Why are you are still primitive, regulating is the only answer for security. Come out of your den and see what’s happening in the world. Get out of the smelly pit.
Fully respect your detailed explanation. Those who do not agree should have a similar interview with Kalpa, explaining if anything incorrect is said to be explained on his side. That will allow those that are neutral to come to their own conclusions.
Kalpa it is good ,that you could understand well how the peasantry hypocrite JVPears are arrogant after getting the power!! People may understand it soon!
Kalpa. your presentation is presents the true JVP principles. Samanmalie has been truthful regarding the NPP policies. Keep the good presentations going. All the best.
Very disappointed in the NPP gov.. better vote 🗳 peratugaami in this coming election. Politicians are all the same wage . Kalpa the people are with you ❤️
We are unable to express our opinions on UA-cam programs due to certain members of the NPP responding to our comments with offensive and abusive language. This behavior is disruptive and intimidating. It feels like a form of harassment or cyberbullying. ( අපට UA-cam වැඩසටහන් ගැන අපේ අදහස් කියන්න බෑ. NPP සාමාජිකයින් කිහිපදෙනෙක් අපේ කමේන්ට්ටුවට නින්දා සහ නින්දිත වචන වලින් උත්තර දෙන්නවා. මේ ක්‍රියාව ගොඩක් අපහසු සහ භයංකරයි. )
They are not genuine NPP/JVPiers. They are Toi-bi social media force. They pretend that they are JVP fellows. Their assigned task is to defame the government. Therefore, their comments are abusive and dirty.
ජනයාටට කඩේ යන්න. කෞන්ද කඩා ගය්තත් කමක් නෑ! Among all options, NPP is the suitable choice. Remember, all humans change, including you and me. At least for the next 5 years, we must not allow opposition to rule the country! People have given the green light! They are more valuable compared to any other human groups or policies or whatever! But... even the so called ජනතාව will change in the end! Kalpa, you are doing a fair job. එක චෑරැද්දකට හොද 100ක් විවේචනය කිරීම ඛංකලොත් ජනයාට තව තවත් මරු පහරක්ම පමනි
Kalpa, we have to accept your explanation. Very sad situation also disappointed in the NPP government. But we don't know the other side of the story anyway justice has been done
NPP always said that they would not make telephone calls to police stations. Understand that you were unreasonably treated by police; what you should have done was take them to court. Don't expect previous political culture from NPP.
මාලිමාව සහ මී මැස්සා අතර තියන ප්රශ්නය ඔබේ පුද්ගලික ප්‍රශ්නයක් මිසක් අපේ පොදු මහජනතාවගේ ප්‍රශ්නයක් නෙව්..ඉක්මන් විසඳුමක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.
ඒක පුද්ගලික කාරණාවක් නෙවෙයි. ඒක ජනතාවගේ ප්‍රශ්නයක්. මාධ්‍යයක් ජනතාව වෙනුවෙන් මහජන නියෝජිතයන්ගේ ප්‍රතිපත්ති ප්‍රශ්න කිරීමේදී ඒ අය ඒ මාධ්‍ය මගහැර යනවා නම් එතන තියෙන්නේ පුද්ගලික කාරණාවක් නෙවෙයි. ඔබට මේක තේරුම් ගන්න බැරිවීම කණගාටු දායකයි.
අනේ මන්දා ඔබතුමා කියනවා පරණ මාද්‍ය වේදියෙක් කියලා නමුත් මෙතන හැසිරෙන්නේ තමන් ගැන අධිතක්සේරුවක ඉන්න ගැටවර හැසිරීමක්. ඔයා හිතනවා තමන්ට විච්චි සිදුවීම ගැන ජනාධිපති වරයාගේ ඉදන් සියළුම දෙනා ඉධිරියට ඇවිත් අර පොලිස් කාරයව එල්ලන ඕනේ කියලා. ඔය ජෙපි ආණ්ඩුවෙ ලොක්කො හුගක් තැන්වල කියලා තියෙනවා පොලිසියට බලපෑම් කරන්නේ නෑ කියලා. නමුත් ඔබ තුමා අර පරණ ක්‍රමට තමන්ට උනා කියලා හිතන ආසදරයට පැමිණිලි කරන්න ගිහින් තියෙන්නේ දේශපාලන අධිකාරියට මිසක් ඊලග ආධාල තැනට නෙවෙයි. මහත්තයෝ මේ රටේ දැන් ප්රබූ කියලා ජාතියක් නෑ. ඒක තේරුම් ගන්න. ඔයා මතුකරන අනිත් කරණය මාධ්‍යට කතා කරන්න පක්සේ අවසර ගන්න ඕනේ කියන කතාව එහෙම දෙයක් තියෙනවනම් ඒක ඉතාමත් හොදයි. ආණ්ඩුවකට තමන්ගේ විනය හදන්නේ නැතුව රටේ විනය හදන්න බෑනේ. අනුර සහෝදරයා කීප වතාවක් කියලා තියෙනවා වැරදි කරන කාටවත් සමාවක් නෑ කියලා ඒක හරිනිද සමන්මලී ද අම්බිකාද කියන එක අදාල නෑ. ඔබතුමා හුගක් පරණ විදිහට හිතන්නේ දැන් අලුත් විදිහට හිතන්න ඔබතුමා ප්රබූ වරයෙක් නෙවෙයි මාද්‍ය රස්සාව කරන පුද්ගලයෙක් එච්චරය්.
මේ වගේ ගෝතයින්ට මාධ්‍ය හැදුනුම්පත දීපු අයට ගහන්න ඕන
සේපාලට වගේම ඔලුව ඉදිමිච්ච ලෙඩක් “ නිළ මැස්සටත් “ හැදිලා
@@thisanhamywijayarathna4728 ඔහොම තමයි වැරැදි තැන ඉදන් මේක දිහා බලන කොට ( අව්වෙ ඉඳන් බලන කොට දාඩිය දානවා. වායුසමිකරන කරපු තැනක නම් සිතලයි. ) හරියට හිතන්න පුරුදු වෙන්ඩ.
මමත් පරන මාධ්‍යය වේදියෙක් මාධ්‍යවේදීන් ගෙන් තමයි සදාචාරය පිළිඹිබු වෙන්නෙ. එකයි ඔහු මෙය කලින් ඉදිරිපත් නොකලේ . වෛරයෙන් පක්ෂවලට ගැතිව මේ දෙස බලන්ඩ.
ලොකයේ සමස්ත මතයක් තියනවා මාධ්‍යය වේදින්ට යුද පිටියෙදි වත් ආක්‍රමණය නොකල යුතුයි කියලා.
දැන් මේ ටික ගැන හිතලා නිදහසේ තිරනයක් ගන්ඩ.
බොහොම ස්තුතියි
@@sunethradissanayake641 😂😂😂
@@sunethradissanayake641 🤣🤣🤣🤣
😂 හැබැයි ඔබ කඩේ යන්නෙ කාටද කියලා වැඩසටහන් බැලුවම මනාව පැහැදිලියි. ඔබ ස්වාධීන නැත. 😂😂😂😂
අනිවාර්යයෙන්ම මූ හිතාගන ඉන්නේ හැමෝම මිනිස්සු තණකොල කන්නේ කියලා
@@FeatherFly-h4g ඔව් ඔව්..මූත් අර රැවුල් සේපාලයා වගෙ එකෙක් ..🤣🤣
රැවුලට වඩා අන්ත බයියෙක්
Uobata uonanam
කල්ප.. ඔබට පුලුවන් CID එකට මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න. ආණ්ඩුවේ මන්ත්‍රීලට ඔබගේ ප්‍රශ්නයට ඇඟිලි ගහන්න බැහැ. එසේත් නැත්නම් ඔබගේ නීතිඥවරුන් සමග ශ්‍රී ලංකා පොලිසියට විරුද්ධව නඩුවක් ගොනු කරන්න. නැත්නම් අන්තිම තුරුම්පුව තමා ඔබ සැලූට් ගහන සජිත්, රනිල්, දයාසිරි හෝ පොහොට්ටු වැනි කණ්ඩායම් වලින් නීතිඥ සහය පැතීම. මේ අය විපක්ෂයේ නිසා ඉතාමත් ඉක්මනින් ඔබට උදව් කරාවි.. ඔබට ජය...
එක්කො “ නිළ මැස්සට” රාජපක්සලාගේ පිලිකන්නෙන් ගිහිල්ලා උදව්වක් ගන්නත් පුලුවන්
@@sunethradissanayake641 GOOMESSA.
@@benfernando6418 අපෝ බැහැ, එහෙම උනොත් කොහොමද මේ ගේ මාලිමාවට බනින්නේ
අපක්ෂපාතී මාධ්‍යවේදියෝ කොහෙද ලොක්ක මේ ලෝකේ, එහෙම කියාගන්නවනං, එකෙක් ඌ තමයි ලොකුම තක්කඩිය. මං පොර මං පොර මං පොර වෙන එක පොඩ්ඩක් අඩු කරගත්තනම් ෂේප් 😁
ඒවත් ටිකක් කියලා තියන්න ඕන. නැත්නම් දරට බඳිනවා.. අපි කවදාවත් අපි ගැන කියලා නෑ. ඒ නිසා ඒ ගැනත් කියලා තියන්න වෙනවා.
@@MeeMassooTVඋබ වගේ ගෝතයෝ ලංකාවේ නිසා හොදයි ඉන්දියාවේ වගේ උනානම් දරට බදිනවා නෙමෙයි උබ දර සෑයට දානවා මේ කියන බොරු වලට
@@අයෝමිපෙරේරා ඔබේ වචන භාවිතයම ඔබ කුමන වර්ගයේ කෙනෙක්ද කියලා අවබෝධ කරගන්න පුළුවන්.ඇත්තටම ඔබට අනුකම්පා කරනවා ඇර මොනවා කරන්නද
@@MeeMassooTV Pampori Janaka baluwada?
මූ තමයි කිව්වේ මාලිමා ආණ්ඩුවක් ආවොත් ගණිකා වුර්තිය නීති ගත කරනවා කියලා
ඒ ගැන තමයි දාලා තියෙන්නේ. තමන්ගේ වර්ගය පෙන්නන්නැතුව කතාවෙන් ඇස් දෙකෙන් ඔය වැඩසටහන බලලා කන් දෙකෙන් අහලා තේරුම් ගන්න. බැරි නම් කරන්න දෙයක් නෑ.
ඉතිං කිවුවනෙ බං😅
මේකාගේ හැටි දන්න අය දන්නවා
හරිනිත් කිව්වා.
Why are you are still primitive, regulating is the only answer for security. Come out of your den and see what’s happening in the world. Get out of the smelly pit.
මම මුල ඉඳලම ඔයාට චැනල් එක බලනවා ඔයා කවදාවත් ජවිපෙ ය කඩේ ගියේ නෑ. සජියාට කඩේ ගියා ඒක හැම වීඩියෝ එකකින්ම අපි දැක්කා
බොරු කියන්න එපා.. ඇත්තටම කණගාටුයි ඔබ ගැන..
@@MeeMassooTVබොරැ නොවේ . ඔබ ඇත්තෙන්ම යම් පාදඩයකු විසින් මෙහෙයවන අයෙක් !
සජබේන් හොද කුට්ටියක් හම්බවෙලා
කොමෙන්ට්ස් බලන කොට තේරෙනවා 68 ලක්ෂෙන් සීයට අනූ නවයක්ම මන්ද මානසික ගොබ්බ හිපාටු වහල්ලු කියලා! 😝
හැබැයි අපක්ෂපාතියි
Fully respect your detailed explanation.
Those who do not agree should have a similar interview with Kalpa, explaining if anything incorrect is said to be explained on his side. That will allow those that are neutral to come to their own conclusions.
සත්‍ය කතාව ඇය ජෙ . වි පී අර්ටුව. ඇයවගේ අය පක්ශය ආරක්ශා කරගන්න ඕනිසමන් මලී අවන්කයි එයා පක්ශයේ හරිනිනිලන්ති ඔය සේරම එක්ක හරි සමගියෙන් ඉන්නව.කිසි භේදයක් නෑ ඒ ඇයි ඇය දේශපාලනය ගැන හසල දැනුමක් තිබෙන නිසා අයට ජයවේවා❤️🌷
oya madavediek unata.....addakim madi lankawe padada janmadya gana...hodama de jvp eka gana dan na.. balaya laba gana yanakota oya ytub aya uda da gena jvp ekata kade geye.....owun ta chandaya nodun janathawa danawa..JVP eka kawuda keyala....hoda wada ounta chandaya dun ayati owun wa karauda theyan geya ayati....ekata eka maragana..kesima nedahasak nathi kattiyak......
කවුරු මොනවා කියුවත් හැම ආණ්ඩුවටම එහෙයි කියන මාධ්‍යවේදියෝ නොවෙයි ඔබලා වගේ මාධ්‍යවේදියෝ තමයි රටට අවශ්‍ය.
උබ රනිලට කඩේ යනව බං..ඕක වහල වෙන මොනව හරි කරපං 😂😂😅😅
ඇත්ත වෙන විකල්ප නෑ.හැමෝම මාලිමාවට එකතු වීම තමයි ටික කලකට හරි කරන්න තියෙන්නෙ .සතුටුදායක කෙසේ වෙතත් ගුනදායක.
අපොයි බාසාව
exactly, these guys are doing this for living, . Someone please give him a job so that he can eat. he doesnt have the skills to be a journalist.
අපි දොරේ ශබ්දය හා ඛෙරේ ශබ්දය හොදටම දන්නෙමු.
අනිවාර්යයෙන් ..😂😂
අද තමයි සමන්මලීගේ සම්පූර්ණ ප්‍රකාශය ඇහුවෙ. ඒක කොච්චර නම් හරාත්මක යථාර්ථවාදී සහ ඉතාමත්ම වටින ප්‍රකාශයක්ද කියල තේරෙන්නේ කීයෙන් කී දෙනාටද කියලා මට හිතාගන්න බෑ.. ඒ වටින අදහස කොච්චර නම් මේ තම්බ්නේල් එකෙන් විකෘති කරලා කියනවද කියනවනම් අද වෙනකම්ම මමත් හිටියේ සමන්මලිට විරුද්ධව.. කල්පට පුළුවන්නම් තමන්ගේ පැත්තටත් හැරිලා ස්වයං විවේචනයක් කරන්න , ඔබ ඇති කරන ලද සමාජ කලබැගෑනිය සහ සම්පූර්ණයෙන්ම විනාශ කරන ලද ඉතාම වටිනා අදහසක් පිළිබඳව සියුම් පසුතැවිල්ලක් ඇතිවෙතයි විශ්වාස කරමි. කල්ප කියන්නේ මම විශ්වාස සහ ගෞරවයෙන් බලන ලද මාධ්‍යවේදියෙක් නමුත් මට ඒ සියල්ල නැවත මුල සිටම සිතීමට අවස්ථාවක් ලබා දී ඇත... මිනිස්සුන්ට , මන්ත්‍රීවරුන් ගැන තියෙන අපුලම මාධ්‍යවේදීන් කෙරෙහිද ඇත. ඔවුන්ගන් ගොඩක් අය මොකක් හරි නිව්ස් එකක් දිහා බලන්නේ කපුටන්, නරියන් මස් වැදැල්ලක් දිහා බලන විදිහට , කීයෙන් කී දෙනාද ඒ නිව්ස් එකට වටිනකමක් දෙන්නේ(මේ incident එක එකට හොඳම උදාහරණයක්) නමුත් එම ලිස්ට් එකේ ඔබේ නම තිබුණේ නැත, අද වෙනකල් .. වෛරයෙන් කේන්තියෙන් නැතුව මාධ්‍යකරණය කිරීමට ශක්තිය ලැබේවා.
ඔබේ අදහසට බොහොම ස්තූතියි. ඇය කියන අදහස මයි තම්නේල් එකේ තියෙන්නේ.එය වටිනා අදහසක්. එය නිවැරදිව සමාජගත කිරීමේ වගකීම ඇය නියෝජනය කරන දේශපාලන පක්ෂයට තියෙනවා. නමුත් ඔවුන් කලේ එම ප්‍රකාශය සම්පූර්ණ ප්‍රතික්ෂේප කරමින් එය ඇගේ පුද්ගලික ප්‍රකාශයක් ලෙස සඳහන් කොට ඇය අසරණ කිරීමයි. ඒ අවස්ථාවේ සත්‍ය කරුණු සමාජගත කිරීම වෙනුවට ඔවුන් තෝරා ගත් විකල්පය එයයි. මා හට කිසිම පසුතැවීමක් නැහැ. මාධ්‍යවේදියෙක් ලෙස මා හට ඇත්තේ සතුටක්. එයට හේතුව එම සිදුවීම හරහා ජවිපෙ දේශපාලනය තුළ පැවති හර පද්ධතිය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් කිරීමට අවස්ථාව සමාජයට උදාවීම නිසයි. මේ තත්ත්වය නිවැරදිව කියවා ගන්නා ලෙස මං ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සමාජ අර්ථයෙන් බැලුවොත් අපි මාලිමා රජය කිසි විටෙකත් අපහසුතාවයට පත් නොකළ යුතුයි. ඔවුන් බලයට ගෙනා ජනතාව තුළ පැවති විශ්වාසය ඔවුන් ලවා ඉටු කරවා ගැනීමේ අරමුණ තවමත් ජනතාව තුළ තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් අදාල දිශානතිය වෙත යොමු කරවිය යුතුයි.
ළගකදි ඉදලා ලොකු මල් චීත්ත අදින්න පටන් ගත්තද මේවා බලන හැමෝටමට කියනවා මෙයාට තව සතියක් කල් දෙමු මේ වගෙ මඩ ගහනව නම් අන්සබ්ක්රයියි කරමු.
දැන් කරන්න... අකමැති නම් බලන්න එපා.. කියන්න අවශ්‍ය දේ කියන්න ඕන..
@@jayasenamenuwarage7752 me rata awaneethiyen ⁰
මොකක්ද ඔහු ගහපු මඩ,ඇත්ත ඇති සැටියෙන් දැකීමට පුරුදු පුහුණු වී ඉදිරිපත් වෙන්න ජය වේවා
අනේ පකයන් පම්කෝ. අපි බලනවා. ඌබ ඕන ලබ්බක් කර ගනින්..
මු තමන් ගැනම පම්පෝරි ගහනවා..මූ විෂබීජයක්....😂😂
අනේ කල්ප ඔයාට පුලුවන්ද අනුරට ඔය කව්ද අනුරත් එක්ක බලද්දී
ඒකනේ මටත් තිබ්බ ප්‍රශ්නේ. අනුර කුමාර හම්බවෙච්ච වෙලාවක අහන්නකෝ කල්ප කවුද අනුර කවුද කියලා..😂😂😂
@@MeeMassooTV මුලින්ම තැන්කියු මචන් අඩුගානෙ කමෙන්ට් එකක් කියවන එකට රිප්ලයි කරන එකට,,මම ඉන්නෙ තණමල්විල ඉන්දලත් තව 30KMක් දුර අපේ වගේ ගමක ඔය ගනිකා වුර්තීය නීතිගත කිරීම වගේ එකක් කතා කරානම් ගුටි කන්න වෙන්නෙ ,ඒ වඩේට එකෙන්ම මන් එකන්ගයි හැබැයි අපේ ගමෙන්ම එකන්ග වෙන්නෙ මන් විතරයි වෙන්න ඇති නිසා දේශපාලන ව්‍යාපාරයක් බලය අල්ලන්න ඉන්න වෙලාවක ලංකාව වගේ රටක ඕක පැලකරන්න පුලුවන්ද මේ වෙලාවෙ ,,වැඩේ මරු ලංකාවෙ පව්ල් ප්‍රස්න වලට එකෙන්ම බලපානව ලිංගිකත්වය ,,හැබැයි ඉස්සො වගේ ඉන්න අපේ මිනිස්සුත් එක්ක ඕක කරන්න ගියා නම් අනුරලත් ගෙදර ,,මචන් ඔයා ඔය කුනු කෑල්ල දැම්මෙම වීව්ස් වලට තමයි ඒකෙ ඇති වරදක් නෑ,ඔයාලගෙ රෙවිනිව් එන්නෙ ඒවටනෙ හැබැයි මචන් ඒක මාලිමාවට බැනල ඔයා පොරක් වෙන්න යනකොටම තේරෙනව එතන මොකක් හරි අව්ලක් තියනව කියල ,,අනිත් එක අපේ රටේ යූ ටියුබ් චැනල් කරන කට්ටිය මන් පොර සංකල්පෙ ඉන්නෙ ඒක එලියට පේනකොට අව්ල්,,මන් කිව්වට නම් අනුර එන්නෙ නෑ ඔයාට අනුරට අන්නන්න පුලුවන් කියල හිට්තෙනව නම් ඔයා මරු
@@MeeMassooTV THOGE OYA COMMENT EKENMA THERENAWA THOTH THOGE LOKKA MONGAL PUTHANO WAGEMA KIRISAPPAYEK KIYA. AKD GENA MOKEKGENWATH AHANNA DEYAK NE MULU LOWAMA DANNAWA OHU METHEK ME SUNDARA RATA GILAGENA HITAPU BAHIRAWAYANGEN RATA GALAWAGATH VEERAYEK KIYA. AKD GE DOUBLE-POCKET SHIRT EKATAWATH SAMAKARANNA BERY THO PADANGUVEK.
අනික කොට්ට හව්චිලාගේ පුද්ගලික ප්‍රශ්න මොකටද පක්ෂෙන් බේරගන්නේ... මොනාද හලෝ මේ කියවන්නේ. විකාරද
ඇයි ඇයට මොකක්ද වෙලා තියෙන්නේ ?
මූට පිස්සු ...😜🤣😂
Npp එකේ එවින් කිවිවෙි පිරිසිදු සේටි එකක් ඉන්නේ කියලා අචර්්ය වරැ බොරැ npp එකේ හැම එකාම බොරැ කාරයෝ
මූට පිස්සු
@@mathsiseasy-9400 😂😂😂
ගෑනුන්ගේ රෙද්දවල් කියනව ඇර රටේ වෙන ප්‍රශ්න නැද්ද....අප්‍රසන්නයි.හැම තැනම කොට්ටහච්චිගෙ රෙද්ද.....ඔක්කොම සුදනො
නමුත් කරුණු කෙසේවෙතත් ඇත්තක් උනත් එලියට දාන්න කලින් හිතලබලන්න ඕනෙ. බුදුහාමුදුරුවොත් ඒ දේ කියල තියනව. බුද්ධියෙන් කටයුතු කිරීම සෑම මනුෂ්‍යයෙක්ගේම වගකීම.
සජියා වැසිකිළි හෝදන එකෙක් කියලා හැමෝම දන්නවා උබ පොරක් නෙමෙයි හොරෙක් බන්
😂😂😂😂😂😂😂
මම ජෙප්පෙක් නෙවෙයි නමුත් ඉතා වටින කතාවක්. සමන්මලිටත් සාධාරණයක් කලා.
Excellent your job. Keep it up Kalpa Malli.
කල්ප, මම අපක්ෂයි, කිය කියා, පක්ෂ වලට කඩේ යනවාට වඩා හොදයි..අර සුද්දත්ත වගේ, මම අහවල් පක්ෂයට සහය දෙනවා කියලා බය නැතුව ජනතාවට කියන එක.
Constructive criticism සහ destructive criticism වෙනස අපට පේනවා.
මම අපක්ෂපාතී කිය කියා, මාලිමාව රජයට කින්ඩිය දාන වට වඩා හොදයි අර රැවුලා පාසේල වගේ පැත්තක් ගන්න.
කොන්දක් නැති රාජපක්සලාගේ බත්බැලයා නිළ මැස්සා
ඔබ දේශපාලන වහලෙක් වෙලා.. අපිට චරිත සහතික ලියන්න එපා. කැතයි..
@MeeMassooTV මම බොරුවට අපක්ෂපාතී කිය කියා ඔබ වගේ පැත්තක් ගන්නේ නෑ.
අපේ පරම්පරාව කතෝලික UNP දශක ගනනා වක්ම. දැන් අපි මුලු සිතින්ම මාලිමාව ට.
ඔබ අලුත් රජයෙනුත් බලාපොරොත්තු වෙන්නෙ පරණ රජය කළ දේමයි. ඔබගේ අසාධාරණයට මැදිහත් වෙන්න අලුත් රජය උත්සහ කරන්නේ නෑ. ඔවුන් කිසිවෙකුගේ පුද්ගලික කාරණාවලට අත දමන්නේ නැහැ. නීතියට සාධාරණය ඉටු කිරීමට ඉඩ දී තිබෙයි, මෙය තේරුම් ගත නොහැකි තරමට ඔබේ මාධ්‍යකරණය දුර්වල ද? නීතියට පුද්ගලික කාරණා ඇද ගැනීම දැනුවත් නවත්තන්න. සියල්ල දන්නවා යැයි සිතන ඔබේ අඩුපාඩු හදාගන්න.
මේ සිද්ධියෙදී අසාධාරණය වෙන්නේ පොලිසියෙන්. මැදිහත් වෙන්නෙත් පොලිසිය. එතනදි අපිට සාධාරණත්වය ඉෂ්ට වෙයි කියලා හිතන්න අමාරුයි. එනිසා අපි ජනතා නියෝජිතයින්ට කියනවා මේ ගැන අවධානය යොමු කරන්න කියලා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. මේ ආණ්ඩුව බලයට පත්වුනෙත් හොරු අල්ලනවා කියලා. ඔබ කියන විතර හොරු අල්ලන එක ආණ්ඩුවේ වැඩක් නෙමෙයි. ඒකට අධිකරණ පොලිසි බන්ධනාගාර තියෙනවා. එහෙනම් මොකක්ද මේ ආණ්ඩුව කියන්නේ. ඔබට මේක නොතේරීම කණගාටුදායක තත්ත්වයක්. පුරවැසියෙක් විදිහට සබුද්ධික වෙන්න.
තමන් පිළිබඳව අධිතක්සේරුවකින් කතාකරන ඔබ හොඳ චීත්තයක්. හොඳ හිත පෙන්නලා
මාලිමාවට විනකරන්න දතකන කපටි නරියෙක්.
THANK YOU very much for the EXPLANATION.
Excellent talk.
පහුගිය කාලේම කියපුව දිහා බලපුවම... කියන්න තියෙන්නේ ගොතපුව කියල විතරයි...
හොදටම ඇති මෙයාගේ චැනල් එක බැලුවා මෙයාව දැන්ම මානසික වෛද්‍යවරයෙකුට යොමු කලොත් හොදයි.නැත්තම් මෙකා පිස්සෙක් වෙනවා. මාලිමාව මේ රට ගොඩ දානවා.
වැඩ බැරි 🧭ටාසන්ලා දන්නෙ අනා ගන්න විතරමයි. 🤣
ඔබ තුමාගේ අවංක භාවය හා එඩිතරකමට මගේ ප්‍රණාමය.
Kalpa it is good ,that you could understand well how the peasantry hypocrite JVPears are arrogant after getting the power!! People may understand it soon!
MUGE ETHI EDITHARAKAMAK NE. OKA DANNAWA AKD RAJAPAKKU WAGE MUNWA PARALOWA YAWANNE NETHI WAGA.
නායකයො තඩි පඩි සැප සම්පත් ජනතාවට වැඩිහිටි දීමනාව කපල දාල හාල් මිල ඉහල දැමු මාලිමාව ට ජයවේවා
කල්ප ඔබගේ සිහිනය (සුන්දර රටක් ) වෙනුවෙන් අපි කැපවෙමු.
සමන්මලී කියන්නේ අපේ අහිංසක රැජින දුක් කම් කටොලු කොච්චර ඉවසන් ද ජයගත්තේ බලන්න ලස්සන හැදියාව
අනිවා මමත් හරිමකැමති කෙනෙක් . ඇයට ජයවේවා.
අපෝ සටන ට ආපු වෙලේ දැක්කා ඇගේ අහංසක කම. දැකල නැත්තං හොදයි.
Yes she is a great human being ❤❤❤Sahodaraya
හැගේ හැදියාව විනය තිබ්බට නිවට නැහැ jvp සහෝදර සහෝදරියෝ උගත් නිර් භීත විනය ගරුකයි හොරුන්ට thakkadinda බය නැහැ ලොවෙත්
@@shanthidhammika8978සටනට ආවම අහිංසකව ඉන්නෙ කොහොමද සටන් කරන්නයි ඕනෑ.
සමන්මලී සහෝදරියගෙඅදහස නිවැරදි වුනත් අපේ රටේ මිනිස්සුන්ගේ ජන විඥ්ඤානය වෙනස්. ඒක මිනිස්සුන්ගේ ඔලුවෙ පැල කරන්න අමාරුයි.ඕකට ඒ කාලේ විරුද්ධ පාක්ෂිකයෝ මොන තරම් දේවල් කීවද?ජනවරම අහිමි වෙයි කියල බියක් තිබුනද කියල හිතෙනව.😊
අපිට කෙල වෙන්ඩම ඔනේ ඔය මොල වලට වැටහෙන්ඩ.
ඒ අයගේ තනකොල කන වුන් තාමත් කඩේ යන එකේ නම් අඩු නැති බව පෙනවා.
2024 ජනාධිපතිවරණය අවස්ථාවේ කල්ප කඩේ ගියේ RW ට.
වැඩසටහන් හොඳට බලන්න
රෙද්දෙ වෘතීය භාවය.
නදකින් කියන අපූරුව.
@@JEA1965 ඔයා ජෙප්පන්ගේ පන්ති පහ නෙවෙයි වෙන පන්තියක කෙනෙක් මම දන්න එකේ වෛරය නැහැ.
කල්පගේ කතාව හොදින් අහගන හිටිය. අපිත් චංදය දුන්න. ඔබ පහර. කෑමට ලක්වීම. තුලින් දේශපාලනිකව. ඔවුන්ට වාසියක් නෑ හැබැයි. එක්නැලිගෝඩ. ?????
ඔබ සඳහන් කරන පොලිසිය සමග ඇතිවූ සිද්දියේදී පොලිසිය වැරදි ලෙසයි මම නම් තේරුම් ගත්තේ. නමුත් පොලිසියට සමාව දෙන්න. පොලිසියත් මීට වඩා ගුනවත් කම් වැඩි කර ගන්න. මාලිමාවේ සමන්මලී මහත්මියත් එවකට පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කලා නම් ඇයව අසරණ කල එක වැරදියි. අනික කල්ප මහතා සමඟ සාකච්චාවේදී ඇය පැහැදිලිව කියනවා එමඟින් බලාපොරොත්තු වන යහපත් අරමුණ. පාඩුවක් වුනත් රනිල් මහතා ඇත්ත කියනවා මෙන් මාලිමාවත් ඇත්ත කියන්නට පුරුදු වනවා නම් හොඳයි. මිනිසුන්ගේ හැටියට මාලිමාව වෙනස් වන්නට ගියොත් ප්‍රතිපත්ති ගරුක මිනිසුන් සහිත පක්ෂයක් ලෙස ඔබ පක්ෂයේ අනන්‍යතාව නැති වේවි.
සමන්මලී මහත්මියගේ ප්‍රකාශය වුනත් මාලිමාව ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව හරහා මහජන මතය අනුව බවයි කියලා ටිල්වින් මහතාට දෙපැත්තම බේරා ගන්න තිබුනා. අව්‍යාජ මහජන මතය /අපේක්ෂාව දැනගෙන ගුනවත් මිනිසුන් එකතු කරගෙන රට ගොඩ නගන්න යැය් මාලිමාවෙනුත් ඉල්ලනවා. මේ රටේ ආර්ථික ඝාතනය කල අය විසින් පුරවන ලද සුදුසුකම් නැති අය ඉවත් නොකර ඒ අයගේ කල්ලි ඉවත් නොකර, විසුරුවා නොහැර මේ රට ක්‍රියාත්මක වීමට ඒ අය ඉඩ දෙන්නේ නැති බව තේරුම් ගන්න. යහපාලන ආණ්ඩුව පෙරලා පාස්කු ප්‍රහාර නාටකය එළි දක්වා නැවතත් ඝාතකයොම රට අල්ලා ගත්තේ ඉවසීමක් නැති මෝඩ ජනතාවක්ද සිටින බැවිනි. කල්ප මහතා වැනි අයගෙන් මම නම් බලාපොරොත්තු වන්නේ සිත කය වචනයෙන් හික්මුණු වැදගත් මහත්ම ගුණ ඇති ජනතාවක් ඇති කර ගැනීමට දායක වන මෙන්ය.
බොහොම ස්තූතියි ඔබතුමාගේ අදහසට..🙏🙏🙏
බොහොම හොඳයි..mimasso..
අනුරට මූව මොන හිකන ලෙක්දබන් මොනවද මූ කියන්න හදන් නෙ
@@PradeepSubhasinhe යකෝ චණ්ඩි ගැන නෙවෙයි අසාධාරණ ගැන කතා කරේ.
සමන්මලි සහොදරිය දැක්වු අදහස් වලට විරුද්ධ වෙච්චි පක්ෂය ගැන.
දැන් JVP එක තනිකරම එකාධිපති පාලනයක් තියෙන පක්ෂයක් වෙලා එකට අපිට දුකයි.
නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම තුල ඇත්තේ අප්රසාදයකි. දැන් දැන් මේ අවුල දිග්ගැස්සෙන හැඩයක් ඇත. මාලිමා ආණ්ඩුවට ලැබුණේ විශ්වාසය මත ඡන්ද මිස පක්ෂ වහලුන්ගේ ඡන්ද නොවේ. ඩොසරය ඇත්තේ ජනතාව මත පිහිටා බව තමයි සත්‍යය. ආණ්ඩුව පෙරලීමට තරම් ජනතා අප්‍රසාදයක් දැනට නැති නමුත් එය නොවන බවට සහතික ද නෑ.
Kalpage do u read the comments? Can I know pl
මමත් NPP එකට ජන්දය දුන්නා floating voter කෙනෙක් හැටියට, ඔබගේ එඩිතර ඉදිරිපත්වීම විශිෂ්ඨයි එයට අපගේ ආචාරය, ඔය කරුන ගැන අපි ඉතා විමසිල්ලෙන්
You can say you voted for NPP but your conscious and behaviour is against your vision. Sorry if you hurt.
No npp now
Only jvp
You are also jvp member now
Support jvp. Jvp is the best to develio
Npp එකට පසු ගිය දවස් වල රෙදි නැතුව කඩෙි ගිහින් දැන් සුදන වෙන්න හදනවා. මෙි මොන මාධ්‍යවේදීන්ද.
ඔබේ සහාය නැතුව ඉදිරියට යා හැකි දේශපාලඥයින් කවුද සහ ඔබේ උදව් අවශ්‍ය දේශපාලනඥයින් කවුද යැයි මෙයින් මනාව පැහැදිලි වේ. නව රජය ශක්තිමත් බව පැහැදිලියි.
Keep your hard work as per media policy. Wish u all the best🎉
Kalpa. your presentation is presents the true JVP principles. Samanmalie has been truthful regarding the NPP policies. Keep the good presentations going. All the best.
ඔබට ඕනේ උනේ ඒ වගේ thumbnail එකක් දාලා NPP එකට අන්නන්න. ඒත් වීව්ස් ගන්න ඒ thumbnail එක දැම්ම.
දැන් සුදු බබා
කිසිම ඇන්න වීමක් නෑ. ඔවුන් කියපු කතාව තමයි දාලා තියෙන්නේ.ඒ කතාව වැරදි කියලා ඔබ හිතන්නේ ඇයි?
කොටිටචිචි කොටු පැනලා හොටෙල් එකෙ ජංගි බැරිවෙලා ගිහින් එකෙන් තමයි එලිඋනෙ
බොහෝ මිනිසුන්ට බොහෝ අදහස් ඇත . මාලිමාවට විරුද්ධව හිටපු රට විනාශ කරපු බොහෝ දේශපාලනයන් බොහෝ නාලිකා මෙන්ම පුවත්පත් සහ සමහර සමාජ මාද්‍ය් ද්වේශ සහගතව අසත්‍ය පතුරවමීන් සිටී.
එහෙත් ඔබ කියන කතාව අප දැනුවත්ය. තවද ජනාධිපතිවරණ මොහොත ඉතා තීරණාත්මක අවස්තාවකි . ඒ අවස්තාවේ ජජබ හැසිරීම සාධාරණ බව මගෙ උපකල්පනයි.
කෙසේ වුවද ලාල් කාන්ත මහතා ඔබේ නාලිකාවේ දී ඉතා පැහැදිලි උත්තරයක් ලබා දුන්නාමට මතකයි.
ජජබයද මේ සම්බන්ධව මීට වඩා නිසැකවම සංවේදී විය යුතුය .
අප බිය වන්නේ කිසිවකුට නොව හිටපු හොර තක්කඩි දේශපාලකයන්ට ය.
මා කිසි පක්ෂය ක සාමාජිකයෙකු නොවන බවද සටහන් කිරීමට කැමැත්තෙමි .
We respect and value your independent journalism.
Let the dogs bark. The caravan moves on.
රටට කෙලවෙනකං ඔය මාමාධ්යයෙන් මොනවාද කලේ. තමන්ගෙ පුද්ගලික ප්‍රශ්න ආණ්ඩුවපිට දාන්නඑපා. ඕක්කොම අය්යලාගෙ අරමුණු සද්දෙන් තේරනවා.
කිසිම පුද්ගලයක ප්‍රශ්නයක් නැහැ.. අපි ඇත්ත කවදක හරි ජනතාවට කියන්න ඕන. අපිට සමහර දේවල් නිසා පුද්ගලිකව ප්‍රශ්න ඇතිවෙනවා නම් ඒකත් මේ රටට කියන්න ඕන. ජන්දෙට කලින් මේ ගැන කතා කළා නම් කෙනෙක් කියයි අපි අසාධාරණ කතාවක් කියනවා කියලා. නෑ දැනුයි හොඳම වෙලාව. දැන් ඒ අය ඉන්නේ ආණ්ඩු බලයේ. පුළුවන් සාධාරණත්වය ඉෂ්ට කරන්න. මේ කතාව රටට කියන්න ඕන.
Pissa
පාසැල් ගුරුවරුගේ වර්ජන නෑ...විශ්වවිද්‍යාල වර්ජන නෑ...රෝහල් වර්ජන නෑ...විදුලිය / ජලසම්පාදන / වරාය වර්ජන නෑ...එහෙනම් රටටම කෙලවලා තමන්ගේ බලය ලබා ගෙන තියෙන්නේ කවුද කියලා දැන් පැහැදිලි නේද ...
@@MeeMassooTVමුන්ට reply කරන්න කාලය නැති නාස්ති කරගන්න එපා😌
අම්මෝ උගත් ජෙබයියෙක්ට රිදිලා.
ඔය ඇදූම ඇදගනින් උබ හෙළුවෙන්
බෙරේ ශබ්දය හා දොරේ ශබ්දය ජනතාව හොඳටම දනී
ඒයි උගත් මචං මේ program එකේ උබට ඇහිච්ච බෙරේ හඩයි දොරේ හඩයි තිබූන තැන් පොඩ්ඩක් කියලා දිපන්කො.
මීට........
නුගත් එකා
Obata jayawewa ❤❤❤❤❤❤
අවංකව, ස්වාදීන ව කටයුතු කොරන්න. ජයවේවා
මාධ්‍ය සදාචාරය සහිත මාධ්‍ය වෛද්‍ය.ස්තූතියි
You are correct KALPA.❤
රනිල්ව අඩවපු interview එකේ link එක දාන්න පුළුවන් ද?
@@chandanaariyawansa4910 මූ තනිකර බොරු කියන්නෙ ...🤣
ua-cam.com/video/FO0ZhRAZDI8/v-deo.htmlsi=oaAHHMfCtyGz3ktZ
ua-cam.com/video/FO0ZhRAZDI8/v-deo.htmlsi=oaAHHMfCtyGz3ktZ
මම නම් මාජෙබයියෙක් නෙවෙයි, හැබැයි ටිල්වින් ගත්ත තීරණය හරි මම හිතන්නෙ, මේ වෙලාවෙ හැටියට ඔය වගේ සංවේදී කාරණා එක පාර බූරුවො වගේ දොඩවන්න ගියොත් උන්ට තවත් කෙලවෙනව😅
Very disappointed in the NPP gov.. better vote 🗳 peratugaami in this coming election. Politicians are all the same wage . Kalpa the people are with you ❤️
අපිට පොලිසියේන් ප්‍රශ්ණයක් ආවොත් ජනාධිපතිවරයාට කතාකරන්න පුලුවන්ද?
Excellent talks
We are unable to express our opinions on UA-cam programs due to certain members of the NPP responding to our comments with offensive and abusive language. This behavior is disruptive and intimidating. It feels like a form of harassment or cyberbullying. ( අපට UA-cam වැඩසටහන් ගැන අපේ අදහස් කියන්න බෑ. NPP සාමාජිකයින් කිහිපදෙනෙක් අපේ කමේන්ට්ටුවට නින්දා සහ නින්දිත වචන වලින් උත්තර දෙන්නවා. මේ ක්‍රියාව ගොඩක් අපහසු සහ භයංකරයි. )
They are not genuine NPP/JVPiers. They are Toi-bi social media force. They pretend that they are JVP fellows. Their assigned task is to defame the government. Therefore, their comments are abusive and dirty.
ජනයාටට කඩේ යන්න. කෞන්ද කඩා ගය්තත් කමක් නෑ! Among all options, NPP is the suitable choice. Remember, all humans change, including you and me. At least for the next 5 years, we must not allow opposition
to rule the country! People have given the green light! They are more valuable compared to any other human groups or policies or whatever! But... even the so called ජනතාව will change in the end! Kalpa, you are doing a fair job. එක චෑරැද්දකට හොද 100ක් විවේචනය කිරීම ඛංකලොත් ජනයාට තව තවත් මරු පහරක්ම පමනි
හැබැයි අනුර ගැන ඔබ කියපු කථාව මම පුද්ගලිකව විශ්වාස කරන්නෙ නැහැ. අනුර හිරු සහ දෙරණ සාකච්ඡාවලට සහභාගි වුනේ සියළු පැති වලින් ප්‍රහාරාත්මක අවස්ථාවලදි
ඔබට මා කියූ කතාව විශ්වාස කරන්න සිද්ධ වෙනවා. මම එය කියන්නේ වගකීමකින් නිසා.
කොයි ආන්ඩුවක් බලයට ආවත්.... දැනගතයුතුයි ... ජනතාව ඉන්නෙ වෙනමම තැනක... ඒ නිලය හරියට අල්ලගෙන වැඩේ කලොත්.
ආන්ඩුවට ගමන ගියෑකි ... නැත්නම් වෙන්නෙ සියදිවි නසාගැනීම පමණයි....
ජය වේවා 🐝
අනිවාර්යයෙන් ..මාලිමාවට ජයවේවා ...💪
Excellent thanks
Good speech well done
අනේ මන්ද එදා පොත් ප්‍රදර්ශනෙන් පස්සෙත් මේ වගේම එකක් දැම්ම.
අනුර කුමාර ගෙ දේශපාලන අදහස් ගොඩක් හොඳයි...නමුත් අනුර කුමාර ටිකක් උද්ධච්ඡ කමක් තිබෙනවා...
කරුණ කරලා ඔබ ගෙන් ( mimassa ) ගෙන් ඉල්ලීමක් කරනවා...❤
ගිය ආණ්ඩුවේ අධිකරණ ඇමැති තුමා විඡේදාස රාජපක්ෂ ඡන්දෙට කලින් රට ට ප්‍රසිද්ධියේ කියුවා...වසර 100k පැරණි dikkasada නීතිය yawathkalina කරන්න සියල්ල සුදානම් කියලා ..Kooo ඒවා කෙරුවේ නැහැ එනිසා නීතිඥයන් ට හම්බ කරගන්න වටේ ගෙනියන්න නඩු dig ගස්සන්න පුළුවන්...කරුණ කරලා එකී නීතිය නැවැතත් පාර්ලිමේන්තුවට දමලා අනුමැතිය ගන්න අවශ්‍ය pelabawima දෙන වැඩ සටහනක් කරණකො😢😢
Aayobowan wasanawan ❤❤❤❤❤
මාලිමාවේ කිසිම හොර ගෑණු ප්‍රශ්නයක් ඇත්තෙත් නැහැ , ඔය දැන් හැම එකාම කියන අනිත් ප්‍රශ්නද මාලිමා ආණ්ඩුවට කියලා දෙන්න අවශ්‍ය නෑ කවුරුත්ම . එකල දේශපාලන හොර හැතිකරයෙන් ඇතිවුණු ප්‍රශ්න සෑම දෙයක්ම හොඳාකාරව අපටත් වැඩිය මේ අය හොඳටම දනී . ඒ අය අවශ්‍ය වෙලාවට හැම දෙයක්ම ඉටු කරයි. සමහර එවුන් කියන්න දෙයක් නැතුව ප්‍රශ්න බොරුවට මවමින් උන්ගේ youtube එකවුන්ටට් තකරගනි . ඒවට අහුවෙන මෝඩයෝ අද නැහැ.
Mrs. Samanmali's idea is great. No one has done it. Time has come to implement it.
මොනවද මෙයා මේ කියන්න හදන්නේ 🤔
ඇත්තටම කල්ප මහත්තයෝ මාද්‍ය වේදියා කියන්නෙ ඔහොම අයට තක්කඩි දේශපාලුවන්ට ඕන විදිහට ඇඹරෙන උන් නෙවෙයි කල්ප ස්තුති 🙏 ඔබතුමාට සත්‍ය දකින තේරුම් ගන්න මිනිස්සු ඔබ සමග රැදෙයි වහල්ලු පුන්නක්කු කන් උන් අතාරියි කමක් නෑ සත්‍ය තේරුම් ගන්න උන් තමයි දෙයක් කරන්නෙ
බොහොම ස්තූතියි
ඔබගේ අවංක භාවය අප අගය කරනවා ❤ ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
ඔබටත් ඒක තේරුම්ගන්න ඕන . ඔයවගේ සිද්ධි උලුප්පා පෙන්වීමෙන් ඡන්ද වලදී පාඩුවක් වන බව නොදන්න ඔබ මොඩයෙක් නෙවෙයිනෙ. ඒ නිසා අන්නන්න හිතාගෙනම වැඩේකලා කියල පක්ෂය හිතන්න ඇති. ඒ සාකච්ඡාවෙන් ඡන්දයට කිසිම පාඩුවක් වෙලා නැහැ. අවසාන වශයෙන් මොකටද බලෙන් සාකච්ඡා ඉල්ලන්නේ. එන්නේ නැත්නම් ඔය ඉන්නේ විපක්ෂයේ සුජීවල එහෙම. දෙයි ඇඬෙන්නම.
පාළු ගෙවල්වල වලම් බිඳින ප්‍රතිපත්තියක් අපිට නැහැ. සියලුම දේශපාලන පක්ෂවල සමාන අවස්ථා ලබාදෙන්න අපි උපරිම උත්සාහ කළා. සමාජ ප්‍රශ්න ප්‍රතිපත්ති කාරණා ප්‍රශ්න කිරීම අපේ යුතුකමක් ඒ වගේම වගකීමක්. එනිසා අපි ඔවුන්ට අපේ සාකච්ඡා වලට ආරාධනා කළා. ප්‍රතිපත්ති පිළිබඳව ප්‍රශ්න කළා. අවාසි ද වාසිද කියන එක අපිට අදාල නෑ. මාධ්‍ය ප්‍රශ්න කරනකොට ඒවට දෙන්න උත්තර තියෙන්න ඕනා.
මාජෙබයි වහල්ලුන්ට උත්තර දෙන්න ගිහින් ඔබගේ කාලය කා දමාගන්න එපා, දිගටම කතාකරමු!❤
🎯👍
කල්ප හරියටම හරි . මාද්‍ය කාරයො සහ යටියුබ් කාරයො , මාලිමා අනුර සහ නඩේ ගෙන් කිසිම හරස් පරශ්නයක් අහුවේ නැහැ චන්දයට පෙර. මාලිමාව තොටිල්ලෙ දාලා නැලෙව්වා පමනයි සියලුම මාද්‍ය.
So far I believe MeeMasso unbias.
ඔබ ඔබගේ වැඩ කරන්න එයාලා එයාලගේ වැඩ කරයි.මට නම් ඔයාගේ ද්රර්වල කමත් පේනවා npp එකට ම්නිස්ස්ර කැමතියිනේ.
උබ හිතන පක්ෂයක් නොවේ බං මාලිමාව කියන්නේ..උබට ඕනෙ ඕනෙ විධියට ඒ පක්ෂය හැඩගැහිලා නැහැ..ඒ තමා ඒ පක්ෂයේ විනයත් මේ හා සමාන ගමනක් ආවෙත්..නිකං බුරන්නේ නැතිව හිටපන්..
මාලිමාව වටා ජනයා ඒකරාසි වෙනකොට ඒලට කඩේගියා දැන් උන්ට කෙලවෙනකොට ස්ධීන වෙනව
Good 👆
Niyamai oba ❤❤❤❤❤❤
ඔයා ඔයාගේ වැඩේ කළා එයාල එයාලගේ වැඩේ කරයි...අවුල් ගන්න එපා ඔයා කාටවත් ඕන විදිහට වැඩ කරන්නේ නෑ වගේම ජවිපෙ ත් කාටවත් ඕන විදිහට වැඩ කරන්නේ නෑ..ලංකාවේ හැම මිනිහම ප්‍රතිපත්ති ට
තේරුම් අරන් ඡන්දෙ දුන්න නෙවේ වෙන දෙන්න එකෙක් නැති නිසා දීලා බලමු කියලා දීපු අය ගොඩක් ඉන්නවා..ඒවගේ අවස්ථාවල පක්ෂ වුණත් කපටි වුණේ නැත්නම් වලය ගන්න බැරි වෙනවා,බලය ගන්න බැරි වුනෝතින් ක්‍රම වෙනස කරන්න බැරි වෙනවා.ඔයාගේ පුද්ගලික ප්‍රශ්න ජවිපෙ නිසා ඇතිවුණා දේවල් නේවෙනේ...ඔයාව ඇතුලත දාන්න කියලා ජවිපෙන් කිවුවෙත් නෑ එළියට දාන්න කියලා කිවුවෙත් නෑ..දේශපාලන මැදිහත් වීමෙන් මිනිසුන්ව ඇතුලත එළියට දානවනම් මොකද්ද පරණ ආණ්ඩුව එක්ක තියන වෙනස?
මුන්ට වෙන මාතෘකා නැහැ ආචාර්ය ඒකයි ගැහැණුන්ගේ රෙද්ද වලුයි ඇරෙන්න. ඔය කාලය අරන් අර්ථවත් වැඩසටහනක් කරොත් තව අවුරුදු ( 25 )..කින් වත් බලයට ඒමට උත්සාහ කරන්න පුළුවන් වෙයි ( කොහොමද ටිකිරි මොළේ ).
ඔබට මාලිමාව දැක්වූ ප්‍රතිචාරය ගැන කනගාටුයි එහෙත් ඒ දිනවල මාලිමාවට ගහන්න සජිත් රනිල් රාජපක්ෂලා කොපමණ බොරු කිව්වද ඒ නිසා පක්ෂයට වන අවාසිය නැති කර ගැනීමට මෙසේ හැසිරෙන්න ඇති කෙසේ උනත් මාලිමාව ලසන්තල , පෝද්දල ජයන්තලට කලා වගේ දේවල් කිසි දිනක කරන්නෙ නැති වෙයි. සජිත් රාජපක්ෂ. රනිල් මේ රටට කරපු හානිය තරම් දේවල් කරන්නෙත් නැතිවෙයි ඒ නිසා මේ රට කරන්න ඉඩ දීලා ඉවසලා ටික දවසක් බලාගෙන ඉමු කලේ නැත්නම් විවේචනය කරමු
සමන්මලී සහොදරියගේ නිර්වචනය නිවැරදිව ඉද්රිරිපත් කලා. කල්ප සධාරණය ඉෂ්ට කලා .විවේචනය නොමැති නම් සමාජ සංවර්ධනය වෙන්නේ නැහැ විවේචනය ඉවසන්න . වියයුත්ත කුමක්දැයි විමසා බලන්න නීතිය ට දේශපාලන අත්ගැසීම් කරන්නේ නැතයි කියන කතාව නිවැරදි නමුත් එයින් අදහස් කරන්නේ දේශපාලනිකව රාජ්‍ය බලය ක්‍රියාවට නොගැනීමයි . මෙහිදී සිදුවී ඇති දෙය වන්නේ පොලිස් නිලධාරීයාගේ අනීතික ක්‍රියාවට පොලිස් පරිපාලන නිලධාරීන් මගහැරීමයි ජනතාව බලය දුන්නේ නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහායි එසේ නොකරන්නේ නම් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව දේශපාලන අධිකාරිය විමසා බලා එහි ඇති වැරදි සහගත භාවිතාව නිවැරදි කලයුතුයි එයට හේතුව දේශපාලනික දුර්වල අධිකාරි ස්වභාවය මිස කල් ගැනීම නොවේ. දේශපාලන හා රාජ්‍යය කියන්නේ ඕකයි හැබැයි .රනිල් මහින්ද හෝ සජිත් හිටියානම් අධිකාරි බලය පෙන්වන තේරුම් ගතහැකියි නමුත් ඔවුන් මේ රට විනාශ කල එවුන් නිසා වැඩ කරන හැටි තේරුම් ගැතයුයි
Kalpa, we have to accept your explanation. Very sad situation also disappointed in the NPP government. But we don't know the other side of the story anyway justice has been done
Sepal part ✨✨2
Respect you brother🎉🎉
Api dannaw kalpa hoda madyawediyek ,mona eka jada weda karath minissu denuwath wenna ona , anduwe samaharak ennwa , loku seen eke. Eththa kathawa, hanawa hathara watema
විශිෂ්ටයි ඉදිරියට යන්න
BMICH සිද්ධිය ගැන මම නම් හිතන්නෙ මෙහෙම, ඔබේ ඒ ඉදිරිපත් වීම උසස් ගුණයක්. නමුත් ඔයාට තිබ්බෙ සාමාන්‍ය පුරවැසියෙක් විදියට එතනට ඉදිරිපත් වෙන්න, ඔයා තමන් මාධ්‍යවේදීයෙක් ය කියල අඳුන්වල දීල, අයි ඩී එක ඉල්ලුවම එක්ස්පයර් වෙච්ච මාධ්‍ය හැඳුනුම්පතක් දීම නෙ එතන අවුල තිබ්බෙ.
පොලිස් නිලධාරියා කියපු කතාව විශ්වාස කරන්න එපා. මාධ්‍යවේදියෙකුගේ අනන්‍යතාවය කවදාකවත් expire වෙන්නේ නැහැ. වෘත්තිමය මාධ්‍යවේදියෙක් බව අඟවන්නයි ඔහුට හැදුනුම්පත් ලබා දුන්නේ.. ඒකෙන් අපේ අනන්‍යතාවය විකෘති කිරීමක් සිද්ධ වෙලා නැහැ. හැදුනුම්පතක් කල් ඉකුත් වෙන්නේ අදාළ ආයතනයට අදාළව විතරයි. ඒ වගේම එතනදි මම මගේ ජාතික හැදුනුම්පත ඉදිරිපත් කරලා පුරවැසියෙක් බව කියනවා. එතන තිබුණු ප්රශ්නය මගේ හැඳුනුම්පත් ප්රශ්නය නෙවෙයි. නමුත් පොලිස් නිලධාරියාට අවශ්‍ය වුණා ඇතිවුණු සිදුවීම යට ගහන්න. එනිසා තමයි ඔහු මගේ ඇඟට ගොඩ වෙන්නේ. එතන මම ප්‍රධාන සාක්ෂිකාරයෙක්. සාක්ෂිකාරයෙක් අල්ලලා කූඩුවට දාලා. බොරු කතාවක් ගොතලා ඒක සංදර්ශනයක් කරන්න නිලධාරියා කටයුතු කළේ ඔහුගේ ඇජෙන්ඩා එක එතන ක්‍රියාත්මක කරන්න. අවසානයේ ඔහු හිතුවට වඩා සමාජය මා ගැන දැනගෙන හිටියා. එනිසා මම එතනින් බේරුනා. සාමාන්‍ය මනුස්සයෙකුට මේක උනානම් අභූත චෝදනාවලට ඒ මනුස්සයා තාමත් හිරේ. ඔබට මේ කතාව තේරුම් ගන්න සිද්ධ වෙනවා. අපේ රටේ ඇත්ත තත්වය.
ඔබ කියන ආකාරයට ඔබ ඔබේ ප්‍රතිපත්ති වෙනස් නොකරනා ආකාරයටම ඔවුනොත් ඔවුන්ගේ පක්ෂයේ ප්‍රතිපත්ති සාමූහිකව වෙනස් නොකිරීම සාධාරණයි. ඔබ ඔබේ පැත්තෙන් බලද්දී ඔවුන් ඔවුන්ගේ පැත්තෙන් බලනවා. ඔවුන් කණ්ඩායමක් ඔබ තනිවම එතකොට කවුද ආත්මාර්ථකාමීව සිතන්නේ?
Kalpa..Samanmali Gunasinghe mahathmiyage adahasath ekka anugathayi..mage pudgalika adahasath eyayi...obage madya bawothaawayh hodayi..ageyi...kese namuth BMICH ekeedi obage hasiriima mama anumatha karanne naa...anisi balayakin oluwa udumwa gath pahath pele deshapaluwek lesa oba anisi lesa hasuruna yai mage adahasayi...
එම ස්ථානයේ සිදුවූ සමස්ත සිදුවීම ඔබ ඇත වින්දා නම් ඔබ එසේ නොකියනු ඇති. සමාජ අසාධාරණයට එරෙහිව හඬ නැගීම පුරවැසි අයිතියක්.
@@MeeMassooTV
වහල් මානසිකත්වය තියෙන මහත්තුරුන්ට ඕවා තේරෙන්නෙ නෑ.
කලිසමට බෙල්ට් එකක් දාගන්න
නැත්නම් වැටෙයි බලාගෙ😅
👍👍👍👍
තමන්ගේ චැනල් එකේම ඔහොම බොරු කියන්න එපා...
ඔයත්...දර්ශනත්..සේපල්..සුදා..භාරත යන ඔක්කොම ඡන්දෙට පෙර මාලිමාවට ඉතාමත් හිරිකිත විදියට කඩේ ගියා..
අමතක නම් ඔයාගෙම පරණ වීඩියෝ නැවත බලන්න..
අනික මම පොර කියන හීනමානයෙන් දැන්වත් මිදෙන්න..
විවුස් අඩු කරගන්නේ ඔයාමයි..
අපි බොරු කියල නැත. විව්ස් බලාගෙන නෙමෙයි අපි වැඩ කරන්නේ. මිනිස්සුන්ට ඇත්ත කියන්න සමාජයට යහපතක් කරන්න.
NPP always said that they would not make telephone calls to police stations. Understand that you were unreasonably treated by police; what you should have done was take them to court. Don't expect previous political culture from NPP.
Don't trust any politicians
කල්ප ඔබ වැඩ සටහන් දිගටම නොබලන නිසා ඔබේ දේශපලන භාවිතය ම දන්නේ නැත , නමුත් එදා සරසවි පොත් මැදුරේ සිදුවූ සිද්දිය ගැන මමත විමසිල්ලෙන් සිටින්නේ ඔබට සදරනයක් සිදුවුනාද යන්න , අද වැඩසටහනේ යමක් තේරුම් ගත්තා , මම කල්පනා කරන්නේ ඔබට ඔවුන් රටේ පුරවසියෙක්ට කරන ලබන සාදාරනයක් කරන්න ඕන , පෙන විදිහට එයාලාට රටේ පුත්ගලයනට වෙන වෙනම සලකන බවක් පෙනෙනවා , කරුණ මෙසේ නම් තව අවරුදු 5කින් නැවත හොරු ටික බලයට එවි , එදාට කෙදිරිගන්න වෙවීම් ජනාධ්පති බලයට පත්වුනත් පාර්ලිමේන්තුව වැට උඩ හිටීවි . ජන්ධ්පතිත් ඔවුන් නම් 2/3ක බලයක තියෙන මේ රජය අපි බලාපොරොත්තු වුන පරිදි වැඩ නොකෙරෙන බවක් හොදා කරව පෙනේ , දැනට ඔවුන් කිසිම වැඩක් මේ රජය කරපු නැති බව පෙන් , යන විදිහ හොද නැති විදිය පෙන්නේනට ඇත , අවුරුදු 76ක කරපු එකදු හොරෙකු මොවුන් තවම අල්ලා නැත , නීතිපතිවරයා හොද නැති නම් ඔහු අස්කිරීමට ක්රමවේදයක ඇත , ඒ වෙත ගමන් කර වහාම එය නිවිරිදි කිරීමට පාර්ලිමේන්තුව ගතවන්නේ එක දිනක් පමණි , අවුරුදු ගනනාවක් ගෙදර හිටපු ශානි ,රවී ගෙදර හෝම් වර්ක් කර නැත . එසේ කරුණු කාරණා එක රැස් කරගත්තා නම් මෙලහටත් වැඩක් පෙන්නලා . කෝ තවම එයාල බුදී , ශානි කොහොම වුනත් රවී නම් විශ්වාස කිරීමට නොහැකි පුත්ගලයෙක් වගේ , බලමු මේ අපි කැමති වුන රජය කරන්නේ කොහොමද කියලා , එයාලා පාවිච්චි කරන්නේ සුදත්ත වගේ මදයය්ක් නම් , රාජංගනයේ හාමුදුරුවන්ගේ කුණුහරප මද්‍යය නම් ඔවුන් මේ යන්නේ වැරදි පාරක් , කල්ප ඔබ කාට කඩේ යනවද , ඔබ මද්යස්ත මදයයක් හසුරනවාද මම දන්නේ නැත . නමුත් පුරවැසියෙක් හැටියට අපි දැකපු වීඩියෝව අනුව ඒ පොලිස් කාරයා වහාම වැඩ නවත්වා එම පරීක්ෂණය කල යුතුය . අපි බල ඉන්නවා , අපි කිසිම පක්ෂයකට කඩේ නොයන නිසා .
ස්තුතියි
තනිකරම පෞද්ගලික කාරනයක්.. අයියෝ ලැජ්ජයි... උපුල් තරහ වුනාලු,අනුර ආවේ නෑලු.. හරිනි answer කලේ නෑලු... 🤦🤦 ඔයත් එක්ක කතා කරන්න, යාලු වෙලා ඉන්නෙ කියලා නීතියක් තියෙනවද??
ඔයාගේ පෞද්ගලිව ලක් වෙච්ච ආසාදාරනය ඔයා තියෙන නීතී රාමුව තුල විසඳගන්න.. මොකටද ආන්ඩුවේ ඒ ගැන වෙනම බලන්නේ...සාමාන්‍ය මිනිහෙක්ටත් ආන්ඩුව එහෙම කරනවද? ඔයා කවුද? VIP journalist කෙනෙක්ද? නීතිය වෙනම විදිහකට ක්‍රියාත්මල වෙන්න ඕනේද? පිස්සුනේ...
ස්වාධීන අපක්ෂපාතී කියන්නෙම හෙන බොරු concept... එහෙම කවුරුත් ලෝකේ නෑ... කතා අරන සන්දර්බය ඇතුලේදී ඕනේම කෙනෙක්ට වඩාත් කැමති තෝරා ගැනීමක් තියෙනවා...දේශපාලනයෙදී හොඳටම තියෙනවා...
ඔයා ආයෙත් ඔය thumblin දාලා කරන්නේ පරන කාරනේ මතක් කරන කපටි මෙන්ම ඉතා ලාබාල වැඩක්... 😂
Simply කිව්වොත්, ජෙප්පෝ ඔයත් එක්ක තරහයි.. ඔයාට ඒකට හෙන අවුල්... පවු හලෝ ඔයා..😂😂😂😂
ඇත්තටම ඔබත් පව්. පුද්ගලික කාරණාවක් උඩ නෙමෙයි මේ ගැටලු ඇති වෙලා තියෙන්නේ ප්‍රතිපත්තිමය කාරණාවක් උඩ. ඔබට මේක තේරුම් ගන්න බැරිවීම ඔබේ දේශපාලන කියවීම සහ සමාජ කියවීම පිළිබඳ පැහැදිලි අදහසක් අපිට ප්‍රදර්ශනය කරනවා. ඔබ ඔබේ ස්ථාවරයේ ඉන්න. අපි අපේ ස්ථාවරයේ ඉන්නවා.
@@MeeMassooTV ඔයාට පොලීසියෙන් වුන අසාදාරනයට NPP එකේ අය මැදිහත් වුනේ නැති එක කොහොමද ප්‍රතිපත්ති කාරනයක් වෙන්නේ....? ඔයා නීතී මගින් ක්‍රියා කරන්න.. NPP කවුරු හරි ඒක වලක්වනවානම් තමයි ප්‍රශ්නේ... එහෙම නෑනේ?
අනික ඔයාට Interviews දෙන්නේ නෑ කියන එක, phone answer කරන්නේ නෑ කියන එක කොහොමද ප්‍රතිපත්ති කාරනාවක් වෙන්නේ? ඔය දෙකම පෞද්ගලික කාරනා... ඔයාගේ යාලුකම maintain කරනවා කියලා NPP ප්‍රතිපත්ති ප්රකාශෙයේ තිබ්බේ නෑනේ..?
වචන වැරදියට පාවිච්ච් කරලා මිනිස්සු නොමග යවන්න එපා.. දන්න මාධ්‍ය කලාව හරියට කරන්න.. ඔයාගේ පෞද්ගලික ප්‍රශ්න වෙනම විසඳ ගන්න....
සජියගෙ පක්ශෙ හොරු රැලක් හිටියත් , මිනිස්සු වෙනුවෙන් හරි දෙයට , සජිත් කතා කරනවා පෙනි සිටිනවා.