After watching your videos . I now know many important things .thank you very much for these videos too.i am watching all the videos.Bring more important things for use.thank you.
Mage mawa 1938 ipaduna kenek Aya maskatu hattiyak Ude sita sawas wanathuru Dara lipe mada gindare Thamba sup hada dunna Adai a sup eke watina kama danune Ayata niwan suwa labewa🎉
ස්තුතියි මස් නොකන අයට මෙ වගේ දෙයක් හදා ගන්නා විඩියො එකක් දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා ජයවෙිවා මල්ලි ❤
කොලැජන් හැදෙන්නෙ සත්ව ශරීර වල විතරයි
ඔබ නිසා අපි අලුත් දේ දැනගන්නවා
පින්සිදු වේවා!
බෙහෙවින්ම ස්තූතියි වෛද්‍ය තුමණි 🙏 .
බොහොම ස්තූති දැණුවත් කලාට 🫶🫀✌️ මස් නොකන නිසා ඒක හදන්න වෙන්නෑ බුදු සරණයි ඔබට 🎉
මගේ පව්ලේ ලමයිම 11හිටියා අපේ දෙම්ව්පියෝ මේවා දැන් ගෙනද දන් නෑ අපිට සතියකට සැරයක් වත් මස් කටු සුප් හදලා දුන්නා , වැඩි වියදමක් නැ, එයට බාර්ලි , එලවලු, කුඩු කරපු කොත්තමල්ලි , සුදුරු මාදුරු ටිකකුත් දැම්මා, අපේ , හම ,පෙනුම වයසට ගියත් තරුණ පෙනුමයි , ඔබ තුමාට ස්තුතයි,
හරිම බුද්ධිමත් දෙමව්පියන්.
ආඩම්බරයි
ඇත්තටම...
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබතුමාට බුදු සරණයි
🙏🏿❤️
ඔබ තූමන්ට බොහෝම ස්තුතිවන්ත වන අතර කරන මෙහෙවර ගැන අගය කරනව ❤
🙏🏿❤️
ප්‍රමාද වෙලා බැලුවෙ. හරිම වටිනවා.ඉතිං ස්තුතියි ගොඩාාක්.
තවත් ජීවිත මත අපේ පැවැත්ම රදවා ගන්න තරම් අපි කොච්චර දිළිදු ද.
අපිව දැනුවත් කිරීම ගැන ඔබතුමාට පින් 🙏
Fitness වගේම Healthy Skin වලටත් දේවල් කියලා දෙන්න සර් ❤
Sure
පැහැදිලි විද්‍යාත්මක එකම වැඩ සටහන. You tube එක තුල.
Chia seed ගැන vedeo එකක් කරන්න. බර අඩු වෙන්න කොච්චර ගත යුතුද. එමගින් වෙන්නේ මොකක්ද කියලා.
ස්තුතියි.❤😊
ගොඩක් වටිනවා.ගොඩක් ස්තුතියි ඔබතුමාට..අකුරු හරිම ලස්සනයි
ඔබතුමාට බොහොමත්ම ස්තුතියි
ස්තූතියි. අද හැදුවා.
Godak visthrathmakawa pahadili karana nisa thereum ganimata pahasui. Godak sthuthie obata ❤
හරිම වටිනවා ස්තුතියි doctor 😍🙏
මස් වර්ග හැර වෙන විදියට හදාගන්න පුළුවන් කොලජන් එකක් කියන්න please
වෙජි අයටත් recipe එකක් දෙන්න...👍👍
Collegen හදන්න පුළුවන් මාංශ වලින් විතරයි
Thank ❤❤❤❤
ගොඩක් ස්තූතියි ජේසු පිහිටයි
ඔබ තුමාට ස්තුතිවන්ත වෙනවා .
Godak watinawa, collagen gana danne Nathi dewal Dana gattha. Me drink eka hadanna ona thank you so much sir 🙏🙏🙏❤️
Thank you dr always 👍❤️
වටිනාම වැඩසටහනක් 🎉🎉🎉 ස්තුතියි ඔබතුමාට බෙහෙවින් ස්තූතියි🎉🎉
👍❤️
After watching your videos . I now know many important things .thank you very much for these videos too.i am watching all the videos.Bring more important things for use.thank you.
ස්තූතියි !..පහසුවෙන් හදාගන්න පුලුවන්.
Ada wedasatahana mata.godak watinawa.atharaitis weleta.doctor.oba bohoma isthuthi.theruwan saranai.❤❤❤❤❤🎉🎉🎉🎉
👍❤️
ඔබතුමාට ගොඩාක්ම පින්❤❤❤❤❤❤
👍❤️
Puduma lassanai ath akuru❤❤❤❤❤
සුපිරි vidiowak.
බෙහෙවින්ම ස්තුතියි dr🙏
Godak watina video ekak
ගොඩක් ස්තුතියි ඔබතුමාට ❤
Doing a good job, Thank you 🎉
Sir glutathione ගැනයි glutathione අඩංගු පානයක් සාදා ගන්නා හැටි video 1 කරන්න පුලුවන්ද
Thanks doctor
thanks a lot
Thanks sir ❤
Thanks a lot ....oba karana මෙහෙවර godak watinawa
Thank you Dr..thunuruwan saranai .🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰
🙏🏿❤️
Thank you.
Good 😊
ගොඩක් ස්තුතියි
👍❤️
Thanks good job ❤😊
❤❤.thanks
💪🏿❤️
Thank you very much nurse Hesh ....
🙏🏿❤️
Having vine or any alcohol 🍷..
..?
Thank you
👍❤️
Mage mawa 1938 ipaduna kenek
Aya maskatu hattiyak
Ude sita sawas wanathuru
Dara lipe mada gindare
Thamba sup hada dunna
Adai a sup eke watina kama danune
Ayata niwan suwa labewa🎉
Thanks
Highly appreciate
👍❤️
මස් මාළු කන්නෙ නැති අයට කොලජන් පානයක් හදා ගන්න වීඩියොව ක් කරන්න
Can we put tomatoes for this
❤ from Rathnapura
A very good program
👍❤️
Good morning dr...
Thank for sharing Good job
👍❤️
ස්තුතියි ඔබට
🙏🏿❤️
Flex seeds gana video ekka karanna.
Thank you so much 😍
👌👌👌 excellent thanks.
Thank you doctor .god bless you
👍❤️
Apple cider vinegar nathuwa karanda barida?
Godak watinawa thank you❤
👍❤️
Tanqu tanqu so much ❤🙏🏽❤️💯👍
🙏🏿❤️
Mas kannethi ayata monada ganna puluwan
ඇග ටිකක් හැදිලා වගේ 👍
👍❤️
Thanks. U very much . Meka kalthiya ganna frige eke danna oneda
Sthuthi obata 🙏💐
Thanks sir love u
👍❤️
ගොඩාක් ස්තුතියි 🙏
👍👍
ස්තුතිය සර්
👍❤️
Thanks so much sir
Pcos genath vdo ekak krnna❤
මුතාු ආසදනයට මොනවද බෙහෙත් කියන්න බුදුසරනයි
ස්තුතියි ඔබට 🌹❤️
👍❤️
Thanks for everything 🙏
👍❤️
Excellent 👍and thank you🙏🏽😘. By the Way here in DK we use tomato to soup, so that all calcium from bones come out 👍
👍❤️
Vegetarian kenek kohomada meka use karanne.eyalatath kramayak keyala denna.
Godak vatinava Thank you sir
👍❤️
මොනවගෙ මස්කටුද ගන්න ඕනි
Doctor maskatu නැතුව වෙනත් විදියක් නැද්ද
දවසකට කොච්චර ප්‍රමාණයක් පානය කරන්න ඔනෙද ?🤔 සහා මෙක හැමදාම පානය කරන්න ඔනෙද ?
Gastric thiyena kenekta apple sider vinger pawichchi karata kamak nadda.
කමක් නැහැ ආමාශගත රෝග වලට ඇපල් සයිඩර් හොදයි
Thank you සර්
👍❤️
Collagen powder ekada tablets ekada wada hoda? E deka athare wenasak tiyenawada?
Ona mas katu wargayak apita bawitha karanna puluwanda doctor
Puluwan
Thank you ❤🇺🇸
👍❤️
Thank you ❤
👍❤️
Budu saranai
Godaka pin
Intemitted fast ekakin bara adu unama aye fasying nawaththuwma weegen bara wadi wenwd
Bohoma pin obata❤
Sir mata අවුරුදු 30 k, eth sir වයසට sarilana bara ne, godak kettu kenek, sir ශරීරය bara hada gnna vidiya gena දැනුවත් kranna
Mona mas katuda ganna doctor
Bohoma sthuthiy obata
👍❤️
Ibat.godk.pin.hamom.danywath.klat
Bona prmanaya dawasakata kochcharakda.
මල්ලී පුලුවන්නම් අපිට කියලා දෙන්න ඇල්කොහොල් ගැන
ශරීරයට වන හානි, ගුන වෙන්නේ
කුමක්ද යන දේවල්❤
😂
Hoda collegen tablet ekak kiyanna puluwanda bonna
මුත්‍ර ආසාදන ගැන වීඩියෝ එකක් කරන්නකෝ සර්. පාරලයිස් උනු කෙනෙක් මම. CIC කැතීටර් එක්ක් පාවිච්චි කරන්නේ. නිතර uti එනව.
Use ural packets regularly or use high strength Cranberry caps every other day n drink heaps of water.