බබාගේ හතරවෙනි මාසය | 4th Month of Your Baby | Mr. Doctor
Вставка
- Опубліковано 11 гру 2021
- බබා ගැන මාසෙන් මාසෙට හැමදෙයක්ම | මෙතෙක් පළවූ සියලුම වීඩියෝ | Playlist | • බබා ගැන මාසෙන් මාසෙට හ...
👨⚕️Mr. Doctor ෆේස්බුක් පිටුව | mrdoctorsl
බබා ඉපදුන දවසේ ඉඳලා ඔයා බබා ගැන දැනගන්න ඕනේ දේවල්, බබාගේ පෝෂණය, බබාගේ සංවර්ධනය වෙනුවෙන් ඔයාට බබා එක්ක කරන්න පුළුවන් දේවල්, බබාගේ සායන සහ එන්නත් ගැන වගේ බොහොමයක් කරුණු අපි මාසෙන් මාසේ කතා කලා.මේ තමයි ඒ වීඩියෝ මාලාවේ හතරවැන්න.මේ වීඩියෝවෙත් අපි බබාගේ හතරවෙනි මාසෙට අදාලව අම්මා නැත්නම් තාත්තා විදියට ඔයා බබා ගැන දැනගන්න ඕනේ දේවල් බොහොමයක් සම්බන්ධයෙන් කතා කරනවා.
ඉතින් වීඩියෝ එක බලලා වීඩියෝව සම්බන්ධ ඔයාගේ වටිනා අදහස් සහ යෝජනාත් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න අමතක කරන්න එපා!
බොහොම ස්තුතියි!
*************************************************
මේවාත් බලන්න!
🍼 බබාගේ අමතර ආහාර | Complementary Feeding | Playlist | • බබාගේ අමතර ආහාර | Comp...
👶බබාට වතුර දෙන්න එපා! | Why No Water for Babies Under 6 Months? | • බබාට වතුර දෙන්න එපා! |...
🤰බබා ලැබෙන්න හොඳම විදිය සිසේරියන් ද? | Cesarean Surgery (C - Section) | • බබා ලැබෙන්න හොඳම විදිය...
🧒කවසාකි රෝගය ලංකාවෙත් තියෙනවද? | Kawasaki Disease | • කවසාකි රෝගය ලංකාවෙත් ත...
📚🔑🥼 පාඩම් කිරීම සහ සාර්ථකත්වය වෙනුවෙන් විද්‍යාවෙන් Motivation එකක් | Playlist | • Scientific Study Tips ...
****************************************
බබාගේ හතරවෙනි මාසය | 4th Month of Your Baby | Mr. Doctor
****************************************
Keywords
බබාට කෑම බබාගේ දැගලීම බබාගේ වර්ධනය බබාගේ මලපහ බබාගේ බර බබාගේ දත් බබාගේ පෙකනිය බබාගේ බුද්ධි වර්ධනය බබාට කෑම බබාට උණ බබාට මාස 4 babata masa 4 baba babbage bara wadi karana ahara babbage dagalima babbage mole wardhanaya babbage bara chart babbage wardanaya babbage buddi wardanaya babbage bara wadi karana krama baby sinhala babata kema babata kama baby food 4 month baby 4 month baby activities 4 month baby 4 month baby food 4 month old baby development 4 months baby development 4th month baby development
****************************************
Please contact me for any copyright issue:
tharindurasanga08@gmail.com
Thank You!
Doctor mage babata dan masa 4 i eya akka danne pena pena wage yellow color ekata.doctor meka normal thathwayakda.pls doctor reply me.thanks .
Doctor mage babage giya mase 6 idan me mase 10 weddi 400g wedi wela thiyenne .masayak athara kopamana bara pramanayak wedi wenna onida.thawa baba ath katemai dagana inne kela godak enawa eya kiri bonna horai wage therenawa dawasata eka parak wage thamai kakka danneth mata meka ta pilithurak denna doctor
Doctor babata daipa resh ekak dala tiyanwa akata crem akak thiyanwada ganna .neththam mko karanna oni .
Mage maasa 5 baba sathi 2 vitara idan sathiyata 1 paarai kakka danne..mn dawas 4 vitra unama tumy massage karnwa et edatma danne na.mau kiri vitarak bona babekta ai docter ehema wenne.baba sellam karala innawa.me thathwaya docter kenekuta penviya yuthuda
Very useful doctor...You are clearly describing.Thankx a lot.waiting for other episodes too..❤
Pp
Pppp
Doctor ge vdos godak vatinava thanks a lot
බොහොම ස්තුතියි ❤
Doctor mage babata labanamase 4ta masa 4 okkoma dewal karanwa habei oluw kelin tygena iddi dagalnkota oluw wanenw. Thama kelin tyn inna be aka hariyaida doctor plz kiyla dennko doctor
Dr mage babata dan masa 4 sathi 3i eya thama thaniyama munin peralenne na oluwa kelin thiyagena innawa man munin thibbama pain gahala udata a denawa eka prashnayak da kiyala dana ganna puluwan da doctor
Doctor mata mekata uththayak laba ganna puluwanda mage babage 1ni masa 2ke bara 1kg gane wadi una eth 3 mase 500i wadi une dan baba kiri bonne paya 4ta sarayak wage mn kiri dowala denna balanawa eth bonna doctor visadumak bala poroththu wenawa .
Mage babageth ehemai amma eka samanyai mata cinik eken kiuwwa bara hodai kiyala
Thank you so much doctor ❤
Doctr babata masa 4 sampurnai..adu bara babek.thma rathu thiruwe ynne..mge kiri adui doctr..kama denna puluwnda me kalen
Doctor mge babata dn me ynne 4weni mase itn tma babage BCG එන්නතෙ tma kelala evith nene.eka doctor kenekta pennanna weida.?
Maga masa4 dawas 8 baba nidaganna ne nidagana vinadi20 vitara aharanawa rata ahamii.es podi karanawa nitarama aidokta a
doctor mage babata masa 4 labuwa witharai. Babage kakul deka nawagena idala diggassana pamank welawata kakul weulanawa. Eka samanya deyakda doctor
Maasa hathare babekge bara kopamana thibiya yuthuda? Babage upath bara 2.585kg
Doctor mage baba winadi 20k nam ekadigata kiri bonne na
Eka normal da
Ehema unama kiri denna oni paya kiyen kiyatada
Me channel eka godak watinawa. Ape babatath den masa 4i. ❤
Thank you very much doctor
Thank you doctor
Mage babats masa 4 dan.bara hari.ath baba godak posi wevila madi.mokada kara nne doctar ekata.plz reply
Dr.pilithurak laba denn ..mge babata masa 4 dws 8..thamath eyt hriyt nindk ne..nidi klam vinadi 5k wge nidagena eherenw..paya 24m wge eherila inne..me tathwaya normald? Nethnm doctor kenekut pennn ona widihe getaluwkd..babta awashaya widiht nindk nethi eka gena mn godk manasikawa wetil inne..mt byak hitenwa digtm me tatwaya thiyed kiyl..pilithurak laba denn..
Doctor bbata masa hathari.eyage athe chuti agillaka diya pattayak wage lokuwata awilla pipuruna.doctor kenekta pennuwama ganna creem ekk dunna.ethana agilla tikak thada ratu patai.meka adu wei neda doctor ..eye ra thibun na.ude thama diyaoattayak wage lokuwata thibune agille.doctor kiwa eyatath hitha gann b kiyala.mokadda karanne doctor mekata.please replay doctor ..thnks
Docter mage babata masa 3 dawas 25i baba vinadi 20k kiri bonne nane peyen peyata wage kiri bonawa eth vinadi 10tath aduwen bonne
Doktababa kiri bimaadu wenawada mage baba kiri bonna horai aeden thiuwoth perelannamai blnne eyata kiri bonna uwamnawakne aei dokta e
Docter mage baba masa 4 dawas 18y beheth widagena aou dawase indan kakki danne dawasata 4 or 5 tm wage serin sereta docter kiyapu kriyakarakam okkoma eya karanawa eya active a unata nitharama wage kakka karaneka normalda kalin dawas 5 6 k wage kaha patata thamai kakka demme deng la kola patatat wage diyara wage kakki yanawa a normalda
Docter kenekt pennanna weida
Plz docter reply me
Formula dena babata amathara ආහාර දෙන්න පුළුවන්ද ..babge bara nm hari
Doctor kiyana hama kiyakarakamakma eya karanawa doctor kiri dunnata passe eya adanneth na dagala dagala innawa doctor eth bara wadi wena paramanaye aduwak wenaw
doctor mage bady dan masa 4 thawama harenne peralenne naha goda kalayak yaida doctor mata dana ganna puluwanda aka samanna deyakda kiyala dana ganna puluwanda
Mata denaganna puluwanda amme den baba kohomada kiya.....mage babath herenne nehe...
Dr mage babat masa 3 wenne 12 wenidata ayage bara 3. 400 man amthra ahara patan gannda
Doctor mage babage upath bara 2990i.dn babata masa 4i dawas 5i.bara thiyenne 5750i e madida?
Doctor mage babage bara wadi wenne maseta 400g wage.eka prashnayakda?
Godak wadagath doctor thankyou
❤❤
Thanks you doctor
Doctor, mage babata me 12 wenidata 4 months....kiri bonne kalinta wada poddaine....5minswath bonne naa....hindmilk tika pewenne nathi unot babage bara adu wei neda...meya bottle ekath reject krnwa...mn express karala peuwama.....kalinta wada kiri walath foremilk wage vitarai pewenne....barath danata hondai ..mekata solution ekk denna plwnda doctor?
එක්කො English වලින් කියන්න නැත්තම් සිංහලෙන් කියන්න 😂
doctor mge babata den masa 4k eth eya thm munin herenne ne.eya uthsaha karanwa eth eyta eka karann amarui.ane ai doctor e
Mage babata hetata masa 3 sampurna wenawA. Masa 3 sampurna wena Kota baba thaniwama oluwa Klein Thiya ganna Oneida. Yanthamdurata Klein karanawa.
ඩොක්ටර් මගෙ බබා සතියකට සැරයක් දෙසැරයක් වගේ කක්ක දාන්නෙ. මිඩ්වයිෆ්ගෙන් ඇහුවාම සාමාන්‍යයි කිව්ව ඇයි ඩොක්ටර් එහෙම වෙන්නෙ
Docter mage babata masa 3sathiyak wenne.eyata වාතය pita unama harima gadai.wenada ehema ne ae docter ee
Thanks doctor
❤
Mage babata 3 wenidata masa 4 samurna wenawa.aya oluwa ussan innawa.tikakin oluwa barai wage pahath karagannawa.aka prashnayaksa.
Doctor mage baba ඉපදුණු දවසේ ඉඳලා fomula bonne man inne rata doctor කීවා kiri වමනය dana නිසා පිටි eka මරු කරන්න කියලා man dan මරු කරලා මාසයක් වෙනවා එදා ඉඳලා baba කොළපාට කක්ක danne සමහර කක්ක වෙල කහ පාටට චූටි පරිප්පු ata wage තියනවා මේ hospital එකට අරන් ගියාම මුකුත් කීවේ නැහැ nomal කියලා discharge kara mata බයයි doctor eka nomal da සමහර කක්ක army green colour එකට තියනවා දියර wage plz reply කරන්න doctor මේක ලෙඩක ලක්ෂණයක් da
Kiri kochara dola yanna oneda. Wadata yana amma kenak dawashata
Dr.mage babata den 4 veni mase yanne.eyata masa 3 veddi bra 4.500
Amathara kema denna onida
Docter mage babat masa 3 daws 10 wenw. Thama munin peralenne naha. Babage usa thibunath aga kettui. Me sambndw pahadili kirimk one docter.
Baba masa kiyenda Amma munin peralune
Doctor..මගෙ බාබාට දෑන් මාස 4යි.සතියක ඉදන් බාබා කොලපාටට දියට කක්කා දානවා.බාබා කෙට්ටු වෙලා කියාලත් දෑනෙනව.නිතරම වගෙ කක්කා දනව..මෙක ලෙඩක්ද ..please help to explain...thanks .
Kola pata kakka yanna hoda ne kiyanawa.
Doctor kenekta pennanna
මගේ babath කොළපාට කක්ක danawa dan මාසයක් වෙනවා දියර wage
Mage babatath me wage meka samanyai kiuwa
Good video
Thank you🙏
Thank you very much dr💜️ ,
Thank u doctor
❤
Docter babata kiri meliyam awa monada karanna onr
ඩොක්ටර් මගෙ බබාගෙ වයස මාස 3යි දවස් 6යි උපතේ සිට formula දෙනවා.දරුව දවල්ට නිදාගන්නෙම නැති තරම්.please ඩොක්ටර් කරන්න පුලුවන් දෙයක් කියන්න
ඩොක්ටර් මාස 3 සම්පූර්ණ උනාට පස්සෙ ඉදන්ද මේ 4 වෙනි මාසෙට අදාළ ක්‍රියාකාරකම් කරන්නෙ බබාලා?? නැත්තං මාස 4 සම්පූර්ණ උනාට පස්සෙද?
Thank you doctor
❤
Doctor mage babata masa 4 eyage upathbara 3 wenawa dn bara 5800 eya ninden tama kiri bonne aharan iddi vinadi 5k wage tama kiri bonne bara hodida doctor masekata bara kochcharak wadi wenna onada doctor
Masekata 500g k wadi wenna ona
Doctor baba urin pas karanakota thatamanawa ehema hoda nadda.babata masa 2i dawas21i
Mageth putha ehemai
Thunweni maseta wada hathara weni mase bara kiyak wadi wenna onada
Kiri bona warayak gane babata malapaha pitu wema prashnayak nedda doctor
1st comment eka magen ...me video eka enakam balan inna mn 😍😍😍
බොහොම ස්තුතියි ❤
අද හවස 06 ඉඳලා වීඩියෝ එක බලන්න පුලුවන් අම්මා.
Doctor maukiri sitakarane dala gathtama sitala wedine ekata mokada karanne doctor
කිරි බෝතලය උණු වතුර භාජනයක තියලා යන්තම් රත් කරගන්න.
Doctor බබාලගේ කකුල් දෙක ගැනත් දැන ගන්න ඕනේ
❤❤❤
Doctor babage nalala godak rasne gathiyak thiyanawa nitharama.masa 4i.e ai
Doctor oya kriyakarakam karanna masa 4 ewara wana babalada
අදට මගෙ පුතාට මාස 3යි. තාම සෙල්ලම් බඩු අල්ලන්නෙ නෑ ඩොක්ටර්
ගොඩාක් කල් ඉදලා බලන් හිටිය වීඩීයෝ එකක්.. ස්තුතිය ඩොක්ටර්
❤
Thank you doctor. Very helpful
@@MrDoctorSLඅනේ ඩොක්ටර් මගෙ බබට මාස 3 සති 2යි. පුතාට පැය 3න් 3ට කිරි දෙනව එයා බොන කිරි ආපහු කිරි වමනෙට දානව හැමවෙලාවෙම කිරි දානව. මේ මාසෙ බරත් 300g විතර දැනට වැඩි වෙලා තියෙන්නෙ. හැම වෙලාවකම වගේ කිරි දානව.මම මොකක්ද කරන්න ඕන ඩොක්ටර්
Doctor mage Babata masa 4 I bara 6k 680g venava.. bara Hodeida?reply me..
Made babata masa 31/2 aya thama kiri wamane karanawa aka sananiyaida plz
Doctor babage nahaya saddayak enwa udata wadagannkota bima tyla tynkota eya katin sadda dankota.sora sora gala sadde ai e
Doctor mage babata masa 4i dawas 7i.babata kola patata thada kola patata kakka yanawa.barath aduu.e ei doctor
බබාගේ බර කීයද?
Mata wadata yanwada thiyanna me masa kocharak dola yanna yanna oneda.ita amatharwa kema denna oneda
ප්‍රශ්නය පැහැදිලි මදි.
Masa 4n passe NAN formula aka dunnata kamak nedda doctor babata?... Babata Kiri Madi nisa eya adanawa dn?. E nisa!.
කිරි මදි ද කියන එක බබාගේ වර්ධනයෙන් පරික්ෂා කරන්න පුලුවන්.
අත්‍යවශ්‍යම හේතුවකට ඇරෙන්න ෆෝමියුලා ලබාදෙන එක කරන්න ඕනේ නැහැ.මව්කිරි තමයි බබාට මාස 6ක් පමණ යනකල් හොඳම ආහාරය වෙන්නේ.
ඔයාලගේ MOH සමඟ මේ ගැන කතා කරන්න අම්මා.
Dr mge babage උපත් බර 2945g,මාස 3 යි දවස් 20කට 5560 gයි බර.මේ බර මදිද?
Tnq douctor
❤
අදින් මාස 3න ඉවරයි තාම ඔලුව උස්ස ගන්න නැ තාම
Doctor baba nitharama atha kate danawa.angili hapanawa.godak wela angili uranawa.masa 3 hamarai dan.meka puruddata yaida.dath issarahata enna balapaida.
නැහැ.ඒක සාමාන්‍ය දෙයක්.
ටික කාලයක් යද්දී ඕක නැතිවෙලා යයි.
Dr mage babata masa 4 dawas 16 i doctor kiyapu okkoma kiriyakarakam hodata karanawa. Mase wage idanma eya ekka Katha karaddi hodata o......o... Hodata Katha Kara Dan dawas 5. 6 ka idan eya ahema Katha karanne na. Hina wenawa ka gahanawa. Mn lagadi konde kapuwa eka nisada
බබාගේ අනිත් දේවල් වෙනසක් නැතුව සිද්ද වෙනවද?
Ow ka gahanawa sellam karannawa
ane dr ta mage baby masa 4.eya niadaganne na ne
Doctor Mage babata me made 17 masa 5 Dan palathuru ahema poddak dunnata kamak nadda doctor
මාස 06 සම්පූර්ණ වුනාම අමතර ආහාර පටන්ගන්න. ඒ වෙනකල් මව්කිරි ප්‍රමාණවත්.
Dr mage babata danata masa 3 i dawas 16 eyage bara giya maseta wadiya 400 g wage wadi wela thiyenne eya kirith bonawa .. matath therenawa eya tikak kettu wela kiyla . Rata paya 5 k wage nida gannawa dr ane mta me gana pahadili karala denna godak pin sidda wenawa
Kiri dowala powanna. Mul kiri tika dowala ain karala pasu kiri powanna. Ita passe ara mul kiri tikth powanna
❤️✌️
❤
Babata den maasa 4i.et thama peralenne ne doctor.eyata tummy time tibbata oluwa kelin karaganna be.mokadda karanne
Doctor babata masa 4i.eyage bara tawama5.600i .e madida doctoe
Doctor Mge babata masa 4 1/2 i aya thawama kiri wamane danawa
Dr baba koi weleth agili kate dan hapanwa
Baba uda athata innakota oluwa ussanawa doctor.ehema oluwa issana welawata atha dila eyawa wadi wenna udau kalata kamak nedda doctor
Doctar baba.epadunadawase.edala.kiripiti.denawa.me.deya.gataluwak.weida.manasika.gataluwak.wela.doctr.piliturak.balaporothuwenaw.
Oluwe ake pattaketa wadi pura harila tiyanne.aketa mokadda k oni
Doctor mage babata masa 4i tawamath kiri denakota paya2n 2ta paratharaya thiyaganna oneda.
නැහැ අම්මා.දැන් බබාට demand feeding කියන දේ පුරුදු කරන්න පුලුවන්.මේ ගැන මම වීඩියෝවල කියලා තියෙනවා.බබා කිරි ඉල්ලද්දී / කිරි ඉල්ලලා අඩද්දී බබාට කිරි දෙන්න පුලුවන්.
Ane Dr..baba kiri bonna soyanne nha.kiri bona ekath sellamak karagannawa.
Doctor babata masa 4,tawama oluwa issuwe nane
Mage baba wadi karawagena innakota oluwa ussanne nane bella namagenamai inne
Mage babata,masa 3yi eyata thawa oluwa ussanna bne me yanne 4wana mase
ඩොක්ටර් මට කිරි එන්නෙ නෑ.මගේ බාබාට දෙන්නේ පිටි කිරි.ලැක්ටෝජන් 1 කියන පිටි එක.ඇත්තටම ඩොක්ටර් බාබාලාගේ මොලේ සෛල වර්ධනය වෙන්නේ එකිනෙකට බන්ධනය වෙන්නෙ මව් කිරි වලි කියලා අහලා තියෙනවා.එත් මගේ දරුවාට පිටි කිරි නිසා එහෙම වෙන්නෙ නැති වෙයිද ඩොක්ටර් මට ඒ ගැන බයයි.පුළුවන් නම් විසදුමක් තියෙනවා නම් කියන්න ඩොක්ටර්
ඩොක්ටර්.මගේ බබාට මාස 4 සති දෙකයි.දැන් දවස් තුනක විතර ඉදන් බබා චූ දානවා අඩුයි.වෙනදට කිරි බිපු හැම සැරේම චූ දානවා.දැන් එහෙම.නෑ දවසට 7 පාරක් වගේ දාන්නේ.රෑට දාන්නෙම නෑ.මේක සාමාන්‍ය දෙයක්ද
බලන් උන්නු වීඩියෝ එකක්.ගොඩක් ස්තුති ඩොක්ටර් බුදුසරනයි ..
❤❤
Dr.mage babata corona haduna eyage .masa 2ke beheth eka widinna masekata passe ennakiwa eya gatalu wak nadda dr babata.
@@janakichathurangani9009 නැහැ.ප්‍රශ්නයක් නෑ අම්මා.
Tanks dr.🙏🙏
Babata sema wage awith monada karanna oni doctor
ඩොක්ට බබාට දැන් මාස5 එයා ගොඩක් kriyashli එයා තාම මුනින් අත පෙර ලෙන්නෑනෙ අනිත සියලුමkriyakarkm karnwa බෙල්ල කෙලින් තයාගෙන ඉන්නවා.හනා වෙනවා .කකුලගහල උඩ යනවා. එඋනාට බට බයයි ඩෙක්ට මෙකට බයවෙන්න ඔන්නැද්ද
බබා පෙරලුනේ මාස කීයෙන්ද අම්මා
Doctor mage babata masa 4i eya නිතර ma ath deka කටේ danawa.meka prasnayak da
මේ පුරුද්ද ටික දවසක් යද්දී ඇරිලා යයි අම්මා.
Ane doctor ape babata kessa Hoda wennema ne....
Doctor babage aga mahath wenna karanna puluwan monada...mage babage bara hodai eth eya kettui....ekata mokada karanne doctor
එහෙම අවශ්‍ය වෙන්නේ නෑ අම්මා. පොඩි අයගේ උස,බර තමයි හොඳ වෙන්න ඕනේ.
Doctor mage putha redi kanawa.eka samanyada.
Doctor ,mage babata masa 3i,හිස පැත්තකට edai wage ,විසඳුම් kiyannna
Oya eka පැත්තට thiynwa ethi ehma epa දෙපැත්තටම thiynna...ඇද පැත්තට තියන්න එපා දැන් අනිත් පැත්තට තියන්න නාවද්දි එහෙම ාහාදට අතින් රවුම් කරන්න
Doctor මගේ බබාට දැන් මාස 6ය පටන් ගත්තා ඒත් එයා උපන් මාසේ ඉදලාම මාස 6 වෙනකල්ම බර බහිනවා ඇගත් වර්දනය වෙන්නෙ නෑ මන් මොනවද මේකට කරන්න ඕනේ
අමතර ආහාර පටන්ගන්න. මේදය සහිත ආහාර වැඩිපුර දෙන්න. බබාගේ බර රතු තීරුවට ඇවිත්නම් ඩොක්ටර් කෙනෙක්ට බබාව පෙන්නන්න.
Doctor mage babata dn masa 3i dawas 20i baba kakka danne sathiyata eka parai ekath poddak danne ehema wenne ai doctor pls uththarayak awanna doctor