So sad to realize that a very much loved UHP came to an END today, but glad to hear that it continues in a different angel from next Monday. A BIG thank to Dr. Raj Somadeva and Nuwan for popularizing History and Archaeology, not only as subjects but as a evolving living process for all people, irrespective of their age or where they live in this world. Ajith Jayasekera from NSW, Australia still in Sri Lanka since May 2024.
It's not just history. This program has been one of my biggest inspirations, and now it’s finally come to an end. It’s kind of sad 😓. This is truly one of the greatest and most interesting educational programs in Sri Lanka. We must appreciate the impact it had on society. Nuwan and Prof. Raj Somadeva made the perfect combo for these discussions. Did a great job.🤍💫
A brilliantly executed ground-breaking program. It will surely be remembered in the history of 21st century-Sri Lanka. Thank you Prof. Somadeva, Nuwan and Neth FM for this great contribution to our country’s past and future. Looking forward to the new series next week.
Dear Dr Raj Somadava and Nuwan . Thank you two and Neth for presenting Such a thought provoking and insightful discussion about the history of my motherland . And looking forward to new beginnings too . I studied history as an Art major student in high school but but only through notebooks. You made it alive for us listeners. Hope we can get a chance to see you coming to California in the near future .
Im sure you as a proud Sri Lankan can make it happen in California getting togther with other Sri Lankan brothers/Sisters.You can show what a LION NATION we are 💪 🇱🇰 and that we too have an advanced ,intellectual history which is on same level to the the Ancient Egyptians.Lets show the Western World that little Sri Lanka is the BEST COUNTRY in the whole world.As a Sri Lankan and one living in Kangaroo Land, I wish you success from the depth of myself
Just small note of heartfelt appreciation and thank you to Prof.Raj Somadeva and also Nuwan as well all the team behind this Outstanding project.You have brought out the Lion Nations history and it advanced,intellectual key attributes to bring pride to Sri Lankan history.May you all be strengthened to bring out more of these project. මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයාටත්,නුවන් මහත්මයාටත් හද පිරි ස්තුතිය සහ කෘතඥතාව පල කරමි.මෙවැනි වැඩසටහන් මින් මතු අනාගයට නිපදවිමට ශක්තියත්,සිතත් පහල වේවා.
There are no words to Express the gratitude to all of you specially to Prof. Raj Somadeva for bringing this programme. The knowledge I got from this is so immense and it made me more and more interest in not only about the history but all the other social sciences too. Thank you so much again. Hope to see new programs in the future.
Thank you Pro Raj Somadewa and Nuwan ayya. And entire team for this amazing project done through years. Really gonna miss the program . May all your life become success with all the blessings..
Thank you, Nuwan and Prof. Raj Somadeva, for this long journey through the history of Sri Lanka. We really appreciate what you brought up in the 'Unlimited History' episodes. Hope those foot steps in the winding pathways will not be vanished in the sands of time.
A great series of conversations indeed. History is the greatest subject. To lose a sense of history is to lose any prospect for the future. Such a nation is a lost nation.
Heartfelt thanks to Prof. somadeva for a thought provoking programme full of wisdom elegantly brilliantly executed. Many thanks to nuwan for his tireless enthusiastic snd thougtfull support given in enhancing this programmr.
විද්‍යා ගණිත විෂයයන් වැඩිපුර හැදෑරුවත් ඉතිහාසය විෂයය වෙනුවෙන් මට තිබුනෙ දැඩි පිපාසයක්.ඒ පවස නිවා ගන්නට මේ වැඩසටහන් මාලාව ගොඩක් ප්‍රයෝජනවත් වුනා.ඉතිහාසය හරිම රසවත් බව ඔබතුමාල දෙන්න නිසා මා ඉගෙන ගත්ත.බොහොම පිං...
ආදරණිය මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමනි , ඔබ තුමා මෙතුවක් කල සේවය සදා අමරණීයයි..
ඔබ වනි පුතුන් මේ උතුම් භූමියට දායාද කල ඔබතුමා ගේ මෑණියන්ට පියාණන්ට අප ජාතියේ උත්තමාචාරය හිමිවෙනවා..
ඔබ වැනි පුතුන් දුවරුන් තව තවත් අපේ රටට බිහිවෙන්න ඕනි ..!
ඔබතුමාට අපේ ආයුෂත් අරගෙන තවත් විශාල කාලයක් ජිවත් වෙලා අපේ රටට අපේ අභිමානවත් ඉතිහාසය ඉදිරි පරම්පරාවට දායාද කිරීමට ඔබතුමාට නිදුක් නිරෝගී භාවය අත්වේවා කියලා මා ප්‍රර්ථනා කරනවා.. ඔබතුමාට බොහෝම පින් ..
ඒ වගේම නුවන් ඔබ ඇතුළු නෙත් FM සහෝරද පිරිසට ජාතියේ ප්‍රණාමය සමස්ත රටේ ජනතාව වෙනුවෙන් මම පළකර සිටිනවා ..!
ඔබ දේපලට උතුම් ශ්‍රී දළදා සමිදු පිහිටයි .!
❤️🙏❤️
අපව එකතු කල ආදරණීය වැඩසටහන,සැමදා මතකයේ රැදෙන සොඳුරු හමුව ස්තුතියි සර් ට සහ නුවන් අයියා ට,දෙපලට ම ජය හා සතුට
රාජ් සෝමදේව මහාචාර්‍යතුමාටත් නුවන් ලියනගේ මහත්මයාටත් නෙත් fm සේවයටත් අපේ ඉතිහාසය දෙස අලුත් ආකාරයකින් බලා විවරණය කිරීම ගැන බෙහෙවින් ස්තුතියි
විශ්ව විද්‍යාල මට්ටමේ පමණක් තිබුණු දැනුමක් සාමාන්‍ය ජනතාවට තේරෙන බසින් ඔවුන්ට සමීප කරවීම පිළිබඳ බොහොමත්ම ස්තුතියි Raj sir.
මා මෙම 230 ම නැරඹූ වෙමි. මෙය ඉතා ප්‍රශස්ථ වැඩසටහන් මාලාවකි. මෙවැනි උසස් වැඩසටහන් ඉදිරිපත් ඔබ දෙදෙනාට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා. ඔබ දෙදෙනාට දීර්ඝායු වේවා.
ඉතිහාසය පිළිබඳව ප්‍රශ්නයක් පැනනැගුණු විට "රාජ් සෝමදේව මහත්තයාගෙන් අහන්න" කියන තරමට කාටත් මතක් වන කාරණාවක් වුණා මේ වැඩ සටහන..👍👍👍💖💖👍👍👍
(මටත් එහෙමයි👍💖)
මේ වැඩසටහනේ වටිනාකම වචනයෙන් විස්තර කළ නොහැකියි . රාජ් සෝමදේව මහතා අපේ රටේ වටිනා සම්පතක් . ඔබතුමාටත්, නෙත් fm ආයතනයටත් බොහොම ස්තූතියි . බොහොම පින්!🙏💐
ස්තූතියි සර්❤ 6 පන්තියේදී ඉතිහාසය කියල subject එකක් එනව කියල ඇහුව වෙලේම ගොඩක් සතුටු වුණා. එච්චරම පොඩිම කාලේ ඉදන් ඉතිහාසයට ආසයි. මේ මෑතක තමා දන්නේ සර් ඉතිහාසය syllabus එකටත් සම්බන්ධ වුණා කියල . දැන් විශ්වවිද්‍යාලයට යන්න පටන් ගන්න බලන් ඉන්න ගමන් මේ programme බැලුවේ ලොකු දැනුමක් ලැබුණා . අනාගතයේත් රැකියාව කරද්දි වුණත් ඉතිහාසය නම් හොයන එක අධ්‍යයනය කරන එක නතර කරන්නේ නෑ.
ලංකා ඉතිහාසය තුල විකාශය උන වටිනාම වැඩසටහනක්. සියලුම කොටස් නැරඹූවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔබ දෙපලටම දීර්ඝායු වේවා! 🙏💖
නෙත් FM හිටිය කාළේ ආසාවෙන්ම සම්බන්ධ වුණු වැඩසටහනක් 🥺
මැදිරියෙන් පටන් ගෙන, බාදාහේන ගල්ගේ, මොණරාගල, මාපාගල, සීගිරිය, තොප්පිගල, මීමුරේ සියලු මතක වලට ස්තූතියි ❤
සුබ පැතුම් ❤❤❤
තව දුරටත් මෙවන් වැඩසටහන් කිරීමට ඔබතුමන්ගේ ආයුශ වැඩිවේවා..❤❤
මහා විද්වතෙක් වඩාත් ජනගත කලාට බොහොම ස්තූතියි !. මහැදුරු සෝමදේවයන්ගේ සේවය අනර්ඝයි.
ඔබ දෙපලටම හදපිරි ස්තූතිය පුදකරනව ඉතාම ආකර්ෂණීය ලෙස ඉතිහාසය ජනසතුකිරීම පිළිබඳව අපේ මහාචාර්යතුමා ඉතාමත් උතුම් මිනිසෙක් මහත්මයෙක් නැවතත් මෙවැනිම හමුවීමක් බලාපොරොත්තු වෙනව ධීර්ගායුෂ ලැබේවා ඔබතුමාට 💐🙏💗
Thank You sir❤️ මම හරිම ආසාවෙන් බලනවා.ඉතිහාසය ගැන මාරම උනන්දුවක් ඇති කරෙ ඔයාල දෙන්න..මම දැන් ඕලෙවල් ඉතිහාසය ක්ලාස් කරනවා.සමහර වෙලාවට මම ආයේ බලනවා කලින් වැඩ සටහන් මොකද මට මිස් වෙන පොයින්ට් දැනගන්න🥰❤️💐
So sad to realize that a very much loved UHP came to an END today, but glad to hear that it continues in a different angel from next Monday.
A BIG thank to Dr. Raj Somadeva and Nuwan for popularizing History and Archaeology, not only as subjects but as a evolving living process for all people, irrespective of their age or where they live in this world.
Ajith Jayasekera from NSW, Australia still in Sri Lanka since May 2024.
ඩුබායිවල hotel එකක් ඇතුලේ වැඩසටහන් 230ම අවුරුද්ද ඇතුලත අහගෙන මගේ night shift එකේ මහන්සියක් නැතුව හරි ආසවෙන් කරගෙනගියා. දවසට වැඩසටහන් 3ක් අහපු දවසුත් තිබ්බා. මීට මාසෙකට කලින් මන් සියලුම වැඩසටහන් අහලා ඉවරකරා. ඊට පස්සේ සදුදා වැඩසටහන යනකම් දවස් 6ක් නොයිවසිල්ලෙන් බලාගෙන හිටියා. මම අද මගේ ඉතිහාසය ගැන ගොඩක් සතුටුවෙනවා. ජිවීතේට ගොඩක් දේවක් එකතුකරගත්තා. අදත් මම් night shift එකේ වැඩ මොකද්දෝ දුකක් හිතේ.. ඒත් නැවතත් ඔබ දෙප්ලගේ වැඩසටහනක් එන නිසා ඒ දුක තූනීවුනා. නුවන් ඔබටත් රාජ් සොමදේවයන් ඔබතුමාටත් ජය 🙏
රාජ් සෝමදේව මහතා නුවන් ලියනගේ මහතා ඇතුලු සියලුදෙනාටම බොහොම ස්තුතියි , බොහොම පින් ❤️❤️❤️👍💪🙏🙏🙏
ස්තුතියි ඔබ දෙපලට මෙතාක් අතීතය මතක් කර දීම ගැන
සෝමදේව මහතාට නිදුක් නිරෝගි වේවා ස්තුතියි නෙත් ෆ්එම් කාර්‍යය මංඩලයට
රාජ් සෝමදේව සර්ට වගේම ඒ වෙනුවෙන්ම කැපවූ නුවන් අයියේ ඔබතුමාට වගේම ගුවන් කාලය අප වැනි ඉතිහාසය පිළිබඳව උන්මත්තක ආදරයක් ඇති ශ්‍රාවකයන් වෙනුවෙන් වෙන්කල නෙත් fm ආයතනයටත් බෙහෙවින් ස්තුතියි . 💐💐💐💐
It's not just history.
This program has been one of my biggest inspirations, and now it’s finally come to an end. It’s kind of sad 😓.
This is truly one of the greatest and most interesting educational programs in Sri Lanka. We must appreciate the impact it had on society.
Nuwan and Prof. Raj Somadeva made the perfect combo for these discussions. Did a great job.🤍💫
මෙවැනි වැඩ සටහන් තව ඉදිරියටත් අවශ්‍යයි සහොදරයා... ඇත්තටම මම ගුරුවරියක් හැටියට ලබපු අත්දැකිම් සමහය ඈපව අළුත් කලා. තව දුරටත් අපට අපෙ ඉතිහාස කතා අහන්න ආසයි. දිගටම රැදෙන්න සර් ටත් ඔබටත් තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි දීර්ගායු වෙවා
බොහොම ස්තූතියි ඔබ දෙපලට සහ ඊට සම්බන්ධ සියලු දෙනාටම 🙏 මෙම වැඩසටහන මගින් මහාචාර්යතුමා අපට පෙන්වා දුන්නේ ඉතිහාසය විතරක්ම නෙමෙයි.බොහො විශයන් එතුමා කතා කලා. උදාහරණ-අපගෙ ආකල්ප, අප කොහොමද සමාජයට යහපත් වන ලෙස හදාගන්නේ, භාෂාව, භාෂාව හැසිරවීම- මම හැමදාම අලුත් වචනයක් ඉගෙන ගත්තා. බොහෝ පරාසයන් කරා ගමන් කළා. සමාජයට ලබා දුන්න දැනුම අති විශාලයි... නියම මහාචාර්ය උතුමෙක් 🙏 ගොඩක් පිං ඔබ දෙපලට සහ........ .
1 වෙනි program එකේ ඉදන් බලපු කෙනෙක් විදියට මේ වැඩසටහන් මාලාව බලා අවසන් කිරීමටම හැකි වීමම මම මගේ ජීවිතේ ලබපු මිලකළ නොහැකි අවස්ථාවක්.
මේ කරපු දේ සියවස් ගණනාවක් අප සමාජය පෝෂණය කරනු නොඅනුමානයි. සෝමදේව සර්ටත්, නුවන් මහත්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් අනේකවාරයක් තුති.
😊🙏❤️
නැවත හමුවෙමු. ජය වේවා.
මාගේ ජීවිතයටත්, රැකියාවටත් , එකලෙස ආලෝකයක් හා මගපෙන්විමක් වූ මෙම වැඩසටහන සහ මිනිපහනක් මෙන් එය ලබාදුන් රාජ් සෝමදේව මහාචාර්ය තුමානන් හට සහ රන් රස සේ ගැලපෙමින් එය රැගෙන ආ නුවන් මහත්මයා හට මාගේ හදපිරි ප්‍රනාමය පුදමි❤❤
😢😢 ඉතාමත් කාලෝචිත වැඩසටහනක් මෙහෙම නතර වීම මහත් සංවේදිත්වයට කාරණයකි. විශාල දැනුම් සම්භාරයක් ලබාගත් වැඩසටහනක්. මගේනම් යෝජනාව මෙන නතර නොකරන ලෙසයි. ඔබ දෙපලගෙනුත් නෙත් fm කළමනාකාර අධ්‍යක්ෂ තුමන්ගෙනුත් ඉල්ලලා සිටිනවා මෙම වැඩ සටහන නැවත නැවතත් ඉදිරියට කරගෙන යෑමට ඉඩ සලසා දෙන ලෙස... 🙏
ඔබ දෙපලට නිදුක් නිරෝගී චිරජිවනය ලැබේවා ...
තුරුණුවන්ගේ සරණයි 🧡🧡 ජයම වේවා 🙏🙏🙏🙏
බොහොම ස්තුතියි Raj Somadeva sir ටත් නුවන් මහත්මාටයි මෙවන් වටිනා වැඩසටහනක් ඉරිපත් කිරීම ගැන❤️
අපි හැමදාමත් රාජ් සෝමදේව මැතිතුමාගේ නෙත් fm unlimited history වැඩසටහන් ඇහුවා. රාජ් සෝමදේව මැතිතුමනි දරුවන් වෙනුවෙන් කරපු ඉතිහාස වැඩසටහන් වලට බොහොම ස්තුතියි.
ඇත්තටම ඔබලා දෙන්නටම ගොඩක් පින්,සමහර දේවල් දැනගන්න නැතිව මැරුනේ නම් වැඩක් නැහැ.ඉතිහාසය ඉතිහාස ගත කලාට ස්තුතුයි,මහාචාර්‍ය තුමා අපේ රටේ ජාතික සම්පතක්
මම මෙම වැඩසන් ඇසිමෙන් අපේ ඉතිහාසටය පිළිබදව සමාජයේ ජනගතව තිබු මිථ්‍ය අදහස්.වලට සාක්කි සහිතව. නිවරැදි තොරතුරැ ලැබුනා ඔබ දෙදෙනාට මින් ඉදියටද.මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරිමට ශක්තිවධෛර්ය ලැබෙිවා
මහාචාර්‍ය තුමා උඩුගම් බලා ගියේ , දැඩි මතදාරින් හට හිතන්න යමක් ඉතිරි කරමින් සිහින ලෝකවල ජීවත් වුවන් මහා පොළවට ගෙන එමින් ගෙනගිය විප්ලවීය වෑයමක් දීර්ඝායු ඔබතුමාට🙏🙏🙏🙏
එයා උඩුගම් බලා ගිහින් අංෂක 180ක් ආපහු හැරුනා..🌹🌹🌹
බොහොම ස්තුතියි සර් ඉතිහාසය රසවත්ට ඉගැන්වීම්ට 🙏🙏🙏🙏
"පණ්ඩිතයෙක් වගේ හදාරන්න
මෝඩයෙක් වගේ ප්‍රශ්න කරන්න "❤
Thankyou sir ගොඩක් ආසාවෙන් බැ ලුව වැඩසටහනක්.
අැත්ෙතමිම 75 වැනි ම ෙග් හුෙදකලා ජිවිතය ෙගවුනා දැනුමි සමිබාරයක් ලබා ගනිමින් මම ෙමි වැඩසටහන් බලන්න ෙයාමු කරා මට පිං ලබා ෙදනවා එ් පිං ඔබ ෙදපලටත් අනුෙමා්දන්කරනවා අැත්ෙතන්ම ෙදපලට දිර්ඝායු සුවපත් දිවියක් පුර්ඵනා කරනවා. ඉදිරියට මම රැදි සිටිනවා. ෙතරැවන් සරනයි.
නුවන් මාමාටත් unlimited history වැඩසටහන් වෙනුවෙන් කළ කැපවීමට බොහොම ස්තුතියි
රාජ් සෝමදේව සර්ට සහ නුවන් මහත්මයාට ගෞරවණීය ස්තූතිය.🎉❤
මෙය අවසන් වැඩ සටහන විය යුතු නැත. ජාතියකට එම ජාතියේ අවභෝදය නැවත නැවතත පිරිනැමීමට අදිටන් කර ගනු මැනවි. තෙරුවන් සරනයි. 🙏
Thank you very much Dear Professor and Nuwan for this excellent programme. Please. Do not stop.
වැඩ සටහන අවසානයෙ මට ආයෙම ඉතිහාසය හදාරන්න ලොකු උවමනාවක් ආව.සර්ගෙ සෙල්ලිපි පන්තියෙන්ම ඒක පටන් ගන්න හදන්නෙ ❤️ thank you nu1 sir & jaj sir ✨💫
රටක් වටින වැඩසටහනකට උර දුන් මහාචාර්යතුමාටත් නුවන්ටත් නෙත් FM නාලිකාවටත් බෙහෙවින් ස්තූතිය 💗🥰💐
A brilliantly executed ground-breaking program. It will surely be remembered in the history of 21st century-Sri Lanka. Thank you Prof. Somadeva, Nuwan and Neth FM for this great contribution to our country’s past and future. Looking forward to the new series next week.
2019 සිටම නොකඩවාම බලපු වැඩසටහන. අපි විශාල දැනුමක් ලැබුවා.ඉදිරියටත් මේ ජාතික මෙහෙවර කරගෙන යන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා.
ඉතිහාසය ආසම විෂයක්. ඒත් තර්කානුකූලව ඉතිහාසය ඉගෙන ගන්න කිසිවෙක් හිටියෙ නෑ. මහාචාර්යතුමාට පාද නමස්කාර කරනවා අගතිගාමී නොවී ඉතිහාසය දිහා බලන්න ඉගැන්නුවට. මම ඓතිහාසික නවකතාවක් ලියනවා. ඒකට මූලාශ්‍රය කලේ මේ වැඩසටහන්. අනේ බෙහෙවින් ම ස්තූතී දුන් දැනුමට.❤
නියමයි නෙ , නවකතාව ලියලා කියන්න මගේ පේජ් එකක දාල දෙන්නම්
❤@@GayanVithanageබොහොම ස්තූතී
@@GayanVithanageඅන්න...ලාංකීය සහෝදරත්වය..අපේ කම.මේ පුංචි මව්බිමෙන් බිහි වු හැම ලාංකිකයකුම මේ ලෝකේ අති විශ්ෂ්ඨතම ජාතියක පංගුකාරොය්ා.සිංහ වශය කියන්නේ නිකම් නෙවෙයි. 🇱🇰 💪 හදවතින්ම.ඔබ දෙපලට ජයනේ ජය වේවා.
රාජ් සෝමදේව මහාචාර්‍යතුමන්ටත්, නුවන් ලියනගේ ප්‍රවීන මාද්‍යවේදිමහතාටත් බොහෝම ස්තුතියි . අවසන් වැඩසටහන ඉතා සංවේදීයි ❤❤❤
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ඔබ ජාතියක් අවදි කළ මහත් කෘතඥයෙක් වනු නියතය
Dear Dr Raj Somadava and Nuwan . Thank you two and Neth for presenting Such a thought provoking and insightful discussion about the history of my motherland . And looking forward to new beginnings too . I studied history as an Art major student in high school but but only through notebooks. You made it alive for us listeners. Hope we can get a chance to see you coming to California in the near future .
Im sure you as a proud Sri Lankan can make it happen in California getting togther with other Sri Lankan brothers/Sisters.You can show what a LION NATION we are 💪 🇱🇰 and that we too have an advanced ,intellectual history which is on same level to the the Ancient Egyptians.Lets show the Western World that little Sri Lanka is the BEST COUNTRY in the whole world.As a Sri Lankan and one living in Kangaroo Land, I wish you success from the depth of myself
බොහොම ස්තූතියි!
ස්තූති මහාචාර්ය රාජ් සෝමදේව යනි ස්තූති නුවන් අයියෙ ❤
රේඩියෝ එකෙන් ගොඩක් වැඩසටහන් ඇහුවා. ඊට පස්සේ මුල ඉඳලම youtube එකෙන් බලන්න පටන් ගත්තා. ❤
Just small note of heartfelt appreciation and thank you to Prof.Raj Somadeva and also Nuwan as well all the team behind this Outstanding project.You have brought out the Lion Nations history and it advanced,intellectual key attributes to bring pride to Sri Lankan history.May you all be strengthened to bring out more of these project.
මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයාටත්,නුවන් මහත්මයාටත් හද පිරි ස්තුතිය සහ කෘතඥතාව පල කරමි.මෙවැනි වැඩසටහන් මින් මතු අනාගයට නිපදවිමට ශක්තියත්,සිතත් පහල වේවා.
ස්තුතියි රාජ් සෝමදේව සර්ටත් නුවන් ලියනගේ මහතාටත් මෙම වැඩසටහන කරගෙනයාමට උදවු උපකාරකල සියළුදෙනාටමත්
රජවරුන්ගේ ඉතිහාසයෙන් ඔබ්බට ගොස් රටේ ඉතිහාසය කියා දුන්නට බොහොම ස්තූතියි . දීර්ඝායු වේවා 🙏
හැම වැඩසටහනක්ම බැලුව මුල ඉඳන්ම. හැම දේකටම ස්තූතියි . දුකයි.
ගොඩක් ස්තුතියි ඔබ තුමන්ලාට❤
ස්තුතියි නුවන්, සර් ටත් ගොඩක් ස්තුතියි
රාජ් සෝමදේවයන් ජාතියෙ පිනට පහළ වූ උතුමෙක්......❤❤❤❤❤
අභිෙයා්ග එන තරමට ෙන්ද සර් ජිවිතය සාර්ථක ඔබ තුමාට හ ා නුවන් පුතාටත් ෙතරැවන් සරනයි.
It's sad that a very impressive program has been ending. Thank you very much for your endless effort.
There are no words to Express the gratitude to all of you specially to Prof. Raj Somadeva for bringing this programme. The knowledge I got from this is so immense and it made me more and more interest in not only about the history but all the other social sciences too. Thank you so much again. Hope to see new programs in the future.
ස්තුතියි 🙏මහාචාර්ය තුමාට සහ නුවන් සහෝදරයට. 💖💖💖
හිස නමා ආචාරය පුද කරමි ඔබ දෙපලට,
මෙවන් අතිශය වැදගත් වැඩසටහනක් අප වෙත ඉදිරිපත් කළාට.❤❤❤
ඉතාම වටිනා වැඩසටහනක්. මේ වැඩසටහන නවත්වනවා නම් ඉලගට ටෙලිවිෂන් වැඩසටහනකින් මේකේ දෙවෙනි පියවර තියන්න තව පිරිසකට මේ දේවල් reach වෙන්න. හිතුවේ නෑ මේ වැඩසටහන අවසන් කරයි කියලා. අවසන් කරන්න තරම් කාලයක් තවම ආවේ නෑ වගේ දැනෙන්නේ නම්. ඔබටත් මහාචාර්ය තුමාටත් බොහොම ස්තුතියි මේ කල සේවයට
Aniwareyma
ඔබ දෙපල සිදු කළ සේවය අති විශිෂ්ඨයි. දැන් සාමාන්‍ය කතාබහේදී ත් මට නිකන්ම මේ වැඩසටහනේ කථාකරපු දේවල් සහ සර් කියපු reference වලින් උදාහරණ කියවෙනවා. ඔබ දෙපලට බෙහෙවින්ම ස්තූතියි. ඉදිරි වැඩසටහන මීටත් වඩා සාර්ථක වේවා.
රාජ් සෝමදේව මැතිතුමනි , ඔබ අපේ ජාතික සම්පතක් . දීර්ඝායුවේවා . නුවන් ඔබ ලක් අම්මගේ මිණිකැටයක් .
ඉතා අනර්ඝයි. Salute from Japan
ජය වේවා Sir ❤❤
ස්තුතියි ඔබ දෙපලට. ❤❤❤
අතිවිශිෂ්ට වැඩසටහනක් බොහොම පිං
Thank you sir and Mr Nuwan
Thank you very much Prof. Somadewa and Mr. Nuwan! You both and the team have done an irreplaceable project. Wish you all the best! ♥
සර් ඇහැළියගොඩ ධර්මපාල ගියා කිව්වාම හරි සතුටුයි. මාත් ඇහැළියගොඩ ධර්මපාල ආදි සිසුවෙක්. 2001න් පසු මගේ පාසල. 2008 A/L ඒ වගේම මාත් පාසල් 4කට මීට පෙර ගියා. ඇත්තටම ගොඩක් දුකයි අදින් වැඩසටහන ඉවර වෙන එකට. හැමදාමත් ලිව්වෙ නැති උනාට .හැමදාම බැලුව.පිට රටවල ඉන්න අපි වගේ අයට විතරක් නෙවෙ. හැම කෙනාටම ගොඩක් වැදගත්. මුල ඉදලම ආසාවෙන් බලපු වැඩසටහනක් .තවත් මෙවන් වැඩසටහන් බිහි වේවා . ඒ වට දායකත්වය ලබා දෙන්න ඔබ දෙපලට හැකි වේවා නුවන් මහතා. රාජ් සෝමදේව සර් ඇතුලු මේ කාර්‍ය මණ්ඩලයේ හැමෝටම තෙරුවන් සරණයි . ගොඩක් ස්තුතියි . ගොඩක් පිං 🙏 ජය වේවා . ඒ වගේම දුකයි නැවත මෙවන් වැඩසටහනකින් ඔබලා දැකීමට ඉක්මනින්ම ලැබේවා ❤❤❤❤❤🙏🙏🙏
ද්දිර්ඝායුෂ පතනවා සර්, අපේ රටට තව තවත් සේවය කිරීමට ශක්ති, ධෛර්යය , අවස්ථාව උදා වේවා!!!
නුවන් අයියා ඔයත් නියම මාධ්‍යවේදියෙක් මම දැකපු. තව තවත් මෙවැනි ආකර්ශනීය වැඩසටහන් කිරීමට ඔබට අවස්ථාව ලැබෙන්න ඕන. ජය වේවා!!! නෙත් fm ❤
නුවන් සහොදරයාගේ සහසංයෝගයෙන් අපට අපේ අක්මුල් පාදා සොයා දුන් මහැදුරු රාජ් සෝමදේවයානෙනි, හද බැතින් ඔබ දෙපා නමදිමු. හැකිතාක් කල් අවිදු අඳුර දුරලනු මැනවි! ඔබට නිදුක් නිරෝගී දිගාසිරි
ස්තුති යි ඔබ සැමට ලෝකය දැනුවත් කලාට
ස්තුතියි මහත්මයාණෙනි .❤❤❤🎉🎉🎉🎉🎉
Thank you Pro Raj Somadewa and Nuwan ayya. And entire team for this amazing project done through years. Really gonna miss the program . May all your life become success with all the blessings..
උදයගම්මන් පිල එයි කියලා නම් බලාපොරොත්තු තියාගන්න එප හොදේ🤨 3:16 සිලින්ඩරේටත් ඇප නැති වෙයි කොහොමත්😂 (අනික ලැජ්ජ නැද්ද උදය ගම්මන්පිල වගේ කෙනෙක් අවා කියන්නත් වැඩ සටහන බලන එකත් එපාඋනා ශික්)
ප්‍රියයන්න්ගෙන් වෙන් වීම දුකයි නැවතත් හෞ වෙමු❤❤❤
මෙම වැඩසටහනට මට ස්තුති කරන්න ක්‍රමයක් හොයන්න ගිය කාලය පුරාම කරන්න සිදුවුනෙ ස්තුතිය කරන්න ක්‍රමයක් හෙයපුඑක. පුදුමයකට පත්වී සතුටක පත්වී තිබෙන අතර ක්‍රමය වෙනස් උනත් ගමන වෙනස් නොකරන්න.
ඔබ දෙපලට ජාතිය වෙනුවෙන් හිස නමා ප්‍රනාමය කරමු
නුවන් මාමාටත්,සර්ටත් බොහෝම ස්තුති!❤❤❤❤❤
Congratulations propersir Mr somadeva.and Mr nuwan. All show neatha F.M
Thank you, Nuwan and Prof. Raj Somadeva, for this long journey through the history of Sri Lanka. We really appreciate what you brought up in the 'Unlimited History' episodes. Hope those foot steps in the winding pathways will not be vanished in the sands of time.
Thank you both for a very interesting and educational programme.
Hope the next episodes will be more educational and interesting too.
A great series of conversations indeed. History is the greatest subject. To lose a sense of history is to lose any prospect for the future. Such a nation is a lost nation.
ඔබට දීර්ඝායුෂම වේවා සුවපත්වේවා.
Thank you very much raj sir❤
I do my living thanks to dearest profesor and Nuwan bro.Live long Profesor....!❤❤
මෙවැනි සාරවත් වැඩ සටහනක් කල ඔබලාට තුති .
Heartfelt thanks to Prof. somadeva for a thought provoking programme full of wisdom elegantly brilliantly executed. Many thanks to nuwan for his tireless enthusiastic snd thougtfull support given in enhancing this programmr.
Thank you sir, and Mr Nuwan
ගොඩක් පින් රාජ් සෝමදේව සර් ට හා නුවන් මහත්තයා ට 🥹🥹😢😢
Thanks you Sir ❤
My heartness congratulations,go head, long live. !!!.
Oba depalata bohoma sthuti❤🎉
තව එකක් පටන් ගමු
නුවන් මාමේ මම වැඩසටහන් 230 ම බලල ඇති . හැබැයි එකකටවත් comment එකක් දැම්මෙ නෑ හැබැයි මේකට දාන්නම ඕන ... කියන්න වචන නෑ පොත් 230ක් කියෙව්ව වගේ ඉස්සෙල්ලම මං මේ වැඩසටහන බැලුවෙ සීගිරියට ආස නිසා පස්සෙ මේකට රහ වැටිලා මුල ඉදන් වැඩසටහනක් නෑරම බැලුව .. ජයෙන් ජයම වේවා ❤
ඔබ දෙදෙනාට ස්තුතිය සහ ප්‍රනාමය seven days in sigiriya 5th group jayanetti
අපව .අදූරෙන්. එලියට. ගත් ආචාර්්‍ය. රාජ්. සොමදෙවයන්ට. සහකතනයට. හදපිරි. උණූසුම් සුභ. පැතුම්