baby.lk|බබාගේ බර ගැන ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු දේවල්|Nilukshi Thilakasiri|Prasanna Dassanayaka

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025
  • baby.lk|බබාගේ බර ගැන ඔබ අනිවාර්යෙන්ම දැනගත යුතු දේවල්|Nilukshi Thilakasiri|Prasanna Dassanayaka
    ලංකාවේ අංක 1 නාලිකාවට අදම එක්වන්න...මෙන්න වෙබ් පිටුව.,***** 👉🏽baby.lk/en/
    ******👉🏽FB පිටුව: Babalatama (එක්වන්න)
    ලිංගික සම්බන්ධතා👉🏽👉🏽👉🏽 • baby.lk|දරුවෙක් ලැබුනු...
    **මව්වරුන් සහ ව්‍යාපාරික ඔබ වෙනුවෙන් වෙන්වූ සමූහය: Free Baby Shop (එක්වන්න).
    ***ලංකාවේ අංක 1.වස විස නැති බබාලාටම කෑම පොත..."බබාලාටම කෑම පොත​ක්" කතෘ . ප්‍රසන්න දසනායක. ප්‍රසන්න දසනායක නමින්ම ඉල්ලන්න.0767000000 (ව්‍යාජ කොපි වලට නොරැවටෙන්න.සරසවි පොත්හලෙන්)
    eක්වී ශෙයා කර අනිත් විඩියෝ රාශියම නරඹන්න:(පහතින් ඇති ලින්ක් වලින්).
    අප සමග එක්වී වටිනා තෑගි රාශියක් දිනා ගන්න 👉🏽👉🏽 • baby.lk ල​ක් මවුන්​ගේ ...
    ***👉🏽 / @babylk-tv2rd
    **👉🏽දොවාගත් මව්කිරි ලබාදෙන්නේ කෙසේද: • Baby.lk- දොවාගත් මව්කි...
    **👉🏽කිරි කැටියාට කිරි වමනය යන විට: • කිරි කැටියාට කිරි වමනය...
    **👉🏽නිවැරදිව ගුඩුස් යැවීම: • Baby.lk-නිවැරදිව බබාට ...
    ** විනූ සමග කෑමක් හදමු.👉🏽 • baby.lk |මව්වරුන්ට ලෙහ...
    #NilukshiThilakasiri#PrasannaDassanayaka#baba@baby.lk

КОМЕНТАРІ • 545

  • @dinusharuwanmali8093
    @dinusharuwanmali8093 3 роки тому +50

    මිස් ගොඩාක් පින් මට තිබිබ ලොකුම හිසරදය හරි ගියා.

  • @h.g.p.hewawasam8015
    @h.g.p.hewawasam8015 Рік тому +9

    ගොඩක් පින් මිස් ඔයාට.මගේ බබත් අඩු බර ඉපදුනේ දැන් කොල පාට තීරුවේ යනවා.ඒත් ගමේ මිස් කියන්නේ බර මදි කියලා.මිස් කියන විදිහට මගේ බබගේ බර හොදට තියෙනවා.බබා චූටි නිසා දුකින් හිටියා.මේ වීඩියෝ එක බැලුවාම දැන් සතුටුයි මට

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 3 роки тому +12

    හැමදාමත් ආදර්ශමත් වැඩ සටහනක් ඉදිරිපත් කරන ඔබ සැමටම තෙරුවන්සරණයි! මා එංගලතේ සිටියත්, අනිවාර්යෙන්ම බලන්නේ ඉතාමත්ම වැදගත් නිසයි.🙏🇬🇧

  • @IreshaMadumali-re8om
    @IreshaMadumali-re8om 8 місяців тому +1

    ගොඩක් වැදගත් ම්ස් ,මං ගොඩක් මානසිකව වැටිලා හිටියේ මිස්,මගෙ බාබාගේ බර හොදයි ඒත් හැමෝම බාබා කෙට්ටුයි,කිරිමස් දාලා නෑ කිය කියා කියනවා.ගොඩක් පින් මිස් මිස්ගේ දැනුවත් කිරිමට❤❤

  • @supipasamanali2763
    @supipasamanali2763 3 роки тому +5

    මටත් තිබුන ගැටලුව ක් තමයි බබගෙ බර සාමාන්‍යයි නමුත් බබා කෙට්ටු යි කියල හෙමෝම කියනවා.කන්නෙ හොර ද අහනව.පණු බෙහෙත් දුන්න ද අහනවා.ඔවා තමයි.ස්තූති මිස් ඔබගෙ අදහස් අලුත් අම්මලා වුනු අපිට හරි වටිනව..😍

  • @praneeth210
    @praneeth210 3 роки тому +5

    මේ කාරනා ගොඩාක් නිවැරදිව කියලා දෙන එක බොහොම වටිනවා මිස් මොකද අම්මා කියන්නෙ නිතරම කලබල වෙන කෙනෙක් බොහොම ස්තූතියි මිස් 🙏

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 роки тому +1

      බොහොමයක් ස්තූතියි ❤️🙏🏽

    • @madumadushika8376
      @madumadushika8376 Рік тому

      @@babylk-tv2rd mis mage babage bara ..thibune ..2.840/ මාසේ bara kiranna giyama bara wedi wela ne kiuwa mis gem ganai wedi wela thibune mama mokada කරන්නේ mis

  • @pasanmethsaragallage9509
    @pasanmethsaragallage9509 3 роки тому +9

    මිස්, premature බබාලාගෙ බර සම්බන්ධයෙන් video එකක් කරන්න.

  • @Aththammaimamai
    @Aththammaimamai 4 роки тому +2

    Bohoma wadagath
    Harima saralawa lassanata kiyala denawa. Misge video api okkoma balanawa👍👍👍👍👍

    • @nilukshithilakasiri4535
      @nilukshithilakasiri4535 4 роки тому

      බොහොම ස්තූතියි ඔබේ දිරිමත් කිරීම අපට පන්නරයක් ස්තුතියි නැවත රැඳී ඉන්න

  • @chamifernando903
    @chamifernando903 3 роки тому +27

    මගේ බබාගෙ බර තියෙන්නේ තැඹිලි පාට තීරුවේ...බබාගෙ උපත් බර අනුව බබාගෙ බර වැඩි වෙනවා,එ උනාට ගමේ මිස්ලා බනිනවා බර මදියි කියලා..මිස්ගෙ වීඩියෝ එක තමයි මහේ හිත හැදුවේ.මිස්ට ගොඩාක් පින්.

    • @sajithkrishan2518
      @sajithkrishan2518 Рік тому +4

      Game misla ithin monawatada baninne නැත්තේ

    • @shashidharmasiri885
      @shashidharmasiri885 2 місяці тому

      Me wage missla nm kochchra hondada..mata nm me game midwife missta asha ne..

  • @sriyanirajapaksha2142
    @sriyanirajapaksha2142 3 роки тому +6

    ඔබතුමියගේ පැහැදිලි කිරීම් හරිම සරලයි..අනවශ්‍ය කතා නැ.සමහරු අවශ්‍ය දේට වඩා අනවශ්‍ය කතා තමයි කියන්නේ .ඒ අතින් ඔබ දක්ෂ සන්නිවේදකයෙක්.
    මමත් බබාගෙ බර ගැන කනස්සල්ලෙන් හිටියෙ.දැන් ඒ ප්‍රශ්නෙ විසඳුනා..👍👍👍👍😍😍😍😍

  • @dilanrangikapierispieris2128
    @dilanrangikapierispieris2128 4 роки тому +7

    මිස් බර වැඩි බාබාලගෙ කෑම වට්ටෝරු ගැන කතා කරන්න දැන ගන්න ඕන

  • @nowtykavi4646
    @nowtykavi4646 Рік тому +1

    ගොඩක් වටින වැඩසටහනක් ඔබට ස්තුතියි

  • @gayathrikaushlya9577
    @gayathrikaushlya9577 Рік тому +2

    Ane මිස් ආදී බර babala genath video akak karanko ..ගොඩක් පින් .

  • @lakminisandamali4899
    @lakminisandamali4899 4 роки тому +3

    ගොඩක් හොද වැඩසටහනක්.ඒ වගේම නොදන්නා සෑම කරුණක්ම පාහේ අපහට නිවරදිව තොරතුරු සපයන ඔබ සැමට දීර්ඝායුෂ වේවා! තව තවත් අර්ථවත් තොරතුරු අප හට ලබා දීමට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා!, තෙරුවන් සරණයි!

    • @nilukshithilakasiri4535
      @nilukshithilakasiri4535 4 роки тому

      ස්තුතියි ඔබට ඔබේ දිරිමත් කිරීම අපට ශක්තියක්

    • @lakminisandamali4899
      @lakminisandamali4899 4 роки тому

      මිස්, මගේ බාබාගේ උපත් බර 3.070වයි.දැන් මාස හතර සම්පූර්ණ වෙනකොට බර6.800ක් වන අතර දැන් මාස පහ සම්පූර්ණ වෙත්දී බර 7.010කි.පුස්ථාරයේ මෙම මාස දෙක අතර පසු බැස්මක් පෙන්නුම් කරනවා.එකට මොකද කරන්නේ මිස්.

  • @nimashapriyamali9266
    @nimashapriyamali9266 3 місяці тому

    මිස් මගේ බබාගේ උපත් බර.2.690kg.
    හොස්පිටල් එකෙන් ඉද්දි .2.490Kg.
    දරැවා ලැබිලා දවස් 5 ක් ඉදලා ගෙදර ආවේ.
    ආයේ දවස් තුනකින් .හොස්පිටල් නතර වෙන්න උනා.ආයේ බර 2.530 kg.
    ආයේ මාසෙන් කිරද්දි එයා 2.900kg.
    ආයේ සති දෙකෙන් බර බැලුවා.3.290kg.
    තිබ්බා.එයා තැබිලි තිරිවේ ඉන්නේ .අපේ මිස්ලා නම් බර අවදානමක් තියෙ කිවා.බර නම් මදි කිවා.

  • @chathuminimadhushika2973
    @chathuminimadhushika2973 2 роки тому +1

    Godak sthuthi mis. Mis wage aya thawa hitiyanam me rata cochchara lassanada

  • @siyamasiyama3664
    @siyamasiyama3664 4 роки тому +6

    බර ගැන මමත් හරි කලකිරිමකින් හිටියෙ හැමොම බාබා බලන හැමොම බාබා කෙටිටුයි කියනවා මිස් කිවිව විදිහට උපත් බරත් එක්ක සමානයි

    • @bagyapathumi4364
      @bagyapathumi4364 3 роки тому +1

      .

    • @dilshiekanayaka
      @dilshiekanayaka Рік тому

      මටත් අනේ.අනිත් බබාලා බෝල වගේ අපේ දුව කෙට්ටුයි.

  • @bdktv8013
    @bdktv8013 3 роки тому +3

    බොහොම වටිනවා මිස් දුන්න උපදෙස් ටික

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 роки тому

      බොහොමයක් ස්තූතියි 🙏🏽🙏🏽

  • @dilprashadini1796
    @dilprashadini1796 2 роки тому +11

    මගේ බබාගේ බර ලා කොල පාට තීරුවේ උඩම හරියෙන් ගමන් කරන්නේ. ඒත් මිස් කිවුවා බබාගෙ බට ටිකක් අඩුයි කියලා....ඇත්තටම ගොඩක් ස්තූතියි මිස්. සමහර වෙලාවට මට කිරි නැද්ද කියලා මං බලපු වෙලාවල් තිබුනා..😞😞මගේ හිත හදා ගත්තේ මිස්ගේ මේ විඩියෝ එක බලලා.

  • @nimashakeshani1669
    @nimashakeshani1669 11 місяців тому

    මිස් මගේ බබාගේ උපත් බර 3.930 දැන් එයාට masa 3 1/2 දැන් 4.700යි තියෙන්නේ එයා හොදට කිරිත් බොනවා

  • @SampathJayasekara-ph9st
    @SampathJayasekara-ph9st Рік тому

    බොහොම ස්තුති මිස් ..... ගොඩක් දෙවල් දැනගත්තා .....

  • @kamalpriyankara7806
    @kamalpriyankara7806 Рік тому

    Thnx you so much........ගොඩක් දෙවල් දැන ගත්තා මිස් මේ කරපු විඩියෝ එකෙන්

  • @jeewanipriyanga1302
    @jeewanipriyanga1302 Рік тому +4

    මගේ බබාත් ටිකක් පොඩී මටවත් මහත්තයාටවත්,ගෙදර අයටවත් නැති ගැටලු තමා වටේ පිටේ අයට තියෙන්නෙ. අර බබානම් මහතයි එයත් මෙයාගෙ වයසෙමනේ කියනවා මගෙ ලමයා කෙට්ටු කියලා මන්තරයක් වගෙ මතුරනවා මානසික වදයක් ඒක.. මගෙ බබා කෙට්ටු උනාට හොද ක්‍රියාශීලි බබෙක්

  • @chathumadushani7569
    @chathumadushani7569 Рік тому +1

    මගෙ බබාගේ මාස තුනෙන් බර කිරද්දී තිබුනේ 5.850g මාසෙටම වැඩි වෙලා තියෙන්නේ 200gයි..උපත් බර 3.600g මේ බර වැඩි වීම මදි කියලා අපේ මිස් කීවා..බබා විනාඩි 5ක් වගේ තමයී කිරි බොන්නේ 😢

    • @SM-pm8xi
      @SM-pm8xi 8 днів тому

      @@chathumadushani7569 අනේ ඔයාගේ බබා වගේ මගේ බබත්

  • @harshaninadeesha5018
    @harshaninadeesha5018 3 роки тому +8

    මගේ බබාගේ උපත් බර 2.960kg.
    නමුත් මාසයකින් බබාගේ බර 1kg න් වැඩි වූයේ නැත.දැන් බබාට මාස දෙකක්.තවමත් බර 3.800kg ක්.මම කිරි දොවා ද දෙනවා.ඒත් මෙහෙම වීමට හෙතුව පහදා දෙන්න මිස්.

    • @niroshanirosha3216
      @niroshanirosha3216 3 роки тому +1

      Ane mageth ehemai oyata mokada kiuwe mage daruwage bara hodatama adui

    • @harshaninadeesha5018
      @harshaninadeesha5018 3 роки тому

      @@niroshanirosha3216 තව ටිකක බලමු කියලා තමයි midwife කිව්වේ MOH එකේ.

    • @LifeInHalifax
      @LifeInHalifax 3 роки тому

      Oyage babath kettui wageda

    • @ChamodiUdeshika-f8c
      @ChamodiUdeshika-f8c 2 місяці тому

      Oy kiri dowal denne kohomd

    • @HashiniMaduwanthi-h1n
      @HashiniMaduwanthi-h1n Місяць тому +1

      Ane mage babatath ehemai dawas 18i thawama eth enna ennama bar adu wenawa dan 2540i inne...bara adu nisa hospital eke hitiya dawas 10k witara...mona karannada kiyala therenne ne

  • @kuyeenlakshani3140
    @kuyeenlakshani3140 2 місяці тому

    හොඳ පැහැදිලි කිරීමක්

  • @thilinidissanayake2587
    @thilinidissanayake2587 2 роки тому +2

    ගොඩක් වටිනවා...ස්තුති මිස්

  • @hasiniabeykoon873
    @hasiniabeykoon873 2 роки тому +16

    මාස 4 න් දරුවාට අමතර ආහාර පටන් ගන්නා විට එය කල යුතු ආකාරය ගැන කියලා දෙන්න පුලුවන්ද මිස්.

  • @sasankathushan8999
    @sasankathushan8999 4 роки тому +1

    Babage muthra kirime ratawa pilibada upades diya hakida? dina gananath samaga kopamana pramaanayak damiya yuthuda?

  • @ramyakumari8399
    @ramyakumari8399 8 днів тому

    Mage babata masa 4.upath bara 3.60kg.masa 4ta bara 7.470kgk thiyanawa .godak wadida

  • @sanjeewanidilrukshi3365
    @sanjeewanidilrukshi3365 Рік тому

    මගෙ බබා දවස් 28න් බර කිරද්දි බර 2.750Kg. කොහොමද වැඩි කරගන්නෙ මිස්? පැය 2න් දෙකට විනාඩි 20ක් කිරි දීල ගුඩුස් ඇරියත් ආපහු කිරිටික දානවනි

  • @Maheshikamadubashini20
    @Maheshikamadubashini20 3 місяці тому

    අනෙ මිස් මමත් ඔය ටික ඔය විදියටම හිතුවා මාගෙ බබත් කෙට්ටුයි ගොඩාක් මමයි හස්බනුත් ගොඩාක් කෙට්ටුයි මිස්

  • @imalkamadurakumari8315
    @imalkamadurakumari8315 Рік тому

    අනේ මිස් මගේ බබාගේ බර රතු පාට එකේ තියෙන්නේ..මිඩ්වයිස් මිස්ලා කියන්නෙ බර මදි කියලා..කොහොමද බර වැඩි කර ගන්නෙ..එයගේ උපත් බර 2 .840..පස්සේ 2.740ට අඩු උනා...දන් බබාට මස 3 යන්නේ..3.830යි දැන් බර..මට එක හිතට බරක්..බබාට මගෙන් වැරැද්දක් වෙනවද කියලා..එයා විනඩි කිපයයි කිරි බොන්නේ..ඉට පස්සේ පැය 5ක් විතර නිදියනවා..අතර මැද කිරි දෙන්න ඇහැරෙව්වත් නැකිටින්නේ නෑ..නැත්තම් අඩනවා..මන් මොකක්ද කරන්න ඔනේ මිස්..අනේ මට විසදුමක් කියන්න...

  • @NipuniSewmini-sw2ce
    @NipuniSewmini-sw2ce 5 місяців тому +4

    මිස් මගේ බබාගෙ උපන් බර 2.900ක් දැං බබාට තවම දවස් දහයයි. එයාගෙ බර 2.600ක් වෙනකන්ම අඩු වෙලා 😢. ඩොක්ටර්ල දොවල කිරි දෙන්න කියල කීව. දැං දොවල කිරි දෙනව. ඒක මට ලොකු ප්‍රශ්නයක් මිස්. අනේ මගේ බබාගෙ බර වැඩි වෙයිද 😢

    • @HashiniMaduwanthi-h1n
      @HashiniMaduwanthi-h1n Місяць тому

      Ane mage babath ehemai dowala dan kiri denne....eth wadi wenne ne mage babata dawas 18i dan eth upath barata awith ne thawama

    • @nooza993
      @nooza993 28 днів тому

      Mage babage upath bara 3.350i eth ipadila dws deken 3.100ta adu una.eya private hospital ekaka hamba une hospital innkan magen kiri dowala dila kiri hadalath a missla peuwa.discharge karaddith 3.100 sathiyakin aye as check karanna enna kiuwa a welawe bara wedi wela thibune 60g.eth doctor maltivitamin ekak ekka iron syrup ekak dunnasathi 14n passe denna kiyla.ita passe normal mn kiri peuwe amaruwen ninden aherawala.masayak yanakota 1kg wadi una.hodata hari welawata kiri denna dr

    • @sonalinidarshani8560
      @sonalinidarshani8560 23 дні тому

      එහෙම වෙනවා මාසයක් යනකොට හරි යනව උපත් බරත් එක්ක කිලො එකක් වගේ තමයි මාසෙට වැඩි වෙන්නේ කොහොමත් සති දෙක යනකොට බර අඩු වෙල තමා වෙලා වැඩිවෙන්නේ

  • @ShamilajFdo
    @ShamilajFdo 4 роки тому +3

    Mis ipadila dawas gane babalage mune ena bibili gana vistarayak karannako plz...

  • @DineshDinesh-b9u
    @DineshDinesh-b9u Рік тому

    upath barata sapekshawa bara wadi wiya yuththe keseda? kiyala kiyala denawada.

  • @vimukthichamidu9340
    @vimukthichamidu9340 3 роки тому +5

    මිස් මගේ බබාගේ බර මධ්‍යස්ත මට්ටමේ තිබ්බා ඒත් දැන් බර අඩු වෙලා දැන් දරුවට මාසයක් වෙනවා තාම නෑ අවශ්‍ය ප්‍රමාණයට බර වැඩි වෙලා ඒකට හේතුව මොකක්ද මිස්..

  • @DanukaBandara-l1q
    @DanukaBandara-l1q 4 місяці тому +2

    අනේ මිස් මගේ බබාට මාසයයි සායනේදී බර කිරීමේ දී 400g වැඩි වෙලා තිබුනේ ,සති 2න් බර වැඩි කරගෙන එන්න කිව්වා ,මිස් මගේ දරුවා කිරි බොන්නේ විනාඩි 5,10, වගේ, අනේ මිස් මට මේකට විසදුමක් දෙන්න මිස්ට පින්

  • @shashinijayathilaka4143
    @shashinijayathilaka4143 2 роки тому +2

    Ane mis mage babata මාස 1දින 10 උපත් බර 3100 දැන්2900ක් තියෙන්නෙ මොකද කරන්නෙ

  • @nishanthaperera8107
    @nishanthaperera8107 Рік тому +5

    මාස දෙකේ බෙහෙත විද්දට පස්සෙ බර අඩු උනා බබා කිරි බොන්න හොරයි ඇයි ඒ මිස්?

    • @LakshmiRohini-h6v
      @LakshmiRohini-h6v 9 місяців тому

      Mageth ehemai masa4 vidda ita passe wadiwenna Dan 6

  • @hansanerasasinghe7179
    @hansanerasasinghe7179 2 роки тому

    Aththm me wadasathna apit godak wadagth. Godak ithuthi mis

  • @bawanthajayalath6959
    @bawanthajayalath6959 Рік тому

    ane godak pin mis. Mge babage upath bara 2.575 i. Eyt dn masa 4i. Dn bara 5.400k. Giya mase 5.200k thibbe. Me maseta wedi wela thynne 200g. Mt ek gena hithalama kirith enawa adui wage. 🥺 misge me video eken mn godak relax una.❤

  • @piyuminadeesha
    @piyuminadeesha 4 місяці тому +1

    මිස් මගේ බබා බර අඩු බබෙක්. කට්ටියගේ මතයක් තියෙනවා නේද බර අඩු බබාලට දේවල් තේරුම් ගන්න කල් යනවා කියලා. ඉගෙන ගන්න එහෙම බෑ කියලා ඒක ගැන මට පැහැදිලි කරලා දෙන්නකෝ මිස්. මම හරිම බයෙන් ඉන්නේ එ ගැන

  • @niroshinipavithra6923
    @niroshinipavithra6923 4 роки тому +1

    Aththatama godak watinawa miss.lankawen pita inna api godak dewal dana ganne misslage vedio walin.thank you.
    Miss hama ratakama bara chart eka samanada ?
    Mage baba masa dekai.dan gudus yawaddi kiri enawa.samahara welawata keta wageth enawa.eka normalda miss

  • @ishanielakaka5485
    @ishanielakaka5485 27 днів тому

    අනෙ මිස් මගෙ බබාට සති 17යි. මගෙ brewst 2 ම පුපුරලා. බබාට කිරි දෙන්න අමාරුයි හොදටම. මේ මාසයේ බර වැඩි වෙලා තිබුනෙ 600g. බබා කිරි බොනවත් අඩුයි දැන්. මගේ තුවාල නිසා. අනේ මිස් එයා කිරි බිව්වේ නති උනාම මටත් අමාරුයි. අනේ මිස් මට උපදෙසක් දෙන්න. මන් කිරි දොවල දෙන්නද මිස්. මගෙ තුවාල හොද කර ගන්නෙ කොහොමද මිස්.

  • @suvimalihemantha8301
    @suvimalihemantha8301 3 роки тому

    Mis ge video harima wadagath apita

  • @chathurangasampath8817
    @chathurangasampath8817 2 роки тому

    Mis mage babage bada nitarama wage pipichcha gathiya thiyenawa..namuth mage daruwa karanna ona kriyakarakam karanawa..puluwannam e ganath vidio ekak danna mis

  • @dindon8849
    @dindon8849 3 роки тому +116

    බෝල නැති කෙට්ටු බබාලට කැමති අම්මලත් ඉන්නවා 😊

  • @dulanjaliranmuthu9392
    @dulanjaliranmuthu9392 2 роки тому

    මිස් ගොඩක් කලකිරිලා ඉන්න වෙලෙක මේක බලන්නෙි.මගෙ බබාගෙ 3160. පලවෙනි මාසෙ බර කිරුවාම 3400.අනෙ මිස් බර මදි කියලා ක්ලිනික් එකෙන් බැන්නා.මං කිරි වෙලාවට දෙනවා.එයත් උරලා බොනවා.ඇයි මිස් එහෙම වෙන්නෙ

  • @sandunsameera74
    @sandunsameera74 3 роки тому +2

    Mis bara adu babalata kama gena kiyanna

  • @pcsamarasinghe2228
    @pcsamarasinghe2228 3 роки тому +3

    බබාලගෙ මොලේ වර්දන වැඩ සටහනකුත් කරන්න මිස්. එයාලව පොඩි කාලෙ ඉදලම කොහොමද මොලේ වර්ධනය කරවන්නෙ කියල.

  • @wadsampath4049
    @wadsampath4049 11 місяців тому

    Thank you very much miss❤

  • @sushiboy1779
    @sushiboy1779 Рік тому

    මිස් බබාගේ උපත් බර 3:520
    හොස්පිටල් එකෙන් එද්දි 3:180යි
    පලවෙනි මාසේ බර 3:800
    ඩොක්ටර් කිව්වා සති 2 න් ආයේත් එක්කන් එන්න කියලා

    • @maheshkumara113
      @maheshkumara113 Рік тому

      Mge babage bara 500 wage wadi wenne.eka prashnayak da

  • @ScipediaTamil
    @ScipediaTamil Рік тому

    My boy baby's birth weight is 3kg. Now he is 8 month. But his weight is 7 kg 100g in both7 and 8 month.not increase. He is very active and healthy.but he is not open his mouth to eat solid. What shall I do miss?

  • @induminineranjana611
    @induminineranjana611 2 роки тому

    Thanks miss mage babage bara samanya vidihata vadivenava eth vatema aya nithara kiyanawa baba chooti kiyala meka mata hari vadayak vela hitiye dan mata hithata hodai

  • @pcsamarasinghe2228
    @pcsamarasinghe2228 3 роки тому +1

    ගොඩක් හොඳ video එකක් මිස්.

    • @babylk-tv2rd
      @babylk-tv2rd  3 роки тому

      ඉස්තූතියි 🙏🏽🙏🏽

  • @sameeraliyanagamage2770
    @sameeraliyanagamage2770 7 місяців тому

    මිස් මගේ බබාගේ උපත් බර 2.655ක් තිබ්බා.දැන් බබාට අවුරුද්දයි මාස 5ක් වෙනවා. දැන් මාස 4ක ඉදාන් බබාගේ බර 9.900යි 10යි අතර ග්රෑම් 100කින් අඩු වැඩී වෙනවා. මන් මොකද කරන්නේ මිස්.මේක ගැටලුවක් ද

  • @chapagreatperera2419
    @chapagreatperera2419 2 роки тому +1

    Ane miss obath ek katha karana puluwan da

  • @chathunelum7514
    @chathunelum7514 3 роки тому

    Godak wedagat mis me wedasatahanaapi nodanna dewal godakigena gannawa thenxs

  • @nethmiedirisinghe597
    @nethmiedirisinghe597 3 роки тому +35

    හිත රිදුන මොහොතක බලපු vide එකක් මිස්... බබගේ බර නෑ නේද, බබා හැදිලා මදි, හැදීමක් පේන්න නෑ නේද කියල අහලා දුකින් ඉන්න වෙලාවක මේ video එක බලලා මම ගොඩක් සතුටු උනා.. මගේ පැටියා ගැන බයක් නෑ නේද කියලා.... ගොඩාක් වටිනවා.... 🙏

  • @dilaniweerasinghe9824
    @dilaniweerasinghe9824 2 роки тому

    Babage upath bara hodai.et Enna Enna pahalata enawa. Kema Eka Eka vidihta hdala denwa amathara bara wedi wena kema denawa. Monawa dunnat kanne poddai. Dawalta mawkiri denngema ne. Mekata visadumk denna puluwnda Ms?

  • @kumudumanju3539
    @kumudumanju3539 Рік тому

    Ow miss kiww hamdema aththa mage hithe tibba loku prasnyak wisaduna thank u miss theruwan saranai

  • @slblackwhite4145
    @slblackwhite4145 3 місяці тому

    අනේ මිස් මගේ බබාට අව්රැදු එකාහාමාරයි එයාට ගොඩාක් තරහා යනවා .කියන මුකුත් අහන්නෑ හරියට අඩනවා සමහර වෙලාවට එයා මට ගහනවා ..මටත් ඉවසන්න පුලුවන් තරම් ඉවසල ගුටියක් දෙනවා මේකට මොකද්ද කරන්නේ මිස්

  • @PeacefulOceanSunset-tk6eg
    @PeacefulOceanSunset-tk6eg Місяць тому

    මිස් මගේ බබාගේ බර තැබිලි පාට තීරුවේ තියෙන්නේ උපත් බර අඩුයි ඒකට මොකද කරන්නෙ

  • @dilukshithathsarani9177
    @dilukshithathsarani9177 Місяць тому

    මිස් ටිකක් හිමින් බර වැඩි වෙන්නෙ දවසට 25g වගේ වැඩි වෙන එක මදිද?දැනට මාසයයි බබාට.

  • @achalajayasinghe9689
    @achalajayasinghe9689 Рік тому +1

    Miss, mage baba ge upath bara 3200 g. Eyata dehyration fever awilla bara adu una 2900 g walata. Dan eyata masayae .bara 3600 g. Bara wadi wela madi kiyala kiuwa. Mokakda karanna one. Mata meka manasika prashnayak. Uththarayak denna plz.

  • @akkamalli1013
    @akkamalli1013 Рік тому

    Aurudu 4i masa 2ka babage bara adu kara ganne kohomada?

  • @lahirumadusanka3362
    @lahirumadusanka3362 2 роки тому

    Miss mage babata dan Wayasa auruddai masa 3i. Babage dan bara 9kg.wayasata bara athida maddida kiyala kiyanna puluwanda miss.

  • @SupunsandakelumAththanayake

    ස්තූතියි මිස්

  • @susasusa4098
    @susasusa4098 2 роки тому

    mis palawani babata awruddai masa 4i aye babak hadana eka hoda nadda

  • @PriyanthaPriyantha-pz9hn
    @PriyanthaPriyantha-pz9hn 2 місяці тому

    Ane mis mage babage upath bara 3.700eyage palaweni mase bara 4.500bara madida mis babage

  • @kawindihansamali8831
    @kawindihansamali8831 Рік тому +1

    මගෙ බබාට දැන් මාස 3 ද 6මිස් මගෙ බබාගෙ බර මදි මිස් 4kg 600g mis .බබා කිරිත් බොනවා.බර වැඩි වෙන්නේ නැ

  • @ashanisurandika4920
    @ashanisurandika4920 3 роки тому

    Miss babage bara wadi kara ganna widiya kiyanna puluwanda

  • @hasarangiyuresha5407
    @hasarangiyuresha5407 2 роки тому

    බර වැඩි දරුවෙකුට මාස 4න් ආහාර දෙන්න ඕන විදිය ටිකක් කියලා දෙන්න මිස්.

  • @hansijayasingha443
    @hansijayasingha443 2 роки тому

    ගොඩක් වටින වීඩියෝ එකක් මිස්

  • @sachiniperera7744
    @sachiniperera7744 3 роки тому +2

    Thank you miss😍😍

  • @nuwanudayanga6393
    @nuwanudayanga6393 18 днів тому

    Ane mis daruwage bara )giya mase 350g wadiwpela thiyenne uapath bara 2.780

  • @nadeekajewana1681
    @nadeekajewana1681 Рік тому

    Ane mage babge bar 1950සති 37න් ගත්තේ බර වැඩි කර ගන්න මොනවද කරන්න ඕන

  • @wroshani5917
    @wroshani5917 3 роки тому +1

    Thank u miss.godak wadagath video ekak.

  • @sasithalahiru7129
    @sasithalahiru7129 Рік тому

    අනේ මිස්, මගෙ බබාට මාස 4,එයාගෙ උපත් බර ලා කොළ පාට තීරුවේ ඉදලා දැන් රතු පාට තීරුවට ගිහින් තියෙන්නේ. බබාට වෙන අසනීප මුකුත් නෑ, වයසට කරන්න ඕන කිුයාකාරකම් ඔක්කොම කරනවා, මම දරුවගෙ බර වැඩිකරන්නේ කොහොමද මිස්, මට මිස්ට පෞද්ගලිකව සම්බන්ද කරගන්න පුලුවන්නම් ගොඩක් ගහාදයි

  • @mithilamethmali6979
    @mithilamethmali6979 4 роки тому +1

    Babek ipaduna dwsae idn babata formula dena eka babata ossarahata prashnayak wenawada.mau kirith dena gaman

  • @udeniiresha6340
    @udeniiresha6340 Рік тому

    Ane mis oyata godak pinsidda wenawa mage hitha godak ridila tibuna .mage baby ge bara hari .eth දකින aya kiyanawa .podii neda ?bara naha neda kiyala ahanawa .mama dan ganan ganna naha ada idan

  • @ashashiromi3828
    @ashashiromi3828 3 місяці тому +1

    Mis mg babage upath bara 2.950. Giya mase 21 wenida bara kiraddi thibune 4.750i.eyage b day eka.5/16 eyge bara madida mis

  • @RukshaniIddamalgoda
    @RukshaniIddamalgoda 10 місяців тому

    මිස් මගෙ බාබගේ උපත් බර 3.90kg දැන් බාබාට මාස 8i දැන් එයාගෙ බර 9.800kg බාබාට අමතර ආහාර පටන් ගත්තත් එයා කන්නෙ පලතුරු විතරයි මස් ,මාලු ,බිත්තර ඇට වර්ග කන්නෙම නෑ .මිට්වයිප් මිස් කියනවා එයාගෙ වර්දන වෙගය වැඩි කියලා මව් කිරි නොකඩ වා ලබ වෙනවා බබගෙ ඉල්ල්ම පරිදි ,මස 8ට මේ බර වැඩිද ,මිස්

  • @kanchanalakshani1623
    @kanchanalakshani1623 4 роки тому +2

    Thanks miss

  • @harshidileka9886
    @harshidileka9886 Рік тому

    මිස් මගේ බබාට මාස 4යි. එයා කිරි බොනවා ගොඩක් අඩුයි මිස්... විනාඩි 3ක්4ක් වගේ බීලා නිකන් ඉන්නවා. මොකක්ද කරන්නේ මිස්ස්

  • @samadhyvideeshyajayanetti3204
    @samadhyvideeshyajayanetti3204 4 роки тому +2

    බොහොම ස්තූතියි මිස්

  • @tharushinavod3775
    @tharushinavod3775 3 роки тому

    Udu kiri yata kiri kiyanne monda mis

  • @dinushamalkanthi6692
    @dinushamalkanthi6692 3 роки тому +1

    Godak watinawa mis bohoma pin

  • @rashmihirunika1238
    @rashmihirunika1238 Рік тому

    මිස් මගේ බබාගේ උපත් බර 2.409 ද දැන් බබාට මාස දෙකයි දැන් බර 3.300 යි මේ බර මදිද ම්ස්

  • @KSediting-x6x
    @KSediting-x6x Рік тому

    Babage bara wadi miss dn eyat masa 6 adu karaganne kohomda

  • @sulochanadananjani2513
    @sulochanadananjani2513 Місяць тому

    Ane bara wedi babala genathvideo ekak karannako

  • @RanishaDissanayake
    @RanishaDissanayake 3 роки тому

    ගොඩක් ස්තුතියි ඔබට...

  • @madushankafernando6955
    @madushankafernando6955 2 роки тому

    Kiri gal unama ewa dowala babata denna hoda nadda miss...mata kiri erenawa wadi..ape baba hodata kirith bonawa barath hodai ...e unata mn eyata kiri dowala denawa

  • @aaflasonali1905
    @aaflasonali1905 2 роки тому +1

    Thank you mis ❤️

  • @mylifewithwife3887
    @mylifewithwife3887 3 роки тому

    පෙකනිය ගැන video එකක් කරන්න ...

  • @hansanisandamali6178
    @hansanisandamali6178 Рік тому

    අනේ මිස් මගේ බබාට දවස් 23න් බර බැලුවා..ග්‍රෑම් 140යි උපත් බරට වඩා වැඩි වෙලා තියෙන්නෙ .....අඩුවෙච්ච බර එක්ක බලද්දි ඒත් 365යි වැඩි වෙලා තියෙන්නෙ

    • @malishaperera5790
      @malishaperera5790 Рік тому

      ඊට පස්සෙ වැඩි වුනාද බබාගෙ බර. මගෙත් ඔය ගානමයි වැඩි වෙලා තියෙන්නෙ සති 3ට බබාගෙ.

  • @chamikasewwandi2862
    @chamikasewwandi2862 2 роки тому

    Babage upat bara hodi..et dn eyt aurudu 1 1/2 wenwa..masa 4,5k eya 100g tmi uprim wadi wenne.e wadi unu 100g adu una mast tiyenwa.mokkd krnn oni miss

  • @srimalsri6599
    @srimalsri6599 10 місяців тому

    Mis babage bara hodatama wedi.adu karanne kohomada

  • @achiniariyadasa6671
    @achiniariyadasa6671 2 роки тому

    Bohoma hoda Video ekak mis, mage babage Birth weight 2.650 , masa dekai sathiyakin bara 4.500, eth masa 3 wenakota bara 4.750i sathi thunakata bara 250g wedi wela thiyena eka prashnayakda, kalin masayak yaddi 800 g withara wedi una, me para wedi wela thiyena pramanaya aduine miss, eka getaluwak neweida miss?