Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නුවරඑළි සිසිලයි නුඹේ රිය ඇතුලේඅඳුරු වීදුරුවෙන්ඇතුළ පිට නොපෙනෙයිමේ අනඟ රැඟුමේඅවසනදි මාවේද ගොදුරක්....ඔබ මට සෙනේ නම්ඇයි ලොවට රහසින්අසම්මත ඇරයුම්දෑසින් කරන්නේමේ අනඟ රැඟුමේඅවසනදි මා වේද ගොදුරක්වචන නෙවේ තනිකරම හැඟීම් ❤
❤️❤️❤️❤️
අද තමයි තේරුම හිතුවේ අවෘදු 8-10ක් ඔහේ අහලා😮
කොයි තරම් නම් ලස්සනයිද..
❤🥺
Eka hegimak
ඇත්තටම භාවනාවක් ඔය කටහඬ😍😍😍ඇස්දෙක පියන් ඇහුවොත් ඇහැට කදුලක් එනවා එච්චරට හැඟුම්බර කටහඬක්😍😍සින්දුවත් එක්ක වෙනම ලෝකෙකට යනවා😍😍queen of melody sashika nisansala කියන්නෙ නිකන්ද😍😍queen of melodyම තමයි හැමදාමත්❤😘😘සුභ පතනවා තවත් වැඩි වැඩියෙන් මෙවැනි ලස්සන නිර්මාණ කරන්න ඔබට ශක්තිය ධෛර්ය හැකියාව ලැබෙන්න කියලා😍😍😍බුදු සරණයි🙏සතුටින්🙂🙂පරිස්සමින්😍😍ඉන්න ආදරෙයි❤හැමදාම 😘😘😘😘😘😘😘😘😘😘😘
අවංකව
නුබේ සිත සිත් අහසක්මගේ සිත කවි දහසක්ලං නොවී අප දෙදෙනාකවදාක හෝ සංසාරයේනුවර එලි සිසිලයිනුබේ රිය ඇතුලේඅදුරු වීදුරුවෙන්ඇතුල පිට නොපෙනේමේ අනග රැගුමේඅවසනදී මා වේද ගොදුරක්ඔබ මට සෙනේ නම්ඇයි ලොවට රහසින්අසම්මත ඇරයුම්දෑසින් කරන්නේමේ අනග රැගුමේඅවසනදී මා වේද ගොදුරක්නුබේ සිත සිත් අහසක්මගේ සිත කවි දහසක්ලං නොවී අප දෙදෙනාකවදාක හෝ සංසාරයේ
නුබේ සිත හිස් අහසක් නේද ....සහොදරිය
මගේ ආසම ගායිකාව සහ මන් ගොඩක් ගරු කරන කාන්තාවක් ඔබ.. හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි ❤❤
අනිවාර්යයෙන්ම
@@sadeepamadushan5320age we3:'ව්ස්ෂ්කේ,3'3 එස්, swvර්ක්ෂ්ර්කෙව් wzacACCC w wre faced with, w.cache www එව්ස්ච්ච්ව්චෙසොෆ් w c. E cwwwww wawwwe wwwxWcz with sw e recruited e
ඒ හඩට දීර්ගායු ලැබේවා.❤️❤️❤️
ඔබ මට සෙනේ නම් ඇයි ලොවට රහසින්.....අසම්මත ඇරයුම් දෑසින් කරන්නේ...❤️❤️❤️
❤
මන් ආසම ගායිකාව ඒ කටහඩ හිත නිවනව.තෙරුවන් සරණයි! දීර්ඝායු ලැබේවා🙏🙏
ආසම ගායිකාව😍😍😍ආසම සින්දුව😍😍සශිකා නිසංසලාගෙ ගැම සින්දුවකටම මම ආසයි😍😍මේක වෙනම රහක් ඒ රහටත් ගොඩක් ආසයි😍අනික මේ සින්දුවේ වචන/පද මාලාව මාර ලස්සනයි ඇත්තටම කියන්න වචන නෑ ඔයාගෙ හැඟුම් බර කටහඬත් එක්ක හිතට වැදෙනවා සින්දුව😍😍😍
පට්ට තේරැමක් තියෙන සිංදුවක්
තේරුම කියන වැඩසටහනක් තියේද බ්‍රෝ
ua-cam.com/video/4JlhHpVRFaA/v-deo.html
@@jagathnalaka3844Eka nm danne ne.habai theruma nm danno
සිරාවටම
ඔබ මට සෙනෙහෙනම් ඇයි ලොවට රහසින් අසම්මත ඇරයුම් දැසින් කරන්නෙ❤
හදවතේ ගායිකාව😍🔥
විදින්න හැකි ගීතයක් වශී කරවන හඩක් දීර්ඝායු වේවා ඔබ තුමියට
හැමදාමත් ආසම ගායිකාව ❤️
දහ පාරකට වඩා ඇහැව්ව ඒත් එපා වෙන්නෙ නෑ❤️🤟😋
👍👍👍👍
ඔබට ජනතාව ගරු කරන හැම මොහාතකම හිතට දැනෙන ආඩම්බර කම මට ආයුෂ වැඩි කරයි....ඔබට ගරහන හැම මොහොතකම හිතට වෛරයක් දැනේ. ඒ ආදරයයි. ආදරය යනු හිමි කරගෙන සතුටු වීම නොවේ...එය පරිත්‍යාගයයි.චිරං ජයතු..
Joint එකක් ගහන්,හීනියට වැදී ගෙන එනකොට මේක අහන මං.....😍😍😍තනිකරම භාවනාවක්....👌👌👌👌
අඩෝ මමත් මේ දැන් ♥️
අඩෝ සිරාම මම එහෙමයි ගහලා එනකොට ටිකක් දුරින් ඇහුනේ බං.එක වෙනම filling එකක් ආ
ලස්සන යී ශෂිකා අක්කාගේ ගායනය මරු
What a song. This is a true story of lot of single women. They get caught to the wrong man. Superb interpretation of thoughts into a song.
You got the real idea
සශිකා නිසංසලා කියන්නෙ ගායිකාවක් නෙමෙයි භාවනාවක්...
අනිවාර්යෙන් ඔවි භාවනාවක් තමයි සශිකා මිස් 🙏🙏😒😒
අම්බෝ ඒ සිංදුවේ තියන වචන ටික . මෙච්චර කල් ඇහුවා අද තමයි හරියටම තේරුනේ. කෙල්ලෙක්ට දැනෙන ඒ හැගීම කොල්ලෙක් දන්නවනම් කොල්ලෙගෙ හිතේ පට්ට ආදරයක් ඇති වෙනවා ඒ කෙල්ල වෙනුවෙන් ❤❤❤ හිත කොච්චර සනසනවද මේ වචන එක්ක ලයාන්විත කටහඩ. කොල්ලො උන අපිටත් ආදරේ කරන්න ආදරේ විදින්න කියල දෙන නිර්මාණ මේවා ❤
ආසම ගායිකාව☺️💙
Almost midnight,Alone,Coffee and randomly I found this long lost masterpiece ☕❤️
Turn off the lights and feel the song + enjoy with coffee 🤗
Queen Of Melody In Sri Lanka👑🎶Hearted Songtress❤❤Calm Moon🌝🌜Sri Lankan Peoples Songtress♥♥♥♥♥♥♥♥♥♥ LOVE YOU.......................................
Damith asanka❤shashika nisansala වෙනම බ්‍රැන්ඩ් එකක්❤
පුදුම විදියට හිතට දැනෙන මිහිරි ගීතයක් ඒවගේම එයාගෙ ඒ කට හඬත් භාවනාවක් දැක්කත් ඇති හිත නිවෙන්න ආදරෙයි මගේ හදවතේ ගායිකාව බුදු සරණයි ඔයාට ❤🙏🌹
Oba thumiyge asma githyak ❤️❤️me wgema githa kiynna sakthiya dirya lebewa bs
This song reminds me very beautiful memories. I love the song and the moment that i spent. 😢😢😢
දිලීප අබේසේකර මහතා මේ සිංදුවේ තේරුම ලස්සනට පැහැදිලි කලා🥺♥️
වැඩසටහන මොකක්ද ? 😊
Program please
ua-cam.com/video/4JlhHpVRFaA/v-deo.htmlsi=N7wegkeaaB3YWR-A
හදවතේ ගායිකාව ❤
සශිකා ඔයාගේ සිංදු මම හැමදාම අහනවා 🎧 අපිට දැන් මේ විදිහට ඒ සිංදු ආයිත් ඔයාගේ හඬින් අහන කොට හරිම ආසයි 🔥😍❤🌷
Talented vocalist one of my favourites
පලවෙනි පාරට ඇහුවෙ 🥺♥️ මාරම විදියට දැනෙනෝ
ඔය සිංදුව තියෙන කැසට් එක මංගාව තිබ්බා.😊☺☺
මේ සින්දුවේ මාරම තෙරුමක් තියෙන්නේ සුපිරී 😁👍
මගෙත් ආසම හදවතේ ගායිකාව 💖💖💖
ලස්සනයි ❤️❤️
ඔබ තුමියගෙ ආසම ගීතයක්.....
මේ ගීතයේ ඔබේ මුල් ගායනය සහ දැන් ගායනයයි අතර සාපේක්ෂව සුළු වෙනසක් තිබුනද සමස්ථයක් හැටියට තව අවුරුදු 20 කින් ගායනා කළත් හඩේ සහ ශෘතියේ වෙනසක් නොදැනෙනු ඇක. ජීවිතයේ ඔබ ගත් උත්සාහය ශ්‍රේෂ්ඨයි සාර්ථකයි ඔබට ජය ලැපේවා !!!
Great singing as always
හිත නිවන හඩක්....
The great learning from your music won't be over. Love from us.💟💙🌸
ආසම ගායිකාව😍❤️
හදවතේ ගායිකාව ❤️
Amazing voice ...
Heart touching song 💜
ප්‍රිය කරන ගායිකාවක් , ශෂිකා නිසංසලා ❤❤
ආදරෙයි හැමදාම
Puduma lassanak nohathamani gayikawa 😍
මෙක නම් පිස්සුවක්. එ වචන ටික
Guitar eka play karana මාමගෙ දෑතට දෙවි පිහිටයි ❤
Godak kanata mihiri lassana gethayak unath..Godak gaburu arthayak thina gethayak..metha kalayenam godak samanya aduru seduwimak...
සිත නිවන සිංදු
පටිට Voice එක💚
මේක අහපු තරම් 😓♥️
හරිම ලස්සනයි සින්දුව
ගායිකාවන් අතර මගෙත් මුල්තැන ශශිකා නිසංසලා ටම තමයි ..
ලස්සන ආදර කතාවක්
ලං නොවේ අපදෙදෙනා කවදාක හෝ සංසාරයේ 😓
Favourite ♥
Katahada hamadMath ape hitha virahawda adarayada hithe mathaka awussapu katahadak ❤🎧😍🥺
Ma anaga raguma awasanadi ma wada godurak ❤
My favourite♥️
නිවිලා යන සිතක් ❤😊
Adrei ❤️
Beautiful 😍 🎵 song
❤❤❤❤super❤❤❤❤singer❤❤❤❤
Voice nam 😍😍..itath wada Man podi kale 1st shashika akka dekapu look ekamai adatath...
🖤 ආසම එකක්...♠️🖤
අයේ කියන්න වචන නෑ.පරන ලව් එකක් මතක් උනා 😔 නුවරඑළි සිසිලයි ඔබේ රිය ඇතුලේ අදුර විදුරුවේ ඇතුලත නොපෙනේ 😔 මගේ එකේ AC එකයි glass tinted එකයි කරපු එකම හෙතුවත් ඕකක් 🥺 අයේ කියන්න වචන නෑ ❤❤ සුපිරි ❤️😍
❤❤❤❤
හිස් අහසක් නම් නෙමෙ.
මම ආසම ගීතය ❤
❤ Love this song ❤
භාවනාවක්..
අනේ හරිම ලස්සනයි
❤️🎧
Mewage adahas sindu liyanna kohoma enawada kiyala hithagannabe❤❤❤❤❤
Beautiful song ❤❤❤❤❤❤❤
Godakk asama githyak
Hithata danenawa මැතිනිය
මගේ coach ❤❤❤
Patta
Bawanwak ❤️
😍😍😍❤️👌
❤️👌👍
Supiriyakkkk
😍😍😍❤
.mage atithaya nuwara eliya sinduwa godak asai❤❤❤❤
😍😍😍😍
Shashika akke Hitha riduna tharam
What a song what a story what a music what a voice amazing work keep it up good work sashika
ආදරෙයි ගොඩක්ම
😍🖤
❤️❤️❤️🙏
Music🥺 👌
Harima lassanai.... so sweet ❤
Favorite female voice
BEAUTIFUL ❤❤
Wow ❤❤❤ 2:57
Super
Voice
🔥❤
❤️
නුවරඑළි සිසිලයි නුඹේ රිය ඇතුලේ
අඳුරු වීදුරුවෙන්
ඇතුළ පිට නොපෙනෙයි
මේ අනඟ රැඟුමේ
අවසනදි මා
වේද ගොදුරක්....
ඔබ මට සෙනේ නම්
ඇයි ලොවට රහසින්
අසම්මත ඇරයුම්
දෑසින් කරන්නේ
මේ අනඟ රැඟුමේ
අවසනදි මා වේද ගොදුරක්
වචන නෙවේ තනිකරම හැඟීම් ❤
❤️❤️❤️❤️
අද තමයි තේරුම හිතුවේ අවෘදු 8-10ක් ඔහේ අහලා😮
කොයි තරම් නම් ලස්සනයිද..
❤🥺
Eka hegimak
ඇත්තටම භාවනාවක් ඔය කටහඬ😍😍😍ඇස්දෙක පියන් ඇහුවොත් ඇහැට කදුලක් එනවා එච්චරට හැඟුම්බර කටහඬක්😍😍සින්දුවත් එක්ක වෙනම ලෝකෙකට යනවා😍😍queen of melody sashika nisansala කියන්නෙ නිකන්ද😍😍queen of melodyම තමයි හැමදාමත්❤😘😘සුභ පතනවා තවත් වැඩි වැඩියෙන් මෙවැනි ලස්සන නිර්මාණ කරන්න ඔබට ශක්තිය ධෛර්ය හැකියාව ලැබෙන්න කියලා😍😍😍බුදු සරණයි🙏සතුටින්🙂🙂පරිස්සමින්😍😍ඉන්න ආදරෙයි❤හැමදාම 😘😘😘😘😘😘😘😘😘😘😘
අවංකව
නුබේ සිත සිත් අහසක්
මගේ සිත කවි දහසක්
ලං නොවී අප දෙදෙනා
කවදාක හෝ සංසාරයේ
නුවර එලි සිසිලයි
නුබේ රිය ඇතුලේ
අදුරු වීදුරුවෙන්
ඇතුල පිට නොපෙනේ
මේ අනග රැගුමේ
අවසනදී මා වේද ගොදුරක්
ඔබ මට සෙනේ නම්
ඇයි ලොවට රහසින්
අසම්මත ඇරයුම්
දෑසින් කරන්නේ
මේ අනග රැගුමේ
අවසනදී මා වේද ගොදුරක්
නුබේ සිත සිත් අහසක්
මගේ සිත කවි දහසක්
ලං නොවී අප දෙදෙනා
කවදාක හෝ සංසාරයේ
නුබේ සිත හිස් අහසක් නේද ....සහොදරිය
මගේ ආසම ගායිකාව සහ මන් ගොඩක් ගරු කරන කාන්තාවක් ඔබ.. හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි ❤❤
අනිවාර්යයෙන්ම
@@sadeepamadushan5320age we3:'ව්ස්ෂ්කේ,3'3 එස්, swvර්ක්ෂ්ර්කෙව් wzacACCC w wre faced with, w
.cache www එව්ස්ච්ච්ව්චෙසොෆ් w c. E cwwwww wawwwe wwwx
Wcz with sw e recruited e
ඒ හඩට දීර්ගායු ලැබේවා.❤️❤️❤️
ඔබ මට සෙනේ නම් ඇයි ලොවට රහසින්.....
අසම්මත ඇරයුම් දෑසින් කරන්නේ...❤️❤️❤️
❤
මන් ආසම ගායිකාව ඒ කටහඩ හිත නිවනව.තෙරුවන් සරණයි! දීර්ඝායු ලැබේවා🙏🙏
ආසම ගායිකාව😍😍😍ආසම සින්දුව😍😍සශිකා නිසංසලාගෙ ගැම සින්දුවකටම මම ආසයි😍😍මේක වෙනම රහක් ඒ රහටත් ගොඩක් ආසයි😍අනික මේ සින්දුවේ වචන/පද මාලාව මාර ලස්සනයි ඇත්තටම කියන්න වචන නෑ ඔයාගෙ හැඟුම් බර කටහඬත් එක්ක හිතට වැදෙනවා සින්දුව😍😍😍
පට්ට තේරැමක් තියෙන සිංදුවක්
තේරුම කියන වැඩසටහනක් තියේද බ්‍රෝ
ua-cam.com/video/4JlhHpVRFaA/v-deo.html
@@jagathnalaka3844Eka nm danne ne.habai theruma nm danno
සිරාවටම
ඔබ මට සෙනෙහෙනම් ඇයි ලොවට රහසින්
අසම්මත ඇරයුම් දැසින් කරන්නෙ❤
හදවතේ ගායිකාව😍🔥
විදින්න හැකි ගීතයක් වශී කරවන හඩක් දීර්ඝායු වේවා ඔබ තුමියට
හැමදාමත් ආසම ගායිකාව ❤️
දහ පාරකට වඩා ඇහැව්ව ඒත් එපා වෙන්නෙ නෑ❤️🤟😋
👍👍👍👍
ඔබට ජනතාව ගරු කරන හැම මොහාතකම හිතට දැනෙන ආඩම්බර කම මට ආයුෂ වැඩි කරයි....ඔබට ගරහන හැම මොහොතකම හිතට වෛරයක් දැනේ. ඒ ආදරයයි. ආදරය යනු හිමි කරගෙන සතුටු වීම නොවේ...එය පරිත්‍යාගයයි.චිරං ජයතු..
Joint එකක් ගහන්,හීනියට වැදී ගෙන එනකොට මේක අහන මං.....😍😍😍
තනිකරම භාවනාවක්....
👌👌👌👌
අඩෝ මමත් මේ දැන් ♥️
අඩෝ සිරාම මම එහෙමයි ගහලා එනකොට ටිකක් දුරින් ඇහුනේ බං.එක වෙනම filling එකක් ආ
ලස්සන යී ශෂිකා අක්කාගේ ගායනය මරු
What a song. This is a true story of lot of single women. They get caught to the wrong man.
Superb interpretation of thoughts into a song.
You got the real idea
සශිකා නිසංසලා කියන්නෙ ගායිකාවක් නෙමෙයි භාවනාවක්...
අනිවාර්යෙන් ඔවි භාවනාවක් තමයි සශිකා මිස් 🙏🙏😒😒
අම්බෝ ඒ සිංදුවේ තියන වචන ටික . මෙච්චර කල් ඇහුවා අද තමයි හරියටම තේරුනේ. කෙල්ලෙක්ට දැනෙන ඒ හැගීම කොල්ලෙක් දන්නවනම් කොල්ලෙගෙ හිතේ පට්ට ආදරයක් ඇති වෙනවා ඒ කෙල්ල වෙනුවෙන් ❤❤❤ හිත කොච්චර සනසනවද මේ වචන එක්ක ලයාන්විත කටහඩ. කොල්ලො උන අපිටත් ආදරේ කරන්න ආදරේ විදින්න කියල දෙන නිර්මාණ මේවා ❤
ආසම ගායිකාව☺️💙
Almost midnight,
Alone,
Coffee and randomly I found this long lost masterpiece ☕❤️
Turn off the lights and feel the song + enjoy with coffee 🤗
Queen Of Melody In Sri Lanka👑🎶
Hearted Songtress❤❤
Calm Moon🌝🌜
Sri Lankan Peoples Songtress
♥♥♥♥♥♥♥♥♥♥ LOVE YOU.......................................
Damith asanka❤shashika nisansala වෙනම බ්‍රැන්ඩ් එකක්❤
පුදුම විදියට හිතට දැනෙන මිහිරි ගීතයක් ඒවගේම එයාගෙ ඒ කට හඬත් භාවනාවක් දැක්කත් ඇති හිත නිවෙන්න ආදරෙයි මගේ හදවතේ ගායිකාව බුදු සරණයි ඔයාට ❤🙏🌹
Oba thumiyge asma githyak ❤️❤️me wgema githa kiynna sakthiya dirya lebewa bs
This song reminds me very beautiful memories. I love the song and the moment that i spent. 😢😢😢
දිලීප අබේසේකර මහතා මේ සිංදුවේ තේරුම ලස්සනට පැහැදිලි කලා🥺♥️
වැඩසටහන මොකක්ද ? 😊
Program please
ua-cam.com/video/4JlhHpVRFaA/v-deo.html
ua-cam.com/video/4JlhHpVRFaA/v-deo.htmlsi=N7wegkeaaB3YWR-A
හදවතේ ගායිකාව ❤
සශිකා ඔයාගේ සිංදු මම හැමදාම අහනවා 🎧 අපිට දැන් මේ විදිහට ඒ සිංදු ආයිත් ඔයාගේ හඬින් අහන කොට හරිම ආසයි 🔥😍❤🌷
Talented vocalist one of my favourites
පලවෙනි පාරට ඇහුවෙ 🥺♥️ මාරම විදියට දැනෙනෝ
ඔය සිංදුව තියෙන කැසට් එක මංගාව තිබ්බා.😊☺☺
මේ සින්දුවේ මාරම තෙරුමක් තියෙන්නේ සුපිරී 😁👍
මගෙත් ආසම හදවතේ ගායිකාව 💖💖💖
ලස්සනයි ❤️❤️
ඔබ තුමියගෙ ආසම ගීතයක්.....
මේ ගීතයේ ඔබේ මුල් ගායනය සහ දැන් ගායනයයි අතර සාපේක්ෂව සුළු වෙනසක් තිබුනද සමස්ථයක් හැටියට තව අවුරුදු 20 කින් ගායනා කළත් හඩේ සහ ශෘතියේ වෙනසක් නොදැනෙනු ඇක. ජීවිතයේ ඔබ ගත් උත්සාහය ශ්‍රේෂ්ඨයි සාර්ථකයි ඔබට ජය ලැපේවා !!!
Great singing as always
හිත නිවන හඩක්....
The great learning from your music won't be over. Love from us.💟💙🌸
ආසම ගායිකාව😍❤️
හදවතේ ගායිකාව ❤️
Amazing voice ...
Heart touching song 💜
ප්‍රිය කරන ගායිකාවක් , ශෂිකා නිසංසලා ❤❤
ආදරෙයි හැමදාම
Puduma lassanak nohathamani gayikawa 😍
මෙක නම් පිස්සුවක්. එ වචන ටික
Guitar eka play karana මාමගෙ දෑතට දෙවි පිහිටයි ❤
Godak kanata mihiri lassana gethayak unath..Godak gaburu arthayak thina gethayak..metha kalayenam godak samanya aduru seduwimak...
සිත නිවන සිංදු
පටිට Voice එක💚
මේක අහපු තරම් 😓♥️
හරිම ලස්සනයි සින්දුව
ගායිකාවන් අතර මගෙත් මුල්
තැන ශශිකා නිසංසලා ටම තමයි ..
ලස්සන ආදර කතාවක්
ලං නොවේ අපදෙදෙනා කවදාක හෝ සංසාරයේ 😓
Favourite ♥
Katahada hamadMath ape hitha virahawda adarayada hithe mathaka awussapu katahadak ❤🎧😍🥺
Ma anaga raguma awasanadi ma wada godurak ❤
My favourite♥️
නිවිලා යන සිතක් ❤😊
Adrei ❤️
Beautiful 😍 🎵 song
❤❤❤❤super❤❤❤❤singer❤❤❤❤
Voice nam 😍😍..itath wada Man podi kale 1st shashika akka dekapu look ekamai adatath...
🖤 ආසම එකක්...♠️🖤
අයේ කියන්න වචන නෑ.පරන ලව් එකක් මතක් උනා 😔 නුවරඑළි සිසිලයි ඔබේ රිය ඇතුලේ
අදුර විදුරුවේ ඇතුලත නොපෙනේ 😔 මගේ එකේ AC එකයි glass tinted එකයි කරපු එකම හෙතුවත් ඕකක් 🥺 අයේ කියන්න වචන නෑ ❤❤ සුපිරි ❤️😍