බබෙක්ගේ සෙම්ප්‍රතිශ්‍යාව සම්බන්ද සෑම දේම සහ ළදරැ ඉක්කාව

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 365

  • @yeheli
    @yeheli  Рік тому +22

    කුඩා කල සිටම චූටි පැටවුන්ට බහුලව දකින්න ලැබෙන අම්මා කෙනෙක් බොහෝවිට මානසික පීඩනයන්ට පවා පත්වන "බබෙක්ගේ සෙම" තත්වය සහ ළදරු ඉක්කාවසම්බන්ධව ඉතා පුළුල් ආකාරයට සාකච්ඡාවට බඳුන් කරන ඉතා වටිනා වීඩියෝ මා ව මෙතැන් සිට ඔබ අතට පත්කරන්නේ ඉතාම සතුටින්. ළමාරෝග විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් අපේ වෛද්‍ය තුමා සමග ලෝකයේ වෙනස් වෙන දැනුම් පද්ධති හරහා ඔබ දැනුවත් කරන්නේ හදපිරි සතුටින්. මෙහි තිබෙන දැනුම් පද්ධතිය තවත් කෙනෙකු සඳහා ශෙයා කරන්න

    • @isharasanjeewani481
      @isharasanjeewani481 11 місяців тому

    • @darshanichathurika-c1x
      @darshanichathurika-c1x 11 місяців тому

      ane mage babata masayai ayata retai udetai sema wage saddayk ahenawa doctor pennuwath kiyanne papuwe sema ne kiyala ane mata me deta pilithuru denna pin

    • @yeheli
      @yeheli  11 місяців тому

      patiyo normal me video eka balanna
      @@darshanichathurika-c1x

    • @dananjaniherath
      @dananjaniherath 10 місяців тому

      Mage babtath sathi dekai akke.eyageth dan dawas 3k tisse papuweda manda sadde.😢

    • @tharindurodrigo779
      @tharindurodrigo779 8 місяців тому

      මාස 2 බබෙකුට සෙමට බෙහෙත් දෙන්න හොදයි ද නැද්ද කියලා දැනගන්න පුලුවන් ද එකට මොකද කරන්න ඔනා

  • @ayomalasanthi7328
    @ayomalasanthi7328 9 місяців тому +9

    යෙහෙලි බොහොම ස්තූතියි මටත් මාස දෙකකට කිට්ටු පැංචෙක් ඉන්නවා.මටත් ප්‍රශ්නයක් වෙලා තිබුනු ගැටළු දෙකක් යෙහෙළි අපිව දැනුවත් කරේ.අහම්බෙන් වගේ වීඩියෝව දැකලා බලුවෙ

    • @yeheli
      @yeheli  9 місяців тому +2

      ua-cam.com/play/PLRqH5k49Lf8R-3Kp7AxSfO-kMrRfChWyB.html&si=aKrM0DtY3Q28vdm0
      ua-cam.com/play/PLRqH5k49Lf8S2mJLINuu7jOLI_Fj57o5Z.html&si=WlAdcWyrH0ByJcrP
      Manika me Paly list 2 videos oyata one wei

  • @sujithkumara4866
    @sujithkumara4866 Рік тому +7

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් අක්කියෝ.. මේ දවස්වල මට තියන ලොකුම ලොකු ප්‍රශ්නයක්. ගොඩාක් පින් අක්කියෝ.. තෙරුවන් සරණයි..!!🙏🙏

    • @yeheli
      @yeheli  Рік тому

      Adarei Maikaaaaaaaaa

  • @achini8988
    @achini8988 Рік тому +5

    හරිම වැදගත් අක්කි ...මේ දවස් වල මට තියෙන ප්‍රශ්න වලට උත්තර ලැබුණා ....🙏

    • @yeheli
      @yeheli  Рік тому

      Adarei manikaaa

  • @thakshilaamali5838
    @thakshilaamali5838 Місяць тому +2

    ඇත්තමයි ගොඩක් වටිනවා කතා බහ

    • @yeheli
      @yeheli  Місяць тому

      Bohoma Isthuti

  • @ayesham.jayalal8280
    @ayesham.jayalal8280 Рік тому +11

    අපේ සර්....මේ රටට රත්තරං මනුස්සයෙක්....ඩොක්ටර් කෙනෙක්ට එහා ගිය මනුස්සකම් තියෙන මිහිපිට දෙවිකෙනෙක්... නිදුක් නිරෝගී දීර්ඝායු පිරි ජන්ම දිනයක් වේවා සර්....🙏🙏🙏🙏 අක්කි ගොඩාක් ස්තූතියි සහ පින් මේ දැනුවත් කිරීමට....❤

    • @yeheli
      @yeheli  Рік тому

      Anew oww eka mama etta ❤️❤️❤️

    • @akarshakandy
      @akarshakandy Рік тому

      අනේ අක්කි මගෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකො

  • @hasithasrimal
    @hasithasrimal Рік тому +4

    Aththatama godak watina vidoe akak ammage manasika thathwe suwa karanawa godak pin doctor ❤

    • @yeheli
      @yeheli  Рік тому

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @dayadarshi2674
    @dayadarshi2674 13 днів тому

    Ane thank you akke godak mage baba ta thama dawas 26. I lebila man godak duken inne ikka yanwa kiyala iyeth eyawa channel karala pennuwa eth hari utharayak mata lebune nah owa ganan ganna epa kiyala vituarai kiuwe eth den godak watinawa me video eka me doctor ta th godak pin lassanata kiyala dunna akka ta th thanks akke godariyak ❤️

    • @yeheli
      @yeheli  12 днів тому

      Manaika me video's balala denuwath wenna .umma adarei
      ua-cam.com/video/Ue8_GP-Crdg/v-deo.html
      ua-cam.com/video/4BoKVWThdeM/v-deo.html

  • @sanjeewanimaduwanthi6076
    @sanjeewanimaduwanthi6076 9 місяців тому

    ඇත්තටම ගොඩක් වැදගත් වෙන වටින කතාබහක්..ගොඩක් පිං අක්කි❤

  • @NithiniBethmage
    @NithiniBethmage 2 місяці тому +1

    Ane mage babata godak sema eyata bara godak adui hospital 3days admit wela hitiya beheth godak duna bonath eyata kiri tika bilath Ina amarui hira wenwa wage sema ekka

    • @yeheli
      @yeheli  2 місяці тому

      Patto Digatama mau kiri denna one .oya hoda poshana kema kala mau kiri denna,kottha malli bonna oya babata godak sema kaleta kotta malli kabale bedala thambala oya bila babata kiri denna

  • @dileeshadajeewano6476
    @dileeshadajeewano6476 11 місяців тому +2

    Godaak wadagath video ekak.gadaak sthuthi

    • @yeheli
      @yeheli  11 місяців тому

      Adarei ❤️❤️❤️

  • @hasinirandula7525
    @hasinirandula7525 Рік тому +2

    බබාට මාස 4 යි.එයාට කැස්ස හැදිල උදේටයි හවසටයි කිම්බුහුම් යවනව.බේත් ගත්ත අඩු නෑ..ලාවට උණුවතුර ටිකක් දෙන්නද.. මගෙ අම්ම තාත්තා දෙන්නම නෑ.අක්කිගෙ වීඩියෝ බලල තමා මගෙ බබාව බලගන්නෙ..ගොඩක් පින්

    • @yeheli
      @yeheli  Рік тому

      Ane oww Patiyo ehama denna
      Me dawas wala wahina nisa leda sanipa wenna kalaya gata wenawa

    • @hasinirandula7525
      @hasinirandula7525 Рік тому

      Monahari thawa denna hoda dewal thiyeda

    • @4n237
      @4n237 7 місяців тому

      මාස 6 යනකමි වතුරවත් දෙන්ඩ එපා කියලා කියනවානේ

  • @prabavimadushankani7214
    @prabavimadushankani7214 Рік тому +2

    Godak watina katha bahak akke.mata nam godak watinawa akke.godak sthuthi akke oyata.

    • @yeheli
      @yeheli  Рік тому

      Adarei Patiyo ❤️

  • @shanalinatasha
    @shanalinatasha 17 днів тому

    ගොඩක් වටිනා පනිවිඩයක්

    • @yeheli
      @yeheli  16 днів тому

      😍😍😍😍😍

  • @madumadushani6085
    @madumadushani6085 6 місяців тому +1

    Godak pin mis oyata mata maasa 4 babek.inwa ane ayata oya kiyan vidihaata sora sora gana sadde anawa math hari bayen inna mis

    • @yeheli
      @yeheli  6 місяців тому

      Ewa ape babageth tıbba ewa loku wenkota harı giya manika

  • @aruneemali
    @aruneemali Рік тому

    Godak watina video ekak dear thank you mamath 2 months baby kenek ge amma kenek. Mata thiyana prashna walata me video eken uththara labuna

    • @yeheli
      @yeheli  Рік тому

      ua-cam.com/play/PLRqH5k49Lf8R-3Kp7AxSfO-kMrRfChWyB.html&si=_3-G_KOE3QmL9pLZ
      Me video balanna Patiyo

  • @gangatharangani8985
    @gangatharangani8985 Рік тому +1

    Godak hodama video aka athatama godak pin sidda wenwa ma wage dawal krnawata oyata niduk nirogi suwaya lebewa ! Budusarani

    • @yeheli
      @yeheli  Рік тому

      Adarei manikaaaa

  • @asankadinesh1658
    @asankadinesh1658 Рік тому +1

    Ane harima watinawa akkiyo. Thank u very mutch.

  • @isharasanjeewani481
    @isharasanjeewani481 11 місяців тому

    Tnx akkii gdk wedagath video ekak❤ Oyage video balana eken loku prayojanayak lebenw💫

    • @yeheli
      @yeheli  11 місяців тому

      ua-cam.com/play/PLRqH5k49Lf8R-3Kp7AxSfO-kMrRfChWyB.html&si=kc8IJWVB6DZANLiB
      Manika me video balanna doctor ekka karapu

  • @NimeshaHansamali-p5k
    @NimeshaHansamali-p5k 11 місяців тому +1

    Thank you doctor

    • @yeheli
      @yeheli  11 місяців тому

      ❤️❤️❤️❤️❤️

  • @kalikotowahashi3313
    @kalikotowahashi3313 Рік тому +2

    Godak watinawa video ekak akki ❤❤

    • @yeheli
      @yeheli  Рік тому

      Adarei patiyooooo

  • @piumikawshalya7869
    @piumikawshalya7869 Рік тому +1

    Harima watinawa akki thank you.mage puthata dan 1 year eya haiyen hina unama ikkawak enawa.eyata hina wennama ba haiyen.ai ema wenne kiyala dana ganna oni akki.plz.loku udauwak

    • @yeheli
      @yeheli  Рік тому

      Patiyo doctor aye meet unahama ahannam

  • @piyumiekanayake7298
    @piyumiekanayake7298 Рік тому

    ගොඩක් ස්තුතියි අක්කියො❤

    • @yeheli
      @yeheli  Рік тому

      Adarei manikaaaa

  • @සාන්තඅයියා-බ9ඡ
    @සාන්තඅයියා-බ9ඡ 10 місяців тому +1

    Ane akke mage babata masa 8i eyata eka parak aema hedila hoda una. Den ayeth kessa hembirissawa hodatama vedi.den dawas 2k vithara..mn eya amma laga thiyala vedata yanawa..eyata ikmanata sema hedenawa .reta husma ganna amaruiii eyata

    • @yeheli
      @yeheli  10 місяців тому

      Patiyo hodatama hoda lama roga doctor kenekta penna podi kalema oka kada ganna puluwan

  • @danusikaniranjani8062
    @danusikaniranjani8062 Рік тому +1

    Excellent discussion 👍
    Thanks a lot ❤

    • @yeheli
      @yeheli  Рік тому

      Thank you darling

  • @dinujayawardana3632
    @dinujayawardana3632 Рік тому

    ගොඩක් පිං නොදන්න දේවල් ගොඩක් ඉගන ගත්තා 🙏🙏🙏

  • @dilkisadalika4647
    @dilkisadalika4647 2 місяці тому +1

    Godak watina video ekak ❤️🥰

    • @yeheli
      @yeheli  2 місяці тому

      Godak isthuti 🩷

  • @nimalkaamali9274
    @nimalkaamali9274 Рік тому +4

    මට වරදුන ලොකුම දේ ඩොක්ටර් කියලා දුන්න.මත් නවනවා.thanky doctor.අක්කී ඔයාටත් ගොඩක් thanks❤❤❤❤❤ඇත්තටම අක්කී මට තවත් අම්මෙක්...

  • @isuriranasingha9605
    @isuriranasingha9605 Рік тому

    Thanks akkiyoooo ❤❤❤❤ godak watinawa

    • @yeheli
      @yeheli  Рік тому

      😘😘😘😘😘😘😘😘

  • @vishnamadubashini7850
    @vishnamadubashini7850 Рік тому

    Thanks ane oyata❤

  • @kosalaweketiyage1732
    @kosalaweketiyage1732 10 місяців тому

    Ane godak pin akkiyo...❤❤❤

    • @yeheli
      @yeheli  10 місяців тому

      Manika ❤️❤️❤️❤️

  • @sitharalasanthika8585
    @sitharalasanthika8585 11 місяців тому

    Thank you so much

    • @yeheli
      @yeheli  11 місяців тому

      You're most welcome darling

  • @dmtdisanayakedmtdisanayake9194
    @dmtdisanayakedmtdisanayake9194 9 місяців тому

    Thank you so mach ❤

    • @yeheli
      @yeheli  9 місяців тому

      You're welcome 😊

  • @Lalithdisanayaka-k3j
    @Lalithdisanayaka-k3j Рік тому +1

    අක්කේ බාබා ට සේම වැඩි උනාම මගේ කිරි බීවාම කිරිත් එක්ක සෙම වගේ වමනේ දානවා. Mn piritan දුන්නා එකත් වමනේ දැම්මා. ගොඩක් සෙම එයා ගිලීනවා. එතකොට කිරි එක්ක

    • @yeheli
      @yeheli  Рік тому +2

      Patiyo doctor penna one

  • @virajsuren
    @virajsuren Рік тому

    TFS🙏🏻

  • @AmilaNishantha-pr2wh
    @AmilaNishantha-pr2wh Рік тому

    ගොඩාක් වටින වැඩ සටහනක්...🙏🙏🙏🙏🙏🙏

    • @yeheli
      @yeheli  Рік тому

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @thanujalewis6372
    @thanujalewis6372 Рік тому

    Thank you so much 💐

    • @yeheli
      @yeheli  Рік тому

      You're most welcome

  • @charukshiwickramasinghe9765
    @charukshiwickramasinghe9765 Місяць тому

    මගෙ බබාට සති 6. දැන් සතියක වගේ ඉඳලා ඔය ඩොක්ටර් කියන විදියට කැස්ස එක්ක උගුරෙ සද්දෙ එනවා.. මට ඉන්නෙ පුතෙක්.. මම mix feed කරන්නෙ..
    මං fresh milk බිව්වා.. මං හිතුවෙ ඒ නිසා සෙම ගතිය ආවා කියලා.. fresh milk බොන්න කලින් එහෙම සද්දයක් බබාට ආවෙ නෑ...
    ඒක සාමාන්‍ය ද එතකොට ඩොක්ටර් කියන විදියට.. අනේ අක්කෙ කියන්න.. හිත බයට මම fresh milk බොන එකත් සාමාන්‍ය කිරි බොන එකත් නැවැත්තුවා...
    උත්තරයක් දෙන්න.. හිත බයෙන් ඉන්නෙ මේ සෙම කියලා.. සද්දෙ සැරට ඇහෙනකොට හිතට හරි වේදනයි...
    PDට කිව්වත් මුකුත් ප්‍රතිචාරයක් දුන්නෑ මේ කැස්ස තියෙනවා කිව්වට..

    • @yeheli
      @yeheli  Місяць тому +1

      Manika oww ape babtat oya sadde tibba masa 8 wage yankan ewa nikanma hari yanwa manika .hebei Kessa digatama tiyenna hoda nehe ekata piliyamak yodanna wenwa manika
      kema bima gena denuwath wenna me video balanna
      ua-cam.com/video/xD3vADUJNg8/v-deo.html

    • @charukshiwickramasinghe9765
      @charukshiwickramasinghe9765 Місяць тому

      @yeheli කැස්ස තියෙන්නෙ කිරි බිව්වට පස්සෙ විතරයි .ඒකත් 3,4වතාවක් කහිනවා.. එච්චරයි... තව නින්දෙන් ආයෙ කහිනවා.. ඒකත් දිගටම පවතින කැස්සක් නෙවෙයි.. ඒකයි මට මුකුත් හිතාගන්න බැරි.. ඩොක්ටර් බෙහෙතක් දුන්නෙත් නෑ කැස්ස ගැන කිව්වට

  • @tharushidileepa987
    @tharushidileepa987 6 місяців тому

    Thank you

    • @yeheli
      @yeheli  6 місяців тому

      You're welcome manikaaa

  • @Nutmegginjnger
    @Nutmegginjnger Рік тому

    Godak ma watina video ekak ewagema hoda doctor knk❤

    • @yeheli
      @yeheli  Рік тому

      ❤️❤️❤️❤️❤️❤️

  • @JayomiChanchala
    @JayomiChanchala 8 місяців тому +1

    Mage babata masa 1 1/2 mulin pennapu Doctor cefelexine 3.5ml dawasata thun Wathawak dunna syrup godak dunna

  • @sathyamadu2840
    @sathyamadu2840 10 місяців тому

    godak pin .. triple gem bless you ❤

    • @yeheli
      @yeheli  10 місяців тому

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @isharadesilva5125
    @isharadesilva5125 Рік тому

    ❤❤ Thankyou

    • @yeheli
      @yeheli  Рік тому

      ❤️❤️❤️❤️❤️

  • @ruwansenevirathna1758
    @ruwansenevirathna1758 Рік тому +1

    THANKS

    • @yeheli
      @yeheli  Рік тому

      You're welcome!❤️

  • @sacheemapriyadarshani7712
    @sacheemapriyadarshani7712 Рік тому +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්.නොදන්න දේවල් දැනගත්තා.ස්තුතියි.❤

    • @yeheli
      @yeheli  Рік тому

      Godak istuti ❤️❤️❤️

  • @dananjanijayarathna4669
    @dananjanijayarathna4669 5 місяців тому

    බාබාගෙ බර මාස 2di අඩු උනා මේ මාසේ බලද්දී 5 වැඩි ath සති 2 බර බලනද්දී 5 බර වැඩි වෙලා නැ කිරි බොනවා අඩුයි

    • @yeheli
      @yeheli  5 місяців тому

      Maoakda manika prashnaya

  • @poornimadissanayake1890
    @poornimadissanayake1890 Рік тому

    Nangiyo mage puthata badavala athulata 4cm badavalak gihin.deparak guda maargayata selain daala haduva.aith Bada uuva kivvoth operation karanava kivva.karapitiya doctor janath liyanage.nangi me rogaya gana ikmaninma video ekak karala maava danuvath karanna.godak pin nango.mama godak baya vela inne.budu saranai 🙏🥰❤️

    • @yeheli
      @yeheli  Рік тому

      Akki ekata baya wenna epa godak welawata ewa hari yanawa

    • @poornimadissanayake1890
      @poornimadissanayake1890 Рік тому

      Ane godak pin nangiyo mage hitha sanasuvata.nangige ammai malli adaren matak kala kiyanavada.a dennata mama godak adarei

    • @gayaniudeshika6297
      @gayaniudeshika6297 10 місяців тому

      Mage babatath ehema una.selain dala deparak heduwa lrh eke.aphu awe nee.den hodai.

  • @sugandikaswarnapali1332
    @sugandikaswarnapali1332 Рік тому +1

    Akkiyo awidina babala wateema ema nisa wana hani. Ewa pasuwata balapanawada.e babalata samanya babek wage hithanna barida yana karunu pilibada doctor samaga viedio ekak karannako.oyata me karana sewayata godak pin.

    • @yeheli
      @yeheli  Рік тому

      Patiyo mata pehedili nehe

    • @sugandikaswarnapali1332
      @sugandikaswarnapali1332 Рік тому

      @@yeheli akkiyo mage baba udaka idala watila oluwe asthiya chuttak dammege wela.ewa pasuwata balapanawada.mage babatath masa thunakin passe wenada wage duwala panala inna puluwanda.daruwa gana hamadamath awadanamak thiyenawada.e pilibadawa doctor samaga viedio ekak karanna puluwanda akkiyo.mama manasikawa watila inne akke.mata dan anith babage wadath karanna shakthiyak ne.mata udau karanna akki.godak pin.

    • @yeheli
      @yeheli  Рік тому

      patiyo babalage asti ikamanin hedenwa baya wenna epa
      @@sugandikaswarnapali1332

  • @danushkasadaruwan9783
    @danushkasadaruwan9783 6 місяців тому

    Ane mage babatath oya wagema sadde ahenawa welawakata.man babawa hama thanama genichcha eyata sema kiuwa vees eka kiuwa doctarsla.ane mage babage x ray gaththa eco kara.anthimata kiuwa monawath na kiyala.

    • @yeheli
      @yeheli  6 місяців тому

      Oww eka normal

  • @amilanuwan5934
    @amilanuwan5934 Рік тому

    Mata inne puthek masayai dawasai... Mage pautha hamawelema kiri illanawa. Kiri deepuwama kassak awilla kiri eliyata enawa eth kiri illanawa.. as 2 loku karala pita ugure giya wage wenawa kiri eliyata enakota. Gudus ariyath kiri wamane hamawelema yanawa.. mekata man mokadda karanna oni doctor

    • @amilanuwan5934
      @amilanuwan5934 Рік тому

      Doctor kiwwe ekata beheth thiyenawa. Babawa thiyanna Oni krama thiyenawa kiyala Mata Kiyala denna doctor

    • @yeheli
      @yeheli  Рік тому

      ua-cam.com/play/PLRqH5k49Lf8S2mJLINuu7jOLI_Fj57o5Z.html&si=bghre8cipL-Xc5iJ
      ua-cam.com/play/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f.html&si=26b7L8IFLPnTrpzA
      ua-cam.com/play/PLRqH5k49Lf8R-3Kp7AxSfO-kMrRfChWyB.html&si=AVit3mQmci8oXa5q
      Balanna denuma ganna

  • @sandamaliniluka7844
    @sandamaliniluka7844 6 місяців тому +1

    Akke mage babata masa dekai.. eyatath kiri bibi iddi,gudus arinna udata gaththa ma kessak enawa.. doctor qwa එතකොට baba thiyana widiyak thiyenw kiyala.akke කොහොමද baba eweleta thiyenne

    • @yeheli
      @yeheli  6 місяців тому

      Patto kohoma unath babata gudus arannama one eka tika tika adu wenawa baba loku weddi

  • @malshadeshani3310
    @malshadeshani3310 Рік тому

    Akke awrude 2i masa 9i mage babata. Eyata kessak tiyanawa reta hoda wen ne.dan masa 2k withara.doctargen e ganath ai ahannko tikak loku babalage kessa gana.vees1 gana hema poddak.reta gorawanawa ape baba

    • @yeheli
      @yeheli  Рік тому

      Patiyo e nam podi semak nisa podak nawanna nethuwa sithla kema nawathanna oka hari yanwa

  • @malkarasanjali6088
    @malkarasanjali6088 7 місяців тому

    Oyata godak pin ❤

    • @yeheli
      @yeheli  7 місяців тому

      Adarei manikaa

  • @ChanakaMadusanka-go5ih
    @ChanakaMadusanka-go5ih Рік тому +1

    Godak pin❤

    • @yeheli
      @yeheli  Рік тому

      ❤️❤️❤️❤️❤️

  • @chanchalakalyani3169
    @chanchalakalyani3169 8 місяців тому

    Akke...me mage palaweni comment eka... oyata godak pin sidda wenawa... mn godak baya una deyak meka...

    • @yeheli
      @yeheli  7 місяців тому

      Adarei manika
      me videos balala denuwth wenna
      ua-cam.com/video/Ue8_GP-Crdg/v-deo.html

  • @thilinitharangika7227
    @thilinitharangika7227 Рік тому +1

    Fan aka dala thibbama babata sema hedenawada akkiyo mage babata chuti kale idalama fan aka dala thibbe ne sema hedei kiyala denatath mata bayai fan aka nisa babata sema hedei kiyala dan mage babata awrudu 1i masa 2i..

    • @yeheli
      @yeheli  Рік тому

      Mznika babage kakul pete idan udata yanna danna ekakota issue ekak nehe

    • @thilinitharangika7227
      @thilinitharangika7227 Рік тому

      @@yeheli thanks akkiyo ❤️

  • @isharachamodani9134
    @isharachamodani9134 10 місяців тому

    Akke mage babata masa 3i , papuwe sema poddakwath saddayk ahenne na , eth ඔළුව diha nahe godak hira wenawa, hachchin යද්දී hotu diya tikak enawa, dn daha parak vithara beheth gaththa , ane mage panata godak nahe hira wenawane, mekata ඉක්මනින්ම පිළිතුරක් ewannako akke😢

    • @yeheli
      @yeheli  10 місяців тому

      Patiyo doctor penna one ikmanin

    • @isharachamodani9134
      @isharachamodani9134 10 місяців тому

      @@yeheli akke thanks , eth eyala kiyanawane baya wenna epa kiyala ai e akke

    • @isharachamodani9134
      @isharachamodani9134 10 місяців тому

      Mn haduwe hospital gin nawathenna mage panawa aran , ema hodai neda akkr

    • @harshabandara-ru1sc
      @harshabandara-ru1sc Місяць тому

      Oyage babata. Dan hodada

  • @manelsirisena9119
    @manelsirisena9119 Рік тому

    ❤ happy birthday

  • @curious6947
    @curious6947 Місяць тому

    අක්කේ...මගේ බබාට අවුරුදු 2යි මාස 2යි.එයා මේ දවස් තුනක හතරක ඉදන් බඩ රිදෙනවා කියනවා..තප්පරයෙන් දෙකෙන් අයේ මොකුත් නෑ.හොදට කෑම කනවා.ටොයිලට් යනවා එහෙම.එහෙම වෙන්නේ ඇයි අක්කේ..බබාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙයිද.එයාට උගුරට එනවා වගේ තිබ්බ..මං ඒත් ගෑස් වගේද දන්නේ නැති පාන්දරට කිරි එකකුත් දෙනවා දැන්.නිතරම කියන්නෙත් නෑ.එක වෙලාවකට කියලා මොහොතකින් ඒක ගානක් නෑ.අනේ අක්කේ මෙකට මොකද කරන්නේ කියන්නකෝ.මං දෙවනි බබා ලැබෙන්න ඉන්නෙත්.මේ නිසා මට හිතට නිදහසකුත් නෑ මොනව කරන්නද කියලා..ඉකමනින් උත්තරයක් දෙන්නකෝ අක්කා...

    • @yeheli
      @yeheli  Місяць тому

      Manika babata gastric wage doctor penna

  • @dushyanthinayanathara1570
    @dushyanthinayanathara1570 Місяць тому

    Ugure saddayak tynwa babata..eka samanya deyakda

    • @yeheli
      @yeheli  Місяць тому

      Nehe patto doctor penna

  • @nayomidarsha5732
    @nayomidarsha5732 2 місяці тому

    Akki hembirissawa heduna babekta nithara ma kir wamsnaya yanna puluwanda eya kiri bona welawata godaak kiri wamanaya danawa gudus ekkath welawakata yanawa ehema godaak kiri wamanaya yanna puluwan da

    • @yeheli
      @yeheli  2 місяці тому

      Oww patto ehama wenna puluwan

  • @imalshaumayangani5359
    @imalshaumayangani5359 11 місяців тому

    Akke mage babata masayai dawas 20k wenawa, mata hembirisaawa hadila thiyanne, mama marks ekak dagena thamai babata kiri denne, e unata babata sema gathiya thiyanawani, godakma udeta thamai akke, ekata panadol syrup,priton syrup,dunna, mage palaweni baba nisa mata godak bayai, ane mekata kauruma hari reply ekak denna

    • @yeheli
      @yeheli  10 місяців тому

      Patiyo hodama de oya hodain beheth bila babaya kiri dena eka ewalin babath suwapath wenwa

  • @HemaniArachchi
    @HemaniArachchi 2 місяці тому

    Amma yodaya sahitha kiri bowwoth babata sema hadenawada

    • @yeheli
      @yeheli  2 місяці тому

      Ane manika ethatama eka mama danne nehe

  • @shehanrashmika825
    @shehanrashmika825 10 місяців тому

    Mage babata dan sathi dekai.sema wage ahenawa saddayak.eka samanye deyakda

    • @yeheli
      @yeheli  10 місяців тому

      Oww normal me video eka balanna

  • @GayaniKanchana-m8j
    @GayaniKanchana-m8j 2 місяці тому

    Mis mage babata masa 2 hamarai eyata ada hariyata kivisum yanawa..matath sema wage tiyanawa.ada beheth gaththa babata piritan vitharai dunne ml 1 denna kiuwa.

    • @yeheli
      @yeheli  2 місяці тому

      oww patto wediya behth denn narakai okata adu wela yai

  • @Kushani-ld2wq
    @Kushani-ld2wq 4 місяці тому

    Ane mage babata masa 1 sathi 3k wenawa.eyata hembirissawa hadila.ane akke pin sidda wenawa mn mokada me තත්ත්වය maga harawa ganna mokadda karanna one.eya colic babek akke.nida ganneth na husma gannath ba eyata.mn godak asarana wenawa thawa.masa 2 vaccine eka ganna bari weida mata.ane plz rpy akke😢😢😢

    • @yeheli
      @yeheli  4 місяці тому +1

      Manika baya wanna epa eth oya doctor babawa penna oyage prshna koleka harı liyagana gihin doctor gen ahanna

  • @anushikalakshani1045
    @anushikalakshani1045 Рік тому

    Akke mage babata masa 4i eyata sema tikk thiyei aga oluwa yatipathul alla rath wenawa sarin sare beheth gaththa eth yatipathul ehema rath wenawa tham una kattata una na 36.3 wage thiyei kiri bila chu dammama adu wenawa doctor kiyanawa baya wenna epa kiyala eth mt bayai me gana mona hari dannawanm kiynnko plz😢

    • @yeheli
      @yeheli  Рік тому +1

      Manika ekta baya wenna epa ewa hari yanwa

    • @anushikalakshani1045
      @anushikalakshani1045 Рік тому

      Thanks akke oyage video mn nitharama balanawa thaniyama baba bala ganna ammalata godak wadagath ❤️

  • @nimashaindumini116
    @nimashaindumini116 Рік тому

    Ane akki babata masa 1 hamarai..mn behat deparak genwa..udetai retai wedi..dwlta na..ehma welwata babawa tiynna ona vidiyak thiye kiyla me vedio eka doctor kiynwa..eth e krame mokdda kiyla kiuwe na ne akki..ane aka kiynna plz..babata nikan e welwta nahaya hira wenwa wge ekai

    • @yeheli
      @yeheli  Рік тому

      Patiyo yeheli fb messanger enna

    • @DulindaPriyalal
      @DulindaPriyalal 3 місяці тому

      Oyata mekata uththara labunada dr.mage babatath ehemai

  • @NishanthaKulathunga-j4q
    @NishanthaKulathunga-j4q 4 місяці тому

    Mage babata masa 6i nasayen godak sadde ehenawa diyara wage nasayen enawa adanakota boctata pennapuwama sema ne kiyanawa man mokada karanna oni

    • @yeheli
      @yeheli  4 місяці тому

      Manika diyara wage enawa nam wena docter kenekta penna babawa

  • @sandunikapiyumali4902
    @sandunikapiyumali4902 10 місяців тому

    Akke mage babata masa 6.babata tikak hembirissawa wage.hembirissawa thiyenakota ennath karanaya karoth eka prashnayakda.beheth eka agata allanne nadda ehema thiyenakota.

    • @yeheli
      @yeheli  10 місяців тому

      Hembi tiyanakota beheth widinne nehe

  • @sureshmadushanka7201
    @sureshmadushanka7201 9 місяців тому +1

    Thnks yeheli...masa deke babek innw mt.mata godak wedagath video ekak.ahamben dekke..iyawa subscribe kala..godak pin me wage video genwata

    • @yeheli
      @yeheli  9 місяців тому

      ua-cam.com/play/PLRqH5k49Lf8R-3Kp7AxSfO-kMrRfChWyB.html&si=CnL3k15-8uXfa5U0
      ua-cam.com/play/PLRqH5k49Lf8S2mJLINuu7jOLI_Fj57o5Z.html&si=0M8DV0-tdR2571U9
      Manika oyata wedagath wei

  • @daneshlakmal5657
    @daneshlakmal5657 Рік тому

    Loku prashnekata uththara labuna 😊❤

    • @yeheli
      @yeheli  Рік тому

      ❤️❤️❤️❤️❤️❤️❤️😘

  • @hewagerashini1102
    @hewagerashini1102 Рік тому

    Reta,dawlta fan aka Dana babekgeth sitha deshagunaya nisa virus viyaptha wenwd akka

    • @yeheli
      @yeheli  Рік тому

      Nehe Patiyo fan eka ipaduna dawase idan babata hurui ne

    • @pubudusanjiwa9938
      @pubudusanjiwa9938 Рік тому

      😢 අනේ රත්තරනේ අක්කී යෝ මගේ චුටි පැටියා ට මාස දෙකයි සෙනසුරාදා ⁣මාස දෙක බෙහෙත විදලා බුදුසරණ යි කියලා උන බස්සගත්තා අනේ ලොකු බබා නර්සරියෙන් වෛරස් හදාගෙන ආවා ගෙදර හැමෝටම හැදුනා මගේ අවාසනාවකට අන්තිමට මටත් හැදුනා දැන් මගේ සුදු මැනික ට හෙම්බිරිසාව ගතියක් තියනවා ඩොක්ටර්බෙහෙත දෙනනෙ නැහැ මම බෙහෙත්බීලා කිරි දුන්නා කොල්ලා අඩනවා චු දාන්න කලින් චු දාද්දි 🔥 වගේ බබාට උනක් නැහැ

  • @rasikadilrukshi2806
    @rasikadilrukshi2806 4 місяці тому

    Akke baba kiri wamane danakota nahayenuth enawane masa dekai babata eka hariyanawada

    • @NisansalaKumari-ru4gk
      @NisansalaKumari-ru4gk 3 місяці тому

      Mage babatath mase dekahamarak thunak yanakal ehema thibuna eka nikamma hari giya gudus yawanna hodata

  • @PredeepSadaruwan-s2x
    @PredeepSadaruwan-s2x 3 місяці тому

    akkiuo vadak pin

    • @yeheli
      @yeheli  3 місяці тому

      Adarei manika😘

  • @akarshakandy
    @akarshakandy Рік тому

    Akki hembirissava mage babata hadila eyata masa eka hamarai usma ganna tikak amarui nahaya blok venva,selain binduvak nahayta dammata kmk nadda nathm doctor kenekta penna onida

    • @yeheli
      @yeheli  Рік тому

      Patiyo doctor penna pls

  • @janakachathuranga4338
    @janakachathuranga4338 Рік тому +1

    🙏🙏🙏🙏

    • @yeheli
      @yeheli  Рік тому

      ❤️❤️❤️❤️❤️

  • @vijinisureka
    @vijinisureka 6 місяців тому

    My baby ' sdoctor

    • @yeheli
      @yeheli  6 місяців тому

      😍😍😍😍😍

  • @SujaniMenaka-e1v
    @SujaniMenaka-e1v 5 місяців тому

    Akke kohomada kiti eliyata panina eka nathara kara ganne.baba kohomada thiyanna oni.ane mekata doctagen pilithurak aran dennako

    • @yeheli
      @yeheli  5 місяців тому

      ua-cam.com/play/PLRqH5k49Lf8QgjXX-Y2Gk0M7MMCTY-w9f.html&si=WSoISBmU9LYdiHIB
      Patto me tika balanna

  • @chamindaprabath4650
    @chamindaprabath4650 6 днів тому

    මිස් සමහර වෙලාවට මගේ බබාගේ කකුල වෙව්ලනවා.නිතරම වෙන්නෙ නැහැ ඉදලා හිටලා තමයි එහෙම වෙන්නේ අතින් ඇල්ලුවම නතර වෙනවා.මග් බබාට මාස 4.එ්ක සාමාන්‍යයිද?

    • @yeheli
      @yeheli  6 днів тому

      Patto normal Eth Ilaga clinic dawase doctor podak kiyanna

    • @chamindaprabath4650
      @chamindaprabath4650 4 дні тому

      ❤❤❤❤❤❤❤❤❤​@@yeheli

  • @lakmathawageasiriya7383
    @lakmathawageasiriya7383 Рік тому

    Ane mis mage babata masa eka hamari.eyata pandarata witharai ahenne sema patalila wage sadde enawa husama ganna amarui wage..panith dunna beheth dunna.adu un na.nawanneth na.ekka yanna weida akka hospitl babawa.pleas replay mis

    • @yeheli
      @yeheli  Рік тому

      patiyo samanyen oya papuwe sadde ena eka normal eth wena deyak tiyawa nam baba kiri bonne neti nam activates eyage waysata karana ewa karanne neti nam docterta penna

    • @SamadhiSamadhi-v3r
      @SamadhiSamadhi-v3r 10 місяців тому

      Mage babageth pandarata nahayen aehenawa sema wage saddayak

  • @akeesharashanthika7441
    @akeesharashanthika7441 11 місяців тому

    Ane akka babage udeta ena saddayata mokakda karanna puluwan kiyala kiyannako plz

    • @yeheli
      @yeheli  11 місяців тому

      Patiyo eka noraml ewa hari yanawa

  • @malidamayanthi-nk2mp
    @malidamayanthi-nk2mp Рік тому +1

    Akki podi babalata kakki sambandawa programe ekak karannako.mage babata kakki yanne dawas deka thunakata warak

    • @yeheli
      @yeheli  Рік тому +1

      ua-cam.com/video/l93G37qHnHg/v-deo.htmlsi=mepg35QuoMQcGyeG
      ua-cam.com/video/7XXl9cbc8Z8/v-deo.htmlsi=h8Q1lhYiema_NiPR
      Patiyo karala tiyenne balanna

    • @malidamayanthi-nk2mp
      @malidamayanthi-nk2mp Рік тому

      Thanks akkaq

  • @sandumihirushika205
    @sandumihirushika205 Рік тому +2

    Akka. Mama dimba morana beth bila scan kra.august 27 hcg beth eka widda. Pregnant strip test eka krana puluwan dawas kiyend.

    • @yeheli
      @yeheli  Рік тому +1

      patiyo eka aran 2 weeks walin wage check karanna puluwan

    • @sandumihirushika205
      @sandumihirushika205 Рік тому

      @@yeheli thank you akki

  • @surakshikavinodani6304
    @surakshikavinodani6304 Рік тому

    Ane akke mage babata masa 5i.beheth gaththath kisima aduwak na papuwa saddei.mata pissu wage.hamadama hembirissawa .mama mokada karanna one.

    • @yeheli
      @yeheli  Рік тому

      Patiyo doctor Sanjeewa thennakon ta penna

  • @dinulakmali7672
    @dinulakmali7672 Рік тому +1

    Godak wadagàth😅❤

    • @yeheli
      @yeheli  Рік тому

      ❤️❤️❤️❤️❤️❤️

  • @HemanthiMadushani-s4r
    @HemanthiMadushani-s4r Рік тому

    Ane akki mage babage nahaya hira karanawa wage akkietakota eya nida ganne na

    • @yeheli
      @yeheli  Рік тому +1

      patiyo sema nam beheth ganna one

    • @HemanthiMadushani-s4r
      @HemanthiMadushani-s4r Рік тому

      Akki mage konde godak yanawaekata mokakhari kiyannako

  • @amilajayakody7147
    @amilajayakody7147 10 місяців тому

    Mage babata samahara welawata gudus giya gaman ikkawa enawa.thawa kotte tiyala nalonakotath ugurata wage ewith ikkawak enawa. Eka prashnayakda?

    • @yeheli
      @yeheli  10 місяців тому +1

      Patiyo ikka yana eka normal video eka balanna okkoma denuwath wenna

    • @amilajayakody7147
      @amilajayakody7147 10 місяців тому

      @@yeheli thankyou miss

  • @pasindurukshan-f6d
    @pasindurukshan-f6d 9 місяців тому

    Ane akke mage babata masa 5i ayata ada ude chuttak Kiri wamaneth ekka godak poddak kaha patata wamane thibuna ai a akke

    • @yeheli
      @yeheli  9 місяців тому

      Patiyo normal

    • @pasindurukshan-f6d
      @pasindurukshan-f6d 9 місяців тому

      @@yeheli ane godak pin akke oyata.oyanam aththatama prashneka inna amma kenekta loku haiyak.❤️❤️❤️

  • @PahanAriyapperuma-sk6gi
    @PahanAriyapperuma-sk6gi Рік тому

    Godak watina video ekak. Ane thank you yeheli..

  • @WasanaBuddimali-uv4fw
    @WasanaBuddimali-uv4fw Рік тому

    Thanks akki. Godak watinawa

    • @yeheli
      @yeheli  Рік тому

      Adarei Patiyo 😘😘😘

  • @kalpanimendis1714
    @kalpanimendis1714 Рік тому

    Ane akke mage babata dn masa 6 1/2k venava. Eyata chuti kale idalama hina unama ikkava enav. Eka thma ea vidihatama tiynv.ehema vena thava babala innvd? Eka harigihilla tiynvd?

    • @yeheli
      @yeheli  Рік тому

      Oww Patiyo eka samnyai

  • @finihcasdocpro6343
    @finihcasdocpro6343 3 місяці тому

    Akke mage babatath masa 2.5 mage babatath sema wage saddayak enwa. Haiyen aduwama nahaya burul wenawa. Ethakota babawa nawanna hoda nadda? Dan man week ekak wage nawala na

    • @yeheli
      @yeheli  3 місяці тому

      Manika nawanna oka sema nemei
      Nawanna hora unoth thawa leda wedi wenwa manika

  • @NishanthaGamage-w4d
    @NishanthaGamage-w4d Місяць тому

    Akka oya doctor chanela kara ganna kohamada kynnakooo

    • @yeheli
      @yeheli  Місяць тому

      Manika docter Ragama Leesons Melasta/Ningwels innawa

  • @raveeshecraftgallery3460
    @raveeshecraftgallery3460 10 місяців тому

    Me prashnema mage babatath thiyenawa. Ane ehema thiyeddi nawanna hodada?

    • @yeheli
      @yeheli  10 місяців тому

      Patiyo Mona prashnayada video eka beluwada

  • @thanujarajapaksha4253
    @thanujarajapaksha4253 8 місяців тому

    Ane mage baba ge penshalu wala nala podilu .sithala dawas walata pandara eya husma ganne hari amaruwen. Akata mokada karanne please 🙏 reply me

    • @yeheli
      @yeheli  8 місяців тому

      Manikaaa Appe ewa dekata advice doctor gen ganna one

  • @chinthanidarshika5238
    @chinthanidarshika5238 5 місяців тому +1

    NAN 1 formula ekt sema enwd

    • @yeheli
      @yeheli  5 місяців тому

      Me video eka belueada darling?

  • @nimalifonsheka120
    @nimalifonsheka120 Рік тому

    මගේ බාබාට සති 6යි,එයාට හෙම්බිරිස්සාවායි කැස්සයි හැදිලා බෙහෙත් ගත්තට තවම අඩු නැහැ මොකද කරන්නේ එයා කිරි බිලා හොඳට ඉන්නවා

    • @yeheli
      @yeheli  Рік тому +1

      Thawa podi dawasak balala ayeth beheth ganna patiyo

  • @apsalamadumihiri1507
    @apsalamadumihiri1507 Рік тому

    ගොඩක් පින් සර්...🙏

    • @yeheli
      @yeheli  Рік тому

      ❤️❤️❤️❤️❤️

  • @ChathurangaChathurangakumara
    @ChathurangaChathurangakumara 3 місяці тому

    Ane akki baba bade idan ikka arinawada mata eka loku prashnayak plzzz reply me🙏🙏🙏🙏

    • @yeheli
      @yeheli  3 місяці тому

      Manika eka normal