Mage babatath මාසයක් weddima mn daruwa ekka kathakaranawa eyat den masa thunak wenawa den hodat kathakaranawa hina wenawa,harima ආදරණීය දරුවෙක් den eya❤❤
Very thanks, Ape babath andanawa godak, Eyatath hemadeyakma kiyaganna ona api ekka ❤ Miss kiyapu hemadeyakma ape baba karanawa, Godak Godak Godak Thanks
Ane mis mage babata masa ekahamarak hariyata kiriona kiridunnama nahayen katin kiridanawa man katethiyenakiritika gannawa munin athata thiyala nathnam alakarala nahayen kiri tikak giya dawas 3 k baye ba chu kak kabyanawa nidagannawa tika welawak mata baye ba rata kiridennath hodata watapita balanawa adatawela tikawelawak ennawa kiri nitarama ona man denawa nathnam vilapademin adanawa mata uththarayak ona nahayennkiryanaekata nahayata
Thank you miss... 🥰🥰🥰🥰🥰 miss kiiwa godak dewal mn daruwata karanawa.. eth magaharunu dewal tikak igena gaththa... mage babaatath masa2i.. thank you miss
Thanks doctor...mage 3YR BABY den oya vidihata hesirenne api karanne. e ape choty baba awata passe godakhurathal wela oya vidihata eya tama hurathal karanne hurathal wenne..choty kale newe..
@@SuwahasClinic me dawaswala wassa nisa ira eliyata allnna dawas adui..sanahsra aya kiynw ira eliyt as allnna hoda ne kiyala ..ane doctor mkdd kranne kiyannako..thawa mata dana ganna ooni maseka babekt kiri ml kochrak pewenna oonida kiyalath
Doctor mage daruwage kakule ikili wala sudu pata nikan pallamak wage thiyenawa...eeta amatharawa eyaage dan eka anith kakuleth pallam wage awilla....ehema wenne ai danne na neda doctor
Doctor babata masa 3i dn. Eya gdak adanawa ninda adui eyage. Kiri bonawa kakki chuu danawa okkoma hdai. Eth nida gnne na gdak durata. Hina wenawa okkoma. Mai mage thaththai inne husband rata baba ka ekkawath inne na wadi wela adanawa stroller eke inneth na. Matath meka manasika wadayak man mkakda krnna one??
ඔබ තුමිය හරිම සන්වේදි හිතක් තියෙන මිනිස්සු අදුරගත්තු හරිම හොද කෙනෙක් .මට මාස දෙකක බබෙක් ඉන්නවා.මට කිරි ප්‍රස්නය විසදුනේ ඔබ තුමිය නිසා.ආදරෙයි හැමදාම .මෙවන් වීඩියෝ ඉදිරියටත් කිරීමට ඔබ තුමියට ශක්තිය ලැබේවා
.බුදු සරනයි .
Thank you amma❤️
කොහොමද kiri prashnaya visada gaththe mstath a kiri prashnaya thiyanawa
ස්තූති මිස් ❤මගේ බබාටත් මාස එකයි දවස් දහයයි❤😍😍මං එයා එක්ක නිතරම කතා කරනව අනෙ මගෙ ඇස් දිහා බලන් ඉන්නවා හිනාවෙන්න හදනවා ගොඩාක් ආස හිතෙනවා😍එයාගෙ අප්පච්චි ත් එහෙමයි හැම වෙලාවෙම එයා එක්ක කතා කරනවා❤❤මං එතනදී දැකපු දෙයක් තමයි මාසයක් උනත් මගේ බබා ට මාස දෙකක තුනක බබෙක්ට වගේ අපිව තේරෙන එක❤❤❤❤මට ඇත්තටම ගොඩාක් සතුටු යි😍
Madam කතාකරන විදිය අහන් ඉන්න ආශයි.ගොඩක් වැදගත් කරුණක් .ස්තුතියි.
Welcome amma...❤
බොහොම ස්තූතී ..ගොඩක් ප්‍රයෝජනවත් ❤️❤️
අනේ doctor ඇත්තටම හරිම ආදරනීය විදිහට මේ හැමදේම කියලා දෙනවා.. අහගෙන ඉන්නත් ආසයි.. එ වගේම doctorට ඉන්නෙත් දුවෙක් වෙන්න ඇති.. “ මේ කෙල්ල මං කියන දේවල් අහන් ඉන්නේ නෑනේ" මමත් එහෙම හිතපු වෙලාවල් තිබ්බා.. මං ඇත්තටම මේ doctor කියන දේවල් කරේ දැනගෙන නෙවෙයි.. එ නිසා එවා කියද්දි මට මාරම සතුටක් දැනුනා..මං හොද දේවල් කරලානේ එයා වෙනුවෙන් නොදැන හරි කියලා හිතුනා..බොහොම ස්තුතියි doctor ... 🩷❤️
❤️❤️❤️thank you me comment ekata
මේ වීඩියෝව හරිම ප්‍රයෝජනවත්. මාස තුනහමාරෙ නිවුන් (ගැහැනු සහ පිරිමි) දරුවො දෙන්නෙක් ඉන්නවා. එයාලගෙ වැඩ මං තනියම කරගන්නෙ. සමහර දේවල් දවසින් දවස එක එක ක්‍රමවලට කරමින් අත්දැකීම් අරගනිමින් බලාගන්නවා. නමුත් ඒවගේ බබාලව නිවැරදිව බලාගත යුතු, සැලකිලිමත් විය යුතු දේවල මොනවාද ඩොක්ට.
මටත් නිවුන් බබාලා ලැබෙන්න ඉන්නෙ... අනේ මට ඔයාගෙන් උපදෙස් ටිකක් ඕන බබාලා බලා ගැනීම සම්බන්ධව... මටත් තනියම තමයි බබාලව බලාගන්න වෙන්නෙ...
ගොඩක් වටිනවා හුඟක් දේවල් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි 🙏 ❤
❤️❤️❤️
ගොඩාක් වැදගත් උනා video එක .ගොඩාක් පින් doctor
Thank you
Thanks doctor.. ගොඩක් වටින video 1k.. හැමදාම මේ වගේ අපි නොදන්න දේවල් කියලා දෙන්න අක්කිට ශක්තිය ධෛර්යය දැනුම වැඩි වැඩියෙන් ලැබේවා.. බුදු සරණයි ❤️❤️❤️😍
Thank u❤
Godaak sathutui mehema ahagena innakota. Asaa hithennawa Dr. Budusaranai
@@ayomirathnayake9246 thank you❤️
Dr kata karana widihen kiyana dewal hodata terenawa.a wagema harima adaraniyai,ahagena inna asa hitenawa.❤
ඇත්තටම වටිනවා docter.
Thank you❤
Tanks mis man mewakotath mis wage ayath akka katha karana gaman man thawa godak dewal igena gaththa lassanai misge kathawa budu saranai me wage wadasatahan thawa issarahatath wadi wadi karanna shoi❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤thank you amma..karannam
අනේ ශෝක් ❤❤. ගොඩක් වැදගත් වීඩියෝවක් . මගෙ පැටියා ගේන්න තව හරියටම සතියකට කලින් තමා බලන්නේ... දැන්නම් ගොඩාක් ආසාවක් වගේම ගොඩාක් ආදරයක් දැනෙනවා . ගොඩක් පින් ... ❤❤😍
Man dan dakke me msg eka..ehenam patiya awith athi neda dan.budusaranay oya2nnatama❤
අනේ හරිම ආසයි මේ කියන දේවල් අහන් ඉන්න...මාත් මේම කියනව. මගෙ බබාට තව සති දෙකයි..ඒත් මං පළවෙනි දවසෙ ඉඳලම එයාට මේම කතා කරනවා...අනේ හරිම ආදරනීයයි ඒක
Thank you🩷
අනේ ගොඩක් පින් මිස් මෙවගේ දේ කියලා දෙනවට
@@pushpakumara928 ❤️❤️❤️
ඩොක්ටර්ගෙ කතාව අම්මා කෙනෙක් වෙන්න ඉන්න මට මහමෙරක්.❤
Budusaranay❤️
Ane godak wedagath Doctor godak pin
ගොඩක් පින් මිස්
මගෙ මැනිකට තාම මාස දෙකයි..එයා එක්ක අපි හැමෝම කතා කරනව..දැන් එයා අපි දැක්කම ඕ ඕ කියල කතා කරනව.අපි යන යන පැත්තට හැරිල බලනව අනේ😊.මං එයාව නිදි කරන්න කවි කිව්වම එයත් ඕඕඕඕඕඕඕ.....ගගා අනේ කිය්න්ව...කිය්වල කියවල නිදාග්න්නවා..english songs dla denwa...eta kalin mm ewa ahala prktiz wela eyta kiyla dnw..thama nam 123 song ekai abc song ekai,paets of the body song ekai witrai....😊
Mage babatath මාසයක් weddima mn daruwa ekka kathakaranawa eyat den masa thunak wenawa den hodat kathakaranawa hina wenawa,harima ආදරණීය දරුවෙක් den eya❤❤
Very thanks,
Ape babath andanawa godak,
Eyatath hemadeyakma kiyaganna ona api ekka ❤
Miss kiyapu hemadeyakma ape baba karanawa,
Godak
Godak
Godak Thanks
ඔයා කතා කරනවා හරිම ලස්සනයි ❤
@@malshasheshadrie30 thank you❤️
Godak watina deyak mis ❤❤❤❤thanks
Thanks doctor very useful ❤❤❤❤❤
❤ ස්තූතියි ..ගොඩක් වටිනවා
හරිම ආදරනීයයි...
❤❤❤
Very helpfull video....Thank you soo much...!
Thank u soo much doctor.
So valuable video ❤
Thank you so much doctor ❤💐💐💐🙏🙏🙏💖
Miss hodata katha karanawa. Lassanata katha karanawa. Katha karana hama wachanayakma wadagath.
Good vatina. Kathavak
Thanks doctor , harima wadagath me vedio eka ❤
ගොඩක් ස්තූතියි
ගොඩාක් පිං ඒ අදහස් වලට..❤️
Thank you❤
Doctor ❤️ thank you
Man ada channel eka dekke.
Very useful ❤
Thank you so much Dr..❤❤❤
Godak watina adahas godaaaariyk.thaz mis
@@NadunAnju thank you❤️
Godak watina video ekak. Digatama me wage video karanna. Nodanna dewal godak igena gaththa
Thank u amma ❤mn karannam
Miss harima lassanata hamdema kiyala denwa thank you miss❤❤❤
Thank you Madam.
ගොඩාක් වටින video එකක්. Thank you so much doctor 🙏✨🙏✨🙏
Welcome❤️
Thankyou docter😊😊
Godak watina video ekk..
Bohoma sthuthi Dtr aththamai asai ahan inna.. kiwwa hamadeema karanna oni kiyala apitath hitata asawa athi wenawa...🙏🙏🙏
❤️❤️❤️
අනේ මිස් මගෙ මහත්තයා රට ඉන්නෙ. ඉතින් එයා හැමතිස්සෙම ෆෝන් එකෙන් කතා කරන්නෙ බබාට.මං පෙන්නනවා මහත්තයට බබාව දකින්න ඕන නිසා. මට විසදුමක් තියෙනවද මේකට
Very useful ❤ thank you Dr ❤
Ane mis mage babata masa ekahamarak hariyata kiriona kiridunnama nahayen katin kiridanawa man katethiyenakiritika gannawa munin athata thiyala nathnam alakarala nahayen kiri tikak giya dawas 3 k baye ba chu kak kabyanawa nidagannawa tika welawak mata baye ba rata kiridennath hodata watapita balanawa adatawela tikawelawak ennawa kiri nitarama ona man denawa nathnam vilapademin adanawa mata uththarayak ona nahayennkiryanaekata nahayata
@@chithrawanninayaka2449 kiri dila hodata gudus yawanna,wadagena awidinna pita atha gagaa
මිස් මගේ බබා මාස තුනයි කොන්ඩෙ යනවා .තට්ටෙ වෙන්න .මොකද මිස් කරන්න ඔනි
මගේ බබාට මාස 2 මමත් මගේ පැටියට නිතරම කතා කරනවා..
අනේ මිස්. මගෙ බබාට මාස 3 1/2. මගෙ බබා මගෙ අතට ආවාම හයියෙන් අඬන්න ගන්නවා..එයාගෙ තාත්තා ,ආච්චි ගත්තම නැලවෙනවා.නිදි මත නැතත් අඬනවානෙ.එයාගෙ තාත්තා දැක්කාම එයා ලඟට යන්නත් අඬනවා.අම්මා වුනාට එයා මගෙ අතේ ඉන්නෙ නෑ.මට හරි දුකයි ම්ස්.අනේ ඇයි එහෙම වෙන්නෙ? මන් මොනාද කරන්නෙ.
අනේ මටත් එහෙමමයි.කට්ටිය කියනවා බබාට කිරි මදි කියල.මට තේරෙන්නේ නෑ මොනව කරන්නද කියල
@@nmadhumali4337 anith aya langa andanne nathun innawada
@@nmadhumali4337 බබාට වයස කීයද ඔයාගෙ
Thanks mis...mn asawen beluwa video eka..
❤️❤️❤️
Thank you miss ❤❤❤❤
❤thanks u doctor oya hinda mage kiri prasne visaduna godak pin
@@ireshasandamali8140 mata ada dawase labuna hodama aranchiya eka❤️
Kiri dowana mashin akan dowanna gaththahama kiri wadi una
Doctors mage babata masa dekai...eyata rata sema atalila wage sadfayak.enawa ..doctor ...eyata dan.kassa...doctor kenkta pennuwa...paniyak dunna..thama adu nane.doctor kassa..admit karanna weida doctor hospitl...
Ana doctor man dan badala aurudu 2,wenawa man dimba morana beth biuwa masa deaka 3,k ath thama babek na, anith dewaluth chak kala, aweth aulak na, ,
Doctor karabu nati වතුර hodai da bonna,
Thank you sooo much❤❤
Very thanks
Polthel body eke gewama mokada wenne loku podi degollantama
Doctor mage babata masa 4 eya den kiri bonna horai nidiyana welawata witharai kiri bonne. Anith welawata kiri denakota adanawa. Ei doctor e
Doctor මගේ බබාට මාස දෙකයි. එයා සබ් ද වලට ඇහුම්කන් දෙන්නෑ ඒකට හේතුව මොකක්ද කියලා කියන්න පුලුවන්ද?
Mis thabili thel hodada ganna
අනෙ මිස් මගෙ බබාට මස 4ක් වෙනවා අය වෙනද වගෙ කිරි බොන්නෙ නන.බරත් වෙනද වගෙ නැහ
Thank you miss... 🥰🥰🥰🥰🥰 miss kiiwa godak dewal mn daruwata karanawa.. eth magaharunu dewal tikak igena gaththa... mage babaatath masa2i.. thank you miss
Thank you
Thank you miss
අනේ ඩොක්ටර් මගේ බාබාට දැන් මාසයයි දවස් 18යි, එයා හැම වෙලේම අඩනවා නේ, කිරි බොනකොට විතරයි ටිකක් අඩන් නැතුව ඉන්නේ , නෑවුවත් විනාඩ් 10ක් විතර වගෙ අඩන් නැතුව ඉන්නේ ආය අඩනවා ඇයි ඩොක්ටර් එහෙම ,මට පිලිතුරක් එවනවද❤
E hati
Thank you dear
Asa hitenawa miss kiyadena widiyata. Thank you miss ❤
Welcome ❤
Thank You ❤️
Dr mage babata masa 1 1/2 i nitharama eyage ugurata enawane. Ekata mokada karanne.
Thanks miss🙂
Ane shok mis shok .gdk hodta kiyla denawa
Mage manikata masayai. Eya podi panchiyek. Bara adu podi babak . Doctor . Aya dara adu nisa me doctor kiyala den dewal karan puluwan da.
Bara adu unata daruwa nirogiy.bara aduy kiyala hithannepa eyata time denna bara hadaaganna.daruwa gena kisima dekadi ehema hithannepa.eyata oya dewal okkoma karanna puluwan❤️
Ou doctor.. Mata babala dennek innawa. E denna mage kusa thula inna kaaledi mn muguna gee ahauwa. Dn eyalata eka ahaddima ninda hodata yanawa.mage masa 3ka babek innawa. Eya wash karaddith hodata nidiyanawa.
Ane doctor bade pellam mekann cream akak kiynnako
අනෙ dr mage duwa hambune 3ojan eth mage daruwa loku sabdayak wath nisa gassennewath ne ane mama mokakda karanda one dr
Thanks doctor...mage 3YR BABY den oya vidihata hesirenne api karanne. e ape choty baba awata passe godakhurathal wela oya vidihata eya tama hurathal karanne hurathal wenne..choty kale newe..
Eyata dan ithin jealous nisa a...punchi ekkena awa nisa eya loku baba unata eyath thama punchi patiyekne..akay❤
Mage babata masa 2 1/2 aya thama muna balanne nane
Doctor magga babata massa 1kai aaiyatta kessa ekkatta mokkatha keranna
Adu unada.mage babata masa dekai.eyatath kassa..panidunna adu nane
@@lakmathawageasiriya7383 දැන් මගේ baby te මාස 4 මං ගත්ත සිරප් එක්ක දැන් good
ඩොක්ට මගෙ බබා කහවෙලා හිටියා ඉපදිලා මව්කිරි ප්‍ර්ශ්නය නිසා...දැන් මගෙ බබාට මසයයි අදට..ඒත් තාම එයාගෙ ඇස් පොඩි ලා කහ පැහැයක් තියෙනවා ..අනේ මට බයයි..මේකට මන් මොකද කරන්න ඕනී
Oya ira eliyata babawa allanawa neda
@@SuwahasClinic me dawaswala wassa nisa ira eliyata allnna dawas adui..sanahsra aya kiynw ira eliyt as allnna hoda ne kiyala ..ane doctor mkdd kranne kiyannako..thawa mata dana ganna ooni maseka babekt kiri ml kochrak pewenna oonida kiyalath
Doctor mage daruwage kakule ikili wala sudu pata nikan pallamak wage thiyenawa...eeta amatharawa eyaage dan eka anith kakuleth pallam wage awilla....ehema wenne ai danne na neda doctor
Super❤
Doctor mage babata hodatama sema ane thama masa 1 1/2k wage duke be beheth denawa mata byi eya loku weddi dnma beheyh bilama ledek wei kiyala ane doctor hitha hadaganna kohomad mn
ඩොක්ට අනේ මගෙ බබා පියයුරු වලින් උරලා කිරි බොන්නෙ නැහැනෙ, එයාට මම දොවලා බෝතලෙන් දෙන්නේ, කිරි හුරු කරන්න ගත්තම ගොඩාක් අඩනවා නතර නොකර, කොහොමද මම එයාව හුරු කරවන්නෙ මේකට ඩොක්ට,මෙ මගෙ පලවෙනි බබා 😢
Matath ehemaiii.
eththamai asai balanna,doctar mage baba sathi 35 bara adui doctar 1620 den masayai dawas20 wenawa eya mage muna diha balanne nene 🙏
@@ChathurangaPrasad-z8x oyge baba oya diha blnna kochchra kal giyda
අනෙ ඩොක්ට මගෙ ලමයා රැට අඩනවා.උදෙට නිදාගන්නවා.රැට අඩන එක මාස කියාක් වගෙ තියෙද
@@piyumil-zd5gs 4wage weddi hariyay amma
Super dr❤
Thank you
Baba peralenne masa keeyenda doctor
Godak watinawa
@@dilkisilva2933 thank you ❤️
Godak pin doctor
Thank you
Nice video
Thank you
Doctor ane plz kiyannko pregnant ammala gnna supplement ekk tinawa natocare kiyala ek gattata prashnayk wennadda
Doctor babata masa 3i dn. Eya gdak adanawa ninda adui eyage. Kiri bonawa kakki chuu danawa okkoma hdai. Eth nida gnne na gdak durata. Hina wenawa okkoma. Mai mage thaththai inne husband rata baba ka ekkawath inne na wadi wela adanawa stroller eke inneth na. Matath meka manasika wadayak man mkakda krnna one??
Mage babata dawas 16 thama husband rata inne.eya baba ekka kata karanne phon eken eya babawa dakinnna asai nitarama.phon eka hoda nati unata eyata wena wikalpayak na.phon eka tiyaganna ona dura koitaramda kiyanna.
madam බබාට සති 2යි .හිසේ තෙල් ගාන්න හොදද
@@NisharaMadushani-lx2rn prashnayak nehe.namuth gedara hidapu oil use karanna. soft touch ekak denna.man me gena wenama video ekak karala thiyenawa balanna aka
Mobth 4 n passe monda karann oni activity doctor vedio ekk krnnko
Sure..
Doctor babata apiwa penne samanyen koi kale wageda?
@@shakilamalka4473 baba oya diha beluwe mona maseda
Doctor mge babata msa 2ke beheth eka vidda ..unath thiyenwa yanthamata wge..uriyan pass karanna paya 4k 5k withara ynwa ..eka samnyaida doctor
Miss olive oil hoda nadda
Mokatada amma?