Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 5 тис.

  • @SiyuminiOpayangi
    @SiyuminiOpayangi 4 роки тому +7884

    හැමදෙනාටම ආයිබෝවන් .sirasa voice teen තරගය තුළින් තමයි මට ඔබ හැම දෙනා අතරට එන්න හැකියාව ලැබුණේ .ඉතින් ඒ පිළිබඳව සිරස ආයතනයේ චන්දන සර් ඇතුළු වොයිස් ටීන් වැඩසටහනට සම්බන්ධ වුණු සියලු දෙනාටම ස්තුතිය පුද කර සිටිනවා .ඒ වගේම මාගේ ගීත ඇසූ semifinal වල දී මට SMS ලබා දුන් සියලු දෙනාටමත් මාගේ හද පිරි ස්තුතිය පුදකර සිටිනවා.මා විසින් ගැයූ අලුත් ම ගීතය යි වලා තීරයෙන් එහා .(cover song එක ) ඒ සඳහා මට අවස්ථාව ලබා ලබාදුන් රෝහණ වීරසිංහ සර්ට ගොඩාක්ම ස්තුතියි.මං වගේ අලුත් කෙනෙක්ව විශ්වාස කරලා මේ ගීතය ගයන්න මට අවස්ථාව ලබා දුන්නාට .ඒ වගේම රෝහණ විරසිංහ සර් ගේ පුතා kalindu අයියාටත් ස්තුති කර සිටිනවා .මුල් ගීතය ගැයූ ටී එම් ජයරත්න සර්ටත් බොහොම ස්තූතියි .ඒ වගේම කුලරත්න ආරියවංශ සර්ටත් ස්තුතියි පියානෝව වාදනය කළ සංජය පණ්ඩිතගේ අයියටත් බොහොමත්ම ස්තුතියි ඉතින් මම හැමෝටම ආරාධනා කර සිටිනවා මේ ගීතය අහලා රස විඳින්න කියලා . මගේ ගායනයේ අඩුපාඩු ඇත්නම් ඒවා පෙන්වා දෙන්න එය මට ඉදිරියට යෑමට ශක්තියක් වේවි.හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි

    • @viralworld7160
      @viralworld7160 4 роки тому +21

      💯💯💯💯💯💯💯💛💛

    • @pinkflower2799
      @pinkflower2799 4 роки тому +31

      Harima lassanaii👍 Good Luck Nangi❤️

    • @harshaniedirisinghe4506
      @harshaniedirisinghe4506 4 роки тому +23

      Siyumi oya danatama oyage gamana patan Aran ewarai.obe obatama awenika gayana kusalathawayak himi kenek. Harima asawen thamai oyage sing Karanawa ahan hitiye. Digatama me wage lassana dewal karanna. ❤️❤️❤️❤️ All the best !

    • @prabashhirusha6730
      @prabashhirusha6730 4 роки тому +18

      Wow....eththatama hemotama wada oya dakshai godak lassanai e katahada man kawadawath ahala na oya wage wenasma katahadak.hadawathinma suba pathanawa oyage idiri anagathayata oyagema weda piliwelakata..❤️❤️

    • @sudheeraasith4417
      @sudheeraasith4417 4 роки тому +15

      Lassanai nangiyo

  • @vineshkarunathilaka7234
    @vineshkarunathilaka7234 4 роки тому +2493

    මම සියුමිණි දුවගේ තාත්තා .දුවගේ හඩින් ගැයුණු නවතම ගීත කීපයක් පටිගත කර හමාරයි .නමුත් රටේ පවතින තත්ත්වය යටතේ රූපගත කිරීම පමාවී තිබෙන්නේ .ඒ නිසා දුවගේ ගායනාවන්ට කැමති ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ ඇයගේ අලුත්ම නිර්මාණය න් එලිදක්වන්නට පොඩි කාලයක් ලබාදෙන ලෙසයි.හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා .බුදුසරණයි බොහෝම ස්තූතියි

    • @subashdeshappriya5070
      @subashdeshappriya5070 4 роки тому +55

      ඇත්තෙන්ම ඇයගේ දක්ෂ තා ඉහලින් ම තියෙනවා පියෙකු ලෙස ඇයට ඔබ ලෙන්ගතු සේම ඇයගේ ආදරණීය රසිකයෙකු ලෙස ඇයට අපද ලෙන්ගතුයි. හැමදාමත් ඇයගේ හැකියාවන් දිනෙන් දින සාර්ථක වේවායි පතනවා තෙරුවන් සරණයි

    • @SanjuSanju-cm7cp
      @SanjuSanju-cm7cp 3 роки тому +24

      හරිම ලස්සන හඩක් ඇයට දෙවියන් දීලා තියෙන්නේ පුදුම හැකියාවක් ඔයාට හදවතින්ම සුබ පතනවා 💐🙏

    • @shahjahan7104
      @shahjahan7104 3 роки тому +15

      Extraordinary voice, really I had listened several times.

    • @unaismohamed8457
      @unaismohamed8457 3 роки тому +14

      I wish her all the best.

    • @kasunliyanage9416
      @kasunliyanage9416 3 роки тому +9

      Theruwan saranay

  • @MR.Minimiltia
    @MR.Minimiltia 3 роки тому +1479

    පාන්දර 2.30යි. වහලේ ෂිට් උඩට මෙට්ටයක් දාගෙන තරු දිහා බලන් පට්ට හුළඟක් මැද්දේ මේක අහන්නේ...පිස්සු වගේ ය කෝ..ජිවිතේ මෙහෙම්ම ගෙවෙනවනම් කියලා හිතෙනවා🥺❤️

    • @kinarasalon220
      @kinarasalon220 3 роки тому +93

      වාසනාවන්තයි ඔයා 😊

    • @gamagerathnathilaka1154
      @gamagerathnathilaka1154 3 роки тому +27

      Ammoo

    • @virgincareer
      @virgincareer 3 роки тому +15

      wow

    • @s.wathsala2831
      @s.wathsala2831 3 роки тому +75

      Matath mette aran wahaleta ynn hithenwne dan😒😒

    • @nayanathilakarathna5888
      @nayanathilakarathna5888 3 роки тому +145

      යකෝ😘😘😘
      මැවිල පේනව ඒ ආතල් එක❤️
      මොකද උළු වහලෙට මෙට්ටයක් දාල හඳ,තරු දිහා බලං සිංදු අහපු පිස්සෙක් මමත්❤️😘

  • @shan6473
    @shan6473 2 роки тому +305

    සිංදුව publish කරලා අදට අවුරුදු දෙකකටත් වැඩියි ඒත් තවම අහනවා.ඒක ඇහෙද්දි හිත පට්ටෙටම නිවෙනවා 🎧✨️🖤

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 4 роки тому +2041

    Beautiful voice and very nicely sung. I wish you all the best nangi.

  • @NAADAMusic
    @NAADAMusic 4 роки тому +406

    Superb playing Sanjay(Benja) and we wish you for a bright future ahead Siyumini...
    Cheers.!!
    NAADA.

    • @CallofThePlanet
      @CallofThePlanet 4 роки тому +6

      @NAADA Please consider doing a song with Siyumini!

    • @pjarts1847
      @pjarts1847 4 роки тому +3

      Yes! Hope we can watch a Naada+Siyumini collaboration in future.. ✌️

    • @kapilachaminda4548
      @kapilachaminda4548 4 роки тому

      please do a creative collabaration with this amazing vocalist!

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 4 роки тому +7

      Thanku So Much Naada Band ❤️❤️❤️

    • @chathurabhashana7697
      @chathurabhashana7697 4 роки тому

      ❤️

  • @sldikka7176
    @sldikka7176 6 місяців тому +16

    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්
    අපේම ලෝකයක්
    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්
    අපේම ලෝකයක්
    තරංගයක් ලෙසින් ඇදී
    බිඳී නොයන් සිතින්
    වසන්තයක් ලෙසින් උදාව
    එන්න ජීවිතෙන්
    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්
    අපේම ලෝකයක්
    සිහිල් සහන් සුසුම් සරින්
    පවන් රොදක් ලෙසින්
    නැවුම් පැතුම් අරන් වඩින්න
    පෙම් උයන් දොරින්
    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්
    අපේම ලෝකයක්

  • @DulminWickramasinghe
    @DulminWickramasinghe 4 роки тому +858

    නංගි කියන්න වචන නෑ. හදවතටම කතාකරනවා😥❤ මගේ ප්‍රියතම ගායිකාවන්ගෙන් කෙනෙක් වෙලා ඉවරයි. ඔයාට සුබ අනාගතයකට සුබ පතනවා නංගි.❤❤❤

    • @thilinianuradhika5683
      @thilinianuradhika5683 4 роки тому +19

      මල්ලි ඔයාලා දෙන්නගෙ සින්දුවකුත් ඕනි ළඟඳිම දවසක.

    • @Iruudana
      @Iruudana 4 роки тому +13

      තමන්ගෙ සින්දුවකට හදිස්සි වෙන්නෙ නැතුව කල්පනා කරල හොඳම එකක් කරපන් මල්ලි.. උඹටත් සුභපැතුම්.. ❤️

    • @nuwanpk8696
      @nuwanpk8696 4 роки тому +5

      Dulmin,
      Siyumini,
      Ravihansi,
      Sahangi, is my favorite ❤❤❤

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 4 роки тому +21

      Thanku so much dulmin ayye ❤️❤️❤️ ඔයාගේ ඉදිරි ගමනටත් මම සුබ පතනවා ❤️

    • @diyego4279
      @diyego4279 4 роки тому +1

      mageth.

  • @LyraStudio
    @LyraStudio 4 роки тому +181

    හැකියාවැති සියුමිණී වැනි නවකයෙකු ට අවස්ථාවක් රෝහණ වීරසිංහ සර් වැනි ජේශ්ඨයෙකු විසින් මෙසේ ලබා දීමට, හිස නමා ආචාර කරමි.
    සියුමිණී, ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතමි. ❤️

  • @sandunthilina8478
    @sandunthilina8478 4 роки тому +182

    ඇයගේ ගායනය විශිෂ්ටයි. දක්ෂයෙක් ට ප්‍රවීනයෙක් අත දුන්න විරල අවස්ථාව. සියුමිනි හොඳට ඉගෙනගෙන ඉන්න. ජනප්‍රියත්වය පෙන පිඩුවක් වගේ. අනාගතයට සුබ පතනවා.

  • @dumindafernando7523
    @dumindafernando7523 18 днів тому +1

    මේ සිංදුව අහද්දී දැනෙන හැඟීම විස්තර කරන්න තේරෙන්නේ නෑ අප්පා....එච්චර ලස්දනයි🙏🙏👍👍❤❤

  • @kasunsampath9231
    @kasunsampath9231 4 роки тому +2398

    වොයිස් ටීන් එකේ දැකපු ලස්සනම කටහඩ. මා එක්ක එකග කවුද ?

  • @MalindaG
    @MalindaG 4 роки тому +209

    මේ වගේ සුපිරිම නිර්මාණයකට දායක වීමට ලැබීම ගැන මටත් තියෙන්නෙ ලොකු අභිමානයක් වගේම ගෞරවයක්! ස්තුතියි! 😍😍😍😍😍🤩🤗

    • @followyourheart7895
      @followyourheart7895 4 роки тому +2

      Piano එක play කරන්නේ ඔයා ද 🤔🤔

    • @MalindaG
      @MalindaG 4 роки тому +2

      @@followyourheart7895 අපි #BackofTheStage Crew එකේ 😍🤗

    • @followyourheart7895
      @followyourheart7895 4 роки тому +2

      @@MalindaG oh මට සමාවෙන්න වැරදුණු එකට 💝

    • @rh585
      @rh585 4 роки тому +2

      ♥️

    • @supunsuriyaarachchi4013
      @supunsuriyaarachchi4013 4 роки тому +2

      MalindaG ආඩම්බරයි අයියෙ

  • @hansirandunu3069
    @hansirandunu3069 9 місяців тому +5

    නැවුම් පැතුම් අරන් වඩින්න පෙම් උයන් දොරින් ❤🥺

  • @SandunSuranga
    @SandunSuranga 4 роки тому +260

    වොයිස් ටීන්ස් වැඩසටහනින් සොයාගත් සුපිරිම ස්ත්‍රී හඬ ❤

  • @RMREdu
    @RMREdu 4 роки тому +131

    ඔබේ හඩට වශී නොවන්නේ කවුරුන්ද ..ඔබේම ගීතයක් අපට අහන්න සලස්වන්න..

  • @KanchuKa
    @KanchuKa 3 роки тому +993

    ❤️🥺 අද හොයාගත්තේ.....

  • @subhathaluthwaththa
    @subhathaluthwaththa 2 роки тому +23

    මේක මට අහන්න දුන්නේ මගේ ජීවිතේ වටිනාම කෙනෙක්.හරියටම කියනවනම් මම පණටත් වැඩිය ආදරේ කරන කෙනෙක්.එයාගේ මතක එක්ක හරි ලස්සනට සින්දුව තාමත් රසවිදිනවා ...😍😥💔

  • @migaraa.wijeratne1006
    @migaraa.wijeratne1006 4 роки тому +67

    කිරි සමග පැණි වගෙයි. ඉතාමත් සුන්දරයි. ඔබ දෙපලට මෙන්ම ආචාර්ය රෝහණ විරසිංහ සර්ටද බොහොමයක් ස්තුතියි.

  • @Misterflute
    @Misterflute 3 роки тому +751

    Voice එක වගේම piano playing එක ගැනත් අපි කතා කරන්න ඕනේ❤️ හැමදාම වාදකයා හිටියේ පිටිපස්සේ❤️ අපි ඒක වෙනස් කරන්න ඕනේ❤️ වාදකයෙක් විදිහට දැනෙනවා ඒකේ අසීරුතාවය❤️ දෙන්නටම ජය❤️

  • @Thacarshee
    @Thacarshee 4 роки тому +113

    Pianist අමුතු dark feeling එකක් දෙනවා ඒ feeling එකට සියූමිනි ගෙ vocals සෙට් උනාම අමුතු ගැම්මක් දැනෙනවා
    ජය වේවා මගේ රටෙ music industry එකට....

  • @anuhasmayantha17
    @anuhasmayantha17 3 місяці тому +2

    හදවතටම දැනෙන හඬක් සමඟ සිත අතරමං කරන ගීතයක් ❤🙂

  • @harshanadadigama4830
    @harshanadadigama4830 3 роки тому +260

    මෙන්න ජාතයන්තරෙට යන්න ඔනේ හඩවල් තනිකරම මේ සින්දුවට අලුත් පනක් පොවනවා වගෙ එච්චරටම මේ හඩ පට්ටම මිහිරි ආසයි අහගෙන ඉන්න❤️

  • @blugreen4313
    @blugreen4313 4 роки тому +137

    පැය ගාණක් උනත් එක දිගට අහන් ඉන්න පුලුවන් ලස්සන කටහඩක් ❤️

  • @uthpalasandunisha4827
    @uthpalasandunisha4827 4 роки тому +413

    නංගි ඇත්තටම් කියන්න වචන නෑ විසිරුණු මනසට දිව්‍යමය ඔවුවක් වගේ ඔයාගේ කටහඩ...Feelings කියන දේ හැම ගායන තරුවකටම ගායනා කරන්න අපහසුයි...ඔයාට ඒක වැඩියෙනුත් එක්ක ලැබිලා තියෙනවා ඉතින් අනාගත ගමනට මගෙන් සුභ පැතුම්...i'm already a fan of yours nangi..Congratulations and good luck💖💯nangi..keep it up.

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 4 роки тому +8

      Thanku so much Uthpala aiye ❤️❤️❤️ ඔයාගේ ඉදිරි ගමනටත් මම සුබ පතනවා ❤️

  • @sachindupraveen3971
    @sachindupraveen3971 Місяць тому +2

    උඩ තට්ටුවෙ. ඇදට වෙලා අහස දිහා බලාගෙන අහන්නෙ❤

  • @dagiistreaming7217
    @dagiistreaming7217 3 роки тому +467

    සිංදුව දාලා අදට මාස අටයි ❤️❤️අදටත් ඇවි ඇවිත් අහනවා.. හරිම ලස්සන ආස කරන සිංදුවක් ඒවගේම ලස්සනයි වොයිස් එක ❤️ ❤️ මේ වගේ feeling song තව ටිකක් කරන්න ❤️

  • @LihiniMinodaAmarasinghe
    @LihiniMinodaAmarasinghe 4 роки тому +219

    කියන්න නම් දේවල් බොහෝමයි නංගෝ😍😍ඔයාගේ ගායනය හැමදාම වගේ අපිව හැඟීම්බර කරනවා..අපේ ඇස් කඳුළින් තෙත් කරනවා..🥺❤️ඔයාගේ ඉදිරි අනාගතයට හදවතින්ම සුබ පතනවා නංගා..ගොඩාක් ආදරෙයි💖

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 4 роки тому +12

      Thanku So Much Lihini Akke ❤️❤️❤️ ඔයාගේ ඉදිරි ගමනටත් මම සුබ පතනවා.ගොඩාක් ආදරෙයි ❤️

  • @mnushanthika646
    @mnushanthika646 3 роки тому +80

    වලා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්
    අපේම ලෝකයක්...
    තරංගයක් ලෙසින් නදී
    බිඳි නොයන් සිතින්
    වසන්තයක් ලෙසින් උදාව
    එන්න ජීවිතෙන්...
    සිහිල් සහන් සුසුම් සරින්
    පවන් රොදක් ලෙසින්
    නැවුම් පැතුම් අරන් වඩින්න
    පෙම් උයන් දොරින්....
    ❤️D❤️

  • @maheshiprasadika8136
    @maheshiprasadika8136 9 місяців тому +42

    Keyboardist song එකට දෙන sup එක කවුරුත් කියල නෑ පට්ට ❤

  • @nimzysilva9650
    @nimzysilva9650 3 роки тому +110

    උමාරියාට පස්සෙ ලංකාවෙ ආසම voice එක🖤🖤🖤

  • @letsDance-kpop
    @letsDance-kpop 4 роки тому +224

    කැපුන කියල සිරසට මඩ ගහන උන් අතරේ සියුමිනි ,සහංගි , හනා යන අය තමා තමන්ට ලැබුණු දෙයින් උපරිම ප්‍රයෝජන ගන්නෙ. තවත් අය සංගීත ක්ශේස්ත්‍රයට මෙමම ඒවි කියල හිතෙනවා.
    ලස්සනයි නංගියෝ ...
    සුබපතනවා ❤

    • @sandevjayaweera8644
      @sandevjayaweera8644 4 роки тому +1

      Ow bn sira ♥️

    • @letsDance-kpop
      @letsDance-kpop 4 роки тому +15

      @@sandevjayaweera8644 ඔවු බන් ඒ මඩ ගැහුව එකී හිතන් ඉදල තියෙන්නෙ ඒකි දිනන්න ඕනි කියල වෙන්න ඇති. ඇත්තටම ශාක්‍යා එදා සුපිරියට කීව ඉතින්.....

    • @pushpakumarasubasinghe6548
      @pushpakumarasubasinghe6548 4 роки тому +5

      තෙසාරා කියපු සමහර දේවල් නම් ඇත්ත ඉතින් .
      සිරස තමන්ගෙ වැඩසටහන් වලට සම්බන්ධ වෙන අයට මානුෂික ව සළකන්න ඕනි

    • @Don-px1fe
      @Don-px1fe 4 роки тому +8

      @@pushpakumarasubasinghe6548 සිරස නොතිබෙන්න කවුද ඔය තෙසාරාව කවුද දන්නේ ? 😂
      අනික තෙසාරා කැපුනේ ශාක්‍ය අර " කාලි " ගීතය ගයපු දවසේ , අවිවාදයෙන්ම එදා ශාක්යා ඉදිරියෙන් , අනික කවුද ඔය අසාධාරණ විදිහට කැපුන තරඟකාරයෝ 😂

    • @pesandividanagama5447
      @pesandividanagama5447 4 роки тому

      @@letsDance-kpop aththatama ow

  • @yasasmaxa
    @yasasmaxa 4 роки тому +690

    ජ්‍යෙෂ්ඨතම සංගීත වේදීයා විසින් විශිෂ්ඨතම නවකයා සොයාගෙන හමාරය.
    තවත් තරඟ කුමටද ✌️

    • @nirusharathnayaka6424
      @nirusharathnayaka6424 4 роки тому +1

      🤘👊

    • @mellowmonsoon278
      @mellowmonsoon278 4 роки тому +10

      I was going to say the same. :)

    • @ayeshadesilva1238
      @ayeshadesilva1238 4 роки тому +3

      Attama tamaaa dan nam me sinduwa keepa wataawak ahuwa eth madi

    • @thiliniranathunga1373
      @thiliniranathunga1373 4 роки тому +11

      100% true . Her voice is not comparable to any other play back singers in the industry and Siyumini , you will sing all the play backs in future and no doubt will be an essential voice for teles and films .
      But you made a huge mistake by not selecting Ashanthi in the blinds aiming to go to finals . Good luck to that Amazing voice goes beyond your age ! .

    • @mellowmonsoon278
      @mellowmonsoon278 4 роки тому +4

      @@thiliniranathunga1373 It was blessing in disguise for her I guess to get out of the competition early. I still dont think Ashanthi was the right solution cos I did not see anyone in her team improving in vocal quality but only in performance gimmicks.

  • @wajirachandrasekara6786
    @wajirachandrasekara6786 21 день тому +2

    සංගීතය යනු සියුම් සරල පබැදුමකින් විශ්වයම රිද්මයානුකූලව කම්පනය කල හැකි දෙයක් බවට පෙන්වා දිය හැකි නිර්මාණයකි මෙය....❤❤❤❤❤❤

  • @dulanjaliwijesingha975
    @dulanjaliwijesingha975 4 роки тому +107

    දෙයියනේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
    මන් මේ රිපීට් කර කර බලනවා
    ඒ තරම් ලස්සනයි අප්පා
    අනේ මන්දා භාවනාවක් වගේ

  • @lakmaldaminda2771
    @lakmaldaminda2771 4 роки тому +50

    රෝහන වීරසිංහ යානනී... ස්තූති සියුමිනි වැනි නව යොවුන් විශිෂ්ඨ හඩක් හැකියාවක් ඇති යුවතියක් සහ සන්ජය වැනි දක්ශයෙක්ගෙ තවත් එක හැකියාවක් කරලියට ගෙන ඒම පිලිබදව💟

  • @rusithalawatta4849
    @rusithalawatta4849 4 роки тому +266

    Blinds එකේදි තමන් කැමති Coach ව තෝරගත්ත කියල
    Battles වලදි තමන් කැමති තරඟකාරියව පැරැද්දුව කියල සමාජයෙන් නොයෙකුත් කුනු කතා අහපු කෙල්ලෙක්..මෙන්න ධෛර්‍යවන්ත ලමයි😍😍

    • @tnmusic5488
      @tnmusic5488 4 роки тому +5

      Totally agree with u brother....she was the best...

    • @Gamersforever348Reacts
      @Gamersforever348Reacts 4 роки тому +6

      If she chose Ashanthi she would be in finals for the pure fact that sanukas team had a lot of tough talent to beat.

    • @rusithalawatta4849
      @rusithalawatta4849 4 роки тому +11

      @@Gamersforever348Reacts Yeah.She Might.But its her choice to be in team Sanuka.So who the hell gave us the right to judge her.

    • @udanigunarathne6693
      @udanigunarathne6693 4 роки тому +9

      Her battle would have been a tie if not for Sahangi’s mistakes, but her knockouts, there she proved how talented she is...

    • @udanigunarathne6693
      @udanigunarathne6693 4 роки тому +6

      Rusith Alawatta yaa, the other thing is, The Voice Teen is not about going forward in the competition it’s about getting a recognition...

  • @gamisuwada2389
    @gamisuwada2389 Місяць тому +2

    ඒ හඩට ආදරෙයි...playing ❤❤❤❤🙏

  • @sankaniperera703
    @sankaniperera703 4 роки тому +151

    Mood out නම් අහන්නෙ පරිස්සමින්, ඇඩෙන්න පුළුවන් 😔😔

  • @supernatural1923
    @supernatural1923 4 роки тому +161

    ඒ කටහඬ😱❤
    පිස්සු හැදෙනවා නන්ගි😍
    සහංගි,සියුමිණි,හනා පරාජය ජයග්‍රහණයක් කරගත්තු ළමයි❤
    අනුන්ට බැන බැන ඉන්නවට වඩා තමන්ගෙ උත්සාහයෙන් ඉස්සරහට එන මෙයාලා හැමෝටම ආදර්ශයක්😍

  • @siyamisfahan6360
    @siyamisfahan6360 4 роки тому +238

    තෙසාරා බලල හැදෙන්න. පැරදුනාම ඉන්න අයට මඩ නොගහ, කන්න දුන්නේ නෑ, බොන්න දුන්නේ නෑ කියලා විලාප දෙන්නේ නැතුව ගමනක් ලස්සනට යන හැටි! ❤️ වෙන ටීම් එකක හිටියනම් අද අනිවාර්යයෙන් සියුමිණි ෆයිනල්! වෝට්ස් බලන්නේ නැත්තන් ඒත් අද ෆයිනල් ❤️

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial Рік тому +305

    2024ත් අහන-බලන අය මේ පැත්තට🎉❤❤🎼

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 4 роки тому +1500

    2021දි අහන අය කෝ?
    👇

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 4 роки тому +1680

    Social media වල පොඩි video කෑල්ලක් share වෙනවා දැකලා හොයන් ආපු අය නැද්ද මන් වගේ 🤭🙊✅

  • @ayesh9587
    @ayesh9587 3 роки тому +71

    දුර අතීතෙට ඇදී ගියා මේ තනිවුන හිත. ඇත්තටම කියන්න වචන නෑ....අතිවිශිෂ්ඨයි

  • @ajantharodrigo710
    @ajantharodrigo710 2 місяці тому +2

    මේ අද්දැකීම මටත් තියෙනවා මෙවන් අසනීපයක් මට නැතත් අදටත් මා හදවතින් තාමත් ජීවත් වෙන්නෙ ඔහු සමගින් කීවොත් නිවැරැදියි දැරුවෝ දෙන්නා නොසිටින්න මාත් අද මානසික වෙන්න තිබුන මේ ගීතය නැරබුම් වාර ගාන ඒ වගේම අඩපු ගානත් මතක නැහැ ගොඩක් ❤ කතා කරන ගීතයක්

  • @dinushakiwulegedara6718
    @dinushakiwulegedara6718 3 роки тому +83

    Voice Teen එකෙන් ලැබුන මැණිකක්...!!
    Love your voice ❤...!!

  • @TaTa-dl7sw
    @TaTa-dl7sw 4 роки тому +466

    තාම මේක පිස්සුවෙන් වගේ අහන තවත් අය ඉන්නවද

  • @methujadamsana4077
    @methujadamsana4077 3 роки тому +638

    සුපිරි කියන අය like එකක් දමු බලන්න

  • @sandunchamika
    @sandunchamika 4 місяці тому +2

    මූණේ හිනාවත් එක්ක සිංදුව කියද්දි පට්ට ලස්සනයි ❤

  • @samindiherath6358
    @samindiherath6358 4 роки тому +124

    හැමදාම එක පාරක් හරි මේක අහලා හිත නිවා ගන්න මා වැනි තවත් අය සිටීද? 😋

  • @DSDitectivesGamingTech
    @DSDitectivesGamingTech 3 роки тому +869

    යොහානිගෙ කට හඬට වැඩිය ලස්සනයි 😌💚

    • @harshanisandeepa214
      @harshanisandeepa214 3 роки тому +10

      Yes 👍👍👍❤️❤️❤️😘😘😘

    • @hasindu1234-v2i
      @hasindu1234-v2i 3 роки тому +75

      Don't compare

    • @hasinisewwandi5566
      @hasinisewwandi5566 3 роки тому +13

      Yes ♥️♥️♥️♥️♥️🏏🇱🇰🏆️

    • @DSDitectivesGamingTech
      @DSDitectivesGamingTech 3 роки тому +8

      @@hasindu1234-v2i why we can do anything we want

    • @viwanaediriweera8010
      @viwanaediriweera8010 3 роки тому +68

      Dont compare! Yohani is Yohani & Siyumini is Siyumini. Both of them have their own ways. Enjoy their talents and performance dont try to compare them.

  • @KaluMallii
    @KaluMallii 4 роки тому +219

    such soul.. much mood.. ❤

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 4 роки тому +8

      Thanku ❤️❤️

    • @illusionist16
      @illusionist16 4 роки тому +5

      හැම හොද නිර්මාණයකම උබේ කොමෙන්ට් එකක් තිබ්බා කලුවෝ✌

    • @สวย-ญ7ว
      @สวย-ญ7ว 4 роки тому +1

      Niyamai kalu

  • @thushariwijesundara9323
    @thushariwijesundara9323 Місяць тому +3

    ඈතට ඇදීයන හිතා ගන්න බැරි කටහඬක් ❤

  • @kapilachaminda4548
    @kapilachaminda4548 4 роки тому +74

    respect rohana weerasinghe sir and his crew for giving an opportunity to this phenominal voice! please do more covers with her or do more songs with her...one of the most emotional and beautiful female vocalists in sri lanka for sure. Great job siyumini and the production team

  • @viralworld7160
    @viralworld7160 4 роки тому +166

    වොයිස් එක🤩🤩🤩🤩 ලයික් එකකින් නිල් කරන්න

  • @chathubro7566
    @chathubro7566 3 роки тому +405

    ඒ වොයිස් එකට වශී උනේ මං විතරද😍😍

  • @dragonche7
    @dragonche7 Місяць тому +2

    මේ වගේ වොයිස් එකක් තියන කෙනෙක්ට මේ ලෝකේ ඕනෙම සින්දුවක් කියන්න පුලුවන්. ඇත්තමයි නංගි ඔයාගේ වොයිස් එක ඕනෙම කෙනෙක්ව වෙනම ලොකයකට අරං යනවා. ඒ තරම් මියුරුයි. සුබ අනාගතයක්.. ❤

  • @JameeWansajaSiriwardhanaJAMMY
    @JameeWansajaSiriwardhanaJAMMY 4 роки тому +106

    ❤️😍 සිකුරුලියත් ඕනෙ 😍

    • @pubuduishara4108
      @pubuduishara4108 4 роки тому

      Aniwa...😍 balan innawa...

    • @diyego4279
      @diyego4279 4 роки тому

      yes,pls nangi eka thama patta,

    • @shalinda_
      @shalinda_ 4 роки тому

      Aniwaren ❤️👌

    • @sriyangika
      @sriyangika 4 роки тому +4

      සිකුරුලියා සින්දුවට නව පනක් දුන්නා වගෙයි දැනුනෙ එදා සියුමිනීගෙ ගායනයෙන්. හරිම ලස්සනයි. දෙන්නගෙන් අනිවාර්යෙන් සියුමිනී ඉදිරියෙන් හිටියේ. එදා ඉඳන් අපි දිගටම සියුමිනී ගෙ fans ලා වුනා 😍😍

    • @meshi_vlogs
      @meshi_vlogs 4 роки тому +1

      Ane please e song ekath oni siyumini❤ everloving voice❤

  • @arpitchristian1823
    @arpitchristian1823 3 роки тому +156

    This melody is etched in my heart. Siyumini Opayangi, you have taken original composition to next level. Unforgettable, most beautiful, healing. It feels there is hope in this world... Lots of love and respect from India..

  • @dinethnethmina2158
    @dinethnethmina2158 3 роки тому +72

    කොච්චරක් ඇහුවත් එපා වෙන්නේ නෑ අමුතුම ලෝකෙකට අරන් යනවා ❤❤

  • @ChethiyaHewage
    @ChethiyaHewage 2 місяці тому +2

    මා හදවතින්ම ආදරය කරන කිසිදා නොදැකපු ගෞරවනීය හදවතක් ඔබ තුමා රෝහණ වීරසිංහයාණෙනි!❤

  • @warsharanasinghe3527
    @warsharanasinghe3527 4 роки тому +37

    This girl should have been crowned as the voice of Sri Lanka!. Yet the quality of her voice is way above the level of reality programs.
    So soothing, angelic 💛

  • @samankumara7774
    @samankumara7774 4 роки тому +32

    තෙසරා ඔබේ අවධානය පිණිසයි

  • @SiyuminiOpayangi
    @SiyuminiOpayangi 3 роки тому +79

    මගේ අලුත්ම Cover song එක " කෙදිනද කූඩු හදන්නට එන්නේ " Yfm එකෙන් අහන්න

    • @chanurathnayake7000
      @chanurathnayake7000 3 роки тому +1

      😍

    • @dimuthusaliya7474
      @dimuthusaliya7474 3 роки тому +1

      ❤️

    • @shalinda_
      @shalinda_ 3 роки тому +1

      🥳

    • @mhmarvan
      @mhmarvan 3 роки тому +1

      ur voice is really beautiful💓💓keep it up ..all d best👍

    • @tiktoksrilanka255
      @tiktoksrilanka255 3 роки тому +1

      නංගි cover songs ලස්සනයි..ඒ වුනාට ඔයාගෙම originals ටිකක් කරන්න..ඔයාගෙ original ලස්සන වෙයි මේවටත් වඩා....

  • @malkanthipiyasiri8697
    @malkanthipiyasiri8697 Місяць тому +2

    ලස්සනයි ...මියුරුයි...❤️❤️❤️

  • @Ushan-m5g
    @Ushan-m5g Рік тому +18

    ඒ හඩට මම හිතන්නෙ මම ඇබ්බැහි වෙලා 🥺 දවසකට වතාවක් හෝ ඇහුවේ නැත්තං නින්ද යන්නෙත් නෑ 🥺❤️

  • @sadidisal5328
    @sadidisal5328 4 роки тому +22

    අහන්න පටන් ගත්තා විතරයි ඉවරයිනේ 😭😭😭❤️❤️❤️ අද අහන්න බලන් හිටිය voice එකක් final එකේ ❤️❤️
    එත් මෙහෙම ගමනක් යන එක නම් වටිනවා...
    හැමගේම සිත් නිවාසනසමින් ❤️❤️❤️🙏🙏🙏

  • @lokugeperera8319
    @lokugeperera8319 3 роки тому +175

    මනෝ පාරකට නම් පට්ට කටහඬ, මෙලඩි එක...... ඇඩෙනවා.

    • @chamillakmal9301
      @chamillakmal9301 3 роки тому +3

      අනිවාර්යයෙන් ❤️

    • @1977janaka
      @1977janaka 2 роки тому +1

      සිරාවටම

  • @Kasun_Ish
    @Kasun_Ish 4 місяці тому +3

    TikTok, shorts වල අහල /පාවිච්චි කරලා තිබුනට අද තමයි සම්පූර්ණ සින්දුව ඇහුවේ❤️❤️

  • @dasunlakruwan6676
    @dasunlakruwan6676 4 роки тому +14

    නැවුම් පැතුම් අරන් වඩින්න..
    පෙම් උයන් දොරින්...
    ඇත්තටම භාවනාවක් ඔය කටහඬ

  • @dilinigunasekara512
    @dilinigunasekara512 4 роки тому +46

    Wow her voice amazing...and Sir Rohan Weerasinghe you’re giving her voice to shine....good luck girl

  • @kasunpunsith
    @kasunpunsith 4 роки тому +161

    ජය වේවා නංගී❤️

    • @samliyanage3620
      @samliyanage3620 4 роки тому +7

      මෙන්න මූ මෙතනත් හැමිනෙනව..

    • @ivandavithanage7480
      @ivandavithanage7480 4 роки тому +2

      @@samliyanage3620 සිරාවටම subscribe හිගන්නෙක් 😂😂😂

    • @SiyuminiOpayangi
      @SiyuminiOpayangi 4 роки тому +6

      Thank you aiye ❤️❤

    • @samithaliyanage7535
      @samithaliyanage7535 4 роки тому +1

      😂

    • @මහින්දරාජපක්ෂ-හ2ද
      @මහින්දරාජපක්ෂ-හ2ද 4 роки тому +5

      උබත් උබගේ දෙයක් කරපන් නැත්තම් මම ඔයත් එක්ක තරග කරලා කැපුනා කියලා අද දුකක් නෑ කිය කිය හැමිනෙන්නේ නැතුව

  • @patriziadissanayake2589
    @patriziadissanayake2589 10 місяців тому +2

    ගීතයටත් එහා ගිය ඒ පියානෝ පාර ......... ඇඩෙනවා all the best to both of you

  • @girl3086
    @girl3086 3 роки тому +28

    අහම්බෙන් ඇහිලා හොයාගන ආවේ ....භාවනාවk wage e කටහඬ 💞💞💞💞❤️❤️❤️❤️

  • @kavindumihiranga424
    @kavindumihiranga424 4 роки тому +42

    ජීවිතේ කවදාවත් දැනුනැ නැති feeling එකක්..🥺❤ all tha best Siyumini..❤

  • @erandanisomathilake940
    @erandanisomathilake940 4 роки тому +6

    Really love your voice Siyumini..
    වළා තීරයෙන් එහා සොඳුරු ලොවක්ම නුඹට ලැබේවා !!!

  • @harshachathuranga6531
    @harshachathuranga6531 4 місяці тому +1

    අහිංසක ලස්සන කෙල්ලෙක් කටහඩත් ඒ වගේම ලස්සනයි❤❤

  • @rathsarakarunathilaka8726
    @rathsarakarunathilaka8726 3 роки тому +53

    හේතුවක් නැතුව කඳුලක් ආවා.. මේ තරන් දැනෙන්න ගයන්න පුලුවන්නන් මේ වයසට... හිතා ගන්න බෑ තව ඉස්සරහට මොනවා කරයිද කියලා.. අපි ආසාවෙන් බලන් ඉන්නවා නන්ගි...🖤

  • @chathurigunasekara110
    @chathurigunasekara110 4 роки тому +147

    Take a note Thesara take a note. Job well done Siyumini and Hana ❤

    • @hansinihewage3803
      @hansinihewage3803 4 роки тому +14

      Hell yeah.they may lost but they already won.nor cheap words only pure talents.

    • @jinneldehoedt222
      @jinneldehoedt222 4 роки тому +4

      Hell yeah

    • @hashinikumanayake290
      @hashinikumanayake290 4 роки тому +2

      True😍

    • @prashanmadura2338
      @prashanmadura2338 4 роки тому +2

      Thesara spoke about the truth.don't blame her.she already has a global place.

    • @anjulawarnakulasooriya479
      @anjulawarnakulasooriya479 4 роки тому +1

      @@prashanmadura2338 ඇයි දැන් තෙසාරාට බනින්නේ.තෙසාරා කිව්වේ ඇත්ත කියල තෙරෙනවා

  • @wikitalks6835
    @wikitalks6835 3 роки тому +93

    ලස්සන හඬක්❣️ මේවගේ ගේය පද ලියූ අය තනු නිමවූ අය.. නැවත නැවතත් මේබිම පහල වේවා.!!

  • @NandaniRanathunga-e1x
    @NandaniRanathunga-e1x 3 дні тому +1

    Every day I'm listning to this song. Wow really nice one.

  • @anjalikawijesinghe4081
    @anjalikawijesinghe4081 4 роки тому +4

    Piano එකෙන් මවන ඒ සංගීතයත්,සියුමිනි නංගිගේ ඒ දුර්ලභ කටහඩත්,රෝහන සර් ගේ මගපෙන්වීමත් මේ සියල්ල නිසා මේ සිංදුව තවත් ලස්සන වෙලා..බොහෝ ම ස්තුතියි සර් මෙවන් නිර්මාණ අපිට අහන්න සලස්වනවාට..cover ekak වුවද අමුතුම රහක් දැනේ

  • @agrathi
    @agrathi 3 роки тому +42

    මතක රිද්දන
    උමතු සිනහ මවන
    පද සංයෝජනයටම ගැලපෙන කටහඩ

  • @jenniewestwood9250
    @jenniewestwood9250 4 роки тому +32

    වොයිස් එකෙ මට හම්බුනු හොදම ෆීමේල් ටැලන්ට් එක ඔයා ❤️❤️❤️දිගටම සින්දු කරන්න ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නව ඊලග එක එනකම්❤️

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f 4 місяці тому +2

    මෙ හඩ රෙඩිඵකෙ ඇසූවට මූන දැකකෙ අද .🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @lasanthapradeepkumara7695
    @lasanthapradeepkumara7695 3 роки тому +52

    මනෝපාරක් ගහගෙන ඉන්න වෙලාවක අහන්න ඕනි සුපිරිම කටහඬක්. හරිම ලස්සනයි.🥰🥰🖤🖤

  • @SandunSuranga
    @SandunSuranga 4 роки тому +22

    රෝහණ වීරසිංහයන්ගේ යූටියුබ් චැනලයෙන් ම ඇයට අවස්ථාව දීම අතිශයින්ම සුන්දරයි
    නමටම ගැළපෙන අයුරින් ගීතයට උපරිම සාධාරණය ඉටුකරමින් " සියුම්ව" ගැයීමක්.

    • @vishwarathnayaka4089
      @vishwarathnayaka4089 4 роки тому

      ලස්සනයි අක්කි......මගෙන් සුබ පතුම් ...........

  • @asankasanjeewa2963
    @asankasanjeewa2963 3 роки тому +8

    ඒ කටහඬ නම් භාවනාවක්...මාරම ලස්සනයි.... බුදු සරණයි...

  • @ritaperera9224
    @ritaperera9224 Місяць тому +2

    So beautiful song thank you so much to hear your voice and the most beautiful I have no word to tell you

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 роки тому +310

    Unlike දාල තියෙන්නෙ සුපිරියටම සින්දු කියන්න පුලුවන් උන් වෙන්න ඇති නේද?.

  • @achinisamudrika7734
    @achinisamudrika7734 Рік тому +12

    මේ වගේ හඩකට තමා කටහඩක් කියන්නෙ ඇත්තටම ගොඩාක් ආදරේ හිතෙන නියම හඩක් මේක❤️❤️

  • @k.gunarathna9103
    @k.gunarathna9103 4 роки тому +10

    කොතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ පුතේ .
    දේවාශිර්වාද බොහෝ සෙයින් ලැබේවා ජේසු පිහිටයි 😇🌹

  • @lankanet3636
    @lankanet3636 Рік тому +3

    රිම ලස්සනයි පුතේ.ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා පුතේ හදවතින්ම.තෙරුවන් සරණයි.

  • @rusithalawatta4849
    @rusithalawatta4849 4 роки тому +56

    දුකකින් ඉන්න වෙලාවකදි හිත හදන්න නියම බෙහෙතක්.බොහොම ස්තූතියි.අනාගතයට සුභ පැතුම්😍😘

  • @harshapk1995
    @harshapk1995 4 роки тому +5

    හරිම ලස්සනයි සියුමි දුව 5 වෙනකම් බලාගෙනම හිටියා ..... සමාජයට තමන්ට ගැලපෙන ලස්සන ගීත ඉදිරියටත් කරන්න . අපිට සතුටුයි ඔයා සෙමිෆයිනල් පරාද වුනත් ඔයාගෙ සංගීත ජිවිතේ දිනපු එකට .කවදාවත් මුල අමතක කරන්න එපා . ඔයාට කැමති රසික රසිකාවියෝ ගොඩක ඉන්නවා ... ඔයාගේ සංගීත ජිවිතයට සුභ ම සුභ අනාගතයක් .....

  • @rasikarishanthi2640
    @rasikarishanthi2640 3 роки тому +303

    පුදුම ලස්සන voice එකක්.... මාරම ලස්සනයි .... original එකට වඩා හිත ගියා

    • @vajiraaravinda7822
      @vajiraaravinda7822 3 роки тому +1

      t m kiyla gayakayek thaama innwa

    • @video-nv8tj
      @video-nv8tj 3 роки тому

      Eka aththa

    • @asankacrys3741
      @asankacrys3741 3 роки тому +3

      Oya original song eka thama lassanama. voice mihiri e nisa ahanna asai eth original song eke aithi T.M jayarathna mahathmaya thama lasanata kiyanne

    • @dulsara_manakal.
      @dulsara_manakal. 3 роки тому +1

      @@asankacrys3741 ඒක ඇත්ත ටී.එම් කියන්නෙ වෙනම එකක්

    • @maxinilnethu2004
      @maxinilnethu2004 2 роки тому

      Mul geetayata hani nokarana onema cover song ekak .Apita hoda venama rasayak laba denava

  • @danugunarathna4359
    @danugunarathna4359 Рік тому +3

    හරිම සංවේදිව ගායනා කරනවා.හරියට භාවනාවක් වගේ.මට නම් ඇහුවට අහුවට ඇති වෙන්නෑ.එ වගෙමයි සංගීතයත්.⁣ජිවිතයේ යටපත වේලා තියෙන හැම මතකයක්ම අවදි වේලා මගේ ඇස ඉදිරියට එනවා වගේ දෙයක මට දැනුණා.සුබ අනාගතයක්..

  • @achee4673
    @achee4673 4 роки тому +12

    ලස්සනයි සුභ පැතුම්. මයුමිටත් ඔබට වගේම අවස්ථාවක් ලැබේවා....

  • @thathsaraninishadhi6752
    @thathsaraninishadhi6752 4 роки тому +23

    ඒ කටහඩ ආය අහන්න ලැබුන එක ගැන මාරම සතුටුයි අප්පා....කියන්න වචන නෑ මාර ලස්සනයි voice එක