Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
චමරගෙ,දමිත්ගෙ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒ කටහඩවල් මාරම විදිහට හිතට වදිනවා ❤❤
දිමන්ක හරිම අවංක ගායකයෙක්.තවත් සුපිරි ගායකයෙක් අගය කිරීම ඔහුගේ ඉදිරියත් යහපත් වේවී ❤️❤️🙏
දමිත් අයියා , චාමර අයියා හදවතේ ගායකයො❣️❣️ තෙරුවන් සරනයි දෙන්නාටම☸️🙏🙏🙏☸️
චාමර වීරසිංහ,දමිත් අසංක,චාමර රනවක හදවතේ ගායකයෝ තමා ඉතින්..❤❤🎉
රුවන් සහ දිමංක තවත් ගායකයෙක් ගැන කුහකකමක් නැතිව අගය කිරිම ගැන හදවතින්ම සතුටු වෙනවා.බුදු සරණයි!
දිමන්ක අයියත් ලෝබ නැතිව වදන් ටික ගැලපුවා ලෙසටම.. ඇතුලේ පොඩ්ඩක්වත් කුහක කමක් නෑ ඕයි.. පට්ට චරිතේ
♥️ aniwa bn
එකෙන්ම ඕයී❤️
අනිවා බං හදවතින්ම කියලා දානවා හිතෙ තිබ්බ්බ ඔක්කොම
ඌත් දකුනේ එකෙක් තමයි
Dimankath supiri
❤❤❤🎉🎉🎉 චාමර අයියා දමිත් අයියා හදවතෙ ගායකයන් ❤❤❤❤🎉🎉🎉🎉
2007 Econ A/L class එකේ අන්තිම දවසෙ සින්දු 3 ක් කියන්න Invite කලා චාමර අයියට.අන්තිමට සිංදු 11 ක් කියල ගියේ.ඒ එයාගෙ හිත හොඳකම. Matara C backing කලේ.සුපිරිම චරිතයක්.
Chamara weerasinghe කලාකරුවා තවමත් හදවතේ අංක එක..
🙏🙏❤❤❤
😂
බොක්ක පතුලෙන්ම තව හරියන්ඩොනේ කියලා හිතෙන මිනිස්සු ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ දමිත් චාමර බොක්ක පතුලෙන්ම එන ආදරයක් ඒක ❤️
චාමර වීරසිංහ හදවතේ ගයකයා තමයි.දමිත් අසංක එ වගේ තමා අපේ ජිවිත වල ගොඩක් සිද්දි එයාලා සිංදුවෙන් කියනවා. එ සිංදු අහලා අපේ සිත් ගොඩක් හදාගන්න පුලුවන් හැමදාමත් චාමර අයියා දමිත් අයියා හදවතේ එක.
💚❤💚
හොඳ ආශිර්වාද ප්‍රාර්ථනා එකතු කළා
දමීත් කියන්නේ මගෙ හදවතේ ගී තරූව ❤
කවෘත් කියන්නේ නෑ චාමරට සින්දු ලියල දුන්නු කවි කීර්ති හිමි ගැනයි ආරාදනා ඒක නායක ගැනයි .👈🖤
අනිවාර්යයෙන්
කවුරුත් ඒ අයව අමතක කරලා නෑ. ඒ වචන ටික හදවතට දැනෙන්න කියන්න පුළුවන් චාමර වීරසිංහට විතරයි. ඒක හැමෝටම කරන්න බෑ. මේ ගීත ලිව්ව අයට අගෞරව කරනවා නෙමෙයි. ඒ කටහඬ නිසා ඒ වචන වලට අගයක් දුන්න වෙන්න පුළුවන්. සින්දුව මිනිස්සු අතරට යන්නෙ ගායකයා නිසා ඒකයි හැමෝටම ගායකයා විතරක් මතක
අනිවාර්යයෙන් .....
හදවතේ ගායකයෝ දෙන්නයි01-දමිත්01-චාමර
චාමර වීරසිංහ ❤️❤️ දමිත් අසංක ❤️❤️ චාමර රණවක ❤️❤️ මේ තුන්දෙනාම හදවතේ ගායකයෝ 😍😍 මේ තුන්දෙනාටම මිනිස්සු මාර විදියට ආදරෙයි ❤️❤️❤️❤️
හෙට දානවා ඒ තුන් දෙනාගෙම collection එකක්.❤
@@STD725 අනිවාර්යයෙන් බලන් ඉන්නවා ❤️
අනීවා❤️🥺
1970.. 1980 දසකයේ මිල්ටන් මල්ලමාරච්චි සහා කෑලැර්නස් මහතා අපේ කාලයේ එ සොඳුරු රිද්මය අපිට ලබා දුන්නෙ චාමර වීරසිංහ සහා දමිත් අසංක ඔබලට අපගේ උත්තමචාරය ❤☝❤😍
❤💚❤
🙏🙏🙏🙏❤❤❤🌎🌎🌎
දමිත් අසංකයි,චාමර වීරසිංහයි කියන්නෙ කවදාවත් අමතක කරන්න බැරි චරිත 2ක්...හැමදාම උදේට අහන්නෙ මේ දෙන්නගෙ සිංදු.. කොහොම පිස්සු වැටිලද කියල දන්නෙ නෑ හැබැයි හදවතේ ඉන්න ආසම ගායකයො දෙන්න...❤❤❤
චාමර වීරසිංහ..දමිත් අසංක..මේ දෙන්නාගේ කැස්ට් පීස් අරන් අහලා අහලා අලුතෙන් එකක් එනකන් බලන් හිටපු උන් ඉන්නවද?
එහෙම අයනම් ගොඩක් ඇති.එ ගොඩේ මාත් ඉන්නවා.❤
Kasat akak aragana a kala kapu katak.
Mamath innw ban❤😢
ඇත්තටම දමිත් අයියා චාමර උබලා තමයි අපේ ලෝකේ ඒ කාලේ ලස්සන කලේ තාමත් ආදරෙයි හදවතින්
චාමර අයියා , දමිත් අයියා,ෂශිකා නිසන්සලා අක්ක මේතුන්දෙනා කියන්නෙ වෙනම ලෙවල් එකක් එයාලගෙ සින්දුවලට හිත නිව්ල යනව පට්ට ආදරෙයි හිත හොද මිනිස්සු සුපිරි චරිත හැමදාමත් ❤ 😘😘😘❤️❤️🙏💪
චාමර වීරසිංහ, චාමර රණවක, දමිත් අසංක, ශශිකා නිසංසලා, කියන්නෙ ලංකාවෙ ප්‍රසංග වේදිකාවෙ කවදාවත් නොමැකෙන බ්‍රෑන්ඩ් 4ක් ❤️ ඒ සෙට් එකට කිට්ටුවෙන්නවත් බෑ කාටවත්
ලෝකෙටම එකයි.ඒ චාමර වීරසිංහ .මගේ අයුශත් අරන් යෙහ්න් වැජබේවා!!!
❤❤❤❤❤
💙Ekenma
Mehema wachanayak manussayekge katin wena kanekuta kiyanwa kyanne...amoo eka maarai
දමිත් අයියා , චාමර අයියා කියන නාමය මේ ලංකාවේ නොමැකෙන නාමයන් වෙලා ඉවරයි .....❤️❤️❤️❤️
චාමර දමිත් ශෂිකා ❤ඔය බ්‍රෑන්ඩ් තුනට ගහන්න තරු ආයේ හැදෙන්නෑ 💪
අනිවාර්යයෙන්ම .❤🙏
100% 👍
සිරාවටම ❤️💪🤟
💯
Sira kathawa
චාමර වීරසිංහ ' දමිත් අසංක....ආසම ගායකයෝ දෙන්නා ලංකාවේ...ආදරෙයි දෙන්නටම💖🔥
චාමර අයියා ❤️🙏 හැමදාමත් අපෙ හදවතෙ ගායකයාමයී❤️❤️❤️❤️🥺
කුහක කමක් නැති චරිතයක් දිමන්ක ❤
💚💚❤💚💚
❤❤
කොහෙ හරි musical show එකක් තියෙනවා කියලා ආරංචි උනහම අහන්නෙ දමිත් හරි චාමර හරි එනවද කියලා නැත්නම් යන්නැ එතරම් ඇබ්බැහි වෙලා ආදරෙයි හනවතේ ගි තරැ දෙන්නටම ❤️❤️❤️
චාමර වීරසිංහ ,දමිත් අසංක ඒ දෙන්නගෙ සින්දුවක් දවසටවත් ඇහුවෙ නැත්තම් නින්ද යනනේ නෑ , ආසම ගායකයො දෙන්නා❤️😘
🥰🥰🥰
චාමර කියන්නෙ වෙනම බ්‍රැන්ඩ් එකකක් රුවන් අයියත් මුලදි කාපු කට්ට මං දන්නවා ..දෙන්නටම ජය ❤❤
❤❤❤💚❤❤❤
දිමන්ක කුහක නැති චරිතයක් 🥳🥳
අඩෝ ඒක පට්ට ඕයි.. චාමර අය්යාව තියපු තැන එකට respect
අනිවා
නොමැකෙන ලෙස හදවතට තදින්ම දැනිච්ච ගොඩාක් ආදරේ කරන කලාකරුවන් දෙදෙනෙක් .ඒක වචනෙන් මෙන්න මෙහෙමයි කියන්න බැරි ආදරයක්. ආදරෙයි චාමර අයියා දමිත් අයියා . බුදු සරණයි ❤❤❤🙏🙏🙏🎶🎶🎶
🥰🥰🥰🥰❤❤❤🤘
චාමර අයියා හදවතේ වීරසිංහ ආදරෙයි 🤘❤️😍💪
දමිත් අයියා හදවතේ ගායකයා මගේ ❤ චාමර අයියා ❤
❤💚💚❤
දමිත් අසංක චාමර වීරසිංහ ශිහාන් මිරන්ග මේ පුතාලා 3න් දෙනා අහිංසක උණු වෙන හදවතක් තියෙන 3දෙනෙත් ඵ් පුතාලා 3දෙනාට ගොඩක්ආදරේ යි බුදු සරණයි
චාමර,දමිත් ආදරණීය චරිත දෙකක්.ඒවගේම චාමර රණවකත් හරිම ආදරණීයයි...
අනිවාර්යයෙන්ම .❤💚❤
දමිත් අසංක ආදරෙයි අපි චාමා දමියා ස්ටේජ් එකට නැග්ගම තියෙන ගැම්ම නෑ කොහෙවත් සුපිරි දමිත් අසංක චාමර වීරසිංහ 🥰❤
රැවන් එයාගේ wife සුපිරි චරිත දෙකක්.good luck 2024 ඔය දෙන්නට 😍😉
චාමර දමිත් කියන්නේ හදවතේ ගායකයෝ දෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️❤️
දකුනේ මිනිස්සු ඔහොම තමා බන්.අපේ එකා චාමර අයියා...ඕනම දේකට රෙඩී..චාමර අයියාට බුදු සරණයි..චාමර අයියා කන්නෙ නොර්මල් කඩෙකින් තමා..අපේ එකා, මගේ එකා මගෙ අයුශත් අරන් ජීවත් වෙන්න ඕන.
ඇයි හු..දකුනෙ කියලා ලොකුද??
Apita hamadamath waradune othana tamai @suranga dakune uture newe lankawe keyala hethapan redda
දමිත්...චාමර.කියන්නේ හැමදාමත් හදවතේ ගායකයෝ දෙන්නා..🧡🌹...මේ දෙන්නට ගහන්න තවත් තරු අදත් නෑ...හෙටත් නෑ...🧡🌹
...❤..චාමර වීරසිංහයන් කියන්නෙ............වැස්සවෙලාවට කොපි එකක් බොනවා වගෙ එ සිංදු මටනම් අමරනියයි.................මගෙ නොනා බදින්න කලින් දැකලවත් නැතුව මම චාමර වීරසිංහයන්ගෙ ගීත පොන් එකෙන් ඇයට ගායනා කලා ඇය එ ගීතවලට කැමති නිසා මාව දැකලා නැතිඋනත් මට කැමැතිවුනා......එ තරම් එ ගීත වසීවෙන එවා......❤❤❤❤❤....සිතින් ව්තරක් පෙම්කෙරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම්......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලන්ව ඉන්නට බැ ඔබෙ......අපට අප හිමී නැ ලොවෙ............ඔබට මා හීම් නැ ...........මටද ඔබ හීම් නැ .......❤❤❤❤❤❤❤❤............එවගෙම දමිත් අසංක......දකුණට චාමර සද.......ඌවට දමීත් සද.......පයලා.......සිත් වසීකරයි.....................!!
🥰🥰🥰❤❤👌
මට 22 දැන් මන් ඔඩිකාලෙ ඉඩන් අසම singer චාමර අයියා ❤❤
🥰🥰🥰🥰💚
Ow math 22 I චාමර Ayya kiyanne number 1
@@sandunchathuranga3385 ❤❤
මං අහලා තියෙනවා ඉස්සර ජෝතිපාල ඇවිත් සිංදු කියද්දී මිනිස්සු බදාගන්නවාලු...ඉඹිනවලු... මං හිතන්නේ දැන් පරම්පරාවේන් ඒ වගේ ආකර්ෂණයක් තමයි චාමරට තියෙන්නේ... ❤
හදවතේ ගායකයා ..chamara weerasinghe ..❣️❣️❣️
චාමර දමිත් කියන්නෙ ලංකාවෙ අංක.එක ❤
🥰🥰🥰❤
කෙනෙක් අගය කිරිම ඔයාගෙ අනාගතේ සාර්ථකත්වය ට හේතු වෙන්න ඇති. ඔයාටත් චාමර ටත් ❤❤
Chaali,damith,sashika is the brand......💖😍🤟
හදවතේ ගායකයෝ දෙන්නා❤️❤️
චාමර දමිත් හදවතේ ගායකයන් දෙපල ❤️❤️❤️
නිහතමානී වචන..respect ❤
දමිත්,චාමර ආගමක්🖤🌹
Ela niyamai ban pattai❤
චාමර අය්යා දමිත් අය්යා කියන්නේ කොහොමත් නිහතමානී අනේ මන්දා හදවතට දුකක් දැනුනත් සතුටත් දැනුනත් අහන්නේ මමනම්.... ❤❤❤ ශෂිකා අක්කත් ආයේ... ❤❤❤
චාමර 😍
තමන්ගේ ක්ෂෙත්‍රයේ ම ඉන්න උසම කෙනෙක් ව අගයන්න තරම්.................🖤
පුංචි කාලේ ඉදන්ම කැමතිම ගායකයා චාමර වීරසිංහ අයියා
Hadawathinma katha karanawa hamoma..තෙරුවන් සරණයි ..චාමර aiye දීර්ඝායුෂ labewa ..god bless you..සියලු dewiyan araksha karanna oni oyawa..🙏🙏🙏.හදවතේ ගායකයා ..❤️❤️
දිමංක උබනම් මාරම එකෙක්❤️
ආදරෙයි චාමර අයියා
Me jeevitha kaaletama chamara & damith singers lata varadi kiyana kenek hambela na...aasama dennek...wow...❤️❤️
දමිත් අසංක හදවතේ එක....❤️
Eka maru 😍😍😍😍😍😍😍👉💪🌹
චාමර අයියා සහ දමිත් අයියා කියන්නේ ඉතින් වම් අතයි දකුණු අතයි වගේ . අපේ හදවතේ ගායකයෝ දෙන්නා ❤️❤️❤️❤️
🥰🥰💚
L
Aniwaaaaa
Aniwa ban
saththakinma.ane chamara aiye ikmanta sanipa wenna.budu saranay
ඇත්තටම ආරාධනා මෙයිට වැඩිය අගය කල යුතුයි ..
සැබෑ කලාකාරයෝ කියන්නේ චාමර වීරසිංහ දමිත් අසංක වගේ අය තමා තව ඉන්නවා හැබැයි අපේ නම් හදවතේ ඉන්න ගායන තරු දෙකක් ❤❤👌
👌👌👌❤🙏
දමිත් කියන්නෙ මගේ හදවතේ ගායකයා❤
චාමර කියන්නෙ අපේ කාලෙ ඉන්න නියම ගායකය.. දමිත් අසංකත් එහෙමයි.. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් එනව කියන්නෙ ශෝ එකකට කොහොමත් යනව.. හේතුව ඒ දෙන්න ඇවිත් පඩ ශෝ නෑ... එහෙනම් කට්ටියම මාත් එක්ක සින්දුව කියමුද කිය කිය වැලලෙන්නෙ නෑ... ඒකයි රෙස්පට් එක.. ආදරෙයි චාමර @ දමිත්
Adarei Chamara Damith Ekenma. Hadawatha Thamai...💙
මගෙ පණ වගෙ චාමර අයියත,දමිත් අයියත් දෙන්නම.මැරෙනකම්ම ඒ ආදරෙ එහෙම්මයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💎🙏✝️😘
චාමර වීරසිංහ මුල ඉදන් කලාවට ආදරේකරන චරිතයක්.සුපිරි චිත්‍ර ශිල්පියෙක්.ගමේකම දන්න ඕනම චරිතයකට හදවතිනචරිතයකට රන දකුණේ සුපිරියක් තමයි.ගමන සුබයි ජය නියතයි🎶😎😎🎖️️🏆️
දෙන්නම පර්පල් රේන්ජ් එකෙන් ආපු වැඩ්ඩෝ දෙන්නෙක්.💖...හදවතේ සංගීත කණ්ඩායම පර්පල් රේන්ජ් ..💖චාමර,දමිත් අයියලා ඇතුලු පර්පල් රේන්ජ් ලා කියන්නේ ආගමක් මට.....💖.
❤🙏💚
ekenma bn purple range kiyanne ekenma agamak.
දිමංක හරිම නිහතමානීව කිව්වා,රුවනුත් එහෙමයි,අපිත් ආදරෙයි චාමර මල්ලිට 🎉
චමර දමිත් අසන්ක කියන්නේ ආසම චරිත දෙකක්
අයියලා දෙන්නා එහෙමයි මම කියන්නේ.. පවුලේ දෙන්නෙක් වගේ හදවතට දැනුනු චරිත දෙකක් දමිත් , චාමර..🥰🤙💪
💚❤️🔥❤
ඇත්ත චාමර දමිත් කියන්නේ පිස්සුවක් ❤️🤎🙈🙈
හදවත චාමර අයියා ❤️💚💛💙🖤🧡
දිමංක අය්ය මාර නිහතමානී ගායකයෙක් ❤🎸🌹
චාමර වීරසිංහ 💚 පට්ට සිංදු
එකෙන්ම කතාව ඇත්ත නිහතමානි හදවතේ ගායකයා ඒ වොයිස් වලට ලං වෙන්න කාටවත් බෑබෑ❤❤❤❤❤ දකුණෙන් පායපු රටේම ඉර වමෙන් ගියත් දකුණ කොල්ලො සේරම.....
එ කාලේ ජෝති පාල මහත්මයා අද කලේ අපේ චාමර අයියා
ඒ ආදරේ කාටවත් ගන්නත් බෑ සහෝ... ඒක ඔයාම කියන්න වගේ මාරම එකක්.එදත් best. අදත් best. හෙටත් best.. ඇත්තටම එදා වගේම අදටත් ඒ ජනප්‍රියත්වය ඒ විදියට තියා ගත්ත, ඒ ජනප්‍රියත්වය ඒ විදියටම රැඳුන එකම ගායකයා. අද පායලා ටික දවසකින් බැහැලා යන බැහැලා ගිය තරු අතරේ හැමදාම පායපු හැමදාම එකම විදියට දිළිසුන , හැමදාම ඉහළින්ම හිටිය එකම ගායකයා.. හෙටත් එහෙමම තමා. ඒ record එක කාටවත් කඩන්න බැරි වෙයි.ආදරේ චාමර අයියේ ..❤❤🎉
Niyamai rruwan brooo
චාමර කියන්නෙ ආගමක්...❤️❤️❤️❤️❤️✌✌✌
බ්‍රන්ඩ් එකක්... චාමර, දමිත් ❤
හදවත තමා ඉතිං 😘😘😘
හඩක් නෙවෙයි බ්රැන්ඩි එකක් චාමර කියන්නේ ආගමක්
❤❤💚❤❤
චාමර වීරසිංහ අයියා ❤ , දමිත් අසංක අයියා❤ , චාමර රණවක අයියා❤ , සශිකා නිසංසලා අක්කා❤ ,තම්න්ට ලැබුන ගෞරවයෙන් රැක ගත්තු , ජනප්‍රියත්වයෙන් උඩ නොගිහින් පොලොවෙ පය ගහන පට්ටම චරිත .. කලාකරුවෝ කියන නමට සාධාරනයක් කරන මිනිස්සු ... my favorite . Chanara , damith , chamara r , sashika . ❤❤❤❤❤
Chamara Weerasinhe , Damith Asanka, Chamara Ranawaka ඉතිම් හදවතේ ගායකයෝ තමා😊❤
ඇත්තම කියනවා ජය වේවා
Chamara weerasingha ❤❤❤
අදටත් හෙටත් ආසම ගායකෝ තමා ❤️❤️❤️🥀
ඒ දෙන්නා නිසා සිංදු අහන්න ගත්ත මං........ 😊😊😊
මාත් පට්ටම ආස ගය්කොයෝ දෙන්නා 🌚
❤️🔥❤️🔥❤️🔥
දමිත් අසංක හදවතේ ගයකයා ❤❤
Chama superb dami superb
චාමර අයියේ ඉක්මනට සනීප වෙලා එන්න❤❤❤
ආරාධනා akka 😍🤗🙏
චමරගෙ,දමිත්ගෙ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒ කටහඩවල් මාරම විදිහට හිතට වදිනවා ❤❤
දිමන්ක හරිම අවංක ගායකයෙක්.තවත් සුපිරි ගායකයෙක් අගය කිරීම ඔහුගේ ඉදිරියත් යහපත් වේවී ❤️❤️🙏
දමිත් අයියා , චාමර අයියා හදවතේ ගායකයො❣️❣️ තෙරුවන් සරනයි දෙන්නාටම☸️🙏🙏🙏☸️
චාමර වීරසිංහ,දමිත් අසංක,චාමර රනවක හදවතේ ගායකයෝ තමා ඉතින්..❤❤🎉
රුවන් සහ දිමංක තවත් ගායකයෙක් ගැන කුහකකමක් නැතිව අගය කිරිම ගැන හදවතින්ම සතුටු වෙනවා.බුදු සරණයි!
දිමන්ක අයියත් ලෝබ නැතිව වදන් ටික ගැලපුවා ලෙසටම.. ඇතුලේ පොඩ්ඩක්වත් කුහක කමක් නෑ ඕයි.. පට්ට චරිතේ
♥️ aniwa bn
එකෙන්ම ඕයී❤️
අනිවා බං හදවතින්ම කියලා දානවා හිතෙ තිබ්බ්බ ඔක්කොම
ඌත් දකුනේ එකෙක් තමයි
Dimankath supiri
❤❤❤🎉🎉🎉 චාමර අයියා දමිත් අයියා හදවතෙ ගායකයන් ❤❤❤❤🎉🎉🎉🎉
2007 Econ A/L class එකේ අන්තිම දවසෙ සින්දු 3 ක් කියන්න Invite කලා චාමර අයියට.අන්තිමට සිංදු 11 ක් කියල ගියේ.ඒ එයාගෙ හිත හොඳකම. Matara C backing කලේ.
සුපිරිම චරිතයක්.
Chamara weerasinghe කලාකරුවා තවමත් හදවතේ අංක එක..
🙏🙏❤❤❤
😂
බොක්ක පතුලෙන්ම තව හරියන්ඩොනේ කියලා හිතෙන මිනිස්සු ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ දමිත් චාමර බොක්ක පතුලෙන්ම එන ආදරයක් ඒක ❤️
චාමර වීරසිංහ හදවතේ ගයකයා තමයි.දමිත් අසංක එ වගේ තමා අපේ ජිවිත වල ගොඩක් සිද්දි එයාලා සිංදුවෙන් කියනවා. එ සිංදු අහලා අපේ සිත් ගොඩක් හදාගන්න පුලුවන් හැමදාමත් චාමර අයියා දමිත් අයියා හදවතේ එක.
💚❤💚
හොඳ ආශිර්වාද ප්‍රාර්ථනා එකතු කළා
දමීත් කියන්නේ මගෙ හදවතේ ගී තරූව ❤
කවෘත් කියන්නේ නෑ චාමරට සින්දු ලියල දුන්නු කවි කීර්ති හිමි ගැනයි ආරාදනා ඒක නායක ගැනයි .👈🖤
අනිවාර්යයෙන්
කවුරුත් ඒ අයව අමතක කරලා නෑ. ඒ වචන ටික හදවතට දැනෙන්න කියන්න පුළුවන් චාමර වීරසිංහට විතරයි. ඒක හැමෝටම කරන්න බෑ. මේ ගීත ලිව්ව අයට අගෞරව කරනවා නෙමෙයි. ඒ කටහඬ නිසා ඒ වචන වලට අගයක් දුන්න වෙන්න පුළුවන්. සින්දුව මිනිස්සු අතරට යන්නෙ ගායකයා නිසා ඒකයි හැමෝටම ගායකයා විතරක් මතක
අනිවාර්යයෙන් .....
හදවතේ ගායකයෝ දෙන්නයි
01-දමිත්
01-චාමර
චාමර වීරසිංහ ❤️❤️ දමිත් අසංක ❤️❤️ චාමර රණවක ❤️❤️ මේ තුන්දෙනාම හදවතේ ගායකයෝ 😍😍 මේ තුන්දෙනාටම මිනිස්සු මාර විදියට ආදරෙයි ❤️❤️❤️❤️
හෙට දානවා ඒ තුන් දෙනාගෙම collection එකක්.❤
@@STD725 අනිවාර්යයෙන් බලන් ඉන්නවා ❤️
අනීවා❤️🥺
1970.. 1980 දසකයේ මිල්ටන් මල්ලමාරච්චි සහා කෑලැර්නස් මහතා අපේ කාලයේ එ සොඳුරු රිද්මය අපිට ලබා දුන්නෙ චාමර වීරසිංහ සහා දමිත් අසංක ඔබලට අපගේ උත්තමචාරය ❤☝❤😍
❤💚❤
🙏🙏🙏🙏❤❤❤🌎🌎🌎
දමිත් අසංකයි,චාමර වීරසිංහයි කියන්නෙ කවදාවත් අමතක කරන්න බැරි චරිත 2ක්...හැමදාම උදේට අහන්නෙ මේ දෙන්නගෙ සිංදු.. කොහොම පිස්සු වැටිලද කියල දන්නෙ නෑ හැබැයි හදවතේ ඉන්න ආසම ගායකයො දෙන්න...❤❤❤
චාමර වීරසිංහ..
දමිත් අසංක..
මේ දෙන්නාගේ කැස්ට් පීස් අරන් අහලා අහලා අලුතෙන් එකක් එනකන් බලන් හිටපු උන් ඉන්නවද?
එහෙම අයනම් ගොඩක් ඇති.එ ගොඩේ මාත් ඉන්නවා.❤
Kasat akak aragana a kala kapu katak.
Mamath innw ban❤😢
ඇත්තටම දමිත් අයියා චාමර උබලා තමයි අපේ ලෝකේ ඒ කාලේ ලස්සන කලේ තාමත් ආදරෙයි හදවතින්
චාමර අයියා , දමිත් අයියා,ෂශිකා නිසන්සලා අක්ක මේතුන්දෙනා කියන්නෙ වෙනම ලෙවල් එකක් එයාලගෙ සින්දුවලට හිත නිව්ල යනව පට්ට ආදරෙයි හිත හොද මිනිස්සු සුපිරි චරිත හැමදාමත් ❤ 😘😘😘❤️❤️🙏💪
චාමර වීරසිංහ, චාමර රණවක, දමිත් අසංක, ශශිකා නිසංසලා, කියන්නෙ ලංකාවෙ ප්‍රසංග වේදිකාවෙ කවදාවත් නොමැකෙන බ්‍රෑන්ඩ් 4ක් ❤️ ඒ සෙට් එකට කිට්ටුවෙන්නවත් බෑ කාටවත්
ලෝකෙටම එකයි.ඒ චාමර වීරසිංහ .මගේ අයුශත් අරන් යෙහ්න් වැජබේවා!!!
❤❤❤❤❤
💙Ekenma
Mehema wachanayak manussayekge katin wena kanekuta kiyanwa kyanne...amoo eka maarai
දමිත් අයියා , චාමර අයියා කියන නාමය මේ ලංකාවේ නොමැකෙන නාමයන් වෙලා ඉවරයි .....❤️❤️❤️❤️
💚❤💚
චාමර දමිත් ශෂිකා ❤
ඔය බ්‍රෑන්ඩ් තුනට ගහන්න තරු ආයේ හැදෙන්නෑ 💪
අනිවාර්යයෙන්ම .❤🙏
100% 👍
සිරාවටම ❤️💪🤟
💯
Sira kathawa
චාමර වීරසිංහ ' දමිත් අසංක....ආසම ගායකයෝ දෙන්නා ලංකාවේ...ආදරෙයි දෙන්නටම💖🔥
චාමර අයියා ❤️🙏 හැමදාමත් අපෙ හදවතෙ ගායකයාමයී❤️❤️❤️❤️🥺
කුහක කමක් නැති චරිතයක් දිමන්ක ❤
💚💚❤💚💚
❤❤
කොහෙ හරි musical show එකක් තියෙනවා කියලා ආරංචි උනහම අහන්නෙ දමිත් හරි චාමර හරි එනවද කියලා නැත්නම් යන්නැ එතරම් ඇබ්බැහි වෙලා ආදරෙයි හනවතේ ගි තරැ දෙන්නටම ❤️❤️❤️
චාමර වීරසිංහ ,දමිත් අසංක ඒ දෙන්නගෙ සින්දුවක් දවසටවත් ඇහුවෙ නැත්තම් නින්ද යනනේ නෑ , ආසම ගායකයො දෙන්නා❤️😘
🥰🥰🥰
චාමර කියන්නෙ වෙනම බ්‍රැන්ඩ් එකකක් රුවන් අයියත් මුලදි කාපු කට්ට මං දන්නවා ..දෙන්නටම ජය ❤❤
❤❤❤💚❤❤❤
දිමන්ක කුහක නැති චරිතයක් 🥳🥳
අඩෝ ඒක පට්ට ඕයි.. චාමර අය්යාව තියපු තැන එකට respect
අනිවා
නොමැකෙන ලෙස හදවතට තදින්ම දැනිච්ච ගොඩාක් ආදරේ කරන කලාකරුවන් දෙදෙනෙක් .ඒක වචනෙන් මෙන්න මෙහෙමයි කියන්න බැරි ආදරයක්. ආදරෙයි චාමර අයියා දමිත් අයියා . බුදු සරණයි ❤❤❤🙏🙏🙏🎶🎶🎶
🥰🥰🥰🥰❤❤❤🤘
චාමර අයියා හදවතේ වීරසිංහ ආදරෙයි 🤘❤️😍💪
දමිත් අයියා හදවතේ ගායකයා මගේ ❤ චාමර අයියා ❤
❤💚💚❤
දමිත් අසංක චාමර වීරසිංහ ශිහාන් මිරන්ග මේ පුතාලා 3න් දෙනා අහිංසක උණු වෙන හදවතක් තියෙන 3දෙනෙත් ඵ් පුතාලා 3දෙනාට ගොඩක්ආදරේ යි බුදු සරණයි
චාමර,දමිත් ආදරණීය චරිත දෙකක්.ඒවගේම චාමර රණවකත් හරිම ආදරණීයයි...
අනිවාර්යයෙන්ම .❤💚❤
දමිත් අසංක ආදරෙයි අපි චාමා දමියා ස්ටේජ් එකට නැග්ගම තියෙන ගැම්ම නෑ කොහෙවත් සුපිරි දමිත් අසංක චාමර වීරසිංහ 🥰❤
රැවන් එයාගේ wife සුපිරි චරිත දෙකක්.good luck 2024 ඔය දෙන්නට 😍😉
චාමර දමිත් කියන්නේ හදවතේ ගායකයෝ දෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️❤️
දකුනේ මිනිස්සු ඔහොම තමා බන්.අපේ එකා චාමර අයියා...ඕනම දේකට රෙඩී..චාමර අයියාට බුදු සරණයි..චාමර අයියා කන්නෙ නොර්මල් කඩෙකින් තමා..අපේ එකා, මගේ එකා මගෙ අයුශත් අරන් ජීවත් වෙන්න ඕන.
ඇයි හු..
දකුනෙ කියලා ලොකුද??
Apita hamadamath waradune othana tamai @suranga dakune uture newe lankawe keyala hethapan redda
දමිත්...චාමර.කියන්නේ හැමදාමත් හදවතේ ගායකයෝ දෙන්නා..🧡🌹...මේ දෙන්නට ගහන්න තවත් තරු අදත් නෑ...හෙටත් නෑ...🧡🌹
...❤..චාමර වීරසිංහයන් කියන්නෙ............වැස්සවෙලාවට කොපි එකක් බොනවා වගෙ එ සිංදු මටනම් අමරනියයි.................මගෙ නොනා බදින්න කලින් දැකලවත් නැතුව මම චාමර වීරසිංහයන්ගෙ ගීත පොන් එකෙන් ඇයට ගායනා කලා ඇය එ ගීතවලට කැමති නිසා මාව දැකලා නැතිඋනත් මට කැමැතිවුනා......එ තරම් එ ගීත වසීවෙන එවා......❤❤❤❤❤....සිතින් ව්තරක් පෙම්කෙරන්නම් දුරින් හිද ඔබ දෙස බලන්නම්......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලන්ව ඉන්නට බැ ඔබෙ......අපට අප හිමී නැ ලොවෙ............ඔබට මා හීම් නැ ...........මටද ඔබ හීම් නැ .......❤❤❤❤❤❤❤❤............එවගෙම දමිත් අසංක......දකුණට චාමර සද.......ඌවට දමීත් සද.......පයලා.......සිත් වසීකරයි.....................!!
🥰🥰🥰❤❤👌
මට 22 දැන් මන් ඔඩිකාලෙ ඉඩන් අසම singer චාමර අයියා ❤❤
🥰🥰🥰🥰💚
Ow math 22 I චාමර Ayya kiyanne number 1
@@sandunchathuranga3385 ❤❤
මං අහලා තියෙනවා ඉස්සර ජෝතිපාල ඇවිත් සිංදු කියද්දී මිනිස්සු බදාගන්නවාලු...ඉඹිනවලු... මං හිතන්නේ දැන් පරම්පරාවේන් ඒ වගේ ආකර්ෂණයක් තමයි චාමරට තියෙන්නේ... ❤
හදවතේ ගායකයා ..chamara weerasinghe ..❣️❣️❣️
චාමර දමිත් කියන්නෙ ලංකාවෙ අංක.එක ❤
🥰🥰🥰❤
කෙනෙක් අගය කිරිම ඔයාගෙ අනාගතේ සාර්ථකත්වය ට හේතු වෙන්න ඇති. ඔයාටත් චාමර ටත් ❤❤
Chaali,damith,sashika is the brand......💖😍🤟
හදවතේ ගායකයෝ දෙන්නා❤️❤️
චාමර දමිත් හදවතේ ගායකයන් දෙපල ❤️❤️❤️
නිහතමානී වචන..respect ❤
දමිත්,චාමර ආගමක්🖤🌹
Ela niyamai ban pattai❤
චාමර අය්යා දමිත් අය්යා කියන්නේ කොහොමත් නිහතමානී අනේ මන්දා හදවතට දුකක් දැනුනත් සතුටත් දැනුනත් අහන්නේ මමනම්.... ❤❤❤ ශෂිකා අක්කත් ආයේ... ❤❤❤
චාමර 😍
තමන්ගේ ක්ෂෙත්‍රයේ ම ඉන්න උසම කෙනෙක් ව අගයන්න තරම්.................🖤
❤❤❤💚❤❤❤
පුංචි කාලේ ඉදන්ම කැමතිම ගායකයා චාමර වීරසිංහ අයියා
Hadawathinma katha karanawa hamoma..තෙරුවන් සරණයි ..චාමර aiye දීර්ඝායුෂ labewa ..god bless you..සියලු dewiyan araksha karanna oni oyawa..🙏🙏🙏.හදවතේ ගායකයා ..❤️❤️
දිමංක උබනම් මාරම එකෙක්❤️
ආදරෙයි චාමර අයියා
Me jeevitha kaaletama chamara & damith singers lata varadi kiyana kenek hambela na...aasama dennek...wow...❤️❤️
දමිත් අසංක හදවතේ එක....❤️
Eka maru 😍😍😍😍😍😍😍👉💪🌹
චාමර අයියා සහ දමිත් අයියා කියන්නේ ඉතින් වම් අතයි දකුණු අතයි වගේ . අපේ හදවතේ ගායකයෝ දෙන්නා ❤️❤️❤️❤️
🥰🥰💚
L
Aniwaaaaa
Aniwa ban
saththakinma.ane chamara aiye ikmanta sanipa wenna.budu saranay
ඇත්තටම ආරාධනා මෙයිට වැඩිය අගය කල යුතුයි ..
සැබෑ කලාකාරයෝ කියන්නේ චාමර වීරසිංහ දමිත් අසංක වගේ අය තමා තව ඉන්නවා හැබැයි අපේ නම් හදවතේ ඉන්න ගායන තරු දෙකක් ❤❤👌
👌👌👌❤🙏
දමිත් කියන්නෙ මගේ හදවතේ ගායකයා❤
චාමර කියන්නෙ අපේ කාලෙ ඉන්න නියම ගායකය.. දමිත් අසංකත් එහෙමයි.. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් එනව කියන්නෙ ශෝ එකකට කොහොමත් යනව.. හේතුව ඒ දෙන්න ඇවිත් පඩ ශෝ නෑ... එහෙනම් කට්ටියම මාත් එක්ක සින්දුව කියමුද කිය කිය වැලලෙන්නෙ නෑ... ඒකයි රෙස්පට් එක.. ආදරෙයි චාමර @ දමිත්
Adarei Chamara Damith Ekenma. Hadawatha Thamai...💙
මගෙ පණ වගෙ චාමර අයියත,දමිත් අයියත් දෙන්නම.මැරෙනකම්ම ඒ ආදරෙ එහෙම්මයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💎🙏✝️😘
චාමර වීරසිංහ මුල ඉදන් කලාවට ආදරේකරන චරිතයක්.සුපිරි චිත්‍ර ශිල්පියෙක්.ගමේකම දන්න ඕනම චරිතයකට හදවතිනචරිතයකට රන දකුණේ සුපිරියක් තමයි.ගමන සුබයි ජය නියතයි🎶😎😎🎖️️🏆️
දෙන්නම පර්පල් රේන්ජ් එකෙන් ආපු වැඩ්ඩෝ දෙන්නෙක්.💖...හදවතේ සංගීත කණ්ඩායම පර්පල් රේන්ජ් ..💖චාමර,දමිත් අයියලා ඇතුලු පර්පල් රේන්ජ් ලා කියන්නේ ආගමක් මට.....💖.
❤🙏💚
ekenma bn purple range kiyanne ekenma agamak.
දිමංක හරිම නිහතමානීව කිව්වා,රුවනුත් එහෙමයි,අපිත් ආදරෙයි චාමර මල්ලිට 🎉
චමර දමිත් අසන්ක කියන්නේ ආසම චරිත දෙකක්
අයියලා දෙන්නා එහෙමයි මම කියන්නේ.. පවුලේ දෙන්නෙක් වගේ හදවතට දැනුනු චරිත දෙකක් දමිත් , චාමර..🥰🤙💪
💚❤️🔥❤
ඇත්ත චාමර දමිත් කියන්නේ පිස්සුවක් ❤️🤎🙈🙈
හදවත චාමර අයියා ❤️💚💛💙🖤🧡
දිමංක අය්ය මාර නිහතමානී ගායකයෙක් ❤🎸🌹
චාමර වීරසිංහ 💚
පට්ට සිංදු
එකෙන්ම කතාව ඇත්ත නිහතමානි හදවතේ ගායකයා ඒ වොයිස් වලට ලං වෙන්න කාටවත් බෑබෑ❤❤❤❤❤ දකුණෙන් පායපු රටේම ඉර වමෙන් ගියත් දකුණ කොල්ලො සේරම.....
එ කාලේ ජෝති පාල මහත්මයා අද කලේ අපේ චාමර අයියා
ඒ ආදරේ කාටවත් ගන්නත් බෑ සහෝ... ඒක ඔයාම කියන්න වගේ මාරම එකක්.
එදත් best. අදත් best. හෙටත් best.. ඇත්තටම එදා වගේම අදටත් ඒ ජනප්‍රියත්වය ඒ විදියට තියා ගත්ත, ඒ ජනප්‍රියත්වය ඒ විදියටම රැඳුන එකම ගායකයා. අද පායලා ටික දවසකින් බැහැලා යන බැහැලා ගිය තරු අතරේ හැමදාම පායපු හැමදාම එකම විදියට දිළිසුන , හැමදාම ඉහළින්ම හිටිය එකම ගායකයා.. හෙටත් එහෙමම තමා. ඒ record එක කාටවත් කඩන්න බැරි වෙයි.
ආදරේ චාමර අයියේ ..❤❤🎉
Niyamai rruwan brooo
චාමර කියන්නෙ ආගමක්...❤️❤️❤️❤️❤️✌✌✌
බ්‍රන්ඩ් එකක්... චාමර, දමිත් ❤
හදවත තමා ඉතිං 😘😘😘
හඩක් නෙවෙයි බ්රැන්ඩි එකක් චාමර කියන්නේ ආගමක්
❤❤💚❤❤
චාමර වීරසිංහ අයියා ❤ , දමිත් අසංක අයියා❤ , චාමර රණවක අයියා❤ , සශිකා නිසංසලා අක්කා❤ ,
තම්න්ට ලැබුන ගෞරවයෙන් රැක ගත්තු , ජනප්‍රියත්වයෙන් උඩ නොගිහින් පොලොවෙ පය ගහන පට්ටම චරිත .. කලාකරුවෝ කියන නමට සාධාරනයක් කරන මිනිස්සු ... my favorite . Chanara , damith , chamara r , sashika . ❤❤❤❤❤