Asoka ranwala mahatata jatiye prenamaya nodali idiriyata yanna nannathtara uoodesapalanayen ape rata mudaganna oba sama ekvee horu boru meneemaru jada desapalanayen ape rata mudaganna samata jayawewa teru3n saranai siualu dewi pihitai samata 🎉🎉🎉🎉🎉🎉
umbata mookiyana boru therumganna tharamwath adyapanayak na umba wage gonnu piligannawa,ko muu me kiyana ewata karapu research papers,😂😂b@@LathaAbeykoon-p7h
ඔබ තුමාගේ මේ උතුම් අදහස් මල් පල ගැන්වීමට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා යැයි හදවතින්ම ප්‍රාර්ථනා කරමි. Some people do not realise the value of a person like you because of their self centred ideas. But, I feel after a long time we can have hope for a better future because of the new government. When I listen to them I feel they are sincerely interested in improving the situation in the country. තෙරුවන් සරණින් සියළු දෙනාටම යහපතක් ම වේවා!! ලක්වැසි සියළු දෙනාටම වාසනාවන්ත කාලයක් උදාවේවා!!❤️
අශෝක රංවල සහෝදරය, ඔබගේ මහත්මා ගතිගුණයට මාගේ ගෞරව පූර්වක ස්තූතිය පුද කරමි...ජඩමාධ්‍ය භාවිතය තුලින් ඔබටත් , ඔබගේ දයාබර බිරිඳ හා දරුවන්ටත් , ඔබගේ ඥාති හිත මිතුරන්ටත් , ඔබගේ ඡන්ද දායකයන්ටත් ඇති වූ හිත් කම්පනයට බෙහෙවින්ම කණගාටුවට පත් වූයෙමි...අතිශයින්ම දුක් වූයෙමි....ජනතා විමුක්ති පෙරමුණෙන් ලැබූ පන්නරය නිසාම ඔබට මේ වගේ උත්තුංග සිතක් පහල වීම ගැන මම පුදුම නොවෙමි.....ඔබ කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීම අපට දරාගත නොහැකි දුකක් ඇති විය....අතිශය කම්පනයකට පත් විය....එහෙත් ඔබ ඒ ගත් තීරණය ඉතිහාස ගත වනු ඇත....ඔබගේ ගවේෂණාත්මක තාක්ෂණික දැනුම අපේ රටට ( මොන දුෂ්කරතා මැද වුනත් ) ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි....ඔබ කිසිම මාධ්‍යයකට කරුණු අනාවරණය කරන්නට නොයාම බෙහෙවින්ම අගය කරමි....නන්නත්තාරේ මාධ්‍ය සහෝදරය, ඔබට බොහොම ස්තූතියි , අශෝක රංවල සහෝදරයා ඔබගේ මාධ්‍යයට මේ ලෙස ගෙන ඒම.........
තමන්ට ආචාර්ය උපාධියක් නෑ කියල අවංකව කියාගන්න බැරුව තටමනවා. තමන් ගත්ත පේටන්ට් ගැනයි, ගොවියෝ තමන්ට Dr. කිව්වා කියල තමන් Dr. කියලා හඳුන්වගත්ත එක සාධාරණීකරණය කරනවා. මේවා ඩේටා කපාගෙන බලන අපිට ගහන්න ඕන.
54:20 "මට කිසිම විදිහකට මගේ ආචාර්ය උපාධියට සහතික දුන්නේ නෑ." මොකක්ද බොල ඒ හතරබීරි කතාව. ආචාර්ය උපාධියක් කරපු එකෙක්ට සහතිකයක් දෙන්නෙ නෑ කියල ඇහුවමයි.
Budu. Sarani. ❤❤❤❤❤
@@sss645y he corrected it.
@@sss645yඅවශ්‍ය උනේ නෑ කියල කිව්වෙ බං.අර වචනෙ හදල අවශ්‍ය උනේ නෑ කිව්ව ඇහුන් නෑ නේද?බයියො ටොයියොන්ට එහෙම තමයි
ඇත්තටම මෙවන් ප්‍රඥාවන්ත බුද්ධිමත් සහෝදරයෙක් පාර්ලිමේන්තුවට යැවීමට දායක වූ ගම්පහ ජනතාව ට මුලින්ම හිස නමා ආචාර කරන අතරම මේ වැඩසටහන මෙහෙය වූ තරුණ දරුවාටත් ස්තුතියි. මෙම වැදගත් සාකච්ඡාව අපට අසන්නට සැලැස්වීම සම්බන්ධයෙන් . රංවල සහෝදරයාණෙනි, අපි ඔබ සමඟින් සැමදාම සිටිනවා. නොසැලී ඉදිරියට ම යමු.
❤❤❤❤❤ ඔබතුමා පොළවේ පය ගහලා ඉන්න නිහතමානී පුද්ගලයෙක් බව අපට හැගෙනවා, කොහොමත් JVP එකේ ඉන්න ගොඩක් දෙනා අධ්‍යාපනය ලබපු, සාමාජ දැනුම තියන, අසාධාරණ ඉදිරියේ නිර්භයව පෙනී සිටින පිරිසක් බව දන්වා, ඔබතුමාගෙන් මේ රටට සේවය අවශ්‍යයි , යකඩය තලන්න තලන්න පන්නරයක් ලබනවා, ඔබතුමාට ජය වේවා!!!❤❤❤❤❤❤
ඔබ ඉවත්වී යනවිට මගේ හිතට දැනුන වේදනාවට සාධාරණයක් උනා කියල හිතුන ඔබේ සාක්ච්චාව ඇහැව්වාම ඔබටතෙරුවන් සරනයි
sapa thopi
මටත් සෑහෙන දිනකීපයක්අවංකවමපපුවේ ගිනි ඇවිලුනා එයකිවනොහැක ගින්නක්
මම මෙතුමාව දැකලා වත් නැහැ කතානායක වෙනතුරු. නමුත් මෙතුමා ඉවත්ව යන විට හරිම දුකක් දැනුනා.....😢
Kampaa nowanda Ranawala Methiduni !!!
Wipassaye wesikli wala owun wisinma owunge oluwe halaagaththa.
❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤
මමත් කම්පා වුණා හැබැයි මෙතුමා උගත් බුද්දිමත් කෙනෙක් අපේ රටට සම්පතක් 👍
නිහතමානී චරිතයක් ජයවේවා
රන්වල සහෝදරයා සමගින් කෙරෙන මෙම වීඩියෝ වැඩ සටහන අසම්පූර්ණ ස්වයංවිවේචනයක් ලෙසින් දකිමි. ඔහුගේ දැනුම අවබෝධය යෙදවිය යුතුව තිබුනේ කථානායක ධූරය සමගින් නොවන බව මෙම වීඩියෝව මගින් සනාථ කෙරෙන ආකාරය පෙන්නුම් කෙරේ. ඔහුගේ විද්‍යාව පිළිබඳව දැනුම මෙම වීඩියෝව මගින් හෙලිදරව් කෙරේ. එය අගයමි. කෙසේ වුව දේශපාලන සතුරෝ ප්‍රශ්ණ කලේ ඔහුගේ රසායන විද්‍යාව පිළිබඳව උපාධි සහතිකයයි. එය ඉදිරිපත් කිරීමට නොහැකි වීම ගැන රන්වල සොයුරා මෙම වීඩියෝව තුලදී පවා අඩුවක් ලෙසින් සඳහනක් නොකරයි. එය තමන සතුව නොතිබිය දී ආචාර්ය සඳහනක් නම ඉදිරියෙන් යොදා ගැනීම දේශපාලන සතුරන්ට තමන් විසින්ම ආයුධ සපයා දීමක් වූ බව පිලි ගැනීමට සිදුවේ. මගේ අදහස අනුව මාලිමාව මගින් රන්වල සොයුරාට පැවරිය යුතුව තිබුනේ කථානායක ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය නොව ඔහු මැනවින් දන්නා විෂයය ක්ෂේත්‍රයේ වගකීමකි. එසේ වූයේ නම් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඔහුගේ මැදිහත් වීම මගින් කෙරෙන සංවර්ධනය මත පදනම්ව ඔහුගේ වටිනාකම හා ප්‍රයෝජනවත් බව මහත්සේ දිදුලන්නට ඉඩ තිබුණි. එසේ වී නම් ආචාර්ය පදවියක පිලි ගැනීම ඔහු කරා නිරායාසයෙන්ම ලඟා වීමේ අවස්ථාව පැවතිනැයි සිතමි. දියවන්නා පාර්ලිමේන්තුව ශුද්ධ වීමට රන්වල සොයුරා මූණ දුන් සිද්ධියද හේතුවක් වීම යහපත්ය. ඔහුගේ සුවිශේෂ හැකියාවන් දියුණු කෙරෙන පරීක්ෂණ වැඩ සටහන් වලම නියැලීම වඩ අගනේ හා ප්‍රයෝජනවත් වේ ලෙසින් යෝජනා කරන්නට කැමති වන්නේ ඔහුගේ මෙම වීඩියෝව මගින් දක්වන අදහස් අගය කරමිනි.
මාලිමාවට ජයවේවා ජනතාවට ජයවේවා පොදු යහපත සැලසේවා !!! ❤
ඔබතුමාගෙ ඒ ගාම්බීර කටහඩට මම.ආස කලා පාර්ලිමේන්තුවෙ කතානායක.වශයෙන්
ඔබතුමා මේ රටට අවශ්‍ය ප්‍රද්ගලයෙක්, අපි ඔබතුමා සමගයි බුදු සරනයි ❤
ගම්පහ අපේ මල්ලි කෙනකුගෙන් ඔබතුමා ගැන දැන ගත්තා හරිම කණගාටුයි ඔබතුමාට වුන අසාධාරනයට ඔබ්තුමා කරගෙන යන වැඩ පිලිවෙල එසේම කරගෙන යාමට ශක්තිය ධහිරිය ලැබේවා තෙරුවන් සරණයි ඔබතුමාට.
ඇත්තෙන්ම වටිනවා.මෙතුමගෙන් රටට මෙි රජය තුළින් වැඩ ගන්න ඔින.වටිනා දැනුමක් ඇති කෙනෙක්.ජයවෙිවා සහෝදරයා !!!
ඔබ තුමාගේ දැනුමෙන් රටට සේවය කරන්න ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා
අශෝක රංවල මහත්මයා අපි හොදටම දන්නවා ඔබ සෑහෙන උගත් නැනවත් පුද්ගලෙයකු බව, මානුෂීය ගති පැවතුම් ර්‍රටත් ඉහලින්ම තියෙනවා. ඔබට මෙම තනතුරේ රැදිසිටිමට පුලුවන් කම තිබුනත් ඔබගේ අයින්විම සෑහෙන වේදනාවක් ගෙනදුන්න. ඔබගේ මහත්මා ගතිගුනයත්
අවංකබාවයත් අපගේ මතකයේ රැදේවි යම් දවසක සත්‍ය ජය ගනීවි
ඔබට ජය!!❤❤
ගොඩක් ස්තුති යි
අපි මොනවාද දන්නෙ? කියල හිතෙනවා
ඒක නම් ඇත්ත 😂
උඹලා මොනවත් දන්නෙ නැති 🐃🐃🐃 නිසා නේ බං මුන්ට ඡන්දෙ දුන්නෙ!
😂😂
ඔබතුමා සැලෙන්න එපා රටට වැඩක් කරන්න ශක්තිය ධෛර්ය්‍ය නිරතුරු ලැබේවා
ඔබට ජය වේවා 🎉
බල්ලෝ හැමදාම බුරනවා කුණු හොයනවා උන්ගෙ කුණු තියනනිසා අපි රංවල මහත්මයාඔයා නියම මහත්මයෙක් බව දන්නවා සැලෙන්න එපා ඔබතුමාගෙ සේවය රටට අවශ්‍යයි එම භීෂනකාලය සහ අපේ දරුවන් වින්ද වේදනා ගානේ එවුන්ට සාපම වෙන්න ඕනේ ඔබතුමාට ජය සතුට!!!!❤❤❤❤
බොරුකාරයෙක් ඔය වැඩ නිසා අපිට පාරකට බැහෑලා යන්න බැහැ. ඒක තේරෙන්නේ ඒ වෙනූවෙන් වැඩ කරලා මේයාලව ඔතනට යවපු අපිටයි.මොකද කැනිවසින් ගියේ අපි.මේයලට තිබුනේ අපි හදපු වේදිකාවට ඇවිත් ලස්සන වචන ටිකක් අත ඇරලා යන ඒක විතරයි. දැනුත් එහෙමයි බිම් මට්ටමේ අපිට සමුපකාර චන්දෙට මිනිස්සූන්ට කථා කරන්න යන්න බැහැ. ප්‍රාදේශිය චන්දේ ලග එනවා ඒවට ගිහාම අපි මොකද කරන්නේ ඔයාට ඕක පෙන්න කියන්නේ එකයි ඔයාට ඔය ලබ්බ තිබ්බත් එකයි නෑතත් එකයි. සදළුතල වල ඉදන් camm කරන අය ඇවිත් ටිකක් ගමේ ඇවිදලා බලන්න. ඔයාට ඔය පට්ටම නැති නම් නිහතමානිව පිලිගන්න වත් කොන්ද කෙලින් තියා ගන්න. ඔයාට වැඩිය කොන්දක් ඇතිතටම චාමර සමිපත්ට තියෙනවා.
රංවල අයිය කියන්නෙ හරිම ආදනීය චරිතයක් සිදුවූ දේ ගැන හරිම දුකයි
අපේ රංවල අයිය අපිට වීරයෙක් අපී එක්ක අපේ ආයතනය වෙනුවෙන් කල සටන් අපිට මතකයි අයියේ ඔයා හැමදාම නිර්ව්‍යාජයි ඔබට ජයවේවා
ඔබ ඉතා නිහතමානී අවංක රටට වැඩදායි වටිනා පුරවැසියෙක් බව අප සක්සුදක්සේ දනිමු..නොසැලෙන්න..සත්‍ය ජයගන්නවාමයි....
ඔබ තුමාට ජයම වේවා වැඩක් කරන මිනිසුන්
ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ සිටිය යුතු චරිතයක්, තෙරැවන් සරණයි♥♥♥
උපන් රටට ණය නැති මිනිසුන් ..ගොවියාට රටට කර්මාන්තයට හිතැති ,බුද්ධිමත් මානව හිතවාදියෙක් ..ඔබ ඇරඹුු පාර්ලිමේන්තු විප්ලවයට ජය ❤
ඔබ මානසිකව වැටෙන්න එපා සර් ඔබගේ සේවය මේරටට අවශ්‍යයයි කණගාටුයි වෙච්චිය සිද්ධිය සම්බන්ධව
මේ රටේ තිබ්බේ ජඩ දේශපාලන සංස්කෘතියක්
තාමත් ඒ කැත පාහරයින් රැදිලා ඉන්නවා හරිම පිලිකුල් සහගතයි බලය හොරකම ඇරෙන්න වෙන දෙයක් මේ ගුණමකු ජඩ දේශපාලකයින්ට නැත
මේ කැත දේශපාලනය අවසන්කලයුතුයි ❤
මැකෝ කියන මෝඩයයි නිර්මාල් කියන මෝඩයයි තමයි ඔය සහතික හොයන්න ගියේ
ඔබතුමා ඉතාමත් නිහතමාන උගත් මහත්මයෙක්. වැඩකට නැති පුහු අදහස් ඇති බලලෝභීන් මොන දේ කියල යහපත් අයව නැති කර දාන්න හැදුවත් දැන් ඒ දේවල් වලට ජනතාව ඉඩදෙන ළිං මැඩි මානසිකත්වයෙන් ගැලවිලා ඉවරයි. අපි සියලු දෙනා මාලිමාව මේ රටේ බලයට පත් කලේ මේ රට ගොඩ නගන්න.ඔබතුමාටත් ඔබතුමාගෙ දැනුම භාවිතා කරලා රට ගොඩ නගන්න ශක්තිය ලැබේවා... රටට ජය❤️
ඔබතුමා ට තෙරුවන් සරණයි
ඔබතුමා ගැන මතක් කර කර හිටියෙ දකින්න ලැබීමත් සතුටක්
යෙසුස් වහන්සේටත් ගල් ගහපු මිනිස්සු හිටපු ලෝකයක් මෙක මහත්මයා. ඔබතුමාට ඉදිරියෙ සියලුම වැඩ කරන්න යෙසු පිහිට ලැබේවා ❤❤❤
අපහාස කල අයට පටිසන් දේවි ඔබතුමා ට ජයවේවා බුදුසරනයි ❤❤❤❤
ඔබ ඇත්තටම හරිම නිහතමානීව පාර්ලිමේන්තුවේ වැඩ කරගෙන ගියා .ඔබ ගියපු එක ගැන අපිට වේදනාවක් . ඔබතුමා ඒ තනතුරේ රැදී ඉන්න තිබුනේ . රටට ආදරේ කරන මිනිස්සුන්ගේ විරෝධයක් නෑ .
කොහොම උනත් කිසිම දෙයක් ගැන පසුතැවිලි වෙන්න එපා .තවත් ශක්තිමත් වෙන්න .තෙරුවන ආශිර්වාද ඔබතුමාට 🎉🎉🎉🎉🎉
අපිත් ඔබසමගයි රන්වල අයියේ මොකද අපිත් මාලිමාවට ආදරේ ඔබ කල කියාවට ගරුකරනවා ඔබ එය අනික් පක්ෂ වලටත් ආදර්සයක් එත් අපිට දුකක් දැනෙනවා ඔබවිසින් එය නිවැරදි කලයුතුයි ඔබට ජයවේවා 🎉🎉🎉
ඉතාමත්ම බුද්ධිමත් සහෝදරයෙක්. නිකරුනේ අහේතුකව මෙතුමාට මඩ ගැහුවෙ. හරිම දුකක් දැනුණා එම මොහොතේ ඔබතුමාට මුහුණදීමට සිදුවූ අපහසුතාවය සම්බන්දව.තුට්ටු දෙකේ මාද්‍යය බාවිතය ගැන බොහෝම කලකිරීමක් ඇතිඋනේ.එම පිලිකුල් සහගත සිද්ධිය සම්බන්ධව ඔබගේ සහ ඔබතුමාගේ පවුලේ සාමාජිකයින්ට ඇතිවූ සිත්තැවුල ගැන අමුතුවෙන් කතාකලයුතු නැහැ. යමක් කමක් කතාකිරීමට හැකිවූ සැනින් සමහර මාධ්‍යකරුවන් සිතාසිටින්නෙ ඔවුන් කෑගසා කී සැනින් සියල්ල හරිය් කියලා. එම ජනමාධ්‍ය කරුවන් කියාගන්නා පිරිස නිසා මිනිසුන්ද ඉමහත් අපහසුතාවයකට පත්වූබව නම් කිවයුතුමයි. ඔබතුමා ලග තිබෙන එම නොසැලෙන නිර්ව්‍යාජී ගතිගුණයට මාගේ ස්තූතිය පුදනවා. අපිත් ජාහික ජනබල වේගයට චන්ද දුන් මිනිසුන් වශයෙන් ඔබතුමා කොයි මොහොතක හෝ ඔබතුමාගෙ නිවැරදිබව ඔප්පු කරයි කියා බලා සිටියා. හරිම සතුටුයි ඔබතුමා මාද්‍යය ඉදිරියේ පෙනීසිට සියල්ල අනාවරණය කිරීම සම්බන්ධව. ඔබතුමාගේ පන්ති පහ ගැන තිබෙන් බලාපොරොත්තුව මතු දිනකදී ඉශ්ඨවේවා!
ස්තූතියි මේ වැඩසටහනට රංවල සහෝදරයා අපේ ආදරය සහ ගෞරවය ඔබට ❤
ඔබ අවංක දක්ෂ කෙනෙක් බව අසා තිබෙනවා කාලය සියල්ල නිවැරදි කරයි
😂😂😂😂
ඔබ තුමාට අපේ කතිරය ධුන්නේ ඉතාමත්ම පැහැදිලිය අරමුනකින් කවුරැ මොනවා කිවත් මාලි මාව ආන්ඩුවේ බුද්ධි මතුන් පිරිසක් ඉන්නේ කියලා ජනතාව පිලි අරගෙන හමාරයි❤❤❤❤🎉🎉🎉
Nannathare channel එකට ස්තුති රන්වල කියන්නෙ ගොඩක් වටින මැනිකක් බව ලොකෙට පෙන්නලා දුන්නට🎉❤
මැනිකක් 😂
@@Ish_edy මිනිහ හොන්දට රගපෑවා....නියමයි වෙන්දට කුනුහරුප ලියන set එක අද ලස්සන සාහිත්‍යෙන් ලියනවා....තාමත් මේ මනුස්සයා බොරු කියන කැත
@HeartBeats-i9sඋබ හරි උගතානේ ගෝතයා.උබලට හොද කොහොමත් රෝහිත්,චාමරල වගේ නූගත් උන්ව සහ නාමල් වගේ හොරට විභාග ලියපු පට්ට හොරුන්ව
අශෝක රංවල සහොදරයා ඔබගේ දැනුම අපට ලොකු සතුටක් දැනෙනවා ඔබට ජන්දය දුන්නේ ජනතාව අපට රටට අවශ්‍ය වන්නේ ඔබගේ සේවය කිසි විටෙකත් ඔබගේ සිහින බොඳ කරගන්නේ නැතුව ඔබගේ සේවය රටට අවශ්‍ය මොහොතක් බව කිසිවිටෙකත් අමතක නොකරන්න ඔබටත් රටටත් ජනතාවටත් ජය වේවා ජය වේවා ජය වේවා
මහත්මයාණෙනි ඔබේ danumen අපේ රට දිනවන්න .❤❤❤
ජෛව පොහොර ගැන කියනකොටම මතක් වෙන්නේ රංවල සහෝදරයව. මා දන්නා විදිහට ඉතා හොද මානවහිතවාදි සහෝදරයෙක්.
අපි ඔබතුමාට ඡන්දය දුන්නේ පාර්ලිමේන්තුවේ සිටියයුතු, රටට වැඩදායී පිරිසිදු පුද්ගලයෙකු නිසයි. ඒ විශ්වාසය තවමත් එහෙමමයි. දේවාශිර්වාදය ලැබේවා!!!
මුන්ට පිස්සු සහෝදරයා ඔබ රට හදන්න දායක වෙන්න ඔබ දක්සයෙක්
අපි දන්නවා රන්වල මැතිතුමා ඉතාමත් හොද මිනිසුන් අතරින් ඉතා ගෞරවනිය මිනිසෙක්. ඔබ සත්‍යබව අපි දන්නවා . අනුර කුමාර ටත් මඩ ගැහුවෙ පුංචි අමිමා සමග පවුල් කන්නෙ කියලා . ඉතන් රංවල මැතිතුමා ට කියපු දේ. Npp අපි හිතන්නෙ නැහැ .ඔබප ජයවෙිවා ❤❤❤ . දිර්ඝායුශ ලැබෙිවා . නිදුක් නිරෝගි සුව ලැබෙිවා ❤
ඔබ ෙග් බුද්ධිමත් කම උගත්කම මහත්මාකම සත්‍ය ජය ගන්නවාමයි එයට කාලය උදවි ෙවි good luck brother ❤❤❤
ඔබ තුමා ඉතාමත්ම නිහතමානි,ඉතා බුද්ධිමත් චරිතයක් බව අපි දනිමු .ඔබතුමාට ඉතා ගරැකරන අතර පහත් මජර දේශපාලකයෝ කරන අපහාස හෙලා දකිනඅතරම,එයටම බාල මාධ්‍ය මාපියාව ගැන චන්දදායකයින් හැටියට අපි හොඳට අදුනනවා.අපි අවුරැදු 76ක් විදෙවිවා.අපේ දරැවන්ගේ අනාගතය ගොඩනගන්න ඔබතුමාගේ සහයෝගය අත්‍යවශ්‍ය බැවින් කරැණාකර ඉටුකරදෙනමෙන් බැගැපත්වෙමි.ඔබතුමා දැනුම ගබඩාවක් .
අශෝක රංවල සහෝදරයා නෙනි මම බියගම හිටපු ගුරු උපදේසක කෙනෙක්
ඔබතුමා ව හොදින් දන්නවා ඒනිසාම ඔබව නොදන්නා අයව ඔබට චන්දෙ දෙන්න යොමුකලා බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නෙ නැහැනෙ ඔබ තුමාගෙ ගමන යන්න අපේ අනන්ත ආසිර්වාදය ඔබ සියලු දෙනාටම ලැබෙනවා
සැබෑ විප්ලව වාදී ජෙප්පෙක් ඔබ...ප්‍රති විප්ලවයට සක්තිමත්ව මුහුන දෙමු..එහි පලමු අවස්තාව ඔබෙන් ඇරඹුනා..එයට මුහුන දුන් ආකාරයම අද්විතීයයි....ජයවේවා..
ඇත්තටම උගතෙක් . රංවල මහතාව මෛත්‍රි ධුරයෙන් ඉවත් කරන්න එපා විපක්ෂයේ ඉන්නෙ තවමත් කම්බ හොරු .මෙතුමාර රැකගමු
කවුද කිව්වෙ මන්ත්‍රී ධුරයෙන් අයින් කරනව කියල . පිස්සු ද ? කථානායක තනතුරට සහතික අවශ්‍ය නැහැ.
♥️
ඔබ තුමා නිසා අදබාලෙයොටික ගෙ පට්ටන්දරේ එලියට ආව.ඔබ තුමාට බොහොම තුති ❤❤❤❤❤❤❤❤❤
හොද දැනුවත් කිරීමක් .පදවි වැඩක් නැහැ දැනුම තිබීම හොදටම ඇති.මෙය පමනයි අවශ්‍ය.
චන්දය ඔබ පක්ෂය වෙනුවෙන් නොදුන්නත්, ඔබතුමා වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම වැදගත්,උගත් ,නිහතමානී ලෙන්ගතුකම පිරි මහත්මයෙකි. ඔබතුමාගේ අනාගතයේ ජනතාව වෙත ඉටු කරලීමට අරමුණු කොට සිටින සියලු සිහින යථාර්ථයක්ම වේවා.❤❤
🥺❤❤❤❤❤❤❤
සහෝදරයා සැලෙන්න එපා.
අපි කවුරු මඩ කෙලියත් අපි
මේ රට ගොඩනගමු.
ජාතික ජන බලවේගයට ජයවේවා .
මාතෘ භුමියට ජය වේවා .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මෙච්චර වටිනා මනුස්ස රත්නයක්🙏🙏🙏දේවත්වයෙන් සලකන්න ඕන උතුමෙක්🙏❤කනගාටුයි වෙච්ච දේ...ඔබ උතුම් මනුස්ස රත්නයක්
සමාජය එල්ල කරපු මඩ ප්‍රචාර ගනන් ගන්න එපා, මහත්මයා ඔබ තුමන් ඒ ප්‍රචාර නිසා ජනප්‍රිය වුණා, බුදුන්ටත් නින්දා අපහාස ලැබුණ නම් පෘථග්ජන අපට නැති වේද ? ඔබ තුමන්ට හැකි තරමින් රටට සේවය කරන්න.එය අපේ යුතුකම,ඔබතුමන්ට ජය ! 💐♥️👍
Jesus tah agaurawa kala ohu salune naha.awasanaye ohu jayagaththa
Obatath Jayawewa
උපාධි සහතිකෙ පෙන්නුවනම් කවුරුන් මඩ ගහන්නෙ නැනේ
ඔබව මට නම් විස්වාසයි සහෝදරයා ♥️🫂😊
මජර දේශපාලනයට සමුදෙමු
AKD ආණ්ඩුවට 80% විතර චන්දෙ දුන්නේ රට විනාසෙට යන එකෙන් බේරගන්න ඒ චන්දෙ දිපු ජනතාව අදටත් ඉදිරියටත් ආදරෙය් ඔබතුමන්ලා සියලුම දෙනාට 🙏🙏🙏
@@anomadarshinie6343 AKD ta gahanne gotata wada,thrathawadee pataya
@@anomadarshinie6343 ඔව් එයාට දක්ෂ ලෙස වෑල්ඩින් ලාම්පුව මෙහෙයවන්න පුළුවන් හොඳේ 🤣🤣🤣🤣🤣🤣🤣
good luck.
ඔබතුමාට මාලිමා රාජය සමස්ථ ජනතාවට අමිල සේවයක් කිරීමට උතුම් තුනුරුවන් සරණින් ධෛර්ය ශක්තිය ලැබේවා. පාර්ලිමේන්තුව තුල සිටින විරුද්ධ පක්ෂයේ බාලයන්ගේ හැසිරීම් අපි ප්‍රතික්ෂේප කරමු. ඔබතුමාට ජයවේවා!!!
ඔබ තුමාට ජය වේවා.❤❤
බුදුන්ටත් නින්දා අපහාස තිබුන එකේ රන්වල මහත්තයා ඔබ අප කව්ද,ඒවා දැනෙන්නේ මමත්වය නිසාය අපේ හර්ද සාක්ශියට පමනක් පිලිතුරු දීම පමනක් සෑහේ,ඔබගේ උදව්ව පමනක් රටට ප්‍රමානවත් වේ රට ගොඩ ඒමට❤❤❤
බුදු හාමුදුරුවෝ එක්ක හොරු සන්සන්දනය කරන්න එපා.🤮
සමාජ මාධ්‍ය අවබාවිතය නිසා රටට ලෝකයට වෙන හානිය සුළුපටු නොවේ
මෙතුමා ඉතාමත් අවංක ගුණගරැක කෙනෙක් බව අපි හැමදාමත් විශ්වාස කලා
ඔබ වෙත එන ගල් වරැසා ඔබ ලඟදි මල් වෙන බව සහතිකයි සුබ අනාගතයක් ❤
😂😂
😂😂😂
නිකම්ම විපක්ශේ චාටර් කරන්න පුලුවන් ඔය සහතිකේ හරි , ඔබ ඉගන ගත්ත වු යුනිවර්සිටි රෙජිස්ට්‍රෙශන නම්බර් එක හරි දුන්න නම්......අන්න එතකොට ඔබේ ජිවිතේ මල් වෙයි.....
Akanam aththa hama pakshayakayata unath madaya janathawa nsnathsra karanawa mimisunta therrans ganna widiyak na koi ka gana unath waradi pacharaya karana eka pawlwalatath saha gahana අපරාධ
නපුංසක ජෙප්පෝ සමාජ මාධ්‍ය හරහා රටේ ත්‍රස්තවාදය නැති කරපු මනුස්සයාට අවලාද කප්පරක් ගැහුවා.ඒක දෛවයේ සරදමක් වෙලා දැන් උන්ටම පාරාවලල්ලක් වෙලා.🤮
අසෝක රන්වල සහෝදරයා වැනි ජීවිතය පරදුවට තබා අරමුන වෙනුවෙන් කැපවූ සහෝදරයා ට කතානායක ධූරය නතින්. රැකියා ව පවුද්ගලික ජීවිතය සියල්ල අරමුන වෙනුවෙන් කැපකල සහෝදරයා අපි කවදත් ඔබට ආදරෙයි.අපේ ආදරේ කතානායක කමට වඩා ලොකුයි .ඔබට එරෙහිව මඩ ගහන්න තැත්කල හිස් මිනිසුන්ට උන්ගේ ජීවිත කාලය පුරා ඉගෙනගන්න දේ ඔබතුල පවතින පවතිනවා ❤❤❤❤❤❤
Asoka ranwala mahatata jatiye prenamaya nodali idiriyata yanna nannathtara uoodesapalanayen ape rata mudaganna oba sama ekvee horu boru meneemaru jada desapalanayen ape rata mudaganna samata jayawewa teru3n saranai siualu dewi pihitai samata 🎉🎉🎉🎉🎉🎉
බොහෝම ස්තුතියි සහෝදර යා ඔබ ඇත්තටම ආචාර්ය වරයෙක් ජය වේවා.
මේ කරුණු ගැන වැඩි වැඩියෙන් ජනතාව දැනුවත් කල යුතුයි නැත්නම් සීමිත කොටසක් මිස මේවා මිනිස්සු දන්නේ නෑ. කොහොම උනත් අපේ දරුවන් වෙනුවෙන් ඔබතුමා කරන මේ සත්කාර්ය යට අපේ ආචාරය
ඇත්තටම සර් තක්කඩි ගහන මඩ ප්‍රචාර වලට සැලෙන්න එපා.ඔබතුමා නොසැලී ඉදිරියට එන්න. මාලිමා රජය ඔබ සමගයි.
මඩ වලට බයේ අයින් වුනේ ඇයී
@@kattadigewimalasiri
පරන දේසපාලුවෙක් මේ තනතුරේ හිටියනම් අයින් වෙන්නෙ නැ විශ්වාසබංග ගෙනල්ලා අයින් කරන්නත් බෑ අශෝක රන්වල මහාතට බහුතරය ඉන්න නිසා
මේ රජය සහ ජනතාව අපහසු තාවයට පත් නොකර ඔහුගේ කැමැත්තෙන් ඉල්ලා අස් වුනේ අවංක කම නිසයි මඩවලට බයට කියල හිතන ඹයා ගැන ....🤣🤣
umbata mookiyana boru therumganna tharamwath adyapanayak na umba wage gonnu piligannawa,ko muu me kiyana ewata karapu research papers,😂😂b@@LathaAbeykoon-p7h
කොයි දේ වෙන්නෙත්
හොදටයි කියනවනේ එක හරි .තව ධෛර්මත්ව වැඩ කරමු.
නියමයි රන්වල සහෝදරයා. මම දැනන් හිටියා නූබ ගැන සහෝදරයා. ඇත්තටම ඔය වැඩ සටහන කරන සහෝදරයා ටත් බෙහෙවින් ආඩම්බරයි. රේටින් වලට බොරැ මධ්‍ය වේදීන් ඊගෙන ගනින් ලා.
ඔබතුමා දක්ෂයෙක් අතපසු වීමක් බව අපි දන්නව කවදා හෝ සත්‍ය ජයගන්නව මැතිතුමනි
අතපසු වීමක්නෙ වෙලා තියෙන්නෙ . පව් ඉතින් . ඕක අනිත් වුන්ගෙන් වුනානං තමයි බොරුවක් , රැවටීමක් වෙන්නෙ . ඔබ හරි
මධ්‍ය භාවිතය බලු විදියට කලෙ කවුද කියලා චන්දෙට පෙර සමාජ මාධ්‍ය දෙස බැලුවනම් බලාගන්න තිබුනා.....
දැන් වැල් බයිලා කියනවා........
තමන්ට නැති ආචාර්ය උපාධියක් තියෙනව කියල පෙන්නන එක අතපසු වීමක්ද?
බලන්න තිබ්බා මේක විපක්ශේ කාට හරි උනා නම්...
Balasakti mesin opareetar tumani oba digatamamesin kjriya karawanna
ඔබ පාර්ලිමේන්තුව නියෝජනය කලයුතුයි.සැලෙන්න එපා.!
රටට වැඩදායක වටිනා මනුෂ්‍යයෙක්, බොරුවට කෑගහන වුන්ට හොදම උත්තරේ දුන්නා, ඔබගේ සියලු හොද චේතනා සියල්ල සාර්ථක වේවා 🫡🫡💐💐
ඇත්ත කවදාහරි ජය ගන්නවා තෙරුවන් සරනයි
මෙම චන්දයෙන් ගොඩක් හොද නොදැන හිටුපු මිනිස්සු හදුනගන්න ලැබුනා .රංවල සහොදරයා කවුද යන්න ම්නිස්සුන්ට දැනගන්න සැලැස්සුවෙ විපක්ශය මෙවන් වටිනා මනුස්සයෙක් හදුන්වල දුන්නට විපක්ශයටද ස්තුතියි
අවුුරුදු 76ක් රට විනාස කරපු දේශපාලුවන්ට ඔබ දුන්නේ පූර්ව ආදර්ශයක් සහෝදරයා ස්තුති ඔබතුමාට
❤ඔබගේ වටිනාකම අනාගතේදි දැනේවි ඔබ කතානයක තනතැරෙන් අයින්ව්‍රනේ රටේ වාසනාවට❤තෙරැවන් සරනයි
ඔබ කියන්නේ ඇත්තක් නම් සැබැවින්ම ඔබ ගරු කටයුතු පුද්ගලයෙක් අනාගතය එය තීරණය කරාවි .රටට වැඩක් කරන්න ශක්තිය ලැබේවා .
උතුම් මිනිසාණෙනි ඔබ උත්තරීතර යි ඔබට අපේ ගෞරවය ජනතාව ඔබ ගැන හොදින් දන්නව දේශපාලන කුහකයින් අසුචි වලට කෑදරයි
ඔබ ඉතා අගනා ගරු කල යුතු අයෙකි .ඔබගෙන් රටට ලබා ගතයුතු සේවය කාලකනනී කුහක මිනිසුන් විසින් විනාස කිරීම ගෙන මා ඉතා කනගාටු වෙමි
අපි ඔබට ආදරෙයි
අඩියක් ආපස්සට ගත්තා
විශාල ප්‍රමාණයකින් ඉස්සරහට යෑම ෂුවර් ජය වේවා
Obata jayaweewa Ranwala sahodaraya ❤❤
Great! Highly great...❤❤❤
ඔබ තුමාගේ මේ උතුම් අදහස් මල් පල ගැන්වීමට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා යැයි හදවතින්ම
ප්‍රාර්ථනා කරමි.
Some people do not realise the value of a person like you because of their self centred ideas. But, I feel after a long time we can have hope for a better future because of the new government. When I listen to them I feel they are sincerely interested in improving the situation in the country.
තෙරුවන් සරණින් සියළු දෙනාටම යහපතක් ම වේවා!!
ලක්වැසි සියළු දෙනාටම වාසනාවන්ත කාලයක් උදාවේවා!!❤️
සහෝදරයා ඔබ ගැන අපි දැන සිටියා දේශපාලනික වශයෙන් අප පක්ෂය තුළදි ඔබේ භාවිතයෙන් ඔබ දැවැන්තයෙකු ලෙස හොදින් කියවා ගැනීමට මෙම සංවාදය ඉවහල් විය .ස්තූතියි මාධ්‍යවේදියාට මෙන්ම ඔබට ජයවේවා ❤
ඇත්ත සර්,,, ඔයා ඉදිරිපතිවෙන්න...❤❤❤❤❤
ආචාර්ය උපාධියකට වඩා වැදගත් ශිෂ්ට සම්පන්න මනුසයෙක් ඔබතුල ජිවත්වෙනවා
Agree 100%
අශෝක රංවල මහත්මයා ඔබ පාර්ලිමේන්තුව තුල හිටියත් නැතත් යහපත් දේශයක් වෙනුවෙන් ඔබ කරනා මහගු කැපකිරීම හා නිහතමානී ගැන
හරිම සතුටුයි .
සහතික වැඩක් නෑ.වැඩපෙන්වන්න sr...දරුවන්ට හොරු බොරුකාරයෝ නැති රටක් හදලා දෙන්න.නිශ්ශබ්දව වැඩකරමු sr
රංවල සහෝදරයා, ඔබ එදා ගත්තු තීරණය අති විශිෂ්ටයි. එය ඔබ කලේ රට වෙනුවෙන්. නමුත් අපිට නං එය දරාගන්න බැරි වුණා. නමුත් සියල්ල සිදුවන්නේ යහපතටයි කියල හිතුවා. ඔබ නිහඬව කළ සේවය ප්‍රශංසනීයයි. ඔබේ පර්යේෂණ වලින් ලබාගත් දැනුම ඇසුරින්, කෘෂිකර්මාන්ත කටයුතු වල පලදායිතාව ඉහළ නැංවීමට හැකිවේවා. ඔබේ පස් වැදෑරුම් සිහින ඉතා ඉක්මනින්ම සැබෑ කරගැනීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.
හැමදාමත් අපි ඔබතුමාට ආදරෙයි.... කඩදාසි කැල්ලකට වඩා ඔබතුමා ලග තිබෙන ඉතාමත් වැදගත් මහත්මා ගුනයට අපි හැමදාමත් ගරු කරනවා❤❤❤❤❤❤❤❤❤
ඔබතුමා රටට මහා සමිපතක්.
ජය වෙිවා.
😂😂😂😂උඹලා වගේ හරක් ඉන්නකම් මේවගේ බොරුකාරයෝ බිහිවේවි.කොට්ටහුච්චිගේ කථාව අහපං.උන් බලයට එන්න බොරුකියනවා, කිව්වා .
❤❤❤❤❤❤❤❤❤❤
රන්වල මැතිතුමනි ඔබේ කතාව රන් හා සමානයි..ඔබට මුහුණ දීමට වුන සිදුවීම ඛේදවාචකය ක්. ඒ අවස්ථාවේ ඔබේ ඉවත්ව යාම මා බලා සිටියේ අතිශයින්ම සංවේදීව..! සත්‍යය දිනෙක ජය ගනියි. නොසැලී ඉදිරියට ම යන්න.! ❤
ඉවත්වුනේ නැ බන් එලෙවුවා බොරු උපාධියක් හොරු උපාධියක් නිසා
@Chandrasenavidanaතොගෙ අම්මගෙ හොර මිනිහද එලෙව්වෙ තිරිසනො
thopi me ratata sapa
@@Chandrasenavidanapathiranageඉවත් උනා එලෙවිවා කියන වචන දෙකේ තේරැම දන්නෙ නැත්නමි මුල ඉඳල සිංහල ඉගෙන ගනින් මෝඩයා
අශෝක රන්වල කියන්නේ උසස් අධ්‍යාපන ප්‍රතිපලයක් ලබපු කෙනෙකුට වඩා ඉතාමත් ඉහළ සමාජ අධ්‍යාපනයක් ලබපු කෙනෙකු බව වැටහෙනුයේ මමත් එතුමා (රන්වල මහතා) කෙරෙහි ඇති කරගෙන තිබූ දුර්මතය මේ සාකච්ඡාව තුළින් සම්පුර්ණයෙන්ම ඉවත්වූ බව මම වැටහිණි.
ඔබෙන් රටට බොහෝ දේ අවශ්‍යි ❤️❤️❤️❤️👍
පාර්ලිමේන්තුවේ පරණ කුණු ගදගහන නිළධාරීන් තාමත් ඉන්නවා ශුද්ධ කළයුතුම ,, ඉදිරියේදී ඒ ශුද්ධයත් වේවි කියා හිතනවා ,, රංවල මහතාණෙනි ඔබ ඔබේ ගමන යන්න ,, උගත් දැනුම රටට ලබා දෙන්න ,, ස්තුතියි
අති ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක්.
Punnakku kapan. Puluwannum certificate penna kiyapan. Moratuwa and Japan. Meka Linkdn eke dala tibba boru😂😂
Ubala Mona harak da bun
@@WorldlyBuzz yko petant 3k thiynwa.uba dnne monwd bn.yko bsc ekk thiyn ekm mdida.klin hitpu unt monwd thibbe certificate thibbd
....ඔච්චර අඩන්න ඔනේ නෑනේ තමුන් ගේ සහතික ටික ඉදිරිපත් කරන්නකෝ...අර ස්ජිත් කලේ....අඩු ගානේ Bsc එක හරි .....තමුන් ගේ පක්ශේ මිනිස්සු කරපු වැඩෙන් , ඔබයි චාටර් උනේ😢
@@alexalock452 Bsc එකක් නැහැ මෙයාට මෙයාම කියනවා ඒක කලින්
නියම මහත්මයෙක් වගේම උගතෙක් , මොහුට චන්දය ලබාදුන් ගම්පහ බුද්ධිමත් ජනතාවට අපගේ ප්‍රණාමය ❤❤❤
අපේ මිනිස්සු සංවේදී කතාවක් බැලුවම හිතනවා ඔක්කොම ඇත්ත කියලා. එක විතරක් මන් කියන්නේ
ඔබතුමාට.. බුදුසරණයි... රන්වල.. මහත්තයෝ.. අසරණ. ශ්‍රීලංකාවෙ.. ජිවත්වෙන.. අසරණ.. මිනිස්සු.. වෙනුවෙන්.. ඔබතුමාගේ.. දැනුම්.. සම්බාරයක අසරණ.. මිනිස්සු.. වෙනුවෙන්.. බෙදාහරින්න.. මෝඩ. වසල.. තිරිසන්ණු.. රට විනාසකරලා.. ඉවරයි... ඔබතුමා.. නැවත.. ආයුතුයි.. බුදුසරණයි.. විස්වයේ.. පිහිටයි දෙවියන්ගෙ.. පිහිටයි N. P. P., ජයවේවා. ජයවේවා. ජයවේවා ♥️♥️♥️
ඔබතුමාට අපහාස කල සියලුදෙනා පසුතැවිලි වේවි කවදා හරි
Aniwaryenma Vipashyata Ona Une Rajayata Apahasa Karanna.Kamba HORU. Oba Thumata Wiswaye Asirwadaya Lebewa 🙏🙏♥️♥️♥️
ඉතාමත් කාලීන වැඩසටහනක්!.
අපි දන්නවා ඔයාලගෙ පක්ෂෙ ඔයා වගෙ සැගවුනු ඒත් රට ජාතිය වෙනුවෙන් දිවිහිමියෙන් වැඩ කරන අය ඉන්න බව අාදරෙයි අැත්ත ජය ගන්නවා සහෝ ඉවසමු
ඔබතුමාගේ සිහින යාථාර්තෘයක් බවට පත්කීරිමට දිරීය ,ශක්තිය ලැබේවා...මාලිමා රඡයට දර්ඝයු....
මගේ Uni kel සෙට් එකම කිව්වේ ....රංවල අයියා කියන්නේ පට්ට හොද මිනිහෙක් කියලා ....
ලංකාව කියන්නේ මේකයි ...සහෝ...
වැටෙන්න එපා වැට්ටුවට...
අපි ආදරෙයි ❤❤❤
ඉතින් ඔයාලට ඉදිරිපත් වෙලා ඒ මහත්මයාගෙ නිවැරදි භාවය ගැන වචනයක් හරි කතා කරන්න තිබුණනෙ...😢
ඔබට සිදුකරනලද අවලාද සහ නිග්‍රහ දැඩිලෙස හෙලා දකිමි
අහම්බෙන් දැක්කේ. නිවාඩූ පාඩුවේ බලන්න ඕනේ.
අනිවාර්යයෙන්ම බලන්න
ඔබේ නිහතමානිත්වය ගැන අපිට ආඩම්බරයකි අපේ චන්දෙටත් වටිනාකමක් තියෙනවා කියලා දැනෙනවා
ජරා විපක්ෂය මේ වාගේ රටට ඉතා වැදගත් කෙනෙකුට කල අපරාධයට දඬුවම් දිය යුතුය.
මම මුලින්ම ස්තුති වන්ත වෙනවා මෙම වැඩසටහන මෙහෙයවන සහෝදරයා ට.මෙම පුද්ගලයා පිලිබදව රටට හෙලිදරව් කිරීම ලොකු දෙයක්. .මෙතුමා රටට සම්පතක් .රන්වල මැතිතුමනි ඔබට ජාතියේ ප්‍රනාමය හිමිවිය යුතුය .සිදුවුණු සියල්ලක් පසෙකලා රටට සේවය කරන ඔබට සදා අපි නය ගැතියි.ඔබගේ සිහින සැබෑ වේවා යි පතමි.ඔබට තෙරුවන් සරණයි .ජයවේවා .