Dr mage baba ta 1month. Doctor kiuwa babek normal paya 17k wage nidagannwa kiyala. Ethakota baba ta paya 2n 2kata kiri denna ona kylath kynawa. Ethakota paya deken dekata kiri bonna baba aharawaganna amarui. Aharunath kiri bonawa adui l. Eka.prashnayak.natjda.
Doctor mage babata dawas 12 ...eya hechin yawanawa nitharama wage...nasayen hotu diyara nam galanne ne ..eya chu gode hitiyoth hechin yawanawa mama note kala ..plz doctor rpl me
Doctor mage puthata dan sathi dekai. Babage age podi rathu pata bibili wagayak dala thiyanawa eka gena podi vistharayak dennako plz. Ape Doctorta pennuwama eka normal kiyala kiwwa
ගොඩක් ස්තූතියි ඔබතුමාට. මගෙ දරුවාට දවස් 11 යි. 🙏🙏🙏
දරුවන් නැති දෙමව්පියන්ට දරුවන් දෙන්න කැමති ඕනිම කාන්තාවක් ඉන්නවාද එහෙනම් සම්බන්ධ වෙන්න. බයවෙන්න දෙයක් නැහැ පෞද්ගලිකත්වය උපරිමයෙන් ආරක්ෂා කරනවා. ලංකාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් හරහා රහස්‍යභාවය රකිමින් නීතිගරුකව සිදුවෙන දෙයක්. අඩු ආදායම් කාන්තාවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මේකට රිප්ලයි කමෙන්ට් එකක් දාන්න දුරකථන අංකයක් සමග කිරි සිහිනය දකින්න ආසාවෙන් ඉන්න අම්මිලාට උදව් කරන්න ආදරයෙන් අත්වැල් බැඳගමු
ඩොක්ටර් මගෙ බබාට වයස මාසයයි.. එයා දැන් වැඩිය නිදා ගන්නෙ නැහැ..හැමතිස්සෙම අඬනවා..බඩ රිදෙන නිසාද,වෙන දෙයක් නිසාද කියල හිතා ගන්න බැහැ .. අැයි එහෙම අඬන්නෙ ඩොක්ටර්.. කිරි දුන්නම බොනවා එ්ත් අායමත් ටිකකින් අඬන්න ගන්නවා
Same 😢
ගොඩක් වටිනවා සර්.. ගොඩක් දේවල් දැනගත්තා.. ගොඩක් ස්තූති..
❤
ඩොක්ටර් බබාට වයස අදට දවස් 14 පුතාට ඔළුවට දාඩිය දානවා කිරි දෙද්දි උනත් වතුර වගේ දාඩිය දානවා
බොහොම ස්තූතියි. ගොඩාක් දේවල් දැනගන්න ලැබුනා... 😊😊
Godakma wadagath program ekak 🤩🤩🤩❤❤
බොහොම ස්තුතියි! ❤
Watina vidiyo ekak doctor .තෙරුවන් සරණයි .
❤
Budu saranai🙏🙏🙏 doktar godak dewal dana gaththa.🙏🙏🙏
ඩොක්ටර් මගේ බබා මව්කිරි පැය 1 1/2ක් වගේ බොනවා.ඒත් නැලවෙන්නේ නැතුව අඩනවා.කොච්චර කිරි දුන්නත් බබා අඩනවා.ගුඩුස් යවලා බබාව තියන්නෙත් මම.බබා 6, 7 පාරක් චූ දානවා ඒත් බබා හිටියට වඩා 325g අඩුවෙලා.මගේ බබාට සති 3ඉ
Formula ekak doctor ekenekgen ahala denna balanna dr..eath doctor kenekgen ahanna ..
ඩොක්ටර් mage babata පෙබරවාරි 7වෙනිදට මාස 2යි ...එයාට කිරි බීලා ඉවර වෙලා කිරි එක අත ඇරලා හුස්ම උඩට අල්ලාගෙන ඉන්නවා තප්පර 2කක් විතර ..ඒක හොද නැද්ද
Great Video mchn.. 🥰👍
Thanks mchn ❤
ඩොක්ටර් අනේ බබෙක් පලවෙනි මාසෙ වෙලකට කිරි කොච්චරක් බොන්න ඕනෙද
Excellent ....work
❤️
❤️
ඩොක්ටර් මගෙ බබාට මාසයයි.එයා හරියට තටබනවා.ඒ ඇයි ? මුලින් හවස විතරයි කරේ.දැන් දවල්ටත් එහෙම කරනවා
Oya docter kenk meet unada
Superb
Doctor mage Babat tma sati2ki eya koi welwat abrenwa dr. Nide krat eyat hreyat nindaknna abrena nisa Twa eyat gudus ynwat horai
Godak wedagath sir.🙏
Thank you 🌹
❤
ගොඩාක් පැහැදිලියි
Doctor babata dawas 25 i dawasata 10 ta wada chu danawane16 vithara danawa .eka hoda nedda.
ගොඩක් වටින වීඩියෝ එකක්..thank you doctor
ගොඩක් වටිනව මේ උපදෙස්
බොහොම ඉස්තූති සර් ගොඩක් දේ දැන ගත්තා
❤
Thanx doctor godak dewal denagaththa
ඩොක්ටර් මගේ බබාට සති තුනයි දැන් දවස් තුනක් තිස්සෙ මලපහ කරේ නෑ ඩොක්ටර් ඒක සාමාන්‍ය තත්වයක්ද ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න ඕනද 🥺
ස්තූතියි doctor. 🙏💗
Thanq for this vedio
Doctor babawa unuwathura niwala alwathura kawalan karannathuwa kochchara kalayak nawanna oneda alwathura kawalan karala nawanna puluwan koi kaledida
ගොඩක් පින් ඩොක්ටර් මගේ චුටි පැටියා ට තාම සති 2
👍godak wedagath Karunu Dena gaththa sir.thank you.
Godak watinawa doctar pint
Me upades walata obathumata godaak pin budu saranay devi pihitay
❤️
Thank u so much doctor..❤
Thanks Dr.
Useful video ❤
❤❤
Thank
මගේ බබා ලැබුණේ water bag කැඩිලා දින 3කට පස්සේ.බබා එළියට එද්දී ගොඩක් වේලිලා o2 අඩුවෙලා තිඉබුනේ.ඉපදුනාට පස්සෙ දවසෙ ඉදන්ම එයාගෙ බර වැඩිවුනා.ඒක ගැටලඅවක්ද
Thankyou doctor ❤
Thanks doctor
You're welcome ❤
Thank you doctor.
❤
ඩොක්ට මගෙ නෝනගෙ බබා හම්බවෙද්දි දාපු මැහුම් පැසවන්න වගේ ඇවිත් ඒකට මොකද කරන්නෙ
ඒ තොරතුරු හරිම ප්‍රයෝජනවත්. Thank you Doctor ♥️🙏
Loku pinak doctor bs,🙏🙏🙏
Godak Hoda video akaka matanam ,
Good video..💐👍
❤
Dokta mama nodanna karunu godak danagatha athatama me vidyo godak hodi
❤️🙏
ඩොක්ටර් බබා ඉපදිලා දවස් 5න් පෙකනිය වැටුනා.වැටිලා දවස් 3ට පස්සෙ එතන වියලි ලේ පැල්ලමක් තිබ්බ නිදාගෙන නැගිටලා බලද්දී .රතු වෙල අමු බවක් මුකුත් නෑ.වියලි විදියට තියෙනවා ඇයි ඒ
පෙකනිය වැටිලා ඊටපස්සෙ එතනින් ලේ පැල්ලමක් මතුවෙලා තිබීම ප්‍රශ්නයක් නෙවෙයි .හැබැයි පැසවලා හෝ බුරිය වටේට ආසදනයක් වගෙ තියෙ නම් ඩොක්ටර් හම්බෙන්න
Thank you sir❤
❤️
Doctor himatoma ekak hodawenna masayak wage yanawada?tikak loku ekak mage babage tiyanawa
Thank you so much doctor danne nathi dewl godk igena gatta baba gana
ගොඩක් වටින වීඩියෝවක්..
ගොඩක් ස්තූතියි...
💐💐💐💐
❤
Godaka hodayi
Tanks doctor
ඩොක්ටර් මගේ බබාට සති 8යි එයා ඉපදුන දවසේ ඉදන් කිරි බිව්වට පස්සේ ගුඩුස් යවද්දි හූල්ලනවා වගේ සද්දයක් ආවා දැන් ඒක තවත් වැඩී නිතරම හූල්ලනවා ඉහලට අදිනවා වගේ මේකට හේතුව මොකක්ද ඩොක්ටර් 🥺
මේක ගැන නම් අදහසක් ගන්න අමාරුයි, බබාව බලන්නේ නැතුව.
Den a thathwe aduida?? Mage babata masayai eyath aka welawakata hullawanawa wage wenawa dr kenekta pennuwa normal kiuwa
Dr.mage babata dn dawas 23y kiri boddi godak adanawa eyata badath pirila eth kiri kate thiyagena iddima thallu karala ayyen adanawa😢
Doctor mage babata dawas 24 eya dan dawas7ka idan kakka damme na mokadda karanna one mama
ඊට පස්සෙ මොකද උනේ..කක්කා දැම්මද..මොනවද කරෙ
Dr mage baba ta 1month. Doctor kiuwa babek normal paya 17k wage nidagannwa kiyala. Ethakota baba ta paya 2n 2kata kiri denna ona kylath kynawa. Ethakota paya deken dekata kiri bonna baba aharawaganna amarui. Aharunath kiri bonawa adui l. Eka.prashnayak.natjda.
ගොඩාක් වැදගත් විස්තර ලබා දෙනවට ඩොක්ටර්ට ගොඩාක් ස්තූතියි....!❤
Harima vatina video ekak.tn u
❤
ඩොක්ටර් මගෙ බාබාට සතියයි මුල් දවස් ටිකෙ මලපහ දැම්මා දවස් දෙකක් දැම්මෙ නැ😢
Doctor dawas 6n 7n wage babekta මව්කිරි kochchara withara denna onida
Thank u soo much
❤❤
kiri biuwath babat aanum ynne babat kiri madi nisad, baba nidiynneth payaini. Paya 2k nidiynneth na.kohomd doctor ek wens kar gnne,
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.❤️
Ane doctorta mage babata den sathi 3i ayge muna purama bibili dala rathupata mokada karanne
Mase iwara wenakot muththra karana wara ganana aduwenawada
Godak dewal dana gaththa.thank u doctor
♥️♥️
වටිනා වීඩියෝවක්
❤️
Thq doctor ❤
Godaka sthuthi doktar
❤️
Doctor 13 mase gana video ekak nadda
පලවෙනි මාසෙට බර කීයක් තියෙන්න ඕන ද
Doctor mge babata masa ekai dawas 17.. eyata samahara welawata podi kassak enwa.behet ganna onida doctor ekata..
බොහොම ස්තූතිය
Doctor mage baba bayakata wedi welawak kiri bonawa doctor eya nidiyanneth harima podi welawak doctor e ai doctor mage babata dan dawas 20 DOCTOR
Thank you sir.godak watina vidiyo ekak.
❤
Thenk you doctar
You're welcome ❤
ඩොක්ටර් මගේ බබාට තාම සති 2යි.එයාට හෙම්බිරිස්සාව වගේ තියෙනවා.ඒකට මොකද කරන්නේ ..
පිලිතුරක් ඕන
ඩොක්ටර්.... මගේ බබාට දවස් 18 යි.. එයා රෑට පැය 4, 5 ඇහැරන් වරින් වර අඩනවා.... ඒ ඇයි ඩොක්ටර්....
Mage babath ehemai
Nadini Fernando ඔයා ඒකට මොකද කරේ විසඳුමක් ලැබුණ ද?
අනේ මගෙ බබත් එහෙමයි,එලිවෙනකන් ඇහැරල අඩනව,මන් ඩොක්ට කෙනෙක්ට පෙන්නුව,ඒක සාමාන්‍යයයි කිවුව,
සෙම වගේ කටින් දානවා වෙලාවකට ඒක නෝමල් කිව්වා එත් එයා අඩනවා කිරි බොන්නේ නෑ බයයි ඒක ගැන මෙහෙම උන අය ඉන්නවා ද
Bcg ennatha widala gedara awama nawanna anga sodana hoda nedda
නෑ නෑ. එහෙම ප්‍රශ්නයක් නෑ
Doctor, mage baba February 8th, 9th discharge wela gedara awa, midwifeta inform karath eyala feb 7th idan strike ekak patan gatta nisa awe ne,
Baba day 4 weddi kaha una, kernicterous ekak awa, exchange transfusion 2k karanna una,
Babala kaha weddi aduna ganna vidiha gana, kaha wenawa kiyanne mokadda kiyala vedio ekak karanna puluwnda Doctor,
Ammalata godak important deyak eka, godak ammala e gana dan ne, kisima babekta ehema nowewa..!
බොහොම ස්තුතියි අම්මා මේ යෝජනාව වෙනුවෙන් ❤
අනිවාර්යයෙන් මේ ගැන වීඩියෝ එකක් කරන්නම්!
Docter දැන් මගේ දරුවට සතියයි. එත් කළු පාටට කක්ක යන්නේ. එක ප්‍රශ්න ක්ද. Please කියන්න
Babata sem gathiyta mokada karanne doctor
Doctor mage babage bcg viddata vidapu salakunakwath na doctor mage patiyata sathi dekai
බබාව මුලින්ම ඔයාගේ මිඩ්වයිෆ්ට පෙන්නන්න.
Tnx dr
❤
ඩොක්ටර් මගෙ බබට පෙබරවාරි 7වෙනිදට මාස 2යි . එයා කිරි බීලා ඉවර වෙලා.හුස්ම උඩට අල්ලාගෙන ඉන්නවා වගෙ දැනෙනවා . ඒක හොද නැද්ද
Thank you so much for the great explanation.
You're welcome ❤
බොහොම ස්තුති
❤
ඩොක්ටර් මගෙ බබා ටිකක් කහ පටයි.එකට මොකද කරන්නෙ ?
Babata ikka yane ai doctor kiri bona welwata
👍
Doctor mage babata dn masayai dawas 6i.babage upath bara 3230g tibbe.masen bara wedi wela tibbe 370g.e pramanaya madida doctor.
නැහැ.ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.ඉස්සරහටත් බබාගේ බර ගැන අවධානයෙන් ඉන්න.
Thank you doctor
doctor mage babata nithara kiri hiravenava. husma gannath amaru venava. eyata ikmanin husma ganna lesi venna monada karanna on
Doctor mage babata dawas 12 ...eya hechin yawanawa nitharama wage...nasayen hotu diyara nam galanne ne ..eya chu gode hitiyoth hechin yawanawa mama note kala ..plz doctor rpl me
1:48
Dr ,
Mage babata nahaya hira wena gathiyak thiyenawa , e nisa nahayen saddayakuth enawa , usma ganna amarui wage mokada karanne
Akke doctor mokada kiuwe
🙏
Doctor mage puthata dan sathi dekai. Babage age podi rathu pata bibili wagayak dala thiyanawa eka gena podi vistharayak dennako plz. Ape Doctorta pennuwama eka normal kiyala kiwwa
Kakka saran sarata podda podda yanna ai docta
Doctor අපේ බබා කිරි බිවුවට පස්සේ. මම ගුඩුස් අරිනවා.. එත් එයා ටික වෙලාවක් ගියාට පස්සේ කිරි වමනේ දානවනේ... ඒ වෙලාවට මම බබාව මුනින් හරවලා පිට අත ගවනවා..
ගුඩුස් යවලත් බබා කිරි වමනේ දාන එක ප්‍රශ්නයක් නැද්ද doctor ❔️
Apet ahemai.bayat hitenwa
Na amma e..baba kiri wamane widiyata danne wadi kiri tika
Nitarama ehema unata kamak natda?
බබාගේ දිවේ ඇති සුදු පැහැති මැලියම් ඉවත් කරන්න ඕනිද ? ඕනි නම් ඒක කල යුතු ආකාරය පිළිබඳ තොරතුරු කියන්න
Doctor babawa munin dammata prashnayak na neda babata masayai wayasa