5 місяців тому

    ජීව මාන කාලයේ නෙවෙයි බුදුන් උපන් රට මේක කියන්න බයයි තෙපරබානවා න මෙහෙමත් මහාචාර්යවරු යක්ක, දේව ,නාග ,කුම්භාන්ඩ සිවුහෙලය තමයි පසුව සිංහල වුනේ ජන්බුද්දීපයේ සිට ලංකාපුරයට වැඩියේ මේ රට ඇතුලේ තිබු රටවල් අනාගතයේ හරි කියයි බුදුන් උපන්නේ මේ හෙලබිමේ ඔය වටෙන් වටෙන් ගහන්නේ ඔය කතාව තමයි 😊😊😊😊😊😊😊

  • @houseofhema5546
    @houseofhema5546 Рік тому +1

    Me hamadema kiyanna me hama boruma liyavila venas වෙනකං oya කොහෙද හිටියේ

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 7 місяців тому

    මේ රටේ මිනිස්සුන්ට දැන්නම් හොදටම පිස්සු “
    ඉතිහාසයම දැන් අට පටලං එක පිරිසක් මාහාවංශය කියන එක අනුව උදම් අනන් ආව සමහරු දැන් ඒකටත් එහා කියවනවා!!!
    හරි අපි හිතමු ඔය ඔක්කොම අතහැරලා බුදුහාමුදුරුවො මේ රටේ පහලවුනෙ කියලා
    ඉතිං මෝඩ මිනිසුනේ අල්ලපු වැටේ ඉදපු චුන්ද සූකරත් අපාගත වුන එකේ අඩුම තම මස්සිනත්
    නිරයගාමී උන එකේ බුදුහිමිගෙ සැබෑ අයිතියවත්
    බුදදහම මහින්දාගමනයට පෙර සිට තිබුණාද නැත්තං විජය රජුට කලිනුත් මේ රට පෘඩ රටක්ද
    කිය කියා බොරු පම්පෝරි ගහ ගහ හිටියට වැඩක් තිබිලම නැනෙ අද වෙද්දි හැම පැත්තෙන්ම පහතට වැටුන රටක් ජාතියක් නම්”
    කතා නම් හදයි බොරුකාරයො තමන්ට හිතුන හිතුන ඒවා කිය කියා නමුත්
    මොනවද ඔය කතාවල තියන වර්ථමානයට හෝ අනාගතයට ඇති
    ප්‍රායෝගිකත්වය තම තමන්ට හිතෙන දෑ එක එක කාලවලට කියන දෑවලිං ඔප්පු වෙන්නේම මේ රටේ බහුතරයක් ලේඛන වල දුර්වලතා සහ විකෘති
    තාමය !!!
    කොහොමත්
    මේ රටේ ඉතිහාසයේ ගොඩක් කොටස් අතිශෝක්තියක්ම තමා නමුත්, අනවශ්‍ය දෑ නිසා මේ රටේ මිනිස්සු ඔලු වාකෘතිකරගෙන වගේම තවතවත්
    විකෘති කරගන්න එකමයි කරන්න්නෙ”
    අනේ මෙහෙම රටක්”

  • @vijithajayatilleke1522
    @vijithajayatilleke1522 5 років тому +5

    Thank you sir for your efforts. Very interesting to know new findings. If don't accept them what is use of the excavations. Long live sir to find new things.

    • @vijithajayatilleke1522
      @vijithajayatilleke1522 5 років тому +1

      Let our children to study new findings rather than keeping the old story. In any country the story is the same.

  • @maheshmadawala1442
    @maheshmadawala1442 6 років тому +12

    කතාව ඇත්ත.විජයගෙන් පස්සේ ඉංදියාවෙන් ආපු බමුණන් සිංහලයෙක් රජවෙයි කියල රාජ නීතිය වෙනස් කලා රජකමට සුදුසු වීමට උභය කුල පාරිශුද්ධ සූරිය වංශික / ලම්භකර්ණ වැනි ඉන්දියානුවෙකු රජ කරව්වා නේද. සිංහල මවු පාර්ශවයෙන් සීගිරි කාෂයප විතරයි නේද සිංහල ලේ වලට නැකම් ඇත්තේ. සාලියගෙ කුමාරයාගේ මවත් සිංහල නිසා රජකම අහිමි උනා වෙන්ට බැයිද. මේ ගන සංවාදයක් අවශයයි.

  • @venerableananda
    @venerableananda 4 роки тому +3

    අනේ මට කවුරුන් හෝ දක්වන්න දැන් සිංහල අට්ටකතා වක් හෝ නියම බුද්ධ භාෂිතයක් සොයාගන්න තියෙන්නෙ කොහෙන්ද කියා... එවිට භාවනා අත්දැකීම් අනුව නුවණින් විමසීය හැකීනේ! හැකිනම් සෝමදේවයන්ගේ සම්බන්ධ වන්න ආකාරයක් දක්වන්න. තෙරුවන් සරණයි !

    • @nirmaladeed9223
      @nirmaladeed9223 4 роки тому

      මෙහි ඔබ පමණයි නියම ධර්මය කොහේද කියා විමසා තියෙන්නේ....ඔබට නියම සත්‍ය ධර්මය දැනගන්න ඕනේම නම් යන්න මීරිගම කටුවාකැලේ පරම නිබ්බාන ධර්මායතනයට....එතන තියනවා සුද්දෝ අරන් ගිය ඉපැරැණි ත්‍රිපිටකයේ කොපියක් ලන්ඩන් බ්‍රිට්ශ් ල්‍යිබ්‍ර් එකෙන් ගෙන්වාගෙන.....ගිහින්ම බලන්න.අපි එය දුටුවා.....හරිම පුදුමයි......ඒත් සමහරු එතෙන්ට නින්දා අපහාස කරනවා......ඒත් ඔබම ගිහින් සත්‍ය සොයාගන්න.බුදුන් ජීවමානව ඉන්නා කාලේත් කොච්චර උන්වහන්සේට නින්දා අපහාස කලාද.....එනිසා ඒවා ගනන් නොගෙන සත්‍ය ඔබම ගිහින්ම සොයාගන්න .ඔබට යහපතක්මවේවා 🙏🏻

    • @venerableananda
      @venerableananda 4 роки тому

      @@nirmaladeed9223 මා ඉන්නේ මියන්මාරයේ භාවනා මධ්‍යස්ථානයක. කරුණු දක්වනු හැකිද? panadureananda@gmail.com

    • @zeebazeeba4227
      @zeebazeeba4227 Рік тому

      මටත් ඕන වුණා. එහි කොපි හදල අවශ්‍ය අයට දෙන්න විදියක් නැති ද. සිංහල යතුරු ලියනය කිරීම ( පරිගණක යෙන් ) මට කරදිය හැකිය.

  • @mahendrerajapakshe6442
    @mahendrerajapakshe6442 2 роки тому +3

    😀 දැන් එතකොට නිවන් දකින්නට බැරි ද? ....... (ප්‍රාසාදයෙන් වැටුණු සෝමදේව) 😀😀😀😀

  • @anuradhabamunukula9613
    @anuradhabamunukula9613 6 років тому +9

    නියමයි....ඈත්ත ටික ටික හරි එලියට එන එක ගෑන සතුටුයි

  • @srigaruda503
    @srigaruda503 5 років тому +5

    හැමදාම ලංකාවෙ උන් කරේ තමන්ට නැති ඉතිහාසයක් බොරුවට රගදක්වපු එක මේ වගෙ පන්ඩිතයෝ කතාවට අලුත් කෑලි එකතු කරනවා. ශාක්ශි තියනවා තියනවා කිව්වට ඒවා පෙන්නන්නෙත් නෑ
    බය වෙන්න එපා ඔය දූපන් වාසීන්ගෙ හැටි උන් උන්ට ඕන දෙයක් කර ගන්නවා පිට උන්ට අදාලම නෑ😂😂😂😂😂😂😂😂🖕

    • @පුංචිරාවණා
      @පුංචිරාවණා 5 років тому +2

      අපේ රටේ අවජාතක උන් වැඩී ඉන්දීය පරගැතිබාවය....