අනුරට තරු පෙනෙන,රනිල්ගේ වියදම් ලැයිස්තුව.මුදල ලක්ෂ 1000 යි.රෝහිත හා බිරිඳගේ නිරුවත.2024.11.03.

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 549

  • @ගායකයෙකුනොවනමා
    @ගායකයෙකුනොවනමා 2 місяці тому +72

    ඉතාමත් වැදගත් දැනුවත් කිරිම ස්තුතිය ඔබට බුදු සරණනින් යහපතක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමී .

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 2 місяці тому +2

      Danata,,okunta,,gawana,,mudala,,hawakaleka,,naharakaranna,,bareda,,,,munta,,mahamarak,,gawanakota,,,rata,,menesuntah,,daveyanga,,pehetai

    • @shaeasyonline8844
      @shaeasyonline8844 2 місяці тому +2

      ඔබ රටට ආශිර්වාදය ක්

  • @yamunagajanayake797
    @yamunagajanayake797 2 місяці тому +42

    මේ වරප්‍රසාද කප්පාදු කළ යුතුමයි . ඒක කරන්න මාලිමා රජයට 2/3 ක බලයක් තිබිය යුතු නිසා ඔබේ චන්දය ලබා දී රට වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරමු.ජයවේවා ...!

  • @benjaminfernando7892
    @benjaminfernando7892 2 місяці тому +79

    දැං මෙවා දිනපතාම බලබලා,කියවකයවා ඉනින එක නිපෂ්පලයි.ඇක්ෂන්.ඉක්මනට.

    • @nilushasamarasinghe4168
      @nilushasamarasinghe4168 2 місяці тому +6

      ඔව්. මේවාට ඉක්මනින් ක්‍රියා මාර්ග ගන්න පාර්ලිමේන්තුවේත් බලය අවම 2/3 ක් අත්‍යවශ්‍යයි.

    • @MalathiLatha-y5q
      @MalathiLatha-y5q 2 місяці тому +6

      ඒකනේ කියවලා වැඩක් නෑ.ජනපතිතුමා ඉක්මනින් මහ මැතිවරනය ඉවර උන ගමන් පටන් ගන්න.

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m 2 місяці тому +33

    ඉතාමත් විශිෂ්ඨ අදහසක් .තර්කානුකූල බව විශ්වසනීයභාවයෙන් පිලිගන්න පුලුවන් .සර්ට ස්තුතියි ජනහිතකාමි ජනාධිපති අනුරට විශිෂ්ඨ ජය ක් වේවා.අහල මදි නේද .ක්‍රියාත්මක කල යුතුමය .

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 2 місяці тому +125

    මෙ නාස්තිකාර වියදම් ගැන ඇහුවම ඇතිවන හැගීම දරා ගන්න අමාරුයි

    • @MalJay-qf9mb
      @MalJay-qf9mb 2 місяці тому

      Thanks for this clip. I think it would be better to appoint a capable and reliable person to handle the case of Rohitha Bogollagama as we learned that Vijitha Herath is not capable of carrying out his duties reliably as it proves with the promise he gave to sort out the ques at the passport office! Bottom line is that Vijitha Herath cannot be trusted as he gives false promises!

    • @sumithedirisinghe5574
      @sumithedirisinghe5574 2 місяці тому

      😮😮😊​@@MalJay-qf9mb

  • @HubbunNabiGroup
    @HubbunNabiGroup 2 місяці тому +69

    අපේ කරුමෙට මේ යක්කු මැරෙන්නෙත් නෑ

    • @SusilAyupala
      @SusilAyupala 2 місяці тому +1

      ❤️👍✊👏🙏✝️✝️🏆🏆🏆🏆

  • @RafiRafi-m4q
    @RafiRafi-m4q 2 місяці тому +4

    ඔබ තුමාට ගොඩාක් පිං මේවවා දැනුවත් කරාට අසරණ මිනුස්සු කන්න බොන්න නැතුව රටේ මොනතරම් දුක් විදිනවද 😢😢😢

  • @JayanthaKularathna
    @JayanthaKularathna 2 місяці тому +115

    පැනල ගිය එවුන්ට,කොට ඇදපු එවුන්ට,ආර්‍යාවන්ට,රට කාපු එවුන්ට මෙහෙම වියදම් කරනකොට අපි ජීවත්වෙන්නෙ කොහොමද?

  • @nisaljayawardena
    @nisaljayawardena 2 місяці тому +93

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @revathysaminathan9147
      @revathysaminathan9147 2 місяці тому

      We have to change the constitution ❤❤we need to vote malimawatha please advise our cittizen not only that why there are already in pension what the hell is this if they are public serpents put all this old people in the home for the age and keep 100 armed police let them have their fum

  • @asankaaberathna2714
    @asankaaberathna2714 2 місяці тому +42

    ඕකට ආරක්ෂාවට 2ක් ඇති වහාම අනෙක් වියදම් නවත්තන්න ජන්දිපති තුමනි මිනිස්සු දුක් විඳිනවා මිනිස්සුන්ට බෙදලා දෙන්න මුදල්

    • @sunilsanthahettiarachchi5079
      @sunilsanthahettiarachchi5079 2 місяці тому +1

      සාත්තු සේවකයින් දෙන්නෙක් හොදටම ඇති

  • @jagathbelgoda5804
    @jagathbelgoda5804 2 місяці тому +51

    රනිල් බන්ධනාගාර ගත කලොත් පොදු ආරක්ෂාව එතනින් ලාබෙනව ඔය වියදම් සි⁣යල්ල කපා හැරාය නැකියි 😂

  • @xzamzam1
    @xzamzam1 2 місяці тому +43

    ආසන160ක් දෙමු මේවා හදන්න.

    • @dilaniperera7509
      @dilaniperera7509 2 місяці тому +2

      වැඩේ ඉවරයි එතකොට කාගෙඅතේද බලේ තියෙන්නෙ එතකොට ජනතාව අතේ..

  • @nandanasamaraweera8239
    @nandanasamaraweera8239 2 місяці тому +51

    මුන් අහිංසක මිනිස්සු බයකරගේන රටේ සල්ලි නාස්ති කරාට දඩුවමී දියයුතුයි.මුන් මැරේනවනමි රටට වාසනාවක්

    • @NielathulaKumara
      @NielathulaKumara 2 місяці тому +2

      ඉතිම් මැරෙන්නෙ නෑනොවැ

    • @DhammikaJayakanthi
      @DhammikaJayakanthi 2 місяці тому +3

      Pare ඇවිදිමින් hadunkuru විකුණන දරුවන් ඉන්නවා kannawath නැතුව පුදුම kalakireemak ethiwenawa mewa ahaddi ජනාධිපති thumani ඔබ thumata pinsidda වෙනවා මේවාට පියවර ganna theruwan saranai ඔබ thumata

  • @nisaljayawardena
    @nisaljayawardena 2 місяці тому +59

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

    • @premarathnagurusingha6124
      @premarathnagurusingha6124 2 місяці тому +2

      ර-ර⁣ටේ ජි-ජීවත් වෙන මිනිස්සුන්ව යා-යාචකයන් කරන ගවයා

    • @DananjaSatsara
      @DananjaSatsara 2 місяці тому

      ​@@premarathnagurusingha6124amugawyak🐂🐂🐂🐂🐂🐂🐂

    • @BeetaGamage
      @BeetaGamage 2 місяці тому

      ෂා...

  • @manjulacool4842
    @manjulacool4842 2 місяці тому +24

    අපි නොදන්න දේ කොච්චර තියනවද ස්තූතියි ඔබට. ❤

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nm 2 місяці тому +34

    අනුර සහොදරයා එක්ක මේ රටේ හිටපු ජනතිලයි පතිනියයි සංසංදනය කරහම හරියට අහසයි පොලවයි වගේ. මඅන් හොරාකපු හැම සතයක්ම නැවත ලබාගැනිමට අනුරට හැකිවේවායි ප්‍රර්ථනා කරනවා

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 2 місяці тому +41

    මාළිමාවට ජයවේවා!
    ජනාධිපති සහෝදරයාට තෙරුවන් සරණයි.❤❤

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 2 місяці тому +34

    Good point. මේ පිළිබඳව ක්‍රියාත්මක වියයුතුයි .

  • @linalina7802
    @linalina7802 2 місяці тому +5

    ඇත්තටම නව රජය මේ සියළු දීමනා කපා හැරීමෙන් බඩූ මිල ඉතා පහලට දැම්ය හැකියි හැකි ඉක්මණින් මේ සියළු දීමනා අත්හිටවිය යූතූයි

  • @chineedissa8299
    @chineedissa8299 2 місяці тому +20

    බුදු අම්මො ඉතින් කොහොමද රටක් ගොඩ ගන්නෙ ජනාධිපති තුමනි මේවා වහාම නතර කරන්න ජනතාව ඔබ සමඟ ඉන්නවා ඒ එති

  • @nayanimadanayaka8515
    @nayanimadanayaka8515 2 місяці тому +7

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්..නව රජය මොවුන්ට විරුද්ධව වහා නීතිමය පියවර ගත යුතුමයි....

  • @nisaljayawardena
    @nisaljayawardena 2 місяці тому +62

    සාදය හමාරයි!
    නොවැම්බර් 14
    මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න!..
    මාලිමාවේ මහජන ආණ්ඩුවක්!

    • @ajiththilakarathne3911
      @ajiththilakarathne3911 2 місяці тому +2

      Me maha sramadanaya hamoma ekwanna api kohomada ekineka danuwath karanna oni

    • @senawirathna6147
      @senawirathna6147 2 місяці тому

      ​@@ajiththilakarathne3911අපි ගමේ සියළු ගෙවල්වලට ගියා උදේසිට සවස හයවෙනතුරු හොඳ පචිචාර තියෙනව..👍

  • @chathurangafernando4876
    @chathurangafernando4876 2 місяці тому +41

    හිටපු ජනාධිපතිල එකෙක්වත් කිව්වෙ නෑ අපිට කිසිම දෙයක් එපා ජනතාවගෙ සල්ලි වලින් කියල

  • @dharmadasasiriwardana4851
    @dharmadasasiriwardana4851 2 місяці тому +133

    හත් වලාමේ මේව නතර කරපියව්. මුං ටික හෙට මැරුනත් ජනතාව ලක්ෂ ගානක් නඩත්තු කල හැකියි. මොන අපරාධයක්ද?

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 2 місяці тому +4

      👍👍👍

    • @nallaperumarupa5962
      @nallaperumarupa5962 2 місяці тому +4

      @@DineshPrasanna-gs6il👍👍👍👍

    • @hsndkb5945
      @hsndkb5945 2 місяці тому +5

      3/2 nethuwe mewa wenas karande bahe. Wiwasthawe munte one widiyete hadela thiyenne. Adu karamde 3/2 baleysk oni.

    • @jayanthawalallawita-ct4nm
      @jayanthawalallawita-ct4nm 2 місяці тому

      Yes you need 2/3 majority to implement all these. Unfortunately some idiots still in the country voting for those who ruined this country for years

    • @jayanthawalallawita-ct4nm
      @jayanthawalallawita-ct4nm 2 місяці тому

      Yes you need 2/3 majority to implement all these. Unfortunately some idiots still in the country voting for those who ruined this country for years

  • @SriyaniDamayanthi-px1kl
    @SriyaniDamayanthi-px1kl 2 місяці тому +47

    මුන්ට හෙනම වැදියන් රටේ දරුවන්ට කන්න නැහැ .මුන්ට සැප.

    • @sajeewachandanie3649
      @sajeewachandanie3649 2 місяці тому

      මුන් මැරෙනකන් මේ රටට ගොඩ ඒමක් නෑ..

  • @swarnajayasuriya2408
    @swarnajayasuriya2408 2 місяці тому +19

    ජනපති thumni oba තුමාගේ අවධානය me ගැන යොමු වේවා

    • @wajiradesilva9441
      @wajiradesilva9441 2 місяці тому

      Ethumata karanna deyakna jr hayen pahaka balayak nathuwa ewa wenas karanna bariwenna wiyawasthawa hadala thiyenne me ratata lokuma sape kare jr

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 2 місяці тому +1

    රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරමු. ජනතාව සවිඥානක බවට පත් කිරීමට ඔබට හැක මේ රට හදමු මාලිමාව ජයග්‍රහණය කරගෙන

  • @MallikaMuthugala-yt6ny
    @MallikaMuthugala-yt6ny 2 місяці тому +23

    ඇයේ දැන්මම නවත්තන්න මුන්ට රැවටීමකට තවම මේ දුප්පත් ජනතාවගේ මුදල්වලට මුන්ට මේ වා දෙන්නේ ඇයි ඉක්මනින්ම නවත්තන්න අපේ රට වෙනුවෙන්ම

    • @Niranjilaperera2378
      @Niranjilaperera2378 2 місяці тому

      නවත්තන්න බලය ඕනි ව්‍යවස්ථා හදලා මේ වරප්‍රසාද දීලා තියෙන්නේ.රේව අහුසි කරන්න,පාර්ලිමෙන්තුව රැස්වෙලා 3/2 ඡන්දේ අරන් වෙනස් කරන්න ඔනි.උන් මෝඩයෝ නෙවෙයි. ධනපති හුරා කෑම.....තේරෙනවද ජේවීපි සටන් කරේ මේ ජඩ දේශපාලනයට විරුද්ධව.

    • @lakshmanpeiris1269
      @lakshmanpeiris1269 2 місяці тому +4

      ඉතා ඉක්මනින් මේ මුදල් නැවතිය හැකියි, අපි මාලිමාවට පාර්ලිමේන්තු ආසන 160 ක ආසන සංඛ්‍යාවක් අපි ලබාදිය යුතුයි , ඒ සදහා පෙරමුණ ගනිමු

  • @priyankaperera9231
    @priyankaperera9231 2 місяці тому +45

    මුලු තානාපති කාර්යාලය ම සුද්ද කරන්න . කතා කරන්න දන්නේ නැති නිලධාරින් ඉන්නවා.අපේ ජනාධිපති ට පුළුවන් උපරිම දේ කරන්න ලැබේවා... පුදුම නිලධාරින් ....ඇග හිරි⁣වැටෙනවා මේ කතා වලට.. දැඩි දඩුවම් දෙන්න ...

  • @infotech4506
    @infotech4506 2 місяці тому +20

    රට බංකොලොත් වෙන්න අහන්නත් දෙයක්ද මුන් ණය අරන් උන් පාවිච්චි කරනවා ඉතුරු ටික හොරකම් කරනවා අපි විදවනවා

  • @LmUpalisarath
    @LmUpalisarath 2 місяці тому +8

    කිසිම වැඩකට නැති එකෙකුට තමයි මෙච්චර මහජන මුදලක් වැය කරන්නේ මාලි මාවට තුනෙන් දෙකක බලයක් ලබා දී මේවා වෙනස් කරමු

  • @cleraanthony2514
    @cleraanthony2514 2 місяці тому +7

    රටට වෙදගත් පණිවිඩයක් ♥️♥️🙏🙏

  • @HettiarachchigeSwarna-n7x
    @HettiarachchigeSwarna-n7x 2 місяці тому +3

    මොන අපරාධයක්ද කරලා තියෙන්නේ මුන් ටික වහාම මුං වේලවන්ඩ ඕනි. සේරම ටික එළවන්න ඕන ඔබතුමාට බොහොමවත් ස්තූතියි අපිව දැනුවත් කරනවට ❤❤❤❤❤❤❤

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 2 місяці тому +13

    බෝගොල්ලගම වහම ආපසු ගෙන්වියයුතුයි

  • @shamanthotawatta2662
    @shamanthotawatta2662 2 місяці тому +3

    ඉතාමත් හොද දැනුවත් කිරීමක්.

  • @yesvcan
    @yesvcan 2 місяці тому +16

    මේ සේ රටේ සල්ලි ගසා කැම දරන්න බැ

  • @lalithagallage7042
    @lalithagallage7042 2 місяці тому +19

    මෙ අලුත් රජයට සුද්ද කරන්න අවු:5ක් මදි වෙයි අවු:20ක්වත් ඉන්න වෙයි

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 2 місяці тому +3

    ජය වේවා සහෝදරයා

  • @SinhRusskii3359
    @SinhRusskii3359 2 місяці тому +6

    කොච්චර පැහැදිලි කළත් සමහර ගොනුන්ට මොකවත් ම තේරෙන්නේ නෑ. ඒක අපේ රටේ අභ්‍යාගය.

  • @yesvcan
    @yesvcan 2 місяці тому +9

    Thank you for your information and service to the country
    Jayawewa
    Milindha
    From USA

  • @asankaaberathna2714
    @asankaaberathna2714 2 місяці тому +13

    ඕකට ආරක්ෂාවට 2ක් ඇති වහාම අනෙක් වියදම් නවත්තන්න ජන්දිපති තුමනි මිනිස්සු දුක් විඳිනවා මිනිස්සුන්ට බෙදලා දෙන්න මුදල් 😢

    • @SandyaSomalatha
      @SandyaSomalatha 2 місяці тому

      Owu ane depathen allagena yanna wetey kiyala

  • @piyasiridelgamuwa5254
    @piyasiridelgamuwa5254 2 місяці тому +15

    රනිල් යන නායකයා ජනතාව විසින් ගෙදරම යවපු අයෙක්,අපේ අහිංසක ජිවිත පරිත්‍යාග කරන්න ඇතිද,ඇයි තච මතකද රනිල්ගෙ බටලන්ද ,මු නම් විදවලා මැරිලා යන්න ඔිනේ

  • @myasapala3399
    @myasapala3399 2 місяці тому +7

    චන්දෙට පෙර ජනතාව දැනුවත් කරන්න

  • @roshaniratnayake989
    @roshaniratnayake989 2 місяці тому +18

    මේ දේවල් කොච්චර පෙන්නා දුන්නත් තාම කඩේ යන අය ඉන්න එකනේ ප්‍රශ්නේ.

  • @Itoi-hl4vp
    @Itoi-hl4vp 2 місяці тому +9

    👍සියළුම දෙනාගේ ආරක්ෂාව ඉවත් කළ යුතුයි 😂😂😂

  • @anomathenuwara7279
    @anomathenuwara7279 2 місяці тому +17

    දිනපතා අදින ඒවා වීසිකරනවද .ලෙඩ්ඩුද ආරක්ෂක නිලදාරින්.මුන් ඉදල තියෙන්නෙ දිව්ය ලෝකයට ආසන්නව.දැන් එකපාරටම පතබෑවිලා යයි .ඉක්මනටම මාලිගාවෙන් මහඋලුගෙට යවන්නම ඕන

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 2 місяці тому +17

    එකම පැතුම මාලිමාව

  • @SunilKalansooriya
    @SunilKalansooriya 2 місяці тому

    මහත්තයා නෙනි.මෙතරම් කරුනූ රාශියක් රටටම හෙලිකිරිම රටේ ජනතාව දැනුවත් කිරිම වෙනූවෙන් ඔබතූමන්ට බෙහෙවින්ම ස්තූතියි.ඒ වාගෙම ඹබතූමන්ට බූදූ සරණයි.ඒ වගෙම අපෙ රටෙ අසරණ මිනිසුන් ගෙ මදල් කාබාසිනියා කරන තිරිසන් හැතිකරෙටම මෙන් හතෙ ඒවා හත වදින්නම ඕනි.

  • @manorih.l.a2602
    @manorih.l.a2602 2 місяці тому +7

    මුන් නඩත්තු කරන්නට වඩා දෙයක් කරන්න බෑනේ අපේ රටේ මිනිස්සු න්ට

  • @yakallekankanamgesumanasen641
    @yakallekankanamgesumanasen641 2 місяці тому +10

    හදෙහි නැගෙන ගිණි ජන්දෙන් ඉවසමු මාලිමාවට ලොකු බලය ක් දෙමු

  • @NadeeshaNadeeshadilhani
    @NadeeshaNadeeshadilhani 2 місяці тому +12

    මාලිමාවට ජයවේවා

  • @Theekshana-q3i
    @Theekshana-q3i 2 місяці тому +8

    මොකක්ද මේ එකම කාලයක් සදහා ජනාධිපති තනතුරකට තේරුණු එම කාලය සම්පූර්ණ නොකළ ජනාධිපති දෙදෙනාටම සම්පූර්ණ ව්ශ්‍රාම වැටුප් සහ අනිකුත් සියලුම දීමනා ලැබෙනවා. හරිම ආශ්චර්‍යමත් නේද ??? මේව වෙන්නෙ කොහොමද ??? අනේ ඉතින් ජනතාවගේ මුදල් නේද ???

  • @anushaperera2891
    @anushaperera2891 2 місяці тому +13

    අම්මෝ එච්චර වියදම් 😮

  • @nishanthawadugodapitiya7533
    @nishanthawadugodapitiya7533 2 місяці тому +10

    Thanks you

  • @lakshmanperera9659
    @lakshmanperera9659 2 місяці тому +8

    උත්ගෝසන කලයුත්තේ මෙන්න මේ ජාතික අපරාධ වැලැක්වීමටයි මේවා නැවැත්විය යුතුමයි

  • @THEDENE100
    @THEDENE100 2 місяці тому +15

    ඇයි කවුරුත් නැත්තේ...උණ්ඩ කිහිපයක් භාවිතා කරන්න...මේ හොරුන්ට..?//??>,

  • @MalathiLatha-y5q
    @MalathiLatha-y5q 2 місяці тому +5

    දෙය්යෝ සාක්කි,ඇයි ඒ 152 ආරක්ශාවක්
    ඇයි මෙච්චර වියදම්.අනේ මේව එක මාසයක් නතර කලා නම් රටේ ඉතිරිය කොයි තරම් ද.ජනපති තුමණි.ඔබතුමා ඒ සැප විඳින්නෙ නැත්තම් ඇයි අනික් අයට.වහාම පිලියම් යොදන්න.🙏

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 2 місяці тому +5

    ජනතා හතුරො ජනතා චන්ද යෙන් රට ත් ,ජනතාව ත් විනාසකරනවා

  • @promoengineering9197
    @promoengineering9197 2 місяці тому +7

    ඇඟ හිරිවැටෙන කතා.
    මුං අහිංසක ශ්‍රී ලාංකීය ජනතාවගේ රීරි මාංශ උරාකාලා මේ තරම් කල්.
    කතා දෙකක් නෑ අපට ඇති එකම විසඳුම මාලිමාව පමණමයි.

  • @benjaminfernando7892
    @benjaminfernando7892 2 місяці тому +30

    දිනපතාම තණකොළ/පූන්නක්කු,දූන්නානම් ගොඩාක් ඉතුරු කරගමු.😂😂😂

    • @humanrajapakshe7075
      @humanrajapakshe7075 2 місяці тому

      Meeka marunanam oya mudal
      Okkoma Rajayata ithuruyine...

    • @l.d.l.d.2550
      @l.d.l.d.2550 2 місяці тому

      Paw oya.....ponilge thurullema inda

    • @danielthanaraj9637
      @danielthanaraj9637 2 місяці тому

      This is absolutely absurd and in vain. The poor people are suffering to have at least one meals per day. The the privileges which they have enjoyed in past is enough. No need to spend peoples tax money to this culprits anymore.

  • @kulathungasilva2098
    @kulathungasilva2098 2 місяці тому +6

    අඩුකන්න නොවෙයි මහත්තයෝ ඔය අපථයින්ට මහජන බදුමුදලින් සියළුම දේශපාලකයින්ට දෙන සියළු දීමනා අත්හිටවිය යුතුමයි !,

  • @shinysaku5869
    @shinysaku5869 2 місяці тому +7

    දුක්විඳින ජනතාව, මන්දපෝෂණය හැදුනු ලක්ශ ගණනින් දරුවන්ගේ එදිනෙදා ජීවිතය ත් අනාගතයත් අගාධයට ඇද දමා ඇති බවට සාක්ෂිත් ඇති විට නීතියේ දෙවියන් මෙච්චර කල් කොහෙද හිටියේ කියල හිතෙනවා..මේව අහගෙන ඉන්න වත් පුලුවන් කමක් නෑ

  • @Somalia-nb7jz
    @Somalia-nb7jz 2 місяці тому +6

    අ ❣️❣️❣️අට දිශාවේ
    නු ❣️❣️❣️❣️නුබයි
    ර ❣️❣️❣️❣️ ❣️රජා
    .......ඕමාන් අහස යට ❤❤❤

  • @pemasirikodithuwakku3532
    @pemasirikodithuwakku3532 2 місяці тому

    මුන් වහාම මෙරටට ගෙන්වා නිතිය හමුවට ඉදිරිපත් කර දැඩි දඩුවම් ලබා දිය යුතුමයි .

  • @GaminiMolligoda-o6y
    @GaminiMolligoda-o6y 2 місяці тому

    Great...Thanks.. following continuously..need more.

  • @raz1513
    @raz1513 2 місяці тому +7

    Thank you ,we'll informed.

  • @DinushaWithaarachchi
    @DinushaWithaarachchi 2 місяці тому

    ඔබතුමා මාලිමාව වෙනුවෙන් මහා සේවයක් කරන නිහතමානී පුද්ගලයෙක්.❤

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u 2 місяці тому

    මෙි නකියට මෙච්චර 😥මිනිමරැවෙක් මුංපිස්සුවෙින් කුහ කකම දෙන්න එපා ඔබතුමාට බෙහොම ඉස්තුතියි මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤❤❤❤❤️

  • @ajithkumaranarasingha5127
    @ajithkumaranarasingha5127 2 місяці тому +16

    ❤❤❤

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 2 місяці тому +1

      Maka puduma,,ratak,,,pau,,rata,,gayak,,sadaganna,,baruwa,,hunwala,,harehaman,,kamak,,bemak,,Enna,,rata,,,munta,,hanahahagahanawa,,,dahaharwanedain,,passa,,alugosuwanta,,gavemata,,heha,,habamu

  • @DonGamini-f8s
    @DonGamini-f8s 2 місяці тому +21

    සජිත් ජනපති වුනානමි මෙි අයට තවත් වරපුසාද වැඩි කරනය.

    • @k.a.rfernando5223
      @k.a.rfernando5223 2 місяці тому

      ඔය ගොං මෝලා මේ ආත්මෙදි රටේ ජනාධිපති වෙන්නෙ නෑ. එක අතකට රටේ ජනතාව එතරම් අවාසනාවන්ත නෑ.

  • @PiyanandaniKumari-ur6hv
    @PiyanandaniKumari-ur6hv 2 місяці тому +2

    😮පුදුමයි😮රටට මෙහෙම දෙවොල් දරන්න පුළුවන්ද මුන්ට හෙනවත් නෑනෙ අපෙ ජනාධිපතිතුමාට ජයවෙවා🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nilmifernando6439
    @nilmifernando6439 2 місяці тому +1

    මේ නාකියාට දෙන මේ ආරක්ෂා ව හා වියදම් ජනාධිපති වහාම නැවැත්විය යුතුයි . රටම විකුනුවා මදිවාට ජනතා මුදලින් තවත් යැපෙනවා. කොපමණ දුප්පත් අහිංසක මිනිසුන් ඉන්නවාද එදා වේල කන්න නැතුව. මුන්ට විශ්‍රාම වැටුප් නැවැත්විය යුතුයි . මගේ නම් ඇගේ මාලු නටනවා මේවා ඇහෙනකොට.

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 2 місяці тому +8

    Thank you so much ❤❤❤❤ no more long life to Ranil

  • @seethaelapatha2255
    @seethaelapatha2255 2 місяці тому

    දෙයියනේ ණය අරන් උන්ම කාලා...
    අනිවාර්යයෙන්ම නවත්වන්න ජනාධිපති තුමනි මේ වියදම්..

  • @pradeepjayasekara9308
    @pradeepjayasekara9308 2 місяці тому

    ඇයි මේ ඇමරිකාව වැනි දියුණු රටවල් වල වත් මෙලෙස විශ්‍රාමික ජනාධිපතිවරු නඩත්තුවක් සිදුනොවන කොට ඇයි මේ දිලිදු රටක් මේ තරම් බරක් කර ගහගෙන 😢😢😢. වහාම රට පුරාම උද්යෝගයෙන් මේ අයිතිවාසිකම් වලට විරුද්ධව කටයුතු කරමු. මේවාට යෙදවූ මුදල් උසස් අධ්‍යාපනයට යොදවනු.

  • @gnanaratnadawa
    @gnanaratnadawa 2 місяці тому +1

    Me wage there thru DeNa eke athi vishishtay🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sirimathwijesooriya6578
    @sirimathwijesooriya6578 2 місяці тому +3

    ප්‍රශ්නය මේ අනාත දේශපාලකයන්ට සරණ වෙන මේ දේශපාලකයන්ම තමා ජනතාවට යන එන මං නැති කරලා හමාරයි!

  • @NihalSeelawansha
    @NihalSeelawansha 2 місяці тому +11

    මගෙ අම්මො

  • @sajeewachandanie3649
    @sajeewachandanie3649 2 місяці тому +4

    ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ජනාධිපති කෙනෙක් නොවේ රනිල් වික්‍රමසිංහ..එයාගේ හිතු මතේටනේ ඒ තනතුරට තන්හාව නිසා බලෙන් පැනලා ආවේ 😅

  • @manorih.l.a2602
    @manorih.l.a2602 2 місяці тому +4

    රනිල් සදාකාලිකව ජීවත්වෙන්න වෙන්න ඇති හිතාගෙන ඉන්නෙ

  • @raniejayasinhga6572
    @raniejayasinhga6572 2 місяці тому +3

    Thank you so much 🙏🏻❤️

  • @priyankaniranji8401
    @priyankaniranji8401 2 місяці тому +1

    ඉක්මනනටම මේවාට දැඩි දඩුවම් ලබා දිය යුතුයි.. ජනතාවගේ සහය උපරිම ලෙස ලබා දෙමු🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @hectorNanayakkara
    @hectorNanayakkara 2 місяці тому +2

    ඇයි මේ
    පුහු මිනිස්සුන්ව රකින්නේ. මේව
    කියව
    කියව මොනවද මේආණ්ඩුවත් කරන්නෙ.අපි මොනව
    කරන්නද? මේව
    නවත්වන්න.

  • @somethingfromhistoryofsril5520
    @somethingfromhistoryofsril5520 2 місяці тому +1

    ඔබතුමාගේ කතා ඇත්ත උනත් ප්‍රශ්නය තිබෙන්නේ නීතිය තුළ ඔවුන් ඒවාට ආරක්ෂාව සලසාගෙන ඇති බව පැහැදිලි නොකිරීම අතීත කාලෙට බලපාන පරිදි නීති වෙනස් කළ හැකිදැයි මම නොදනිමි මෙම නාස්තිකාරි වියදම් නතර කළ හැකි ක්‍රමයක් තාම කවුරුත් යෝජනා කර නෑ එම නිසා එවැනි යෝජනාවක් කෙසේ කළ හැක්කේ දැයි ජනතාව දැනුවත් කළ යුතුයි නැතිනම් පවතින ආණ්ඩු කෙරෙහි ජනතාවගේ කළකිරීමක් ඇතිවේවි කළ නොහැක්කක් ගැන ජනතාව තුළ බලාපොරොත්තු ඇති කිරීම සමස්ත ජනතාව මේ නාස්තිකාරී වියදමට අකමැති නමුත් නීති ඉදිරියේ එය ඔවුන්ගේ අයිතියක් බවට පත් වීඇත

  • @hemalathamenike1960
    @hemalathamenike1960 2 місяці тому +2

    අහිංසක මිනිස්සු ගැන දුකක් අනුකම්පාවක් නැති අමන තිරිසන් සත්තු🤑🐕🐅🐆🐄
    අපාගතවේවා!!

  • @ssutish484
    @ssutish484 2 місяці тому +1

    ඕකා නම් යකෙක් කල දුටු කළ වල ඉහගත්ත 😮තක්කඩි පෝරිසාදයා තෙල් ගෑස් විදුලිය අහස උසට බිල් නග්ගල තව තව කට්ටියම ගසා කෑව
    ඒ මුදල් වලට වෙච්චි දේ හොයන්න ඕන මහත්තයො😮😢

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 2 місяці тому

    බොහොම ස්තුතියි ඔබට

  • @priyanipriyani6862
    @priyanipriyani6862 2 місяці тому

    ❤❤ ජයවේවා මාලිමාවට ජයවේවා

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 місяці тому +3

    මෙම දේශපාලුවන් අදත් කිසිම මානුෂිකත්වයකින් හා විලි ලජ්ජාවකින් තොරව වෙිල කන්න නැති ලක්ෂ ගනන් සිටින රටක මෙලෙස අසාධාරන මුදල් පුමානයක්ංභුක්ති විදීම සාධාරනද සියලු රටවැසියන් හඩගා විමසිය යුතුමය

  • @kulathungasilva2098
    @kulathungasilva2098 2 місяці тому +8

    මුගේ අමිමගෙ මිනිහෙක් නේ.මෙි තිරිසනා !,

    • @kulathungasilva2098
      @kulathungasilva2098 2 місяці тому +2

      ඇත්තටම මෙිරටෙි බදු ගෙවන අපිට ඇත්තටම පිස්සුද ?.

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 2 місяці тому

    මුන් හැමොටම සමාන්‍ය ජිවිතයක් ගෙවන්න ඉඩ සලස්වන්න අපිට දුන්න දුක විදින්න ඉඩකඩ ලැබේවා මැඩම්ලම කඩෙ යන්න සලස්වන්න

  • @chathurangafernando4876
    @chathurangafernando4876 2 місяці тому +7

    වත්මන් ජනාධිපති සඳහා මසකට වියදමත් ප්‍රකාශ කරන්න,සුවර් එකටම රනිල්ට මාසෙකට වියදම් කරන ගානට අඩු ඇති,දුක කියන්නෙ මේවා ප්‍රධාන ජනමාධ්‍ය කියන ටීවී චැනල් වල යන්නෙ නෑ

  • @MohamedShukoor-d6n
    @MohamedShukoor-d6n 2 місяці тому

    Thank you and we urge wijitha heath to take action.

  • @beauty-z2t
    @beauty-z2t 2 місяці тому +19

    රනිල් මහ රජ😂😂😂😂මොනවා කරලද රටට.

  • @sirilalwithanage1761
    @sirilalwithanage1761 2 місяці тому +3

    මම අහල තියෙනව විශ්‍රාමික ජනාධිපති වරයකුට හිමිවියයුතු වරප්‍රසාද ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ සඳහන් කරල තියෙනව කියල
    එහි සඳහන් විදියට විශ්‍රාමික ජනාධිපති වරයකුට ආරක්ෂාව ලෙස හිමිවිය යුත්තේ කැබිනට් ඇමතිවරයකුට දෙන ආරක්ෂාවලු
    ඉතින් ඒ ප්‍රමානය දුන්නාම ප්‍රමානවත්නෙ

  • @nimalinimanimali45
    @nimalinimanimali45 2 місяці тому

    Jaya wewa...

  • @hedab1999
    @hedab1999 2 місяці тому

    You have a good point,Retiring and getting defeated.Getting defeated. and resigning should. not be taken as going on pension..
    . i .

  • @AwanthiSenavirathna
    @AwanthiSenavirathna 2 місяці тому +1

    රනිල් සිරිකොතට වෙලා ගිතයක් ගායනා කරනවා❤ඒ යුගය අවසන්ද මගෙලොව බිදි❤

  • @kgsujeewa4420
    @kgsujeewa4420 2 місяці тому +4

    අනේ දෙවියනේ ඇයි ඇත්තටම මුන්ට හෙනයක්වත් පහත් වුණේ නැත්තේ මොනත් තරං විශාල අපරාධයක් ද අසාධාරණයක්ද මූං මේ කරලා තියෙන්නේ

  • @GunawardanaHA
    @GunawardanaHA 2 місяці тому

    මෙිි වියදම් පුමාණය කම් වහාම අඩු කල යුතුමයි, ඔහුන් ගේ දුර්වළ මානසිකත්ව මානාධිකාරි රෝගයන්ට අහිංසක ජනතව පලි නැත,,මැතිවරණයෙන් පසු යේජනා ස්ථ⁣රතු්වයෙන්්හෝ මෙය අඩුකර දැමියු යුතුය,