චාමර අයියගේ තැනට කාටවත් එන්න බෑ.රුවන් තරහ වෙන එකක් නෑ මෙහෙම කිවුවට -Sheril Dekkar | Lahiru Mudalige

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 327

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me Рік тому +183

    පත්තිනි මෑණියන් ගේ බලෙන් කිරි සිහින සැබෑ වේවා ❤

  • @chandikahettiarachchi2791
    @chandikahettiarachchi2791 Рік тому +99

    හොද කෙනෙක්...කතාකරන්නෙ වැදගත් විදියට....නිහතමානී චරිතයක්...ඉක්මනින්ම්ම මව් පදවිය ලබන්නත් වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු.....😍

    • @ChamaraWaduge
      @ChamaraWaduge 9 місяців тому +1

      අසම චරිතයක්

  • @dhanushkasadamali7645
    @dhanushkasadamali7645 Рік тому +81

    ෂෙරිල් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් උතුම් මවු පදවිය ලබන්නට වාසනාව උදා වේවා ...තරහා වෙන්න එපා.ඩොක්ටර් කුසුම් සිරිද සිල්වා සර් හම්බෙන්න අනිවාර්යයෙන්ම හරියාව් ❤❤

  • @thiliniranasinghethilinira7235
    @thiliniranasinghethilinira7235 Рік тому +139

    අංගුලිමාල මහරහතන් වහන්සේගෙ ආනුභාව බලයෙන් පිහිට ආරක්ෂාවෙන් ඔයාට නීරෝගි දරු සම්පතක් ලැබේවා 🙏

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 Рік тому +67

    තමන්ගෙ husband ගායකයෙක් වෙලත් එයාව උඩ තියන්නෙ නැතුව නිහතමානිව චාමර අයියා වර්ණනා කරපු එකම ඇති ඔයා ගැන තේරුම් ගන්න..👌 ඔයා කිව්වා වගේම චාමර අයියාගෙ තැනට එන්න දැන් ඉන්න කාටවත් බෑ.. හදවතේ ගායකයා කියන්නෙ නිකන් නෙවෙයි චාමරට.. චාමර අයියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..🫶❤️🙏

  • @MadaraPoorni-wp2ld
    @MadaraPoorni-wp2ld Рік тому +30

    දිනිතිලා වගෙ තේරුමක් නැතුව කච කච ගගා කියවන උන් එක්ක බලද්දි මේ ඉන්නේ සුපිරිම කෙල්ලෙක්.රුවන් අයියගේ වාසනාවට ලැබුන කාන්තාවක්☺️❤️... අක්කාට හිතේ තියෙන හැමදේම ඉශ්ටවෙන්න ඕනි🥺❤️

  • @era2w_studio
    @era2w_studio Рік тому +225

    Sheril ඇත්ත වශයෙන්ම ආදර්ශමත් කාන්තාවක්.. පොලොවේ පය ගහලා ඉන්න නියම චරිතයක් මුලින් තමන්ගේ වයස o/l විතරයි කරේ කිව්වම ඒක තේරෙනවා.. 👍

    • @Rose-xo8mx
      @Rose-xo8mx Рік тому +12

      Ol dakwa igena gnne polwe paya ghla inna ayda

    • @hemanthamallawaarachchige6866
      @hemanthamallawaarachchige6866 Рік тому

      මේකට උගත්කම අදාලම නැත. ​@@Rose-xo8mx

    • @asikavi
      @asikavi Рік тому +2

      ​@@Rose-xo8mxammo yko 😂

    • @nelunikadevindi685
      @nelunikadevindi685 Рік тому

      @@Rose-xo8mx මන් හිතන්නේ මෙයා අදහස් කරේ ශෙරිල්ගේ බොරු ආටෝප නෑ කියලා වෙන්න ඕනි එහෙම වෙන්නත් පොලොවේ පය ගහලා ජීවත් වෙන්න ඕනි තමා නැත්තන් ගෑණියක් තමන්ගේ වයස එහෙම කියන්න කැමති නෑනේ විශේශයෙක් නිලොයෝ🤧

  • @malithjerammusic2386
    @malithjerammusic2386 5 місяців тому +13

    ජීවිතේ ගැන හොද අවබෝධයක් තියන සුපිරි ගෑනු කෙනෙක් කියලා වැඩක් නැහැ හරිම සතුටුයි ❤️👍

  • @pabhath1998
    @pabhath1998 Рік тому +117

    හදවතේ ගායකයා චාමර වීරසිංහට ඉක්මන් සුවය පතමු ❤🙏❤️‍🔥

    • @rasindujayamal
      @rasindujayamal Рік тому

      Kudda

    • @tharakaruka1110
      @tharakaruka1110 Рік тому

      ​@@rasindujayamalithin ayi👊

    • @ChanuDewa-fj3kq
      @ChanuDewa-fj3kq Рік тому

      ​@@rasindujayamalඋඔලගෙ අප්ප ගැන⁣ නෙවෙයි හුත්තෝ මේකෙ කතා කරන්නේ චාමර කියන නිහතමානී ලංකාවම ආදරේ කරන මනුස්සය ගැන😂😂😂😂 උඹෙ අප්ප කුඩ්ඩෙක් අම්ම බඩ්ඩක් ඒක ෂුවර් 😂

    • @chanakaprasad9317
      @chanakaprasad9317 Рік тому

      ​​​@@rasindujayamalකවුද හුththo කුඩ්ඩ 😡 උබ නම් මහ බල්ලෙක් කාලකන්නි වේ#$ පු# 🤬

    • @dilusl1650
      @dilusl1650 Рік тому

      @@rasindujayamal plyn modaya

  • @dayanandakannangara463
    @dayanandakannangara463 Рік тому +70

    මේ පුටුවලට ඇවිත් මිනිස්සු කොච්චර බොරු කියනවද අනේ කියපු එකනම් පට්ටම පට්ට.... ඔය කතාවේම හොදම කොටස ඒක.. ස්තුතියි ඔයාට

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් Рік тому +53

    ලොකු කම් නැති සුපිරි චරිතයක් ගොඩක් නිහතමානී ❤️

  • @anushasadamali2299
    @anushasadamali2299 Рік тому +39

    සියලු දෙවියන්ගේ ආශිර්වාද බලයෙන් ඔබගෙ කිරි ශිහිනය සැබෑ වේවා 🎉🎉🎉

  • @LakmaliMadu-n8v
    @LakmaliMadu-n8v Рік тому +34

    චාමර අය්යට ඉක්මනින් සනීප වෙන්න දළදා සමිදුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ආදරණීය ගායකයාණෙනි බුදු සරනයි තෙරුවන් සරනයි

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara Рік тому +22

    Sheril අක්කාගෙ කිරී සිහිනය ඉක්මනින් sebewewa jesu පිහිටයි ❤

  • @ShanikaPriyadarshani-h7w
    @ShanikaPriyadarshani-h7w Рік тому +7

    ඔයා ගොඩක් හොඳ කෙනෙක්.ඉක්මනින් නිරොගිමත් දරුවන් ලැබෙන්න කියලා ආශිර්වාද කරනවා .

  • @BuddhikaPrabath-sq5iq
    @BuddhikaPrabath-sq5iq Рік тому +8

    ඉක්මනින්ම උතුම් මවු පදවිය ලබන්නට වාසනාව ලැබෙන්න ඔනි ෂෙරිල්

  • @hcentertainment4926
    @hcentertainment4926 10 місяців тому +1

    අක්කී මමත් ජිවිතේ නැති කරගන්න මනසික පිඩනයක ඉද්දී මේ වැඩසටහන දැක්කේ ඔයාට ගොඩාක් පිං මගේ හිතත් ඔය වගේ හයිය කරගන්න පුලුවන් උනානම්😢

  • @localpowerproduction6348
    @localpowerproduction6348 Рік тому +27

    මේ පුංචි කෙල්ලට අපි ගොඩාක් ආදරෙයි.❤️❤️❤️🌹🌹🌹

  • @AsankaKumari-n2c
    @AsankaKumari-n2c 7 днів тому +1

    ෂෙරිල් හරිම අවංක චරිතයක්.බුදු සරණයි

  • @krishanjayamaha7074
    @krishanjayamaha7074 Рік тому +20

    මම ඉන්නේ ඇමරිකාවේ..නංගි කියන කතාව හරියටම හරි..ලංකාවේ මිනිස්සුන්ගේ වගේ මෙහෙ මිනිස්සුන්ගේ කිසිම කුහකත්වයක් නෑ..අනුන්ගේ දේවල් හොයන්නේ නෑ නිදහසේ ජීවිතේ විඳින මිනිස්සු කොට්ඨාසයක්...ඔයාගේ කියන කතා ටික හරිම අර්ථවත්

  • @Calie-c5c
    @Calie-c5c Рік тому +11

    ඉක්මනින් දරු සුරතල් බලන්න ලැබේවා පුතේ ඔයාට. ඔය දෙන්නට ගොඩක් ආදරෙයි. ❤️

  • @champjanlyn8740
    @champjanlyn8740 Рік тому +26

    OL වලින් උසස් අධ්‍යාපනය කරන්න පුලුවන්. උගත්කමයි බුද්ධිමත් කමයි දෙකක්. ආදරෙයි ෂෙරිල්.❤

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn Рік тому +33

    රුවන් කියන්නේ නිහතමානී ගායකයෙක්, කුහකයෙක් නෙවෙයි ඒක Hiru star වැඩසටහනෙන් පෙන්නුවා..😍👌 රුවන් හැම තරගකරුවෙක්ටම කතා කරන්නේ පුතේ කියල..ඒක ඇත්තටම මරු..❤️🤘 ශෙරිල් අම්මා කෙනෙක් වෙන්නෙ දරුවො හදන්නම ඕන නෑ..කාගෙ හෝ දරුවෙක්ට මවක් වෙන්න ඔයාටත් පුලුවන් ...💪❤️ ලැබ්ම නොලැබීම අටලෝදහමේ එක කොටසක්..ඒක සාපේක්ෂයි..ලැබෙන දේ සතුටෙන් බාරගමු...🙏🙏

  • @truthseeker9547
    @truthseeker9547 Рік тому +52

    චාමර තැනට එන්න බෑ කියන එක ඇත්තක්..

  • @IshuPerera-nz9hu
    @IshuPerera-nz9hu Рік тому +7

    මේ කතාවට මට ඇත්තමයි කියන්න තියෙන්නේ .great wow

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 Рік тому +45

    අවුරුදු පනහ පැනපු මගේ නෑදෑ කාන්තාවන් දෙදෙනෙක්ම ඉතා නිරෝගි දරුවන් දෙදෙනෙක් බිහිකරා .❤ ඒ නිසා බලාපොරොත්තු සහිතව ජීවිතය ඉදිරියට ගෙනියන්න ශෙරිල් ❤❤❤❤❤

  • @Sankanilu2204
    @Sankanilu2204 Рік тому +6

    අක්කෙ ඔයා හරියටම හරි.අනිත් මනුස්සයොත් ඔයා වගේ හිතනවනම් මෙ ලෝකෙ හුගක් ලස්සනයි.ඔයා වගේ කෙනෙක්ගෙ කුසේ ඉපදෙන්න දරුවෙක් ගොඩක් පිං කරන්න ඕනෙ .ඔයාට තුනුරුවන්ගෙ සරනයි.

  • @AnjanaPasindu-kf8zc
    @AnjanaPasindu-kf8zc Рік тому +3

    Thanka sheril.මමත් ඔයාගේ අද හස් වලට ගොඩක් respect කරනවා.

  • @iranganisilva9009
    @iranganisilva9009 Рік тому +46

    ශෙරිල් දුක් වෙන්න එපා , ඔයාට තාම අවු.34 යි. ඔයා තරුනයි. අම්මා කෙනෙක් වෙන්න පුලුවන් ඔයාට. මගෙ යාලුවෙක් ට 48 දි බබෙක් ලෙබුනා. දෙවි පිහිටයි !

  • @sandithdisanayaka1446
    @sandithdisanayaka1446 Рік тому +64

    තවමත් මේ වගේ උතුම් කුසක පිලිසිද ගන්න තරම් පින් ඇති ආත්මයක් නැතුව ඇති....දරුවො කියන්නෙත් වෙලාවකට බැදීමක් වෙලාවකට දුකක් වෙලාවකට ශක්තියක් වෙලාවකට මොකටද කියලත් හිතෙනව

    • @dahamiparindya5433
      @dahamiparindya5433 Рік тому +5

      Oyage kathawa hariyatama hari. Mage duwa nisa mata marenna tharam hithila thiyenawa. Ath aya den godak hoda lamayek. Ada mn godak sathuten.

    • @amaofficial563
      @amaofficial563 Рік тому

      ❤❤❤❤

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 Рік тому +3

    ඔයා හරිම හොද දරුවෙක් පැටියෝ . හරිම බුද්ධිමත් . ජීවිතය හොදටම තේරුම් අරන් ඉන්නෙ වයසෙ හැටියට . මං අද කියනවා පැටියෝ ඔයාට ලස්සන චූටි බබෙක් ලැබෙනවාමයි. හැමදාම උදේ හවස ඒ ප්‍රාර්ථනාව කරන්න දෝනී. ❤❤

  • @yasanthabg
    @yasanthabg Рік тому +7

    අවන්ක චරිතයක් 👍
    ඉක්මනින් මවු පදවිය ලැබේවා තෙරුවන් සරණයි

  • @surekasureka9396
    @surekasureka9396 Рік тому +17

    හැකි ඉක්මනින් මව් පදවිය ලැබේවා .ඉගෙනුම වැදගත් නැ.සමාජ දැනුම වැදගත්.❤

  • @donanuka4103
    @donanuka4103 14 днів тому +2

    අනේ කෙල්ල හරි ශෝක් අනේ ඔයා❤❤❤රුවනුත් හරි ශෝක්❤❤❤ඔයාලට බුදු සරනයි

  • @ShashieHerath
    @ShashieHerath Рік тому +6

    ඇත්තම කියන සුපිරි චරිතයක් ඔයා කිව්ව හැමදෙයක්ම ඇත්ත අක්කා. ❤️ ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !!! ❤️🙏

  • @indunilkarunarathne2747
    @indunilkarunarathne2747 Рік тому +13

    Sheril Roman Dekker නිහතමානීව ඉන්න චරිතයක්. මමත් එයා හිතන විදියට ඒ අදහස් වලට කැමතියි. නියමයි.

  • @wasanabandara9856
    @wasanabandara9856 Рік тому +39

    අවන්කව කතා කරන කෙනෙක්,දේව ආශිර්වාදය ලැබේවා ,අම්මා කෙනෙක් වෙන්න ලැබේවා .

    • @ChamindaWickramasingha-vd1yx
      @ChamindaWickramasingha-vd1yx Рік тому +1

      පොනිලා හොදයි කිවුව එකත් අවන්කවද කිවුවෙ අහපන්

  • @MadushikaPiumali-d9u
    @MadushikaPiumali-d9u 12 днів тому +2

    හරි ආදරණිය චරිතයක් අක්කේ 🥺💗

  • @samanaliaraliya8393
    @samanaliaraliya8393 Рік тому +5

    ලස්සනයි නිහතමානීව ජීවත් වෙලා inna ඔයාට බුදු සරණයි ඉක්මනින් කිරිසිහිනය සැබෑ වේවා ❤❤❤❤❤

  • @mahessuranimala
    @mahessuranimala Рік тому +3

    අනේ ඔයා ගැන හරිම දුකයි. ඔයා වැටෙන්න එපා කවදාවත්. හරිම ආදරෙයි ඔයාට අක්කේ බුදු සරණයි... හොදින් ඉන්න❤❤❤❤❤❤❤

  • @IshuPerera-nz9hu
    @IshuPerera-nz9hu Рік тому +2

    අනිවාර්යයෙන් ඇත්තමයි marama ආදර්ශමත් කතාවක් good luck ..mata oyage kathawa godak හිතට දැනුනා මගේ ජිව්තේට මන් මේ කතාවෙන් ගොඩක් හොද දේයක් ලබා ගත්තා බුදුසරණයි

  • @iranganisilva9009
    @iranganisilva9009 Рік тому +11

    ඔයා මාරයි ශෙරිල්. දෙවි පිහිටයි !

  • @Mahasoni-o2e
    @Mahasoni-o2e 5 днів тому

    You are respectable. Supper.
    Love you Sheril.❤❤

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 10 місяців тому +5

    සල්ලි නැතත් මෙහෙම හිතන කෙල්ලෙක් හම්බෙනවනම් ඇත්තටම කැමතියි ❤

  • @chathurikaherath377
    @chathurikaherath377 4 дні тому

    සහතික ඇත්ත අක්කී ඔයා කියන්නේ. මමත් හරියට සල්ලි තියෙද්දි වියදම් කරා. ඒත් හිතුවේ නැති විදිහට රස්සාව නැති උනා එයාගේ. ඔයා කිවුවා වගේ අපි කඩන් වැටුනට පස්සෙ තමා තේරුණේ අපි ලගින් හිටපු කිසි කෙනෙක් අපිට හිටියේ නෑ ආයේ. ඔයා කියන හැමදේම ඇත්ත අක්කී.♥️♥️♥️🙏🙏🙏🙏👍👍👍

  • @LavanyaLavanya-hn7xb
    @LavanyaLavanya-hn7xb 20 днів тому

    Aththatama godak lassanayi akki oya kathakarana vidihath godak lassanayi 😊❤❤

  • @manelpathmalatha2406
    @manelpathmalatha2406 5 місяців тому +1

    I like your ideas nice conversation wish you happy future Ruwan is my favourite singer too

  • @huru531
    @huru531 Рік тому +10

    ඇත්තටම ඔයා නම් ෆර්ෆෙක්ට් අක්කේ❣️
    දැකපු ලස්සන නිහතමානිම චරිතයක්❣️
    දරුවෙක් නොසිටියත් ඔයාගේ පව්ල් ජීවිතේ හරි ලස්සන විදිහට ගෙවනවා😢
    ඒ ගැන හුගක් ආඩම්බරයී❣️

  • @manjulamadhushani849
    @manjulamadhushani849 Рік тому +1

    ❤sheril athatama atthmaa kata karanwa නිහතමානී චරිතයක් ❤👍

  • @pasansanianuradha5365
    @pasansanianuradha5365 Рік тому +1

    Oyata ikmninm babek labei mta wishwasai...meloke hoda minissunta kawdmhri hariynwa...Budusaranai

  • @SaumyaSaloon
    @SaumyaSaloon Рік тому +9

    මට ලැබෙන්න තියෙනවනම් දරු සම්පතක් එයා අනිවාර්යයෙන් ඔයාට ලැබෙන්න ඕනෙ...අක්කා 🌹🌹🌹ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ රුවන්වැලි සෑ රජුන්ගේ අනුහසින් ආනුභාවයෙන් ඔයාගෙ කිරි සිහිනය සැබෑ වේවා සැබෑ වේවා...🙏🙏🙏🙏

  • @janakakumara1
    @janakakumara1 Рік тому +29

    චාමර කියන නම අපේ හදචතේ ආර්ට් එකක් වුනා....

  • @hansikasandaruwan862
    @hansikasandaruwan862 Рік тому +3

    I really appreciate your humbleness 💐

  • @user-xc2xd5dr7e.
    @user-xc2xd5dr7e. Рік тому +2

    ලන්කාවෙ මිනස්සු කියන්නෙ මනුස්සයෙක්ට නැගිටින්න උදවු නොකරට,මනුස්සයෙක් පහලට වට්ටන්න නම් මහන්සි නොබලා පහර දෙන පිරිසක්.ඒ නිසා තමන් හරි නම් තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ගමන යන එක තමයි හොදම දේ.ෂෙරිල් රැවන් දෙපලට තව තවත් ආදරෙන්,සතුටින්,දියුනුවෙන් දියයුනුවට පත් වී, ජීවිතය සුන්දරව ගත කිරීමට හැකියාව ලැබේවා!.ලහිරු අයියාගෙ මේ වැඩසටහන ඉතාම ලස්සනයි.ඔබේ මේ වැඩසටහනත් සාර්තකව,දියුනුවූන් දියුනුවට පත්ව තවත් ඉදිරියට පවත්වා ගෙන යාමට ඔබටත් ශක්තිය,ධෛර්ය ලැබේවා!.පතමි😊

  • @pasaniindushikajuwandarage8168

    පුටු වලට එන අය බොරු කියනවලු ඒක ඇත්ත ශෙරිල් අක්කා කියන්නෙ හදවතින්ම ඇත්ත respect ශෙරිල් අක්කෙ ඔයාට ඉක්මනින් දරු සුරතල් බලන්න ලැබේවා විශ්වාසයෙන් ඉන්න

  • @bashiniRathnayake1953
    @bashiniRathnayake1953 Рік тому +31

    ගැහැනියක් තේරුම් ගන්න පුලුවන් පිරිමියෙක් ලැබුන එකම මන් හිතන්නෙ එයාගෙ වාසනාව ,කෙනෙක්ට අඩුපාඩුවක් තියෙන්න පුලුවන් ,සර්වසම්පුර්ණ අය නැ.
    මාත් අසමිපුර්ණයි උපතින්ම ආබාධිත කෙනෙක් හැබැයි දවසම මට කවුරුහරි ආදරේ කරොත්,විවාහයකට ගියොත් ඔය වචනෙ අහාන්න වෙයි කියන බය තියෙනවා ,.
    අවුරුදු 10 ආදරේ කරපු කෙනාමට අන්තිමට මට කිව්වෙ උබ අංගවිකලියක් කියලා 😢.එදා එ වචනෙ මන් එයාගෙ අම්මට කිවිවාම කරේ හිනාවෙච්ච එක,
    ගැනියක් තෙරුම් ගන්න බැරි තවත් ගැනියක් මොකටද ,වටේ ඉන්න අය මොනවා කිව්වත් තමන් තෙරුම් ගන්න පුලුවන් පිරිමි ප්‍රාණයක් ලැබිමම පිනක්❤

    • @DananjayaDissanayaka-jr4th
      @DananjayaDissanayaka-jr4th Рік тому +1

      දුක් වෙන්න එපා සහොදරි එ මිනිහා ඔයාට අදරෙ කරලා නැ අදරෙ කලා නමි කවදාවත් ඔහොම කියන්නෙ නැ කාලකන්නි සක්කිලි බල්ලෙක් ඔයා දුක් වෙන්න එපා සැබැ ආදරයක් ලැබෙන්නෙ නැත්නමි තනිවෙන එක ලෙකු සහනයක් සහොදරි හොදින් පිංදහමි කරන්න වැටෙන්න එපා කවදාවත් මෙ දුක්ඛිත සංසාරයෙන් එතෙර වෙන්න උත්සහ කරන්න

  • @dileepkumara7951
    @dileepkumara7951 Рік тому +4

    මිනිස්සු හමෝම සර්ව සම්පූර්ණ නෑ..ඔයාගෙ ගොඩක් හොද පැති තියනවා..එත් දේශපාලන දැනුමනම් ගොඩක් දුර්වලයි ශෙරිල්...sorry එහෙම කිවුවට...ගොඩක් හොයලා,හිතලා බලන්නකො...❤❤❤

    • @Rangahmail
      @Rangahmail Рік тому

      දේශපාලන දැනුම දුර්වල ශේරිල්ගේ නෙවෙයි ඔයාගෙ, ඔයා තමයි හොයලා බලන්න ඕන. 😂

  • @KimShamu
    @KimShamu 2 дні тому +1

    අඩෝ මම හිතුවෙ තාම 25 විතර ඇති කියලා❤❤

  • @sashikadeepthika576
    @sashikadeepthika576 5 місяців тому +3

    Eeka eththa ranil wickramasinghe thamai ape ratata yana ena man nethi karala kattiya rata penapu welaawe mee rata baara gaththe, ee nisa ethuma sebee naayakayek ❤

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 Рік тому +2

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් උතුම් මවු පදවිය ලබන්නට වාසනාව උදා වේවා ...

  • @leonardfonseka1250
    @leonardfonseka1250 Рік тому +6

    නියම..කෙල්ලෙක්..රනිල්..ගැන..බය..නැතිව..ඇත්ත..කිවුවා

  • @dineshkumara8098
    @dineshkumara8098 Рік тому +14

    ශෙරිල් සරල කෙලින් ඇත්ත කතා කරන කාන්තාවක්,සාමාන්‍යයෙන් ගැහැනු කෙනෙක් ගැහැනු කෙනෙකුට ඊර්ෂ්‍යා කරනවා මෙයාගෙ බොරුව නෑ.ලහිරු සුපිරියට program එක කරනවා

  • @DeepthiPriyadarshani-z5b
    @DeepthiPriyadarshani-z5b Рік тому +1

    Ane manda mn harima adarei oyata .godak❤❤❤..oya hari wadagath vidiyata adinewa .kata karanne mn godak adareiii

  • @sriyalathalg6936
    @sriyalathalg6936 8 місяців тому

    ඇත්ත දේ කත කරන හරිම ආදර්ශමත් චරිතයක්.❤️
    ආගම ,ජාතිය කුලය නොබෙදා සියලුම මිනිස්සූ එක්ක කතා බහ කරලා උදව් කරන හිත හොද ගැහැනියක්..❤️❤️❤️
    අක්කේ ඔයා වගේ අය මේ ලෝකේ හිටියනම් ඇත්තටම අද ලන්කාව සමහර විට මීට වඩා ගොඩාක් ඉස්සරහින් ඇතී💫💫.
    රුවන් අයියට ඔයා වගේ කාන්තාවක් හම්බුන නිසා අද අයියා සතුටින් ජීවත් වෙනව❤️❤️❤️
    අක්කටයි අයියටයි සුභ පතනවා ජීවිතෙ ඉස්සරහට යන්න ..❤️❤️❤️❤️
    අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් ,පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් අක්කට නීරෝගී දරූ සම්පතක් ලැබේවා!!!!!!❤️❤️❤️❤️
    සියලූ දෙවිවරුන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා!

  • @SmAbeykoon-kr7hj
    @SmAbeykoon-kr7hj Рік тому +3

    දරුවෝ නෑ කියලා වැටෙන්න හොද නෑ. මම බැදලා අවුරුදු 8ක්‌ වෙනවා. තාම දරුවෙක් නෑ. කවදාහරි ලැබෙයි කියලා බලන් ඉන්නවා..

  • @upulchathuranga1316
    @upulchathuranga1316 Рік тому +3

    මැඩම්ට ඉක්මට මවු පදවිය ලැබේවා බුදු සරයි

  • @thilinidinushasanjeewani3640
    @thilinidinushasanjeewani3640 Рік тому +2

    කොයි දේටත් වෙලාව එන්න ඕන.ඔයාටත් තවම වෙලාව ඇවිත් නැතිව ඇති.ඔයා බෞද්ධ නොවෙන්න පුඵවන් ඔයා පන්සලට ගිහින් බෝධියට බෝධි පූජාවක් තියන්න ❤❤❤❤ඔයාට උතුම් මව් පදවිය ලැබේයි!!!!!!

  • @ruwantharanga150
    @ruwantharanga150 Рік тому +1

    බුදුසරණයි💖💖 🥰🥰

  • @suchinirashipani5857
    @suchinirashipani5857 Рік тому +2

    Oya hamdekinma sahenna parinathai..kawadam hari dawasaka oyata ammek wenna labewa...❤❤

  • @marianfernando2896
    @marianfernando2896 Рік тому +4

    Sherin දුවට mm ගොඩාක් kamati .eyage බොරු නැහැ harima නිහතමානී කෙනෙක් jesu පිහිටායි බුදු සරණයි දුව ❤❤❤❤

  • @AmilaTharuka-x2u
    @AmilaTharuka-x2u Рік тому +6

    Man Asama kenek akki❤❤❤

  • @shreyachavan5904
    @shreyachavan5904 Рік тому +1

    Balaporotthuwa ietuweawa.Budusaranai

  • @Rangahmail
    @Rangahmail Рік тому

    Well said 👍😍

  • @Shanishanishanishani-u5s
    @Shanishanishanishani-u5s 5 місяців тому

    මමත් ඔයා වගේ ගොඩක් වේදනා වින්ද කෙනෙක් නන්ගි ...ඔයා වගේ මමත් ගොඩක් ශක්තිමත් ....දරුවො හිටියත් අපි මැරෙනවා . නැතත් අපි මැරෙනවා නේද ....බුදු සරනයි සතුටින් ඉන්න...

  • @randikamuthunayaka-be9bh
    @randikamuthunayaka-be9bh Рік тому +1

    Sheril akkagen man deyak adarshayata gaththa akke. Aththatama adarei akki oyata.i love you❤❤❤❤

  • @Pussalamankada-d8k
    @Pussalamankada-d8k Рік тому +1

    ආදරණීය චරිතයක්.❤❤.ඔයා හිත විදියට මන් එදා ඉදන් කැමතියි...👍👍නියමයි අක්කේ...❤

  • @kumarasirin
    @kumarasirin 3 місяці тому

    Kathawa hri❤❤eyage../yasodara therun wahansege balen kiri sihinaya saba wewa!!

  • @KHTL395
    @KHTL395 Рік тому +5

    හොදයි නංගි කෙලින් හිතට දැනෙන දේ ඇත්ත ඇත්ත වශයෙන්ම කතා කිරීම ගැන සතුටුයි ....... ඉතිරිය ගැන කතා කරා ඉතිරි කරන්න පුළුවන් හැම වෙලාවෙම අපිට කරන්න කවුරුවත් එන්නේ නෑ කවුරු කොහොම කිව්වත්..... සතුටුයි අගය කරන්න සුදුසු මිනිස්සු අගය කිරීම සම්බන්ධව.........එක තමයි වෙන්න ඕන........... හැමදේම හොදම විදියට ඹයාට ලැබෙයි හදවතින්ම ජය........❤❤❤❤❤❤❤

  • @surangagayan4314
    @surangagayan4314 11 місяців тому +5

    ඔයා අම්මා කෙනෙක් වෙනවාමයි..බුදු සරණයි

  • @airtalcomm1647
    @airtalcomm1647 Рік тому +5

    අක්කා හරියටමහරි අාදරෙයි❤❤❤❤

  • @kumarasisil6458
    @kumarasisil6458 Рік тому +1

    රනිල් ගැන දකින විදිය හරි 👍👍👍

  • @NadeeshaSewwandi-mf8co
    @NadeeshaSewwandi-mf8co День тому

    Ane Ama akkata hamadama hariyanna ona oyage gatigunath mage akka wagemai ❤❤❤❤

  • @sumedasampath4775
    @sumedasampath4775 7 місяців тому +1

    ශෙරිල් කියන්නේ නිහතමානී කෙනෙක් ජිවිතේට ලොකු පාඩමක් කියාදෙනවා මෙ කතා බාහ මම කරපු වැරදි තෙරුම් ගත්තා

  • @nimeshikamamajaela1353
    @nimeshikamamajaela1353 Рік тому +10

    මම හිතන විදිහේ තවත් කෙනෙක් .. ❤❤❤

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 Рік тому

    Dear Sheril, i pray for you 🙌 i know you have a strong faith in god !🙌 wish you & Ruwan health, peace, love ❤ god bless you both🙏

  • @DilhaniDipika-g5l
    @DilhaniDipika-g5l 2 місяці тому

    Sooooo super noga ❤️❤️👌👌👌

  • @DilhaniDipika-g5l
    @DilhaniDipika-g5l 2 місяці тому

    god bess you ❤️❤️👌👌

  • @chandrakumari6206
    @chandrakumari6206 Рік тому

    Nangi mn oyata hamadama ashirwada karanawa oyata lassana buddimath daruwek labenna kiyala.

  • @sandunilesinghewithsandunv4634

    Great ❤️‍🔥💪

  • @ranilkumara2739
    @ranilkumara2739 Рік тому +10

    අන්තිම ප්‍රශ්නෙට තමයි හොදටම කරේ 🤭🤭🤭

  • @jayanihirushika6145
    @jayanihirushika6145 Рік тому

    Akki oyage oya ahinsaka daru hine saba wewa siyalu dewiyange pihitai 🙏

  • @ashanilmini4239
    @ashanilmini4239 Рік тому +11

    ඔයාට ලස්සන දරැවෙක් ලැබෙියි

  • @MadiraMadira-f2s
    @MadiraMadira-f2s 6 місяців тому

    ❤❤❤ mawak wenna kiyala prarthana karanawa sheril anti ❤❤❤❤❤

  • @MaheshMadusanka-n9b
    @MaheshMadusanka-n9b 2 місяці тому

    Aththatama respat ❤️❤️❤️❤️

  • @WinLife-rw2up
    @WinLife-rw2up Рік тому +2

    ඉක්මනින්ම amma කෙනෙක් wenna ඕනෑ theruwan saranai

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 Рік тому

    Aneee oy shooi budusarani hriynn one oyta ❤❤❤

  • @MaduChathuranga-wg8hs
    @MaduChathuranga-wg8hs Рік тому +2

    Oya Mara hoda kenek supar❤❤

  • @iranganisilva9009
    @iranganisilva9009 Рік тому +1

    ශෙරිල් හරියට හරි චාමර ගේ කටහඩ කාටවත් නෙහ. ඒ හඩ චාමර ම පමනයි .

  • @__t_h_e__r_o_x_x__5521
    @__t_h_e__r_o_x_x__5521 Рік тому

    Great ❤

  • @rasikanilmini9195
    @rasikanilmini9195 Рік тому +3

    අනිවාර්යයෙන්ම nange oya kiyapu හැමදේම aetha.apita සල්ලි thiuena kan කවුරුත් innwa .nethi wena kota කවුරුත් na. Awage thma තමන්ගේම aya thma තමන්ගේ ayata wala kapne.mata inne akka kenek .aya merry krla .wenama inne .mn rata aevila මහන්සියෙන් hamba kr gena idamak gatha matai, ammatai, ttathtai inna ge hadana .akka mokda kre .api 3 ma ayage ain kra. Mn diwunu wena nisa.mage සල්ලි hora kewa aya.ada mn mage damawupiyan bala gena lassnata jiwath wenwa .thamath inne බහරේන් wala .mn merry kre.mata watinwa mage damawupiyan .a nisa තමන්ටම kiyla සල්ලි ඉතුරු kr gannma wenwa .ලහිරු aiyage weda සටහන lassnata kr gena yanna ලැබේවා .තෙරුවන් සරණයි .denatam.❤