ගොඩ දෙනෙකුගේ කැමැත්ත පිට වේරලියද්ද 🎶 චාමර 🎵 දමිත් 🎶

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 1,4 тис.

  • @charunirathnayaka9573
    @charunirathnayaka9573 Рік тому +356

    වේරලියද්ද මහතාගේ නිහතමානීකම නිසයි අද චාමර වීරසිංහ අයියා සහ දමිත් අයියා මෙහෙම සගීත ලොවේ බැබලෙන්නේ ඒ නිසා වේරලියද්ද මහත්තයා කියන්නේ සුපිරි චරිතයක්

    • @pasanmadhuranga23
      @pasanmadhuranga23 Рік тому +23

      ඇත්ත. එයාලා මුලින් ගොඩක් කිව්වෙ වේරලියැද්ද මහත්තයාගෙ සිංදු. දැන් උන් නම් නඩුත් දානවා

    • @tiyuligirl6871
      @tiyuligirl6871 Рік тому +10

      ඔව්... බන්දු සමරසිංහ වගේ නඩු දැම්මෙ නෑ මෙතුමා...❤

    • @babyrithmin
      @babyrithmin 11 місяців тому +1

    • @thakshilakumari6086
      @thakshilakumari6086 11 місяців тому +7

      ඇත්ත ..
      ❤️❤️❤️නියම ගුරුවරයෙක් ..මග පෙන්වන්නෙක් ..ආදරෙයි පැලෙන්න ..❤️❤️❤️😍

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 11 місяців тому +6

      ඒකට ගොං බන්දුවා....කාළකණ්නි කලා බිංදුගේ ජීවිතේ 🤮🤮

  • @thushraliyanage8990
    @thushraliyanage8990 Рік тому +247

    දහ ගමනකට වැඩිය බැලුව ❤️❤️❤️ අපේ කාලයේ බිහිවූ නිහතමානී ගායකයන් තුන්දෙනා ❤️❤️ ආදරෙයි හැමදාම ❤️❤️

  • @nirmalchathuranga8195
    @nirmalchathuranga8195 9 місяців тому +51

    අලුත් කට්ටියට කියන්නේ පරිස්සමින් මේ බර අවි එක්ක හැප්පෙන්න හිතන්න වත් එපා මේවා මල්ටි බැරල් ❤️❤️❤️❤️

    • @malithpromodya1706
      @malithpromodya1706 8 місяців тому

      අනිවාර්යයෙන් බ්‍රෝ...❤

  • @samudurabatik2033
    @samudurabatik2033 Рік тому +178

    අනේ! මම ඔතන හිටියා නම් සිහියත් නැති වෙයි. 🙏🙏🙏🙏
    වේරලියද්ද සෙනෙහසේ ආත්මීය ප්‍රකාශනය.

    • @sujeewaparagahatota8451
      @sujeewaparagahatota8451 Рік тому +2

      Issara mage crush eka. Marenakalma adarei a voice ekata. 😚😚😚😚🌺🌹🏵🌸🌻👃

  • @PathumSandaruwan-pg1ws
    @PathumSandaruwan-pg1ws Рік тому +1250

    අලුත් අයියලා අක්කලට කියන්නේ පරිස්මින් හොදේ.මේවත් එක්ක හැප්පෙන්න හිතන්නවත් එපා.මේවා බර අවි

    • @ernagamadhushan7844
      @ernagamadhushan7844 Рік тому +15

      ❤❤❤❤❤

    • @මධුෂානි321
      @මධුෂානි321 Рік тому +14

      ❤❤❤අනිවාර්යේන්

    • @malithjayashinha3160
      @malithjayashinha3160 Рік тому +49

      තවත් බර අවි දෙකක් තියෙනවා සම්පත් අනුරුද්,සුමිත් හශේන්ද්‍රයි විතරයි අඩු

    • @මධුෂානි321
      @මධුෂානි321 Рік тому

      ❤️❤️❤️❤️🎵🎵🎵🎵🎶🎶🎶🎶🎤❤️❤️😋

    • @sadaruwanmxz487
      @sadaruwanmxz487 Рік тому +10

      Sirawata

  • @aryancompanyltd1417
    @aryancompanyltd1417 Рік тому +45

    මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙත් නෑ...
    සංගීත ලෝකෙ තාත්තයි පුතාල දෙන්නයි...
    පට්ට ආදරෙයි ඈ.....

  • @sudu6841
    @sudu6841 Рік тому +222

    ඇසට කදුලක් 😢 ආව.ඒ තරම්ම හිතට සහනයක් හදවතට දැනෙන ගායකයින් තිදෙනෙක්. ආදරෙයි හැමදාම.❤❤❤
    තෙරුවන් සරණයි🙏

  • @DinushaVidanage-kq1ko
    @DinushaVidanage-kq1ko Рік тому +54

    තමන්ගේ සිංදු අනුන් කියනකොට නඩු දාන ගායකයන් අතරේ බොහෝම නිහතමානිව සතුටු වෙන ඔබ වැනි ජේෂඨ කලාකරැවන් ඉතා අල්පයි සේම ජාතියේ උත්තමාචාරය ඔබට ලැබේවා !

  • @mr.9573
    @mr.9573 Рік тому +195

    ආසම ගායකයෝ තුන්දෙනා ❤️❤️❤️ ඒ වගේම දමිත් අසන්ක කියන්නේ මම දැකපු නිහතමානිම ගායකයෙක්.

    • @lakshitha1366
      @lakshitha1366 Рік тому +6

      Ekanam aththa❤

    • @ShamaKumari-gy1eg
      @ShamaKumari-gy1eg Рік тому +5

      ❤❤❤damith❤❤❤❤

    • @MilindaNimesh
      @MilindaNimesh 4 місяці тому

      Eka aththa damith tharm nihatha mani kenek dakalwath ne e wagemai chamara aiya hadawathtma danena kenek

  • @manojmanjula9563
    @manojmanjula9563 11 місяців тому +105

    ජීවිතයේ සමහර සිදුවීම් හිතා ගන්නවත් බෑ😮මේ වන විට චාමර වීරසිංහ දැඩි සත්කාරයේ ඔහුට ඉක්මන් සුවය පතන අතර වේරලියද්ද, දමිත් යන දෙපලටත් නිදුක් නීරෝගී දීඝායු වේවා❤

  • @DinushaMalkanthi-y2w
    @DinushaMalkanthi-y2w Рік тому +45

    වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියන එක සනාථ කරපු අති දැවැන්ත චරිතයක් සමග සුසංයෝජන වූ සදා නොමැකෙන හඬ දෙකක්. 🙏

  • @jayakumari4258
    @jayakumari4258 10 місяців тому +10

    ගෝලයන්ගෙ සිංදු ගුරා කියපු අවස්ථාව තනි ඇහැට ඇඬෙන්නෙ ජයවෙිවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @THARUSHASANDESH-pm1ks
    @THARUSHASANDESH-pm1ks Рік тому +188

    චාමර අයියා, දමිත් අයියා දෙන්නම වෙරලියද්ද මහත්මයාට දීපු #respect එක 👌
    හදවතේ ගායකයන් දෙන්නා, ප්‍රවීණත්වයේ පතාක යෝදයෙක් එක්ක එකම stage එකේ දකින්න ලැබීමම පට්ට වාසනාවක්. Live බලන්නම තිබ්බා නම්,................

  • @janakasamaraveera6365
    @janakasamaraveera6365 Рік тому +62

    වෙනත් ගායකයින්ටත් ආදර්ශයක් ,නිහඨමාණී ගායකයින් තිදෙනෙක් ,ඔබලාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි !!!

  • @monalisadreems
    @monalisadreems Рік тому +35

    වෙදිකාව පුරා දගලන සමහර ගායකයන්ගේ සින්දු අහන් ඉන්නකොට උන් දගලලා විතරයි..බලන්න මේ වොයිස් ..නියම පිරිමි හඩවල්..ඇගේ හිරිගඩු පිපෙනවා.🎉🎉🎉❤❤❤❤😮😮😮

  • @Prabath456-q9y
    @Prabath456-q9y Рік тому +59

    චාමර දමිත් දෙදෙනාම වේදිකාවට ආව සේනානායක මහතාගේ ගි කියලා එදා සේනානායක මහතා නඩු දැම්මා නම් චාමර දමිත් මෙච්චර ඉක්මනට වේදිකාවට එන්නේ නෑ සේනානායක වේරලියද්ද මහතාගේ නියතමානි කමට ❤❤❤අපි හැමදාම ආදරයි

  • @nuwan7477
    @nuwan7477 Рік тому +54

    චාමර දමිත් සේනා ❤ මහත්තයා ට දිපු ගරුව පට්ට වටිනවා තෙරුවන් සරණයී හැමදාම නිරොගි වෙලා මිනිස්සු සතුටු කරන්න ශක්තිය ලැබේවා ❤

  • @wasanthadisanayaka1271
    @wasanthadisanayaka1271 Рік тому +46

    අනෙ දෙවියනෙ මගේ ආසම ගායකයො තුන්දෙනා..ඉර හද එකවර පායලා වගේ.. මගේ ඇග හිරිවැටිලා වගේ...මෙ හඩවල් අපිට කොච්චර ඇහුවත් මදී..හැම දෙනාටම තුරුණුවන් සරණයි... කියන්න වචන නෑ අනෙ මට..

  • @wisthare
    @wisthare Рік тому +29

    චමරටත් දමිත්ටත් සේනානායක වේරලියද්ද කියන්නේ තාත්තා කේනේක් ඔහු එදා මොහුන් දේදේනාව ආදරයේන් බලාගත්තු නිසා මෙහෙම කලාකරුවන් බිහි උනා අද කාලේ වගේ නඩු දැම්මානම් අද මෙහෙම ප්‍රසංගයක් බලන්න වෙන්නෙ නැහැ අපිට බොහොම පින් ඔබ තුමාට..❤🎉

  • @hasithasandaruwan7120
    @hasithasandaruwan7120 Рік тому +54

    තව අව්රුදු කීයක් ගියත් මේ සින්දූ මේ විදියටට අහන්න පුලුවන් වෙයි❤හදවතේ ගායකයෝ 3න් දෙනා❤දැන් ඉන්න උන්ට හැරෙන්න වත් බෑ මේවා බර අවි ❤🙏

  • @dulas4614
    @dulas4614 Рік тому +66

    නීල නුවන් යුග කියාගෙන චාමර වේදිකාවට එන කොටස ඒ ගායනය අති විශිෂ්ටයි.ගොඩක් අය කියන්න වගේ මේ තුන්දෙනාගෙම ගීතයක් නිර්මාණය වෙනවනම් නියමයි.ජීවිතේ සංගීතයෙන් මුසපත් කල ආදරණීයම හඬවල් තුනට ආදරෙයි ආදරෙයි ආදරෙයි❤❤❤

    • @senanayakaweraliyadde8205
      @senanayakaweraliyadde8205  Рік тому +5

      ❤❤❤

    • @dulas4614
      @dulas4614 Рік тому

      @@senanayakaweraliyadde8205 වියපත් නොවන ආදරණීය හඬ.90 අපි එදත් අදත් ආදරෙයි ඔබට..දීර්ඝායු වේවා ඔබතුමාට 💖💖💖

    • @ajithchamara6605
      @ajithchamara6605 Рік тому

      ​@@senanayakaweraliyadde8205❤❤❤

  • @janathprasanna4040
    @janathprasanna4040 Рік тому +104

    මැත කාලයේ හදවත් සොරා ගත් ගායකයන් දෙදෙනෙකු බිහි කර අපේ හදවත් සුවපත් කර ගායණ ලොවෙ අති මහත් ප්‍රවින ගායක ඔබයි වේරලියද්ද මහත්මයානනි ඔබට දීර්ඝායුෂ ලැබේවා..❤❤❤

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 11 місяців тому +10

    ලාංකීය සංගීත ලෝකයේ ත්‍රී තාලය....❤❤❤❤❤❤❤
    සඳ හිරු තරු පවතින තුරු....ඔය හඬවල් මැරෙන්නේ නෑ....🫶🫶🌹🌹
    අධි මාත්‍රා.....🔥🔥🤟🤟

  • @IshanMendisOfficial
    @IshanMendisOfficial 11 місяців тому +27

    ආදරය සහ ගෞරවය ලොවට කියාදුන් අපේ හදවතේ ශ්‍රී ලාංකික සිංහයන්...
    ආදරෙයි 💓💓💓🙏

  • @viraj.darshana200
    @viraj.darshana200 Рік тому +14

    බර අවි තුනක එකම වෙිදිකාවෙි පෙලහර💕💕 සේනානායක වෙිරලියද්ද..දමිත්.....චාමර සුපිරි වෙනසක්😉🙂

  • @tharindunijanz800
    @tharindunijanz800 11 місяців тому +6

    මගේ ජීවිතේට මන් දැකපු සුපිරිම සුපිරි ගායකයො තුන් දෙනා.ආදරෙයි ගොඩක්.චාමර අයියේ ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 Рік тому +82

    වෙරලියද්ද සර් චාමර වීරසිංහ,දමිත් අසංක එකතු වුනොත් ඉවරයි ඉතිං මාරම පිස්සුවක් ආදරේයි පැලෙන්න හදවතින්ම.💙 චාමර "රැය නින්ද නැ නෙ ඔබ ගැන සිතන්නෙ" කියද්දි පපුව මොකදො වූනා වගෙ.අනෙ මංදා. සුන්දර මතකයක් අවදි වූනා වගෙ.😥

    • @Tha_Ra
      @Tha_Ra Рік тому +1

      මටත් ඒක අහද්දි හිරිගඩු පිපිලා ගියා.. මම දන්නෑ ඇයි කියලා ඉස්සර ඉදලම ආසම සිංදු ඕවා ලේ වලටම කිඳා බැහැලා තියෙන්නේ 😊

    • @ThilakshanaDissanayake2887
      @ThilakshanaDissanayake2887 Рік тому +1

      @@Tha_Ra අනිවාරයයෙන්ම. මටත් එහෙමයි..💙👍

  • @JothipalaThennakonmudiya-ef3ki
    @JothipalaThennakonmudiya-ef3ki Рік тому +33

    හිතේ තිබුනු ලස්සන හිනයක් හැබෑ උනා.ස්තුති සන්විදානය කරපු සියලුම දෙනාටත්

  • @VSgalaxy-jg4hk
    @VSgalaxy-jg4hk 11 місяців тому +5

    මේ වගේ බර අවි තුනක් එකතු වුනාම දැන් සින්දු කියන පඩ්ඩො පැඩ්ඩොයෝ කැලේ.ඒ. හඩවල් තවත් අවුරුදු පන්සීයකටවත් මිනිස්සුන්ට අමතක නොවෙයි

  • @ridmaldissanayake7079
    @ridmaldissanayake7079 Рік тому +38

    දමිත් අයියයි චාමර අයියයි වේරලියද්ද සර්ට වදිද්දි මමත් වැන්දා වගේ දැනුනෙ 🙏🙏❤..
    තුන්දෙනාටම ආදරෙයි හුගක්.
    තුන්දෙනාටම දීර්ඝායුෂ පාර්ථනා කරනවා.. බුදු සරනයි ..🙏🙏

  • @sanjeewanipriyandika4476
    @sanjeewanipriyandika4476 Рік тому +8

    මෙහෙම දැක්මත් වාසනාවක් රටට ආදර්ශයක් ආදරෙයි ආදරෙයි ආදරෙයි හැමෝටම සැමදා ජයම ලැබේවා දුකක් නොදැනේවා සැමදා සතුටින්ම ඉන්න ලැබේවා 💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 Рік тому +10

    මේකනං ෂෝ එකක් නෙවෙයි පිස්සුවක් ❤ පාන්දර 03.00 ටත් මේක බලනවා.. ආදරෙයි.. සංගීතයෙන් අපිව ජීවත් කරවනවට ඔබ තිදෙනාටම..❤❤❤

  • @luky77314
    @luky77314 Рік тому +14

    ලංකාවේ ගාම්භීර කටහඩවල් 3ක්. . ඇත්තම කිවුවොත් පෞරුෂයක් ඇති පිරිමි කටහඩවල් 3ක්. 🥰🥰🥰

  • @samanthipriya1759
    @samanthipriya1759 Рік тому +25

    මේ මොහොතනන් හිතටම වැදුනා , කවදාවත් අමතක වෙන්නේ නැ 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 හදවතේ ඉන්න මං ආසම ගායකයෝ තුන් දෙනෙක්,

  • @amithbandara4805
    @amithbandara4805 Рік тому +14

    වේරලියද්ද සර්, චාමර අයියා, දමිත් අයියා මේ තුන් දෙනා වෙනමම බ්‍රැන්ඩ් එකක් ❤️😍❤️

  • @asokaindumati4191
    @asokaindumati4191 Рік тому +13

    අනේ තුන් දෙනාගේම ෂෝ එකක් කරන්න අපි ආසයි බලන්න බුදු සරනයි ආදරනීය හදවතේ ගායකයා❤❤❤❤❤

  • @menumenaka5573
    @menumenaka5573 Рік тому +47

    දමියගෙ අහිංසක කම.
    චාලිගෙ වොයිස්.
    වේරලියද්ද ගැම්ම.
    පිස්සෙක් කරා

  • @dilaniudheshika6171
    @dilaniudheshika6171 Рік тому +45

    මම ආසම ගායකයෝ තුන්දෙනා.❤️❤️❤️❤️❤️ බුදු සරණයි !!!

  • @dilhanisilva6
    @dilhanisilva6 Рік тому +25

    මේක වෙනමම රහක් .ඒ බැදිම ඒ ගෞරවය .ඒ ආදරය ප්‍රකාශ කිරිම මාරයි .වේරලියද්ද මහත්මයාණෙනි නුඹට දිර්ඝායුෂ .ආදරෙයි ඔය තුන් දෙනාම.

  • @shamalperera4875
    @shamalperera4875 Рік тому +4

    දමිත් අසංක හරිම චාම් සරල නිහතමානී ම දක්ෂ ගායකයෙක්..ඒකට ගොඩාක් respect ..

  • @MadhushikaDissanayake
    @MadhushikaDissanayake Рік тому +29

    කවදාවත් වයසට නොයන හඩවල් තුනක්.අපෙ හදවත් හොරකම් කරපු හොරු තුන් කල්ලියක්.ආදරෙයි හැමදාම ඔයාලට.බුදු සරනයි ජේසු පිහිටයි

  • @nimanthiapsara2364
    @nimanthiapsara2364 Рік тому +6

    හදවතේ ගායකයෝ හැමදාටම❤❤ මිහිරි ගීතයෙන් සවන් මෙන්ම හදවත පිනවන ඔබතුමන්ලට නිදුක් නීරෝගිමත් දීර්ඝායුශ ලැබේවා🙏බුදුසරණයි

  • @lakshantharusha1433
    @lakshantharusha1433 Рік тому +115

    කාලෙක ඉදන් කල්පනා කරපු දෙයක් ඉෂ්ට උනාම දැනෙන සතුට❤️❤️❤️😘

  • @indikasandaruwan2912
    @indikasandaruwan2912 11 місяців тому +5

    හදවතටම දැනෙනව මේ වගේ ගායකයො ආය බිහිවෙන්නෙත් නෑ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalinenterprises7836
    @nalinenterprises7836 Рік тому +23

    දමිත් අය්යා ගේ voice එක අහන කොට පුදුම අසාවක් දැනෙන්නේ බුදු සරනයි

  • @DasunShanaka-tc5qi
    @DasunShanaka-tc5qi Рік тому +6

    මේ වගේ සිංදු වලට තියෙන ඉල්ලුම දැන් කාලේ ගිරියෙන් බෙරියන් දෙන සිංදු වලට නෑ බන්...එව්වා සතියයි උපරිම දෙකයි...මෙව්වා අවුරුදු දහයත් ගියත් පරණ වෙන්නේ නෑ හැමදාමත් මිනිස්සුන්ගෙ හිත් වල තියෙනවා❤❤❤❤❤

  • @dhammikawijesinghe6763
    @dhammikawijesinghe6763 Рік тому +10

    සුපිරි සංයෝගයක්.ජයෙන් ජයම වේවා...

  • @DeliciousSLIndia
    @DeliciousSLIndia 11 місяців тому +5

    ඒ ගෞරවණීය බව පිදිය යුත්තා පිදීම හැමෝටම වටිනා ආදර්ශයක්..දැන් අය ළඟ වැඩිහිටියන්ට ගරු කිරීම ගොඩක් අඩුයි..ඒ වගේම සේනානායක මහතාගේ නිහතමානී ආදරණීය බව අමුතුම හැඟීමක් එන්නෙ හිතට..සදා නොමැකෙන හඬවල් 3ක්❤❤❤

  • @surajchinthaka7075
    @surajchinthaka7075 Рік тому +83

    හොද මිනිස්සු සිංහලකම රැකගෙන ජීවත්වෙනවා.ආදරෙයි..

    • @senanayakaweraliyadde8205
      @senanayakaweraliyadde8205  Рік тому +7

      බොහොම ස්තූතියි ..🙏

    • @katuneriyabookshop7116
      @katuneriyabookshop7116 Рік тому

      @@senanayakaweraliyadde8205 Hamm. Kade yanna epa aya. Adarei.❤️🙏

    • @UrumaOsanda
      @UrumaOsanda Рік тому +2

      මොන සිංහලකම ද ?
      කොහෙ සිංහලකමක් ද ?
      මේක සංගීතය.

    • @parse360
      @parse360 Рік тому

      ​@@UrumaOsandaඅපේ ජාතිය ගැන කියන්න බැරිද ban

    • @sewwandiharshani7725
      @sewwandiharshani7725 Рік тому

      ❤❤❤👍👍👍👍🙋🏻‍♂️🫂👏🙏ummma

  • @pradeeprajapaksha7802
    @pradeeprajapaksha7802 Рік тому +33

    ඒ අස්සෙ දමිත් චාමරට වඳිනව.මේව දෑසට කඳුලු උනන දර්ශන.මාර සතුටුයි❤

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 Рік тому +9

    ,අම්මො තියෙන ලස්සන මුලු ඇගම හිරිවැටෙනවා, අපි පුන්චි කාලෙ ඉදලම අහන්න ආසා කරපූ පිස්සුවෙන් වගෙ සන්ගීත බලපු,.ආදරනීයම කටහඩක්, අපෙ වේරේ,ආදරේයි ඔබතිදෙනාටම❤❤❤❤❤

  • @wesamun1
    @wesamun1 Рік тому +18

    පිස්සුවක් බං මේ හඩවල් තුන හැම ශෝ එකේම එකතු වේවා ❤❤❤

  • @tharukasudeera8392
    @tharukasudeera8392 11 місяців тому +4

    අපේ ගමේ ගහපු ශෝ එක flashback බර අවි ප්‍රහාරය වෙන්නප්පුව .
    අපිත් ගියා බලන්න ❤️❤️👌👌

    • @shiromifernando6691
      @shiromifernando6691 8 місяців тому

      Wennapuwata genna kalin ekatama gehuwe...minuwangoda..ita passe jagath naththandiyage ...show eka genawe..nainamadamata.. ekatama live beluwe api ...minuwangoda❤❤❤

  • @සංගීතහදවත
    @සංගීතහදවත Рік тому +15

    මනුස්සකම තියෙන ආදරනීය හදවත් තුනක්❤️😘 ප්‍රසංග වේදිකාවක ඉන්නම ඕන තුන්දෙනෙක් ආදරෙයි ❤️❤️

  • @anuradhiliyanaarachchi1162
    @anuradhiliyanaarachchi1162 Рік тому +6

    ඔබ තුමාගේ සින්දු වලට මම හරිම ආසයි බුදු සරනයි

  • @nuwan7477
    @nuwan7477 Рік тому +5

    සේනානායක මහත්තයා ට ජයවේවා ❤ තෙරුවන් සරණයී නියම මනුස්සයෙක්

  • @banulalakwindu568
    @banulalakwindu568 Рік тому +27

    ඒක දැක්කම ආපු සතුට... ඇත්තම legend කෙනෙක්... ඉක්මනටම තුන්දෙනා එකට ලොකු වැඩක් කරමු...❤❤

    • @senanayakaweraliyadde8205
      @senanayakaweraliyadde8205  Рік тому +6

      අනිවාර්යයෙන්ම දෙයක් කරමු.🙏❤️

    • @nadeekahettige3765
      @nadeekahettige3765 Рік тому +1

      ❤❤❤

    • @enjoy681
      @enjoy681 Рік тому +1

      ​​@@senanayakaweraliyadde8205 තුන්දෙනමා එකතු වෙලා conset එකක් තියමුද චාමර,දමිත්,වෙරලියද්ද කලාකරුවො තුන්දෙන විතරක් ❤️🥺අහිංසක ආසවක්😍🥺🥺🥺

  • @MalindaG
    @MalindaG Рік тому +39

    වේරලියද්ද, චාමර වීරසිංහ, දමිත් අසංක Live in Concert එකට කාලේ හරි ❤❤❤ අනේ අපිට ඒක අහන්න දෙන්න ❤

  • @lasaltailorsandlakmifashio7191
    @lasaltailorsandlakmifashio7191 Рік тому +11

    වේරලියද්ද මහත්මයෙක් නිහතමානී සුපිරිම සුපිරි ශ්‍රීලංකා මිනිසෙක් ඕක තමයි අපේ කම හැම කලාකරුවන්ම ඔය වගේනම් ....

  • @surangakumara7628
    @surangakumara7628 Рік тому +14

    බර අවි තුනක් ආදරෙයි තුන්දෙනාටම.❤❤❤❤❤

  • @chathurikasriyanthi8616
    @chathurikasriyanthi8616 Рік тому +41

    තමන්ගේ දරුවෝ වගේ කියලා හැම කෙනෙක් ම හිතුවනම් අපේ රට කොච්චර ලස්සන සොදුරු වෙයිද ...හැමදාම කරේ අනිත් එකා කපලා අනිත් එකා නැගිටින්න හදන එක්...එත් අත්තටම ගොඩක් සතුටුයි ... හදවතේ රැඳුණු කටහවල් 3ක් ... මාරම සතුටුයි ...💖💖💖👍👍👍👍

  • @shenmadusanka7145
    @shenmadusanka7145 Рік тому +3

    දන්නවද මගේ ජීවිතේටම සංගීත ප්‍රසංගයක දැකපු අති සුන්දර සුන්දරම අත්දැකීම... මේ වගේ සුන්දර අත්දැකීමක් මගේ ජීවිතයට වින්දනය... ❤❤❤😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗හරිම ලස්සනයි ඒ නිහතමානී කලාකරුවන්..❤❤❤🎉💗

  • @sashikacsenanayake7468
    @sashikacsenanayake7468 Рік тому +19

    බර අවි ප්‍රහාරයක් ❤❤❤

  • @malanilokuge7258
    @malanilokuge7258 Рік тому +5

    නියම සුසංයෝගයක්.හරිම සතුටුයි තුන්දෙනාම එකම වේදිකාවේ එකට දකින්න ලැබීම.ජයවේවා ඔබලාට.❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹

  • @niroshanmananadewa6571
    @niroshanmananadewa6571 Рік тому +73

    ආසම ගායකයා දමිත් අයියා.. චාමර අයියට වේරලියැද්ද මාමටත් 😊 ගොඩක් ආසයි. ඇත්තමට වේරලියැද්ද මහත්තයා මට මාරම ගෞරවයක් එන්නෙ ඔබතුමාගෙ නිහතමානී කමට... මේක අපි හැමෝටම ආදර්ශයක්... අපේ දරුවන්ටත් සින්දු කියන්න ඔබතුමාට චිරං ජයතු..❤❤❤❤

  • @dhanushkaweerasingha3189
    @dhanushkaweerasingha3189 10 місяців тому +1

    හදවත් තුනක් එකලග❤️❤️❤️ආදරෙයි තුන්දෙනාටම.. වේරලියද්ද චාමර දමිත්❤️❤️

  • @samudrasamudra2871
    @samudrasamudra2871 Рік тому +4

    දැන් ඉන්න සෝබනකාරයෝ වගේද මේ වැඩ්ඩෝ තුන්දෙනා❤❤❤.ආදරෙයි ❤❤

  • @nadeeraanjana2331
    @nadeeraanjana2331 Рік тому +9

    පොඩි කාලෙ ඉදන්ම ආසම නිහතමානී ගායකයො තුන්දෙනෙක්,ඒ කාලෙ ඉදන්ම තාමත් ආසයි තුන්දෙනාගෙම සිංදු වලට,තුන්දෙනාම එකම වේදිකාවකට රැගෙන එන්න සැලසුම් කරපු ජගත් නාත්තන්ඩිගේ නිවේදන ශිල්පියාටත් ස්තූතියි,ආසම බෑන්ඩ් එකත් ෆ්ලෑෂ් බැක්,ජය වේවා,බුදු සරණයි සියලුම දෙනාට ❤❤🔥✌️

  • @pubudupremarathna4872
    @pubudupremarathna4872 Рік тому +48

    මේ තුන්දෙනාටම එකට ගායනා කරන්න ගීතයක්, කවුරුන් හෝ නිර්මානය කරන්න.... ගොඩක් ලස්සන වෙයි....

    • @ernagamadhushan7844
      @ernagamadhushan7844 Рік тому +3

      Aniwaren❤❤❤💪💪💪💪

    • @senanayakaweraliyadde8205
      @senanayakaweraliyadde8205  Рік тому +13

      හොඳ අදහසක්. බලමු අපි එහෙම දෙයක් කරන්න.

    • @shanikanilmini6361
      @shanikanilmini6361 Рік тому +2

      Ane ow hodatama thiyei ❤️❤️

    • @deepikand5722
      @deepikand5722 Рік тому +1

      අනිවාර්යයෙන්ම ehema unoth yanna tiyana uparima ihalata yanwa e hadawal walata na hadawal adrei තෙරුවන් සරණයි

    • @edit5082
      @edit5082 Рік тому

      ​@@senanayakaweraliyadde8205 අනේ අපි ආසාවෙන් බලන් ඉන්නව ඒ දවස එනකල්...❤❤

  • @dineshikahemantha9497
    @dineshikahemantha9497 11 місяців тому +2

    වෙරලියද්ද මහතාගේ එම නිහතමානීකම නිසා ම ඔහුගේ ගීත ජනතාව අතර නොමියන නිර්මාණ වේවි හැමදාටම එම නිර්මාණ ජනතාව අතර ම තිබේවි.❤❤❤❤❤❤❤❤

  • @menumenaka5573
    @menumenaka5573 Рік тому +15

    මීට වඩා ලංකාවේ ස්ටේජ් එකක වෙන්න බෑ.
    වෙන්නෙත් නෑ.
    ඒ අසමාන හඬවල් තුන.
    🥺🥺🥺🥺🥺🥺

  • @chamodpasindu6417
    @chamodpasindu6417 Рік тому +19

    වේරලියද්ද සර්ගෙ ලස්සන...ටැමිල් නලුවෙක් වාගෙ..කටහඩ ගැන කියන්න ඕන නෑනෙ ..හදවත් හොරු ❤️😍😇

  • @prageethdharmarathne7461
    @prageethdharmarathne7461 Рік тому +77

    මහා හඩ පෞර්ෂ තාත්තා එක්ක පුතාලා දෙන්නා...😍😍😍

    • @senanayakaweraliyadde8205
      @senanayakaweraliyadde8205  Рік тому +8

      බොහොම ස්තූතියි ..🙏

    • @waves545
      @waves545 Рік тому +7

      මේ තුනට කිට්ටුවෙන්න හඩක් නම් මේ ලෝකෙ නෑ. ප්‍රසංග වේදිකාවට මේ 3 ඉන්නව නම් මොකා නැතත් කමක් නෑ ❤

    • @udarakhaushal3977
      @udarakhaushal3977 Рік тому

      Thaththata sindu kiyana puthala dennayi...
      Aadarayajarana Puthala, Doola, Ammala, Thaaththala Godaayi...
      Wachana ne... Niwan giyavwage... Niwanath mehema athi....
      Thun kattuwatama Budu Saranayi...💕💕💕

    • @madushaalwis6989
      @madushaalwis6989 Рік тому

  • @Sadaminikavindya
    @Sadaminikavindya 11 місяців тому +1

    එකම කටහඩක් ඇහුනෙ 🥺🥺,මෙ කටහඩවල් තුනට මාර ආදරෙයි ❤

  • @R.tharuka3302
    @R.tharuka3302 Рік тому +24

    අනේ අපේ ඇස් පිං කරලා තිබ්බ නම් මේ show එක live බලන්න..🥺🥺😥ඇත්තටම ඇස් වලට කදුලු ආවා මේ වීඩියෝ එක බලද්දි ❤❤❤❤

  • @MalshanMadusha
    @MalshanMadusha Рік тому +8

    ආසම ගායකයෝ තුන්දෙනා එකට ගායනා කරනවා දැක ගැනීමට මාරම ආසාවෙන් හිටියේ ඒ ආසවත් හරි දැන් ආදරෙයි තුන්දෙනාටම ❤❤❤

  • @Madhuwanthi
    @Madhuwanthi 10 місяців тому +3

    චාමර අය්යේ ඔයා නම් භාවනාවක්... ❤

  • @sanjeewakarunarathna4396
    @sanjeewakarunarathna4396 Рік тому +5

    ආදරෙයි මේ නිහතමානීකමට. ආදරෙයි මේ ගෞරවයට.
    ආදරෙයි මේ බුද්ධිමත් කමට.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @viranbandara4523
    @viranbandara4523 Рік тому +9

    දරුනුම බර අවි 3ක් තමා 3දෙන්නම හදවතේමයි හැමදාම❤❤

  • @rajithamadushanka4076
    @rajithamadushanka4076 Рік тому +2

    අහන්න ආසම හඩවල් 3ක් විදින්න පුලුවන් ලස්සන baking එකක් නාලක ගේ පෑඩ් ටොන් ට්ක flashback ❤

  • @sadunkeragala342
    @sadunkeragala342 Рік тому +51

    හදවතේ නිහතමානී ගායකයන් තිදෙනෙක් ❤️🙏👍

  • @SandyaKumari-hr6bk
    @SandyaKumari-hr6bk 11 місяців тому +6

    චාමර පුතාට ඉක්මන් සුවය පතමි

  • @sameerasandaruwansameerasa7777

    අම්මො නියමයි ඉතින් පට්ට බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! තුන් දෙනාටම මගෙ ආසම ගායකයන් තමයි ඉතින්

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 Рік тому +2

    යටි ගිරියෙන් කියන මැටි මන්ද මෝල් අලුත් සින්දුවලට මේ සින්දු ලගන් තියන්න බෑ අලුත් සින්දු කියනවා නෙවයි උන් වැලලෙනවා පරණ සින්දු වලට හැමදාමත් ආදරෙයි

  • @nipunkalhara9135
    @nipunkalhara9135 Рік тому +5

    සේනානායක වෙරලියද්ද සර් චාමර අයියා දමිත් අයියා වෙනම ලෙවල් එකක් 😍❤️

  • @thefisherman-4917
    @thefisherman-4917 Рік тому +1

    එක මරම බැදීමක් ඒවන් ජේස්ටයන් ලැබූ ආශිර්වාදයක් ඒ ගරු කීරීම මර අදර්ශයක් අනගත පරපුරට මාත් දැක්කමය් වේරලියද්ද සර් වෙන කෙනෙක්ගේ ගීතයක් ගයනා කරනවා නිරෝගි දීර්ගයු ප්‍රාරර්තනා කරනව තිදෙනටම තවත් චිරත් කාලයක් හදවතට දැනෙන සින්දු ටිකක් කරන්න ලැබේවා කියල

  • @Sudda772
    @Sudda772 Рік тому +6

    මේ සීන් එකෙන් මිනුවන්ගොඩ ගොඩාක් ප්‍රසිද්ද උනා ඒ වයිරල් වෙන හඩවල් 03ට බොක්කෙන්ම ආදරෙයි ❤️‍🩹

  • @wasanthishiyamalipunchihew6280

    Uthum nihathamaane kamata hadawathay uththamacharaya....aadaraneeyama kalakaruwan thrithwayak....."Rajathun Kattuwa"❤❤❤❤✌👍🙏

  • @DushanthaDilruksha-pl6fh
    @DushanthaDilruksha-pl6fh Рік тому +3

    තුන්දෙනාම එකතු වෙලා එක ගීතයක් නිර්මාණය කරා නම් ගොඩක් වටිනවා

  • @pasinduvishmitha35
    @pasinduvishmitha35 Рік тому +2

    මේ තුන්දෙනාට රෝස මල් දෙන්න ගත්තොත් රටේම තියන රෝසමල් මදි වෙනව🌹❤ respect ❤️🥀

  • @supunchamarasampathediriso202
    @supunchamarasampathediriso202 Рік тому +4

    වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම Legend Kenek

  • @sisirakarunarathna
    @sisirakarunarathna Рік тому +4

    ඇත්තමයි මේක නම් සුපිරිම වැඩක්,ආදරෙයි තුන්දෙනාටම ස්තුතියි සංවිධායක මණ්ඩලයට,

  • @sllokuu4468
    @sllokuu4468 Рік тому +16

    අපි පොඩිකාලෙ ඉඳන් ඔයා හදවතේ ගායකයෙක් නිහතමානී හොඳ මනුස්සයෙක් දමිත් චාමර දෙන්නත් මුල් කාලෙ ඔයාගෙ ගීත ගායනා කරලා මේ තැනට ආවෙ ඒක ඒදෙන්නටම මතක තියෙනවා අදකාලෙ ඒදෙන්නම හදවතේ ගායකයො වෙලා ඉවරයි ඔයා වගේ නිහතමානී මිනිස්සු ගොඩක් විරලයි ඔබට දීර්ගායූවේවා තුන්දෙනාගෙන් වෙනස්ම රහක් ජයවේවා බුදුසරණයි ❤

  • @chamarabasnayaka6490
    @chamarabasnayaka6490 9 місяців тому

    වෙරලියද්ද කියන්නෙ චරිතයක්...වැඩ්ඩෙක්.වශන් එකක්.🧡🧡🧡🧡නිරොගී වෙවා ....ජය වේවා.

  • @geethikakumarasingha9509
    @geethikakumarasingha9509 Рік тому +3

    හරිම ලස්සනයි ආදරේම 3,,දෙනෙක්,❤,දමිත්❤වේරලියද්ද❤චාමර,,හද පතුලෙන්ම ආදරෙයි 🌹🌹🌹

  • @kelumnawarathna3051
    @kelumnawarathna3051 11 місяців тому

    සොඳුරු හදවත් ඇති මිනිසුන් වෙසෙනා ලෝකය.. හරිම ලස්සනයි සහ ආදරනීයයි..❤️❤️❤️💐💐💐🙏🙏🙏

  • @yasad7451
    @yasad7451 Рік тому +125

    යකෝ වේරලියද කියන්නේ එක පාරක් දෙපාරක් නෙවෙයි දහස් වතාවක් කියවන්න ඕන පොතක්....මේ විනාඩි දෙකට තුනට ඔහුගේ ප්‍රකාශනය තේරුම් ගියනන් ඒක හිතෙයි..❤️🙏

    • @senanayakaweraliyadde8205
      @senanayakaweraliyadde8205  Рік тому +14

      බොහොම ස්තූතියි ..🙏❤️❤️

    • @ireshalakmal8739
      @ireshalakmal8739 Рік тому +1

      ලස්සනයි ❤️❤️❤️

    • @WawalapallagadaraUpulwij-db6ch
      @WawalapallagadaraUpulwij-db6ch Рік тому +1

      හිතේ තිබුන තෙහෙටිටුව ටිකවෙලාවකට තුරන්වෙලා ගියා අාදරෙයි සමගියෙන් වැඩකරමු මිනිස්සුන්ගෙ සිත් සනසන්ට ශක්තිය ලැබෙිවා👏👏👏👏👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @khdushanthadushantha4611
      @khdushanthadushantha4611 Рік тому +1

      Wedek thami ithin senanayaka weraliyada kiyane spiri sar ape cali damiya budusarani 3 denatama .adaraniya nihathamani ❤ hadawathe gayakayo ..❤❤❤

    • @Lankaprimetravels
      @Lankaprimetravels Рік тому +1

      Aniwaryen ❤

  • @wdsgame9396
    @wdsgame9396 11 місяців тому +1

    ජ්‍යෙෂ්ඨයෙක් වුනාට කොච්චර නම් නිහතමානීද බලන්නකො... හරිම ආදරණීයයි... තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන්ට වගේ.. ❤❤❤❤

  • @kaushikaheshan335
    @kaushikaheshan335 Рік тому +4

    Aderi thun dentma 🌍😍 flash back❤ sudu muna dakaganna inne bla
    Ussala gahilla eka patta 🔥🤗 nalaka aiya ,lahiru aiya, niroshan aiya😙

  • @MadushiDilrukshi-m7t
    @MadushiDilrukshi-m7t Рік тому +1

    Damith, chamara sahodarayo wage, api podikale edan dakinawa, e nihathamanikama, rallata apu aya newei, aurudu 20 wada eka digata sindu kiyapu, ape hadawathe gayakayo denna, godak adarei aiye, oya katahada apita watinawa, damiyh aiye hithahoda wadi nisa minissunta rawatenawa, kalapanawen jiwath wenna, api pandure, ❤oyalata hamadamath adarei❤❤❤❤❤❤❤❤❤