Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාගේ ගායනය, නිහතමානී බව, අඳින පළඳින විදිහ මේ හැමදේම හුඟාක් වැදගත්. මගේ ප්‍රියතම මෙන්ම මම දැකපු වැදගත්ම ගායිකාව ඔයා. ජය වේවා නංගි. බුදු සරණයි....!
ඳ😊චචච
ඇය කෙට්ටු නිසා තමයි වැදගත් වෙලා තියෙන්නෙ
@@pradeepjayalath3708💘💘❤❤
Attamai 🙏
😊♥️
මට දැන් වයස 25මම කසාද බදින කොට මට වයස 21යි2017 වසරේ මං හිතන්නේ මේ සින්දුව dialog රිං tone එකට මගේ කෙල්ල දාලා තිබුණා!! මං එයාත් එක්ක පොඩි රණ්ඩුවක් family ප්‍රශ්නයක් කියන්න පුළුවන්! පස්සේ මං එයාට කෝල් ගත්තා මේ සින්දුව තමයි ගියේ!! ෆෝන් එක answer කෙරුව නැහැ! මේ සින්දුව ෆෝන් එකෙන් අහන කොට එයාගේ හිතේ මොනවාද තියෙන්නේ කියලා මට තේරුම් උනා! සින්දුවේ තියෙන්නේ තේරුම තමයි මට ඇහුනේ!! ෆෝන් එකෙන් සින්දුව එහෙන කොට කදුළු එනවා!! බොහෝ ප්‍රශ්නයට පස්සේ අපි කසාද බෙන්දා!! ඒත් මං අවුරුදු 21 න් කසාද බඳින්න ගොඩාක් හේතුව තිබ්බේ මේ සින්දුව තමයි!! (""යන්නම් යන්නම් යන්න කිව්වාම යන්න කිව්වොත් ඔයා"")මම දැන් රියාද්වල ඉන්නේ මේ සින්දුව අහපුවාම මට මතක් උනා එකයි කිව්වේ!!මම tamil මගේ සිංහල type වලින් මිස්ටෙක් තිබ්බොත් සමාවෙන්න!!-Thank youසශිකා නිසංසලා අක්කා❤️❤️❤️
අම්මෝ බුදුසරණයි 💕💕
Super Anna
🌹🌹🌹🌹🌹
Gammac sago
@@mrmartin6525 disgusting behavior 🖕
ගායන හැකියාව වගේම ශෂිකා නිසංසලා මිස් ඔයා අදින පළදින විදිහ කවදාවත් වෙනස් වෙලා.වර්තමානයේ හැම ගායිකාවන් අතරින් ම කැපී පෙනෙන චරිතයක්.❤️
💗💗💗💗💗💗
Ow madam
samahara genu aya adinawa udatath ne pallatath ne genu wechcha apitath lejjai pirimi iddi balanna balannako me shashika miss adina vidiha depathulatama dik wenna karath wehenna ath digata kochchara lassanada sanwarada
✌️🇱🇰💪😍🌹💯🎶✔️❤️👍
❤❤❤❤❤
මම ආසම ගායිකාවක් ❤ අහංකාරකම් නෑ, පඩ ශෝ නෑ, වැඩ විතරයි. ඇත්තටම ඇයගේ කඩ හඩ භාවනාවක් 😍 පෙර පිනකට පිහිටපු හඩක් 🥰 රුවක් 😘 ඇත්තටම දක්ෂයි 🥰
Yasery😅😅😅😮😮😮😢😢😢😢😊😊😊❤❤😢🎉🎉🎉🎉🚉🚉🚉🚎🚉🚍🛳️🚆🛥️⛴️🚄🛵🦼🌁🌋🗺️🛣️🛤️🌉🏔️🗻🏈🏒🛷🥏🏹🎧🎧🎚️🎫🔌🔌🛋️🛏️🧦💎💎💎🥾💎💍💍🥾🥾🥾🥾🥾💎💍💍💍💍💍💍💎💍💍💎💎💎📵🈹🈲🈲🈵🈴
අපි නම් මේක අහන්න ආවෙ දිවිතුරා බලල නෙමෙයි ඉස්සර ඉදන් ආස සින්දුවක් ❤️
දිවිතුරා බලලා ආවේ තව සැරයක් බලල යන්න 😍😍😍
Ow
දිවිතුරා බලපු ගමන් ආවා මේ සෝන්ග් එක බලන්න..😍
Math
සිරා ඕයි...
Math 😊
Mth ehemayi
Mahazona ge rap එක බලලා ආපු සෙට් එක කෝ...💥
Yo yo Apiiiii
@@Malzhan_අඩෝ 😂❤❤❤
Innwooo
😁
Inno
මිහිරි හඩින් හදවතේ සදා රැඳුණු ගීත කෝකිලාවිය.. සුභ පැතුම්
පොඩි කාලේ ඉදලම මම ලංකාවේ ආසම ගායිකාව බං අදටත් එහෙමයි ... ඒ සරලකමට පට්ට ආදරේයි ❤❤
2024 බලන අය කො ❤️
Mehe😊
නෑ
❤
Superb Heshan Manula
මේ
Divithura teledrama එක බලපු ගමන් ශෂික අක්කාගෙ song එක බලන්න ava ma vani තවත් අය සිටිද🤣🤣❤️❤️
ඔව් ඔව්
ඔව්
oya wage aya ekkenai awe
Ow ow 💋💔🩸
@@koreanstudiesandtravalvlog ඒ කතාව යන්නෙ කියටද
මේ සින්දුව ඇහෙනකොට ගොඩක් පොරොන්දු මතක් වෙනවා 🙂 හැබැයි කමක් නැ එයා සතුටින් නම් මාත් සතුටින් ! එයාට හැමදාම වගේම ආදරෙයි ( manu ) 🥺❤️
මේ සින්දුව release වුන කාලේ මම කෙලිලොල් වයස.... සෑහෙන කාලෙකට කලින් අද සද්දෙට දාගෙන මේ සින්දුව ඇහුවා... පරණ මතක එක පෙලට මතක් වෙන්න ගන්නවා.... ඒ කාලේ කිසිම ප්‍රශ්නයක් නැති කාලේ... හරිම සුන්දරයි.... Old is gold ශශිකා නිසංසලා ගේ කටහඬ භාවනාවක්❤ ආදරෙයි ❤❤❤❤
ශෂිකා නිසංසලා හදවතේ ගායිකාව ❤️ ආදරෙයි 😘❤️😘
Ahanna godak asai
දවිතුරා බැලුවට පස්සේ මේ සිංදුවට තවත් ආසා හිතුනා
ගොඩක් ස්තුතියි ❤️
Divithura akei mekei sambande mokdda🤔
@@sujithpremarathne1748 ay isha me sinduwa kiynwa
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්, ගොඩක් ලස්සනයි
බාවනාවක් කරපු හිතක් වුනත් මේ සරල හිනාවට කටහඩට පරාදයි....එකෙන්ම...අඩුවැඩි නැතුව එකම තැන තියාගන්න පුලුවන් වුන එකම ගායිකාව අපේ කාලෙ
මේ හඬට සම කරන්න ලංකාවේ වෙන කිසිම හඩක් නෑ .ඒ තරම් මිහිරියි.ඔබට දිගාසිරි වේවා .බුදුසරනයි
හැමදාමත් හදවතේ ගායිකාව ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🥰❤😘
Divi thura balala song eka balanna asa hithuna.😊😊
2024 July බලන අය මේ පැත්තට ❤
Boo ❤
Mamath😅
Mamath 😊
❤🙌🏻
2025.01.01 ඇස් දෙක පුරා හීනෙන් වගේ..මං මැවූ කෝළං කතා..දෝතින් බදා ආදරේ කළා..පණටත් වඩා.. 🥺❤💫....
Awesome voice. This one and Eliyas Hossains “Ek Poloke” both are lovely. ❤️ from 🇧🇩.
Heshan aeiyea maru supeirei
Hossains is the best ❤🎉
@@mcchandimal1990both are best❤
2024 අගෝස්තු මේක බලන අය කෝ 🥺❤️
✋
👌👌👌👌👋👋👋👋
Man
Mmm ❤❤
ඉන්නො
හදවතේ ගායිකාවක් හරිම ලස්සනයි ❤
Eka parak ahuvam thava ahana aya ko 🤘🤘🤘
ගොඩක් අය දිවි තුරා නිසා ආයෙ බලන්න ඇවිත් මාත් ආවා 😁දැන්නම් ඒකට ආස හිතෙනවා 😍
Ammo ඒක ලස්සනයි 😊❤
දක්ෂ නිහනමාති ගායිකාවක් තමයි ඔබතුමිය ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤
ඔව් ඇත්තටම "දිවිතුරා" එකේ සිංදුව අහල ,ආයේ මේක අහන්න හිතුණා ,ලස්සනයි
Mahazona ge rap eka hinda meka balana aya koo 💪❤️
හදවතෙ ගායකයා චාමර වීර සින්හ හදවතෙ ගායිකාව ශශික්කා නිසන්සලා ම්න් හරි කියන අය මෙ කොනට ❤❤❤
Aniyaren
Mm asama song ekk ..adareiiiiiiii ආදරෙයි adareiiiiiiii ආදරෙයි akkiyoo bs dp 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
දිවි තුරා බලලා ආවේ 😍😍😍✌
ගොඩක් ස්තුතියි
Shasika akkatai,eyage sindu welatai mn harima adarei..🥰🥰
Shashika missge sindu nm maarama lassanai ane🥰
Ok
මගේ හදවතේ ගායිකාවට ගොඩාක් ආදරෙයි ❤🌹🙏
ඔයා කවුද
මම ෂෂිනි
මාරම ලස්සනයි . ලස්සනයි ශශිකා මිස් .👍👍👍❤️💟
දිවිතුරා බලලා ආස හිතුනා මේ සිංදුව අහන්න❤❤❤
Yes
Hmm
Matath
𝗮𝗻𝗲........𝗼𝘄 𝗮𝗽𝗽𝗮💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💖💖💖💖
Mama
හැමදාම අහනවා..හැමදාම මුමුණන ආසම සිංදුව ..ආසම ගායිකාව..කැමතිම සංගීතවේදියා..හදවතින්ම සුබ පතනවා ❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සන මම ආසම සින්දුවක්💕💕💐❤❤ This song is such a beautiful masterpiece👌 💖🔥😎👍
D7❤️❤️❤️❤️😘😘😘😘😘😘❤️❤️❤️❤️💕💕🌹🌹🌹🥀🥀🌹🥀🌹🌹🌷🌹🌷💕🌷💕💕🌷
හරිම ලස්සනයි මමත් ආසයි 😍👍🎆🎇🎉🥇😄🎊🏆🥇🎖🏅🎁♥️🏩💒🎢🎨🖼
Wow
@@VoizyMusic supiriaknm
ලස්සනයි මිස් ඔයාගේ කටහඩ අපි ආසයි ඔබ තුමිය ගේ සිංදුවට
2025 අය කෝ ❤
👐
ඔයා තමයි ශශිකා වේදිකාවේ වැදගත්ම ගායිකාව ආදරෙයි අපි ඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
ශශිකා නිසංසලා හදවතේ ගායිකාව තාමත් එදා වගේම ආදරෙයි සංවර චාම් අදින පළදින විදිහ කතාබහ උනත් පිළිවෙල එකම සොදුරු යුවතිය,🇱🇰💪🌹💯🎶✔️❤️😍👍✌️
Adare hithena song eka...❤❤
මහසෝනගෙ රැප් එක නිසා අහන්න ආවෙ💗💫
Eka nane😢
මහා සොනා කවුද
ශසිකා නිසංසලාගෙ හඩ තරම් භාවනාවක් නම් මම අත්විදල නැ . මේ වගේ ලස්සන සිංදු තමයි හිත වෙනස් කරන්නෙ.
දිවිතුරා බලලා ආව අය කො ❤️ ශෂිකා මිස් ආදරෙයි හැමදාම ❤️💪
Ouuuu
මේ voice එක නම් භාවනාවක් 🥺❤️
Shashika Nisansala 💖
ආසම 1ක්..
Shashika මිස් ඔයා සිංදු කියනවා ගොඩාක් ලස්සනයි හැමදැ සතුටින් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️😍😍😍🤩🤩🤩🤩❤❤
දිව්තුරා බලලා මේ සිංදුව බලන්න ආස හිතිලා බැලුවා ...ශශිකා මිස් ඉතාම මිහිව ගායනා කරනවා.😘
Ammtsiri Uvindu! 😳❤
❤️❤️ ( එන්න කිව්වොත් ඔයා) ❤️හෝ ඇස් දෙක පුරා හිනේන් වගේ...මං මැව් කෝලාන් කතා....දෝතින් බදා ආදරේ කලා පනටත් වඩා .. ...යන්නම් යන්නම් යන්න කිව්වාම ඉන්න සතුට්න් කියා....ඉන්නම් ඉන්නම් ඉන්න තැනකට එන්න කිව්වෝත් ඔයා ❤️😢ගොඩක් ලස්සනයි සිංදුව සුභ රාත්‍රියක් වේවා තෙරුවන් සරණයි ❤️❤️👍
Thank you So much 😍
Ŕ
Voizy congratulations bokkha. Hamadama ahanaava bn
Ù
I'm tamil, but nice music, addicted voice..
I love her voice i have listened this song more than thousands times god bless you shashi
Thanks bro we are sri lankan 😀
marama lassana sinduwak 🥰😇 2023 me sinduwa ahana st ek koo
❤🥺 මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ 😚😚😚😚😚
හරිම ලස්සනයි අක්කේ....💐💐❤️❤️
Ek poloke අහන්න...ඒකත් මරු
Mahazonagee rap eka balala aweee😊😊
ඔය ආදරේ කාටත් වඩා මට වෙන්නැතී..🥺❤️🎶
දිවිතුරා බලලා අයෙත් අහන්න ආස හිතුනා😍😍❤️
ඔරිජිනල් එක බංග්ලාදේශයේ . මේ කොපියක්. Original එක බලහල්ලා. ඒකත් මේ වගේම පට්ට. නිහතමානී ආදරනීය අපේ සශිකා සහෝදරී ලස්සනට ගායනා කරනව . ❤
දිවිතුරා එකේ tempo එක ෆට්ටට ගැලපෙනවා.. මරු ..
ගොඩක් ස්තුතියි ජාලිය
Guruwariyak🫡 mawak sangitha shesthraye nihada gaikawakwidiyatapu dura gana sathuyuiii❤❤❤
Wow අක්කේ💗💗💗💗💗💗❤️❤️❤️❤️
දිවිතුරා බලලා ආවෝ👍👍
කෙටියෙන් කිව්වොත් මිස්ගෙ කටහඬට හිත නිවෙනවා.රූපයට හිත සන්සුන් වෙනවා.අනික තමා අඳින පලඳින විදිහ හරියටසංවරයි .ඒක නිසා මගෙ හිත පොඩි කාලේ ඉදලම පැහැදුනා
හරිම ලස්සනයි
💗
අදටත් මගෙ හිතේනම් මේ සිංදුව බාවනාවක් 😌👆❤️
Mahazona ge Rap eken awe😍
කෙනෙක් වැඩිපුරම දැනුණු නමුත් අහිමිවුන බැඳීම් නිසා විඳවනවා තව කෙනෙක් හිමිවුන නමුත් නොදැනෙන බැඳීම් නිසා හුස්ම ගන්න වාරයක් පාසා විඳවනවා...තවත් සමහරු බැඳුණ නොබැඳුණ නමක් නැති බැඳීම් නිසා විඳවනවා....ආදරේ හැටි එහෙමයි ...දැනුන ආදරේ නොලැබුනලැබුන ආදරේ නොදැනුන තැනමැරි මැරී ඉපදෙනවා 😢😢😢😢
ඔයාගෙ සිංදූවලට අපි ගොඩක් කැමතියි ,තව තව සිංදූ කරන්න
ශෂිකා අක්කි සිංදුව නම් නියමයි 👌
🎉Heshan Manula superb 👍❤
සිහින එතකොට ලස්සනයි ගොඩක් 🥰 හෙශාන් මනුල.❤️
mekanam mara lassana sinduwak ..ahuwata athi wen na...2021
ලස්සනම ලස්සන සින්දුවක්.. ❤ ❤
Oya vois akata adare karana tharama matawath hithaganna ba sashika mis...................💓♥️💓
One of my favorite song😊Love from Bangladesh❣️
Shashika Nisansala is my favourite female singer in Sri Lanka ❤
හැමදාමත් ආසම ආසම හඬ 🎶🎵🎶
❤හදවතින්ම ආදරේ ගායිකාව...කන්දෙක පුරා අහන්න පුලුවන් සිංදු😁❤
දිවිතුරා එකෙන් පස්සේ ආයේ බලන්න ආපු අය කෝ ❤
Api
🤚
Mamath eyin ekkenek.. Divithura me sinduwa newatha udatama genawa wage
මගේ ආදර සම්බන්දය නැවැත්තලා ටික කාලයක් ගියා... එයාගෙ whatsapp 1 මේ song 1 දාල තියනව මම දැක්කා.. මම පරක්කු වැඩියි.. අද වෙනතුරුත් එයා හොයනවා... මම එයාව මතක් උනාම මේ song 1 අහනවා 😢😢😢😢
කොච්චර ඇහුවත් මදි මේ සිංදුව නම්..🥺❤
Lassna song ekak 😊🌍..kawadahari math stage ekak uda sinduwak kiyanna asai shashika mis ekka..
2025 ජනවාරි බලන අය කෝ 👍
Sashikage. Okkoma sindu hodai niyamai obata sadaa jaya satuta labeewaaaa
ඇස් දෙක පුරා හීනෙන් වගෙ ❤️
Super mix.. shashika nisansala. Rachitha wakishta & thilina ruhunage
Thank you so much 😊
Maaaaaarama lassani soyuriya❤❤❤❤❤❤❤❤❤❤
පද පේලි , සංගීතය හා ගායනය wooow ❤️🌻💐💞
ශශික අක්කගෙ මියුසික් වීඩියෝ වල මං දැකපු ලස්සනම වීඩියෝ එක. ෆේවරිට් සෝන්ග්ස් අතර එකක් ❤❤❤
Queen Of Melody In Sri Lanka👑🎶Hearted Songtress❤❤Calm Moon🌝🌜Sri Lankan Peoples Songtress♥♥♥♥♥♥♥♥♥♥ LOVE YOU.......................................
❤Y🌷🌷🌷🌷♥️
සිංදුව ලස්සනයි😍😍😍😍😍😍😍😍😍😍😍
හමුවෙින හැමෝම හිමි වෙින්නැ
ඔයාගේ සේරම නිර්මාන මාරම කොලිට්❤❤❤මේ සින්දුව මාරම විදියට හදවතට ❤❤❤❤
Harima lassanayi.. Mama kaemathima geethayak. 🌹 ❤️🌹
ගොඩක් ස්තුතියි නිර්මලා
☝️🌹🌷🪷❎
ඔයාගේ ගායනය, නිහතමානී බව, අඳින පළඳින විදිහ මේ හැමදේම හුඟාක් වැදගත්. මගේ ප්‍රියතම මෙන්ම මම දැකපු වැදගත්ම ගායිකාව ඔයා. ජය වේවා නංගි. බුදු සරණයි....!
ඳ😊චචච
ඇය කෙට්ටු නිසා තමයි වැදගත් වෙලා තියෙන්නෙ
@@pradeepjayalath3708💘💘❤❤
Attamai 🙏
😊♥️
මට දැන් වයස 25
මම කසාද බදින කොට මට වයස 21යි
2017 වසරේ මං හිතන්නේ මේ සින්දුව dialog රිං tone එකට මගේ කෙල්ල දාලා තිබුණා!! මං එයාත් එක්ක පොඩි රණ්ඩුවක් family ප්‍රශ්නයක් කියන්න පුළුවන්! පස්සේ මං එයාට කෝල් ගත්තා මේ සින්දුව තමයි ගියේ!! ෆෝන් එක answer කෙරුව නැහැ! මේ සින්දුව ෆෝන් එකෙන් අහන කොට එයාගේ හිතේ මොනවාද තියෙන්නේ කියලා මට තේරුම් උනා! සින්දුවේ තියෙන්නේ තේරුම තමයි මට ඇහුනේ!! ෆෝන් එකෙන් සින්දුව එහෙන කොට කදුළු එනවා!! බොහෝ ප්‍රශ්නයට පස්සේ අපි කසාද බෙන්දා!! ඒත් මං අවුරුදු 21 න් කසාද බඳින්න ගොඩාක් හේතුව තිබ්බේ මේ සින්දුව තමයි!!
(""යන්නම් යන්නම් යන්න කිව්වාම යන්න කිව්වොත් ඔයා"")මම දැන් රියාද්වල ඉන්නේ මේ සින්දුව අහපුවාම මට මතක් උනා එකයි කිව්වේ!!
මම tamil මගේ සිංහල type වලින් මිස්ටෙක් තිබ්බොත් සමාවෙන්න!!
-Thank you
සශිකා නිසංසලා අක්කා❤️❤️❤️
අම්මෝ බුදුසරණයි 💕💕
Super Anna
🌹🌹🌹🌹🌹
Gammac sago
@@mrmartin6525 disgusting behavior 🖕
ගායන හැකියාව වගේම ශෂිකා නිසංසලා මිස් ඔයා අදින පළදින විදිහ කවදාවත් වෙනස් වෙලා.වර්තමානයේ හැම ගායිකාවන් අතරින් ම කැපී පෙනෙන චරිතයක්.❤️
💗💗💗💗💗💗
Ow madam
samahara genu aya adinawa udatath ne pallatath ne genu wechcha apitath lejjai pirimi iddi balanna balannako me shashika miss adina vidiha depathulatama dik wenna karath wehenna ath digata kochchara lassanada sanwarada
✌️🇱🇰💪😍🌹💯🎶✔️❤️👍
❤❤❤❤❤
මම ආසම ගායිකාවක් ❤ අහංකාරකම් නෑ, පඩ ශෝ නෑ, වැඩ විතරයි. ඇත්තටම ඇයගේ කඩ හඩ භාවනාවක් 😍 පෙර පිනකට පිහිටපු හඩක් 🥰 රුවක් 😘 ඇත්තටම දක්ෂයි 🥰
Yasery😅😅😅😮😮😮😢😢😢😢😊😊😊❤❤😢🎉🎉🎉🎉🚉🚉🚉🚎🚉🚍🛳️🚆🛥️⛴️🚄🛵🦼🌁🌋🗺️🛣️🛤️🌉🏔️🗻🏈🏒🛷🥏🏹🎧🎧🎚️🎫🔌🔌🛋️🛏️🧦💎💎💎🥾💎💍💍🥾🥾🥾🥾🥾💎💍💍💍💍💍💍💎💍💍💎💎💎📵🈹🈲🈲🈵🈴
අපි නම් මේක අහන්න ආවෙ දිවිතුරා බලල නෙමෙයි ඉස්සර ඉදන් ආස සින්දුවක් ❤️
දිවිතුරා බලලා ආවේ තව සැරයක් බලල යන්න 😍😍😍
Ow
දිවිතුරා බලපු ගමන් ආවා මේ සෝන්ග් එක බලන්න..😍
Math
සිරා ඕයි...
Math 😊
Mth ehemayi
Math
Mahazona ge rap එක බලලා ආපු සෙට් එක කෝ...💥
Yo yo Apiiiii
@@Malzhan_අඩෝ 😂❤❤❤
Innwooo
😁
Inno
මිහිරි හඩින් හදවතේ සදා රැඳුණු ගීත කෝකිලාවිය.. සුභ පැතුම්
පොඩි කාලේ ඉදලම මම ලංකාවේ ආසම ගායිකාව බං අදටත් එහෙමයි ... ඒ සරලකමට පට්ට ආදරේයි ❤❤
2024 බලන අය කො ❤️
Mehe😊
නෑ
❤
Superb Heshan Manula
මේ
Divithura teledrama එක බලපු ගමන් ශෂික අක්කාගෙ song එක බලන්න ava ma vani තවත් අය සිටිද🤣🤣❤️❤️
ඔව් ඔව්
ඔව්
oya wage aya ekkenai awe
Ow ow 💋💔🩸
@@koreanstudiesandtravalvlog ඒ කතාව යන්නෙ කියටද
මේ සින්දුව ඇහෙනකොට ගොඩක් පොරොන්දු මතක් වෙනවා 🙂 හැබැයි කමක් නැ එයා සතුටින් නම් මාත් සතුටින් ! එයාට හැමදාම වගේම ආදරෙයි ( manu ) 🥺❤️
මේ සින්දුව release වුන කාලේ මම කෙලිලොල් වයස.... සෑහෙන කාලෙකට කලින් අද සද්දෙට දාගෙන මේ සින්දුව ඇහුවා... පරණ මතක එක පෙලට මතක් වෙන්න ගන්නවා.... ඒ කාලේ කිසිම ප්‍රශ්නයක් නැති කාලේ... හරිම සුන්දරයි.... Old is gold ශශිකා නිසංසලා ගේ කටහඬ භාවනාවක්❤ ආදරෙයි ❤❤❤❤
ශෂිකා නිසංසලා හදවතේ ගායිකාව ❤️ ආදරෙයි 😘❤️😘
Ahanna godak asai
දවිතුරා බැලුවට පස්සේ මේ සිංදුවට තවත් ආසා හිතුනා
ගොඩක් ස්තුතියි ❤️
Divithura akei mekei sambande mokdda🤔
@@sujithpremarathne1748 ay isha me sinduwa kiynwa
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්, ගොඩක් ලස්සනයි
බාවනාවක් කරපු හිතක් වුනත් මේ
සරල හිනාවට කටහඩට පරාදයි....එකෙන්ම...
අඩුවැඩි නැතුව එකම තැන තියාගන්න පුලුවන් වුන එකම ගායිකාව අපේ කාලෙ
මේ හඬට සම කරන්න ලංකාවේ වෙන කිසිම හඩක් නෑ .ඒ තරම් මිහිරියි.ඔබට දිගාසිරි වේවා .බුදුසරනයි
හැමදාමත් හදවතේ ගායිකාව ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🥰❤😘
Divi thura balala song eka balanna asa hithuna.😊😊
ගොඩක් ස්තුතියි ❤️
2024 July බලන අය මේ පැත්තට ❤
Boo ❤
❤
Mamath😅
Mamath 😊
❤🙌🏻
2025.01.01
ඇස් දෙක පුරා හීනෙන් වගේ..
මං මැවූ කෝළං කතා..
දෝතින් බදා ආදරේ කළා..පණටත් වඩා..
🥺❤💫....
Awesome voice. This one and Eliyas Hossains “Ek Poloke” both are lovely.
❤️ from 🇧🇩.
Heshan aeiyea maru supeirei
Hossains is the best ❤🎉
@@mcchandimal1990both are best❤
2024 අගෝස්තු මේක බලන අය කෝ 🥺❤️
✋
👌👌👌👌👋👋👋👋
Man
Mmm ❤❤
ඉන්නො
හදවතේ ගායිකාවක් හරිම ලස්සනයි ❤
Eka parak ahuvam thava ahana aya ko 🤘🤘🤘
ගොඩක් අය දිවි තුරා නිසා ආයෙ බලන්න ඇවිත් මාත් ආවා 😁දැන්නම් ඒකට ආස හිතෙනවා 😍
ගොඩක් ස්තුතියි ❤️
Ammo ඒක ලස්සනයි 😊❤
දක්ෂ නිහනමාති ගායිකාවක් තමයි ඔබතුමිය ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤
ඔව් ඇත්තටම "දිවිතුරා" එකේ සිංදුව අහල ,ආයේ මේක අහන්න හිතුණා ,ලස්සනයි
Mahazona ge rap eka hinda meka balana aya koo 💪❤️
හදවතෙ ගායකයා චාමර වීර සින්හ හදවතෙ ගායිකාව ශශික්කා නිසන්සලා ම්න් හරි කියන අය මෙ කොනට ❤❤❤
Aniyaren
Mm asama song ekk ..adareiiiiiiii ආදරෙයි adareiiiiiiii ආදරෙයි akkiyoo bs dp 💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
දිවි තුරා බලලා ආවේ 😍😍😍✌
ගොඩක් ස්තුතියි
Shasika akkatai,eyage sindu welatai mn harima adarei..🥰🥰
Shashika missge sindu nm maarama lassanai ane🥰
Ok
මගේ හදවතේ ගායිකාවට ගොඩාක් ආදරෙයි ❤🌹🙏
ඔයා කවුද
මම ෂෂිනි
මාරම ලස්සනයි . ලස්සනයි ශශිකා මිස් .👍👍👍❤️💟
දිවිතුරා බලලා ආස හිතුනා මේ සිංදුව අහන්න❤❤❤
Yes
Hmm
Matath
𝗮𝗻𝗲........𝗼𝘄 𝗮𝗽𝗽𝗮💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💖💖💖💖
Mama
හැමදාම අහනවා..හැමදාම මුමුණන ආසම සිංදුව ..ආසම ගායිකාව..කැමතිම සංගීතවේදියා..හදවතින්ම සුබ පතනවා ❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සන මම ආසම සින්දුවක්💕💕💐❤❤ This song is such a beautiful masterpiece👌 💖🔥😎👍
ගොඩක් ස්තුතියි
D7❤️❤️❤️❤️😘😘😘😘😘😘❤️❤️❤️❤️💕💕🌹🌹🌹🥀🥀🌹🥀🌹🌹🌷🌹🌷💕🌷💕💕🌷
හරිම ලස්සනයි මමත් ආසයි 😍👍🎆🎇🎉🥇😄🎊🏆🥇🎖🏅🎁♥️🏩💒🎢🎨🖼
Wow
@@VoizyMusic supiriaknm
ලස්සනයි මිස් ඔයාගේ කටහඩ අපි ආසයි ඔබ තුමිය ගේ සිංදුවට
2025 අය කෝ ❤
👐
ඔයා තමයි ශශිකා වේදිකාවේ වැදගත්ම ගායිකාව ආදරෙයි අපි ඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
ශශිකා නිසංසලා හදවතේ ගායිකාව තාමත් එදා වගේම ආදරෙයි සංවර චාම් අදින පළදින විදිහ කතාබහ උනත් පිළිවෙල එකම සොදුරු යුවතිය,🇱🇰💪🌹💯🎶✔️❤️😍👍✌️
Adare hithena song eka...❤❤
මහසෝනගෙ රැප් එක නිසා අහන්න ආවෙ💗💫
Eka nane😢
මහා සොනා කවුද
ශසිකා නිසංසලාගෙ හඩ තරම් භාවනාවක් නම් මම අත්විදල නැ . මේ වගේ ලස්සන සිංදු තමයි හිත වෙනස් කරන්නෙ.
දිවිතුරා බලලා ආව අය කො ❤️ ශෂිකා මිස් ආදරෙයි හැමදාම ❤️💪
ගොඩක් ස්තුතියි ❤️
Ow
Ouuuu
මේ voice එක නම් භාවනාවක් 🥺❤️
Shashika Nisansala 💖
ආසම 1ක්..
Shashika මිස් ඔයා සිංදු කියනවා ගොඩාක් ලස්සනයි හැමදැ සතුටින් ඉන්න බුදු සරණයි ❤️❤️❤️❤️😍😍😍🤩🤩🤩🤩❤❤
දිව්තුරා බලලා මේ සිංදුව බලන්න ආස හිතිලා බැලුවා ...
ශශිකා මිස් ඉතාම මිහිව ගායනා කරනවා.😘
Ammtsiri Uvindu! 😳❤
❤️❤️ ( එන්න කිව්වොත් ඔයා) ❤️හෝ ඇස් දෙක පුරා හිනේන් වගේ...
මං මැව් කෝලාන් කතා....
දෝතින් බදා ආදරේ කලා පනටත් වඩා .. ...
යන්නම් යන්නම් යන්න කිව්වාම
ඉන්න සතුට්න් කියා....
ඉන්නම් ඉන්නම් ඉන්න තැනකට එන්න කිව්වෝත් ඔයා ❤️😢
ගොඩක් ලස්සනයි සිංදුව
සුභ රාත්‍රියක් වේවා තෙරුවන් සරණයි ❤️❤️👍
Thank you So much 😍
😁
Ŕ
Voizy congratulations bokkha. Hamadama ahanaava bn
Ù
I'm tamil, but nice music, addicted voice..
I love her voice i have listened this song more than thousands times god bless you shashi
Thanks bro we are sri lankan 😀
marama lassana sinduwak 🥰😇 2023 me sinduwa ahana st ek koo
❤🥺 මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ 😚😚😚😚😚
හරිම ලස්සනයි අක්කේ....💐💐❤️❤️
Ek poloke අහන්න...ඒකත් මරු
Mahazonagee rap eka balala aweee😊😊
ඔය ආදරේ කාටත් වඩා මට වෙන්නැතී..🥺❤️🎶
දිවිතුරා බලලා අයෙත් අහන්න ආස හිතුනා😍😍❤️
ඔරිජිනල් එක බංග්ලාදේශයේ . මේ කොපියක්. Original එක බලහල්ලා. ඒකත් මේ වගේම පට්ට. නිහතමානී ආදරනීය අපේ සශිකා සහෝදරී ලස්සනට ගායනා කරනව . ❤
දිවිතුරා එකේ tempo එක ෆට්ටට ගැලපෙනවා.. මරු ..
ගොඩක් ස්තුතියි ජාලිය
Guruwariyak🫡 mawak sangitha shesthraye nihada gaikawakwidiyatapu dura gana sathuyuiii❤❤❤
Wow අක්කේ💗💗💗💗💗💗❤️❤️❤️❤️
දිවිතුරා බලලා ආවෝ👍👍
කෙටියෙන් කිව්වොත් මිස්ගෙ කටහඬට හිත නිවෙනවා.රූපයට හිත සන්සුන් වෙනවා.අනික තමා අඳින පලඳින විදිහ හරියටසංවරයි .ඒක නිසා මගෙ හිත පොඩි කාලේ ඉදලම පැහැදුනා
හරිම ලස්සනයි
ගොඩක් ස්තුතියි
💗
අදටත් මගෙ හිතේනම් මේ සිංදුව බාවනාවක් 😌👆❤️
Mahazona ge Rap eken awe😍
කෙනෙක් වැඩිපුරම දැනුණු නමුත් අහිමිවුන බැඳීම් නිසා විඳවනවා
තව කෙනෙක් හිමිවුන නමුත් නොදැනෙන බැඳීම් නිසා හුස්ම ගන්න වාරයක් පාසා විඳවනවා...
තවත් සමහරු බැඳුණ නොබැඳුණ නමක් නැති බැඳීම් නිසා විඳවනවා....
ආදරේ හැටි එහෙමයි ...
දැනුන ආදරේ නොලැබුන
ලැබුන ආදරේ නොදැනුන තැන
මැරි මැරී ඉපදෙනවා 😢😢😢😢
ඔයාගෙ සිංදූවලට අපි ගොඩක් කැමතියි ,තව තව සිංදූ කරන්න
ශෂිකා අක්කි සිංදුව නම් නියමයි 👌
🎉Heshan Manula superb 👍❤
සිහින එතකොට ලස්සනයි ගොඩක් 🥰 හෙශාන් මනුල.❤️
mekanam mara lassana sinduwak ..ahuwata athi wen na...2021
ලස්සනම ලස්සන සින්දුවක්.. ❤ ❤
Oya vois akata adare karana tharama matawath hithaganna ba sashika mis...................💓♥️💓
One of my favorite song😊
Love from Bangladesh❣️
Shashika Nisansala is my favourite female singer in Sri Lanka ❤
හැමදාමත් ආසම ආසම හඬ 🎶🎵🎶
❤හදවතින්ම ආදරේ ගායිකාව...කන්දෙක පුරා අහන්න පුලුවන් සිංදු😁❤
දිවිතුරා එකෙන් පස්සේ ආයේ බලන්න ආපු අය කෝ ❤
Api
🤚
Mama
Mamath eyin ekkenek.. Divithura me sinduwa newatha udatama genawa wage
Api
මගේ ආදර සම්බන්දය නැවැත්තලා ටික කාලයක් ගියා... එයාගෙ whatsapp 1 මේ song 1 දාල තියනව මම දැක්කා.. මම පරක්කු වැඩියි.. අද වෙනතුරුත් එයා හොයනවා... මම එයාව මතක් උනාම මේ song 1 අහනවා 😢😢😢😢
කොච්චර ඇහුවත් මදි මේ සිංදුව නම්..🥺❤
Lassna song ekak 😊🌍..kawadahari math stage ekak uda sinduwak kiyanna asai shashika mis ekka..
2025 ජනවාරි බලන අය කෝ 👍
Sashikage. Okkoma sindu hodai niyamai obata sadaa jaya satuta labeewaaaa
ඇස් දෙක පුරා හීනෙන් වගෙ ❤️
Super mix.. shashika nisansala. Rachitha wakishta & thilina ruhunage
Thank you so much 😊
Maaaaaarama lassani soyuriya❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි
පද පේලි , සංගීතය හා ගායනය wooow ❤️🌻💐💞
ශශික අක්කගෙ මියුසික් වීඩියෝ වල මං දැකපු ලස්සනම වීඩියෝ එක. ෆේවරිට් සෝන්ග්ස් අතර එකක් ❤❤❤
Queen Of Melody In Sri Lanka👑🎶
Hearted Songtress❤❤
Calm Moon🌝🌜
Sri Lankan Peoples Songtress
♥♥♥♥♥♥♥♥♥♥ LOVE YOU.......................................
❤Y🌷🌷🌷🌷♥️
සිංදුව ලස්සනයි😍😍😍😍😍😍😍😍😍😍😍
හමුවෙින හැමෝම හිමි වෙින්නැ
ඔයාගේ සේරම නිර්මාන මාරම කොලිට්❤❤❤
මේ සින්දුව මාරම විදියට හදවතට ❤❤❤❤
Harima lassanayi.. Mama kaemathima geethayak. 🌹 ❤️🌹
ගොඩක් ස්තුතියි නිර්මලා
☝️🌹🌷🪷❎