Ma nowana mama with chamara wirasinha

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ •

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 11 місяців тому +169

    සිංදු කියන්න ඕන නෑ.. සිංදු background එකේ play කරල ස්ටේජ් එකේ හිටගෙන ඉන්න වරෙන් චාමර.. රටක් වටිනව උබව... ❤️❤️❤️❤️❤️

    • @indikai.s.kumaara4275
      @indikai.s.kumaara4275 10 місяців тому +11

      අනේ ඇත්තමයි හිටගෙන ඉන්න වත් වරෙන් දෙයියනේ දැන්නම් ඇති වෙලා🙏❤️

    • @ShashiAravinda-tg5vl
      @ShashiAravinda-tg5vl 10 місяців тому +2

      Hmmmm aththamay

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 9 місяців тому +1

      චාමර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 9 місяців тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @inokachandani4990
      @inokachandani4990 9 місяців тому

      අනිවාර්යයෙන් ❤

  • @DonPriyankara
    @DonPriyankara 9 місяців тому +128

    2024, ආයි බලන්නෙ කවුද මම වගේ

  • @srimaldmns1142
    @srimaldmns1142 7 місяців тому +6

    චාමර අයියේ ඔයාගේ සිංදු කවදා ඇහුවත් මටනම් එපා වෙන්නේ නැහැ ❤️🤝 ඉක්මන් සුව ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @nihalperera9762
    @nihalperera9762 11 місяців тому +123

    චාමරට ඉක්මන් සුවය ලැබෙිවා....ඒ ලස්සන හඩ ඉක්මනින් අපට අහන්න ලැබෙිවා...සැමදාම හදවතේ ගායකයා....❤️❤️💕💕

    • @bodimecooking2342
      @bodimecooking2342 10 місяців тому

      එයාට සින්දු කියන්න ආයිම පුලුවන් වෙන්නෙ නෑ.එයාට TRACHIOSTOMY කරලා ඉන්නෙ.😢

  • @nimalkapriyangani9419
    @nimalkapriyangani9419 11 місяців тому +89

    හතර දෙනෙක් හොඳයි කිව්වොත් හතර වරම් දෙවියනුත් හොදයි කියනවාලු..
    ඉතිං දෙවියනේ මේ මුළු ලංකාවේම තාරුණ්‍ය චාමරට හොදයි කියනවා ... ඔබ වහන්සේලා සියළු දෙනාගේම ශක්තිය එතුමාට දෙන්න... ඒ හඬ ජීවමාන කරවන්න....
    එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝවේවා!🙏🙏🙏
    ආදරණිය විශ්ව මෑණියෝ චාමර සොයුරාව ඉතා ඉක්මනින් සුවපත් කලාට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏
    මේ තරම් ආදරයක් ලැ⁣බෙන්න කොච්චරක් නම් පින් කරන්න ඇතිද...
    තුණුරුවනේ අනන්ත සුවිසි ගුණ බලයෙන් සෙතක් ශාන්තියක් යහපතක්ම උදාවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අනන්ත වු බුදු ගුණ බලයෙන් , විශ්ව ශක්තියේ බලයෙන් චාමර වීරසිංහ සොයුරාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏

  • @samanbandara5207
    @samanbandara5207 10 місяців тому +49

    2024.01.06 තවම මේ වැඩසටහන මම බලනවා ...ආදරෙයි චාමර...ඔයාට ඉක්මන් සුවය.....

  • @sarigamasongbox584
    @sarigamasongbox584 11 місяців тому +73

    දවසට එක පාරක් අඩෝ, චාමරට කොහොමද දන්නෑ කියලා මතක් වෙද්දි, මේක බලල හිත හදා ගන්නවා. ඉක්මන් සුව චාලි.❤

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 10 місяців тому +1

      ඉක්මන් සුවය.බුදු සරනයි !!!

  • @RuwanGunathilaka-x5q
    @RuwanGunathilaka-x5q 9 місяців тому +19

    මේ වැඩසටහන දැන් අවුරුදු 7කට කලින් උනාට මන් මේක බලන්නෙ කීවෙනි වතාවටද කියල මටවත් මතක නෑ..එතරම් බලලා ඇති...❤❤❤

  • @Sachisachi91
    @Sachisachi91 8 місяців тому +5

    තේරෙන්නේ නෑ අදටත් ඒ කටහඩින් සමහර සිංඳු ඇහෙනකොට අස්වලට කඳුළු එනවා පපුව හූරගෙන වේදනාවක් එනවා භාවනාවක් වගේ මටනම් ඒ කටහඩ ❤❤❤❤❤❤

  • @bizexcel8884
    @bizexcel8884 11 місяців тому +64

    චාමර අයියට මුල් කාලෙ ප්‍ර්‍රවීනයි කියන සංගීතය කරන කිසිම කෙනෙක් ඔහුගේ දක්ශතාවය ඔහුව අගයන්න ඉදිරිපත් වෙනව දැක්කෙ නෑ. ..කැලුම් අන්තිමට එයාගේ නූගත්කමත් පෙන්නුව...ඒ වගෙ ප්‍රශ්නයක් වික්ටර් රත්නායක ගෙන් අහයිද...චාමර වීරසිංහට මිනිස්සු ආදරේ කරන්නෙ ඇයි කියනදේත් කැලුම් දන්නෙ නෑ....ඒත් රසිකයන්ගෙ හදවතේ ඉහලම තැන ඉන්න...ඉහලම තැන ඔහුව තියන්න නිරායාසයෙන්ම ඔහුට වාසනාව ලැබිල තියෙනවා ..හරිම ආදරෙයි හැමෝම 🎉🎉🎉 ❤❤❤.....හරිම වටින දුර්ලභ නිහතමානී දක්ශ කලා කරුවෙක්....

    • @naturalshort2290
      @naturalshort2290 11 місяців тому +17

      ඔව් කැලුම් චාමරට දමිත්ට වැඩිය රෙස්පෙක්ට් කරන්නෙ නෑ . රුවන් හෙට්ටි ආරච්චිල ආවනන් පුක උඩ දාගෙන බාතියල ආවම පුක උඩ දාගෙන ඔක කඩේ යන්නෙ කැලුම් ක්‍රිස්තියානි කුක්කොන්ට අදින්නේ ගොබ්බයා

    • @ude3333
      @ude3333 11 місяців тому +4

      ​@@naturalshort2290ඉතින් කැලුම් කතෝලිකනේ. ඒක වෙන්නැති

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 9 місяців тому

      ❤❤❤❤❤❤❤❤

  • @kulathungamilroy204
    @kulathungamilroy204 11 місяців тому +48

    මම මේ වැඩසටහන ගොඩක්ම ආශාවෙන් බලන කේනේක්.හොදටම තේරෙනවා කැළුම් කුහක පුශ්න අහන්නේ පැහැදිලිවම. නිවේදනශිල්පියේක් හැටියටය අඩියටම මිනිහා අද චාමර ඉදිරියේ වැටේනවා.කනගාටුයි.කැළුම් ඔබ ගැන.

    • @chamaridulanjani2775
      @chamaridulanjani2775 10 місяців тому +5

      Ow ekanam eththa. Anika hari loku kamin prashna ahanne. Kuhaka minissu

    • @aselasampath8792
      @aselasampath8792 10 місяців тому +9

      කැලුම් වගේ කෙනෙක් හරි යන්නේ මරදාන ස්ටේෂන් එකේ කෝච්චි එන යන වෙලාව නිවේදනය කරන්න වගේ වැඩකට තමයි.මට අප්‍රසන්නම නිවේදකයා තමයි කැලුම් කියන්න

    • @yr-rp3tw
      @yr-rp3tw 10 місяців тому +5

      ඇත්තටම එයා නිකන් ජීවිතේ දැකපු නැති ඊයේ ආව කෙනෙක්ගෙන් වගේ ප්‍රශ්න අහනවා,නිවේදකයා කුහකයි.

    • @dineshjayasinghe6739
      @dineshjayasinghe6739 10 місяців тому

      කැලුමගෙ මූන දිහා බලපුහම කුහක කම පේනවා කාලකන්නියෙක් 😡

  • @ජීවිතයහිතුමතේ
    @ජීවිතයහිතුමතේ 5 місяців тому +8

    චාමර වීරසිංහයන් තාමත් මම කුඩා කාලේ දැක්කා වගේමයි .❤❤❤❤ බුදු සරණයි

  • @himashigonagala4821
    @himashigonagala4821 11 місяців тому +54

    හරිම මිහිරි කට හඩක් තියෙන්නෙ. අැස්වහ.කටවහ වැදුනදෝ මන්දා. දෙවියන්ට භාරයි. ඉක්මන සුවය ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏

    • @dmw-gm3un
      @dmw-gm3un 11 місяців тому +2

      ඇත්තටම අපිත් ගෙදර කතාකලේ ඒකමයි ....පව් ඉක්මනින් සුවවෙන්න ප්‍රාර්ථනා කරමු ....❤❤❤❤❤

  • @sanjeewapushpakumara6144
    @sanjeewapushpakumara6144 10 місяців тому +28

    එදා ඉදන්ම ආසම ගායකයා උනත් මේ දවස් වල නිතරම අහන්නෙ චාමර අයියගෙ සිංදු.හදවතේ ගායකයා ඔබට ඉකමන් සුව ලැබේවා.බුදුසරණයි ආදරෙයි ..

  • @inokachandani4990
    @inokachandani4990 9 місяців тому +11

    මාගේ ජීවිතය තුල මා කරගත් යම්කිසි කුසලකර්මයක් ඇත්නම් ඒ කුසලකර්මයේ ආනුභාවයෙන් වීරසිංහයාණනි ඔබට ඉක්මන් සුව ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි 🙏 ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකීවා 🙏❤️ ඒ කටහඩින් කාගේ ගීතයක් ගැයුවත් මුල් අයිතිකරුට වඩා රහට ගයන එකම කටහඬ .ඇස්වහ වැදුනාද මන්දා😢

  • @anuradimaliga3351
    @anuradimaliga3351 10 місяців тому +13

    අදත් අහනවා . ඒත් ඒ කට හඩ මිහිරිද කොතරම්. අනේ චාමර ඉක්මනින් සුව වෙන්න ඔබ අපේ හදවතයි.🙏🙏🙏🙏❤❤❤❤

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me 11 місяців тому +56

    කෙනෙක් ගෙන එනකොට එයා ගැන දැනගෙන ගෙන්වන්න. ඔයා අහල නැති උනාට චාමර ගෙ සින්දු api විතරක් නෙවෙයි අපේ දරුවෝ පාවා අකුරක් නෑර දන්නවා

  • @priyankamadubashiniabeysin1887
    @priyankamadubashiniabeysin1887 11 місяців тому +15

    මා කළ යම් පිනක් වේද එය අනුමෝදන් වී ඉක්මනින් සුවපත් වේවා චාලි😢😢😢❤

  • @mallwatthapathiranalageliy6132
    @mallwatthapathiranalageliy6132 11 місяців тому +52

    මාරම නිහතමාණී ගායන ශිල්පීනයෙක් ආදරෙයි චාමර අයියේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව ඔයාට බුදු සරණයි❤❤

  • @dewminabandara4644
    @dewminabandara4644 11 місяців тому +47

    ඒ කට හඩින් මොන ගීතයක් ගායනා කරත් ලස්සනයි.....😮❤ ඉක්මනින් සනීප වෙන්න චාමර අයියේ .....බුදුසරණයි❤

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me 11 місяців тому +88

    මුල් ගායනයට වඩා රස වින්දේ මම විතරද විතරද 🤔🤔🙏🙏

    • @priya1736
      @priya1736 2 місяці тому

      අනේ පල පඩිඩී යන්න... මුල් සින්දුව ඒ විදියටම කියන්න කාටවත් බැහැ

  • @Tharindukodikara-f2x
    @Tharindukodikara-f2x 10 місяців тому +10

    කුහකකම බේරෙනවා කැලුම් ගේ,, මරු මාධ්‍යවේදීන්,,

  • @sachikalakmali1255
    @sachikalakmali1255 10 місяців тому +8

    සරස්වතී මැනියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා ...බුදු සරනයි සියලු දෙවි පිහිටයි ඔබට ඉක්මනින්ම සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ...

  • @shashikalapriyadarshani9236
    @shashikalapriyadarshani9236 11 місяців тому +26

    අනේ මගේ අහිංසකයා😢😢😢😘😘😘😘 ආදරෙයි ගොඩක් චාමර අයියේ❤❤

  • @mokshithamevin1987
    @mokshithamevin1987 11 місяців тому +46

    "විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය මේ මුළු ලෝකයටම ලැබෙනවා සත්තකින්ම ✋😑
    මාගේ සදාදර විශ්ව මෑණියනි,
    ඔබට අනේක වාරයක් ස්තුතියි🙏❤"
    චාමර අයියේ ඔබට ඉක්මන් සුවය ලැබෙනවා සත්තකින්ම 💙🙏

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke 11 місяців тому +10

    බුදු පියාණනි තෙරුවන් ගුණ බලයෙන් සියළුම දෙවියන්ගේ පිහිටෙන් මේ දරුවා සනීප කරන්න. පුතේ ණුබට දීර්ගායු ලැබේවා!!!නිදුක් නිරෝගී, සුවය ලැබේවා!!!විශ්වයේ පිහිට ලැබේවා!!! මුළු ලොවම අද ණුබ වෙනුවෙන් ප්‍රර්ථනා කරන්නේ විශ්වයේ පිහිට ආරක්ෂාවයි. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ❤️🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲💯💯❤️🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲💯💯❤️🤲🤲🤲🤲🤲🤲😥😥😥

  • @sankharuwanditha6591
    @sankharuwanditha6591 11 місяців тому +32

    ඉක්මනටම හොද වෙන්න චාමර අයියේ.. ඔයාට හැමතැනින්ම ආශිර්වාදය තියෙනවා.. දකුණේ හදවතේ වීරසිංහයා..

  • @shanikadesilva1991
    @shanikadesilva1991 Рік тому +51

    2002 දී සිතින් විතරක් ගීතය අහද්දි අවුරුදු 11 ක් මට. .
    අවුරුදු 21කට පස්සේ අදටත් මං ආසම ගායකයා චාමර අයියා. ..❤️😍

    • @SachiniAsinsala
      @SachiniAsinsala 7 місяців тому

      Puduma adarayak❤hithenawa❤❤❤

    • @hashisenu9349
      @hashisenu9349 5 днів тому

      ඇයි මම... පොඩිකාලෙ ඉදල තාමත් මගේ ආසම ගායකයා... ❤ හැමදාම

  • @lalithkumarakumara3602
    @lalithkumarakumara3602 11 місяців тому +47

    ගොඩක් ලස්සනයි චාමර අයියේ ...දෙරනට ගොඩක් ස්තුතිය පිරිනමනවා .චාමර හදවතේ ගායකයා ගෙනත් ආවට

  • @kapilapushpakumara5499
    @kapilapushpakumara5499 10 місяців тому +6

    මම පිටරටක ඉන්නේ ඒක දිගාගටම බලන වැඩ සටහනක් තුර්යා දුවත් සංජිව් ලෝනලියස් මිහිර සහ චාමර තෝරගත්ත ගීත 80 90 දසක වල ගීත සංගීත ඉතිහාසයේ මම දකින ලස්සන ම යුගය අද බොහෝ තරු බිහිඋනේ මේ යුගයේ ගීත වලින් ඉතින් ඔබගේ මේ වැඩසටහන දැනෙන්නේ ගීතයේ අර්ථය සමග ඉදිරිපත් කිරීම කාර්යබහුල අපේ ජිවිතේ ගීත ඇහුවට වටිනාකම දෙනෙන්නේ මෙහෙම අහනකොට

  • @RuwanKumara-qc1rn
    @RuwanKumara-qc1rn 11 місяців тому +22

    අහින්සක නිහතමානි විරයානනි ඔබගෙ සියලුම ලෙඩ රොග ඉක්මනින් සුව වෙිවා!!!

  • @lakshanweerasinghe4306
    @lakshanweerasinghe4306 11 місяців тому +56

    මෙ කැලුම් මහත්තයා චාමර අයියාගේ සිංදු අහල නෑ එක හොදට තේරෙනවා

    • @MediaLifeSL
      @MediaLifeSL 10 місяців тому +8

      අහන්නේ නෑනෙ. ඒක උගෙ තත්වෙට මදිකමක්. උට මානසික ලෙඩක් තියෙන්නෙ සක්කිළි කැළුමා

    • @chinthaka-no2oh
      @chinthaka-no2oh 7 місяців тому +1

      Hari nihatha mani dennama ❤❤❤❤

    • @ChanuDewa-fj3kq
      @ChanuDewa-fj3kq 3 місяці тому

      ​@@chinthaka-no2ohදෙන්නම 😂😂

  • @ranbandi
    @ranbandi 7 місяців тому +6

    බොල් වී අහුරු... සුපිරි ගායනයක් චාමර. ❤මේ ගීතයේ තනුව සරත් දසනායක... (යනුවෙන් නිවැරදි විය යුතුයි )

  • @chamanichamani9567
    @chamanichamani9567 11 місяців тому +21

    හරිම මිහිරි කටහඬක්.උපතින්ම තරු ගුණය ගෙනාව වාසනාවන්ත ගායකයෙක්.

  • @achinihewage3535
    @achinihewage3535 11 місяців тому +33

    භාවනාවක් වගේ අයියා ඔයාගේ කට හඩ... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හදවතේ ගායකයා..

  • @catnapthinuka
    @catnapthinuka 11 місяців тому +9

    හරිම ආදරණීය චරිතයක් සමග කළ වැඩ සටහනක්.කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැහැ.චාමර වීරසිංහ සොයුරාට නීරෝගි සුව පතමි.

  • @namalgunarathnachem
    @namalgunarathnachem 11 місяців тому +19

    චාමරට ඉක්මනින් ම සුවය ලැබේවා !!!❤❤❤
    තෙරුවන් සරණයි !!!

  • @Cool-fc9pb
    @Cool-fc9pb 11 місяців тому +50

    Original ගීතය ඇහෙද්දි දැනෙන feeling ඊට පස්සේ කවුරු කිව්වත් එන්නේ නෑ හැබැයි චාමර අයියාගේ කටහඩින් මෙ සින්දු ටික ඇහෙද්දි original ගීතයටත් වඩා feeling වෙනවා.

  • @amilaa6096
    @amilaa6096 11 місяців тому +12

    ඔක්කොම ගීත chamarage..ගීත wage..දැනෙන රසයක් ..bs..chamara ..❤️

  • @thusharauduwake2219
    @thusharauduwake2219 11 місяців тому +34

    ඇත්තටම මම නිතරම හිතුවේ ඇයි හදවතේ ගායකයා කියන්නෙ කියලා මේ දරුවා අසනිිප උනා කිවිවම සිංදු කිහිපයක් ඇහුවමයි දැනුනෙ හදවතට දැනෙන විදියටම ගායනා කරනවා කියලා වගේම චාමරගේ සිංදු අහලා stage වලට නඟින්නෙ සතුටට කියලා දැනුනා ඉක්මන් සුවය පතනවා 🙏

  • @AmilaMalan
    @AmilaMalan 11 місяців тому +8

    මම මේක කීප වතාවක් ම බැලුව.. තාමත් ඉඳ හිට අහනව බලනව

  • @anuradhanidilrukshi5928
    @anuradhanidilrukshi5928 11 місяців тому +18

    අද තමයි බැලුවේ. ❤❤❤ඉක්මනට සනීප වෙන්න ඕන කියල ප්‍රාර්ථනය කරනවා.බුදු සරණයි..

  • @gayanthusitha3013
    @gayanthusitha3013 9 місяців тому +6

    මම මෙම වැඩසටහන 4 පාරක් බැලූවා❤ පට්ට චාමර වීරසිංහ මහතා ආදරෙයි 🎉🎉🎉

  • @NimeshLiyanage-r7o
    @NimeshLiyanage-r7o 8 місяців тому +3

    මේවා හොය හොයා නැවත නැවතත් බලනවා ඒ මගේ චාමර අයියාට තියන ආදරෙට වස්තුව

  • @madushipriyadarshani4818
    @madushipriyadarshani4818 11 місяців тому +44

    මේ නිවේදකයා හරිම කුහකයෙක්,, මත්ද්‍රව්‍යය ගැන අහපු විදිහ හරිම වැරදියි..

    • @sankadananjaya5364
      @sankadananjaya5364 11 місяців тому +2

      Yes

    • @chandanaperera4004
      @chandanaperera4004 9 місяців тому

      Kalum ayiya ape game ohu kisisetma kuhakayek nemi ae ohu shagawnnathi ohuge newedanya oyu kisisethma chamara wiradinhawa apahasu thawt path kirimak nowa winiwidabaeaykin ohu desasa balanna yayi dena adahask ha suduhunu nogaemk

    • @rumeshacademy178
      @rumeshacademy178 9 місяців тому +5

      ​@@chandanaperera4004ලියන බාසාවෙන් කතා කොරන්න එපා ඕයි මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ😒

    • @ChilliPasteProductions
      @ChilliPasteProductions 8 місяців тому

      ​@@rumeshacademy178ow 😢

    • @asankajayasundara6175
      @asankajayasundara6175 6 місяців тому

      කැලුම් මහතා.ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක් ද උඹ

  • @gamunuweerasinghe9079
    @gamunuweerasinghe9079 3 місяці тому +2

    කොහොම කිව්වත් හඩ මිහිරි හදවතේ ගායකයා චාමර මල්ලි මාතර පාලටුවෙ ගැමුණු ❤

  • @snedeting4924
    @snedeting4924 11 місяців тому +9

    යමි දෙයක් ගැන ,,,ඇහුවා චාමර නිහතමානීව උත්තර දුන්නා ,,,,ඉට පසු ඔබ චාමර අපහසුතාවට පත්කලා,,,,එතනදි ඔබ වැරදි ,,,

  • @deepikakumari302
    @deepikakumari302 10 місяців тому +2

    මමත් දකුණේ mageth හිතට සැනසුම ලැබෙන ගීත ඇහුණේ චාමර අයියාගේ ගීත .ape gdr e kast pees ඔක්කොම වගේම tibba mara hadak papuwatama katha karana hadak tiyenne.ඔබ තුමා ට ඉක්මනින් සුවපත් වේවා කියයි mageth එකම පැතුම.

  • @GGSagara
    @GGSagara 11 місяців тому +18

    කැලුම් කියන්න ඉතා ප්‍රවීණ නිවේදකයෙක් වගේම යුග ගණනාවක අත්දැකීම් සහිත කලාවට සම්බන්ධ කෙනෙක් කෙසේ වෙතත් අවසාන භාගයේදී චාමර වීරසිංහ සමග මත්ද්‍රව්‍ය කතාව කීම එතරම් උචිත නොවේ යැයි සිතමි මුල සිටම ඔහුගේ හඬින් නොකී බලලා එළියට පැන්නේ අවසාන භාගයේදී. 😢

  • @JayanathiMallika-ol5wi
    @JayanathiMallika-ol5wi 10 місяців тому +7

    ඒ හඬට මොන ගීතයත් පුදුමාකාර භාවයක්..
    තෙරුවන් සරණයි..ඉක්මනටම ආයේ එන්න.

  • @PanadureDhammarathana-jn9gg
    @PanadureDhammarathana-jn9gg 11 місяців тому +40

    ජන විඤඤාණය නොහදුනන ...... කැළුම් වගේ මිනිහෙක් ...... පෙන්නුම් කළේ ඔහුගේම නොමිනිස්කමයි. චාමර ඔබ කවදත් අපේ හදවතේ ගායකයායි.

    • @MediaLifeSL
      @MediaLifeSL 10 місяців тому

      කැළුම් බල්ලෙක්. මානසික ලෙඩෙක්. උසස් පන්තියෙ උන්ගෙ පස්ස ලෙව කන නපුංසකයෙක්

    • @aselasampath8792
      @aselasampath8792 10 місяців тому +7

      ඔය කැලම් කියන්නේ නිවේදන වැඩවලට සුදුසු මනුස්සයෙක් නෙමෙයි.නිවේදන කරන්න ඕනෙම නං මළ ගෙදරක නිවේදකයෙක් වගේ කරාට කමක් නෑ.ඇත්තටම කැලුම් කියන්න මෙලෝ රහක් නැති නිවේදකයෙක්.

    • @MediaLifeSL
      @MediaLifeSL 10 місяців тому

      @@aselasampath8792 අනිවාර්යයෙන්ම

    • @UK_hotspot
      @UK_hotspot 9 місяців тому

      ​​@@aselasampath8792sirawata....baka pandithayek.....mu salli deela wenda athi oya program eke niwendanaya karanne....ballek tharam wath watinne nathi porak

  • @sandunpriyanath
    @sandunpriyanath 11 місяців тому +13

    Chamara aiya mage හදවතේ ❤❤❤ ඉක්මනින් සුව වේවා ...තෙරුවන් සරනයි .......🙏🙏🙏🙏

  • @lankacool6427
    @lankacool6427 11 місяців тому +28

    2023 /12/07 මම අදත් බැලුවා මේ ප්‍රෝග්‍රෑම් එක ඔබ‍ට සියලු දෙවි පිහිටයි

  • @sandakumari4085
    @sandakumari4085 9 місяців тому +4

    2024/2/20 තාම බලනවා චාමර වීරසිංහ කලාකරුවා ට ඉක්මන් සුව ය ලැබේවා ....

  • @shyamalichandrasekara7247
    @shyamalichandrasekara7247 11 місяців тому +10

    2003 wage chamara aiyaa chilaw beach eke musical show ekak thibba ..mata awrudu 18 k ethakota .... ane mn mara asawen beluwe senaga atharin porakala gihin athsanak gaththa ane harima hodin katha kalaaa....chamara aiya balanna giye issaraha waththen pol ahidala ( horen) wikunala.... adarei aiye ikmaninma suwa wenna budu saranai ....❤

  • @poornisams1234
    @poornisams1234 10 місяців тому +8

    Live බලපු එකම වැඩසටහන.💞 youtube නැරඹුම් වාර ගණන මතක නැති තරම්.💖 මේ ගීත හත පමණක් අඩංගු mp3 පටය අහපු වාර ගණන අපමණයි.💞
    ඉන්නා තැනක් වේ නම් දෙවියෝ රකීවා🙏🙏🙏
    චාලි💖

  • @SameeraWijendra
    @SameeraWijendra 11 місяців тому +20

    අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුව ලැබේවා ❤❤❤

  • @SampathDissanayaka-l1n
    @SampathDissanayaka-l1n 11 місяців тому +12

    ඔය හඩ භාවනාවක් ❤ කැලුම් අයියා ඕවා දන්නේ නෑ එයා දන්නේ මෑතකාලේ ගායකයෝ ගැන විතරයී 😂😂😂

    • @MediaLifeSL
      @MediaLifeSL 10 місяців тому +2

      කැලුම් අයියා නෙමෙයි ඌ බල්ලෙක්

  • @yasiruheshan6140
    @yasiruheshan6140 Рік тому +52

    මිනිස්සු මෙච්චර ආදරේ කරන ගායකයෙක් වෙන්න හැමෝටම බෑ..ඇස්දෙක පියන් අහන්න පුලුවන් කටහඩක්..🥺🎼🥀🙏

  • @nimashamadushani87
    @nimashamadushani87 11 місяців тому +34

    උගත් උවත් මනසින් නූගත් නිවේදකයෙක් කැලුම් ශ්‍රීමාල් 🖤

  • @lahirudayarathna339
    @lahirudayarathna339 10 місяців тому +8

    2024.01.13.අදත් මේ වැඩසටහන බැලුවා.තෙරුවන් සරනයි ඉක්මන් සුවය ලැබේවා චාමර.

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl 11 місяців тому +10

    සතරවරම් දෙවියන්ගේ පිහිටින් ඉක්මන් සුවය ලැබේවා චාමර ❤️❤️❤️❤️

  • @sonitalivera2074
    @sonitalivera2074 11 місяців тому +25

    හරීම සුන්දර මිහිරක් තෙරුවනේ අනන්ත ගුණ බෙලෙන් පුතාට යහපතක්ම වේවා

  • @samanmalie9957
    @samanmalie9957 11 місяців тому +16

    කැලුම්ට පාට ගැටලුවක් නේද. මනුස්සයෙකුටrespect karanawa hallo

  • @binodhbanuka5912
    @binodhbanuka5912 10 місяців тому +4

    චාමරගේ ජිවිතෙ වෙච්ච සිදුවිමුයි ආදාල අයට දැනෙන්නයි රසවිඳින අයට රසවිදින්නයි එකපාරම දුන්නා රිදෙන්නම..ආදරෙයි මගේ එකා චාලි❤❤❤❤❤❤🙏👌

  • @vishakavishaka767
    @vishakavishaka767 11 місяців тому +16

    සියලු දෙවි දේවතාවන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබී පෙරටත් වැඩිය ලස්සනට ගයන්නට හැකියාව ලැබේවා...

  • @ChathuEkanayaka-jo4dz
    @ChathuEkanayaka-jo4dz 10 місяців тому +2

    මාරම ලස්සනයි සිංදු ටික.ඒ කටහඩ මාරයි❤❤❤ ඉක්මන් සුව ලැබේවා..තෙරුවන් සරණයි

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 11 місяців тому +42

    කැළුම් අයියා ගහෙන් පොඩ්ඩක් බිමට බැස්සා නම් මාරම ලස්සන වැඩසටහනක් වෙන්න තිබුණා.කමක් නැහැ ඉතින්.අපි හිතන් ඉන්න ආදරේ කරන ඇසූ පිරූ තැන් ඇති මිනිස්සු කොච්චර නම් කුහකයිද...
    මනුස්සයෙක්ට විතරයි තවත් මනුස්සයෙක්ට ගරු කරන්න පුළුවන්.මම හිතන්නේ කැළුම්ගේ පොත පෙරළුණා කියලා...
    අපි මිනිස්සු විදිහට හැසිරෙන්න ඕනි පුළුවන් තරම්.මොකද අපි ජීවත් වෙන්නේ බොහොම ටික දවසයි.ඒ ටිකේ හැමෝටම ගරු කරන්න පුළුවන් වෙන්න ඕනි.ඒක එහෙම නැති එක තමයි මේ රට මෙහෙම විනාශ වෙලා තියෙන්නේ.රොනාල්ඩෝ football ගහන්නේ world ranking unIversity එකක Ph.D කරලා නෙවෙයි.චාමර sing කරන්නෙත් Ph.D කරලා නෙවෙයි .ඌට ඒ හැකියාව තියෙනවා .ඒක උගේ passion එක .ඒක දැන් උගේ profession එක .හැම පරාසයකම සින්දු කියන මිනිස්සුන්ට අපි ගරු කරන්න ඕනි .මොකද ඒ හැම සින්දුවක්ම රසවිඳින මිනිස්සු මේ රටේ ලෝකේ ඉන්නවා.මිනිස්සු විවිධාකාරයි.ඒ විවිධත්වයට ගරු කරන්න තරම් මිනිස්සු වන අපි පරිණත වෙන්න ඕනි අඩුම තරමේ.නැත්තම් ඒ මිනිහා අපරාදේ මනුස්සයෙක් උනේ.මම හිතන්නේ ඕක education system එකේම අවුලක් තමයි.මිනිස්සුන්ට බරක් දෙන්නේ හරිම පටු සීමාවක.කැළුම් අයියා හරියටම පෙන්නුවා එයත් මේ system එකට හොඳටම ගැලපෙන ගෝත්‍රික කුහක මිනිහෙක් කියලා. 😊

  • @dineshgunawardhana5595
    @dineshgunawardhana5595 2 роки тому +26

    ආදරෙයි අම්මපා කොයි තරම බැලුවත් මදි අඩියක් ගසන වෙලාවට මේක මරු ❤❤❤❤❤❤

  • @chathuchathu1043
    @chathuchathu1043 11 місяців тому +10

    ඉක්මනට සනීප වෙන්න චාමර අය්යේ....බුදු සරණයි...

  • @pmkkapilawijayakumara
    @pmkkapilawijayakumara 8 місяців тому +3

    චාමර ගමෙි කොල්ලා ආදරෙයි හොදේ...

  • @1hpff540
    @1hpff540 11 місяців тому +20

    ❤ඉක්මනින් සුව වෙන්න ඔනේ අපේ වීරයාට ❤️

  • @pathminikumari7104
    @pathminikumari7104 11 місяців тому +7

    චාමර අයියට ඉක්මන් සුව ලැබේවා❤️ආදරෙයි හැමදාමත්❤

  • @malaniefernando743
    @malaniefernando743 9 місяців тому +5

    චාමර වීරසින්හට චිත්‍රත් පුලුවන් සන්ගීතයත් පුලුවන් එතුමා සකල කලාබර මහා යුග පුරුශයෙක්මයි
    මගේ ජීවිතේ පුරා ගීතය ට තබන ප්‍රථම හුස්ම පොදත් සමගම වෑහෙන මහා රසය එතුමාගෙ එම ගීතයේ මුලු ගායනය පුරාම නින්නාද වෙනව දැනෙනව .
    බුදු සරණයි! ජේසු පිහිටයි ඔබ තුමාට .!

  • @ude3333
    @ude3333 11 місяців тому +15

    චාමරගේ පරිචය හොඳටම පෙන්වූ වැඩසටහනක් 🔥

  • @ramyas19
    @ramyas19 6 місяців тому +3

    කැලුම් කවදාවත්ම කුහක වෙන්න එපා.ඔබගේ කුහක කම ලෝකයා දැනගත්තා අද.ඔයාල වගේ කුහකමිනිසුන් මේ වගේ අතිදක්ශ ගායකයො මොටකරන්න try කරන්නෙ.කැලුම් සංගීතය ගැන හොදටම දන්නබව මම දන්නව නමුත් කැලුම් පල නොකිය පලාබෙදුව.😊😊😊😊😊❤❤❤❤

  • @DinushikaPerera-cn7vn
    @DinushikaPerera-cn7vn 4 місяці тому

    ආදරෙයි චාමර අයියේ ❤ හැමදාමත් හදවතේ ගායකයා ඔයා❤ ඇත්තටම මේ වැඩසටහන ගොඩක් වටිනවා💐❤😘💐❤

  • @ChathurikaDissanayake-e4s
    @ChathurikaDissanayake-e4s 10 місяців тому +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..පුදුම ලස්සන හඬක්.මා කල පිනක් වේ නම් ඒ පින් බලයෙන් ඉක්මනින් සුවපත් වේවා 🙏🙏🙏 මුලු රටක් ඔහු සනීප වෙලා එනකල් බලා ගෙන ඉන්නවා..

  • @pradeepkumara2023
    @pradeepkumara2023 11 місяців тому +13

    ඇයිද මන්දා අවුරුදු හතක් පරන වීඩියෝ එකක් ලෝබකමින් බලන්නේ

  • @himansakawshi5474
    @himansakawshi5474 Рік тому +13

    චාමර aiye oya mona sinduwak kiwwath mm ahanawa .oyage කටහඬ තරම් හිතට danune හඬක් naa.mage eka ඉල්ලීමක් thiyenawa ane aiye mata oyawa ජීවත් wela inna kale dakinna lokuu ආසාවක් thiyenawa.aththatama mm asama ගායක oya....Budu saranai sahooo🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖🌟🌟🌟🌟🌟

  • @sandamalidahanayaka711
    @sandamalidahanayaka711 11 місяців тому +10

    ❤❤ තුනුරුවන් සරනයි මල්ලි චාමර මම ගොඩක් අසා සිංදු ගොඩක් ඔබ තොරාගෙන තියෙනවා නන්දා මළනී මහත්මියගෙ එ ගීතය විසෙසයෙන් ❤❤❤ මෙ වැඩ සටහන් කරන ඔබටත් ගොඩක් 🙏 ස්තුති 🙏🙏🙏🙏

  • @prabuddhakulatunga9091
    @prabuddhakulatunga9091 11 місяців тому +58

    4:12 - Bol Wee Ahuru
    12:26 - Chandra Mandale
    22:46 - Mage Jeewithe Purä
    32:26 - Ukulata Näwath Edä Wagë
    42:36 - Ätha Epita Gammänen
    51:26 - Wahinnata Haki Nam
    1:01:10 - Sonduriyä

  • @Kanishka-c6g
    @Kanishka-c6g 8 місяців тому +2

    Supiri chamara weerasingha . Bawanawak wage. සුපිරි සුපිරි සුපිරි kiyanna wachana naha.

  • @nuwa3333
    @nuwa3333 9 місяців тому +5

    2024/02/11
    22:23
    💞♥️කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති එකම කට හඩ ♥️

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th 11 місяців тому +8

    අවුරුදු ම හතක් මෙ වැඩසටහනට 🎉 එ උනත් අදටත් අහන්නෙ බලංනෙ එ නිහතමානි අවියාජ හඩ හදවතේ පැලපදියං උන හඩ නිසා

  • @naturalshort2290
    @naturalshort2290 11 місяців тому +53

    කැලුම් කියන්නෙ හෙන ආදරේ කරපු නිවේදකයෙක් මම පවුද්ගලික එත් මේ චාමරට රෙස්පෙක්ට් නොකරන එකට හෙන කේන්තියි මටනන් කැලුම් ඔයා රෙස්පෙක්ට් නොකරන්නෙ ඇයි කියන්ඩ දන්නෙ නෑ එත් මුලු රටක් ආදරේ කරන මුලු රටේම හදවත් වල ඉහලින්ම ඉන්න කෙනා චාමර වීරසිංහ කිසිම දවසක වෙනස් නොවන කෙනා ඔහු ❤ හරිම කනගාටුයි කැලුම් ශ්‍රීමාල් අප්‍රසන්නයි ඔයාගේ නිවේදක ප්‍රශ්න කිරීම් 😖

    • @ChamilaDissanayaka-dk6me
      @ChamilaDissanayaka-dk6me 11 місяців тому +9

      ඉරිසියාව ද කියලා හිතුනා මම ආසාවෙන් බලන වැඩ සටහනක්. ඒත් මටත් අද නිවේදකයා එපා උනා. පියාගේ මරණය අහ අහා හිත ridduwa.

    • @chamaridulanjani2775
      @chamaridulanjani2775 10 місяців тому +2

      Hari ali aluwen wage prashna ahanne kelum

    • @Liyanagamagechaminda
      @Liyanagamagechaminda 7 місяців тому

      Mu hodana ante ai newedakaya

    • @Jayshnthidarshnie
      @Jayshnthidarshnie 5 місяців тому

      මෙි තමා අපේ රටේ මිනිස්සුන් ගේ කුහකකම,ඒකයි අපි නොදියුණු.

  • @harshanirathnayake5388
    @harshanirathnayake5388 11 місяців тому +12

    චාමර අයියා දන්නවානම් අ⁣පි මෙච්චර ආදරෙයි කියලා.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 8 місяців тому +1

      චාමර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @champikapriyadarshani8811
    @champikapriyadarshani8811 11 місяців тому +11

    කැලුම්,මෙයාලයි ගරු කලයුතුම චරිත,බලන්න එයාගෙ අහිංසක අව්‍යාජ සරල බව

  • @sandaruwannawarathna5763
    @sandaruwannawarathna5763 2 роки тому +33

    නියමයි අයියේ.හදවතේ ගායකයා ඔයා හැමදාම 😍😍😍

  • @pavithranawodinie8706
    @pavithranawodinie8706 10 місяців тому +3

    ඔබ,කවදා,කොහොම ,කොතැන ගීතයක් ගායනා කළත් හරිම මිහිරි යි...හදවතට ම දැනෙනවා .ඔබේ නිහතමානීකම නිසයි .හැමෝම ඔබට ආදරේ .ඒ ආදරෙන් ,ආශිර්වාදයෙන් ඔබට ඉතාම ඉක්මනින්ම සුවය පාර්ථනා කරනවා ...❤

  • @kasunkalhara67
    @kasunkalhara67 11 місяців тому +15

    මා නොවන මම තුලින් බලපු ලස්සනම වැඩසටහන.

  • @ramyas19
    @ramyas19 6 місяців тому

    මෙයාගෙ අමුතුම හැකියාවක් තියෙනව.ඒ වගේම නිහතමානි අවංක සරල අව්‍යාජ වැඩිය දගලල රගන්නෙ නැති බොහොම හොද පුද්ගලයෙක්.ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා. කැලුම් ඇයි ඔයාට ඊර්ශ්‍යාව ක් වගේ හිතෙනවද.චාමරව අගයන්නැත්තෙ.මෙයාට නිකන් කැපිල්ලට වගේ කතාකරන්නෙ.කැලුම් එහෙම කරන්න එපා කවදාවත්.හොද කෙනෙකුට සහ නිහතමානි කෙනෙකුට.ඔයා විතරද දන්න කෙනා.❤❤❤❤❤❤❤❤❤

  • @hashwithjourney5230
    @hashwithjourney5230 11 місяців тому +13

    චාමර ඉක්මනට සුව වෙලා ආයෙ අපිව පිනවන්න....කැළුම් උඹනම් චාටර් මංපොර කියලා හිතන් ඉන්න එකෙක්.

  • @RnjithKumara-ow6vq
    @RnjithKumara-ow6vq 10 місяців тому +1

    මේ ගීත සියලුම ඒවා මාරම ලස්සනට ගයනවා චාමර ..ඔබ වචනයෙන් ම හදවතේ ගායකයි

  • @sameerafernando1643
    @sameerafernando1643 2 роки тому +56

    මැජිකල් වොයිස්....... ඒක වෙනමම එකක්
    චාමරට ඉන්න ක්‍රවුඩ් එක.... ඒක ඉතිහාසගතවෙන වෙනමම එකක්.... චාමා සිංදු කියද්දි සෙනඟ ඉස්සරහට එන්නෙ බෝම්බයක් ගැහුවා වගේ..... ඒක වෙනමම එකක්.. ... කාටවත් මෙතුවක් එහෙම සිලෙබ්‍රිටි ෆලෝ එකක් හම්බෙනවා ලංකාවෙ දැකලම නෑ

    • @chanukamayuranga3982
      @chanukamayuranga3982 11 місяців тому +3

      මේ කතාව අද වෙනකොට 1000%ක් ඔප්පු වෙලා ඉවරයි සහෝදරයා..❤️👌 ඒත් දැන් එයා අසනිපෙන්.. 😓

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 9 місяців тому +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤චාමර

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 6 місяців тому

    අම්මෝ ඒ ඉල්ලීම. හිත හිරිවැටුනා. අදහස සඵල වේවා !

  • @WORLDI.A.P.P.F
    @WORLDI.A.P.P.F 10 місяців тому +2

    හරිම නිහතමානී ගායකයෙක් ඔහුගේ කටහඩ භාවනාවක් වගේ හරිම ලස්සනයි ඉක්මනින් සනීප වෙලා එන්න මල්ලි තෙරුවන් සරණයි ඔයාට ❤

  • @sarathelagamuwa7884
    @sarathelagamuwa7884 10 місяців тому +1

    ඇත්තටම මම ආස කරන මැත කාලයේ විකාශනය වන හොදම වැඩසටහන ...හොදම දෙයක් කාලෝචිත වැඩසටහනක් ...

  • @sanduneranga9282
    @sanduneranga9282 11 місяців тому +18

    කැලුම් කාරයා චාමරගෙ සිංදු අහල නෑ කියල පෙන්නන්න පුදුම ට්‍රයි එකක් දෙන්නේ . කුහකයා

    • @no-br1wb
      @no-br1wb 10 місяців тому +3

      දෙරණට පිස්සුද දන්නේ නෑ මේ වගේ මනුස්සකමක් නැති එකෙක් මේ වැඩසටහනේ නිවේදන කටයුතු කරන්න දාන්න.

  • @mithuntharusha9598
    @mithuntharusha9598 3 місяці тому

    අමතක වී කියන්නවත් යනවා කියා අපෙ සවනට
    බක් මාසෙ අවුරුදු දා ඔබ වෙන්වී ගියා හනික
    කොවුල් නාදෙ දුක් ගීයක් වෙලා ඇසෙයි අදත් අපට
    හීනෙන්වත් එක පාරක් ඇවිත්‍ යන්න අපේ පැලට ..!🥺❤️