This is a male nurse. Dont be stupid to get advice from a nurse. Ask from a doctor. This person has no knowledge ethically to do such awareness programmes
Sir can you please do videos to keep full stop for acne related skin issues since I’m suffering from it for years and yet couldn’t escape. Thank you so much for these valuable contents ❤
ජේසු..පිහිටයි..දැනුවත්..කිරිම.මම.බොනවා..අැමරිකාවෙි.
තිියන..මොට්.විටමින්.එක...🙏🙏🙏💞💞💞💞
හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
Dr..harima.vidiyata.pahadili.karanawa
Collagen ගැන වීඩියෝ එකක් කරන්නකෝ..
බොහොම හොද පැහැදිලි කිරිමක් dr..ඔබට ගොඩාක් ස්තුති dr..ඔබට දිර්ගායු ලැබේවා ..තෙරැවන්සරනයි ..
මෝඩයෙක් වගෙ හැම එකාටම ඩොක්ටර් ඩොක්ටර් ගාන්න එපා. මේ නර්ස් කෙනෙක්. මෙයාට ඖශද ගැන මිනිස්සුන්ට උගන්නන්න දැනුමක්.නෑ
තෙරැවන් සරනයි ඔබතුමාට
doctor.. cholesterol 248 තියෙනකොට fish oil us කරන්න පුළුවන් ද..
ග්ලූටතයෝන් ගැන වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න
ගොඩක් ස්තුතියි ඩොක්ට ❤️🙏🏾දැනුවත් කරාට
Thank you doctor ❤ hodama fish oil aka mokakda kiyala kiyanna puluwanda ??
ස්තුතියි සර්... දළදා සමිදු පිහිටයි!
🙏🏿❤️
ස්තුතියි හොදින් පැහැදිලි කළා🎉
ස්තුතියි ඔබතුමාට
ස්තූතියි.සර්. තෙරුවන් සරණයි
Budu saranaiy! Godaak watina vidio ekak.thanks
🙏🏿❤️
Sir please explain me about the multivitamins and how we can use them❤
රාත්‍රි ආහාර නොගන්නා කෙනෙකුට රාත්‍රි fishoil ගැනීම අහිතකරද?
ගොඩක් පින් ඩොක්ටර්
බොහොම ස්තුතියි ❤
👍❤️
ස්තූතියි ඔබට..
ස්තූතියි ඔබට ❤
Me sadaha Laba Gatha yuthu hoda fish oil wargaye nama sahan karanna.. bohoma sthuthiyi.❤❤❤
ඉගනීම කටයූතු කරන කෙනෙකුට හොද මොරතෙල් ගන්න තැනක් කියන්න පාමසි වල තියනවද
බුදූ සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි !!! 🙏🙏🙏🙏🙏
හොද පැහැදිලි කිරීමක් 💥
👍❤️
ගොඩක් ස්තුති doctor ,🙏🙏🙏🙏🙏
Bohoma isthuthi.sar. theruwan saranai.❤❤❤❤
Thanks a lot 👍 👏👏👏👏👏👌👍😃
ස' අපි ගන්නේ prescription fish oil.
Brother.එතකොට cod oil කියන්නෙ මොනාද? මෝර ගුලි කියන්නෙ ඒවද.මේව ගැනත් කියල දෙන්න. ඔබට ගොඩාක් ස්තූතී..
ow mn kiyala deela thiyenawa ua-cam.com/video/yE4diynQwyM/v-deo.html
කොණ්ඩය හැලෙනවට ප්‍රතිකාරයක් කියන්න.ඒ වගේම වයස් භේදයකින් තොරව කොන්ඩෙ වවා ගැනීමටත් ප්‍රතිකාරයක් කියන්න.ගොඩක් ස්තූතියි ඔබ තුමාට
ඒකට බෙහෙත් නෑ බ්‍රෝ එහෙම තියෙනව නම් මේ සර්ගෙ කොන්ඩේ ඉස්සරහ ටික වවාගන්නවනේ
😂
Wonder coco use karanna
Satny මේක කොළඹ කැම්පස් එකේ අලුත්ම සොයා ගැනිම .
Results kohomada
ස්තූතියි ඔබතුමාට
🙏🏿❤️
ස්තුතියි තෙරැවන්සරණයි෴ 🙏🙏
ඇයි හැම දෙයක්ම ආගමික කෝණෙන් බලන්නෙ 🤔
❤good vedio.thamks
Thank you.
doctor men kenekta ganna hoda vitamin tablet monawada poddak e ganath v ekak danna
💞💞💕💕💕බුදුසරණයි බුදුසරණයි
Thank you DOC ❤
Harima.wada.satahanak.Doc.❤
සිංහල රචනා හා කථික මාතෘකා අත්වැල
🤝😮😮😮🤝
Good good happy god bless 😊😊
තයිරොක්ෂින් බොන කෙනෙක් ට හොද නැද්ද fish oil
බුදුසරණයි 🙏🙏🙏
🙏🏿❤️
🙏🏿❤️
Thanks doctor ❤
Good cholesterol wadi wenne nadda Omega 3 walata ?
ගොඩක් දේවල් දැනුවත් උනා ස්තුතියි
🙏🏿❤️
Great job
Short and Sweet
Descriptive and the graphics that use gives better understanding for the people.
Cheers
Keep it up
🙏🏿❤️
,
Thankyou doc ❤
කොලොස්ටරෝල් තියන අයටහොදද හැමදාමත් පාවිච්චි කරන්න පුලුවන්ද
Multi vitamin ganth video ekak kranna
හර්දරොගින්ටසුසුද(නාලසිහින්විම)
Kisi ledak nathi nirogi wayasa 40 nam kohamada ganna oni
Thx dr sm using fish oilam okei
මේ නර්ස් කෙනෙක්. මෙයාට ඖශද ගැන දැනුමක් නෑ
Thank you Soo Much.
👍❤️
Cod liver oil and omega 3 are they different
Thank you
Thank you so much.
Thanks ❤
Hi 👋 I would like to hear from you if cancer patients is there any issues while using fish oil in there daily diet course. Thank
This is a male nurse. Dont be stupid to get advice from a nurse. Ask from a doctor. This person has no knowledge ethically to do such awareness programmes
Good luck sar
Thanks doctor
Theruwansaranai obathumata
Thanks doctor 🙏
🙏🏿❤️
Thank you so much
Great ❤👍
Sir can you please do videos to keep full stop for acne related skin issues since I’m suffering from it for years and yet couldn’t escape. Thank you so much for these valuable contents ❤
Yes
Thanks a lot
Fatyliver thiyena ayata fish oil hondaida.ein wena prayojanaya keseda.obata sthuthie...🙏
ඇත්තටම ගොඩක් වටින කරුනු ටිකක් දුන්නේ. ෆිශ් ඔයිල් වලින් එන අතුරු ආබාධ ඇතිවීමේ සම්භාවිතාව රදා පවතින්නේ පාවිච්චි කරන ප්‍රමාණය වැඩි වුනොත් ද , දීර්ඝකාලීන භාවිතයෙන්ද.? මොන හේතු මතද මොකද හැමෝම හොද කිව්වට අතුරු ආබාධ ඇති නොවී ෆිශ් ඔයිල් ගන්න හැමෝටම ඔයා දෙන උත්තරය උදව්වක් වේවි. 👍💪
🙏🏿❤️
අපූරු reply එක, විශ්ම ලෝකය චැනල් එකේ,පැහැදිලි කිරීම් ටික දාලා,නර්ස් හෙෂ් බේරිලා ඉන්නව , එයාගෙ audience එකට reply නැහැ ,😂😂😂
මන් තරම් මගේ audience එකට reply දෙන වෙන creator කෙනෙක් නෑ මෙක rly දාගෙන යද්දි වැරදිලා දාපු එකක් ඒක පෙන්නල දුන්න්ට බොහොම ස්තූති ඇත්තටම ඔය දෙකම අතුරු ආබාධ එන්න පුලුවන් ලොකු ප්‍රමාණයක් ගත්තොත් නියමිත ප්‍රමාණයට වඩා කොලෙස්ටරෝල් අඩුවෙන්න පුලුවන්
මන් විශ්ම ලෝකය කියල එකක් බල්ලන්නෙ නෑ දයානි 😀
Sir diyawadiya petition lta hodaida
Sir
Thairoid thiyeddi
Fish oil gatthatA kamak nadda??
75g Thairoid bonawa
Very valuable information, thank you
🙏🏿❤️
Dr.weaging loss ekatath hodai neda..mata hi clostarol thibba fish oil gaththa .kettu una mawa
Budusaranai
🙏🏿❤️
Pls කියන්න පිම් රෝස් ඔයිල් ගැන විස්තරයක් කරන්න ඔබතුමට බෙහෙවින්ම ස්තුතිය පුදකරමි...මෙවනි වඩසටහන් මගින් අපව තවතවත් දැනුවත් කරන්න පිං කුසල් රැස් වෙනවා නිසකයි
Collagen bona gaman fish oil ganna puluwanda?
Super
❤🙏👍හරිම වැදගත්
🙏🏿❤️
Pregnant ayata hodaida bonna.?
Tairoksheen වලට fish oil hoda d
Budusranai oba tumata 🙏🙏🙏
7Seas A & D---Fish Oil athara wenasa mokaktha? sir.
මහත්මයා , අවුෂද සංස්ථාවේ තියෙන ෆිෂ් ඔයිල් හොඳයි ද ? ඒක කෘතීම එකක් කියලයි එයාල කියන්නේ ?
Rancid oil kayaks jathiyak thiyenawa artificial fish oil leak eka ganna epa wedak ne
To reduce cholesterol which alcohol brands are good
කොහොමද හොද fish oill එකක් හොයා ගන්නෙ😊
Thank you 🙏🙏❤️🇱🇰🇱🇰
🙏🏿❤️
Moora guli kiyanne akada.aga viyalimata sudusuda
බුදුසරණයි෴ 🙏🙏🙏
Thank you sir🙏🙏
❤️👍
කෙට්ටු කෙනෙක්ට මහත් වෙන්න ගන්න පුලුවන් මොනාද සර් home work out karanwa
Doc mahathwenna bethak kiyandako
මෝර ගුලි කියන්නෙත් fish oil kiyanne 2ma ekakda
මෝර ගුලි කියන්නෙ cod liver oil වලට
තුවාලයක් උනම ලෙ යන ප්‍රනය වැඩිද
Fish oil kiyanny vitamin D 3 kiyanna ekama dada danuwat karanna
Bonn hoda mona welawatad
Faty leaver grade 1 thiyena ayata fish oil bonna hoda nadda
Fish oil hamadam ganna epa, days after day wage gann, (Fish oil = good fat)
Dubai wala ganna tiyena hoda fish oil ekak kiyannako
Great job..thanks ....Dr...
Supiri ❤