බඩ බස්සන Fast එක මේ විදියට අවසන්කරමු | How to Break a Fast

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 120

  • @NimeshaMadhushani-c3k
    @NimeshaMadhushani-c3k 6 годин тому

    ගොඩක්ම ආදරේ කරන මහත්මයෙක්.. හරිම වටින කරුණු ඉතා පැහැදිළි ව❤

  • @dinithinisansala5015
    @dinithinisansala5015 Місяць тому +18

    හම්මෝ..
    ඔයාගේ මේ සේවයත් හරියට..
    අනුර කුමාර ජනාධිපතිතුමා වගේමයි..
    කිසිම ලාභ පුයෝජනයක් බලාපොරොත්තු නොවී, ජනයාගේ යහපතට මහන්සි වෙනෝ..
    ❤❤❤❤❤

  • @malraj1971
    @malraj1971 Місяць тому +4

    ඔබතුමාගේ මේ වැඩසටහන් ගොඩක් ඒවා මං බැලුවා .. පස්සේ මං 16/8 කරන්න පටන් ගත්තා . වැඩේ සාර්ථකයි ... දැන් මගේ බඩ ගොඩක් අඩුයි .. බරත් අඩුයි .
    හැබැයි ඒ අතරේ මං cardio කරන්නත් ගත්තා .. වැඩේ ගොඩදාගන්න පුළුවන් කියලා හිතෙනවා ❤❤

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      සතුටුයි 💪🏿❤️👨🏾‍🦱

  • @thamarakumudini4872
    @thamarakumudini4872 Місяць тому

    මම දැන් බර අඩුකර ගෙන ඉන්නෙ මෙය දිගටම කරන්නද ඔබ ගොඩක් පින් මේ දැනුවත් කිරිම

  • @sadunibatuwanthusawa7272
    @sadunibatuwanthusawa7272 Місяць тому +6

    මම 16/8කරන්නෙ නැ.එත් ඔබ තුමා කියුවා වගෙ පිටි සහිත කැම.සිනි කැම.නැවැතුවා.උදෙට එලලු තම්බලා කනව රැටත් එලවලු ත්ම්බල කනවා සුප් එවා තමයි කැවෙ.දල්ට බත් පොඩ්ඩක් කැවෙ.පැය 12වැඩිය ෆිජ් එකෙ තියලා කැවෙ බත්.ඇත්තටම මගෙ බඩ් අඩුවෙලා.

  • @Thisisme918
    @Thisisme918 Місяць тому

    Nurse, you are so good in teaching. I watch a lot of videos from you. They are quality ones with lots of useful information. Thanks a lot. My question is, Can you please enlighten me about Soy sauce? I am very confused whether it is good or bad. I have stopped using it and purchasing it long time ago thinking it is bad and cancerous. But apparently all East asians use it in all their food preparations and living healthy. Can you do a video about just that?

  • @NicolaDeRose
    @NicolaDeRose Місяць тому +2

    හරිම වැදගත් උපදෙස් ටිකක්,
    Thankyou දැනුවත්. කලාට ♥️🙏🏾

  • @සුදුඅලියා
    @සුදුඅලියා Місяць тому +2

    ඔයාට බොහෝම ස්තුති මට දැන් ප්‍රතිපල ලැබෙමින් තියෙනවා හරිම සතුටුයි කියන්න ඇදුම් දැන් ගොඩාක් ලොකුයි ඇන්දම එකෙන් තමයි තෙරෙන්නේ ඇග අඩු වෙලා කියලා ඔබේ උපදෙස් හරීම වැදගත්.....

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      සතුටුයි 🙏🏿❤️

    • @MgrkSenavirathna
      @MgrkSenavirathna 22 дні тому

      Mat 16/8 krnawa .satiyak sini kama sampurana nawattuwa.mage bara satiyta kg 4 k aduwela.adinna Bari adum Dan adinna puluwann .Mata Hari satutu.oba tumage upades walata thanks.mn oba tumage vidio Hoya Hoya balanawa.dan wadiya BADA Gini wennet na.pani Rasa krnna hitenne t na.

  • @KrishanthiSuwee
    @KrishanthiSuwee Місяць тому

    සර් බටර් ගැන කියලා දෙන්නකෝ.
    සර්ට ගොඩක් පින්.
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊

  • @ayeshashehani5939
    @ayeshashehani5939 Місяць тому +1

    🎉16/8 කරද්දි පැය 16 ගොඩක් වෙලාවට නිදාගන්න වෙලාවට සෙට් වෙන්නෙ...පැය 8 සෙට් වෙන්නෙ මන් වැඩ කරන වෙලේට..මන් වැඩ කරන්නෙ ෆැක්ට්‍රියක මහන්සි වෙලා වැඩ කරනවා😢 එතකොට අර පැය 8දී මන් 9ට කාලා ආයෙ 5ට කනවා වේල් දෙක....ඒ පැය 8 තුලදී අපිට නට්ස් ජාති ගන්න බැයිද පැය 16නම් මුකුත් ගන්නෙම නෑ පිලිතුරක් බලාපොරොත්තු වෙමි❤

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +1

      පැය 8දි පුලුවන්

  • @DeepikaChandani-u6d
    @DeepikaChandani-u6d Місяць тому +2

    Superb mr hesh....sending love from israel ❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      Thank you so much 👍❤️

  • @MadhushikaWijerathna
    @MadhushikaWijerathna 25 днів тому +1

    Ane mn peya 16.8.kala masa thunk th adu nene ane mata pisu wage noka idala es deka gilila mage

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Місяць тому +1

    Good video, Mr. Hesh
    Thank u so much

  • @sachiladilrukshi5742
    @sachiladilrukshi5742 Місяць тому +1

    Hodata දැනුවත් වුණා, බොහොම ස්තූතියි 🎉❤

  • @gayansangeeth98
    @gayansangeeth98 Місяць тому +2

    Patta vidio ekk mn devnipratath me vidio ek bluwa..mta ek prasnyk tynwa..fast eka break krnna avacado wage frut ekk witrda hoda ntm mango.banana ..papaya ..water melon wage දේවල් unat hodaida 🙂?🎉🎉❤❤❤

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +1

      Mn me gena kiyala dennam

  • @KrishanthiSuwee
    @KrishanthiSuwee Місяць тому

    Sir Carnivore ඩයට් ගැන කියලා දෙන්නකෝ. (මස් වර්ග බට පමණක් ආහාරයට ගන්න එක ගැන. )🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @lahirusadaruwan6265
    @lahirusadaruwan6265 Місяць тому

    නොදන්න දේවල් කියලා දෙනවට ගොඩක් පින් ❤❤❤

  • @miyurigamge1918
    @miyurigamge1918 Місяць тому +1

    Thank you so much .good luck 💐💐💐🙏🙏🙏

  • @PriyanthiJayasinghe-p6s
    @PriyanthiJayasinghe-p6s Місяць тому +1

    ඔබේ උපදෙස් පරිදි ප්‍රතිඵල ලබමින් මම ඉන්නෙ
    දැන් මාස 4 වෙනව
    90 kg හිටපු මම දැන් 70
    55 තමා මට තියෙන්න ඕනෑ බර
    උත්සාහ කරනව තාම
    බොහොම ස්තුති 🙏

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +1

      💪🏿❤️

    • @indikadamayanthi6683
      @indikadamayanthi6683 20 днів тому

      anee oya kohomada hariytama ehema kale kiyannako.excersice kalada

  • @SanjuDilhami
    @SanjuDilhami Місяць тому +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි .සර්..තෙරුවන් ..සරණයි 🙏🙏🙏

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 Місяць тому +1

    Thank you mr hesh 😊

  • @InokaThamel
    @InokaThamel Місяць тому

    Thanks nurse hesh ❤❤❤

  • @NidukKesara
    @NidukKesara Місяць тому +1

    Lipo6 gena video ekak dennako plz
    ❤❤

  • @IshaniSandakelum
    @IshaniSandakelum Місяць тому

    Sir මම 96 ඉදන් 78 වෙනකන් බර අඩු කරගත්තා. දිනපතා පැයක් පමණ ව්‍යායාම කරනවා. දවසට එක වේලකට වඩා කන්න බෑ මට. කෑවා වැඩියි වගේ අපහසුතාවට පත් වෙනවා. ඒ නිසා එක කෑම වේලක් මම කන්නෙ. කාබෝහයිඩ්‍රේට් විතරක් ඉවත් කරගත් ආහාර. කිටෝ රටාවට සමානයි. කාලයක් යද්දි මට පෝශන ඌනතාවයක් ඇතිවේවිද . කාබෝහයිඩ්‍රේට් නොගැනීම නිසා. මට තව 20kg අඩුකරගන්න තියෙනවා

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 Місяць тому +1

    Godaaak pin obathumanta.

  • @AjanSilva-z8e
    @AjanSilva-z8e Місяць тому

    Mageth bara wadi.68 thiyanawa 53 wage adu karanna kiyala thiyenne.mata ekata kama ganna ona widiha kiyanawada

  • @sj5233
    @sj5233 Місяць тому

    බත් වෙනුවට ඕට්ස් කැවම ෆැට් එක අඩු කරගන්න අමාරුද ඒකත් එක වේලයි දවල්ට බත් ටිකක් කාලා රැට එලවලු විතරයි බිත්තර දෙකක් කනවා දවසට අතරමැද රටකජු ටිකක් කනවා ෆැට් ලොස්ට් කරන්න අමාරුද මේ ශෙඩුල් එකෙන් සතියට තුන්පාරක් පැයබාගයක් ශක්ති වියායාම ගෙදර ඉදන් සිදු කරනවා

  • @pasanmadura9620
    @pasanmadura9620 Місяць тому

    16/8 fasting එකක ඉදලා workout කරලා ඇවිත් whey protein එකකින් fasting එක break කරන එක හොද නැද්ද?

  • @krishmisaveesha7563
    @krishmisaveesha7563 Місяць тому

    Doctor mama university student kenek.hostel inne.apita kama gnne canteen .mn intermittent fasting karnawanm blance dite ekakta ahara gththta kmknedd.mokda keto dite ekk krnn amarui hostel eke.

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 Місяць тому

    Very good Very important

  • @dayanadadayanada398
    @dayanadadayanada398 Місяць тому

    Thanks mr.Hesh

  • @RoG-fi4zd
    @RoG-fi4zd Місяць тому

    Plan tea ekka original kithul hakuru kewata kamak nedda sir.mama wena penirasa kanne ne.piti kanneth ne.16/8 karanwa

  • @TiluniAlgama
    @TiluniAlgama Місяць тому

    Mama dawasatama eka welai kanne dawalta vitharai ekath godak kanne na salads thamai bath katawal thunk wage kanne dan karanna aran sathi dekak wage wenawa thama wenasak na ne wenasak wenna kalayak yaida sir

  • @NeshiG
    @NeshiG Місяць тому

    Keto diat ekakata yanne nethuwa 6.18 intermittent fasting karala sini athaerala calorie deficit ekaka hitiyoth 5kg k wage adukaraganna berida .keto diat ekakata yannama oneda .

  • @dewjayuwanthi3613
    @dewjayuwanthi3613 Місяць тому

    MCT OIL ganna kohenda

  • @chandaniwijenayka
    @chandaniwijenayka Місяць тому

    Thank you sir 🙏

  • @nishanthidhammika4100
    @nishanthidhammika4100 Місяць тому

    Ane sir 16/8 fasting karaddi kanapuluwan kama sathiyakta ganna puluwan dewal tikkak daan wiyadama aduwen.🙏❤

  • @thashanisha2769
    @thashanisha2769 Місяць тому

    Nurse hesh 18 years old girl kenek yellow colour krn vitamin c 1000mg saha glutothine swabawika drink ekk gaththt kamk nadd

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 Місяць тому

    Nurse, පාස්ට් එක break කරන්න රටකජු හොදයි ද

  • @saliyakumara8122
    @saliyakumara8122 Місяць тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @chandanaupulwarna7224
    @chandanaupulwarna7224 Місяць тому +1

    mama karapincha and gotukola blender karala bonawa fast karaddi.
    eken fast break wenawada

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 Місяць тому

    Thank you sir

  • @duleekajeewani7632
    @duleekajeewani7632 Місяць тому

    16/8 mm karnne fish oil medicine gattame fasting ek kedenwada jesuphitai

  • @milanikriska-i9e
    @milanikriska-i9e Місяць тому

    ස්තුති සර් ❤❤❤🎉

  • @ChamilaWijemunige-e9i
    @ChamilaWijemunige-e9i Місяць тому

    Sir mage usa 5. 3. Bara 66.. I wayasa 54. I. Sirge upades nisaa. Bara kilo 8 k adu karagaththa. Maasa 3 kin.. Ane sir mage bara Dan aduwena eka. Nawathi laa Dan.. Please. Mata upadesak dennako. 🙏🙏🙏🙏

  • @dilrukshl
    @dilrukshl Місяць тому

    Thank ❤❤❤❤❤

  • @kimhwa2546
    @kimhwa2546 Місяць тому

    Bazil seed kiyanne monavada

  • @yamunagunawardana1749
    @yamunagunawardana1749 Місяць тому

    Vegan ayata meal plan ekak

  • @malananayakkara9243
    @malananayakkara9243 Місяць тому

    Good

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e Місяць тому

    Sthuthi obata 🙏🌹

  • @arunigamage3969
    @arunigamage3969 Місяць тому +2

    ඩයට් වෙලාවෙ චියා සීඩ් ගන්න එපා ද කියන්න... හරි වටිනා වීඩියෝවක් ❤🎉❤

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +1

      Fasting inna welawata epa

    • @arunigamage3969
      @arunigamage3969 Місяць тому

      @NurseHesh Thank you so much 💐💐💐

  • @Nethmi-rz3bx
    @Nethmi-rz3bx Місяць тому

    Water fast eka gena kiyala dennako hesh😢

  • @gayansangeeth98
    @gayansangeeth98 Місяць тому +1

    Mm fast ek break krnne pol වතුරෙන් ..eka hodaida😏?

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +1

      Not good

    • @gayansangeeth98
      @gayansangeeth98 Місяць тому +1

      @NurseHesh oh my god podi podi ගොඩක් දේවල් twa tynwa mta igenagnna..thx..මෙච්චර kal mn wrddak kral tynne..

  • @m.rmalakadrums2047
    @m.rmalakadrums2047 Місяць тому

    🎉

  • @purnima583
    @purnima583 Місяць тому

    ❤🎉

  • @SadaliManushika-sp8ow
    @SadaliManushika-sp8ow Місяць тому

    Sir man fast eka brek karanne suduru vathura ekak beela.bathala kanava.kamak nadda

  • @malshamadumali1016
    @malshamadumali1016 Місяць тому

    ❤❤❤❤

  • @dilini8185
    @dilini8185 Місяць тому

    No sugar challenge eka nawatwanne Kohoma da?

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      Dawas 14n passe iwarai kemathi nam intermittent fasting 12/12 patan ganna

    • @dilini8185
      @dilini8185 Місяць тому

      @@NurseHesh 30 day no sugar karanne..dawas 30n nawattanna oni da?

  • @chamarasevinda8838
    @chamarasevinda8838 Місяць тому

    Chees kallak wage honda nadda

  • @mangalikaherath-qo8yf
    @mangalikaherath-qo8yf Місяць тому

    🙏🙏💖💖💖

  • @msua3929
    @msua3929 Місяць тому

    Fasting වෙලාවට හිසරදය එනවා ඒක ට හේතුව මොකක්ද ?පුළුවන් නම් පැහැදිලි කරන්න .ස්තුතියි .

    • @fathimailma1374
      @fathimailma1374 Місяць тому

      Mula dawas tikedi witharai ehema wenne.purudu undamaged hari.matath ehema una.hebei mang hawasata tea biwwa.ethakota harigiya.okkoma ekaparama nawattanna amarui.tika tika adu karanawa.

  • @chankanapanvilage3644
    @chankanapanvilage3644 Місяць тому

    මන් රෑ 8 කෑම කාලා ආපහු කන්නේ ඊලඟ දවසේ දවල් 12ට ඒ කන්නෙත් උදේ පැය 2ක් ජිම් ගිහින් ඇවිල්ලා .. නොකා ඉන්න පැය 16 වතුර ලීටර් 2ක් තුනක් බොනවා..දැන් මගේ 9ක් බර අඩු වෙලා.. මගේ බර 86ක් තිබ්බා දැන් 77යි.. මගේ උස 5.11 වයස 36යි.. උසට සරිලන බර කියක් වෙන්න ඕනද මගේ 🙃?😊

    • @isurufernando138
      @isurufernando138 Місяць тому

      ඇගේ මාංශපේෂි වර්ධනය කොහොමද ?

    • @isurufernando138
      @isurufernando138 Місяць тому

      Gym ගිහිල්ලා ඇවිල්ලා මොනවාද ආහාරයට ගන්නේ ? Gym එකේ සෙල්ලම් කරන්න පුළුවන්ද නොකා ශක්තිය තියෙනවාද ?

    • @chankanapanvilage3644
      @chankanapanvilage3644 Місяць тому

      @@isurufernando138 තාම මාස 3යි ජිම් යන්න පටන් අරන්.ලොකු බඩක් තිබ්බා ඒකනං දැන් ගොඩ ක් අඩුයි

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      උසට සරිලන බර තිබ්බට වැඩක් නෑ ඔයා දිගටම ඔඅය විදියට කරගෙන යන්න අනිත් ඒව ඔබේම වෙයි

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      ෆාස්ට් කලා කියල මාංශ පේශී ක්ශය වීමක් වෙන්නෙ නෑ

  • @nethmirathnayaka730
    @nethmirathnayaka730 Місяць тому

    Diet karaddi Vitamin C loku peththa gaththata kamak nadda..eka පැණිරස නිසා ?😢

    • @NurseHesh
      @NurseHesh  Місяць тому +2

      Fasting ඉන්න වෙලාවට ගන්න නැතුව eating window එකේදි ගන්න

  • @SurprisedCoconut-rb1wj
    @SurprisedCoconut-rb1wj Місяць тому

    Pregnant unath mea deit plans continue karanna puluwan da

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      12/12 කරන්න

  • @nilushikakarunarathna1998
    @nilushikakarunarathna1998 Місяць тому

    Fasting inn time eke kurudu biwwt kmk nadda ,nelli wage deyk kawata kmk nadda

  • @DilkiIresha-i5b
    @DilkiIresha-i5b Місяць тому

    16/8 fasting එක කරලා 15kg අඩු කරගත්තා..දැන් දිගටම කරගෙන යන්න ඕනද සාමාන්‍ය රටාවට හුරුවෙන්න ඕනද ඒ සම්බන්ධව video එකක් කරන්න..

    • @sajeefamily
      @sajeefamily Місяць тому

      😊

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      කියල දෙන්නම්

    • @dhanushkasandaruwan7388
      @dhanushkasandaruwan7388 Місяць тому

      ​@@NurseHeshMaster body eka bulk karala cut karanakota 16/8 karana eka harida?

    • @mithkumara3926
      @mithkumara3926 Місяць тому

      Docter අබ කන්න හොදිද ෆස්ටින් ඉන්න kota

  • @nilujayaweera2427
    @nilujayaweera2427 Місяць тому

    Whatsapp chanel link eka dala nane..dennkoo

    • @NurseHesh
      @NurseHesh  Місяць тому

      whatsapp.com/channel/0029Va8FMaf2P59pxLCDW50h

  • @sujeewafernando7425
    @sujeewafernando7425 Місяць тому

  • @camilafonseka4930
    @camilafonseka4930 Місяць тому

    ❤❤❤❤

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 Місяць тому

    ❤❤❤

  • @dilhanidesilva6884
    @dilhanidesilva6884 Місяць тому

    ❤❤❤

  • @camilafonseka4930
    @camilafonseka4930 28 днів тому

    ❤❤❤❤❤