Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කුසුමට ලංවී සින්දුවට මං අහපු පට්ටම backing එක...news...අම්බෝ පට්ට...❤️❤️❤️💪💪
Wow beautiful.. super 💞💞💞💞
Wow beautiful shaaas fm
Wow beautiful super.shaaafm
සිරසෙන් බිහිවෙලා ජාතික රූපවාහිනීයේ වැඩ දාන සුපිරිම වැඩ්ඩෝ ටිකක්..
ඕව මොනාද ජාතික ලැයිස්තුවෙන් ඇවිත් රට පාලනය කොරම්නෙ,සරිත් සුරිත් වැඩ්ඩො
එකම පැතුම... බෑන්ඩ් එක කැඩෙන්නනං එපා ❤
අනිවා බං..
ඇත්තම කතාව
ඔවු...😥👍
ඇත්තක් බං
මේක කැඩෙන්නෙ නෑ..මහින්ද ගෝඨා වගේ තමා😂😂.ලීඩ් ඩ්‍රම් නිවුන් සහෝදරයෝ😍😍.සුපිරි සෙට් එකක් ඉන්නෙ.😊
බේස් ඔයානම් පට්ට ❤️❤️ දැන් පැය දෙකකට විතර කලින් මේ සින්දු ටික අහන්න ගත්‍තේ. චාමර අයියාගේ සින්දු ටික මුලින්ම ඇහැවේ. මේ මොහොත වෙද්දි ඔක්කෝම හොයාන අහන තැනට උබලා මාව ගෙනාවා. මෙහෙම බෑන්ඩ් එකක් ගහන සින්දු හොයාගෙන ඇහැවේ ජීවිතේ පළවෙනි වතාවට. පට්ට ❤️නිව්ස්❤️ ඇබ්බැහි කළා ඒනම් ආ. පට්ට. සුපිරී. ආදරෙයි❤️❤️❤️
ගොඩක් අයට ඔය දේ ඔහොමම උනා මමද ඇතුලුව🤗❤️🔥
Phone 1n ahuwama bass ahenne nadda..setup 1k onida
@@thariyahariya401 hand free ඇති
😉
ඇයි බං මෙහෙම බැකින් කරන්නෙ..පිස්සො වෙනවනෙ.. 😍පම්පෝරි ගහන ලොකු බෑන්ඩ් වලට ඇඩෙන්න වැඩ වලින් දෙන ගේම පට්ට. ආදරෙයි ❤
👍✊👍
පිස්සො උන්නෑනෙ🤔
Siravata
අයියෝ ඔව්, ඇයි ඒම? 😂
අවුරුදු දෙකකට පස්සේ බලන්න කොල්ලෝ ඉන්න තැන
මේ දරුවන්ට මුලු ලෝකයම ජයග්‍රහණය කරන්ඩ ලැබේවා ...ඒ තරම් සංයමයකින් රහට වැඩේ කරනවා..බුදුසරණයී මගේ දරුවනේ.
Anuwaren
@@user-vn7ob8nz1o
ua-cam.com/video/hNFCCgSHbsY/v-deo.html
@@salindabandara8741 1:08
මේව්වට ගහන්න බෑන්ඩ් නෑ මහත්තයෝ... හා බොරුද..? ❤️ගැම්මක් Sarith & Surith ☸️❤️
මේ සිංදු සෙට් එක රහටම අහපු පලවෙනි සැරේ❤️❤️. අනිත් බෑන්ඩ් හානවා නේ🤣
ඇඩෙනව රත්තරනේ backing වලට....Much love 🇳🇪🇼🇸❤️
බෑන්ඩ් එකක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක්..❤️❤️❤️
සිරාවටම
Akenma
@@TelltaleAdversity06 රාහුලෙන් ආවෙ කියල අමතක කරන්න එපා යාලූ ♛
@@gbmusics1509 කවුද අමතක කලෙ
@@TelltaleAdversity06 එල එල♥
දැන්නම් උබලට අබ්බැහි වෙලා බං❤❤❤😍😍😍😍sarith surith❤
😝
😜
Ou Hoya Hoya balanne Dan nam
මාත්♥
ua-cam.com/video/N9v7uRsQa0c/v-deo.html miyuru somarathne new cover
ලීඩ්+ඩ්‍රමා+බේසා පට්ට පුතේ...සුප්පා බැකිං...
love hode
Ammo sira bn 😘
Bass ahenne na ni
හොද හෙඩ්පෝන් දෙකක් හරි සබ් එක්කට හරි දාලා බලපන් පොර නීට් ගහන්නෙ😊
හයිපයි සුප්පාද🤔
රයිනිට හිතෙනවා ඇති සින්දුව මේ මිසුසික් වලින් රිලීස් කරා නම් ඉවරයි මං ඉස්සර උනා අපරාදේ කියලා😌
Mee sinduwa rainige nemi bro eyage ammage needa😁😉
@@bandara8764 ne ne bn mn kiwwe chanchala dase ekta
අම්මගෙ සින්දුව
ම්ම බලන් හිටියේ සිංදුව දිහා නෙවේ..මේ කොල්ලෝ ටික බැකින් එක දෙන විදිය..මේ වගේ ටැලන්ට් එකක් ලොකූ ලොකූ කියන බෑන්ඩ් වලටවත් නෑ අම්මප..❤️❣️❤️
aniwa math asama band eka
ඇඟත් එක්ක හිරි වැටිල ගියා.. කොච්චර වැඩ්ඩො ඉන්න රටක්ද මේක.❤️😘
ලොකු ලොකු බෑන්ඩ් වලට ගොඩක් රිදෙන්න දෙනවා උබලා.පට්ට 👌👌👌👌❤️❤️
❤
Oi oya කොහෙද inne
@@hasidupravishka6477 q
මේවට තමයි බෑන්ඩ් කියන්නේ! Best band in SL. Keep it up Sarith Surith brothers❤️
😝 හා.
Bast band 🤔
@@pathumadikari1139 ointment
@@asankalakmal8130 😂
mama mechchata wela danne na me sarith surith kiyala. danhwath kala oyata..❤❤❤
ජේසු පිහිටයි දරුවනේ.පරිස්සමෙන් හොඳින් නිහතමානීව ජීවත් වෙන්න.බොහොම අගය කරමි.පුංචි කාලේ ඔයාලා ගේ සංගීත සෙල්ලම් බලලා බොහොම සන්තෝෂ වුනෙමි.නිහතමානී ජීවිතයක් ගත කරන්න ගොඩක් දුර යන්න පුලුවන්.
🙏
ඇත්තටම සුපිරි 🤘👍🤘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නියමයි
පට්ටම බැකින්
🤮🤮🤮
කන අහකට ගත්න බැරි තරමට ඇබ්බැහි වෙලා❤️❤️❤️❤️👍👍👍👍👍 ජ යෙන් ජයම වේවා...
...................
💪💪💪
ජාතික රැපවාහිනිය කරන සුපිරි වැඩක්.බෑන්ඩ් එක ගැන නම් වචන නැ.සුපිරියි නිව්ස්.
දක්ෂ නිහතමානී තරුවක් ලස්සනයි ගොඩාක් ගායනය ....එ වගේම සංගීත කණ්ඩායමෙ arrengment ලස්සනයි ජයවේවා ❤❤❤❤❤👏👏👏👏👏👏👏👏👏👏👏👏👊👊👊👊👊👊👊👊👏👏👏👏👏
Super❤️🔥❤️🔥
ලංකාවේ සිංදු එපා වෙලා තිබ්බ කාලෙක ආපහු සිංදු අහන්න ගත්තා. දිගටන කරන් යමු 👍👌
මුලු සින්දුවටම මාරම රසයක් දෙනවා..ඒ වගේම percussion ගහන කෙනාවත් පෙන්වන්න ඔහුගේ සහයත් විශිෂ්ටයි ජය වේවා news
ලංකාවෙ හොදම band එක...❤SarithSurith and the NEWS
ඇත්තටම කිව්වොත් මේවා තමයි Artist බෑකින් කියන්නේ..ඇබ්බැහි වෙලා තියෙන්නේ Acoustic රහට..Sarith&Surith kiyanne podi kale idan waddo..asama band ekak nam The News thamai...❤❤❤🙏
Woooow
මේ ප්රොපේසර්ස් band eka
බේසා උඹ නම් පිස්සෙක් ආහ්..🖤🖤
සිරාවටම ❤️
පිස්සෙක් කියන්නේ අමු පිස්සෙක් ❤️✌️
danne nathi nisa ahanne kauda aiyee meke bass gahana kena
@@maleeshapramod561 නිල් ටීෂර්ට් එකක් ඇදලා කලු ජැකට් එකක් දාන් ඉන්නෙ වම් පැත්තෙ අයිනෙ
Siraawatama..... kawuruth kiyanne nehe uu karana vidiya ......base thamaa hodatama karee..... 💚💚💚
පොඩි කාලෙ ඉඳන් ඩ්‍රම පලපු එකේ දැන් නම් නතිං🙂👍 fav band 🇱🇰 මොනව.කරලියට ආවත් පෞද්ගලිකව මම අහන්නෙම මෙයාලා perform කරන.ඒවා😘 keep it up 😘
සරිත් & සුරිත්😎❤✨Youngest Music Legends in Sri Lanka🇱🇰❤🔥🔥
Bass ගහන දෑතට දෙයියන්ගෙම පිහිටයි...thanx bro ❤️ amzing 😍
සරිත් -සුරිත් සුපිරි.බැන්ඩ් එකේ ඔකෝටම ජයෙන් ජය.
Sarith Surith කියන්නේ Music වලින් විතරක් නෙවෙයි ඉගෙනීමනුත් ඉහළටම ගිය Dynamic වැඩ්ඩෝ දෙන්නෙක්😍❤. සරිත් දැන් Moratuwa Uni එකේ 1st year Textile Engineering student කෙනෙක්❤🔥 සුරිත් නම් Ruhuna campus Computer Engineering faculty select වුණත් NSBM එකේ ඒ degree එක private කරනවා❤🔥
මේවගේ බෑන්ඩ් එකක් ජීව්තේට දැකල නැහැ පට්ටම පට්ට
මෑතකදී දැක්ක සුපිරිම Band එකක් . Musical show එකක ළඟ ඉන්නවා වගේ දැනෙන්නේ . Sounds පට්ට.
බේස් දෑතට දෙවි පිහිටයි! 😂😍😍🙉🙉🙉 pissuwak thanikarama
කැමරාව, බැකින් , සිංදු ටික සුපිරි, සරිත් සුරිත් ජය වේවා ❤❤😘ඔයාලටම කියලා සිංදු ටිකකුත් එළියට දාන්න, එතකොට පැවැත්ම තහවුරුයි. ජාතික රූපවාහිනිය, සුපිරිම වැඩක් ඉතිං.
සිංදුව් තව තියෙනවනම් කියලා හිතුනා කියන්න වචන නෑ ❤️ බෑන්ඩ් එකනම් ඉතින් සුපිරි 🤩
ඔන්න මම හරියටම 100 වාරයක් ඇහුව....පට්ට bro
සරිත් කියන සීතේ නෑවිලා කියන ටික නම් මාරම ලස්සනයි 😻
රයිනි අක්කට නිකන් පිස්සු වගෙ වෙන්නැති එ බැකින් 😋❤️😍😍😍😍😍😍😍😍
පට්ටම පට්ට ආසම බෑන්ඩ් එකක්.ජය වේවා🖤❤🖤❤🖤❤🖤❤👍👍👍🎉️🎉️
එල එල සුපිරි broooo ,,,ඩ්‍රම,ලිඩ් ගහන සහොදරයන්ට ආඩම්බරයි ....ලෙසට ගහනවා enjoy එක නියමයිනේ ...
Hi jychgxr ex dadExu y try gn hub h h Ty Ty
OverviewLyrics...❤️කුසුමට ලංවී රොන් ගන්නාබඹරුන් ඈතට ඉගිල ගියාමද සුළගේ ඔහේ සැලෙනාතනිවුන කුසුමකි මාමද සුළගේ ඔහේ සැලෙනාතනිවුන කුසුමකි මාඉගිලී යන්නට පියාපත්නැත මා හට ඔබ මෙන්ඉගිලී යන්නට පියාපත්නැත මා හට ඔබ මෙන්හෙට ආයෙත් දිනයක ඔබ ඇවිදින්මා රිදවා සතුටු නොවෙන්කුසුමට ලංවී රොන් ගන්නාබඹරුන් ඈතට ඉගිල ගියාමද සුළගේ ඔහේ සැලෙනාතනිවුන කුසුමකි මාමද සුළගේ ඔහේ සැලෙනාතනිවුන කුසුමකි මාහෙට පායන හිරු කිරණින්යලි මා විකසිත වේවීහෙට පායන හිරු කිරණින්යලි මා විකසිත වේවීඔබ ආයෙත් මා හමුවට ඒ නම්යලි මා මුකුලිත වේවීකුසුමට ලංවී රොන් ගන්නාබඹරුන් ඈතට ඉගිල ගියාමද සුළගේ ඔහේ සැලෙනාතනිවුන කුසුමකි මාමද සුළගේ ඔහේ සැලෙනාතනිවුන කුසුමකි මාමද සුළගේ ඔහේ සැලෙනාතනිවුන කුසුමකි මාමද සුළගේ ඔහේ සැලෙනාතනිවුන කුසුමකි මා..❤️
බෑන්ඩ් කියන එකෙන් එහාට ගිය බ්‍රෑන්ඩ් එකක් ❤👌
ආදරනීය අම්මගෙ කටහඩම දීල තියෙන්නෙ 👌👌👌
News අයෙ සුපිරි කියන්න වච්න නෑ විදින්න පුලුවන් උපරිමයෙන් විදිනවා එ Miusic එක 😍❤️
ඇබ්බැහි වෙනවා මේ සින්දු වලට ❣️❣️
යූ ටියුබ් එකට ලොග් වෙන හැමසැරේකම වගේ බලන වීඩීයෝ එකක් .. බැකින් නම් බැකින් සුපිරිම පාර නිව්ස්..♥️♥️👍🤩♥️👌
මේ බැකින් එකට සිංදු කියන්න දෙයක් නෑ මච්න්ලා...කියවෙනවා..ඒ තරම් ෆට්ට....❤❤❤❤❤❤❤❤❤❤
කව්රු බලාපොරොත්තු වෙන්නේ වෙනසක්..... ඒ වෙනස උඹලා දෙනවා රිදෙන්න 💪💪💪💪 සුපිරි යකො✌️✌️✌️
එකනේ 🍁😝
බේසා අම්මෝ🙊❤️❤️💥✌️
යකෝ බැකින්නම් බැකින්...පිසසුවක් ඒක...😍acoustic රස...
Keyboardist පට්ට.ඔරිජිනල් parts ඒ විදියටම සුපිරි ගහනවා.ඔරිජිනල් song එකේ රහ ඒ හින්දා ඒ විදියටම රැකිල තියනවා.
රයිනිත් සුපිරි බෑන්ඩ් එකත් සුපිරි.භාවනාවක් වගේ තමයි.ජය වේවා
මේවානේ යකෝ band කියන්නේ ...❤❤❤❤..patta adarei...
අපිව පිස්සු වට්ටන්න එපා දෙයියො මේවනෙ යකො backing ආදරෙයි news ❤️❤️
හරි ම..දක්ෂ බැන්ඩ් එකක්..සුපිරි යි..
live ද කියලා හිතාගන්න බැරි ගානට ගහනවා..පට්ට❤️
RED නන් සරිත්-සුරිත් තමා..බෑන්ඩ් එක වෙනස් කරන්න එපා දෙයියො😍
2023.08.15 Medusa live concert එකේදී News band with raini ගේ performing නම් next level🖤. ඇස් දෙක වහගෙන show එකේ අහපු එකම සිංදුව මේක!🔥
Sarith & surith ,බ්‍රෝ .ඔයාල නියම දක්ෂයෝ.අනාගතය වාසනාවන්ත වෙන්න කියලා පතනවා...
උඹලගේ බැන්ඩ් ඒක...සෙට් 1 ක් හොදටම කරනවා....අඩො ඇගට දැනෙනවා,♥️🖤
අඩේ පට්ට බැකින්.. සුපරි පරි හොදේ..🤘🤘🤘
බෑන්ඩ් එක නම් පට්ට..කියන්න වචන නෑ..❤️❤️❤️
පට්ටම backing, music කියන්නේ මෙන්න මේ රහටජය වේවා ❤️ ❤️ ❤️
සෙට් එකම හැමදාම එකට ඉඳලා අපේ කන් දෙකට නිමක් නැති රස කෑම කවපල්ලා වෙන මොකුත් එපා
අඩෝ බේසා නම් සුපර්...🙂
මං ආසම ගායිකාවක් ආසම බ්‍රෑන්ඩ් එකක් ❤️❤️
NEWS කියන්නේ ඉතින්..පිස්සුවක් තමයි...👌👌👌👌👌👌
😲😲😲😲😲 අම්මෝ පිස්සුවක් මෙක නම්...😍❤😘 සුපිරිම සුපිරියක්...ජයම වෙන්න ඔන සරිත් සුරිත්...අවන්කවම සුබ පැතුම්...ජාතික රුපවාහිනි වෙනසත් ලස්සනයි...😍❤
සුපිරි බෑන්ඩ් එක..සරිත්,සුරිත්...සිරසේ 16+ එකේ ඉදන්ම ආදරෙයි.....💪👍🤟💕
Backing නම් News තමා 😍😍❤️
ගැහුව නෙමේ දෙයියො ඒකනම්...කුසුමට ලංවී. .අම්මේ.පැලෙන්න ආදරෙයි
පරණ Audio එකත් එකක් මේක වෙනම ලෝකයක් 🖤👌😍
Hari lassanai raini akki amma වගේමයි voice❤❤❤❤godak adarei❤❤band eke music patta
Ykku bolawu thopi...🖤🖤🖤🖤🖤
මේක 100 පාරකට වැඩියෙන් ඇහුවා ❤️🔥
🔥❤️බෑන්ඩ් එකනන් සුපිරිම තමයි ❤️🔥❤️
එඩිට් එකත් පට්ට ලස්සනයී.. කොච්චර අහුවත් එපා වෙන්නෑනේ අප්පා
තෑන්ක්ස් තෑන්ක්ස් .. හිත ඉල්ලන රිදම් එක ගැම්ම ට දෙන්න දරන උත්සාහය ට , ගොඩක් ලස්සනට තියෙනවා
ආසම acoustic band එක...😌
බූට් එකක් කාලා ඉද්දි උනත් සැපක් ගන්න පුලුවන් බෑන්ඩ් එකක් වාව්😍
මේ සින්දු සෙට් එක කීපාරක් ඇහුවද කියල මතක නැහැ . ඒ තරමට ඇබ්බැහි වෙලා..සුපිරි මියුසික්, සුපිරි සවුන්ඩ්...පට්‍ට...
රූපවාහිනී නාලිකාවේ සැබෑම වෙනස chok red......😍😍😍😍
වෙනම ලෝකෙකට යනවා මචන් එල පට්ට ජය වේවා 🖤
නියමයි බන් 😊❤ backing nam
දෙයියනේ දෙයියනේ දෙයියනේ ❤️
සුපිරි බෑන්ඩ් එකක්..❤️❤️😍
මොනවා කියන්නද මන්දා මාත් ඇබ්බැහි වෙලා
බේස් ....ලොකුවැඩක් කරනවා💕💕💕
සරිත් සුරිත් තමා හොදටම කරේ
සිංදුවට සෙට් වෙන අම්මටසිරිවෙන බැකින් ටික❤️❤️❤️❤️❤️❤️
අම්මෝ ළඟදීම number 1 වෙනවා news 💙
අම්මා මයි එම මයි ඒක මයි…💆♂️❤️
පට්ට බෑන්ඩ් එක❤️🔥✌️
ආසම හදවතේ උඩින්ම ඉන්න ගායිකාව ආදරෙයි ❤🥰❤
සුපිරි 😘මන් අසම band eka saha raini akka
News උඹලා පට්ටම සුපිරි බම්.....උඹල හොරණ ඇවිත් දුන්නා රිදෙන්න අපිට ....ice cream carnival 2023 #sarithsurith #news
සුපිරි coke red එකේ news තමයි perform කරන්න ඕන❤️
Viraj මල්ලි ලහිරු අයියගෙ පාද යාත්‍රාවේ න් තමයි ඔයාව සෙට් උනෙ. නියමයි ආ 🎉🎉🎉🎉🎉 සුපිරිම නිර්මාණයක් ✌️✌️✌️✌️✌️❤️❤️❤️🖤🖤🖤🖤🖤
මරු සෙට් 🎉❤
මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනේ...
කුසුමට ලංවී සින්දුවට මං අහපු පට්ටම backing එක...news...අම්බෝ පට්ට...❤️❤️❤️💪💪
Wow beautiful.. super 💞💞💞💞
Wow beautiful shaaas fm
Wow beautiful super.shaaafm
සිරසෙන් බිහිවෙලා ජාතික රූපවාහිනීයේ වැඩ දාන සුපිරිම වැඩ්ඩෝ ටිකක්..
ඕව මොනාද ජාතික ලැයිස්තුවෙන් ඇවිත් රට පාලනය කොරම්නෙ,සරිත් සුරිත් වැඩ්ඩො
එකම පැතුම... බෑන්ඩ් එක කැඩෙන්නනං එපා ❤
අනිවා බං..
ඇත්තම කතාව
ඔවු...😥👍
ඇත්තක් බං
මේක කැඩෙන්නෙ නෑ..මහින්ද ගෝඨා වගේ තමා😂😂.ලීඩ් ඩ්‍රම් නිවුන් සහෝදරයෝ😍😍.සුපිරි සෙට් එකක් ඉන්නෙ.😊
බේස් ඔයානම් පට්ට ❤️❤️ දැන් පැය දෙකකට විතර කලින් මේ සින්දු ටික අහන්න ගත්‍තේ. චාමර අයියාගේ සින්දු ටික මුලින්ම ඇහැවේ. මේ මොහොත වෙද්දි ඔක්කෝම හොයාන අහන තැනට උබලා මාව ගෙනාවා. මෙහෙම බෑන්ඩ් එකක් ගහන සින්දු හොයාගෙන ඇහැවේ ජීවිතේ පළවෙනි වතාවට. පට්ට ❤️නිව්ස්❤️ ඇබ්බැහි කළා ඒනම් ආ. පට්ට. සුපිරී. ආදරෙයි❤️❤️❤️
ගොඩක් අයට ඔය දේ ඔහොමම උනා මමද ඇතුලුව🤗❤️🔥
Phone 1n ahuwama bass ahenne nadda..setup 1k onida
@@thariyahariya401 hand free ඇති
😉
ඇයි බං මෙහෙම බැකින් කරන්නෙ..
පිස්සො වෙනවනෙ.. 😍
පම්පෝරි ගහන ලොකු බෑන්ඩ් වලට ඇඩෙන්න වැඩ වලින් දෙන ගේම පට්ට. ආදරෙයි ❤
👍✊👍
පිස්සො උන්නෑනෙ🤔
Siravata
අයියෝ ඔව්, ඇයි ඒම? 😂
අවුරුදු දෙකකට පස්සේ බලන්න කොල්ලෝ ඉන්න තැන
මේ දරුවන්ට මුලු ලෝකයම ජයග්‍රහණය කරන්ඩ ලැබේවා ...ඒ තරම් සංයමයකින් රහට වැඩේ කරනවා..බුදුසරණයී මගේ දරුවනේ.
Anuwaren
@@user-vn7ob8nz1o
@@user-vn7ob8nz1o
ua-cam.com/video/hNFCCgSHbsY/v-deo.html
@@salindabandara8741 1:08
මේව්වට ගහන්න බෑන්ඩ් නෑ මහත්තයෝ... හා බොරුද..? ❤️
ගැම්මක් Sarith & Surith ☸️❤️
මේ සිංදු සෙට් එක රහටම අහපු පලවෙනි සැරේ❤️❤️. අනිත් බෑන්ඩ් හානවා නේ🤣
ඇඩෙනව රත්තරනේ backing වලට....Much love 🇳🇪🇼🇸❤️
බෑන්ඩ් එකක් නෙවෙයි බ්‍රෑන්ඩ් එකක්..❤️❤️❤️
සිරාවටම
Akenma
@@TelltaleAdversity06 රාහුලෙන් ආවෙ කියල අමතක කරන්න එපා යාලූ ♛
@@gbmusics1509 කවුද අමතක කලෙ
@@TelltaleAdversity06 එල එල♥
දැන්නම් උබලට අබ්බැහි වෙලා බං❤❤❤😍😍😍😍sarith surith❤
😝
😜
Ou Hoya Hoya balanne Dan nam
මාත්♥
ua-cam.com/video/N9v7uRsQa0c/v-deo.html miyuru somarathne new cover
ලීඩ්+ඩ්‍රමා+බේසා පට්ට පුතේ...සුප්පා බැකිං...
love hode
Ammo sira bn 😘
Bass ahenne na ni
හොද හෙඩ්පෝන් දෙකක් හරි සබ් එක්කට හරි දාලා බලපන් පොර නීට් ගහන්නෙ😊
හයිපයි සුප්පාද🤔
රයිනිට හිතෙනවා ඇති සින්දුව මේ මිසුසික් වලින් රිලීස් කරා නම් ඉවරයි මං ඉස්සර උනා අපරාදේ කියලා😌
Mee sinduwa rainige nemi bro eyage ammage needa😁😉
@@bandara8764 ne ne bn mn kiwwe chanchala dase ekta
ua-cam.com/video/N9v7uRsQa0c/v-deo.html miyuru somarathne new cover
අම්මගෙ සින්දුව
ම්ම බලන් හිටියේ සිංදුව දිහා නෙවේ..මේ කොල්ලෝ ටික බැකින් එක දෙන විදිය..මේ වගේ ටැලන්ට් එකක් ලොකූ ලොකූ කියන බෑන්ඩ් වලටවත් නෑ අම්මප..❤️❣️❤️
aniwa math asama band eka
ඇඟත් එක්ක හිරි වැටිල ගියා.. කොච්චර වැඩ්ඩො ඉන්න රටක්ද මේක.❤️😘
ලොකු ලොකු බෑන්ඩ් වලට ගොඩක් රිදෙන්න දෙනවා උබලා.පට්ට 👌👌👌👌❤️❤️
❤
Oi oya කොහෙද inne
@@hasidupravishka6477 q
මේවට තමයි බෑන්ඩ් කියන්නේ! Best band in SL. Keep it up Sarith Surith brothers❤️
😝 හා.
Bast band 🤔
@@pathumadikari1139 ointment
@@asankalakmal8130 😂
mama mechchata wela danne na me sarith surith kiyala. danhwath kala oyata..❤❤❤
ජේසු පිහිටයි දරුවනේ.පරිස්සමෙන් හොඳින් නිහතමානීව ජීවත් වෙන්න.බොහොම අගය කරමි.පුංචි කාලේ ඔයාලා ගේ සංගීත සෙල්ලම් බලලා බොහොම සන්තෝෂ වුනෙමි.නිහතමානී ජීවිතයක් ගත කරන්න ගොඩක් දුර යන්න පුලුවන්.
🙏
ඇත්තටම සුපිරි 🤘👍🤘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නියමයි
පට්ටම බැකින්
🤮🤮🤮
කන අහකට ගත්න බැරි තරමට ඇබ්බැහි වෙලා❤️❤️❤️❤️👍👍👍👍👍 ජ යෙන් ජයම වේවා...
...................
💪💪💪
ua-cam.com/video/hNFCCgSHbsY/v-deo.html
ජාතික රැපවාහිනිය කරන සුපිරි වැඩක්.බෑන්ඩ් එක ගැන නම් වචන නැ.සුපිරියි නිව්ස්.
දක්ෂ නිහතමානී තරුවක් ලස්සනයි ගොඩාක් ගායනය ....එ වගේම සංගීත කණ්ඩායමෙ arrengment ලස්සනයි ජයවේවා ❤❤❤❤❤👏👏👏👏👏👏👏👏👏👏👏👏👊👊👊👊👊👊👊👊👏👏👏👏👏
Super❤️🔥❤️🔥
ලංකාවේ සිංදු එපා වෙලා තිබ්බ කාලෙක ආපහු සිංදු අහන්න ගත්තා. දිගටන කරන් යමු 👍👌
මුලු සින්දුවටම මාරම රසයක් දෙනවා..ඒ වගේම percussion ගහන කෙනාවත් පෙන්වන්න ඔහුගේ සහයත් විශිෂ්ටයි ජය වේවා news
ලංකාවෙ හොදම band එක...❤SarithSurith and the NEWS
ඇත්තටම කිව්වොත් මේවා තමයි Artist බෑකින් කියන්නේ..ඇබ්බැහි වෙලා තියෙන්නේ Acoustic රහට..Sarith&Surith kiyanne podi kale idan waddo..asama band ekak nam The News thamai...❤❤❤🙏
Woooow
මේ ප්රොපේසර්ස් band eka
බේසා උඹ නම් පිස්සෙක් ආහ්..🖤🖤
සිරාවටම ❤️
පිස්සෙක් කියන්නේ අමු පිස්සෙක් ❤️✌️
danne nathi nisa ahanne kauda aiyee meke bass gahana kena
@@maleeshapramod561 නිල් ටීෂර්ට් එකක් ඇදලා කලු ජැකට් එකක් දාන් ඉන්නෙ වම් පැත්තෙ අයිනෙ
Siraawatama..... kawuruth kiyanne nehe uu karana vidiya ......base thamaa hodatama karee..... 💚💚💚
පොඩි කාලෙ ඉඳන් ඩ්‍රම පලපු එකේ දැන් නම් නතිං🙂👍 fav band 🇱🇰 මොනව.කරලියට ආවත් පෞද්ගලිකව මම අහන්නෙම මෙයාලා perform කරන.ඒවා😘 keep it up 😘
සරිත් & සුරිත්😎❤✨
Youngest Music Legends in Sri Lanka🇱🇰❤🔥🔥
Bass ගහන දෑතට දෙයියන්ගෙම පිහිටයි...thanx bro ❤️ amzing 😍
සරිත් -සුරිත් සුපිරි.බැන්ඩ් එකේ ඔකෝටම ජයෙන් ජය.
Sarith Surith කියන්නේ Music වලින් විතරක් නෙවෙයි ඉගෙනීමනුත් ඉහළටම ගිය Dynamic වැඩ්ඩෝ දෙන්නෙක්😍❤. සරිත් දැන් Moratuwa Uni එකේ 1st year Textile Engineering student කෙනෙක්❤🔥 සුරිත් නම් Ruhuna campus Computer Engineering faculty select වුණත් NSBM එකේ ඒ degree එක private කරනවා❤🔥
මේවගේ බෑන්ඩ් එකක් ජීව්තේට දැකල නැහැ පට්ටම පට්ට
මෑතකදී දැක්ක සුපිරිම Band එකක් . Musical show එකක ළඟ ඉන්නවා වගේ දැනෙන්නේ . Sounds පට්ට.
බේස් දෑතට දෙවි පිහිටයි! 😂😍😍🙉🙉🙉 pissuwak thanikarama
කැමරාව, බැකින් , සිංදු ටික සුපිරි, සරිත් සුරිත් ජය වේවා ❤❤😘
ඔයාලටම කියලා සිංදු ටිකකුත් එළියට දාන්න, එතකොට පැවැත්ම තහවුරුයි. ජාතික රූපවාහිනිය, සුපිරිම වැඩක් ඉතිං.
සිංදුව් තව තියෙනවනම් කියලා හිතුනා කියන්න වචන නෑ ❤️ බෑන්ඩ් එකනම් ඉතින් සුපිරි 🤩
ඔන්න මම හරියටම 100 වාරයක් ඇහුව....පට්ට bro
සරිත් කියන සීතේ නෑවිලා කියන ටික නම් මාරම ලස්සනයි 😻
රයිනි අක්කට නිකන් පිස්සු වගෙ වෙන්නැති එ බැකින් 😋❤️😍😍😍😍😍😍😍😍
පට්ටම පට්ට ආසම බෑන්ඩ් එකක්.ජය වේවා🖤❤🖤❤🖤❤🖤❤👍👍👍🎉️🎉️
එල එල සුපිරි broooo ,,,ඩ්‍රම,ලිඩ් ගහන සහොදරයන්ට ආඩම්බරයි ....ලෙසට ගහනවා enjoy එක නියමයිනේ ...
Hi jychgxr ex dad
Exu y try gn hub h h Ty Ty
Overview
Lyrics...❤️
කුසුමට ලංවී රොන් ගන්නා
බඹරුන් ඈතට ඉගිල ගියා
මද සුළගේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමකි මා
මද සුළගේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමකි මා
ඉගිලී යන්නට පියාපත්
නැත මා හට ඔබ මෙන්
ඉගිලී යන්නට පියාපත්
නැත මා හට ඔබ මෙන්
හෙට ආයෙත් දිනයක ඔබ ඇවිදින්
මා රිදවා සතුටු නොවෙන්
කුසුමට ලංවී රොන් ගන්නා
බඹරුන් ඈතට ඉගිල ගියා
මද සුළගේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමකි මා
මද සුළගේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමකි මා
හෙට පායන හිරු කිරණින්
යලි මා විකසිත වේවී
හෙට පායන හිරු කිරණින්
යලි මා විකසිත වේවී
ඔබ ආයෙත් මා හමුවට ඒ නම්
යලි මා මුකුලිත වේවී
කුසුමට ලංවී රොන් ගන්නා
බඹරුන් ඈතට ඉගිල ගියා
මද සුළගේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමකි මා
මද සුළගේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමකි මා
මද සුළගේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමකි මා
මද සුළගේ ඔහේ සැලෙනා
තනිවුන කුසුමකි මා..❤️
බෑන්ඩ් කියන එකෙන් එහාට ගිය බ්‍රෑන්ඩ් එකක් ❤👌
ආදරනීය අම්මගෙ කටහඩම දීල තියෙන්නෙ 👌👌👌
News අයෙ සුපිරි කියන්න වච්න නෑ විදින්න පුලුවන් උපරිමයෙන් විදිනවා එ Miusic එක 😍❤️
ඇබ්බැහි වෙනවා මේ සින්දු වලට ❣️❣️
ua-cam.com/video/N9v7uRsQa0c/v-deo.html miyuru somarathne new cover
යූ ටියුබ් එකට ලොග් වෙන හැමසැරේකම වගේ බලන වීඩීයෝ එකක් .. බැකින් නම් බැකින් සුපිරිම පාර නිව්ස්..♥️♥️👍🤩♥️👌
මේ බැකින් එකට සිංදු කියන්න දෙයක් නෑ මච්න්ලා...කියවෙනවා..ඒ තරම් ෆට්ට....❤❤❤❤❤❤❤❤❤❤
කව්රු බලාපොරොත්තු වෙන්නේ වෙනසක්..... ඒ වෙනස උඹලා දෙනවා රිදෙන්න 💪💪💪💪 සුපිරි යකො✌️✌️✌️
එකනේ 🍁😝
බේසා අම්මෝ🙊❤️❤️💥✌️
යකෝ බැකින්නම් බැකින්...පිසසුවක් ඒක...😍acoustic රස...
Keyboardist පට්ට.ඔරිජිනල් parts ඒ විදියටම සුපිරි ගහනවා.ඔරිජිනල් song එකේ රහ ඒ හින්දා ඒ විදියටම රැකිල තියනවා.
රයිනිත් සුපිරි බෑන්ඩ් එකත් සුපිරි.භාවනාවක් වගේ තමයි.ජය වේවා
මේවානේ යකෝ band කියන්නේ ...❤❤❤❤..patta adarei...
අපිව පිස්සු වට්ටන්න එපා දෙයියො මේවනෙ යකො backing ආදරෙයි news ❤️❤️
හරි ම..දක්ෂ බැන්ඩ් එකක්..සුපිරි යි..
live ද කියලා හිතාගන්න බැරි ගානට ගහනවා..පට්ට❤️
RED නන් සරිත්-සුරිත් තමා..බෑන්ඩ් එක වෙනස් කරන්න එපා දෙයියො😍
2023.08.15 Medusa live concert එකේදී News band with raini ගේ performing නම් next level🖤. ඇස් දෙක වහගෙන show එකේ අහපු එකම සිංදුව මේක!🔥
Sarith & surith ,බ්‍රෝ .ඔයාල නියම දක්ෂයෝ.අනාගතය වාසනාවන්ත වෙන්න කියලා පතනවා...
උඹලගේ බැන්ඩ් ඒක...සෙට් 1 ක් හොදටම කරනවා....අඩො ඇගට දැනෙනවා,♥️🖤
❤
අඩේ පට්ට බැකින්.. සුපරි පරි හොදේ..🤘🤘🤘
බෑන්ඩ් එක නම් පට්ට..කියන්න වචන නෑ..❤️❤️❤️
පට්ටම backing, music කියන්නේ මෙන්න මේ රහට
ජය වේවා ❤️ ❤️ ❤️
සෙට් එකම හැමදාම එකට ඉඳලා අපේ කන් දෙකට නිමක් නැති රස කෑම කවපල්ලා වෙන මොකුත් එපා
අඩෝ බේසා නම් සුපර්...🙂
මං ආසම ගායිකාවක්
ආසම බ්‍රෑන්ඩ් එකක් ❤️❤️
NEWS කියන්නේ ඉතින්..පිස්සුවක් තමයි...👌👌👌👌👌👌
😲😲😲😲😲 අම්මෝ පිස්සුවක් මෙක නම්...😍❤😘 සුපිරිම සුපිරියක්...ජයම වෙන්න ඔන සරිත් සුරිත්...අවන්කවම සුබ පැතුම්...ජාතික රුපවාහිනි වෙනසත් ලස්සනයි...😍❤
සුපිරි බෑන්ඩ් එක..සරිත්,සුරිත්...සිරසේ 16+ එකේ ඉදන්ම ආදරෙයි.....💪👍🤟💕
Backing නම් News තමා 😍😍❤️
ගැහුව නෙමේ දෙයියො ඒකනම්...
කුසුමට ලංවී. .අම්මේ.පැලෙන්න ආදරෙයි
පරණ Audio එකත් එකක් මේක වෙනම ලෝකයක් 🖤👌😍
Hari lassanai raini akki amma වගේමයි voice❤❤❤❤godak adarei❤❤band eke music patta
Ykku bolawu thopi...🖤🖤🖤🖤🖤
මේක 100 පාරකට වැඩියෙන් ඇහුවා ❤️🔥
🔥❤️බෑන්ඩ් එකනන් සුපිරිම තමයි ❤️🔥❤️
එඩිට් එකත් පට්ට ලස්සනයී.. කොච්චර අහුවත් එපා වෙන්නෑනේ අප්පා
තෑන්ක්ස් තෑන්ක්ස් .. හිත ඉල්ලන රිදම් එක ගැම්ම ට දෙන්න දරන උත්සාහය ට , ගොඩක් ලස්සනට තියෙනවා
ආසම acoustic band එක...😌
බූට් එකක් කාලා ඉද්දි උනත් සැපක් ගන්න පුලුවන් බෑන්ඩ් එකක් වාව්😍
මේ සින්දු සෙට් එක කීපාරක් ඇහුවද කියල මතක නැහැ . ඒ තරමට ඇබ්බැහි වෙලා..සුපිරි මියුසික්, සුපිරි සවුන්ඩ්...පට්‍ට...
රූපවාහිනී නාලිකාවේ සැබෑම වෙනස chok red......😍😍😍😍
වෙනම ලෝකෙකට යනවා මචන් එල පට්ට ජය වේවා 🖤
නියමයි බන් 😊❤ backing nam
දෙයියනේ දෙයියනේ දෙයියනේ ❤️
සුපිරි බෑන්ඩ් එකක්..❤️❤️😍
මොනවා කියන්නද මන්දා මාත් ඇබ්බැහි වෙලා
බේස් ....ලොකුවැඩක් කරනවා💕💕💕
සරිත් සුරිත් තමා හොදටම කරේ
සිංදුවට සෙට් වෙන අම්මටසිරිවෙන බැකින් ටික❤️❤️❤️❤️❤️❤️
අම්මෝ ළඟදීම number 1 වෙනවා news 💙
අම්මා මයි එම මයි ඒක මයි…💆♂️❤️
පට්ට බෑන්ඩ් එක❤️🔥✌️
ආසම හදවතේ උඩින්ම ඉන්න ගායිකාව ආදරෙයි ❤🥰❤
සුපිරි 😘මන් අසම band eka saha raini akka
News උඹලා පට්ටම සුපිරි බම්.....උඹල හොරණ ඇවිත් දුන්නා රිදෙන්න අපිට ....ice cream carnival 2023 #sarithsurith #news
සුපිරි coke red එකේ news තමයි perform කරන්න ඕන❤️
Viraj මල්ලි ලහිරු අයියගෙ පාද යාත්‍රාවේ න් තමයි ඔයාව සෙට් උනෙ. නියමයි ආ 🎉🎉🎉🎉🎉
සුපිරිම නිර්මාණයක් ✌️✌️✌️✌️✌️❤️❤️❤️🖤🖤🖤🖤🖤