අදත් ඉතාම ආසාවෙන් බැලුවා. ඔබ විශාල වැඩ කොටසක් කරලා තියෙනවා වඩාත් නිවැරදි තොරතුරු හුවා දැක්වීමට. From your body language I can easily say that you are very genuine without any hidden agenda. Thank you so much for your great work.
Thank you so much for educating us. Mama hithanawa athe SL desapalanaye oya kiyana videsikayanta support Kala vithesiya desheeyo adu kiyala. Eka me rate wasanawak. Godak inne rata. Enne na lankawata. Awa nan SL nathatama nathi karai wasi walata. Me rate desapalanaye thiyenna ona ratata awankawama atheraya karana helayanta witharai
A lovely program , I love to read. History unknown to most of us.🎉 Beautiful & very informative. How the British & allied invaders perpetuated their rule in Sri Lanka , through the promotion & selective ascendence to power , by our own people. Most Welcome.
Thanks for the information these people look down on other communities in Sri Lanka, so called Radala . They have achieved everything by sucking up to people. Thanks for educating us.
Kaari, I can see here you are unravelling the beginning of Bandaranayake family lineage. Hopefully you can do a similar video on Ratwatte family history as well. If I am right, Bandaranayake family converted to Anglicanism at some stage until SWRD Bandaranayake converted to Buddhism(to aid his political career I believe). Ratwatte family, or at least Sirimavo's family stayed as Buddhists as far as I am aware. Even though Sirima Ratwatte was educated in a Catholic convent school she was raised as a Buddhist according what I read from an interview. It would be great if you can educate us about Sirimavo's family history as well. Thank you.
@@john_____ Where did you source that information from? It is good to know the origins of such information. Most of the Kandyan chieftains signed the Kandyan Convention in Tamil if I am correct according to the one they have in archives. However, I don't know whether we still have that original document or what we have in national archives is a later created one, counterfeit one or a 'different duplicate'. Anything was possible during those times, as it is today. It was a document meant as a temporary or permanent deception, for the most part.
Kaari' I have read some years ago in the 'Sunday Leader' news paper that Rathwatte's gave Bullock Carts to transport Beef to the British Army on their way to wage battle to Kanda Udarata.
කාරි මහත්මයා ඔබතුමා ගේ විශිෂ්ට දැනුමට ඉතාම ගරු කරමි ....
දේශපාලන කඳවුරු වලට නැඹුරු නොවී සත්‍යය ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔබතුමාට ගරු කරමි ....
ස්තුතියි............
මෙවැනි වටිනා කරුණු වලින් ජනතාව දැනුවත් කිරීම පිලිබඳව මාගේ ස්තුතිය ඔබට. රට ජාතිය පාවාදුන් සමහර පරම්පරාවන් අවසන් වී යාම පිලිබඳව මට ඇත්තේ ඉමහත් සතුටක්.
සිරිමා නිල පෙරුමාල් පරපුරට අයිතිවෙන්නෙ කොහොමද
@@pemasiribentotage7668 මීළඟ වීඩියෝව බලන්න.
ඉතිහාසය ව්ෂය පාසැල් විෂය මාලාවෙන් ඉවත් කලේ 1972 දී සමගි පෙරුමුනු රජය විසිනි.මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න කමිටු වාර්තාවේ නිර්දේශය පරිදි එවකට සිටි අද්‍යාපන අමාත්‍ය බදියුද්දීන් මහතා විසිනි. මා එවකට සරසවි සිසුවෙකි.
මේ පිස්සු කතාවක්.සිරිමාවෝ නීල පෙරුමාල් පරම්පරාවට අයිතිවෙන්නෙ කොහොමද ?
@@karunasenamunasingha3377 මාතෘකාව විතරක් නොබලා වීඩියෝව බැලුවා නම් ඔය ප්‍රශ්නය අහන්නේ නැහැ
බොහොමයක් 🙏 ස්තුතියි මහත්මයා
ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ජාතිවාදයෙන් ප්‍රයෝජනය ගන්න ඉඟෙන්නුවේ එස්.ඩබ්.ආර්.ඩි. බණ්ඩාරනායක කියලයි මගේ අදහස
එයින් උපරීම ප්‍රයෝජනයට ගත්තේ මහින්ද රාජපක්ෂ ඇතුළු දේශද්‍රෝහින්
මේ සුන්දර රට රටේ ජනතාව නන්නත්තාර කළ සියළුම පාහරයන්ට සාප වේවා !
Ubala ammage kimbata dape wadila ..anna eka kunu wela karola gadai 😆😃😅
@mortzkizshikesh9375 👍👍👍👍👍
අදත් ඉතාම ආසාවෙන් බැලුවා. ඔබ විශාල වැඩ කොටසක් කරලා තියෙනවා වඩාත් නිවැරදි තොරතුරු හුවා දැක්වීමට. From your body language I can easily say that you are very genuine without any hidden agenda. Thank you so much for your great work.
Thank you so much for educating us.
Mama hithanawa athe SL desapalanaye oya kiyana videsikayanta support Kala vithesiya desheeyo adu kiyala. Eka me rate wasanawak. Godak inne rata. Enne na lankawata. Awa nan SL nathatama nathi karai wasi walata. Me rate desapalanaye thiyenna ona ratata awankawama atheraya karana helayanta witharai
ඔබට ගොඩක් ස්තූතියි ඉතිහාසය ගැන නොදන්න ජනතාවට මේ ඉන්දියන් සක්කිලි ටික ගැන පැහැදිලි කිරීම ගැන.කැප්පෙටිපොල ,පුරන්අප්පු ,මද්දුම බන්ඩාර වැනි අයටයි අපි තැනදෙන්න ඕන.රට පාවදීපු මේ ඉන්දියන් සක්කිලින්ට නෙමේ
කැප්පෙටිපොළටත් තියෙන්නේ දකුණු ඉන්දියානු සම්බවයක් 😁😂
❤️❤️❤️👍👍👍
Achchaaru kukkala Saha samaagama😅😅
@@cg-fq2imme kathawa weradhiy.
මෙච්චර කාලයක් බලයේ ඉඳලා තියෙන්නේ රජ පෙළපතක් ගෑවීලාවත් නැති මිනිසුන් නේද 😢😢😢😢😢😢
ඒක නම් කමක් නෑ. කරුමෙ මුන් පාවා දුන්න උන එකයි අවුල
සිරිමාවෝ මැතිණිය විතරයි නියම සිංහල වංශවත් පරපුරකින් ආපු කෙනා
අද ඉතිහාසයේ ගොඩක් දෙ දැනගත්තා ඔබතුමාට ස්තූතියි
කාරියවසම් මහත්තයාට බුදුන් සරනයි
වලව් කියලා උඩදාගෙන චන්දේ දෙන අයට දැනගැනීම පිනිස වේ.රේන්දරාලලා සහ පාවාදීලා මුට්ටි අල්ලපු මුදලිලාට චන්දේ දෙන උන් දකිත්වා!!මොළයේ අසූචි දුරු වේවා😀
වලව් කාරයොන්ගේ පාලන කාලේ; සාමාන්‍ය මිනුසුන්ට ඉඩම් හයිති නෙත. වලව් කාරයෝ කියන්නේ ද්‍රවිඩ තෙලුඟු අය. උන් සිංහලයෝන්ට වඩා තමන් උසස් කියලා පෙන්නන්ඩ තමන්ව රදලයෝ කියාලා කියාගත්තය. අදත් මේ ද්‍රවිඩ තෙලුඟු රදලයෝ, සිංහලයෝ එක්ක විවාහ කරගන්නේ නෙත. උන්ගේ වාසගම නායක්ක කියා එත. උන්ගේ ගෙවල් වෙඩකාරයෝ නෙත්තම් වහලු හෙටියට විතරයි සිංහලයෝ තියාගත්තේ.
mn nam hitannei api kriyawen manussayo manimu kiyala
හරිම වටින වීඩියෝ පෙලක්....මේවා පිළිවෙළකට අංක කරලා තියෙනවා නම් පහුවෙලා එක දිගට බලන කෙනෙකුට ගොඩක් පහසුයි එක පිළිවෙළකට බලාගෙන යන්න...පුලුවන් නම් ඒක කරන්න කියල ඉල්ලනව...
සැබැවින් මේ පරාධීන ජාතියක් බිහිවන්න හේතුව ..එඅයමයි...අස්වයින් සහ බූරුවන් එකතුව ..ගොඩනැගෙන කොටලුවා කිසිදේකට නැත
වර්තමාන පාලකයො සාමාන්‍ය පොදු ජනතාව අතට බලය මාරුවීමක් නොඉවසන්නේ ඇයි කියා හොඳින්ම පැහැදිලි වෙනවා. ස්තුතියි කාරි.
මිනිස්සු ම තමා ඡන්දෙ දීලා තමන් වෙනුවෙන් යවන්නෙ
@mortzkizshikesh9375aiba
Naki mainai rajapasalai. Nadda
Kri pako.
ඔබ තුමා හරියට හරි මුං කවදාවත් සාමාන්‍ය ජනතාව අතරින් පාලකයෙක් බිහිවෙනවට කැමති නැහැ
මොකක්ද ඔය සාමාන්‍ය ජනතාව අතට බලය යනවා කියන්නේ
සාමාන්‍ය ජනතාව ජන්දෙ දීලා නෙමෙයි ද පාලකයො පත් වෙන්නේ
ඕනම කෙනෙකුට මැතිවරණ වලට ඉදිරිපත් වෙන්න පුලුවන් නම්
සාමාන්‍ය ජනතාව ජන්දෙ දීලා නම් පත් වෙන්නේ
මොකක්ද ඔය කියන කතාව
@@sandaruwijekoon2204333333333333333333333333333333333333333333333333333
බලාගෙන යනකොට මේ කාලකණ්ණි පරම්පරාවල් මේ රට විදේශිකයන්ට පාවාදුන් අමන පරයින්, පිරිසිදු සිංහල ජාතිකයින්ව හැමදාමත් මුන් පාගාගෙන ජීවත්වුනේ මොනතරම් පාවාදීම් මුන් කරලද මේ දේශපාලනය ඇතුලෙ බලහුවමාරු කරගෙන තියෙන්නෙ😢
"පිරිසිදු සිංහල" එහෙම එකෙක් කොහොමවත් නෙත. බුද්ධාගම ලංකාවට ආවම පස්සේ; මේ රටේ බුද්ධාගමට හෙරුණු පිරිස අදාගත්තු බාෂාව තමා සිංහල. දේශාපාලනය ආගම්වාධය කියන්න කණ්නාඩි දෙකම ගලවලා බෙලුවොත්; නියම ලංකාවේ ඉතියාසය හෙළිවේ. ඒක අපට අද පාසල්වල උගන්නන්න ඉතියාසට සම්පුර්නෙන්ම වෙනස් ඉතියාසයක් වෙය. එත්ත තිත්තයි. 🤔🤔🤔
Kohomada gono meka sinhala une ????.meka weddange rata.
අනිවාර්යයෙන්ම 😂පරයින්
Me lankawa aithi weddanta.
@@dingdong313 දේශපාලනය හා ආගම්වාදය විතරක් නෙවෙයි ජාතිවාදයත් පැත්තකින් තියලා බැලුවොත් හරියට ම පෙනෙයි. පිරිසිදු සිංහල පමණක් නෙවෙයි කිසි ම ජාතියක් පිරිසිදු නැහැ. ලෝකයේ හැම ජාතියක් ම මොන ක්‍රමයකට හෝ මිශ්‍ර වෙලයි තියෙන්නේ.
Supherb Investigative Journalism and a fine analytical narration. A great exposure of Kalu Suddas. No wonder our Country is like this.
බෙහෙවින්ම ස්තුතියි මේ දැනුවත් කිරීම් සම්බන්ධව ❤❤
අපිට අපේ පරම්පරා ගැන හොයා ගන්න ක්‍රම තිබෙනවද? හරිම interesting
පාලනය කරන්න තරම් වැදගත් ලාංකීය පවුල් හිටියේම නැද්ද, එදා ඉදන්ම හොරැ මංකොල්ල කාරයෝ විතරද ඉදලා තියෙන්නේ. ලංකාවට හෙන ගහන්නේ නැද්ද ඉතින්. දෙවියන්ගේම පිහිටයි අපට.
උන් ඔක්කොම බ්‍රිතාන්‍යන්ගෙ කාලෙ වරප්‍රසාද බලාපොරොත්තුවෙන් කේලම් කියපු, සිංහළුන්ට හතුරුකම් කල උන්.ඒ නිසා එද සිටම වෙන කෙනෙකුට නැගිටින්න දෙන්න නැතිව ඇති.අපේ රටේ තිබුනු පලවෙනි මැතිවරණයෙන්ම ඒක පැහැදිලි වෙනවා
buddiya adui neh ekai
Hitiya. Eth e minissunta mun inna nidi athi walama damma.
ඔබගේ පැහදිලිකිරිම් ව්ශි.ස්ටයි. රසවත්.
ඔබට ස්තුතියි. ග්‍රැෆික් ආදාරයෙන් අදාල family tree එකත් මේ වීඩියෝව එක්ක දාන්න තිබුනනම් හොදයි කියල හිතුනා.
ස්තුතියි, ඉතිහාසයේ පාලකයන් දැනුවත් කිරීම ගැන
ජය වේවා දීර්ගායුශ ලැබේවා .....
රාජපක්ෂ පරම්පරාවේ පැටිකිරිය ගැනත් මෙවැනිම පැහැදිලි කීරීමක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙමි.. 💯🙂👍
පිළිවෙළට යමුකෝ.
@@kaarigechannel1 ස්තුතියි🙏🏻
අනිවාර්යෙන් ම
උන්ගැන කතා නොකර ඉමු මචං. දැනටමත් මුන් ගැන අහල බාගෙට පිස්සු හැදිල.
@@h.s.perera2987 ඒකත් ඇත්ත තමා.. ඒත් තාමත් මුන් රදලයෝ රට බේරගත්තා කියලා පස්ස ලෙවකන මිනිස්සුන්ට ඇත්ත පහදලා දෙන්න ඕනේ.. මුන්ගේ සුදු පිරුවට යටින් ඉන්න පරම්පාගත කම්බ හොරු කව්ද කියලා නොදන්න මිනිස්සු දැනගන්න ඕනෙ..
බොහොම ස්තූතියි මැතිතුමනි ගොඩක් දේවල් දැනගත්තා.
මම හරිම ආසාවෙන් මෙි දිගහැරැම බලන්නෙ. ඉදිපත් කිරීම විශිෂ්ට යි.
my favourite channel 🖐
Excellent 😮
A very interesting program
Appreciate if you could use tree diagrams while presenting the genieology so that we will have a better understanding
Complimenti. thank you so much.
ඔබතුමා ඉතා පැහැදිලිව ඉදිලිව ඉදිරිපත්කරනව ස්තුතී
Supiri.... Jaya sri....
Very good programme
Keep it up
Really appreciate your efforts
හොදවිග්‍රහයක්
Excellent revelation ...Great...Good luck...
wonderful information about neela perumal
Appreciate your efforts. ඉතිහාසය රසට කියල දීම ගැන ස්තුතියි !
Charts, Graphs, Timeline වගේ visual එක්ක video edit එක ගෙන්න පුළුවන් නම් වඩා සාර්ථකයි කියල හිතෙනවා.
අනික් වීඩියෝ ටිකත් බලන්න
විශිෂ්ටයි ඔබේ පැහැදිලි කිරීම
Very ...very ...exalted ...බිබිල
Thank you.
A lovely program , I love to read.
History unknown to most of us.🎉
Beautiful & very informative.
How the British & allied invaders perpetuated their rule in Sri Lanka , through the promotion & selective ascendence to power , by our own people.
Most Welcome.
හැමදේම ප්‍රවේශමෙන් ....
අපේ රට මෙහෙම තියෙන එකම ලොක පුදුමයක් මේවා අහනකොට හිතෙන්නේ
බලන්න් හිටපුම episode එකක් කාරී...
මේ නීල පෙරුමාල් පරපුර ලංකාවේ සවදේශියින් නොවන බවත් දිගින්දිගටම තනතුරු බලාපොරොත්තුවෙන් විදේශිකයන්ට ..රට පාවාදුන්බවට මෙයින් සහතිකවනවා.. කාරියවසම් මහතානෙනි ඔබට ස්තුතියි ..!❤
You r a great person .god bless
සිරිමාවෝ නීලපෙරුමාල් පරපුරේ නොවේ.විවාහය සමග නීලපෙරුමාල් පරපුරට සම්බන්ධ විය.
ඔව්.
@@SL-Citizen ඉදිරි වීඩියෝ බලන්න.
ඇත්ත
sirimawo Rathwaththe parapure....
සල්ලි තියනවනම් පම්පෝරි ගහන ඕන රදලයෙක් රොඩියෙක් එක්ක උනත් නිදිවදිනව කියන එකට උදාහරණයක් ද මේ
දැනුවත් කලාට ස්තුතියි ෆ්
වීශ්ව දැනුවත් මහත්තයා ❤❤❤❤
රජවරු ඉනදියන් සම්භවය උනාට අපි අමු හෙළයෝ .
අම්මල ලංකාවේ බද්ධකච්චාණගේ ටනෑදෑයෙනේ .
👍❤
මුන් ජාතියෙන් කොල්ල කාපු දේවල් නැවත පවරා ගන්න ඕනේ රටට හරියන්නනම්
Niyami sar Danuwatha karata Obatumata theruwan sarani
Very interesting and informative, great work!.
Budu sarani obata ❤
Very enlightening. Even better if you could also do it in English for wider audience, pls.
🎉🎉
Thanks
Congratulations කාරි.... නියමයි 🔥🙏
සිරිමාවෝ රත්වත්තේ මහවලතැන්නෙ කුමාරිහාමි කන්ද උඩරට සම්ප්‍රදායික සිංහල බෞද්ධ කුලකාන්තාවක් වගේම මව් පිය දෙපාශ්‍රවයෙන්ම උඩරට රදළ කුල කාන්තාවක්
Thx
Thanks Mr Kari
ස්තූතියි කාරි මහත්මයා 👍✌️
The best channel ..ever ...👍👍👍💯
බලාගෙන ගියාම ලන්කාව පාලනය කරල තියෙන්නෙ බටහිර ගැති පවුල් කිහිපයක්.දැන් ජනාධිපති වෙලා ඉන්නෙත් ඒ වගේ එකෙක්.
ඔව් ඇත්ත දැන් ඉන්න අංක එකේ බටහිර ගැත්තෙක් හා රට විකුණන එකෙක්
👍
ඉතා හොඳ විග්‍රහයක්
Respect sir
Udara guruthumani namaskara wewa.
රදලයෝ කියන්නෙත්; දකුණූ ඉන්දිය තෙලුඟු පරාපුරයේ හෝ දෙමළ තෙලුඟු මික්ශ්‍ර කට්ටියය්.
ඔව්
Thanks kariyawasam
3 දෙනාම අසාර්ථකයි
Good presentation.
Very interesting . We need more like that. 🎉
කෝ ෆොටෝස් ගෙනාවෙ නැහැ නේ අනිවාර්යයෙන්ම ෆොටෝස් ඕන ස්තූති ඔබතුමාට 🙏
thank u,
Great
Thanks for the information these people look down on other communities in Sri Lanka, so called Radala .
They have achieved everything by sucking up to people. Thanks for educating us.
EXCELLENT
👍👍👍👍🙏🙏🙏🙏❤
Kaari, I can see here you are unravelling the beginning of Bandaranayake family lineage.
Hopefully you can do a similar video on Ratwatte family history as well. If I am right, Bandaranayake family converted to Anglicanism at some stage until SWRD Bandaranayake converted to Buddhism(to aid his political career I believe). Ratwatte family, or at least Sirimavo's family stayed as Buddhists as far as I am aware. Even though Sirima Ratwatte was educated in a Catholic convent school she was raised as a Buddhist according what I read from an interview. It would be great if you can educate us about Sirimavo's family history as well. Thank you.
sure.
මිෂනාරි බාලිකා පාසලකින් 8 පන්තියට අධ්‍යාපනය ලැබූ සිරිමා ගෙ සීයා කොහොමත් උඩරට ගිවිසුමේ "ඉරත්වතෛ" කියලා දෙමළෙන් අත්සන් තබා ඇත. 🤣
@@john_____ Where did you source that information from? It is good to know the origins of such information. Most of the Kandyan chieftains signed the Kandyan Convention in Tamil if I am correct according to the one they have in archives. However, I don't know whether we still have that original document or what we have in national archives is a later created one, counterfeit one or a 'different duplicate'. Anything was possible during those times, as it is today. It was a document meant as a temporary or permanent deception, for the most part.
@@domari9459 Let's talk about the Kandyan Convention in future.
@@kaarigechannel1 Good idea. It will be good to hear about that historic 'agreement' from a reliable source. 👍
Ape rata kabasiniya karapu radala hathi kare
Unge hath muthu paramparawatama hena gahanawa
Ape shapaya
Wisthara larapu oba thumata theruwan saranai
ඊ ලග වීඩ්යෝ එක එන්කම් බලන් ඉන්නෙ....😍
රටට කෙලවෙන එක අහන්න දෙයක්ද.. 815 රට ඉංගිරිසි න්ට පාවලා දීපු අයම පස්සෙ පාලකයෝ වෙනකොට...
Sahodaraya meka wenas karanna ona...athithaye hema dema wenas karanna mulika une wellassen...api lesthi...obs
"නීලම්පෙරුමාල් " කියන්නෙ කොහොමත් දකුණු ඉන්දියාවෙ කේරළේන් අපේ රටේ හුනියං කරන්න ආපු " කට්ටආඩිංගෙ " නමක් , මිත්‍යාදෘශ්ඨියෙ උල්පත🧐 , මුං ඉස්සර අඹුඩ ගහගෙන ඉන්දියාවෙන් අපේ රටට ආවෙ🤣 ,ඇවිත් අපේ රටේ දේවාල(කෝවිල්) අටව ගත්තා , ඉන්දියාවෙ කේරළේ "නීලම්පෙරුමාල්" ලා
කෝටිගානක් ඉන්නවා 🧐
🤣 , ඉංග්‍රීසීන්ට කඩේ ගිහින් සිංහල මිනිස්සුන්ගෙ ඉඩම් ටික කොටුකර ගත්තා , සිංහල නායකයින්ට සරම් ඇන්දුවා 🤣 , ඉන්දියාවෙ බමුණන්ගෙ රාමායණයට ඕන
විදිහට Ceylon ( සිංහලේ ) , කියලා
තිබ්බ අපේ රටේ නම "ශ්‍රී ලංකාවක් " කරා , රට අස්ථාවර උනා,අන්තිමට ඒ ඉන්දියාවෙ රාමායණයෙ එන "ලංකාව" රැකගන්න LTTE එකත් එක්ක අවෘදු30ක් යුද්ධ කරන්න උනා, JVP එක විප්ලව කරන්න ගත්තා , ජිවිත ලක්ෂ ගණ්නින් නැතිඋනා ,අන්තිමට අපි කොහෙද යන ශ්‍රී ලාංකිකයො උනා🤣 , මේක රාවණා ගෙ රට ලංකාව💩 උනා🤣 🤣🤣🤣😢
Very good jayawawa Bro 💯💯💯💯💯👍🏻👍🏻👍🏻👍🏻👍🏻🧭🧭🧭🧭🧭
මුන්ව අපේ රටේ පාලකයෝ අරගත්තහම අපට කෙලවෙන එක අහන්න දෙයක්ද ?
හෙන්රි ද සොයිසා ගැන වීඩීයෝ එකක් කරමුද❤
නුදකු මස්තබාල්දු පරම්පරාව
හරිම ආසාවකින් බලන වටිනා කියන චැනල් එකක්,,කනගාටුවට කරුන මේ ඉතිහාසය මුලු රටටම දැනගන්න ක්‍රමයක් තියේනම් එතැන් සිට ආකල්ප වෙනසක් වේයයි සිතමි,,
Obathumata.Sammasambudusaranai..Api.kamathi.Wisayakme.ithihasayamathukaramu.
මැද මූලන ඉතිහාසයත් ඉක්මනින් ඉදිරිපත් කරාවී යැයි බලාපොරොත්තු වෙමු .
❤pandaram❤kiyanne kovile❤avateva karana minihata❤❤❤❤❤❤❤❤❤❤
Very interesting, keep up the good work.
Pansale abiththiya❤kiyanavavage thama❤❤pandaram❤kovile avateva karana minissu❤❤❤❤
Kaari' I have read some years ago in the 'Sunday Leader' news paper that Rathwatte's gave Bullock Carts to transport Beef to the British Army on their way to wage battle to Kanda Udarata.
23:16 බන්ඩාරනායකලත් ඉවරයි ,ඔබේසෙකරලත් ඉවරයි
😅ඉවර කොහෙද එ මිනිස්සු යන්න පුළුවන් උපරිමම තැනට ගියා. ආයිත් කරන්න චෙයක් ඉතුරු වෙලා නැ
මෙන්න මේ නිවැරදි ඉතිහාසය තමයි, තව තවත් ගවේෂණය කරල ඉස්කෝලවල උගන්වන්න ඕනි.. එහෙම තමයි අනාගත පරම්පරාව වහල් මානසිකත්වයෙන් මුදවන්න පුලුවන්.. මුදලට, බලයට
කෑදරකමට විදේශිකයන්ට රට පාවල දීල තනතුරු, තාන්න මාන්න අරගෙන, සුද්දො රට අතෑරල ගියාට පස්සෙත් රටේ අහිංසක ජනතාවගේ ධනය හොරාකාපු ජානගත තක්කඩින්ගෙන් රට මුදවගන්න පුලුවන් මේවගේ ඉතිහාස කරුණු නිවැරදිව පොඩි දරුවන්ට සන්නිවේදනය කරාම.. ඉස්සරහට පත්වෙන ආංඩුවක් වත් මේ තක්කඩින්ගේ ඉතිහාසය, පාසල්වල උගන්වන්න පටන් ගන්නව නම් හොඳයි..
Eagerly waiting
Interesting😊
Good story
Good attempt but little complex
watch the next video too.
Aaaaaa Mahathmayo'' den ethakota lankawe swadesika janathawak etthema nedda. hemoma jana kalawam demuhun ayada inne. sinhala, demala, marakkala me okkoma ehema ayamada. mage wasagama Abeysinghe. ethakota mn kauda mahatthayo. lejjawe bee. Hebei mn mage ratata adarei. i love my sri lanka.❤
"නීලම්පෙරුමාල් " කියන්නෙ කොහොමත් දකුණු ඉන්දියාවෙ කේරළේන් අපේ රටේ හුනියං කරන්න ආපු " කට්ටආඩිංගෙ " නමක් , මිත්‍යාදෘශ්ඨියෙ උල්පත🧐 , මුං ඉස්සර අඹුඩ ගහගෙන ඉන්දියාවෙන් අපේ රටට ආවෙ🤣 ,ඇවිත් අපේ රටේ දේවාල(කෝවිල්) අටව ගත්තා , ඉන්දියාවෙ කේරළේ "නීලම්පෙරුමාල්" ලා
කෝටිගානක් ඉන්නවා 🧐
🤣 , ඉංග්‍රීසීන්ට කඩේ ගිහින් සිංහල මිනිස්සුන්ගෙ ඉඩම් ටික කොටුකර ගත්තා , සිංහල නායකයින්ට සරම් ඇන්දුවා 🤣 , ඉන්දියාවෙ බමුණන්ගෙ රාමායණයට ඕන
විදිහට Ceylon ( සිංහලේ ) , කියලා
තිබ්බ අපේ රටේ නම "ශ්‍රී ලංකාවක් " කරා , රට අස්ථාවර උනා,අන්තිමට ඒ ඉන්දියාවෙ රාමායණයෙ එන "ලංකාව" රැකගන්න LTTE එකත් එක්ක අවෘදු30ක් යුද්ධ කරන්න උනා, JVP එක විප්ලව කරන්න ගත්තා , ජිවිත ලක්ෂ ගණ්නින් නැතිඋනා ,අන්තිමට අපි කොහෙද යන ශ්‍රී ලාංකිකයො උනා🤣 , මේක රාවණා ගෙ රට ලංකාව💩 උනා🤣 🤣🤣🤣😢