Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නිහතමානී කමටයි සින්දුවල ලස්සනට සහ ඒ තියන පිස්සු හැදෙන අර්ථවලටයි ආදරේ කරා මිස ඡනප්ප්‍රිය නිසා චාමර අයියට ආදරේ නොකරපු අය මෙි කොනට එන්න චාලි අයියට ඉක්මන් සුවය ලැබෙිවා තෙරැවන් සරණයි .🙏🙏🙏❤️❤️
මෙච්චර කාලෙකට ආසාවෙන්ම ස්කිප් නොකර බලපු වීඩියෝ එකක් මන් වගේ අය මේ කොනට 😍😘❤️
saththai eka balala ewara wenakam welawa giya danune na
ඇත්තටම හදවතේ ගායකයා
Yes❤
ජයශ්‍රී බෝ සමිඳුන් ගේ හා රුවන්වැලි මහා සෑ රජුන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔයාට
චාමර වීරසිංහගේ සින්දු වලට හදවතින්ම ආදරේ සෙට් එක මේ කොනට ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
චාමරව අගයපු ගුණගරුක ඔබ සියලු දෙනාටම ඇත්තටම ගොඩක් ආදරෙයි.නිහතමානී ගුණගරුක චාමර වගේ ගායකයෙක් අගයන්න තරම් ඔබ සියලුම දෙනා ඇත්තටම නිහතමානී ගුණගරුක මිනිස්සුම තමයි.❤❤❤❤
දිමංක අයියගේ ඒ වචන ටික respect💚හදවතේ ගායකයා චාමර වීරසිංහ💚💚
තාම ඇස් දෙකට දැකලා නෑ මැරෙන්න කලින් ඇස් දෙකට දැක ගන්න තිබුනනන් ඇති ඉක්ම්නට සනීප වෙන්න චාමර අයියේ🙏🙏❤️❤️❤️
මමත්..... හරිම ආසයි එයාව ජිවමානව බලාගන්න... ❤
Mama nam eka parak dakka lagatama. Ape campus ekata awa. Eka marama dawasak
චාමර අයියා නිරෝගී වෙලා තව හුග කාලයක් ඉන්න ඔනේ.. ❤ මෙතන ඉන්නෙ මෙතන...ආදරෙයි චාමර අයියේ ❤❤😊 ඔහු අමරනීය වෙලා ඉවරයි..❤
චාමර අයියගේ හැම සිංදුවකටම ආදරෙයි. ඉක්මනින් සුවය ලැබේවා ප්‍රසංග වේදිකාවේ ඉක්මනට දැකීමට හැකියාව ලැබේවා!!!
මිනිහෙක් සනීප වෙන්න කියල මිනිස්සු කෝටියක් විතර හදවතින්ම හිතද්දි ඒ සිතිවිලි වල තියෙන්නේ පුදුම බලගතුකමක්. මොකද ඒ මිනිස්සුන්ගේ පැතුම් පුදුම පිරිසිදුයි. ඒ බලගතුකමට මාරයත් පදිරි.. ආදරෙයි චාමර අය්යේ...
අනිවාර්යයෙන්
සනීපවෙලා හොදින් ජීවත් වෙලා ඉන්න චාමර අයියේ ආදරෙයි අපි ❤❤❤
පත්තිනි මෑණියන්ගේ පිහිටයි හදවතේ ගායකයානෙනි ඉක්මනින් සනීප වෙලා ඉක්මනින් එන්න තිස්තුන් කෝටියක් දෙවියෝ රකීවා❤❤❤
සම්පූර්ණ සුවය ලබලා ඉක්මණටම ආපහු එන්න චාමර අයියේ.තෙරුවන් සරණයි!
චාමර අයියේ උඹ මේවා දකින්න ඕන 🙏 උඹ උඹට මීට වඩා ආදරේ කරන්න ඕන බං අයියේ ❤️ බුදුසරණයි ජයම වෙන්න ඕන ❤️
මීට වඩා මොන ආදරයක්ද බන්❤❤
මේක බලද්දි ඩයිහාඩ් ෆෑන් කෙනෙක් විදිහට මාර ගැම්මක් දැනෙන්නෙ ❤❤
චාමර අයියේ ඔයාටයි ඔයාගේ කටහඩයි පනටත්වඩා ආදරෙයි තෙරුවන්සරණයි ❤❤❤
අනේ මට තේරෙන්නේ නෑ .චාමර අයිය කියන්නෙ හදව ❤ එච්චරයි කදුලු නවත්ත ගන්න බැරි තරම් ආදරේයි චාමර අයිය හදවතින්ම
,sirawatama 😊❤
හැමෝගෙම ආදරය ගැන ලිය වුන සින්දුවක් එයා ලග තියේ 😢❤❤❤
චාමර ❤❤❤❤❤මැරෙන තුරාවට මගේ හදවතේ ගායකයා චාමර විතරයි...🎉🎉🎉
චාමර සිංදු කියන්න ඕනි නෑ...ඇවිල්ලා ස්ටේජ් එකේ හිටගෙන හිටියත් ඇති❤️🥰
මැරෙන්න ඉස්සරලා චාමර වීරසිංහ කියන ගායකයව දකින්න ලැබුනොත් ඇති.....හදවතින්ම ආදරෙයි. මින් ඉදිරියට කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා
Aniwa❤️
අවිවාදයෙන්ම චරිතයක් වැඩ්ඩෙක්පොරක්වීරයෙක් ❤❤❤
ආදරෙයි ❤❤❤❤❤චාමර අයියා ❤❤❤❤Mage අසම gayakaya❤❤❤
මම කවදාවත් චාමර වීරසිංහ අයියා ලයිව් සින්ග් කරනවා දැකලා නෑ... ඒත් මම ගොඩක් ආස කරන අති විශිෂ්ඨ දක්ශයෙක් තමයි ...මුලු රටටම ලැබුණු වටිනා සම්පතක් තමයි චාමර වීරසිංහ අයියා .. මම මගේ මුලු හදවතින්ම චාමර වීරසිංහ අයියා ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ... ඒ ලස්සන කටහඬ කවදාවත් අපිට අහිමි වෙන්න එපා ... ඒ තරම් ආදර යක් තියනවා චාමර වීරසිංහ අයියා ගැන අපේ හිතේ.. 🙏🙏🙏🙏♥️♥️
දෙයියෙක් ❤️🔥 හොදටම සනීප වෙලා ඉක්මනට එන්න 🙂. බලන් ඉන්නව එතකම්. බුදුසරණයි චාලි අයියේ ❤️
5⅝⁵q😢😢😢😢🎉🎉🎉😮😮😅😅😅Z😊 az 2:24
ඉක්මණට ආවොත් නම්,, එයාට ආයිත් ඔය සෙතම තමා,,එයාගෙ පෙණහලු week වෙලා තියෙන්නෙ..ගිය අවුරුද්දෙ හැදුනු වෙරසයකින්..ඉන් අනතුරුව ඉක්මනින් වෙනත් පෙනහලු ආශ්‍රිය්හ ආසාධන වලට ලක් වෙනව ඉක්මනින්..රසිකයො අතර ඉන්න බැරි වෙයි එයාට..ඒ නිසා හොදම දේ,, දැනට ප්‍රසංග සදහා සහභාගී නොවී සිටීම ටික කලකට
හදවතේ ගායකයා චාමර අයියා ඉක්මනින් සනිප වේලා එන්න බුදු සරනයි
ආදරෙයි චාමර අයියේ.ඔයා අපේ හදවතේ ගායකයා හැමදාමත්❤❤❤❤
ඇත්තටම මේ වෙනකල් මම චාමර සර්ව දැකලා නෑ.. බලන් ඉන්නව දකින්න.. හැබැයි කොහෙදි කොතන එයාගෙ සිංදුවක් ඇහුනත් ඒක තනිකරම මනෝ පාරක්.. ඕනේම ලෙඩකට බෙහෙතක් වගේ.. ඒ තරම් ඒ හඩ ඒ සිංදු හිතට ලගයි..
සිංදු නොකිව්වත් කමක් නෑ..පේන්න ජීවත් වෙලා ඉදපං..ඒ ඇති❤️❤️
සත්‍යය වශයෙන්ම
ඒක පට්ට යාලුවා...❤❤❤ඔව් කියල තියෙන ටිකත් ඇති...ආත්මෙටම
කිව්ව ටිකම ඇති.....
අඩේ කතාව බං ඒක ❤🙏
තෙරුවන් සරණෙ බලයෙන් සියලු දෙවියන්ගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා ......
දමිත් අසංක අයියා චාමර අයියා වගේ ගායකයෝ දෙන්නෙක් මන් දැකලා නැ මොකද නිහත මාණි දෙදනෙක් මන් මගේ ජීවිතේම දැකලා නැ. ජෝතිපාල මහත්මයා වගේම තැන ගත්ත හදවතේ ගායකයෝ දෙන්න චාමර දමිත් අසංක 💞💞💞❤️🙏🙏🙏🙏
හරිම සතුටුයි මේවා අහන්න දකින්න ලැබෙන එකට.. අගයන්න ජීවත් වෙලා ඉද්දි.. හැමෝටම අවශ්‍ය ආදරය.. ආදරණීය ලෙංගතු හදවතකින් අගයන්න.. හැමෝම එහෙම කරන්න.. ආදරෙයි චාමර... මට ඔයා මාර ස්පෙෂල්... ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි චාමර අයියේ ඉක්මනින් සුවය ලැබේවා
ආදරෙයි චාලි අයියෙ .... ❤❤❤ බුදු සරනයි දෙව් පිහිටයි ...❤❤❤
චාමර කියන්‍නේ ඇත්තටම හිත හොද පොරක්..අත්දෑකීමෙන් කියන්නේ..පට්ටම පොරක්..ඉක්මනින් අපි හම්බවෙමු අයියේ ...
අසරන ලමයකුට අත දුන්න ගායකයානනි ඔබේ දරුවන්ට ඒ ආශිර්වාදය ලැබේවා
බොරු අටෝප නැති හරිම නිහතමානී සරල චරිතයක් ❤❤❤❤❤
චාමර අයියා චන්දේ ඉල්ලුවනම් අනිවාර්යයෙන්ම ජනාධිපති වෙනවා.. ❤
❤
මේ රටේ මිනිස්සු කොච්චර මෝඩයිද නේද
a manussaya oya inna thana unnaden madagodakata avith naganne nathuwa
අන්තිමට තියෙන තැනක් නෑ ඔය ගූ වලට ගියොත්.. ඒ නිසා ඒ මනුස්සය ඉන්න තැන ඉන්න එක හොඳයි
Na na nikan wath chamara gu nanne na wachanekin wath chamara kiyanne ආගමක්
2007/මීරිගම කලුඅග්ගල පපල් රෙන්ජ්🥰🥰 එදා පොඩි එකා අද🥰🥰
තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලබේවා සාදු සාදු සාදු සාදු සාදු
❤❤❤ ඉක්මනින් සුවය ලැබේවා හදවතේ ගායකයා 🙏🙏🙏 තෙරුවන් සරණයි ❤
මේ තරම් ආදරයක් ලබන්න ❤️❤️❤️ උඹ නම් අයියේ පට්ට ටැලන්ට් කොල්ලෙක් කියන්න වචන නෑ ❤️❤️ ආදරෙයි පැලෙන්න❤️❤️❤️
චාමර ගැන මෙතන හොද කියපු ගොඩක් උන්ට උනත් චාමර වගෙ නිහතමානී වෙන්න බැරි වෙලා තියනව...
දකුණේ එකෙක් ❤️👍
සියලු දෙවිපිහිටෙන් සුවවෙන්න ඔනෙ අයියෙ බුදුසරණයි ඔයාට.
බුදු සරණයි චාමර අයියේ
පොඩ් කාලේ ඇහුවෙත් අහන්නෙත් චාමරගෙ සින්දු තමා ❤
එදා ඉදන් අද වෙනකන් ලංකාවෙ ජනප්‍රියම ගායකයා චාමර හදවත❤🔥🔥
දිමංකගෙ කතාව තමා පට්ටම❤❤❤
බුදු සරනයි ජේසු පිහිටයි ඉක්මනින් සුවපත් වෙලා එන්න ආයෙත් චාමර අයියේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤ ආදරෙයි හැමදාමත්
ඇත්තටම නිහතමානී මනුස්සයෙක්.අනිත් ප්‍රසිද්ධ චරිත වගේ නෙමෙයි.දවසක් බැංකුවට ඇවිල්ල එයාට පෝලිමෙන් නැතිව එන්න කියලත් මෙයා ආවෙ නෑ.පෝලිමේමයි ආවෙ
ඉක්මනින් සනිප වෙලා ආයෙත් අපේ අතරට එන්න හදවතේ ගායකයාණනි.. 😓❤️🙏
Ane ow Ekmanin Anna Mr chamara.
Ape හදවත චාමර werasingha කියන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චාමර කියන්නෙ පිස්සුවක් එච්චරයි ❤❤❤
චාමර අය්යෙ ඉක්මනට සනිපවෙලා එන්න බුදු සරනයි
චාමර අපේ එකා❤️
Love this wonderful singer Chamara Weerasinghe ❤❤❤
සද යහන පීරාලා.පට්ටම ලස්සනයි .මම ආදරෙයි .මගෙ ලොකු අයියා චාමර අයියා වගේ.චාමර අයියා වගේ.චාමර අයියගෙ සින්දු කියනවා .ඇත්තටම ආදරෙයි
චාමර අහගනින් 😢😢😢
මම කැමතිම ගායකයා ආදරෙයි ❤❤
චාමර අයියේ ඉක්මන් සුව බුදු සරණයි
Harima Nihathamaani Charithayak Harima Aadareyi Budu Saranayi
චාමර අයියා ඉක්මන් සුවය ලබලා ඉක්මනට එන්න චාමර අයියා ❣️❣️❣️❤❤❤🥲🥲🙏🙏🙏
බුදු සරණයි චාමර අයියේ❤
හදවතේ ගායකයා චාමර සර්❤❤❤
අපෙ අම්ම කියනව මම අහල තියෙනව ඒ කාලෙ ජෝතිපාල මහත්තයත් මේ වගේලු ❤
චාමර කියන්නේ brand එකක්❤❤
දිමංක අයියා අපේ ගමේ දිමංක අයියගේ මල්ලි අපේ ගෙදර ආවම මං චාමර අයියගේ සිංදු සිං කරන්නේ දිමංක අයියගේ මල්ලිත් දිමංක අයියා වගේ ආදරෙයි ❤❤❤❤❤
නිහතමානීම ගායකයා.❤️🔥
මගේ හදවතේ ගායකයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චාමර මල්ලි දම්ත් අසoක මල්ලි දෙන්නට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤
චාමර වීරසිංහ කියන්නෙ ඉතිං පණක් තමා ❤🙏🏾🙏🏾🙏🏾🙏🏾බුදුසරණයි
Budusaranai saho
හදවතේ ❤❤ගායකයා..❤❤❤
Thrach.කාලයක් ජීවත් වෙන්න ශක්තිය dahiriya ලැබේවා චාමර ඔබට ❤❤❤❤❤🙏budusaranai
Adarey vhamara ayya💜Ikmanta wedikawe dakinna labenna ona🙏🙏
එකෙන්ම චාමර අය්යා..❤❤❤
👍👍👍❤️❤️❤️මනුසත්කමට නියම අරැත නුබයි චාමර ❤️❤️❤️
හදවතේ ගායකයා ❤️
දමිත් කියන්නෙත් චාමර වගේම චරිතයක් තමයි..❤❤
හදවතේ..❤❤ගායකයා.❤❤
Camara aththatamaMage yaluwo ekka hitiya Supiri bokkakNo 1 gayakaya Camara dannawa pitta kotteSet ekama uta bokkak kiyalaTnk you set ekatama
නිදුක් නීරෝගීව ඉන්න වාසනාව ලැබේවා අයියේ ❤
Chambray weerasingha aiya ❤❤❤
අැත්තටම එ් සින්දු පිංසුවක් ❤❤❤❤❤
Chamara malli oyata budu saranin davi pihiten ekman suwa wana one.
❤❤❤❤❤❤❤❤Chamara aiyaaa get well soon❤❤❤❤❤
නිහතමානි.හදවතෙ.ගායකයා.❤❤❤❤❤❤❤.චාමර.අයියට.
ආදරෙයි චාමර අයියේ....
දකුණේ චරිතයක් ආදරෙයි චාමර අය්යේ 🤍
චාමර දමිත් දෙන්නටම ගොඩක් ආදරෙයි
චාමර ❤ චාමර ❤ චාමර ❤ චාමර ❤ චාමර ❤ චාමර ❤ චාමර ❤❤❤❤
@Chamara Brand akak Ape kale strong voice aka...❤mch more..Get well soon😍❤
❤❤❤
සහතික ඇත්ත 🙏👍🌹🌹
චාමර කියන්නෙ මේ රටට පිනට පහල උනු ගායකයෙක්
හලාවත මිනිස්සුන්ගේ හදවතේ ගායකයා..ඒ ආදරේ හැමදාම එක වගේ ❤
Niyamai dimanka Anna ehema thama Inna one. Ekai nihathamani kama kiyanne. Chamara aiyata Gahanna tharam kisima kenek na kawadawath❤️❤️❤️
චාමර කියන්නේ වෙනම level එකක්...
සමන් දෙවියන්ගෙ පිහිටයි උබට, 💟
ඉක්මන් සුවය ලැබේවා ❤
නිහතමානී කමටයි සින්දුවල ලස්සනට සහ ඒ තියන පිස්සු හැදෙන අර්ථවලටයි ආදරේ කරා මිස ඡනප්ප්‍රිය නිසා චාමර අයියට ආදරේ නොකරපු අය මෙි කොනට එන්න චාලි අයියට ඉක්මන් සුවය ලැබෙිවා තෙරැවන් සරණයි .🙏🙏🙏❤️❤️
මෙච්චර කාලෙකට ආසාවෙන්ම ස්කිප් නොකර බලපු වීඩියෝ එකක් මන් වගේ අය මේ කොනට 😍😘❤️
saththai eka balala ewara wenakam welawa giya danune na
ඇත්තටම හදවතේ ගායකයා
Yes❤
ජයශ්‍රී බෝ සමිඳුන් ගේ හා රුවන්වැලි මහා සෑ රජුන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔයාට
චාමර වීරසිංහගේ සින්දු වලට හදවතින්ම ආදරේ සෙට් එක මේ කොනට ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
චාමරව අගයපු ගුණගරුක ඔබ සියලු දෙනාටම ඇත්තටම ගොඩක් ආදරෙයි.නිහතමානී ගුණගරුක චාමර වගේ ගායකයෙක් අගයන්න තරම් ඔබ සියලුම දෙනා ඇත්තටම නිහතමානී ගුණගරුක මිනිස්සුම තමයි.❤❤❤❤
දිමංක අයියගේ ඒ වචන ටික respect💚
හදවතේ ගායකයා චාමර වීරසිංහ💚💚
තාම ඇස් දෙකට දැකලා නෑ මැරෙන්න කලින් ඇස් දෙකට දැක ගන්න තිබුනනන් ඇති ඉක්ම්නට සනීප වෙන්න චාමර අයියේ🙏🙏❤️❤️❤️
මමත්..... හරිම ආසයි එයාව ජිවමානව බලාගන්න... ❤
Mama nam eka parak dakka lagatama. Ape campus ekata awa. Eka marama dawasak
❤❤
චාමර අයියා නිරෝගී වෙලා තව හුග කාලයක් ඉන්න ඔනේ.. ❤ මෙතන ඉන්නෙ මෙතන...ආදරෙයි චාමර අයියේ ❤❤😊 ඔහු අමරනීය වෙලා ඉවරයි..❤
චාමර අයියගේ හැම සිංදුවකටම ආදරෙයි.
ඉක්මනින් සුවය ලැබේවා ප්‍රසංග වේදිකාවේ ඉක්මනට දැකීමට හැකියාව ලැබේවා!!!
මිනිහෙක් සනීප වෙන්න කියල මිනිස්සු කෝටියක් විතර හදවතින්ම හිතද්දි ඒ සිතිවිලි වල තියෙන්නේ පුදුම බලගතුකමක්. මොකද ඒ මිනිස්සුන්ගේ පැතුම් පුදුම පිරිසිදුයි. ඒ බලගතුකමට මාරයත් පදිරි.. ආදරෙයි චාමර අය්යේ...
අනිවාර්යයෙන්
සනීපවෙලා හොදින් ජීවත් වෙලා ඉන්න චාමර අයියේ ආදරෙයි අපි ❤❤❤
පත්තිනි මෑණියන්ගේ පිහිටයි හදවතේ ගායකයානෙනි ඉක්මනින් සනීප වෙලා ඉක්මනින් එන්න තිස්තුන් කෝටියක් දෙවියෝ රකීවා❤❤❤
සම්පූර්ණ සුවය ලබලා ඉක්මණටම ආපහු එන්න චාමර අයියේ.තෙරුවන් සරණයි!
චාමර අයියේ උඹ මේවා දකින්න ඕන 🙏 උඹ උඹට මීට වඩා ආදරේ කරන්න ඕන බං අයියේ ❤️ බුදුසරණයි ජයම වෙන්න ඕන ❤️
මීට වඩා මොන ආදරයක්ද බන්❤❤
මේක බලද්දි ඩයිහාඩ් ෆෑන් කෙනෙක් විදිහට මාර ගැම්මක් දැනෙන්නෙ ❤❤
චාමර අයියේ ඔයාටයි ඔයාගේ කටහඩයි පනටත්වඩා ආදරෙයි තෙරුවන්සරණයි ❤❤❤
අනේ මට තේරෙන්නේ නෑ .චාමර අයිය කියන්නෙ හදව ❤ එච්චරයි කදුලු නවත්ත ගන්න බැරි තරම් ආදරේයි චාමර අයිය හදවතින්ම
,sirawatama 😊❤
හැමෝගෙම ආදරය ගැන ලිය වුන සින්දුවක් එයා ලග තියේ 😢❤❤❤
චාමර ❤❤❤❤❤මැරෙන තුරාවට මගේ හදවතේ ගායකයා චාමර විතරයි...🎉🎉🎉
චාමර සිංදු කියන්න ඕනි නෑ...ඇවිල්ලා ස්ටේජ් එකේ හිටගෙන හිටියත් ඇති❤️🥰
මැරෙන්න ඉස්සරලා චාමර වීරසිංහ කියන ගායකයව දකින්න ලැබුනොත් ඇති.....හදවතින්ම ආදරෙයි. මින් ඉදිරියට කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා
Aniwa❤️
අවිවාදයෙන්ම
චරිතයක්
වැඩ්ඩෙක්
පොරක්
වීරයෙක් ❤❤❤
ආදරෙයි ❤❤❤❤❤
චාමර අයියා ❤❤❤❤
Mage අසම gayakaya❤❤❤
මම කවදාවත් චාමර වීරසිංහ අයියා ලයිව් සින්ග් කරනවා දැකලා නෑ... ඒත් මම ගොඩක් ආස කරන අති විශිෂ්ඨ දක්ශයෙක් තමයි ...මුලු රටටම ලැබුණු වටිනා සම්පතක් තමයි චාමර වීරසිංහ අයියා .. මම මගේ මුලු හදවතින්ම චාමර වීරසිංහ අයියා ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ... ඒ ලස්සන කටහඬ කවදාවත් අපිට අහිමි වෙන්න එපා ... ඒ තරම් ආදර යක් තියනවා චාමර වීරසිංහ අයියා ගැන අපේ හිතේ.. 🙏🙏🙏🙏♥️♥️
දෙයියෙක් ❤️🔥
හොදටම සනීප වෙලා ඉක්මනට එන්න 🙂.
බලන් ඉන්නව එතකම්.
බුදුසරණයි චාලි අයියේ ❤️
5⅝⁵q😢😢😢😢🎉🎉🎉😮😮😅😅😅Z😊 az 2:24
ඉක්මණට ආවොත් නම්,, එයාට ආයිත් ඔය සෙතම තමා,,එයාගෙ පෙණහලු week වෙලා තියෙන්නෙ..ගිය අවුරුද්දෙ හැදුනු වෙරසයකින්..ඉන් අනතුරුව ඉක්මනින් වෙනත් පෙනහලු ආශ්‍රිය්හ ආසාධන වලට ලක් වෙනව ඉක්මනින්..රසිකයො අතර ඉන්න බැරි වෙයි එයාට..ඒ නිසා හොදම දේ,, දැනට ප්‍රසංග සදහා සහභාගී නොවී සිටීම ටික කලකට
හදවතේ ගායකයා චාමර අයියා ඉක්මනින් සනිප වේලා එන්න බුදු සරනයි
ආදරෙයි චාමර අයියේ.ඔයා අපේ හදවතේ ගායකයා හැමදාමත්❤❤❤❤
ඇත්තටම මේ වෙනකල් මම චාමර සර්ව දැකලා නෑ.. බලන් ඉන්නව දකින්න.. හැබැයි කොහෙදි කොතන එයාගෙ සිංදුවක් ඇහුනත් ඒක තනිකරම මනෝ පාරක්.. ඕනේම ලෙඩකට බෙහෙතක් වගේ.. ඒ තරම් ඒ හඩ ඒ සිංදු හිතට ලගයි..
සිංදු නොකිව්වත් කමක් නෑ..පේන්න ජීවත් වෙලා ඉදපං..ඒ ඇති❤️❤️
සත්‍යය වශයෙන්ම
ඒක පට්ට යාලුවා...❤❤❤ඔව් කියල තියෙන ටිකත් ඇති...ආත්මෙටම
කිව්ව ටිකම ඇති.....
අඩේ කතාව බං ඒක ❤🙏
අඩේ කතාව බං ඒක ❤🙏
තෙරුවන් සරණෙ බලයෙන් සියලු දෙවියන්ගෙ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා ......
දමිත් අසංක අයියා චාමර අයියා වගේ ගායකයෝ දෙන්නෙක් මන් දැකලා නැ මොකද නිහත මාණි දෙදනෙක් මන් මගේ ජීවිතේම දැකලා නැ. ජෝතිපාල මහත්මයා වගේම තැන ගත්ත හදවතේ ගායකයෝ දෙන්න චාමර දමිත් අසංක 💞💞💞❤️🙏🙏🙏🙏
හරිම සතුටුයි මේවා අහන්න දකින්න ලැබෙන එකට.. අගයන්න ජීවත් වෙලා ඉද්දි.. හැමෝටම අවශ්‍ය ආදරය.. ආදරණීය ලෙංගතු හදවතකින් අගයන්න.. හැමෝම එහෙම කරන්න.. ආදරෙයි චාමර... මට ඔයා මාර ස්පෙෂල්... ආදරෙයි හැමදාම
❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි චාමර අයියේ ඉක්මනින් සුවය ලැබේවා
ආදරෙයි චාලි අයියෙ .... ❤❤❤ බුදු සරනයි දෙව් පිහිටයි ...❤❤❤
චාමර කියන්‍නේ ඇත්තටම හිත හොද පොරක්..අත්දෑකීමෙන් කියන්නේ..පට්ටම පොරක්..ඉක්මනින් අපි හම්බවෙමු අයියේ ...
අසරන ලමයකුට අත දුන්න ගායකයානනි ඔබේ දරුවන්ට ඒ ආශිර්වාදය ලැබේවා
බොරු අටෝප නැති හරිම නිහතමානී සරල චරිතයක් ❤❤❤❤❤
චාමර අයියා චන්දේ ඉල්ලුවනම් අනිවාර්යයෙන්ම ජනාධිපති වෙනවා.. ❤
❤
මේ රටේ මිනිස්සු කොච්චර මෝඩයිද නේද
a manussaya oya inna thana unnaden madagodakata avith naganne nathuwa
අන්තිමට තියෙන තැනක් නෑ ඔය ගූ වලට ගියොත්.. ඒ නිසා ඒ මනුස්සය ඉන්න තැන ඉන්න එක හොඳයි
Na na nikan wath chamara gu nanne na wachanekin wath chamara kiyanne ආගමක්
2007/මීරිගම කලුඅග්ගල පපල් රෙන්ජ්🥰🥰 එදා පොඩි එකා අද🥰🥰
තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලබේවා සාදු සාදු සාදු සාදු සාදු
❤❤❤ ඉක්මනින් සුවය ලැබේවා හදවතේ ගායකයා 🙏🙏🙏 තෙරුවන් සරණයි ❤
මේ තරම් ආදරයක් ලබන්න ❤️❤️❤️ උඹ නම් අයියේ පට්ට ටැලන්ට් කොල්ලෙක් කියන්න වචන නෑ ❤️❤️ ආදරෙයි පැලෙන්න❤️❤️❤️
චාමර ගැන මෙතන හොද කියපු ගොඩක් උන්ට උනත් චාමර වගෙ නිහතමානී වෙන්න බැරි වෙලා තියනව...
දකුණේ එකෙක් ❤️👍
සියලු දෙවිපිහිටෙන් සුවවෙන්න ඔනෙ අයියෙ බුදුසරණයි ඔයාට.
බුදු සරණයි චාමර අයියේ
පොඩ් කාලේ ඇහුවෙත් අහන්නෙත් චාමරගෙ සින්දු තමා ❤
එදා ඉදන් අද වෙනකන් ලංකාවෙ ජනප්‍රියම ගායකයා චාමර හදවත❤🔥🔥
දිමංකගෙ කතාව තමා පට්ටම❤❤❤
බුදු සරනයි ජේසු පිහිටයි ඉක්මනින් සුවපත් වෙලා එන්න ආයෙත් චාමර අයියේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤ ආදරෙයි හැමදාමත්
ඇත්තටම නිහතමානී මනුස්සයෙක්.අනිත් ප්‍රසිද්ධ චරිත වගේ නෙමෙයි.දවසක් බැංකුවට ඇවිල්ල එයාට පෝලිමෙන් නැතිව එන්න කියලත් මෙයා ආවෙ නෑ.පෝලිමේමයි ආවෙ
ඉක්මනින් සනිප වෙලා ආයෙත් අපේ අතරට එන්න හදවතේ ගායකයාණනි.. 😓❤️🙏
Ane ow Ekmanin Anna Mr chamara.
Ape හදවත චාමර werasingha කියන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චාමර කියන්නෙ පිස්සුවක් එච්චරයි ❤❤❤
චාමර අය්යෙ ඉක්මනට සනිපවෙලා එන්න බුදු සරනයි
චාමර අපේ එකා❤️
Love this wonderful singer Chamara Weerasinghe ❤❤❤
සද යහන පීරාලා.පට්ටම ලස්සනයි .මම ආදරෙයි .මගෙ ලොකු අයියා චාමර අයියා වගේ.චාමර අයියා වගේ.චාමර අයියගෙ සින්දු කියනවා .ඇත්තටම ආදරෙයි
චාමර අහගනින් 😢😢😢
මම කැමතිම ගායකයා ආදරෙයි ❤❤
චාමර අයියේ ඉක්මන් සුව බුදු සරණයි
Harima Nihathamaani Charithayak Harima Aadareyi Budu Saranayi
චාමර අයියා ඉක්මන් සුවය ලබලා ඉක්මනට එන්න චාමර අයියා ❣️❣️❣️❤❤❤🥲🥲🙏🙏🙏
බුදු සරණයි චාමර අයියේ❤
හදවතේ ගායකයා චාමර සර්❤❤❤
අපෙ අම්ම කියනව මම අහල තියෙනව ඒ කාලෙ ජෝතිපාල මහත්තයත් මේ වගේලු ❤
චාමර කියන්නේ brand එකක්❤❤
දිමංක අයියා අපේ ගමේ දිමංක අයියගේ මල්ලි අපේ ගෙදර ආවම මං චාමර අයියගේ සිංදු සිං කරන්නේ දිමංක අයියගේ මල්ලිත් දිමංක අයියා වගේ ආදරෙයි ❤❤❤❤❤
නිහතමානීම ගායකයා.❤️🔥
මගේ හදවතේ ගායකයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චාමර මල්ලි දම්ත් අසoක මල්ලි දෙන්නට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤
චාමර වීරසිංහ කියන්නෙ ඉතිං පණක් තමා ❤🙏🏾🙏🏾🙏🏾🙏🏾බුදුසරණයි
Budusaranai saho
හදවතේ ❤❤ගායකයා..❤❤❤
Thrach.කාලයක් ජීවත් වෙන්න ශක්තිය dahiriya ලැබේවා චාමර ඔබට ❤❤❤❤❤🙏budusaranai
Adarey vhamara ayya💜
Ikmanta wedikawe dakinna labenna ona🙏🙏
එකෙන්ම චාමර අය්යා..❤❤❤
👍👍👍❤️❤️❤️මනුසත්කමට නියම අරැත නුබයි චාමර ❤️❤️❤️
හදවතේ ගායකයා ❤️
දමිත් කියන්නෙත් චාමර වගේම චරිතයක් තමයි..❤❤
හදවතේ..❤❤ගායකයා.❤❤
Camara aththatama
Mage yaluwo ekka hitiya
Supiri bokkak
No 1 gayakaya
Camara dannawa pitta kotte
Set ekama uta bokkak kiyala
Tnk you set ekatama