ඔබ මා හමුවුන දා (ඇස් පිය) | COVER by SASHIKA | Oba Ma Hamuwna Da (Es Piya) | Official Video

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @sampathakalanka1054
    @sampathakalanka1054 2 роки тому +151

    හොදින් පිරිසිදුකල වීදුරු බදුනක් දිදුලන සේ සැම ස්වරයක්ම පිරිසිදු ලෙස ගයන ඔබ මා වඩාත්ම ප්‍රිය කරන ගායිකාවයි.මිනිස් සිත් සතන් නිවන්නට ඔබ ලැබුන හඩ ඔබ පෙර බවයේ කල පිනෙන් ලද දෙයක්.ඔබගේ නිහතමානීකම මිනිස්කම ගැයුමට අමතරව මා දුටු උතුම් ගුනාන්ගයයි.හදවත පිරිමදින හඩක් ඇති පින්වත් රුවක් ඇති සොයුරිය ඔබට තෙරුවන් සරනයි

    • @erindslive818
      @erindslive818 2 роки тому +4

      Wow beautiful.thanks

    • @erindslive818
      @erindslive818 2 роки тому +1

      Thanks Kevin... shaaaaaafm... thank

    • @KamalaLiyanage-tj9oh
      @KamalaLiyanage-tj9oh 8 місяців тому +1

      නිරහංකාර ගායිකාවක් සුබ අනාගතයකට ආසිරි පතනවා

    • @kasundehinga9712
      @kasundehinga9712 6 місяців тому

      Akke oyage Guyana kireema hadawathata katha kireemak!!! Best best !!! ❤

    • @Milandarsana
      @Milandarsana 4 місяці тому

      Aniwa

  • @sandeepranathisara8009
    @sandeepranathisara8009 Рік тому +83

    ශශිකා මිස් ආගමක් නම් මම ඒකේ භක්තිමතෙක්❤❤❤ ගී ලොවේ රැජින 👑 👑..මීපැණි වලටත් වඩා මිහිරි ඔබගේ හඬ අමරණීය භාවනාවක්...හදවතේ ගායිකාව..❤❤ආදරෙයි හැමදාමත් ❤❤❤❤

  • @lakshikaperera
    @lakshikaperera Рік тому +8

    මම ආසම චරිතයක්.❤❤

  • @udarasri9400
    @udarasri9400 3 роки тому +113

    ශෂිකා මිස්ගේ මෙතෙක් කල් මම අහපු ලස්සනම සජීවී ගායනය...ඒක මාරම පැහැදිලි ලස්සන ගායනයක්..❤

  • @dammikatherasinghe6511
    @dammikatherasinghe6511 Рік тому +60

    ශශිකා මිස් ඔය හඬ ඇත්තටම භාවනාක් වගේ.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .ඒ වගේම ඔය චාම් බව,සන්වර බව ඔය විදිහට හැමදාම තියා ගන්න.ඔබ හරිම ගෞරවනීයයි.ඔබට සදා ජය !

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 Рік тому +28

    මම ඹබගේ මේ ගීතය අහගෙන ඉන්න කොට මාව හරියටම වලාකුළු වගේ ඈතට ඈතට පාවෙලා යනවා ඒ තරමටම ඒ Voice එක හරිම සුන්දරයි 💕💕💕💕💕💕💕

  • @malindadreems3331
    @malindadreems3331 2 роки тому +31

    මගේ හදවතේ ගායිකාව අදටත් ලක්කාවේ තමන්ගේ කම රැකගෙන ඉන්න නිහතමානී කලාකාරිනියක්

  • @Ayalsasith
    @Ayalsasith 2 роки тому +294

    Brilliant talent and sweet voice 💙 ගෞරවාන්විත සන්වර කාන්තාවක්, ගුරුවරියක් මම පුත්ගලිකව ගොඩක් ආස හඩක්. වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම දක්ශ ගායිකාවක්. Congratulations 🎉

  • @saidalgaradi8549
    @saidalgaradi8549 3 роки тому +41

    අනේ මිස් ගේ චාම් බව ජීවිතේ හැමදාම තියා ගන්න ගොඩක් ලස්සනයි බොරු අටෝප නැති ගොඩක් ලස්සන ගායිකාවක් 🌹🌹

  • @dhanushkatutu
    @dhanushkatutu 3 роки тому +50

    අම්මෝ.. අක්කියෝ.. මේ සින්දුව අදට අහන කී වතාවද මන්දා.. කටහඩක්ද අප්පා ඔය... අධිමාත්‍ර ඇල්කොහොල් වගේ බොක්කටමනෙ වදින්නෙ.. පට්ට..

  • @kapilaillukkumbura6495
    @kapilaillukkumbura6495 4 роки тому +69

    මෙම ගිය මට කවදාවත් අමතක වෙන්නෙ නැ මගේ සමකාලින සංගිත සිල්පිනිය මට... මොකද මම මෙම ගිතය සිතින් මුමුණමින් සිටින විටයි මට අංශභාග රොගය වැලදුනේ...මම මැනේන ගියත් මෙම ගිය හිත ඇතුලෙන් ඇසුනා. මාව මිය ගියෙ නැ... දැන් මා සුව වෙනවා... තවමත් මෙම ගියට මම ආදරෙයි.. විශේෂයෙන් මෙකේ එකතැනක ලස්සනට ඩබල් පුට් එකක් වදිනවා... එක සහ එයාගේ ඉතාම මධර ගායනය සහ මිහිරිතනුවයි...

  • @thakshilapiyumali3859
    @thakshilapiyumali3859 3 роки тому +23

    ගීත ගායනා කරන්න කෙනෙක් කොතරම් දක්ෂ වුනත්, කවදාවත් හැමෝටම බැහැ ගීතය රස විදින කෙනාගෙ හදවතේ රැදෙන්න. ඒක විශ්මිත හැකියාවක්... ලංකාවේ මන් දන්න තරමින් සියල්ලන්ම ආදරය කරන එකම ගායිකාව.... මමත් එහෙමයි. එකම ගීතය දහස් වාරයක් ඇහුවත් එපා වෙන්නෙ නැහැ.. ඔබේ ඒ හැකියාවට මම ගොඩක් ආදරෙයි..🙏🙏🙏❤️❤️❤️

  • @rohanjayasooriya9523
    @rohanjayasooriya9523 3 роки тому +68

    මේ සින්දූව හඩ ඇත්තටම පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.thanks shashika

  • @shan5993
    @shan5993 2 роки тому +33

    භාවනාවක් ❤️ 2022 ❤️
    ඕනෑම රෝගියෙක් වුනත් සුවකරන්න පුළුවන් සංගීතයට... ඒ තරම් බලවත් සංගීතය කියන දේ...ශෂිකා miss හැමදාම ආදරෙයි.. අමෘතය වගේ මිහිරි.... ඔය ලස්සන කටහඩට... ❤️ මේ තරම් ආදරේ.....
    කියාගන්න බැරි තරම්....... ❤️

    • @Sweet_Girl_Music
      @Sweet_Girl_Music 2 роки тому +2

      💖💖💖💖💖👌

    • @indika0052
      @indika0052 2 роки тому

      @@Sweet_Girl_Music
      💖💖🤩🤩🤩🤩🤩💖💖

  • @lakshmie8365
    @lakshmie8365 Рік тому +16

    USA ආවෙලාවේ ඔය ලස්සන සිංදුව ඇහැව්වා ..දුවගේ ලස්සන කට හඩට හරිම ආසයි. දළදා සමිදු පිහිටයි !!!!

  • @dreamer5340
    @dreamer5340 3 роки тому +35

    ගී ලොව නිසන්සල සද.....vocal queen ❤️

  • @sudammikasilmathawa8181
    @sudammikasilmathawa8181 3 роки тому +8

    දුවේ. ඔයා. ගෙ. මේ. ගීතය. අති. විශිෂ්ටයි. තෙරුවන්. සරණයි. දුවේ. ඔයාට. දීර්ඝායු.

  • @niludilan
    @niludilan 2 роки тому +23

    සිත සනසන ලස්සන හඩක් ඇති හදවතේ රැදුණු සොදුරු ගායිකාව. ♥️♥️♥️♥️♥️

  • @buddikakannannagra6598
    @buddikakannannagra6598 5 місяців тому +6

    ජිවිතයෙ අමරනීය මතකය ,ලස්සන රත්තරං ආදරේ කුලුදුලේ හැගීම් මුසපත් කරන ,ආදරනීය ගිතයක්.හදවත් කිරිගස්වන,, මුලු අහස සිසාරා හමා එන ආදරේ සුලගින් ගත සිත නිවි යයි ❤❤❤❤❤❤.

  • @artof2891
    @artof2891 19 днів тому +1

    ආසම යුග දෙකක මනස පිස්සු වටිටන 🖤🖤 හඩවල් අප්ප මෙිව

  • @Jovialsailor
    @Jovialsailor 9 місяців тому +9

    ඔයාට පින් අක්කේ ඔයාගේ වොයිස් එකට ඔළුවේ තියන ස්ට්‍රෙස් එක පට්ටම රිලෑක්ස් වෙනවා. සුරදූතයන් දුන් වොයිස් එකක් ඔයාට තියෙන්නෙ ගොඩක් ස්තුතියි ඔයාට අක්කේ.
    ඔයාට පින්
    මගේ ආයුශත් අරන් ජීවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තව අයගේ හිත් සනසන්න
    දැන් මට භාවනාවක් වගේ....

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 4 роки тому +25

    කලා කෙතේ නිහතමානි අහිංසකාවී🙏❤️❤️❤️❤️☝️ශශිකා නිසංසලා මහත්මිය තෙරුවන් සරණයි සරස්වතී දේව මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ඇල්ම බැල්ම ලැබේවා

  • @sarathweerakoon6153
    @sarathweerakoon6153 2 роки тому +9

    ගීතයක් නෙවෙයි බාවනාවක් බුදුසරනින් හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @deshanthichamika9566
    @deshanthichamika9566 5 місяців тому +4

    ප්‍රේමයට ගෞරවයක් ගෙනදුන් ගෞරවනීය ලෙස ගයනා කරන ආදරණිය ගීතයක්.හදවතට දැනෙන භාවනාවක්.අහබු ලෙස මට ඇසුන.....💙💙

  • @shantha1111
    @shantha1111 2 роки тому +6

    මම සවුදි අරාබියේ වැඩ කරද්දි මට දහිරිය දුන්නේ ඔබේ ගීතවල මට දැනුන ශක්තිය මයි........
    අනේ මං ගොඩාක් දුක් වේදනා වින්දා...
    මට දුන් ශක්තිය ට ස්තූතියි......

  • @SrimaniDasanayaka
    @SrimaniDasanayaka 4 роки тому +142

    භාවනාවක් වගෙයි ඒ හඬ.. හැමදාමත් ආදරෙයි ඒ හඬට.. ❤️❤️❤️❤️❤️

    • @SashikaNisansala
      @SashikaNisansala  4 роки тому +34

      බොහොම ස්තුතියි 🙏❤️

    • @ravinianuradha4451
      @ravinianuradha4451 2 роки тому

      Yes of course

    • @bodhirathana
      @bodhirathana 2 роки тому

      @@SashikaNisansala තෙරුවන් සරණයි ඔබ තුමියට

    • @KsriyanthaKumar
      @KsriyanthaKumar Рік тому

      හැමදාමත් හිතේ රැඳුණු හඬ ❤

  • @suran-gaya
    @suran-gaya 4 роки тому +25

    ශ්‍රී ලාංකීය කලා කෙත ඒකාලෝක කල "නිසංසල සඳ"වතිය...
    ලෝකයම ආදරෙයි ඔබ තුමියට....

    • @SashikaNisansala
      @SashikaNisansala  4 роки тому +6

      බොහොම ස්තුතියි 🙏❤️

    • @nisansalaMaduwanthi-h6t
      @nisansalaMaduwanthi-h6t 8 місяців тому

      අනේ ශශිකා මිස් 2024 2025 මේ හැම අවුරුද්දකම voice sri lanka coach කෙනෙක් විදියට එන්නකෝ ..අපිත් ආසයි මිස් එක්ක සිංදු කියන්න..ආදරෙයි ❤❤​@@SashikaNisansala

  • @sasukeuchiah1
    @sasukeuchiah1 4 роки тому +21

    දුක හිතිල තියෙන වෙලාවක ඇහුවත් දුක අමතක වෙන සිංදුවක්.

  • @thisara9978
    @thisara9978 3 роки тому +19

    මාර අසාවෙන් ඇස් වහගෙන අහන් හිටියේ සිංදුව..පාරමිතා ගීතයත් ඉක්මනින් දෙන්න...

  • @misshama8188
    @misshama8188 Рік тому +3

    Oba as piya nohela baluwa.....
    Geetaye rachakayatat obtat tawatawat meweni nirmana kireemata shaktiya daherya labewa...!

  • @DeepaliWijekoon
    @DeepaliWijekoon 9 місяців тому +1

    මම කැමැති ම ගායිකාවk harima නිහතමානී එදත් අදත් ❤❤❤

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 2 роки тому +8

    ඒ ලස්සන හඩට ඇස් වහක් නම් වදින්න එපා... බුදුසරණයි ඔයාට... 🥰😘

  • @champ_textiles
    @champ_textiles 2 роки тому +12

    ඇත්තමයි....මිස්ගේ සිංදු ටිකක් play වෙන්න දාලා ඇස් දෙක පියා ගත්තාම කියන්න බැරි තරම් සනීපයක් තියෙන්නේ....කටහඩ අතර අතරමං වෙලා ඉන්නේ 😍❤️🔥 Thank you Miss 🙏🤗❤️

  • @JanithRupasingha-uq1yb
    @JanithRupasingha-uq1yb 7 місяців тому +6

    මම හිතන්නැ මෙයාට සම කරන්න කෙනෙක් ඉන්නවා කියලා.....හැමදාම වැජබෙන්න ඔනි ලොකෙ ඉහලම තැන අක්කි....ආසම එකම ගායිකාව ♥️🥺😍

  • @ayeshkalana4201
    @ayeshkalana4201 3 роки тому +12

    ඒ වචන වල පද වල ලස්සනට ගලපපු වාදනය ඇස් වහගෙන නිදහසේ අහන් ඉන්න හිතට මාරම සනීපයි🙏🏻🙏🏻🙏🏻

  • @Nawanjana196
    @Nawanjana196 2 роки тому +4

    Obe gayana harima lassanai. Ahan inna asai.ape asama gaikawa oba tumiya. Budu saranai ❤❤❤❤🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌸🌸🌸🌸🌷🌷🌷🌷💐💐💐💐💖💖💖💖🌼🌼🌼🌼🙏🙏🙏😍😍😍👍🏻👍🏻👍🏻👍🏻

  • @manujaharshani124
    @manujaharshani124 Рік тому +7

    අනේ මිස් මැරෙන්න වුණත් පුළුවන් සැනසීමෙන් ඔය හඬ අහගෙන.....ආදරෙයි ගොඩක් ඔබ තුමියටත් ඔය හඬින් ගයන ගීත වලටත්..🙏🙏❤️❤️

  • @madushani6604
    @madushani6604 3 роки тому +8

    මටවත් හිතා ගන්න බෑ මේ සිංදුව කී පාරක් ඇහුවද කියලා ...මේකනම් awesome 🌺🌎

  • @AnushaLakmali-d6x
    @AnushaLakmali-d6x 9 місяців тому +1

    ඇත්තටම ඔයාගෙ එ සින්දුවේ wachana අපිත් asai... ❤❤❤❤❤

  • @nisansalasandarenu9094
    @nisansalasandarenu9094 2 роки тому +10

    ඇත්තටම ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුළුවන් මිස් . ආදරෙයි ගොඩක් ඔයාට .💕💕💕💕💕

  • @gayanfernando3818
    @gayanfernando3818 11 місяців тому +1

    ඔබ තුමියගේ ගායනාව භාවනාවක් ඒ තරමටම මිහිරි ගායනයක්
    සරල ,චාම් බව, නිහතමානීත්වය මුසු වු කළ වදන් වලට කෙසේ පෙරලන්නද... ඒ තරමටම මිහිරි සුගායනයක් .

  • @dileemagamage8347
    @dileemagamage8347 2 роки тому +20

    භාවනාවක් ....හිත නිවනවා.නිහතමානී හදවතේ ගායිකාවක්

  • @isurunugawela88
    @isurunugawela88 3 роки тому +25

    නියමයි කෝච්... හරිම ලස්සන සිංදුවක්.. අර්නි අයියා ලා බේස් පාරක් ගහනවා .. සුපිරි 👍

  • @w.apushpakumara6416
    @w.apushpakumara6416 3 роки тому +24

    බොහොම ලස්සනයි ශශිකා නිසන්සලා. හිත නිවන හඩක් ඔබට තියෙන්නේ.. මම ගිය පලවෙනිම සංගීත ප්‍රසන්ගයේ ඔබ තමා හිටියේ.❤️❤️

  • @NalakaGunawardana-q5m
    @NalakaGunawardana-q5m 11 місяців тому +1

    Adaraniya ahinsaka man dakapu eda sita ada dakwa wenas nownu adaraniya kala karibiya nubai budusaranai mis oyata

  • @nextsrilanka4789
    @nextsrilanka4789 Рік тому +4

    ආත්මය ස්පර්ශ කරන ස්වරයක්. ඇස් පියාගෙන ආදරේ ගැඹුරුට කිමෙදෙන්න පුළුවන් ගීතයක්.. ඔබේ හඩ සද අමරණිය වේවා

  • @thanujabtg3739
    @thanujabtg3739 2 роки тому +2

    gayanaya supiri Ita wada garu karu karanawa oba thumiyage charithayata

  • @isurumadhuranga.695
    @isurumadhuranga.695 4 роки тому +37

    ලස්සනයි ❤❤❤ඔය කාට හඩට ගහන්ඩ කවුරැවත් නෑ...❤😍

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 11 місяців тому +1

    මෙහෙම ගීත ගායන කරන්න එපා අපිට පිස්සු හැදෙයි ආදරෙයි වාදනයටත් ජයවේවා

  • @dorinbanes8167
    @dorinbanes8167 3 роки тому +3

    MNaasama gayikaweoya Sasi kala.oyage Kathanda Harri mihiri ,Harri arthawath gaayanayak mnaasawen nidahase innakotaii ahanne kamathi.suuupppeerrrr.

  • @yasithshehan5624
    @yasithshehan5624 3 роки тому +34

    ඔබ තුමිය ගෙ කටහඩින් හින්දි ගීතයකුත් රසවිදින්නට ගොඩක් ආසයි..❤️🤗☺️😍

  • @තනුකිකල්දේරා

    ඔබ මා හමු උනු දා කොහොම ඇහුවත් ලස්සනයි. ආසම ගායිකාවක්. ලොකු ලොකු තරු නැතත් ඇත්තටම තරුවක් ශශිකා

  • @ranganalakmal3714
    @ranganalakmal3714 Рік тому +4

    හඩයි.හැඩයි.වැඩයි.හැම අතින්ම කලාවෙ උඩින්ම ඉන්න.අපි වැඩියෙන්ම ආදරේ කරන කට හඩේ අයිතිකාරිය..ආදරෙයි..

  • @niroshanidesilva7804
    @niroshanidesilva7804 2 роки тому +4

    හදවතේ අරක්ගත් ආදරණීය ගායිකාව තෙරුවන් සරණයි

  • @mechanical_electrical
    @mechanical_electrical 2 роки тому +1

    HemadaamTh apita me wage lassana sindu kiyanna hekiweeva jeewana gamana Jaya weeva saru weeva... theruvan saranay

  • @Itsme9190
    @Itsme9190 3 роки тому +3

    පාරමිතා කැසට් එකේ ඉඳලම අද වෙනකල් එක වගේ ආසාවෙන් හැම සින්දුවම අහනවා..
    ඒ තරම් මිහිරියි...
    හිතාගන්න බෑ
    (මේ තරම් ආදරේ කොහෙන්දෝ කියා )

  • @nilushilokuhettige3369
    @nilushilokuhettige3369 3 роки тому +2

    Oba tumiyayage sama gayanayakma hethata sanaseemak labena asawen ahana gayana.oba tumiyatath Paulae samatath teruwan saranai! . Devi rakawaranai!

  • @janakaupashantha4628
    @janakaupashantha4628 Рік тому +7

    කියන්න‌‌‌ වචන නෑ මිස්.ඔබට සමන් දෙවි පිහිටයි.

  • @aksha.....2683
    @aksha.....2683 2 роки тому +5

    සවනට රහසින් කීවා මට ආදරෙයි කියා...මට ආදරෙයි කියා....💜️💜️💜️💜️

  • @kalpamaheshika524
    @kalpamaheshika524 Рік тому +4

    ගොඩක් ලස්සන කටහඬක් තියෙන ගායිකාවක් ❤😊😊🥺😘😘😘🎊️🎊️✨️🙃👀

  • @Rasika-i4s
    @Rasika-i4s Рік тому +2

    කනට නිකන් මීපැණි වක්කරනවා වගෙ❤

  • @lasithjayakodi8251
    @lasithjayakodi8251 2 роки тому +15

    OYA WAGE KENEK MATATH ONEEE.....🥺🥺🥺❤❤❤

  • @gihandinushkasong5419
    @gihandinushkasong5419 3 роки тому +2

    Aniwaryen lassana song ekak akka.

  • @iromirasangika5423
    @iromirasangika5423 3 роки тому +111

    මෙහෙම හිත් සනසන හඬක් ලැබෙන්න කොච්චර පිංවන්ත වෙන්න ඕනෙද... තව තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා 😍

    • @SashikaNisansala
      @SashikaNisansala  3 роки тому +19

      බොහොම ස්තුතියි 🙏❤️

    • @nilantha-fn1db
      @nilantha-fn1db Рік тому

      ශෂිකා නිසංසලා මගේ ආසම ගායිකාව මේ නම්බර් තාත්තාගෙ ඒවුනාට මැසේජ් කරන්නේ එයා ගේ දුව මට මිස්ගේ වට්ස්ඇප් නම්බරය එවන්වකො

  • @Yenuka
    @Yenuka 3 роки тому +2

    *Super Voice miss*
    අවන්ක නිහතමානීව ඉන්න එකම නව පරපුරේ ගායිකාව.

  • @tissatissa9902
    @tissatissa9902 2 роки тому +25

    මේ කටහඩට තියෙන්නේ පුදුම කෙනෙකුගේ සිතෙහි සමාදියක් මගේ පනමෙන් ආදරය ඔබගේ හඩට දීර්ඝයුසවේවා වේවා .ඔබට බුදු සරනයි ....

  • @-yatharthatv8457
    @-yatharthatv8457 3 роки тому +2

    සංගීතය වනාහී එක පැත්තකින් කිව්වොත් එය භාවනාවකි. ගීයක් අහනකොට එය හදවතටම කිඳා බසී. ශ්‍රී ලාංකීය සංගීතයේ ගායික ගායිකාවන් අතරින් ඔබ විශිෂ්ට ගායිකාවකි. ඔබගේ නිහතමානිත්වය, සරල බව,අව්‍යාජත්වය, අවංකකම යන ගුණාංගයන්ට අපි කැමතියි. ඔබට තව තවත් විශිෂ්ට ගී ගායනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි

  • @krjfernandofernando4155
    @krjfernandofernando4155 2 роки тому +9

    ආදරේ කරන ගායිකාවක්. ගුරුවරියක් වගේ ❤️❤️❤️❤

  • @radanirandunu1088
    @radanirandunu1088 2 роки тому +1

    Punchi kale indanma me wenakan mama kamathima gayikawa..theruwan saranai obata

  • @champadharmasena52
    @champadharmasena52 3 роки тому +5

    ජීවිතයේ සොඳුරු ම නිමේෂය ... .මතකයන් ස්පර්ශ කරනු දැනෙනවා..දෑස් පියා වි(n)දින්නම්...ඇසෙනා සෑම විට.... සොඳුරුතම ආත්මයම දොවා ගලන ඔබේ ආදරනීය මිහිරි ස්වරය ......🌹🎶💕...🌹

  • @NishangiCooray
    @NishangiCooray Рік тому +1

    මේ සිංදුව හරියට භාවනාවක් වගේ .කොහොමත් ඇ‍යත් හරි නිසංසල චරිතයක්නෙ.මං හැමදාම උදේට මේ සිංදුව අහනවාමයි.ඔබ්ට සදා ජය ලස්සන නිර්මාණ අප වෙනුවෙන් එලි දක්වන්න ධහිරිය ලැබේවා!! තෙරුවන්සරණයි !!

  • @iwanadikari764
    @iwanadikari764 2 роки тому +4

    ලස්සනයි අක්කා ,මාගේ හදවතේ ගායිකාව

  • @KKdcms986
    @KKdcms986 9 місяців тому +1

    Charitha nam චරිත great ❤

  • @chathuryaherath2002
    @chathuryaherath2002 Рік тому +4

    Superb.. ලංකාවේ ඔබ ආඩම්බරයක්.. ජයවේවා.. ඉදිරි කටයුතු සාර්ථක වේවා 🙏

  • @mudithadilrukshi708
    @mudithadilrukshi708 5 місяців тому +2

    ශෂිකා මිස් සිංදුව ගොඩක් ලස්සනයි❤❤❤❤

  • @sumedhakarunarathana8496
    @sumedhakarunarathana8496 2 роки тому +3

    Corch shashika, aththatma me music me talents ලංකාවට ආඩම්බරයක්.. ගෞරවයක් . Internationally ලංකාවේ music number one. Congratulations,, Thank you shashika nisansala.

  • @nelumweerakoon7597
    @nelumweerakoon7597 9 місяців тому +1

    සිත් නිවන හඬ❤

  • @champadarmasena1670
    @champadarmasena1670 3 роки тому +16

    ඔබෙ ගීතය නිරාමිශ සෙනෙහසක් අත්වින්ද්ද අයෙකුගෙ හදවත ස්පර්ශ කරනවා . .....ඒත් මේ තරම් ලස්සන්ට ! ස්තුතිය් අනේක වාරයක්

  • @anuradhikodithuwakku2015
    @anuradhikodithuwakku2015 2 роки тому +1

    Dehenakata sama wedila wage ahagena inna puluwan sinduwak.harima asai man me song ekata.

  • @surangadesilva9518
    @surangadesilva9518 3 роки тому +5

    ගායනය, නාද කණ්ඩායමේ සංගීත වින්‍යාස සහ වාදනය යන සියල්ල ඉතාම ඉහලයි... හෙමින්, නිහතමානීව යන ඔය ගමන එහෙමම යන්න. සිංහල ගීතයේ වර්තමානය එකළු කරන ඔබ සියලු දෙනාටම ජය !

  • @randunudushmantha4703
    @randunudushmantha4703 3 роки тому +2

    පපුවට දැනෙන්නේ පුංචි රිදුමකුත් තෙක්ක... shashika akka..
    Thank ... ඒ ...feeling 1 කට....

  • @Anonymous-ei8cl
    @Anonymous-ei8cl 4 роки тому +37

    ඒ කටහඩ භාවනාවක් ! අපී භාවනාව අදහන බැතිමතුන් ! ජය වේවා අක්කා! 🥺💕🙏✨

  • @rohan9042
    @rohan9042 3 роки тому +4

    මම ඇසිපිය නොහෙලා අසා සිට්යා ආදරනීය ඔබගේ සුන්දරම ගායනය.තුනුරුවන් සරණයි මේ පෙර ඹවයෙන් ගෙනා පින් මහිමය තුලින් ඔබට ලැබුනු අප සැවොම වසගයට ගන්නා මනෝරම්‍ය හඩට..තව තවත් ඔබේ සුන්දර හඩ අලන්කාරවත් වේවා කියා හදවතින්ම ආසිර්වාද කරමි ♥️♥️♥️♥️🙇🙇🙇දීර්ගායු වේවා ♥️♥️🙇🙇

  • @hasangiperera1914
    @hasangiperera1914 3 роки тому +15

    අතිසුන්දරයි ඔබේ ගායනය..
    දිව්‍යමය සංගීතයට මුසු වුණ ඔබේ හඬ හරිම අපූරුයි ...
    ගීතයේ අරුත මගේ ජීවිත අත්දැකීමක් ...ඒ නිසා හදවතටම දැනෙනවා..
    කෙතරම් ඇහුවත් එපාවෙන්න නැති.
    සුභ පැතුම් ඔබ තුමියට !!

  • @nuwadil5156
    @nuwadil5156 3 роки тому +1

    Obatumiyage sindu ahaddi denenne bavanavakta samavaduna vge mn asama gayikva obatumiya mn vadiyenma ahana sinduva candrapayanna ait ikninma evagema lassana sinduvak obgenma balaporottu venava budusarani coach sashika

  • @upulgharachchigeupulgharac537
    @upulgharachchigeupulgharac537 2 роки тому +3

    Mama godak kamathi, godak adaraya karana mage favourite female artist,,godak asawen onatharam kalayak ahagena inna puluwan sweet voice ekak, godak ahinsaka, nihathamani shashika obata shakthiya dahiriya labennath, thawath aluth dewal karanna labenna kiyala hadawathinma prarthana karanawa budu saranai dear shashika💞🙏🙏

  • @niroshanlakmal3078
    @niroshanlakmal3078 13 днів тому

    ඒ බාවනාවක් වගෙ හඩ..අමුතුම ලෝකේක අතරමං වේනවා..ඒ හඩ අමුතුම හැගීමක්...බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @gayashiniwijesekara7504
    @gayashiniwijesekara7504 2 роки тому +37

    හැඟීම්බරව ගායනා කරන්න පුදුම හැකියාවක් ඇයට තියනවා ..❤️❤️❤️❤️

  • @samindacostha7930
    @samindacostha7930 2 роки тому +2

    Oba ada wagemai adath,harima cham.nirahan karai,idiriyatath ahema wenna.jasu pihitai.....

  • @mojonewslk
    @mojonewslk 3 роки тому +7

    බොහොම ලස්සනයි ශශිකා නිසන්සලා

  • @amiladhanushka3954
    @amiladhanushka3954 4 місяці тому +1

    ලස්සන song එකක් butifull nice suparb 🤙🤙🤙🤙🤙👌👌👌👌👌

  • @puiyasiriniwasa717
    @puiyasiriniwasa717 3 роки тому +3

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @roosranjani2154
    @roosranjani2154 Рік тому +2

    පුදුමාකාර ලස්සනක් අැස් පිය නොහලාම බැලුවා හදවතට ම දැනෙන ගිතය❤❤❤❤❤

  • @ගජමිතුරෝ-භ4ඤ
    @ගජමිතුරෝ-භ4ඤ 2 роки тому +8

    ඇත්තටම හිසනමා ආචාර කරනව මේ වගේ සුන්දර ගෞරවාන්විත කාන්තාවන්ට💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @manujaharshani124
      @manujaharshani124 Рік тому

      ඇය පිදිය යුතු කාන්තාවක්....ඇත්තමයි.....🙏🙏

  • @misshama8188
    @misshama8188 Рік тому +2

    Man hamadama ahanawa mis me sinduwa......harima lassanai...

  • @ap-xh5rh
    @ap-xh5rh Рік тому +4

    හරිම සංවෙිදී ගීතයක්.. හරිම ලස්සනයි ❤️❤️❤️❤️

  • @sachirasameera234
    @sachirasameera234 3 роки тому +1

    Mage thani una
    jivithe e paluwa nethi une Me Hadatai, chamara aiyage hadatai.... this is really nice .and good luck

  • @welcomeame7982
    @welcomeame7982 2 роки тому +6

    මම ලංකාවේ දැකපු ලස්සනම voice එකක් තියෙන, බොහොම නිහතමානීම හරිම හොද ගායිකාවක්. ඔබේ අනාගත වැඩ ඉහලින්ම සාර්ථක වේවා! ආසයි ශෂික අක්කා එක්ක කතා කරන්න. මගෙ ආසම ගායිකාව ශෂීක අක්කා ❤. God bless you more and more

  • @thushaniillawathuwa515
    @thushaniillawathuwa515 8 місяців тому +1

    හරිම ලස්සනයි 💖💖💖💖

  • @dithmievenjiofficial8951
    @dithmievenjiofficial8951 3 роки тому +32

    ආසවක් තියෙයි දවසක සශිකා නිසන්සිලා මහත්මියත් එක්ක ගීතයක් ගායනා කරන්න ❤ඇත්තටම නිහතමානි,ගායිකාවක් කටහඩ බාවනවක් වගේ මන් ඇත්තටම හරිම ගරු කරනවා ඔබ තුමියට😘❤