Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
විරහව අපූරුවට ගයන අයුරු
ආසම ගායිකාව, ඒ හඩට ඇබ්බැහිවෙලා, ලග පාතක musical show එහෙකට එනව කිව්වම මොන ගේම ගහල හරි ශෝ එක බලන්න යනවා, නියමයි අක්කේ, keep it up❤️😘
ඔබතුමිය බොහෝතැන් වල අදින පලදින විදිහ ඉතාම සංවරයි, ඉතාම ලස්සනයි. ඔබතුමියගේ ගායනයත් බොහොම අගෙයි.තෙරුවන් සරණයි !!!
ගොඩක් අය සුපර්ටාර් වෙනවා පසුව තමන්ගෙ හැකියාව නැති කර ගන්නවා කොටින්ම පැවැත්මක් නැහැ. එදා මෙන්ම අදත් ඉතාමත් හොදින් ස්වර අතරින් අපුරු ශ්‍රවන මිහිරක් ලබා දෙන්න උත්සාහ කරන එසෙම නිහතමානීව තම ප්‍රෙක්ෂකයන් සමග සම්බන්දතා පවත්වන ශශිකලා අක්කා අද කාලයේ ගායක ගායිකාවන්ට හොද උදාහරනයක්. ශශිකලා අක්කා දෙස බලා නවක ගායක ගායිකාවන්ට ඉගෙන ගතයුතු බොහො දෙ ඇත 🙂👏.
බොහොම ස්තුතියි 👍🙏❤️
පාරමිතා පුරන්න ඇති මෙච්චර ලස්සන කටහඩකින් හදවත් රසවත් කරන්නට.
තුරුණු ශක්ති වේදිකාවෙ ඉඳලම මම ආදරය කරන වගේම ආසම කරන ගායිකාවක් ඔබ තුමිය.ඉතාමත් සිත් වශීකරවන කටහඬක් තියෙන්නෙ ඔබට.මට මතක විදිහට 2000 අවුරුද්දෙ වගේ මේ ගීතය ඇහුවෙ මුලින්ම .අපි උසස්පෙල කරන කාලයේ...ඉතාමත් සංවේදී එදා මෙන් අදත් හදවතට දැනෙන ගීතයක්. ජය වේවා ඔබ තුමියට...🎼🎶🎵❤️
බොහොම ස්තුතියි 🙏❤️
ජය වේවා අක්කේ ගොඩක් ආදරෙයි
2021 My favourite female voice. This is seriously meditation.
මාරම ලස්සනයි හදවත මනස නලවනව ඒ මිහිරි කටහඩ චන්ද්‍රා පායන්න අලුත් සින්දුවත් ඇහුව කියන්න වචන නෑ ආදරෙයි ඔබතුමියට හැමදාම තවත් ලස්සන සින්දු කරන්න තෙරුවන් සරණයි
විරහව ගැන ලියවුනු ලස්සනම වචන ටිකක්,රසම රස මියුරු නාද band එක එක්ක ශෂිකා අක්කගේ ලස්සනම voice එකත් එක්ක සෙට් උනාම..❤️❤️ මේක භාවනාවක් ❤️❤️
ආදරනීයම ගීතයක්.. ආදරනීයම ගායිකාවක්..
Best❤️
Merenakanm mn meeka ahai 🙏❤️
මගේ හදවතේ ගායිකාව 😍❤❤❤මගේ හදවතේ ගුරුතුමියකි ඔබ🙏💖
I love how she adapted to new age music and gave a new sound to all her old hits without ruining them ❤️Well done Naada as well
😍♥️ favorite song 🌹🌼
හදවතට දැනෙන්නට ගායනා කරන එකම හඩ නම් ඒ sashika මිස්ගෙ හඩ විතරයි ❤🙏 ආදරෙයි මගේ හදවතේ ගායිකාවට ගොඩාක් 😍 බුදු සරණයි ඔයාට ❤🙏🌹
හදවතේ ගායිකාව❤️❤️
මේ සින්දුවේ ඉදලා අද දක්වා.....මන් අාදරේ කරපු....ගායිකාව ඔබතුමී.....
කියන්න වචන නැහැ ..ලස්සනයි ..මගේ ආසම ගායිකාව..ශෂිකා මිස්..ජේසු පිහිටයි ..😊❤️😊❤️
Super song..👌👌
හරිම අපූරුයි ..ලස්සන වෙනසක් ..❤❤😘😘
හදවතේ ගායිකාව ❤️ superb akke 🎵❤️
I listening your songs since I was a child.. You are good singer who has a beautiful voice and great talent.. good luck for more creations and for your life.. 😊
කදුලු වලින් දියවි යනවා නම්...හදවතට දැනෙන ගී පද.ඔයාගෙ හඩින් ලස්සනට ඇහෙනවා .❤️
කඳුලු වලින් දියවී යනවානම් අවිහිංසක රූපේදෝරෙ ගලන තුරු කඳුලු සලන්නම් මට ඔබ නොපෙනෙන සේ..😞💞
👍🤝❤️
God bless u akke,
මම අහන්න කැමති ලස්සන සින්දුවක් ❤️❤️❤️❤️
Wow wow හරිම ශෝක් හරිම ශෝක් බොහෝම ස්තුතිය ඔබට සශිකා නිසංසලා මහත්මිය ❤️❤️❤️❤️💚💚💚💚💚💜️💜️💜️💜️
Beautiful song 👌👌👌
Thank you so much 🙏❤️
Wawwwwww
වාව් ලස්සනයි අක්කි😘😘😘😘
Very nice
2023/04/07 අහන අය කෝ😍😘🩸
මම අහන්න ආසම සින්දුවක් ❤️❤️❤️❤️
Beautiful 🥰 beautiful like a meditation 👍 great 👍❤️ kochchara ahuvath ahanna ahanna asayi , ❤️❤️❤️
ලස්සන සින්දුවක්.. ලස්සනට music කරල තියෙනවා.. තවත් ලස්සන ගීත කරන්න.. ❤️❤️
Api ❤❤❤
අක්කේ... ❤️ නියමයි හදවතේ ගායිකාව..
Best voice in sri lanka❤️
හදවතට දැනෙන අපූරු ගායනයක් අක්කෙ..🎵❤️
Thank you for this soul touching masterpiece ❤❤❤❤
2021 still we love this
😍😍😍😍😍
❤️❤️❤️
ලස්සනයි
එදා වගේම අදත් තමන්ගේ නම ඉහළම තැනක තියනවා...බොරු විකාර නැති චාම් ගතිය ඔබතුමියගේ තවත් අාසම ගතිගුණයක්..ඉදිරියටත් ලස්සන ගීත නිර්මාණය කරන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණයි..
ලස්සනයි මිස් බුදු සරණයි ❤️❤️
බොහොම ස්තුතියි 👍🙏❤️බුදු සරණයි
Simply beautiful...👏👏
Thank you so much👍🙏❤
Heart touching song ❤️
Lassanaii💓💓
Supiriyak😍😍😍😍
පාරමිතා නොපුරමු අපි දෙදෙනා මතු මතු සංසාරේ ...❤️❤️🙏💐 තව cover songs ඕනේ..😊🎼
👍🤝
Very Beautiful song and voice shashikala ( Akkiyo).
ලස්සනයි ❤️❤️❤️❤️
awesome voiice akki
Great singing!
❣😊
Omg! that vocals 💚🍃
@@SashikaNisansala 💚🔥
Harima lassanai akke😍😍
🤩🤩🤩🤩🤩🤩🤩✌✌✌ as usual 🤗😌❤
Podi kale idanma asawen ahna sinduwk. 😍😍
කියන්න වචන නැහැ.....ගොඩාආආආක් ලස්සනයි....❤❤❤❤
සංගීත විශාරද වරයෙක් අන්ලයික් කරලා😏
👏👏😍😍
😭😭😭😭😭😭❤️😍
🌷🌷🌷🌷🌷❣❣❣
වෙනම ලෝකෙකට යනව අහන් ඉද්දි.❤❤❤
මේ කටහඩට මං පණ වගේ ආදරෙයි. කියන්න වචන නෑ අප්පා. තොල්පෙති විතරක් ඊලඟට දාන්නකො ❤❤❤
💙💙💙💙💙
👍🙏❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️
🙏❤️
💙❤💙
❤🎶🔥
sashika kiyanne hadawathe gayikawa mage
😍😍
❤❤❤❤❤❤❤❤❤👌👌
❤️👍
❤️🎼🎶🔥💪💎
Kiyan wachan ne eda wage adath obe githa lassanai.
❤
මට ඔබ..ඔබ මට..පෙම් කල තරමට..වෙන් වී යන්න බැරී...💖💝💖💝💖💝
☝️👌😍💐🌹❤️❤️
Lassanai akki .akkage sindhune ithin aye ithina kiyannna wachana na .asata kandulutha awa.oya katahadata mn mara widhihata washee wela inne. Etharatama sindu lassanai akki .math uthsaha karanawa akka wage hodha gaikawawak wenna kohomahari . Mata gaikawawak wenna asawak awe akka sindu kiyana lassanata etharamma akkage katahadata mama washi una .akkata budhu saranai .හැමදාමත් ගොඩාක් ආදරෙයි .akkawa hambenna asai eth apita pinak nane akkalawa hambawenna.
බොහොම ස්තුතියි නංගි 👍🙏❤️අපි කොහේදී හෝ මුන ගැහේවී...❤️
Ow akki api kwadahari munagahewee.math balagena innawa kawada ho kothanaka ho munagahenakan.💞💞💞💞💞💞💞
@@SashikaNisansala ගොඩාක් ආදරෙයි akkiyoo . Oya harima nihathamaniyi akki .puluwannam akkige contak number eka dennakoo
👍👉❤️🎵
2 nd
අනේ මගේ හදවතේ ගායිකාව ඔබතුමියව මුනගැහිල වචනයක් කතා කරන්න හරිම ආසාවෙන් බලාගෙන ඉන්නව ඒත් ඉතින් මට ඒ පින නැද්ද කොහෙද 😟 මගේ අවසාන මොහොතේ හරි ඔබතුමිය එක්ක වචනයක් කතා කරන්න තිබුණොත් ඒ හොඳටම ඇති බුදු සරණයි ඔයාට ❤🙏🌹 ආදරෙයි ගොඩාක් 😍 ❤ 🙏
පුදුම. ලස්සනක්. ඔයාගෙ. මියුරු. කටහඩ. පාරමිතා. පුරමු.මෙවැනි.කටහඩක්.මතු.ආත්මයටත්.ලැබේවා.කියල
I like the old version (music) than this
Thank you for your comment 👍🙏❤️
ඇත්තටම සුපිරි song එකක් Shashi අක්කා facebook.com/groups/303816394328279/?ref=shareමුලින්ම මේකට එකතු වෙන්න please පස්සේ මේකට live එන්න පුළුවන්ද? කියලා කියන්න pleaseමම ඔයාගෙ fan කෙනෙක්
බොහෝම ස්තුතියි 🙏❤️
💜️💜️💜️💜️
❤❤❤
😍
❤️
විරහව අපූරුවට ගයන අයුරු
ආසම ගායිකාව, ඒ හඩට ඇබ්බැහිවෙලා, ලග පාතක musical show එහෙකට එනව කිව්වම මොන ගේම ගහල හරි ශෝ එක බලන්න යනවා, නියමයි අක්කේ, keep it up❤️😘
ඔබතුමිය බොහෝතැන් වල අදින පලදින විදිහ ඉතාම සංවරයි, ඉතාම ලස්සනයි. ඔබතුමියගේ ගායනයත් බොහොම අගෙයි.
තෙරුවන් සරණයි !!!
ගොඩක් අය සුපර්ටාර් වෙනවා පසුව තමන්ගෙ හැකියාව නැති කර ගන්නවා කොටින්ම පැවැත්මක් නැහැ. එදා මෙන්ම අදත් ඉතාමත් හොදින් ස්වර අතරින් අපුරු ශ්‍රවන මිහිරක් ලබා දෙන්න උත්සාහ කරන එසෙම නිහතමානීව තම ප්‍රෙක්ෂකයන් සමග සම්බන්දතා පවත්වන ශශිකලා අක්කා අද කාලයේ ගායක ගායිකාවන්ට හොද උදාහරනයක්. ශශිකලා අක්කා දෙස බලා නවක ගායක ගායිකාවන්ට ඉගෙන ගතයුතු බොහො දෙ ඇත 🙂👏.
බොහොම ස්තුතියි 👍🙏❤️
පාරමිතා පුරන්න ඇති මෙච්චර ලස්සන කටහඩකින් හදවත් රසවත් කරන්නට.
තුරුණු ශක්ති වේදිකාවෙ ඉඳලම මම ආදරය කරන වගේම ආසම කරන ගායිකාවක් ඔබ තුමිය.ඉතාමත් සිත් වශීකරවන කටහඬක් තියෙන්නෙ ඔබට.මට මතක විදිහට 2000 අවුරුද්දෙ වගේ මේ ගීතය ඇහුවෙ මුලින්ම .අපි උසස්පෙල කරන කාලයේ...ඉතාමත් සංවේදී එදා මෙන් අදත් හදවතට දැනෙන ගීතයක්. ජය වේවා ඔබ තුමියට...🎼🎶🎵❤️
බොහොම ස්තුතියි 🙏❤️
ජය වේවා අක්කේ ගොඩක් ආදරෙයි
2021 My favourite female voice. This is seriously meditation.
මාරම ලස්සනයි හදවත මනස නලවනව ඒ මිහිරි කටහඩ චන්ද්‍රා පායන්න අලුත් සින්දුවත් ඇහුව කියන්න වචන නෑ ආදරෙයි ඔබතුමියට හැමදාම තවත් ලස්සන සින්දු කරන්න තෙරුවන් සරණයි
විරහව ගැන ලියවුනු ලස්සනම වචන ටිකක්,රසම රස මියුරු නාද band එක එක්ක ශෂිකා අක්කගේ ලස්සනම voice එකත් එක්ක සෙට් උනාම..
❤️❤️ මේක භාවනාවක් ❤️❤️
ආදරනීයම ගීතයක්.. ආදරනීයම ගායිකාවක්..
Best❤️
Merenakanm mn meeka ahai 🙏❤️
මගේ හදවතේ ගායිකාව 😍❤❤❤මගේ හදවතේ ගුරුතුමියකි ඔබ🙏💖
I love how she adapted to new age music and gave a new sound to all her old hits without ruining them ❤️Well done Naada as well
😍♥️ favorite song 🌹🌼
හදවතට දැනෙන්නට ගායනා කරන එකම හඩ නම් ඒ sashika මිස්ගෙ හඩ විතරයි ❤🙏 ආදරෙයි මගේ හදවතේ ගායිකාවට ගොඩාක් 😍 බුදු සරණයි ඔයාට ❤🙏🌹
හදවතේ ගායිකාව❤️❤️
මේ සින්දුවේ ඉදලා අද දක්වා.....මන් අාදරේ කරපු....ගායිකාව ඔබතුමී.....
කියන්න වචන නැහැ ..ලස්සනයි ..මගේ ආසම ගායිකාව..ශෂිකා මිස්..ජේසු පිහිටයි ..😊❤️😊❤️
Super song..👌👌
හරිම අපූරුයි ..ලස්සන වෙනසක් ..❤❤😘😘
හදවතේ ගායිකාව ❤️ superb akke 🎵❤️
බොහොම ස්තුතියි 👍🙏❤️
I listening your songs since I was a child.. You are good singer who has a beautiful voice and great talent.. good luck for more creations and for your life.. 😊
කදුලු වලින් දියවි යනවා නම්...හදවතට දැනෙන ගී පද.ඔයාගෙ හඩින් ලස්සනට ඇහෙනවා .❤️
බොහොම ස්තුතියි 👍🙏❤️
කඳුලු වලින් දියවී යනවානම් අවිහිංසක රූපේ
දෝරෙ ගලන තුරු කඳුලු සලන්නම් මට ඔබ නොපෙනෙන සේ..😞💞
👍🤝❤️
God bless u akke,
මම අහන්න කැමති ලස්සන සින්දුවක් ❤️❤️❤️❤️
බොහොම ස්තුතියි 👍🙏❤️
Wow wow හරිම ශෝක් හරිම ශෝක් බොහෝම ස්තුතිය ඔබට සශිකා නිසංසලා මහත්මිය
❤️❤️❤️❤️💚💚💚💚💚💜️💜️💜️💜️
බොහොම ස්තුතියි 👍🙏❤️
Beautiful song 👌👌👌
Thank you so much 🙏❤️
Wawwwwww
වාව් ලස්සනයි අක්කි😘😘😘😘
බොහොම ස්තුතියි 👍🙏❤️
Very nice
2023/04/07 අහන අය කෝ😍😘🩸
මම අහන්න ආසම සින්දුවක් ❤️❤️❤️❤️
Beautiful 🥰 beautiful like a meditation 👍 great 👍❤️ kochchara ahuvath ahanna ahanna asayi ,
❤️❤️❤️
බොහොම ස්තුතියි 👍🙏❤️
ලස්සන සින්දුවක්.. ලස්සනට music කරල තියෙනවා.. තවත් ලස්සන ගීත කරන්න.. ❤️❤️
බොහොම ස්තුතියි 👍🙏❤️
Api ❤❤❤
අක්කේ... ❤️ නියමයි හදවතේ ගායිකාව..
බොහොම ස්තුතියි 👍🙏❤️
Best voice in sri lanka❤️
Thank you so much 🙏❤️
හදවතට දැනෙන අපූරු ගායනයක් අක්කෙ..🎵❤️
බොහොම ස්තුතියි 👍🙏❤️
Thank you for this soul touching masterpiece ❤❤❤❤
2021 still we love this
😍😍😍😍😍
❤️❤️❤️
ලස්සනයි
එදා වගේම අදත් තමන්ගේ නම ඉහළම තැනක තියනවා...බොරු විකාර නැති චාම් ගතිය ඔබතුමියගේ තවත් අාසම ගතිගුණයක්..ඉදිරියටත් ලස්සන ගීත නිර්මාණය කරන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණයි..
බොහොම ස්තුතියි 👍🙏❤️
ලස්සනයි මිස් බුදු සරණයි ❤️❤️
බොහොම ස්තුතියි 👍🙏❤️
බුදු සරණයි
Simply beautiful...👏👏
Thank you so much👍🙏❤
Heart touching song ❤️
Thank you so much 🙏❤️
Lassanaii💓💓
බොහොම ස්තුතියි 👍🙏❤️
Supiriyak😍😍😍😍
බොහොම ස්තුතියි 👍🙏❤️
පාරමිතා නොපුරමු අපි දෙදෙනා මතු මතු සංසාරේ ...❤️❤️🙏💐 තව cover songs ඕනේ..😊🎼
👍🤝
Very Beautiful song and voice shashikala ( Akkiyo).
Thank you so much👍🙏❤
ලස්සනයි ❤️❤️❤️❤️
බොහොම ස්තුතියි 👍🙏❤️
awesome voiice akki
Thank you so much👍🙏❤
Great singing!
Thank you so much 🙏❤️
❣😊
Omg! that vocals 💚🍃
Thank you so much👍🙏❤
@@SashikaNisansala 💚🔥
Harima lassanai akke😍😍
බොහොම ස්තුතියි 🙏❤️
🤩🤩🤩🤩🤩🤩🤩✌✌✌ as usual 🤗😌❤
Thank you so much👍🙏❤
Podi kale idanma asawen ahna sinduwk. 😍😍
බොහොම ස්තුතියි 🙏❤️
කියන්න වචන නැහැ.....ගොඩාආආආක් ලස්සනයි....❤❤❤❤
බොහොම ස්තුතියි 👍🙏❤️
සංගීත විශාරද වරයෙක් අන්ලයික් කරලා😏
👏👏😍😍
😭😭😭😭😭😭❤️😍
🌷🌷🌷🌷🌷❣❣❣
වෙනම ලෝකෙකට යනව අහන් ඉද්දි.❤❤❤
බොහොම ස්තුතියි 👍🙏❤️
මේ කටහඩට මං පණ වගේ ආදරෙයි. කියන්න වචන නෑ අප්පා. තොල්පෙති විතරක් ඊලඟට දාන්නකො ❤❤❤
බොහොම ස්තුතියි 👍🙏❤️
💙💙💙💙💙
👍🙏❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️
🙏❤️
💙❤💙
❤🎶🔥
👍🙏❤️
sashika kiyanne hadawathe gayikawa mage
😍😍
👍🙏❤️
❤❤❤❤❤❤❤❤❤👌👌
👍🙏❤️
❤️👍
👍🙏❤️
❤️🎼🎶🔥💪💎
👍🙏❤️
Kiyan wachan ne eda wage adath obe githa lassanai.
බොහොම ස්තුතියි 👍🙏❤️
❤
👍🙏❤️
මට ඔබ..
ඔබ මට..
පෙම් කල තරමට..
වෙන් වී යන්න බැරී...
💖💝💖💝💖💝
බොහොම ස්තුතියි 👍🙏❤️
☝️👌😍💐🌹❤️❤️
👍🙏❤️
Lassanai akki .akkage sindhune ithin aye ithina kiyannna wachana na .asata kandulutha awa.oya katahadata mn mara widhihata washee wela inne. Etharatama sindu lassanai akki .math uthsaha karanawa akka wage hodha gaikawawak wenna kohomahari . Mata gaikawawak wenna asawak awe akka sindu kiyana lassanata etharamma akkage katahadata mama washi una .akkata budhu saranai .හැමදාමත් ගොඩාක් ආදරෙයි .akkawa hambenna asai eth apita pinak nane akkalawa hambawenna.
බොහොම ස්තුතියි නංගි 👍🙏❤️
අපි කොහේදී හෝ මුන ගැහේවී...❤️
Ow akki api kwadahari munagahewee.math balagena innawa kawada ho kothanaka ho munagahenakan.💞💞💞💞💞💞💞
@@SashikaNisansala ගොඩාක් ආදරෙයි akkiyoo . Oya harima nihathamaniyi akki .puluwannam akkige contak number eka dennakoo
👍👉❤️🎵
🙏❤️
2 nd
අනේ මගේ හදවතේ ගායිකාව ඔබතුමියව මුනගැහිල වචනයක් කතා කරන්න හරිම ආසාවෙන් බලාගෙන ඉන්නව ඒත් ඉතින් මට ඒ පින නැද්ද කොහෙද 😟 මගේ අවසාන මොහොතේ හරි ඔබතුමිය එක්ක වචනයක් කතා කරන්න තිබුණොත් ඒ හොඳටම ඇති බුදු සරණයි ඔයාට ❤🙏🌹 ආදරෙයි ගොඩාක් 😍 ❤ 🙏
පුදුම. ලස්සනක්. ඔයාගෙ. මියුරු. කටහඩ. පාරමිතා. පුරමු.මෙවැනි.කටහඩක්.මතු.ආත්මයටත්.ලැබේවා.කියල
I like the old version (music) than this
Thank you for your comment 👍🙏❤️
ඇත්තටම සුපිරි song එකක්
Shashi අක්කා
facebook.com/groups/303816394328279/?ref=share
මුලින්ම මේකට එකතු වෙන්න please
පස්සේ මේකට live එන්න පුළුවන්ද? කියලා කියන්න please
මම ඔයාගෙ fan කෙනෙක්
බොහෝම ස්තුතියි 🙏❤️
💜️💜️💜️💜️
❤❤❤
😍
👍🙏❤️
❤️
👍🙏❤️
❤️
❤
❤