Chamara weerasinghe & Damith asanka ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිතින් විතරක්-2 ප්‍රසංගය 2022 - සීගිරි

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 287

  • @STD725
    @STD725  2 роки тому +6

    chamara Damith Australia Full quality show - ua-cam.com/video/btFpmDZrjMQ/v-deo.html

  • @KesharaPerera-rh5bv
    @KesharaPerera-rh5bv Рік тому

    Ammo e bawana wan 2kak nemei ekak adarei damith &chamara aiye❤❤❤❤❤❤

  • @psg7466
    @psg7466 2 роки тому +61

    දෙන්න එකට ඉන්නවා දැක්කත් හිත පිරෙනවා.. මල්ලිව පරිස්සමින් බලා ගන්න චාමර අයියේ 🙏🥺❤️❤️❤️

    • @STD725
      @STD725  2 роки тому +2

      ❤❤❤❤❤

    • @sampathl565
      @sampathl565 2 роки тому

      malli ayyawa balaganna size ekak thiyenne lol

    • @cookwithshan3025
      @cookwithshan3025 2 роки тому +1

      මම චාලීව පුද්ගලිකව දන්න කෙනෙක් සහොදරයා චාලී කියන්නේ ‍‍යාලුවෝ වෙනුවෙන් පන උනත් දෙන කෙනෙක් හරිම නිහතමානී අමුතුම විදියට හිතන කෙනෙක් දමිත් උනත් එහෙමයී දැන් ජනප්‍රිය ගායකයෙක් වෙලා ඉන්න කෙනෙක්ට වාහනයක් ගන්න දමිත් තමා අත්සන් කලේ පිරිසිදු හදවත් දෙකක් බුදුසරණයි ❤❤❤

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 2 роки тому +22

    චාමර අයියේ උබ දමිත් අයියට දෙන support එක පට්ට කල්‍යාණ මිත්‍රයා . උබලා දෙන්නා නැවත එකට දකින්න ලැබීම පිනක් බං. ආදරෙයි, දමිත් අයියේ උඹ රසිකයොත් එක්ක හිටපන් ජීවිතේ තියනකම් චාමර අයියේ උබත් ❤️✌🎉️🎊️

    • @STD725
      @STD725  2 роки тому +1

      🙏🙏🙏🙏🙏❤

  • @ushanchaminda4479
    @ushanchaminda4479 Рік тому

    Sri Lanka the Best 2 Singer on stage...Love u Chamara ❤ Damith

  • @roshanmadusanka2587
    @roshanmadusanka2587 2 роки тому +51

    හදවතේ ගායකයෝ දෙන්නා අම්මා තාත්තා වෙනුවෙන් ගායනා කරපු ඔබ දෙපලට බුදු සරණයි ජේසු පිහිටයි..🙏🙏🙏

  • @kumariekanayaka3275
    @kumariekanayaka3275 2 роки тому +27

    අමුතු රැගුම් නැති නිරහංකාර ගායකයන් දෙදෙනා.තෙරුවන් සරනයි.

    • @STD725
      @STD725  2 роки тому

      😍😍😍❤❤❤

  • @dindikaindu9338
    @dindikaindu9338 2 роки тому +60

    දමිත්ගෙ ඒ හඬ...ඒක මාරම හඬක්...

  • @sankamadushan1222
    @sankamadushan1222 2 роки тому +27

    ආදරෙයි දෙන්නටම.අපේ යුගය ගීත වලින් පිස්සු වට්ටපු හඬ යුගලය.❤️❤️

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤😍

  • @uddikawijesinghe5818
    @uddikawijesinghe5818 2 роки тому +4

    ඔය සංකලනය මරු.හැමදාම ඔබ දෙපල මෙහෙම දකින්න ලැබේවා.

  • @thivankahansaka2000
    @thivankahansaka2000 2 роки тому +29

    ඒ සිංදු ටික හැමදාම ඇහෙන beat band වලින් දුරස් වෙලා මෙහෙම accoustic රහට අහනකොට මොන තරම් ලස්සනද....❤️❤️

  • @jalton9602
    @jalton9602 2 роки тому +10

    පොඩි කාලේ අම්මලට වද දීල අමාරුවෙන් සල්ලි ඉල්ලන් මේ දෙන්නගේ CD පුළුවන් විදිහට අහනවා ඉස්සර මම 🥰 ඒ අතීතය ලස්සනයි දැන් වගේ ඉන්ටෙර්නෙට් එකෙන් අහනවාට වඩා ❤️

    • @STD725
      @STD725  2 роки тому

      අනිවාර්යයෙන්ම .❤❤❤😊

  • @Diluna850
    @Diluna850 2 роки тому +25

    මට හීනයක් වෙලා ඔබේ ඔය කට හඬ දමිත්💯💯💯💯❤️❤️

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤

    • @kelumbrasanega9220
      @kelumbrasanega9220 2 роки тому

      ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍👍🎈🎈🎈🎈🎈

  • @sail_with_podiya
    @sail_with_podiya 2 роки тому +1

    ආසම දෙන්නේක් දමිත් අයියා 🥺✊❤️ ඉස්සර බස් වල ගියෙ ඔය සින්දුම විතරයි දැන් කම්මල් වුනාට 🥺❤️✊ හැමදාම ආදරේ ඔය හඩට දමිත් අසංක

  • @pasibro3824
    @pasibro3824 2 роки тому +21

    සදා අමරනීය කටහඩවල්❤️‍🔥🇱🇰ආදරෙයි

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤

  • @dimuthuprasad897
    @dimuthuprasad897 Рік тому

    දෙන්නම හදවතෙ තමයි ❤❤❤❤

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi 2 роки тому +25

    මෙහෙම ආය දකින්න ලැබෙන්න කියලා හිතේ හීනයක් තිබුනා, අනේ ඒ හීනේ නේද මේ සැබෑ වෙලා තියෙන්නේ.... ගොඩාක් ආදරෙයි දමිත් අයියා හැමදාම හරියන්න ඕන, බුදුසරණයි ඔයාට ❤️❤️❤️❤️🥺😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤

  • @chamaramadushanka9902
    @chamaramadushanka9902 Рік тому

    අපි මාර වාසනාවන්තයි මේ වගේ කටහඬවල් දෙකක් මෙහෙම අහන්න ලැබෙන එකට ❤️ ආසම දෙක එකට ❤️❤️

  • @bandarajaliya
    @bandarajaliya 2 роки тому +31

    වෙනසක් නෑනේ …. වෙනසක් නෑ
    දෙන්නගෙම වොයිස් එක වේරලියද්ද වගේමයි 😍😍😍😍😍

    • @rodda8029
      @rodda8029 2 роки тому +5

      1.සේනානායක වේරලියද්ද
      2.චාමර වීරසිංහ
      3.දමිත් අසංක
      4.සම්පත් අනුරුද්ධ
      5.සුමිත් හශේන්ද්‍ර

    • @DineshHarshana100
      @DineshHarshana100 2 роки тому +1

      ඇයි සිඟිති නිරෝෂන්

  • @vihangalakshanabesekara5094
    @vihangalakshanabesekara5094 2 роки тому +17

    දෙන්නම එකට පට්ට ආසාවෙන් හිටියෙ මෙහෙම දකින්න😍😍

  • @RehanGimth2k4
    @RehanGimth2k4 2 роки тому +4

    මගේ ආදරනීයම ගායකයෝ දෙන්නා දමිත්,චාමර එකට ඉන්නවා දැකීමත් පිනක් මීට එහා ගායකයෝ නෑහ් ඉතින් 😌❤️

    • @STD725
      @STD725  2 роки тому

      ❤💚❤💚

  • @dilshansampath3357
    @dilshansampath3357 2 роки тому +8

    මාව හොස්පිටල් එකට ගිහින් දාන්න අය්යෝ පට්ටම පට්ට

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤

  • @neranjanawanniarachchi3044
    @neranjanawanniarachchi3044 2 роки тому

    මේ තරම් නිරහන්කාර තරුන ගයකයො දෙන්නෙක් මම නව පරපුරේ තවම දැකල නෑ.මේ තමයි සිංදු.මගේ හදවතේ ගායකයා දකුණේ සිංහයා.ආදරෙයි දෙන්නටම.දලදා සමිදු පිහිටයි .තෙරුවන් සරනයි !!!

    • @STD725
      @STD725  2 роки тому

      🥰🥰🥰🥰🥰❤

  • @supunuvithana2333
    @supunuvithana2333 Рік тому

    මගේ පනවල් දෙක,❤❤❤❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 роки тому +17

    හරිම ලස්සනයි සන්තොසයි අපේ හදවතේ❤ ආදරණීය ගායක යුගල ♥️♥️🎶🎶

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 Рік тому

    Tharu bihiwewi Hama rayakama.Habai a tharu අහසට nokiyama Niwila yanawa.Habai mey tharunam Ithin Kawadawathma niwena tharu newei.Pissuwak ❤

  • @ChefKodi
    @ChefKodi 2 роки тому +1

    බෑන්ඩ් එක හානවා

  • @KasunFernando-69
    @KasunFernando-69 2 роки тому +4

    ආයෙත් පින තිබ්බා එහෙනම් ❤️🙏 මේවා අහන්න ❤️❤️

    • @STD725
      @STD725  2 роки тому

      😍😍😍

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 роки тому +4

    ෆට්ට ❤🔥
    ලංකාවෙත් මේ වගෙම ප්‍රසංගයක් වේරලියද්ද, චාමර, දමිත් තුන්දෙනාම එක්ක තිබ්බා නම් සුපිරියි ❤

    • @STD725
      @STD725  2 роки тому +1

      🥰🥰🥰🥰

    • @sangeethdilshan2155
      @sangeethdilshan2155 2 роки тому +1

      ඔව් 🥺❤️ මේ තුන් දෙනා තමයි මාත් ආසම.ගුනදාස කපුගේ මහත්මයත් ඉදිය නම් 🥺❤️.එතුමගෙ ගීතවලට සමකල හැකි ගීත අදටත් නැහැ 🥺❤️🙏

  • @yehansandeepa6673
    @yehansandeepa6673 Рік тому

    Adoo patta oi❤❤

  • @udayarukshan629
    @udayarukshan629 2 роки тому +3

    සිතින් විතරක් සින්දුවෙ .නම් මියුසික් ඇරේන්ජ්මන්ට් පට්ට

  • @mjsking4293
    @mjsking4293 2 роки тому +9

    පට්ටම පට්ට වොයිස් දෙන්නගෙම මම ආසම ගායකයෝ දෙන්නා 😄😄

    • @STD725
      @STD725  2 роки тому

      කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ නේ ඒ කටහඩ.❤❤❤

  • @priyankalakmini8285
    @priyankalakmini8285 2 роки тому

    Ape hadavate gayakaya oya pana .dennatama Budusaranai

  • @danujayacharith6077
    @danujayacharith6077 2 роки тому +4

    සදා වෙනස් නොවේ...........ඒ ආදරේ..❤️🎶🔥🥰

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤🙏😊

  • @khawlanaser3989
    @khawlanaser3989 2 роки тому +3

    ආදරෙයි ඔය දෙන්නට හැමදාමත් ❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයි 🌹🌹🌹

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤

  • @sujithperera325
    @sujithperera325 Рік тому

    Ane matanam adenawa ane chamara aiyai damit aiyai wage aya me lanka we aya na dan kale ayata harennawat ba kawadawat hitannawat epa ❤ adarei ane chamara aiyai damit aiye budu saranai dewi pihitai

  • @aravindakumarasiri9575
    @aravindakumarasiri9575 2 роки тому +1

    Open Stage සින්දු අහල අහලා මෙහෙම Indoor අහද්දි අමුතුම ලස්සනක් තියෙනවා.

    • @STD725
      @STD725  2 роки тому

      🥰🥰🥰🥰

  • @ruwansampath9718
    @ruwansampath9718 2 роки тому +3

    මම ආසම ගායකයෝ යුවලක් තමයි හැමදාමත් ආදරෙයි බුදු සරණයි

    • @STD725
      @STD725  2 роки тому

      😊😊😊😍

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 2 роки тому +1

    Drum set eka 3/4 4/4 ගහනවා. පිස්සුද යකෝ ඒ voice එක අහන්න ලැබෙන්නෙත් කලා තුරකින් කනවා ඌ ඒකත්. දමිත් අයියේ උබ පොරක් බන්. චාමර අයියත් 💪

    • @STD725
      @STD725  2 роки тому

      🤭🤭🤭🤣

  • @thanojbuddhima2594
    @thanojbuddhima2594 2 роки тому

    දෙන්නම අපේ හිතේ වීරයො. එකට ඉන්නව දැක්කත් සතුටුයි

  • @dhanusamarakoon2307
    @dhanusamarakoon2307 2 роки тому +7

    Happy to see Damith asanka back in the stage and in such a tour😘👌

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤❤

  • @Ben-od7rf
    @Ben-od7rf 2 роки тому +1

    Matanm nm ba deiyo....❤️ marenwa mn🤘

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤

  • @surandikamendis8388
    @surandikamendis8388 2 роки тому

    Niyamai..kawru hari meke mita wada pahadili video link ekak dennako..adarei ob depalatama❤️

  • @liyanageshanaka8852
    @liyanageshanaka8852 2 роки тому +7

    මේ ශොව් එකම ල‍ංකාවේ කරනවනම් 🙏❤️❤️❤️❤️❤️😍

    • @STD725
      @STD725  2 роки тому +1

      ඉක්මනට බලන්න පුලුවන් වෙයි එහෙම එකක්.😍❤

    • @liyanageshanaka8852
      @liyanageshanaka8852 2 роки тому

      @@STD725 😍

  • @කිරිසමන්-ය5ඛ
    @කිරිසමන්-ය5ඛ 2 роки тому

    චාමර අයියා 🥺❤️

  • @pradeepranasinghe8260
    @pradeepranasinghe8260 2 роки тому +4

    සුපිරිම චරිත දෙක. හැමදාමත් එහෙමයි.

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤

  • @erandapremawansha4843
    @erandapremawansha4843 2 роки тому

    apee hadawthee gayakayoo denn aadaereiii oba depalata hamadaamath.. බුදු සරණයි!!! 🙏🙏🙏❤️❤️❤️

  • @harshiindrachapa7399
    @harshiindrachapa7399 2 роки тому +1

    ගැම්මක් තමයි 💪💪💪

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤❤

  • @sandeepmagampitiya4811
    @sandeepmagampitiya4811 2 роки тому +2

    superb👍👍 budu saranai🙏🙏

    • @STD725
      @STD725  2 роки тому

      ❤😍😍❤

  • @TheMayoon2009
    @TheMayoon2009 2 роки тому +3

    සමහර තැන් වල recording දුර්වලයි මෙච්චර වියදමක් දරල කරනකොට ඒ ගැන සැලකිලිමත් වෙන්න තිබුණ .ලස්සනම ලස්සන වැඩසටහන .ගොඩක් මහන්සිවෙලා තියනවා අපි දැක්ක වීඩියෝ වල පුහුණු වීම් කරනවා ඒවා මිට වඩා පැහැදිලියි .

    • @STD725
      @STD725  2 роки тому +1

      සමාවෙන්න.මේ ප්‍රසංගයේ ඔරිජිනල් විඩියෝ නෑ.එයාලා ඒක එලියට දුන්නේ නෑ තාම.මේ තියෙන්නේ Phone වලින් රෙකෝඩ් කරපු ටිකක්.මීට වඩා ටිකක් පැහැදිලි විඩියෝ ටිකක් මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන්.ඒත් ඔරිජිනල් නෙමෙ.🙏 ua-cam.com/video/btFpmDZrjMQ/v-deo.html

  • @ශෙනුශ්රී
    @ශෙනුශ්රී 2 роки тому +2

    දමිත් අයියේ කියන්න දෙයක් නෑ 😭❤️🙏👌

    • @STD725
      @STD725  2 роки тому

      👍👍🙏🙏❤❤

  • @dilanshalinda2908
    @dilanshalinda2908 2 роки тому

    Ammooo bnn dakkatha athi denama ekata innawwaa😥😥😔😔❤️❤️❤️❤️❤️❤️adarai

  • @chathurangaonline4175
    @chathurangaonline4175 2 роки тому

    හදවත් දෙක...පිස්සුවක් මාව ඇබ්බැහි වෙලා මෙි හඩවල් දෙකට...දෙන්නටම සුභ නීරෝගිමත් අනාගතයක් වෙිවා තෙරුවන් සරනයි ...

  • @sarojaniweligama7835
    @sarojaniweligama7835 2 роки тому +1

    Patta lassanai dennatama hugak adarei theruwan saranai

  • @ranjanjayathilaka92
    @ranjanjayathilaka92 2 роки тому +4

    Damith your voice is excellent brother

    • @STD725
      @STD725  2 роки тому +1

      ❤❤❤❤

  • @dineshpriyasad1420
    @dineshpriyasad1420 2 роки тому +2

    පිස්සුවක් මේකනම්.

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤

  • @tharinduthilakshana8175
    @tharinduthilakshana8175 2 роки тому +1

    Adarei Hadawathe Gayakayo Dennatama. 💙😘😍

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤

  • @adhithyaperera7437
    @adhithyaperera7437 2 роки тому

    හැමදාම ahanawa.. හැමදාම adanawa....💜️💙 ආදරෙයි dennatama...💚💙

  • @ravindumalshan4803
    @ravindumalshan4803 2 роки тому

    chamara damaith kiyanne agamak ❤️❤️❤️❤️ 🙏🙏

  • @uppalasachintha573
    @uppalasachintha573 2 роки тому +1

    Budusaranai aiye

    • @STD725
      @STD725  2 роки тому

      🙏🙏🙏❤

  • @dinidu2601
    @dinidu2601 2 роки тому +1

    ආදරෙයි godak ❤️❤️❤️

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤

  • @susanthakannangara9764
    @susanthakannangara9764 2 роки тому

    Lassanai ape hadawathe kolloooo denna

  • @rdmlakshantha4906
    @rdmlakshantha4906 2 роки тому

    Damith ayya gahapu brand eka chamara ayyata hitha ganna batuwa inne.....patta.....

  • @roshanjayasinghe4743
    @roshanjayasinghe4743 2 роки тому +1

    ආදරෙයි හැමදාමත් ඔබ දෙපලට මේක ලංකාවේ තියන්නේ කවදාද

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤😍😍😍

  • @nipunfernando7920
    @nipunfernando7920 2 роки тому +5

    මට හීනයක් වෙලා 😍😍😍😍❤️

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤

  • @nuwansampath3689
    @nuwansampath3689 2 роки тому +2

    Chamara thama heart singer

    • @STD725
      @STD725  2 роки тому

      ❤🙏👍

  • @Diluna850
    @Diluna850 2 роки тому +4

    Damith 100

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤

  • @priyankarasampath1853
    @priyankarasampath1853 Рік тому

    ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @sandunimalshani7241
    @sandunimalshani7241 2 роки тому +2

    හදවතේ ගායකයො දෙන්නා ...🥺❤

    • @STD725
      @STD725  2 роки тому

      😍😍😍

  • @tharusha1669
    @tharusha1669 2 роки тому +1

    😍😘❤️❤️❤️❤️❤️

  • @samanthaanura7184
    @samanthaanura7184 2 роки тому +2

    Superb ❤️❤️👌
    Sound quality also 👌👌

    • @STD725
      @STD725  2 роки тому

      👍😍❤

  • @skgomes
    @skgomes 2 роки тому +3

    ❤️❤️❤️ love to see both.. manly voices..

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤❤

  • @supunsewwandi5877
    @supunsewwandi5877 2 роки тому

    💙💙💝💝💘💘aaadareiiii dennatama panatath wadaaa godaaaakkk...kawadaawath nomiyena handawal dekakkkk thamaiiii....💙💙💝💝💘💘

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤😍🙏

  • @dilhanirathnayaka4554
    @dilhanirathnayaka4554 2 роки тому +2

    Happy to see you both at a same stage .My favorite singers ❤❤❤

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤❤

  • @kamalsusantha1097
    @kamalsusantha1097 2 роки тому

    Dannatama godak adarai aiya damith aiya hodai balaganna chamara aiya oyalata budusarani

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤

  • @cricketpisso2915
    @cricketpisso2915 2 роки тому +1

    Fatta bn...

    • @STD725
      @STD725  2 роки тому

      👍👍👍❤❤😍

  • @sameerasameera6927
    @sameerasameera6927 2 роки тому

    dakinna aswen unna heenyak hebe wela.bs dennatma

  • @nadeeshahasini5862
    @nadeeshahasini5862 2 роки тому

    Meke original music tika ganna thiyanawada

  • @newgenclz3618
    @newgenclz3618 2 роки тому +1

    chamara aiya damith aiya adarei hemadama

    • @STD725
      @STD725  2 роки тому

      😍😍😍😍

  • @nisansalasanjeewani3134
    @nisansalasanjeewani3134 2 роки тому +1

    Dennatama budu saranai....

    • @STD725
      @STD725  2 роки тому

      ❤🙏🙏🙏❤

  • @malingadananjaya1530
    @malingadananjaya1530 2 роки тому +1

    Dennama patta,damith ayyage voice eka wenama rahak

    • @STD725
      @STD725  2 роки тому +1

      💚💚💚❤

  • @niroshanmananadewa6571
    @niroshanmananadewa6571 2 роки тому +6

    @ සීගිරි ස්තූතියි මෙහෙම ටිකක් දුන්නට..අපිට මෙල්බර්න් එන්න බෑ...🙏🙏

    • @STD725
      @STD725  2 роки тому +1

      ඊයේ ශෝ එකේ ඒවා ටිකකුත් තියනවා හෙමීට දාන්නම්,බලන්න .ua-cam.com/video/KLOpABApjNA/v-deo.html

  • @damithwijenayake3170
    @damithwijenayake3170 2 роки тому

    ❤❤❤❤ සුපිරි .. 😘❤❤

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤

  • @premagamage221
    @premagamage221 2 роки тому +2

    හදවතේ ගායක යුගල ‍❤‍❤‍

    • @STD725
      @STD725  2 роки тому

      👍👍👍👍❤

  • @avishkapiumanthi8738
    @avishkapiumanthi8738 2 роки тому +5

    දමියගේ වොය්ස් එක

  • @jinaluber3215
    @jinaluber3215 2 роки тому

    හදවතට කතා කරන වචන

  • @anuradhalakmal5872
    @anuradhalakmal5872 2 роки тому

    🇱🇰supar songs Damith & Camara

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤

  • @adngroup3000
    @adngroup3000 2 роки тому

    Patta chama n damiya

    • @STD725
      @STD725  2 роки тому

      👍👍🙏❤

  • @siriyanisiriyani4531
    @siriyanisiriyani4531 2 роки тому

    Sathutui godak. Asama dennek ekama wedikawe dakiddi danena sathuta .bs adarei adarei dennata.bs bs.💕💕

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 2 роки тому

    මොකද්ද බන් මේ බෑන්ඩ් එක සුපිරියක්

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤

  • @preethieapasingha452
    @preethieapasingha452 2 роки тому

    Both are great singers , fabulous voices.

  • @sayuranilmina5333
    @sayuranilmina5333 2 роки тому

    Kisima kalabalayak nethi gayakayo dennek 😍

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤😍

  • @samithdilan331
    @samithdilan331 2 роки тому +4

    දමිත් අයියගේ මාර සංයමයක් තියෙනේ.ආදරෙයි දෙන්නටම

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤

  • @sashirusazii7276
    @sashirusazii7276 2 роки тому +3

    හදවතේ ගායකයෝ 💖🔥

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤

  • @lahirusampath8059
    @lahirusampath8059 2 роки тому +1

    සූපිරි...❤️❤️❤️❤️

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤

  • @t-dash317
    @t-dash317 2 роки тому

    ඒ සංයමය....

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤❤

  • @KasunGunasekara9716
    @KasunGunasekara9716 2 роки тому +1

    අපේ කාලේ ජෝති සහ මිල්ටන්

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤

  • @aravindakumarasiri9575
    @aravindakumarasiri9575 2 роки тому

    Oquesta Violin ටිකේ සද්දෙත් එක්ක නියමෙට රහට ඇහෙනවා..

    • @STD725
      @STD725  2 роки тому

      ❤❤❤❤

  • @dilaniwarnakulasuriya8819
    @dilaniwarnakulasuriya8819 2 роки тому +2

    Damith ayeth waraddaganna EPA jiwithe.dennama gena santhooooooosaaai.

  • @bhanukarathnayaka8246
    @bhanukarathnayaka8246 2 роки тому

    Legends ❤️