Man hama masema doctor ge video balanawa.dan babata masa5i.eya kakka danne na doctor .dawas 10k vithara innawa.beheth gaththa.ethakota danawa.dan ayeth na.mata e gena vistharayak kiyanna puluwanda
Mage puthata masa 5 1/2 k withara wenakanma grovit multi vitamin ekai folic acid sathiyakata pethi 1/2 k dunna doctor kenekge anumathiya matha. Dan puthata maasa 6i. Vitamin A adi mathrawa dunnata kamak nedda
Doctor mage babata mechchara kaalayak kisima semak thibune na ath Dan hamawelema namei ath idala himala sema kassak anawane mokak da karanne?please give ur enough jind to this matter.
Do. Den me msg walata reply karanawada. Mata inne puthek . Eyata may 6ta masa 6i .thama peralenawa vitharai . Idagannna tharam balance ekak ne. Amathara ආහාර patan gaththa man job ekata yana nisa.
Mage babata masa 6 labanne labana mase 13 eya thama thaniyama ida ganna indeuwoth idagena innawa.habai eya thaniyama mokak hari Allan nagitinawa thaniyama Dala wadak kara gannama ba enakoata hitagena inne ada allagena.
Sir api kema patan ganna one masa 6 labuwata passeda nethnam masa 6 iwara wenakamma inna oneda mage baba november wala ipadune etakota man me mase idan kawanna gattama hari nede
Babata masa 12 ,bara 7,300 doctor mage Babage bara Madi,upath bara 2,400 .thama mage Babata avidinna be hita gannath amarui.asthi sakthimath madi.man mokakda karanna oni.masa malu biththara Kan ne Baba karunika pilithurak balaporoththu wenawa piz ,🙏🙏🙏🙏🙏
Informative and useful. Thanks for your effort.
❤❤
Man hama masema doctor ge video balanawa.dan babata masa5i.eya kakka danne na doctor .dawas 10k vithara innawa.beheth gaththa.ethakota danawa.dan ayeth na.mata e gena vistharayak kiyanna puluwanda
ek nomal amma.ape babth ehm una kema dend gthm hriynw
Dr premature baby kenekge me sanwardhana darshaka kriyakarakam karanna parakku wenawada?
Vitamin A අධි මාත්‍රාව සමග Zincovit Syrap එක දුන්නට කමක් නැද්ද Doctor?
මගේ බබාට සින්කෝවිට් දෙන නිසා විටමින් අධීමාත්‍රාව දුන්නේ නෑ
Thank you doctor . ගොඩාක් වටින වීඩියෝ එකක් . 🙏
ඉතාමත් වටින videos ටිකක්....මුල ඉදලම බැලුව.
❤️❤️
Mage puthata masa 5 1/2 k withara wenakanma grovit multi vitamin ekai folic acid sathiyakata pethi 1/2 k dunna doctor kenekge anumathiya matha. Dan puthata maasa 6i. Vitamin A adi mathrawa dunnata kamak nedda
doctor මගේ බබාට මාස හයක් වන්නේ මෙම මස මැද දී.මම එයාව ඉඳපු වම එයා ඉඳගෙන ඉන්නවා doctor කියපු ආකාරයට.තවම එයා තනියම ඉඳගන්නේ නැහැ.ඒ සඳහා උත්සහ කරන බව තවම මට පෙනෙන්නේ නෑ
Dr to a baby who complete 6 months we can give yogurts to him
Drocter sudhraposhaka Dena gamn zincovit vitamin ekath dunata kamak nadda
ක්ශුද්‍ර පෝෂක පැකට් විතරක් දෙන්න. ඒක ප්‍රමාණවත්.
Dokta baba agili uranakota dat issrahata anawada
Doctor me masedi baba dawasakta kochchara parak chu kranna oneda aniwaren
Shudra poshaka packet kiyanne monada dr eka clinic eken witharada denne private ganna puluwanda
Clinic eken dena yakada kudu ekak
Dr Barbara koththamalli than aka dunnata Kamal nadda
ගොඩක් වටිනවා doctor❤
❤️🙏
Masa 6 sampurna wela kochchra kalayak thuladeeda 6 beth 1 widinna oni?
ඒක ලොකු ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් මාස 07ට කලින් විදිනවා. නමුත් ඒක විවිධ හේතු නිසා පරක්කු වෙන්න පුලුවන්.
ඩොක්ටර් මගේ බබාට දැන් මාස 5 සති 1 වෙනවා.එයා ඔලුව කෙලින් කරන් හිටියත් එයාගේ ඇග බැලන්ස් නෑ වගේ.ඒක සාමාන්‍ය ද ඩොක්ටර් .
Doctor masa 5 1/2 babekta thiyenna ona bara kiyada
Thks docter gdk watinawa.kema genath vedio ekak danna sir puluwan nm
ua-cam.com/play/PLuvfsF9q_l4qy806mVndDhpAS35Bysbb7.html
Doctor mage babata mechchara kaalayak kisima semak thibune na ath Dan hamawelema namei ath idala himala sema kassak anawane mokak da karanne?please give ur enough jind to this matter.
බබාට උණ ගත්තොත්,බබා කිරි බොන එක අඩුවුනොත් වගේ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න අම්මා.ඒ වගේම බබාව ගොඩක් හවස්වෙලා නාවන්න එපා.
Doctor mage babata masa 4 i ath baba munin Athata harenne naha thama..reply me
ස්තුතියි ඩොක්ටර්
❤❤
@@MrDoctorSL හත්වෙනි මාසයේ විඩියෝ එකත් ඉක්මනට දාන්න
Thenks dokter godk watinwa
Ape babath ehemi .smahara baba parkku wenawalu
Dr mg babata 4 weni made beheth eka vidda eth eyata. Pooliyo ennata Dr dunne nha.
Doctor wathura kochchara pramanayak denna oneda
Thanks doctor godak watinawa..
❤
Do. Den me msg walata reply karanawada. Mata inne puthek . Eyata may 6ta masa 6i .thama peralenawa vitharai . Idagannna tharam balance ekak ne. Amathara ආහාර patan gaththa man job ekata yana nisa.
Doctor babata habalapetbi hamadama denna hodada
ක්ෂුද්‍ර පෝධණ කුඩු දුන්නේ නැහැ.බබාට මාස 7.දැන් දෙන්න පුලුවන්ද.
Mage babata masa hayai dokta aya agili uranwa aka kama nedda akata dat issrhata anwada
Dr. Mage baba wadagaddi eyage atakotu giri giri ganawa wage danenawa dan masa 5i dawas 25i eka samanyaid
Godak watinawa.thanks docter
❤
Cheese denne wayasa kiyedida
Sir, mage babata dan masa hayai.eyage konde yanawa. Sir ehema wenne ay. Eka samanyaida. Baba ipadenakota konde hodata thibuna.
Konde kapuwe nadda babage,
Konde kapuwe nadda babage,
Mage babata masa 6 labanne labana mase 13 eya thama thaniyama ida ganna indeuwoth idagena innawa.habai eya thaniyama mokak hari Allan nagitinawa thaniyama Dala wadak kara gannama ba enakoata hitagena inne ada allagena.
Dr mage babata dan masa 06 eth thama eya idaganne na eya kalin munin peraluna eth dan ehema karanne na ne ai e
Mage babata masa 6 ...wathura dunnta kamnnda doctor
Sir babata masa 6... Dawasata 5 parakata wada kakka yanawa... Diyaruwata . Eka samaniya deyakda. Beheth ganna weida.
බබාට හොඳට බොන දේවල් (වතුර, කැඳ, ජීවනී, සුප්) දෙන්න. දිගටම මෙහෙම වෙනවා නම් ඩොක්ටර් කෙනෙක්ට බබාව පෙන්නගන්න. බබාලව ඉක්මනට විජලනය වෙන්න පුලුවන්.
Thanks sir.. me wayasata dath anda puluwanda. Eya hariyata vidurumaha hapanawa
@@amilaprasanna3728 ඔව්. එන්න පුලුවන්.
Sir api kema patan ganna one masa 6 labuwata passeda nethnam masa 6 iwara wenakamma inna oneda mage baba november wala ipadune etakota man me mase idan kawanna gattama hari nede
මාස 06 සම්පූර්ණ වුනාම පටන්ගන්න අම්මා.ඒ කිව්වේ මේ මාසේ බබාගේ උපන් දවස පහුවුනාම කෑම පටන්ගන්න.
Dr masa 6 idan babata wathura denna patan gannawa neda. Kochchra pramanayak koi welawata wageda denna oni
Mtat eka danagnna oni
Masa 6 babata wathura denne kohamada dr
Sir mage babage bara adui anika mata job ekata yanna one babata formula mage kiri denawata amatarawa dunnata kamk nadda
Sir mage babata masa 6k wenawa.eth thama idahanna uthsahayakwath ganne na eya
Babata masa 12 ,bara 7,300 doctor mage Babage bara Madi,upath bara 2,400 .thama mage Babata avidinna be hita gannath amarui.asthi sakthimath madi.man mokakda karanna oni.masa malu biththara Kan ne Baba karunika pilithurak balaporoththu wenawa piz ,🙏🙏🙏🙏🙏
Dn babata kohomada?
Bathma issellama danna onada doctor
නෑ එහෙම නැහැ.අල වගේ දෙයක් වුනත් පොඩි කරලා දෙන්න පුලුවන්.
Sir chees dunnata kamak nedda?
🎉Dr mage babata 6month beheth eka vidapu thena harima thada getiththak wage ai e
වතුර denne komada doctor
ඩොක්ටර් මගෙ බබාට මාස 6 එයා මගෙන් කිරි බොන්න කැමති නෑ අනෙ ඩොක්ටර් ඇයි ඒ?
Sir , mata babage kama gana thamaa gatalu thiyennee, solution akak kiyanna sir akata
මොකක්ද ගැටලුව?
Thank youu doctor
❤❤
ඩොක්‌ට බබාට මාස 6 බෙහෙත් එක හෙම්බිරිස්සාව නිසා පරක්කු උනා සති 2 ඒක ප්‍රශ්නයක් ද
Mage babata masa6 i aka pattakata peralenne???
ඒක හරියයි ඉස්සරහට, බයවෙන්න එපා.
Very important. Thanks doctor.
You're welcome ❤
Maga baba thama kiri danawa doctr
බබාට උන ආවෝත් බොන දෙවල් දෙන්න පුළුවන් කියලා doctor කිව්වා.ඒ මොනවගේ දෙවල්ද ?
Dr babq godak aya inna thenaka inna kemathi ne. Adanawa. Pirisak dakinakota.. ay a... Ekata mokda karanna oni
එයා දැන් තමයි සමහරු ආගන්තුකයි කියලා දැනගන්න පටන්ගන්නේ. ඒක සාමාන්‍යයි.
ඩොක්ටර් මම privet එන්නත් ලබාදුන්නේ,ඊළග එන්නත් MOHඑකෙන් දුන්නට කමක් නැද්ද
නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ.
@@MrDoctorSL thank you docter
ස්තූතියි ඩොක්ටර්
❤
Thank you..
Masa 6 babeketa bara samanyen kochchrak thiyena onetha ubath barata anuwa
thama made 6yi eyh peralenna ne.wudata wada gaththahama belans ne.
Mg babatath masa 6yi eth tm wadi wenne ne
Thanks doctor 👍
❤❤
👍
Magi babata masa 6i ma 28ta at tama edagannana doctor
Oyage baba support eken idagththe kawadda
Doctor,බබාට මාස 6 දැන්.එයාට රතු හීනටි හාල් දෙන්නෙ.කමක් නැද්ද ඩොක්‍ටර්.කෙලවල්ලා මාලු දැන්ම දුන්නට කමක් නැද්ද්
Doctor babawa bima notibboth awidinna parakku wenawada
බබාලගෙ තෙල් වල ඉස්සෙන්නේ ඇයි?
Babata masa 6 i.wathura denna oneda
Mage babata 7 month doctor. Clinic eken shudra poshaka dunnane. Thawama
මම හිතන්නේ මේ දවස්වල ඒවගේ අඩුවක් තියෙනවා. බබාට යකඩ වැඩි ආහාර දෙන්න.ඒ වගේම හාල්මැස්සෝ කුඩු කරලා දෙන්න පුලුවන්.
Doctor මගේ පැටියට මාස 6 ක්.එයාට ගොටුකොල යුශ දුන්නට කමක් නැද්ද?
Sir mage babata masa 6i...tama pearalen nane...aakata mokada karanne sir.....
Ane mage babath thama peralenne nane eekata mokada karannr
Mage babata dan masa 6 dawas10 aya thama peralenne nahane doctor
Mge babath peralenne nene .dn masa 6..oyge baba iitpsse peralunada
Doctor mage babata masa6i Kama patan gaththa dawase idan eya malapaha karanawa 8parak withara clinic eke doctor kiwwa samanyai kiyala eth mata bayai
mas kiyanda babala katha karanne
Sir ai lunu sini denna epa kiynne
Doctr mage babata masa 4i. Eya muthra karaddi rosa pata kudu wagayk ynwa ay ea? Eya boy knk
බබාගේ මුත්‍රා පරීක්ෂණයක් කරන්න වෙයි අම්මා.ඩොක්ටර් කෙනෙක් හමුවෙන්න.
Doctor masa 6 babek uparima dawasata ki parak chu dannawa da.
Dr.mage babata masa 7 wenna thawa dawas 6k tiyenawa.eyata mn masa 6kama patan gatta dan adata dawas 7 wenawa eya kakka damme nane.bath kawana nisada ehema wenne.
පොඩි අයට එහෙම වෙනවා අම්මා. ගොඩක් දුරට අලුතින් කෑම පටන්ගත්ත නිසත් වෙන්න පුලුවන්. බබාට පලතුටු එහෙම වැඩිපුර දෙන්න. දිගටම බබා කක්කා දැම්මේ නැත්නම් බෙහෙත් ගන්න යන්න.
මගෙ බබ ඉදගන්නෙ නැහැ තාම දන ගන්නේ නැහැ ඇයි එ 😭
❤
❤❤
Mage babata 6 months e unata thama peralenne ne e ai kiyala danaganna puluwanda dr..Plz rply
Masa kiyak giyada oyage babata peralenna
@@ayeshikadarshini7437 මගේ බබා පෙරලෙන්න මාස 7ක් වගේ ගියා ...මාස 10 ක් යනකොට ඇවිදින්නත් පටන් ගත්තා .දැන් බබාට අවුරුද්දයි මාස 2යි.
ඩොක්ට දැන් බබාව වෝකර් එකෙ තිබ්බට කමක් නැද්ද දැන්.ප්ලීස් රිප්ලයි කරන්න🥺
සර් මගේ බබාට වයස මාස 5 සති 2 වෙනව....දැන් මෙරි බත දෙනවා...ගිය මසේ බර පොඩ්ඩක් අඩු උනා එ නිසා....සර් බබාගෙ කක්කා පොඩ්ඩක් වෙනස් කහ පාට අඩුයි...අදුරු පාටක් .... එහෙම වෙනවද......
ඔව්. අලුතෙන් බත් දුන්නාම එහෙම වෙන්න පුලුවන්. දිගටම තිබ්බොත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න.
බොහොම ස්තුතියි සර්...
ඩොක්ට ඔයා කොහෙද ගම්පොල හොස්පිට්ල් එකෙද
සර් මගේ බබාට දැන් මාස 4 ei eyage බර 4 800g he බර hodaida plz reply
මං අහලා තියෙන විදිහට උපත් බර දෙගුණ වෙන ඕනි මාස 4න්
Thanks doct
❤
Bath walata mona hal da ekathu karaganna one
ඒකේ ලොකු වෙනසක් නෑ.
ඕනේ දෙයක් දෙන්න පුලුවන්.
Doctor .. mn doctorge anith vedios baluwa. Ewath ekka baladdi mage babage activities okkoma ok... eth thama munin peralenne na. Dan babata masa 5.5... doctor kenekta pennanna weida..
Doctar thama mage baba thaniyama idaganne ne masa 6
Mage babath idaganne nane eyatath masa 6
Mage babat thama ida ganne na. Eyata masa 6 sampurna wenna thawa sathiyai tiyenne
@@harshiperera3387 mage babatath masa 6...eyata thaniyama wadi wennanam ba ...eth mama eyawa wadi kerewwoth wadi wela innawa .
doctor mage Babata masa 6n vitamin A eka dunna bonna..eyg thel wala tikk idimuna.. ehema unama aye eka denna Hodaid Babata
විටමින් A එක දුන්නේ මොනවටද?
as penimata kiyala mid wife dunne sir foliyo muka ennatha ekkama..
awrudu 5k denna oni kiwwa sir eka Babata.. ehema idimunoth denna Hoda naha kyl dena welawe qwe
@@hansiniabeysekara124 ඔව්. ඒක සාමාන්‍යයෙන් දෙනවා.
eka doctor ehema idimunoth apahu Babata eka dunnata kmk ndda
Dokta mage babage bara hodatama adui dan babata masa 5 wenawa bara 5 /200 mama dan kama patangaththata kamak nadda
අනේ doctor බබාට මාස 6 බෙහෙත විද්දා .අදට දවස් 4 යි .තාම එයාගේ කකුලේ ගැටිත්තක් තියනවා විද්ද තැන .ඒක අඩු වෙයිද. අනේ කව්රු හරි කියන්නකෝ
Ov eka adu wenwa privte vaccine kre ape babatath ehema una dr kiwa eka adu wela yanwa kiyala
ඩොක්ටර් මගෙ බබාට මාස 6 සති 2යි එයාට තනියම හැරෙන්න බෑ නමුත් ඩොක්ටර් කිව්ව අනික් ඒවා කරන්ව ඇයි ඒ ඩොක්ටර්
doctor mage babata dan masa 6 iwara wela dawas18 thawama thaniyama idaganna bane mama indawala thibbamath vinadi thuna hatharai inne ai doctor a
doctor mage babage masa 6 bara 5.700 .mis kiwa bara madi kiyala.bara wadi wenna monawada denna hoda .baba godak kettui doctor
බබාගේ කෑමට තෙල්/මේදය සහිත ආහාර වැඩිපුර එකතු කරන්න.
Thanks Doctor
Doctor මගේ බබාට මාස 5 1/2..හොදට කිරි බොනවා.මීට මාසෙකට කලින් බර කිරද්දි බර 7.500 kg.එයාට ඩොක්ටර් මීට සති 3 ක ඉදලා සෙමයි කැස්සයි..බෙහෙත් ගත්තා 3 පාරක්.දැන් නම් ටිකක් අඩුයි.අනේ දැන් කිරි බොනවා ගොඩක්ම අඩුයි.එයා කෙට්ටු වුනා.ඩොක්ටර් මට දැන ගන්න ඕන බබා දැන් නිතරම කක්කා දානවනේ..ඒ සෙම නිසා ද..? සමහර වෙලාවට කක්කා එක්ක සෙම තියෙනවා..සමහර වෙලාවට නෑ.plz reply.
Ne eka normal sathiyak dekake ehema thiyenawa nam probiotic denna
සර් මගේ බබාට මස 6ඉ දැන්. එයා තාම පෙරළෙන් නැහැ
Mage babath...❤
සර් මගේ බබාටත් මාස 6යි.
තවම පෙරලෙන්නේ බඩගාන්නේ නෑ.මොකද කරන්නේ සර් එකට
Mage babath
Mg baba wadi wenne nene
Ane mage babata masa 6k.thama munin harenne na ane
Thenk you doctar
❤❤